එදා මම කාන්තාවක් හැටියට මාසික ඔසප් වීම විදපු කෙනෙක් නිසා අද මගේ බිරිද විදින වේදනාව තේරෙනවා | Hari tv

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 861

  • @asankasameera9573
    @asankasameera9573 9 місяців тому +361

    චීත්ත අදින පිරිමින්ට වඩා....උබ සුපිරි කොල්ලෙක් සුද්දා ...ආසයි අහන්න ....ජයවේවා ❤️

    • @fai3379
      @fai3379 9 місяців тому +1

      මන් video ට්කක් බැලුවා එකෙ අනුව සමහර tran boys
      ඔය title එකෙ කියන එකෙ වෙන්නෙ,
      එතකොට මෙයාට නොවෙන්නෙ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 місяців тому +1

      🤣🤣🤣🤣🤣

    • @sachinisemasinghe9715
      @sachinisemasinghe9715 5 місяців тому

      💯

  • @UD125
    @UD125 8 місяців тому +73

    ගෝතමියේ 8-C පන්තියේ අපි එකට හිටිය යෙහෙලියෝ..අද උඹ ඉන්න තැන ගැන හරිම ආඩම්බරයි ඉෂාර..

    • @nimeshanimeshapriyangi8564
      @nimeshanimeshapriyangi8564 5 місяців тому +2

      Ane eyg fb name ek hoygnn brida mn hewwa hambune nhne

    • @Shanu93661
      @Shanu93661 5 місяців тому

      ​@@nimeshanimeshapriyangi8564පවුල් කඩන්න එපා බ්න්😢

  • @chamaraalwis1243
    @chamaraalwis1243 9 місяців тому +126

    බනින්න කමෙන්ටුවක් දාන්න හැදුවේ . ඒත් විනාඩි දෙකක් බලද්දි වැරදි කියලා තෙරැනා . ඔබතුමා සුපිරි .....

  • @nadeeovi3293
    @nadeeovi3293 9 місяців тому +339

    අනේ එයා හරිම කාරැණිකයි.නියම පිරිමියෙක්.අදහස් වලින් සහ පෙනුමෙන්❤❤❤❤

  • @dempasan
    @dempasan 9 місяців тому +901

    ආඩම්බරයි තමන්ගේ අනන්‍යතාව එක්ක ඉහලට ඉහලටම යන්න ! මේ ලෝකේ මිනිස්සු හරිම judgment. තමගේ ජීවිතේ දහසක් අඩුපාඩු ගැටලු තියාගෙන අනුන්ගේ ජීවිත වල අඩුපාඩු හොයනවා. අඩුම ඒ දේවල් ඒ මනුස්සයටවත් ප්‍රශ්නයක් නොවී තියෙද්දි අපේ අය ඒවා ප්‍රශ්න කරගන්නවා. මනුස්සයෙක් උඩට යද්දි පුලුවන් විදියට ආදරෙන්,කරුණාවෙන් සහයක් දෙන්න. ඒක තමා මනුශ්‍ය වර්ගයා විදියට මේ ලෝකයට අපි ඉටු කරන්න ඕනෙ වගකීම. LGBTQ+ ප්‍රජාවට කිසිම අනුකම්පාවක් අවශ්‍ය නෑ. අනවශ්‍ය judgments දෙන එක නවත්තන්න. මම ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ එච්චරයි ! අභියෝග දාහක් එන මිනිහා කොහොම කලත් ඒ අභියෝග වලින් ශක්තිමත්ව ඉදිරියට යනවා. හැබැයි කට ඇරගෙන බලාගෙන ඉන්න මිනිහා අදත් හෙටත් ඒ විදියටම ඉන්නවා. එකම තැනක !!

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 9 місяців тому +148

    මට නම් ඔබ නියම පිරිමියෙක් සහොදරයා දෙමාව්පියන් බිරිද ගැන කතාකරපු විදියෙන් ඔබ නියම චරිතයක් ❤ නමට පිරිමි ඉන්නවා හරිම දරුනු ගති තියෙන ඒ අතින් ඔබ වාසනාවන්තයි ශක්තිමත්....

    • @isuru8080
      @isuru8080 9 місяців тому

      ලස්සන පූසි 🤗🤗

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 8 місяців тому +9

    මෙතුමගෙ කලින් වීඩියෝ එකක් මීට ටික කාලයකට උඩදී බැලුවා. එදා මම එදා විකළා.. ඇත්තටම කාන්තාවක් සහ පුරුෂයෙක් යන දෙකම ක් පුද්ගලයෙකුට ලැබෙනවා කියන්නෙ මාරම වාසනාවක් . උප්පත්තියෙක් පිරිමියෙකුට වඩා මෙවැනි පිරි ඉතාම හොඳයි කියලා මට හිතෙනවා . මම තේරුම් ගත්ත විදිහට එවැනි අයට වඩා මොහු ඉතා හොඳ පෞරුෂයක් තියෙනවා කියලා. මේ විදිහට එඩිතර තීරණ ගැනීම විශිෂ්ඨයි ඔබතුමාගෙ ඉදිරි ගමනට උණුසුම් සුබපැතුම් ..

