කාදිනල් ගැන හඩ පට එලියට.රංජන්ගේ රෙදි ගැලවෙන හෙළිදරව්වක්. නාමල් කුමාරගේනපරිසර වේදීන්ටත් තර්ජනයක්

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 377

  • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස

    මේ කපටි මිශනාරියා බුදු දහමට යටින් ගේමක් අරන් යන්නේ

    • @ranjanik9774
      @ranjanik9774 8 годин тому

      Aniwaryenma

    • @kumarwanigasekara1908
      @kumarwanigasekara1908 8 годин тому +1

      ම්ශනාරි තමා..... හාමුදුරුවො ත් යුරෝපයට යන්නෙ මිශනාරි විදිහට තමා.. නැත්නම් පොල්ගාන්න ද
      පලමුව කතා කරන්න ඉගෙනගන්න.. ඔය බෞද්ධයන්ගෙ හැටි තමා ... කෝ හික්මිම ව්නය... මෝඩ උජ්ජත්ත කම ව්තරයි කියන්නෙ

    • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
      @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 8 годин тому

      @ranjanik9774 ස්තුතියි ඔබතුමාට .

    • @DiyenMaclary
      @DiyenMaclary 8 годин тому

      Aniwaryen

    • @muthuporuthotageantonystom2203
      @muthuporuthotageantonystom2203 37 хвилин тому

      දන්න මගුල් කතා කරපං බං.කාදිනල් හිටිය නිසා තමයි පාස්කු ප්‍රහාරයෙදී ලංකාව ලේ විලක් වෙන එක නැවතුනේ.

  • @PrasannaSamarathunga
    @PrasannaSamarathunga 11 годин тому +43

    මෙතන මේ වගේ කතාවක් හාමුදුරුකෙනෙක් ගැන කීවනම් අද බලන්න තිබ්බ,ජෙප්පොයි නිරාගමිකයොයි ගහන ගැහිල්ල.

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 3 години тому

      Ova whemanam TV NEWS valath yavi.

    • @indranichandra7458
      @indranichandra7458 Годину тому

      පලයකො යන්ට බොරුමයි කෙලින්නේ මොනවාහරි ගුගොඩක්මයි ගෙන්නේ මුන් පුන්නක්කුද කන්නේ

  • @akalankabasnayake7625
    @akalankabasnayake7625 8 годин тому +20

    මේ ආණ්ඩුව බලයට එන්න ගහපු පන්පොර් මේ අවුරුදු පහ ඇතුලත ඉවර කරන්නම වෙනවා
    1 පාස්කු ප්‍රහාරය
    2උගන්ඩා ඩොලර්
    3තැජුදීන්
    4ලසන්ත විජේතුංග
    5එක්නැලිගොඩ
    මේවා ඉවර නොකර උබලා එන්න එපා ෆයිල් තියෙනවා ලබ්බක් තියෙනවා කිය කියා අනික මේ කාදිනල් නම් දිව හැරෙන හැරෙන පැත්තට කතාව

  • @WaruniPriyanandani
    @WaruniPriyanandani 11 годин тому +27

    කාඩිනල් තුමා හරි ම කපටියි

    • @wood-u8q
      @wood-u8q 8 годин тому +3

      දැනගෙන හිටිය කියන එක ඇත්ත නිසා තමා පූජාව වෙලාව වෙනස් කලේ පලවෙනිවතාවට

    • @gihandanushka2942
      @gihandanushka2942 5 годин тому

      අඩෝ නෝ බන් එයා එහෙම නෑ😂😂😂😂😂😂😂😂😂😂😂😂.

    • @sandakelumfernando4492
      @sandakelumfernando4492 4 години тому

      ​@@wood-u8qehamda, pujawa wwlawa wenas Kara kiyanna ekata oyata shakshi thiyenawada, shakshi thiyenawanam (namal) wage yanna gihin denna shakshi, nathnam oyath nikan (kaiyai, pada gadai wage apathayek wei) 😂

  • @sandayakumari2177
    @sandayakumari2177 10 годин тому +31

    කාදිනල් කොහොමත් ගල් පප්පෙක් තමයි.

