Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ධනූ කියන්නේ හොද කෙනෙක්... ජාති බේද නැති සංවේදී සුන්දර පුද්ගලයෙක්..🤘😍 අනවශ්‍ය විදිහට හිනාවෙනවා කියල සමහර මිනිස්සු බැන්නට පොත කියවල බැලුවම කොච්චර කට්ටක් කාලද මෙතන්ට ඇවිත් තියෙන්නේ කියල පේනවා...💪❤️ ඒ පොතේ පිටු පෙරලුවට හරේන්ද්‍ර අයියට Thanks..බුදු සරණයි..🙏🙏
❤❤
😢❤❤❤
Putha oyata seyalu deweyangema peheta araksawa labewa oya katha karadde matath hareyata duka hethuna matath aduna.
දනු නිහතමානී නමුත් ආඩම්බර මනුස්සයෙක් වෙන්න එයාගෙ අහසයි පොලවයි වගේ ජීවිත අත්දැකීම් බලපාන්න ඇති. සුපිරි පාසලකට යද්දි නිදාගන්න ඇදක් නැති උන, කලින් කුමාරයෙක් වගේ ජීවත් උන එයාට ගැලපෙන්නෙම මීඩියා තමයි. ලෝකෙ දැකපු නැති මිනිස්සු present කරද්දි වගේ නෙමෙයි දනූගෙ විසාල වපසරිය ඇතුලෙ කතා කරද්දි ලස්සනයි.
@@gaminidissanayaka2441a
යුද්ධ නම් එපා...මිනිස් කම පිරුණු හදවතක් කතා කරා...අම්මා....❤
"දනුට කියන්න කියලා හැමදාම දනු අහපු දේවල් වලට කට්ටිය උත්තර දුන්නා....නමුත් අද දනූ හරේන්ද්‍ර ට කියපු දවසෙ අපේ හදවත් නතර උනා😢 පිට කවරෙ විතරක් දැකපු අපට පොත කියවලා දුන්නට ස්තුති හරේන්ද්‍ර !! ආදරණීය දනූ...ඔබට ජය !! බොහොමත්ම ස්තුති ඔබ දෙපලටම !! God bless !!💗💗🌏🌏💗
දනු ගැන මේ දේවල් දැනගන්න ඉඩ සැලසුවාට බොහෝම ස්තුතියි. දනු දිනෙන් දින ජයම ලැබෙන්න පතනවා.ජේසු පිහිටයි.
🙏❤Superb....
🙏🙏❤
පොතට කලින් පිට කවරෙ බලපු අය දනුට බැන්නට ඇත්තටම ආදරනීය පුද්ගලයෙක් ලැබුන නැති හැමදේම ජිවිතෙ ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනයි ❤❤❤❤
Film එකක් බැලුවා වගේ ඒ කතාව...මිනිස්සුන්ගෙ බාහිර පෙනුමෙන් කිසි දෙයක් කියන්න බෑ කියන්නෙ ඒකයි...පොඩිකාලෙ ලමයින්ට සිදුවන දේවල් කොයිතරම් බලපෑම් කරනවද කියල මේ කතාව හොද උදාහරණයක්❤❤
ඒ මිනිස්සු විදපු දුක අද ධනු ඇවිල්ල කිව්ව නිසා තමයි තේරෙන්නේ .... ඒගොල්ලෝ දෙපැත්තෙන්ම තැලෙන්න ඇති. හරිම කණගාටුවක් ආවා ...අම්මකෙනේක්ගේ ආදරය සදා අමරණීයයි .... අද ඔයා ඉන්න තැන ගැන හරිම සතුටුයි !