  • @induradhini9992
    @induradhini9992 9 місяців тому +57

    හැමදේම නිරවුල්ව කතා කරන කෙනෙක් පළමුවරට දැක්කේ, පුදුමයි,, හරිම වැදගත් සහ උගත් මනුස්සයෙක් ❤, රට පාලනය කරන උන්ටවත් මෙච්චර උගත් කමක් නෑ නිවේදකයෙක් එක්ක සාකච්ඡාවකදී උත්තර දෙන්න...
    සුභ පැතුම් සහෝදරයා , 🎉

    • @rathnaseethadias6494
      @rathnaseethadias6494 8 місяців тому +2

      පුතා මම විශ්‍රාමික වෛද්‍ය වරියක් මම ඉතාමත්ම කැමතියි ඔයා අපේ දරුවො සමාජය දැනුවත් කරන්න ඔයාගෙ ජිවිතේ ගැන පොතක් ලියනවනම් ඔයා කැමති නැද්ද Jvp එකට සම්බන්ධ වෙලා මේ රට සන්වර්දනය කරන්න උපදෙස් දෙන්න මේ රට සාරදර්මවලින් පිරුනු ලෝකයේ දියුණුම රට බවට පත් කරන්න

    • @rathnaseethadias6494
      @rathnaseethadias6494 8 місяців тому +1

      අපි ඉපදෙන කොට කිසි දෙයක් ගෙනාවෙ නැහැ මැරෙනකොට කිසිදෙයක් ගෙනියන්නෙ නැහැ ඒක රට පාලනය කරන අයට සහ රාජ්‍ය නිලධාරින්ට නොතෙරෙන එකයි අපට තියෙන ගැටලුව අපිත් ජිවත් වෙන්නෙ දැන් බොහොම අමාරුවෙන්

  • @prabodhihansikasrihdcakesa1246
    @prabodhihansikasrihdcakesa1246 9 місяців тому +77

    තමන්ගේ විදිහ සමාජයට විහිලුවක් නොවී ඉන්න , තමන්ගේ ජිවිතේ විදින, රැකියාවෙනුත් හොඳින්ම ඉන්න ඔබ ඇත්තටම ඔබවැනි අයට ආදර්ශයක්

  • @DileepaPriyashan
    @DileepaPriyashan 9 місяців тому +23

    උපතින් පිරිමි ගොඩක් අයට නැති දේවල් ගොඩක් එ මනුස්සයගෙන් පේනවා respect💪

  • @Studywithcharith
    @Studywithcharith 9 місяців тому +267

    ඇත්තටම කලින් ගැහැනු කෙනෙක් කියලා කිසිම වෙලාවට පෙනුමෙන් පේන්නෙ නැහ් ....පෙනුමෙන් උප්පත්තියෙන්ම පිරිමියෙක් වගේ ..ඔබේ සංක්‍රාන්තිය සාර්තක බවක් පෙනවා ....කවෘ කොහොමකිවත් එයාගෙ කැමැත්ත අපි ගත් යුත්ත ගමු ..එඅදහස් වටිනවා මනුස්සයෙක්ට මනුස්සයෙක් විද්‍යට ජීවත් වෙන්න ..හදවත කරුනාවත්ත නියම පිරිමියෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි 😁😁🙃

  • @Lone-Wolf-1111
    @Lone-Wolf-1111 8 місяців тому +9

    හරිම බුද්ධිමත් විදියට කතා කරනවා. පට්ට "චරිතයක් "❤

  • @Thara-t2z
    @Thara-t2z 9 місяців тому +69

    මම ඔයාගේ ලොකු රසිකයෙක්. මම හරි කැමති ඔයා ජීවත් වෙන විදියට. මම ලිංගික සංක්‍රාන්ති ක පුද්ගලයෙක් නෙමෙයි. නමුත් ඔයාගේ ජීවතෙන් අපිට ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා. බොහොම ස්තූතියි.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 9 місяців тому +36

    ඇත්තටම ඔව් නියම පිරිමියෙක්.
    ගරුකරනව පුතා නුඹ වාගේ දරුවන්ට මුලුසමාජයම. ❤❤❤

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 9 місяців тому +56

    මම පෞද්ගලිකව ලැබිලා තියෙන අත්දැකීම් වල හැටියට පිරිමින්ට නැති පිරිමියෙකුට තිබිය යුතු සෑහෙන දැනුමක් මේ මහත්මයාට තියෙනවා ඇත්තටම පිරිමියෙක් නම් ශරීර අවයව ටිකක් විතරක් පිරිමියෙක් විදියට සකස් වෙලා මදි ඔවුන්ගේ මානසිකත්වය සහ බුද්ධිය ඒකට අනුව ගැලපිලා තියෙන්න ඕන අද සමාජීන ගොඩක් උපතින් පිරිමි වෙච්ච අය ඔය දැනුමවත් ඔය අවබෝධයවත් නැහැ ඉතින් කියන්න කණගාටුයි අපේ ගෙවල් වලේ ඉන්න අයටත් බුද්ධිය නං සෑහෙන අඩුයි ඒ අතින් මෙතුමා ගොඩක් ඉහළ තැනක ඉන්නවා ඔබට සුබ පතනවා සුභ අනාගතයක්🎉🎉🎉🎉😊

  • @jayam1429
    @jayam1429 9 місяців тому +32

    ඒකත් ඉතින් සංසාර පුරුද්දක් වෙන්න ඇති ...
    වටිනා සිතුම් පැතුම් ඔහු තුල තියෙන්නේ ...
    සුභ පතනවා හදවතින්ම ..
    ජීවිතය සාර්ථක , වාසනාවන්ත වෙන්න කියලා ...
    නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමන් , ඇතුළු පවුලේ හැමෝටම ...
    💐💐💐💐💐💐💐💐💐💐

  • @yashshevonyashshevon
    @yashshevonyashshevon 9 місяців тому +222

    සාර්ථක මිනිස්සුන්ට පාඩුවේ ජීවත් වෙන්න ඉඩදෙන්න

  • @heshirajapakse2603
    @heshirajapakse2603 9 місяців тому +181

    හොද සැමියෙක්, හොද පියෙක් වගේම හොද යහලුවෙක්. 😍😍 මට මුනගැහුන සොදුරු මිනිසෙක් ❤ ඔයාටයි අක්කාටයි ගොඩක් ආදරෙයි මින්දු නංගා 😊

    • @Vicky19819
      @Vicky19819 9 місяців тому +19

      ඔයා හොද පිරිමියෙක් උනේ ගැණු කෙනෙක් වෙලා හිටපු නිසා. ඒ නිසා තමයි බිරිද කෙනෙක් ගැන තේරෙන්නේ.හුගක් පිරිමි දන්නේ නෑ බිරිදක් ට තියන වගකීම්. උන් දන්නේ එක දෙයයි.