    • @mil640
      @mil640 8 годин тому +3

      ඇයි ඔයාටත් කැපුවද?😂

    • @nadukatu8084
      @nadukatu8084 6 годин тому

      dan nakie. boru kiyaddi hodata hitala kiyapalla😂😂😂😂

    • @sandakelumfernando4492
      @sandakelumfernando4492 4 години тому

      Mata penne ubawath Genna Wei wage (namal bro) oyage danuwath wima pinisai, meya ganath wimarshanaya karanna, mewage apathayo ekkama ranjanwath athulata danna wei 😂

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 12 годин тому +46

    රගපෑම - නාමල් කුමාර, අධ්‍යක්ෂණය - ගම්මන්පිල, නිෂ්පාදනය - රාජපක්ෂ සහෝදර සමාගම. (අහඹු ලෙස) පළමු තිරගත වීම - නත්තල් උදාවට මොහොතකට පෙර. තේමාව - පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණ කරුවන් රැක ගැනීම.

    • @upulwijesuriya7659
      @upulwijesuriya7659 11 годин тому +12

      ඇයි ඔබට රිදුනද

    • @White_Hawk_17
      @White_Hawk_17 11 годин тому +13

      ඇත්ත කියද්දී උබලට රිදෙනවද?

    • @JASINTHASIRIKUMARAPATHIRANNEHE
      @JASINTHASIRIKUMARAPATHIRANNEHE 11 годин тому +9

      Thoge ammata hamaniya sakkiliya nodakin jvp kalakanni hiwala

    • @Samankumara-v6b
      @Samankumara-v6b 9 годин тому

      පාස්කු ප්‍රහාරයේ සාතන් අත් අඩංගුවට ගන්න ඔන්න මෙන්න තියෙද්දි පරික්ශන කල නාලක සිල්වාව බොරු ගෝටා සිරිසේන ඝාතන තැතක් කියලා ඔහු ඉවත් කල.මේ පන් ගොයියව විස්වාස කරන පොන්සියන් තාම ඉන්නවා නේද.
      .😂😂😂😂😂😂😂

    • @chamilanamal3795
      @chamilanamal3795 9 годин тому +2

      කාදිනල් උරනව හොඳයි නේද

  • @dil9339
    @dil9339 12 годин тому +36

    ආන්ඩුව පාස්කු ප්‍රහාරය මගහරින්න ගහන ගේමක් මේක

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 11 годин тому

      හරියට කියපම් ආණ්ඩුව ද රාජපක්ෂලාද 😂 විපක්ෂය ද උඩ කමෙන්ට් එකේ තියෙන්නේ වෙන දෙයක්

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 2 години тому

      ​@NadeekaSeneviratneරාජ පක්ෂලා පාස්කු ප්‍රහාරය යට ගහන්න ගහන තවත් ගේමක්

  • @memeslokaya3521
    @memeslokaya3521 8 годин тому +16

    කතෝලික පල්ලිය කියන්නෙ ලංකවෙ ලොකුම පාතාලෙ ජාවරම්කාර තැන

    • @nadukatu8084
      @nadukatu8084 6 годин тому

      attata😂😂😂😂😂

    • @sandakelumfernando4492
      @sandakelumfernando4492 4 години тому

      Oyata oppu karanna shakshi thiyenawanam (namal) wage yanna oppu karannako, nathnam Methana guu godak karanna epa comment dala (nathnam apita kiyanna thuenne) ubath (kaiyai, pada gadai) kiyala 😂

    • @dexterperera1101
      @dexterperera1101 3 години тому

      Ado pako catholic and Christian different ok if don’t buka depan RR

    • @srilankanbeautiful3684
      @srilankanbeautiful3684 3 години тому

      ​@@JudePitigalage malli tiper wela mokada ridunada😅😅

  • @tharindu6242
    @tharindu6242 4 години тому +5

    රංජා ඇත්ත කියන්නෙ කියලා ජෙප්පො තමා කිව්වේ බොරු වෙන්න බෑ😂

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 5 годин тому +4

    අපි නොදන්න කාඩිනල්

  • @harshanikaushalya2674
    @harshanikaushalya2674 12 годин тому +26

    මේ හිවල ආපහු එලිබැහැල

    • @supunwijekoon3780
      @supunwijekoon3780 12 годин тому +4

      Kawuda hiwala uba thama

    • @wood-u8q
      @wood-u8q 8 годин тому

      උබ වතුර ඇදපන් හෝදගන්න

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 3 години тому +3

    පාප්වහන්සේ පත්වෙන හැටි ටිකක් අධ්‍යයනය කරපන්.