හරිම අහිංසක චරිතයක් ...එයාගේ ජීවිත කථාව කලිනුත් අහල තියෙනවා...එයා ඇවිත් තියෙන දුරට වඩා තව දුර යන්න පුළුවන් ...පොලවේ පය ගහලා ඉන්න ආදරණීය චරිතයක් ...❤❤❤
ධනු ඉගෙන ගන්න ඔයාලගේ පරම්පරාවේ උරුමය...දකින අහන අපිට ඒක හරි ලස්සනයි
හිතන් උන්නු මනුස්සය නෙමෙයි මාරම අහිංසක කෙනෙක් ❤
මහා දුකක් දැනුනා. ධනු ගෙ ඉතිහාසය තුල යාපනේ සමස්ත දමිළ සහෝදර සහෝදරියන් යුද්ධය තුල මුහුණ දුන් ඛේදවාචකය නැවත කියෙව්වා .මේ වැඩසටහන යුධ ඉතිහාසයට ලියවුණු පොතක් වගේ.ස්තූතියි හරේන්ද්‍ර මහතා පිටකවරයෙන් වැසුණු ඇතුලත කතාව ගෙනහැර පෑමට තුති
හරීන්ද්‍ර මහතාට බොහොම ස්තුතියි. එයාගෙ ජීවිත කථාව වගේම අපිට යුද්ධයේ බිහිසුණු බව සහ උතුරේ මිනිස්සු විදපු පීඩා ගැනත් දැනගන්න ලැබුනා.
මෙි කථාව අහපු මම හරිම සංවෙිදි උනා ධනු පුතේ ඹයා හරිම නිහතමානී දරැවෙක් ආදරෙයි ❤❤❤
හරිම සංවෙිදියි දනු පුතා ගේ කතාව . තව අහන්න තිබුනා නමි කකියලා හිතුනා දනු පුතාට දෙවි රැකවරණය ිි.
Good luck dhanu😘❤️🌹
Congratulations my brother From italy 🙏🇨🇮🇨🇮
😮❤
ඔබට බොහොම ස්තූතියි හරේන්ද්‍ර ධනූව මෙම වැඩසටහනට සම්බන්ධ කරගැනීම ගැන.ධනූ කිහිප විටක් එයාගෙ කතාවෙ පුංචි පුංචි තැන් කලින් කියලා තිබුන නිසා මම ඇත්තටම ආසාවෙන් හිටියෙ ඔහුගෙ කතාව අහන්න.ඇත්තටම ඒක අපි අහන්නම ඕන කතාවක්.යුද්ධය නිසා දකුණෙ හිටපු අපි දැක්කෙ ගමට ආපු සොල්දාදුවන්ගෙ පෙට්ටි විතරයි,රෑපවාහිනියෙන් ,පත්තර වලින් දැකපු දේ විතරයි.ඇත්තටම ඒකට මුහුණ දුන් අපේම සහොදර සහොදරියෙ දරැවො අත්දැකීම් මොනතරම් සංවේදීද කියලා කියන්න වචන නෑ.ඒවා අපි දැනගන්නම ඕන යුද්දධය මොන තරහ් කුරිරැද කියලා අපිට දැනෙන්න.අපි අපේම රටේ මිනිස්සුන්ව ඡාතිවලට ආගම් වලට බෙදිලා මේ කරන විකාරෙ එතකොටවත් නතර වේවි.ඒත අපි දැන් දකිනවා ධනුගෙ පරම්පරාවෙ තරැණ පිරිස අතරෙ බේද සෑහෙන්න ප්‍රතිශතකයකින් අඩුයි.තවත් අපි අපි ගැන සංවේදීව හිතන්න අනිත් අයට දැනෙන්න මේ කතාව කියපු එක ගැන ධනූ ඔබට බොහොම ස්තූතියි.wish you all the best Dhanu❤️
යුද්ධය කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොලැබුනු සැම දෙයම අහිම වීම පමනක් වන දෙයක්. මේ ලෝකයෙන්ම යුද්ධය තුරන් වේවා. මේ කතාව අහන්න ගත්තු තැන ඉදන් අවසානය තෙක්ම ඇස් වල කදුලු විතරයි තිබුනෙ. ධනු ඔබට තෙරුවන් සරණයි. මේ ලෝකයේම යුද්ධයට මැදිව අසරණ වුනු සියලුම දෙනාට සැනසීමක් ලැබේවා. හරීන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි.