    • @madumadawaperera7003
      @madumadawaperera7003 9 місяців тому

      ​@@Vicky19819 ehema une pirimiyek wage hithapu nisa misak wena deyak hinda nemei geniyek wage hithuwanam eya adatath geniyek thama

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 місяців тому

      🤣🤣🤣🤣🤣

    • @anushakumari175
      @anushakumari175 9 місяців тому

      මට මේ මහතාගේ t. P no දෙන්න 🙏🙏🙏

    • @luvinifernando295
      @luvinifernando295 9 місяців тому +1

      හැමදාම අපිට එකම විදියට දක්වන ආදරේට ආදරෙයි මින්දු නංගී❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 9 місяців тому +67

    කතා කරනව අහගෙන ඉන්න ආසයි ගැහැණු කෙනක් වෙලා හිටිය කියල හිතා ගන්නවත් බෑ....රටට පණිවිඩ ගොඩක් එක්ක වීඩියෝ එක අවසන් උනා.නියම කොණ්ද කෙලින් තියන පිරිමියෙක්.

    • @Suranjika_rosini_
      @Suranjika_rosini_ 9 місяців тому

      හොද මනුස්සයෙක් සුබ අනාගතයක්

    • @thushariNishamanisamarawic287
      @thushariNishamanisamarawic287 9 місяців тому

      💐👍

    • @S.kRamya
      @S.kRamya 4 місяці тому

      සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ❤️

  • @kirankavinda7628
    @kirankavinda7628 9 місяців тому +91

    මිනිස්සු ගෙවල් වල පාට පාට මල් හිටෝනවා, ඒ මිනිස්සු විවිධත්වය ආස නිසා ඒ මල් වල පාට මිනිස්සු විදිනවා කවුරුත්ම තනි පාට මල් වලට කැමති නැහැ, ඒත් මිනිස්සු මිනිස්සුගේ විවිධත්වය බාර ගන්නේ නැහැ , හැමෝම කැමති එකම විදියට ඉන්නවට වෙනස් විදියේ මනුස්සයෙක් වුනොත් ඉවරයි පට්ට කතාවක් ❤

  • @HhdhJxjjx-zm2rf
    @HhdhJxjjx-zm2rf 9 місяців тому +42

    ඇත්ත කියන නිහතමානී චරිතයක් ..ඔබේ ජයග්‍රහණය සුභ පතනවා

  • @mal6593
    @mal6593 9 місяців тому +46

    මගෙත් පාසල කොළඹ ගෝතමී බාලිකාව.. හරිම ආඩම්බරයි ඔයා අපේ පාසලෙන් ඉගෙන ගත්තු දක්ශයෙක් කියල අහද්දි❤ ඔයාගේ ජීවිතේට සුබ පතනවා❤

  • @shyamakanthi424
    @shyamakanthi424 9 місяців тому +7

    සපුමලී සපුමල් උනත් ඔබ දැන් ඉතාම හොද පුරුෂයෙක්.කාන්තාවක් වෙලා හිටිය කියල හිතන්නවත් බෑ ඇත්තෙන්ම හොදයි.දැන් වගකීම් වැඩියි.දැන් කොහොම උනත් ඔබ හොද ස්වාමි පුරුෂයෙක්.හොද පියෙක්.ගැහැණියකගෙ වේදනාව තේරෙන ඔබට ඔබේ බිරීදට හොදම සැමියෙක් වීම ගැන සතුටුයි.ඔබේ රැකියාවත් කරන් හොදින් ඉන්න.අපිත් හැමවෙලේම ලබන ඈත්මෙ පිරිමියෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නෙ ඔබ ඒ අතින් අද වාසනා වන්තයි.ඔබේ කටහඩේවත් පුරුෂ හඩක් තියෙන්නෙ.ඔබට හොද වාසනාවන්ත අනාගතයක් වේවා ❤️❤️❤️❤️

  • @roshniuditha8058
    @roshniuditha8058 9 місяців тому +14

    ඇත්තටම මන් අද අසාවෙන් බැලුවේ .ඔහුගේ නිහතමානී කම,අවන්ක කම හරි අපුරුයි.ජිව්තයේ හරි සුන්දර ම්නිස්සු ඉන්නවා. ඔහු ඇත්තටම නිර්භීත පිරිමියෙක් .ජේසු පිහිටයි ඔබට

  • @සුදුහාමිනේකුලතුංග

    එදා අහපු ප්‍රශ්නමයි එදා කියපු උත්තරමයි .ඔයාට සුබ ගමන් ඉෂාර ඔයා ඉතාමත් හොද කෙනෙක් හැමෝටම ආදර්ශමත් චරිතයක් අපිට ඕනෙ විදිහට උපදින්න බැහැ කරුමපල කියල දෙයක් තියෙනවා තමුන්ට ඕනෙ විදිහට ජීවත් වීමේ අයිතිය හැමෝටම තියෙනවා ඔබට දීර්ඝයුස ලැබේවා කියල පාර්තනා කරනවා ❤

  • @kusumgunasekara4214
    @kusumgunasekara4214 8 місяців тому +5

    ඔබ හරිම open චරිතයක්.අභියෝග ජයගත් චරිතයක්.පිරිමි ආත්මයක් ලැබීම ඔබ ගේ පෙර කුසලයක්. ජයවේවා❤

  • @dayaniperera9645
    @dayaniperera9645 9 місяців тому +12

    හොදම වැඩ සටහන ලහිරු ඔබ ඉදිරිපත් කර.
    සපුමල් බුද්ධිමත් සහ කරුනාවෙන් සමාජය දෙස ඔහුගෙ දෙමාපියන් සහොදරියන් ගැන හිතන.
    බිරිද දරුවා ගැන හිතන.
    මෙ සමාජයට හැම පැත්තකින්ම හොද පනිවිඩයක් දෙන වටිනා පුද්ගලයෙක් ලෙස මා දකිනවා.
    ජිවිතෙ තවත් සාර්ථක වෙවා සපුමල්

  • @dilharasampath
    @dilharasampath 9 місяців тому +56

    අදුරගන්නත් අමාරූයී කාන්තාවක් වෙලා ඉදීයද කියලා❤❤❤

  • @RavishDinethra
    @RavishDinethra 4 місяці тому +3

    ඇත්තටම මේ වගේ දේවල් සමාජ මාධ්‍යයෙන් හරි දැනුවත් කරන එක ලොකු දෙයක්. ගොඩක් වැදගත්.