  • @Anonymousbuyer200
    @Anonymousbuyer200 6 годин тому +6

    කාදිනල් කතෝලික ආගම ත් කාලා තමයි යන්නේ

  • @Roadhouse66
    @Roadhouse66 8 годин тому +8

    නියම ඩ්‍රාමා එක අනුර නිශ්පාදනය, නාමල් කුමාර ප්‍රධාන නළුවා සහ විකටයා, අධ්‍යක්ෂණය ටිල්වින් සිල්වා 😂😂😂

  • @gihandanushka2942
    @gihandanushka2942 5 годин тому +4

    අම්මෝ එයත් එහෙමද.. 😂😂😂😂😂. රන්ජන් ඔයත් මරු වැඩනේ කරන්නේ. එලියට බහින්න බැරිවෙයි කොලු කරයෝ හැමතැනම. 😂😂😂😂😂😂😂😂😂😂. පාස්කු උන් ඉන්නේ ජේවීපී එකේමයි.

  • @apiobasamagai2576
    @apiobasamagai2576 5 годин тому +5

    කාදිනල් කොලු ලයින් එකක්ද 😂😂😂 අනිවාර්යෙන්ම සොයා බලා එතුමාට සාධාරණයක් කළ යුතුයි 😂😂😂😂

  • @Jayaacademy93
    @Jayaacademy93 13 годин тому +21

    හඩපඩ නාමල් 😂😂
    අනේ බං වැඩක් නැත්තං හරකෙක් දෙන්නෙක් අරං ඇතිකරපං විකාර හඩපඩ දාන්නෙ නැතුව ගදේබෑ යවන
    හඩපඩ..😂😂😂😂

  • @Ericsilva_13
    @Ericsilva_13 12 годин тому +17

    කාඩීනල් තුමාගේ වයස කීයද එතුමාට පුලුවන්ද සෙක්ස් කරන්න මේවා කුමන්ත්‍රණ ජනතාව හොදින් හිතන්න අනික නාමල් කුමාර කියන චරිතය ගැන ලංකාවෙ ඉන්න හැමෝටම තේරුම් ගනියි

  • @kalumdr
    @kalumdr 6 годин тому +1

    එලඑල නාමල් දාන්නම ඔ්නරිලව්නම්්ඔකුන්ගෙ ගෙවල් වලට පුලුවන්නම් සර්පයි ටිකකුත් පව්නෙ එයාල බලාගනියි😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @SupunChamara-j5e
    @SupunChamara-j5e 8 годин тому +4

    දැන් මේකේ කට්ටිය කියනවා පාස්කු ප්රහාරය කරපු අය බේරා ගන්නලූ මේ දේ කරන්නේ. . මට එහෙම කියන කෙනෙකුට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද මේක ගැන පරීක්ෂණයක් කරොත් කොහොමද ඒක පාස්කු පරික්ෂනේට බාධාවක් වෙන්නේ? මොකද ඒ ගැන පරීක්ෂනය භාර දීලා තියෙන්නේ කාදිනල් තුමාට නෙවේ නේ.. ඒ පරීක්ෂන ය වෙන එකක් මේ පරීක්ෂණය වෙන එකක් ඒ හින්දා කවුරු ත් හදිස්සි වෙලා කාදිනල් තුමාට රන්ජන්ට හෝ නාමල් ට බනින්න එපා මේ තරුණයා කියන කතාව හරි මේ ගැන පරීක්ෂණයක් කරහම ඉවරයි නේ එතකොට එකෙන් පුළුවන් වැරදි කවුද කියන්න

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 2 години тому +1

    ෆාදර්ලා , හාමුදුරුවරු ඔක්කොම ගල් ලෝඩ් පිටින් බාන්නෙ...

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 6 годин тому +1

    නියමයි දාන්න රිලව්..මමත් එනවා.