Dr ඉනාසතම්බි, ධනූගේ තාත්තා අපි ගොඩාක් ආදරය කරපු කෙනෙක්. මගේ තාත්තාගේ ගෝලයෙක්. යාපනේ ගෙදර මාලිගාවක්. සල්ලි තිබුන හරිම හොද පවුලක්. මට තාම මතකයි අපිට කරපු සංග්‍රහ (1977 වසරේ යාපනේ). බොහෝ කරදර විදගෙන කොළඹට ආවහම අපි ගියා කොටහේනේ ගෙදරට. ධනූගේ අම්මා ලස්සනයි.
අනේ තව විස්තර කියන්න .එයා MBBS දා ආයුර්වේද ද .වෙන අය නැත්ද පවුලෙ.දැන් කොහොමද යාපනෙ ගෙදර
මට නං දැං ලැජ්ජයි, වේදනයි ඒ කාලෙ උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට වෙච්ච දේවල් වල සත්‍යතාවය නොදැන ඒ ඔක්කොමලාට වෛර කරපු එක ගැන. දැං වැඩිහිටියෙක් හැටියට මට මං ගැනම තරහයි.
ඒ ගෙවල් තවම තියෙන්ස්වද
@@thejapanditharatne580 Demalu sinhala apita bana bana canada giyata colombo avata unta vada deela thiyenne unge demaluma thamai.
@beraga❤ඌlawindchillcottage1699
අනේ ඉවර වෙනකං බැලුවා,ඇස් කදුලින් තෙත් උනා 😮 දුකයි😮 ධනු හරීම නිහතමානී සුරතල් පුතෙක්.. ඔයාට (අම්මා වගෙ ආදරනීය බිරිඳක් ලැබෙවා කියා පතම්)!!! program එක ලස්සනයි හරේන්ද්‍ර👌 thnx !!!
ඉවර වෙනකල්ම බැලුවා. දනූ හරිම නිහතමානී පුද්ගලයෙක්. ජයම වේවා අනාගතය
45:40 ❤ * අම්මා චීස් කෑල්ල 2කට කපල මැද්දෙන් කෑල්ලක් ගත්තයි කියල කියනවා ඒත් කවදාවත් එයා එහෙම කලේ නෑ * ඒ තමයි අම්මා....
😢
❤ආදරෙයි ධනු
මටත් මේ කතාව ඇතුලෙ වැඩියෙන් ම දැනුන තැන... 😢❤❤
අන්තිම ටික , අම්මව ජපානෙට එක්ක යන්නකාර් එකෙ රවුමක් එක්ක ය්න්නඇතිවෙන්කම් චීස් කන්න දෙන්න
අම්මා, අම්මා, අම්මේ....