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 9 місяців тому +11

    බලපු ආදරණීයම වැඩසටහනක් කතා කරන විදිහෙන්ම තේරෙන මොන තරම් ගුණයහපත්ව හැදුනු කෙනෙක්ද කියලා ❤❤❤එක විනාඩියක්වත් මග නොහැර ආසාවෙන් බලපු කතාවක්

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 9 місяців тому +132

    හොඳ හදවතක් තියෙන කාරුණික මනුස්සයෙක්. මොහු භාර්යාව සහ දියණිය ගැන කරන ප්‍රකාශ වලින් එය මොනවට පැහැදිලි වෙනවා.යාලුවා ඔයාට කවදාවත් ජීවිතේ වරදින්නෙ
    නැහැ. ඔබට සුභ අනාගතයක්.

    • @sudeshi5748
      @sudeshi5748 9 місяців тому

      අපූරු කතාවක් ...සුභ පැතුම් !!!

  • @anukperera
    @anukperera 9 місяців тому +15

    ජය වේවා ❤ මිනිස්සු කරන්න ඕන අනුකම්පාව ඉල්ලන එක නෙමේ. සමාජය පිලිගන්න තැනට තමන්ව ගොඩ නගා ගන්න එක ❤ සුභ පතනවා නීතිඥ තුමා🎉

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 місяці тому +3

    හඬ පවා පිරිමි හඬක් ඔබේ අයිතිය සාධාරණ විදිහට උකහා ගෙන සුපිරි ❤❤ බුදු සරණයි

  • @madhuramallika9828
    @madhuramallika9828 9 місяців тому +13

    ඔබ තමා පුතා හොදටම කෙරේ...මාරම සතුටුඉ....ජයවේවා....බුදුසරනෛ..මේ විස්මිත සොයා ගැනීම්..සොයාගෙන අහින්සක...මේවගේ අයට..පිහිට..වීමම..සසරෙම පිනක්..සියලුම ඩොක්ටර්ස්ලට..

  • @amilanuwan8601
    @amilanuwan8601 9 місяців тому +47

    කතා කරන විලාසය හරිම ආකර්ෂණීයයි. ❤. ඔබගේ අනාගතය සාර්ථක වේවා ❤🎉😻❤

  • @amalpriyantha5215
    @amalpriyantha5215 9 місяців тому +26

    සපුමල් ඔයාට සුභ පැතුම් ඒ වගේම සපුමල්ගේ දෙමව්පියන්ටත් සුභ පැතුම් කවුරුත් කා ගැනවත් වැරදි විදියට හිතන්න එපා. මේක තමා ස්වභාවය යථාර්ථයත් එක්ක ජීවත් වෙන්න ඕනේ

  • @IndhuCharuni50
    @IndhuCharuni50 6 місяців тому +3

    ලොවම දිනපු ඔහුට , තමන්ගේ අයගෙන් ලැබෙන ගල්මුල්, චෝදනා දරාගැනීමට තව තවත් ශක්තිය, දහිරිය ලැබේවා ... බුදුසරණයි ❤❤

  • @VindyaRanasooriya
    @VindyaRanasooriya 3 місяці тому +3

    මේ වගෙ වැඩසටහන් තුළින් ලංකාව වගේ සාම්ප්‍රදායික විදිහට හිතන පතන මිනිස්සු වෙනස් කරන්න ලොකු බලපෑමක් ඇති කරනවා කියලා හිතෙනවා.. ❤ ... මේ වගේ වැඩසටහන් ඇත්තටම සමාජ සේවයක්... දන්නා නොදන්නා හැමෝටම අසාමාන්‍ය දෙයක් කියලා හිතන පිරිසට ලොකු අවබෝධයක් දෙන්න පුලුවන්.... ❤.... සුභ පැතුම් 🎉

  • @asokaekanayaka7664
    @asokaekanayaka7664 8 місяців тому +3

    කෙනෙක් පිරමියෙක් වෙන්න ඕනි අඟපසඟ වලින් විතරක් නෙවෙයි.සමාජය සමඟ,තම පවුල සමඟ හැම කටයුත්තකදීම බුද්ධිමත්බව අවංකබව ,ඒ පෞරුෂය කැපී පෙනෙන්න ඕනි.ඔබ වැනි නිර්භීත ,අවංක ,කරුණාවන්ත තරුණ පුතෙකුට කවදාවත් වරදින්න විදියක් නැහැ.ජීවිතය සුන්දර ලෙසම ගත කිරීමට භාග්‍යය ලැබේවා!!! මෙවැනි වටිනා චරිතයක් හඳුන්වාදීම පිළිබඳව නිවේදකතුමාට ස්තුතිය පුද කරනවා.❤️❤

  • @yenukasenadhipathy536
    @yenukasenadhipathy536 9 місяців тому +13

    හරිම ආඩම්බරයි, නියම පිරිමියෙක්.
    හොද අනාගතයක් සහෝදරයා..

  • @samanthijayasuriya9318
    @samanthijayasuriya9318 9 місяців тому +21

    ඇත්තටම ඔහු පැහැදිලි කරනවා ඒ දරැවා ඔහුකග දරැවකු නොවන බව සහ ඒ දරැවාතමාගෙ දරැවකු මෙන් රැක බලා ගන්නා බව. මා මුලින් දැමු කොමෙන්ටුව අයින් කර ගත යුතු වුනත් එය සොයා ගන්න බැරිවුණා .
    ඉෂාර ඔබට සුබ අනාගතයක්.