  • @SampathMallawarachchie
    @SampathMallawarachchie 8 годин тому +4

    කාදිනල් තූමා ගෑනි හොයන්න,,එකෙ දෙකක් නෑ.
    හෑබෑයි රිලා ප්‍රශ්නෙ දි නාමල් ඊලව් දාන්න ඔනෙ ලාල් කාන්ත ගෙ ගෙ ඈතූලටම,,පරිසරවෙදින්ගෙ නෙවෙ,,ඔකූන් තමයි රිලව් ච්නයට පටවන්න ගියාම විරූද්ද වූනෙ

    • @wood-u8q
      @wood-u8q 8 годин тому

      ඒක හරි පච ජෙප්පොන්ට රිලව් දාන්න ඕනෙ රිලාදුක හැදුනෙ ඕකුන්ට

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 4 години тому

    Ormalpe Sobhitha one of Mr Cadinal's BUTTERFLY ,,

  • @chamilagayan1985
    @chamilagayan1985 6 годин тому +4

    ගුරම්පියා අනුරගෙ ඇට ලෙවකනවා

  • @p0o9i8mnd2
    @p0o9i8mnd2 11 годин тому +1

    Eyes Eyes Eyes Good Good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 9 годин тому

    Good job

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 13 годин тому +17

    දිරාපු යකඩ කෑලිම තමයි මුන්

  • @dilaknilanka9972
    @dilaknilanka9972 9 годин тому +4

    මුන් පාස්කු ප්‍රහාරය යට ගහන්න හදන්නෙ. මුන්ට ගෙවල් දොරවල් නැද්ද?මුන් කාගෙ කොන්ත්‍රාත් ද කරන්නෙ???????මුන් රැකියා කරන්නෙ නැද්ද

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 2 години тому

      ඔව් මේ පාස්කු ප්‍රහාරය යට ගහන්න මහින්දල ගහන ගේම් එකක් හොඳට මැනික් මල්ල උත්සල දීල ඩේශි අාච්චි ගෙ වහාම මුන් අත් අඩංගුවට ගන්න

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 10 годин тому +1

    ඇත්ත වෙන්න ඇති

  • @RisigiJayamanna
    @RisigiJayamanna 5 годин тому +1

    මොකද බන් මෙ වෙන්නෙ කඩ්න්ල් තුමො උත්තර ඩෙන්න

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 13 годин тому +8

    Namal kumara hire danna ona mu thamai pasku gana boru kiwwe d i g,la,enduwa mu wahama ath,adanguwata ganna ona

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 2 години тому

      නාමල් කුමාර වහාම අත් අඩංගුවට ගන්න .

  • @JagathKumarasinha-l7b
    @JagathKumarasinha-l7b 9 годин тому

    Verry good namal

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 4 години тому

    Namaml Kumar must arrest quickly.

  • @gaminibandara3022
    @gaminibandara3022 12 годин тому +16

    එක එක කාලෙට නැටවෙන කුමාරලා
    රටටම සාපයක්.

  • @chandradesilva9285
    @chandradesilva9285 9 годин тому +1

    Bravo Jamal kumara

  • @HeladiwaRanahada-x4c
    @HeladiwaRanahada-x4c 4 години тому +1

    කාදිනල්තුමා රිලව් එක්ක සමලිංගික හැසිරෙනවා කියන එක පිලිගන්න අමාරුයි නේද

  • @surendrajayanath4429
    @surendrajayanath4429 2 години тому

    දැන් ඉන්න පාප් වහන්සේත එහෙම නම් ඕක පාප් තනතුරට ගැටළුවක් නෙවේ බං

  • @MkgSumanawathi
    @MkgSumanawathi 5 годин тому

    පරිසර බල්ලො බැල්ලියන්ගෙ ගෙවල්වට රිලව් අනිවාරයෙන් දාන්න ඕන

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 13 годин тому

    Merry Christmas 🤶

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 7 годин тому +1

    බෝම්බේ ගහපු එවුන් එලියට ආවම උන්ට ඉන්න හිටින්න තියා පාරක බැහැලා යන්න බරිවෙන නිසා පරන නාට්‍ය රන්ගනය සමග තව කතා එලියට එයි . රතනගේ ගෝල කස්සප යාලු ජෙරම් අයියා සමග මිනුවන්ගොඩ ටොයියෙකුට සිවුරක් දාලා ගෙනත් බුදු -කිතුනු ගැටුමක් අවුලවා පොඩි ආතල් එකක් ගන්න හදනවා... ඔය ඔක්කොම පිටිපස්සේ ඉන්නේ එකම ටීම් එක තමා...මේකා ගැන කවුද නොදන්නේ.. කාදිනල් තුමාගෙන් රට බේරගන්න පරන හොරු ගේන්න කියලා තමා කියන්නේ ......