    • @chami.Dhanu4162
      @chami.Dhanu4162 9 місяців тому +5

      ඔයාගේ කමෙන්ට් දෙකම මම බැලුවා . ඔයා කෙලින් කතාකරන කෙනෙක්....ගොඩක් දෙනෙක් තමන්ගේ වැරැද්ද දැක දැක නොදැක්ක වගේ ඉන්නවා....

    • @KamalaPiyawathie
      @KamalaPiyawathie 8 місяців тому +1

      සතුටුයි ඔබ ගැන.. මිනිසුන් අතර ආදර්ශමත් මිනිසෙක්..

  • @bhagyarathnayaka-e6y
    @bhagyarathnayaka-e6y 9 місяців тому +35

    නියමයි... හදවතට එකගව ජිවත් වන අපූරු මනුස්සයෙක්... තෙරුවන් සරණයි..! තව තවත් ජිවිතය සාර්ථක වේවා...❤❤ ආදරෙයි...🎉❤

  • @ErandiHarshanikumari
    @ErandiHarshanikumari 9 місяців тому +47

    ඔබ නියම පිරිමියෙක්. ඔබට ජේසු පිහිටයි සහෝදරයා.

  • @madhawaranga5347
    @madhawaranga5347 9 місяців тому +51

    ඔබෙන් වටින දෙයක් ඉගෙන ගත්තා ආත්ම විශ්වාසය ගැන.

    • @KusumRathnayaka64
      @KusumRathnayaka64 8 місяців тому

      රටක් වටින මිනිසෙක්.....ආඩම්බරයි ඔබ ගැන...ආසයි කතා බහ කරන්නට..ඒ තරම් මානසිකව ශක්තිමත් කෙනෙක්..ඔබේ සියලු ම පැතුම් ඉටුවේවා.....සොයුර..

  • @zeehara2536
    @zeehara2536 9 місяців тому +90

    අනේ මන්දා..හිතා ගන්නවත් බැහැ මේ දේවල්...ගෑනු ළමයෙක් වෙලා හිටපු කෙනෙක් කියලා හිතා ගන්නත් බැහැ ...සුබ ගමනක් වේවා❤

    • @ChathuraVimukthi-t4u
      @ChathuraVimukthi-t4u 9 місяців тому +2

      අනේ මටත් මේක ප්‍රශ්නය ක්

    • @preethiColambage-x5g
      @preethiColambage-x5g 8 місяців тому +1

      ගොඩක් බාලක හෝ බාලිකා පාසල් ගිය අයට තමා ඔය අවශ්‍යතාව තියෙන්නෙ.

  • @priyanthigunarathna-k3o
    @priyanthigunarathna-k3o 9 місяців тому +22

    බොහොම පැහැදිලිව හරිම ලස්සනට ජීවිත කතාව කියනවා. 👍

  • @Mickayel
    @Mickayel 9 місяців тому +38

    ඇත්තටම එයා බුද්දිමත් විදිහට හිතන කෙනෙක්. ❤

  • @shirominisansala1218
    @shirominisansala1218 9 місяців тому +25

    නියමයි... තමන්ගේ ගැනිට මාරම ආදරේයි....❤❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 місяці тому

    හරිම නිහතමානී ව ඇත්ත ඇති සැට්යෙන් කතා කරන පුද්ගලයෙක් ..හරිම ආඩම්බරයි ..ගරු කරනව ඔබතුමා ට

  • @dammihettiarachchi5290
    @dammihettiarachchi5290 9 місяців тому +9

    ලස්සනට කෙලින් කතා කරනවා ඔබතුමාගෙ ඉදිරි ජීවිතය සාර්ථක වේවා

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 9 місяців тому +23

    ඔබ පැවසු පරිදි මෙය පව්කාර ජීවිතයක් නොව වාසනාවන්ත ජීවීතයක්. ඉදිරියටම යන්න ඔබට යහපතක් වේවි. මම ශුභ පතනවා.

  • @pl1980
    @pl1980 9 місяців тому +9

    හරිම ආඩම්බර යී. ඔයා මගෙ නඩු වලටත් කතා කරලා තියෙනවා . හොද නීතියක්චවරයෙක්.

  • @hiranthi_dEsilva
    @hiranthi_dEsilva 9 місяців тому +41

    පව්ලේ එකම ලමයා නිසා කිසිම් දෙයක් කරගන්න බැරුව ඔලුවේ බලපොරොත්තු ගොඩක් තියගෙන හරි අමාරුවෙන් ජීවත් වෙන්න හදන මට මේක ලොකු දෙයක් 🥺

  • @chamindapradeeppushpakumar9969
    @chamindapradeeppushpakumar9969 8 місяців тому +3

    දවසම ඔයාගෙ කතාව අහන්න පුළුවන් අහන්න අහන්න ආසයි.මගේ ජිවිතයට අහපු වටිනාම කතාවක්

  • @chenuthdevinda3658
    @chenuthdevinda3658 9 місяців тому +36

    සර් මට පෞද්ගලිකව උදව් කරපු කෙනෙක්❤ මම දන්න ඉෂාර සර් ඇත්තටම උදව් අවශ්‍ය හැම මනුස්සයෙක්ට උදව් කරන කාරුණික පුද්ගලයෙක්❤ අදටත් මම ඔබතුමන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා🙏🏽❤

  • @thushariperera3182
    @thushariperera3182 8 місяців тому +2

    හරිම සතුටුයි ඔබ ගැන. ජිවිතේ තවත් ඉදිරියට යන්න සුබ පතනව⁣ා . ඒ වගේම ඔබ සදහන් කල ඔබට උදව් කල නම් කි නොකි සියලු දෙනාටත් ඒ පිලිගැනිම වෙනුවෙන් මාගේ ගෞරව ආචාරය. ජයවේවා 👍💪

  • @hashanperera4068
    @hashanperera4068 9 місяців тому +4

    මේ කතාව තුළ ගොඩක් හොඳ පණිවිඩයක් මේ රටේ ගොඩක් දෙනෙක් ට අවබෝධ වෙන්න පැහැදිලි කරනවා .අතිවිෂ්ටයි ඔබගේ කතාව සුබ පැතුම් ❤

  • @anjaliweerasingha4872
    @anjaliweerasingha4872 9 місяців тому +13

    ඇත්තටම අවබෝධ කරගත් සාරවත් සාර්ථක ජීවිතය ගත කරන වටිනා අයකු ලෙස හැගේ ජීවිතය ඔනම අයකුගෙ ජීවිතය කතාව මෙසේ වෙනස් විය හකි බව තේරුම් ගන්න අපහාස කිරීම සුදුසු නැහැ නේද
    ඔබට සතුටින් ඉන්න ලැබේ වා ❤ මමත් අම්මා කෙනෙක් ඔබේ පවුලේ අය ගැන ද සතුටුයි

  • @serlepco
    @serlepco 8 місяців тому +1

    තමන්ව තමන් විදිහට ජය ගත්ත පුතෙක්! කතා කරන භාෂාවෙ තියෙන විනයෙන්ම පේනවා මේ නියම පිරිමියෙක් බව!
    අධි බහුතරයක් ලංකාවෙ උපතින් පිරිමි වුණ අයට වඩා මේ තරුණයා පිරිමියෙක්!!

  • @nilukapiyadarshani4957
    @nilukapiyadarshani4957 8 місяців тому +1

    තමන්ට ඕන විදිහට ජිවත් වෙන්න ලැබිම සතුටක් ❤❤❤❤❤❤නියමයි අයියේ ඇත්ත කතාකරන උඔලා රත්තරන්❤❤❤❤❤ හැමදාම පුංචි පවුල එක්ක සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤ උඔලා වාසනාවන්තයි දෙවිදිහකටම ජිවත් වෙන්න ලැබිම❤❤❤❤

  • @yasasriperera9246
    @yasasriperera9246 9 місяців тому +7

    නියම පිරිමියෙක්...ඔබට අපි අදරෙයි..සුපිරි බුලට් එකක්.

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 8 місяців тому +1

    කාන්තාවක් විදියට ඉපදුණත් දැන් ඔබ නියම පිරිමියෙක්....මානසික ප්‍රශ්න ගැටලු ආවත් ඒ සියල්ලටම හිත හයිය කරන් ඔබ මූණ දීල සහ හොඳින් ඉගෙනගෙන රටට වැඩදායී පුද්ගලයෙක් බවට පත්වුණා...ඉදිරි අනාගතය ජයවේවා......❤

  • @dinesharandeny8136
    @dinesharandeny8136 9 місяців тому +42

    සපුමල් ජීවිතය ජය ගන්න බය වෙන්න එපා ...❤ සුභ පැතුම්

  • @gayaganepola6401
    @gayaganepola6401 4 місяці тому +2

    සමාජයට හොද මනුස්සයෙක් කියලා හිතෙන්නේ. සතුටින් ඉන්න ලැබේවා!

  • @ShenyaKodi
    @ShenyaKodi 9 місяців тому +12

    මම දැකපු ලස්සනම හදවතක් තියන කෙනා ඔය... කවිකාරයෙක් ❤ හැමදාම අක්කයි බබයි එක්ක සතුටින් ඉන්නොනේ... ❤

  • @nandalalani3484
    @nandalalani3484 9 місяців тому +16

    ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම බොහොම පැහැදිලියි විවෘතයි හරිම ආදරයක් සහ ගෞරවයක් ඇතිවුනා ආදර්ශමත් කෙනෙක් ඔබ සමාජයට හොද පණිවිඩ යක් දුන්න .ජයවේවා.

  • @Dulanya-p5s
    @Dulanya-p5s 9 місяців тому +11

    ජිවිතේ දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි ඔයාට මල්ලි.

  • @mshekhran5693
    @mshekhran5693 9 місяців тому +3

    ගොඩක් අසාවෙන් මේ කතාව ඇසුවා හැමෝටම ප්‍රශ්න තියනවා ගොඩක් දේ හිතට‍ ගත්තා ස්තුති 👍👍❤️❤️❤️❤️බුදුසරණයි

  • @ayeshachandrarathna7900
    @ayeshachandrarathna7900 9 місяців тому +16

    ඔබේ මේ සාර්ථක ගමන ගැන මට හරිම ආඩම්බයි දොන් අයියේ.
    ඔබේ මේ ගමන් මගේ මුල් අවදියේ ඉදන්ම මිතුරියක ලෙස ඔබ තිදෙනා ළඟින් ඉන්න ලැබුණු මම හරිම වාසනාවන්තයි. හරි ආදරෙයි ඔබේ පුංචි පවුලට මං. ඔබේ මේ ගමනට හදවතින්ම සුභ පතනවා දොන් අයියේ ❤
    - chooty -

  • @Disna0608
    @Disna0608 9 місяців тому +20

    තමන්ගෙ හිතේ සතුටින් ජීවත් වෙන්න පුලුවන් නම් ගැහැනියක් උනත් පිරිමියෙක් උනත් එච්චරයි .මටනම් ආඩම්බරයි ඔබ ගැන.ඔබ කාටවත් බරක් නැති රටට ණයක් නැති කෙනෙක් විදිහට තම්න්ගෙ ජීවිතෙත් ගෙනියනව.සමාජ මෙහෙවරකුත් කරනව.ඒකට හිටියෙ කොහොමද ඉන්නෙ කොහොමද අදාලම නෑ.
    ගොඩක් අයගෙ කමෙන්ට් හරිම සාම්ප්‍රදායිකයි.තවත් මිනිස්සු ඔලුවල කුනු පුරෝගෙන ඉන්නෙ.මීට වඩා විවෘතව ලෝකෙ දිහා බැලුවනම් හැමෝම ලස්සන රටක් හදාගන්න පුලුවන් වෙයි.