  • @basilrodrigo1452
    @basilrodrigo1452 9 годин тому

    NGO badagatharathara Parisara wedinta duna warning eka nam super.

  • @tharikhussain2273
    @tharikhussain2273 11 годин тому +1

    Meya monawada job eka monawada karanne

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 4 години тому

    නාමල් කුමාර කවුද කියනා එක සියලු ලක් වාසින් කල්පනා කරන්නලා..

  • @s.m.2905
    @s.m.2905 12 годин тому +9

    මේකාගේ චන්ඩි පාට් එක කොහොමද. ගූ කෑල්ල ඇතුලෙම තියලා තියන්න තියෙන්නේ.

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 3 години тому

    සියල්ලම කුමන්ත්‍රණ

  • @ChandiPerera-l1u
    @ChandiPerera-l1u 12 годин тому +8

    පාස්කු ප්‍රහාරයේ සිදුවීම් ඇදලා ගන්නකොට මොකක් හරි ගෙමක් ගහනවා....හැමදාම ඔක තමා ...
    රට හදන්න කලින් මුන්ව ඉවරයක් කරන්න ඔනා...

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 8 годин тому

      කෝ ඇදාලා ගත්තේ නෑනේ මේ දවස් වල

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 5 годин тому

      ඇත්ත කියද්දි රිදෙනවද

  • @nilankapriyadarshani9169
    @nilankapriyadarshani9169 13 годин тому +2

    Not good suthink for paster jearam.did you see now what hapaned.

  • @nishanthaherath1786
    @nishanthaherath1786 5 годин тому

    මේ රිලවා එක ඒක කාලෙට එන අවතාරයක්

  • @iranchathuranga
    @iranchathuranga 7 годин тому +3

    නැවතත් කරලියට..රාජපක්ෂ අවතාර

    • @Tharu..690
      @Tharu..690 6 годин тому

      චතරංග උඹට රාජපක්ෂ මේනියාව .හැම එකකටම රාජපක්ෂ .කුහකයො.

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 5 годин тому +1

      නැහැ කාඩිනල්ගේ අවතාර

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 12 годин тому +7

    හනුමා නැවතත් කරලියට ඇවිත් ...

  • @kapilabandara1990
    @kapilabandara1990 12 годин тому +7

    මෙන්න මේ නාමල් කුමාරයට ගහපන් බන්

  • @dexterperera1101
    @dexterperera1101 3 години тому

    Assoul RR must take again jail

  • @Motivational_quotes_23k
    @Motivational_quotes_23k 9 годин тому +1

    උන් ඔක්කොම යාළුවො මල්ලි

  • @anuracaldera4523
    @anuracaldera4523 5 годин тому

    Niyama a game kaarayek mekaa!

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 11 годин тому +5

    ඔබ හරි නාමල් ❤❤❤ ජෙස්‍ර පිහිටයි

  • @juhidissanayake675
    @juhidissanayake675 12 годин тому +5

    මේ සතියත් සේප් කරගන්න එකක් හොයා ගත්තා😂

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 13 годин тому +2

    Wahama namal kumara erres karanna

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb 12 годин тому +5

    ඇයි මේ 6%ක් ඉන්න කතොලික අපේ නායකයින්ට කෙනහිලිකම්

  • @ChamilaMadusanka-c3g
    @ChamilaMadusanka-c3g 12 годин тому +1

    Ekmanatama shot aka denna ona akek mu

  • @ChandiPerera-l1u
    @ChandiPerera-l1u 12 годин тому +4

    දැන් ඔයා ගාව නැද්ද රාවනාගේ , ප්‍රභාකරන් ගේ,ඩේසී ආච්චිගේ එහෙම හඩ පට.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 13 годин тому +11

    පාස්කු praharakayin අල්ලන්න කියලා බලයට ආ වත්මන් jvp ආණ්ඩුව rilaw alluwaa වගේ 😂😂

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 13 годин тому +7

    මේකට වෙන වැඩ නැද්ද බං😂😂😂😂😂😂😂

  • @pereran.knisantha5258
    @pereran.knisantha5258 13 годин тому

  • @CaptainThissa
    @CaptainThissa 5 годин тому

    Muwa heray danta kesewak nadda🤔🤔🤔🤔🤔🤔

  • @amalsenithperera5773
    @amalsenithperera5773 4 години тому

    හැමදාම බැලුවොත් youtube එකේ ටීවි එකේ කාදිනල් තුමාට ප්‍රශ්නයක් පාස්කුපය හරයේ බෝම්බ ගහපු එවුන්ගේ දැන් නහය කහනව ඇති

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 12 годин тому +1

    Sathya sogannathuru kauruth " saka karuwek" pamanai. A nisa ethakan kata wahan innako.