  • @ddhammi7349
    @ddhammi7349 5 місяців тому +2

    මේ අයත් ජීවත් වෙන්න ඕනේ.එයාලට කරන්න දෙයක් නෑ.ජීවිතෙ ජය ලැබේ වා.ජීවිතෙ ගැන හොදම කියවීමයි මේ

  • @Akila_Rathnayake
    @Akila_Rathnayake 9 місяців тому +11

    හරිtv මේ කරන දේ ගොඩක් වටිනවා.
    හැම මනුස්සයෙක්ටම තමන්ගෙම කියලා නිවැරදි තීරණයක් ගන්න සමාජයෙන් විරුද්ධත්වයක් තියෙන්න නරකයි.
    පුරවැසියන් විදිහට අපි අනෙක් අයව වෙනස් කරලා සලකන්න හොදනැහැ.

  • @විකෘතියටඑරෙහිව
    @විකෘතියටඑරෙහිව 9 місяців тому +11

    බුද්ධිමත් සහ වැදගත් පුද්ගලයෙක්.

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz 8 місяців тому +5

    පොඩි ගැටලුවකටත් මානසිකව කඩා වැටෙන අයට ඔබතුමාගෙන් ගත හැකි ආදර්ශ බොහොමයි.

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 місяці тому +1

    ගොඩක් නිවිච්ච ඉවසීම අතින් ප්‍රගුණ කල තරුණයෙක් ජය වේවා ❤❤

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 9 місяців тому +7

    ඉතාමත් මත් නිහතමානී සුන්දර චරිතයක් වගේම
    බුද්දිමත් උගත් සතුටුයි මේ සමාජයට ආදර්ශයක් බුදුසරණයි 🌹🙏🥰

  • @nirmalathomas2259
    @nirmalathomas2259 8 місяців тому +1

    කොන්ද කෙලින් තියන් කතාකරන පුතෙක් ආඩම්බරයි වෙනස නෙවේ වැදගත් මනුස්සකමෙන් ඉහලයි තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා

  • @mihingamage4810
    @mihingamage4810 9 місяців тому +7

    සමාජය තුලට හරි දැනුමක් ලබා දෙන්ට කරන මේ වැඩසටහන ඉතාමත්ම අනර්ගයි.. හරි tv ඉඩක් ලැබුන හැටියෙ බලනවා.. ඉෂාර ඔබට සුභ අනාගතයක් ..💐💐

  • @isharapriyadarshanie8767
    @isharapriyadarshanie8767 9 місяців тому +20

    ආදරණීය මනුස්සයෙක් ❤️ ශක්තිමත් පෞරුෂයක් ❤️

  • @leelamaduravala4056
    @leelamaduravala4056 8 місяців тому +1

    ඔබට සොබදාහම හොද අවස්තාවක් දිල,තියෙනවා කාටවත් කරන්න බැරි දෙයක් කරන්නට එ ඔබ වගෙම සමාජෙන් කොන් වෙන,මිනිසුන් වෙනුවෙන් අනිත් මිනිස්සුන්ට සියල්ල සම්පුරන ඔනත් මොලයක් දිල,නැ මැටි පිරිනු මොල මිනිසුන්ට,දෙයක් තමන්ටම වෙන්න ඔනෙ එකෙ වෙදනාව දැනෙන්න ඔබටත් මෙ ලොවෙ අන්සියලු දෙනාගෙ අයිතිය ඇත සටන් කරන්න,තවත් ඔබ,වගෙ අය වෙනුවෙන් ජාන නිසා දුක් විදින්න ජය ඔබට පවක් පිනක් පල දිමක් නැත් එසෙනම් ඔබට මොලයක් ලැබුනෙ කෙසෙද හරක් වැනි මිනිසුන් ඉන්න ලොවෙ

  • @kasunigamage4227
    @kasunigamage4227 9 місяців тому +60

    Gender එක නෙමෙයි වැදගත් මිනිසත්කම. සුභ අනාගතයක් සහෝදරයා ...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 9 місяців тому +2

    ගොඩාක් වටිනවා ජනතාව ට දැනුමක් ලබා දෙනවා ට අපේ ජනතාව තම ඉන්නේ වනාන්තරයේ .ජීවත් වෙන්නේ .අපේ රට හන්ගි මුත්ත නම් කරන්නේ .එක නවත)ඉදිරියට ගෙනියන්න ඔනෙ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න මෙවැනි මිනිසුන් තවත් ඉන්නවා නම් එ අය ගෙන් වා වැඩ.සටහන් කල යුතුය මාධ්‍ය තුළින් ලබා දෙන වැඩ සටහන කරන නිවේදක ඔබට ගොඩාක් ස් තු ති යි ඔබ සැමට සුබ දවසක් වේවා

  • @SajithRupasingha
    @SajithRupasingha 4 місяці тому +1

    ආඩම්බරයි බොරුවෙන් ජීවත් වෙන්නෙ නැති සුපිරි මනුස්සයෙක් බුදු සරනයි

  • @NishuGamage-o4t
    @NishuGamage-o4t 9 місяців тому +71

    ඔයාලා වගේ අයට මිනිස්සු අපහාස කරන හැටියට ඒ මිනිස්සුගේ මන්ද මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් අපිට හොඳට 😊 මං ඔයාලා ගැන දැනගනිද්දි ඇත්තටම මට සතුටුයි ... ඔයාලට අපහාස කරන්න තරම් පහත් මානසිකත්වයක් නොතිබුණු එක ගැන

  • @ramyaneligama6756
    @ramyaneligama6756 9 місяців тому +5

    ඔයා විතරක් නෙමෙයි පුතා , ඔයාගෙ නෝනත් ගරුකලයුතු සොඳුරු කාන්තාවක්. ඔයාලගෙ අනාගතය ආදරෙන්ම ගෙවන්න ලැබේවා! තෙරුවන් සරණයි ! පුතා.
    (රාගම කිව්වම මටඅහන්න හිතුනේ රාගම කොහෙද කියලා.මමත් රාගම.)