  • @nuwanhearath3221
    @nuwanhearath3221 5 годин тому

    Muuu මොකටද එන්නේ ????

  • @thineth4905
    @thineth4905 13 годин тому +6

    අපෝ මේ කරදිනාල් නං එලියට පෙන්නන මූනැ නෙමේ.😢 උන්දැගේ හැටියට අපේ නායලා හාමුදුරුවනෑ හොදයි. අපි බැනැ බැනැ හිටියට.

  • @Nirmal047
    @Nirmal047 7 годин тому

    ළංකාවෙ කතෝලික සභාවට නායකයින් එක්කෙනෙක් නෙවෙයි, පදවි 12 ක බිශොප්වරු 12 ඉන්නව. අති උතුම් කාදිනල් හිමියන් රදගුරු සමුලුවේ ප්‍රධානියා පමනයි.උන්නාන්සෙ කෙලෙස් පිරිනු කෙනෙක් නම් පාප්වහන්සේ තනතුරට නිර්දේශ වෙන්නේ කොහොමද ?
    පාස්කු කුමන්ත්‍රණය යට ගහන්න කුප්ප උප්පරවැට්ටි නොදා ගමට ගිහිං අයිස් ටිකක් විකුනං පාඩුවෙ හිටහං බං.

  • @SarathKumara-bt4tn
    @SarathKumara-bt4tn 6 годин тому

    ඕකුන්ට මයික් අල්ලන එව්න් ඉන්නවානේ තාම

  • @rohandesilva9898
    @rohandesilva9898 10 годин тому

    අප්පට සිරි මාර පොර නැවත එලියට බැහැලා, පාස්කුව යට ගහන්න මු මොනාද නොකළේ

  • @ChamindaPushpakumara-x1n
    @ChamindaPushpakumara-x1n 10 годин тому +2

    අනේ පල බිජ්ජො..රෙද්දෙ අස්සෙ දාගනින්.😅😅😅😅

  • @promoengineering9197
    @promoengineering9197 12 годин тому +3

    නාමල් කුමාර ජඩයගේ අවසාන ගේම!

  • @kumtrading
    @kumtrading 12 годин тому +1

    Kardinal tamai MAHA MOLA KARU😮

  • @AjithDon-d8h
    @AjithDon-d8h 7 годин тому +1

    මම බෞද්ධයෙක් ඊර්ෂ්‍යාකාර හැත්ත අපේ කාදිනල්තුමාට හොඳ දෙයකට යන අවස්ථාවක් පාප් වහන්සේ තනතුර අපේ රටට ජාතියට මහත් වු ගෞරවයක් . මේදෙය කෙලසන්න තොපි කොහේහෝ රටකින් ඩොලර් අරගෙන කාදිනල්තුමාගේ ගමන වළක්වන්න තොපි පව් කාර පර හැත්ත හෙණ 7 ක්ම වැදියන්

  • @RoshanKumara-r2k
    @RoshanKumara-r2k 3 години тому +1

    PAASKU PRAHARAYATA. WIDESHA. RAATA WALIN. AAPU. ARANUDAK..SALLI WALA. WIYADAM. WAARTHAQA. SAHA. DENATA. IRHURU. SALLI. KOATY KEEYAK. THIYENAWADA..

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 2 години тому

    😂😂 අනේ බන් ජනාධිපතිට ඕක කියලා වැඩක් නැහැ බන්.. කාදිනල් ලපයා කියන්නේ ගෑනී මිනිහයිනේ...

  • @Nishantha-ym5ig
    @Nishantha-ym5ig 10 годин тому

    Lankawe aluth chandiya

  • @bla_ck_idz
    @bla_ck_idz 7 годин тому

    උබ උම්බෑ කීවට මෙ ආන්ඩුව අවුරුදු පහෙන් යවනෙකනම් උබලා දකින දවල් හීනයක් කියාසිතාගනිල්ලා

  • @dharmawithanage808
    @dharmawithanage808 8 годин тому

    Ranjan kiyayanadey hoyanna..

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 11 годин тому

    Cardinal outburst

  • @chaturawijayanayaka4841
    @chaturawijayanayaka4841 12 годин тому +1

    Lokuma rilawa umba aye wena rilaw genda oni ne..

  • @niluherath-z6h
    @niluherath-z6h Годину тому

    Me යකා ආයේ ත් ඇවිල්ලා
    Mutaa පිස්සු

  • @crishanthikd7542
    @crishanthikd7542 4 години тому

    කොහෙද යන පිස්සෙක්

  • @monxgnanapra-en1zb
    @monxgnanapra-en1zb 6 годин тому

    DRAMA QUEEN.😂😂😂😂😂😂

  • @danithmanjula1368
    @danithmanjula1368 10 годин тому

  • @PtiyantaBandara
    @PtiyantaBandara 6 годин тому

    මු එන දවසට මිඩියා සෙරම එනවා මෙවා තනිකර පැලැන්

  • @udeshsoneesport8635
    @udeshsoneesport8635 8 годин тому

    Dustbin bag ekak dala gahanna ona muta gahuwe kawda kiyala hoyaganna bari wenna

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 13 годин тому

    ඕක ඇහෙන තැනක ඉඳන් දානවකෝ

  • @voiceoftruth7919
    @voiceoftruth7919 2 години тому

    Pudgalika dawl gann wimarsana karanna ba

  • @KCK4536
    @KCK4536 10 годин тому

    ඉන්දියාව , ඇමරිකාව , වතිකානුව , ශ්‍රී ලංකාව , රිලව් , one shot ,😂😅😂😅🤣

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 13 годин тому +6

    අනවබෝධයෙන් ද දන් වන්නෙ මුන්ගෙ කට වල් කඩන්න එකෙක් නැද්ද දැන් කාදිනල් තුමාද පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ

    • @padminijayamanna1799
      @padminijayamanna1799 13 годин тому +2

      ඔව් අනිවාර්යයෙන් ඌ සම්බන්දයි

    • @sameerachanaka5504
      @sameerachanaka5504 7 годин тому +1

      Penna thiyena de anuwa eka hari

  • @dexterperera1101
    @dexterperera1101 3 години тому

    Plans 😂

  • @manourimendis3384
    @manourimendis3384 2 години тому

    😠😠

  • @කර්කශ
    @කර්කශ 12 годин тому +3

    ආයි ජාතිවාදය අවුස්සන්නද? 😂😂😂😂

  • @channa7331
    @channa7331 7 годин тому

    Pakayoooooooooo
    TOOOO OOKA HORA RAHASEEE TIYAGANNAA. OONA NEEDA KERIYOOOOOO❤️

  • @NimeshDarshana-vi8nb
    @NimeshDarshana-vi8nb 12 годин тому

    Kalakanniya

  • @PLAYFULPOLI6.arunasilva
    @PLAYFULPOLI6.arunasilva 12 годин тому +2

    කාදිනල් 😂ඔයා මාරයිනෙ😂

  • @tahirmunir122
    @tahirmunir122 4 години тому

    නාමල් කුමාරට අත දික් කරන්න එපා බොරු නම් එතුමාට විරුද්දව නඩු දන්න මේ කියන දේවල් වලට ඇත්ත නැත්ත හොයලා සංසෙන්න හම්දුරුවරුන්ට බුදුන්ට නිගරු කරන අයට අපසු එන එක වලක්වන්න බැ ඒක සොබා දහමේ නිතිය ඒ වගේම නාමල් කුමාර්ත් කියන්නේ උබ රිලව් ටික අනුන්ගේ ගෙවල් වලට දන්න එපා ඔයාගේ ගෙදර අරන් යන්න සත්තු ටිකත් මේ රටේ විනාශ කරලා උබලගේ මේ රටේ හැමදාමත් තියන අවුල් ටික බලන්නද තවරිසලා එන්නේ මෝඩයා වෙන්න එපා මිනිස්සු හැම රටක්ම ඉන්නවා මහා පරිමානෙන් සත්තු නෑ කොහෙවත් එතකොට ලෝකය කැතයි බලන්න වත් සතෙක් ඉන්නකොට රටක් ලස්සනයි මිනිස්සු වගා කරන්න ඕන නෑ ඒවා එබෙම් වගා වෙනවා සත්තු වගා කරන්නය් ඕන