  • @ThimiraSandas-2008
    @ThimiraSandas-2008 9 місяців тому +9

    මෙහෙම ඉපදෙන්නෙ හිතල නෙමෙයි. මන් මේ කියන්නෙ මෙයාලා වගේ අයට බනින අයට. මේ දේ ඔයාටත් උනොත් මොකද කරන්නෙ. ඔයාට මොනව හිතෙයිද. තමන් කැමති විදිහට ජීවිතේ විදින්න ඕනෙ මැරෙන මිනිස්සු අපි❤

  • @slnauwa8279
    @slnauwa8279 9 місяців тому +21

    මේ වගේ හොඳ චරිත තමයි චිත්‍රපටයක් නිර්මාණ කරන්න ඕනේ සමාජයට පෙන්නුම් කරන්න.

  • @sudarikadesilva6893
    @sudarikadesilva6893 9 місяців тому +30

    නියම පිරිමියෙක් කියල තමයි කියන්න තියෙන්නේ 👍

  • @hasaranayanathara291
    @hasaranayanathara291 9 місяців тому +57

    පෞද්ගලිකවත් හඳුනන ආදරණීය මනුස්සයෙක් ❤️ සුබ වේවා අයියේ

  • @malanieindra123
    @malanieindra123 9 місяців тому +6

    හරිම ආඩම්බරයි පුතේ ඔබ ගැන පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @SarojaniAsurumunige
    @SarojaniAsurumunige 9 місяців тому +10

    ගොඩක් ආදර්ශමත් කතාවක් ..සාර්ථකත්වය කියන්නේ මෙකට

  • @malshankannangara6891
    @malshankannangara6891 8 місяців тому +25

    මං හිතනවා මේ ගොඩක් මිනිස්සු මේ පුද්ගලයාට හොඳ කියන්නේ මෙයාගෙ රැකියාව නිසා..මොකද ගොඩාක් යූටියුබර්ලා ලිංගික සංක්‍රාන්තිකයො ඉන්ටර්විව් කරලා තියෙනවා ඒවගෙ කමෙන්ට් බලන්න අප්පිරියයි.මොකද ලංකාවෙ බහුතරයක් මිනිස්සු මේවා තවම පිලිගන්න තරම් දියනු තැනක නෑ...මොනවා උනත් මම කියන්නේ හැම සංක්‍රාන්තිකයකු දිහාම මේ විදිහට බලන්න...

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya 9 місяців тому +6

    ඉතා හොද බුද්ධිමත් මිනිසෙක්❤

  • @VisakaSiriwardhana
    @VisakaSiriwardhana 8 місяців тому +1

    ඔබ තුමාට අනන්‍යතාවය ප්‍රකාශ කිරීම උතුම් අනාගතය සාර්ථක වේවා බුද්ධ රත්නයේ පිහිට යි

  • @rachikawijesinghe7824
    @rachikawijesinghe7824 9 місяців тому +2

    ලස්සන කතාවක් ,ඔබගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 9 місяців тому +181

    සමහර කොමෙන්ට් දැක්කම ගොඩක් කල කිරෙනව..මෙ සමහර මිනිසුන් මහ කැත විදියට හිතන බලන නිසා.....ඒ මිනිසුන්ට සොබාදහම විසින් පල දෙයි 😢...ඒත් මෙ කෙනා ඒ මිනිසුන්ට ආදර්ශයක් ......ගොඩක් හොදයි ..

    • @iroshanilmini7776
      @iroshanilmini7776 9 місяців тому +14

      ඉන්නවනෙ ඉතින් මානසික ලෙඩ්ඩු උන්ව අපිට හදන්න behe .

    • @ChathuminiHerath
      @ChathuminiHerath 9 місяців тому +11

      Ehma commnt tynne ekai dekai…oyge commnt eka hinda eka too highlight wenwa…katha widyata blna commnt tynawa kyla dakket oy kypu hinda…eylata wda oy haaniyak krnwa me kthwata

    • @kanchanasadamali4707
      @kanchanasadamali4707 9 місяців тому +1

      @@ChathuminiHerath mama kiuwe samahara minissu kiyla...oya eka prshnyk kara gnna epaa dear ......

    • @kanchanasadamali4707
      @kanchanasadamali4707 9 місяців тому

      @@iroshanilmini7776 අනිවාර්යයෙන් .😢

    • @ChathuminiHerath
      @ChathuminiHerath 9 місяців тому

      @@kanchanasadamali4707 eken wardi kyna minissu witrak nwei warddath highlight wenwa…samajagthawenwa…oy kynne hoda chethanwen unat eka negative marketing wge

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 6 місяців тому +2

    හරිම ආඩම්බරයි ඔබ තුමා ගැන .❤

  • @nishadhiwidanage2281
    @nishadhiwidanage2281 9 місяців тому +3

    තමන් කැමති විදිහට ජිවත් වෙන්න ගත්ත තීරණය ගැන සතුටුයි ඉශාරා.මොකද ඔයා ඒ අපහසු කාලේ පහුකරන් ආපු විදිහ අපි දැක්කා.ඉදිරියටම යන්න ඉශාර 😊

  • @vindyadakshini9391
    @vindyadakshini9391 3 місяці тому +1

    අධ්‍යාපනය කෙනෙකුගේ ආයුධයක් වෙන එකට හොදම උදාහරණයක් .... ❤

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 9 місяців тому +70

    මේ දේවල් දැන් බොහොම සාමාන්‍ය දේවල්...ගැහැණු, පිරිමි, සංක්‍රාන්තික කියන පද නැතුව හැමෝම මනුස්සයෝ කියලා හිතන කාලයක් ටිකෙන් ටික උදා වෙනවා කියලා හිතෙන්නේ.