යුද්ධෙ නිසා මේ වගේ අහිංසක පවුල් කීයක් විනාස වෙන්න ඇතිද, මේ වගේ අපි නොදන්න කොච්චර දුක්බර කතා තියෙනවා ඇතිද.හරිම දුකයි 😢❤
ධනූෂ් පුතා ඔයා අපට ජීවිතය කියල දුන්න. තරුණ පරපුරට ඔයා හරිම ආදර්ශයක් . ස්තුතියි හරීන්ද්‍ර ❤⚘
හැමවෙලාවෙම කෑගහලා සතුටින් ඉන්න හැමෝගෙම කතාවල අතීතය හරිම කටුකයි…❤❤
ලෝකේ කොහේවත් යුද්ධ ඇති නොවේවා! සුන්දර වටිනා ජීවිත කඩා වැටී ඇති හැටි හරිම සෝචනීයයි. ධනූට ජයම පතමි. ❤❤❤
වෙලාව ගියා තෙරුනේවත් නැ.මම බලපු හොදම වැඩසටහන.දනුට කොහොමත් අසයි.මෙවගෙ කතවක් එයට තියෙන්නෙ කියලා දැනන් උන්නෙ නෑ
කතා කරලා ජොලියේ ඉද්දි කොහොමටවත් හිතුනෙ නැ මෙහෙම ජීවිත කතාවක් ඇති කියලා😢 කවුරු කොහොම කිව්වත් ආසම චරිතයක් ❤ සිංහල කතා කරන විදිය අහන් ඉන්න හරිම ආසයි ♥
ධනු ගෙ ව්‍යක්ත බව වචනයෙන් දෙකෙන් දේවල් අවබෝධ කරලීමේ හැකියාව හාස්‍ය රසය මුසු කථා විලාසය භාෂා හැකියාව මේ හැම දෙයකින්ම ඔප්පු වෙන්නේ well bred පරම්පරාවකින් පැවත එන කෙනෙක් බව. ඔබ හැබෑම දක්ෂයෙක්. ඉසුරු මත් අනාගතයක් පතමි ඔබට 😊
හරිම සංවේදී කතාවක්. ඒ ආච්චි අම්ම, තාත්තා හා ධනූගේ පණ අම්මා මේ ඔක්කොම ඔයා එක්ක ඔයා කරන දේවල් බලාගෙන ඇති. කවුරු වුනත් හරිම සරල මනුස්සයෙක් ධනූ. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ❤❤❤
අහන් ඉන්න හරිම දුක්බර කථාවක්.සෑහෙන්න කටිට කාපූ ළමයෙක්.ඒයාගේ ජිවිත කථාවෙන් හැමෝටම ගන්න දෙයක් තියෙනවා.ඔයාට සුභ පතනවා
මුලින්ම හරේන්ද්‍ර්‍ර අයියට ස්තූති කරනවා මේ වගේ මනුස්සකමින් පිරුනු මහත්මයෙකුගේ ජීවිත කතාවේ පිටු පෙරලුවට .මම කොහොමත් දනූට කැමතියි. දනූට හැමදාමත් හරියන්න ඕනේ❤❤❤❤
ඇත්තටම අද තමා මේ පුතා මොනවගේද කවුද කියලා හරියටම තේරුම් ගත්තේ.ඔයා කිවුව කතාව හරි .අපි මෙච්චර කල් දැක්කේ ධනු පුතාගේ පිටකවරේ.ස්තුතියි හරින්ද්‍ර පුතේ මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .❤
අද සැපෙන් සතුටින් ඉන්න හැම ජීවිතේ කම අතීතය මාර දුක්බරයි සහ වේදනාකාරී..හුගක් මිනිස්සු පොතට කලින් පිටකවරෙ බැලුවම තමයි අනවශ්‍ය කතා හදන්නෙ..ඔයාගෙ අම්මා ගැන කියද්දි මගෙ ඇස්වලටත් කදුලු පිරුනා හේතුව මගෙ අම්මටත් කැන්සර් එකක්..එයා ආස කරන හැමදේම දීල එයාව බලාගන්න එක තමයි මම ආසම...අද ඇය සම්පූර්ණයෙන් සුවපත් වෙලා..ඉන්නෙ..රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ...🙏🙏🙏
අද තමයි හරියට දැන ගත්තෙ දනූව. අඩෙ දුක දරාගෙන අන්තෙටම ගිහින් පොරට හිනත් යනවා. 😢❤ අපේ මොන life story ද ? මේ ඇත්දැකිම් ෆිල්ම් එකකට අරන් ආයෙ පෙන්නන්න ඕනි යුද්ධය, ප්‍රඩන්ඩත්වය ඉල්ලන generation එකට . මිනිස්සුන්ට නැතිවෙන්න තියෙන හැමදේම නැති වෙනකොටම කොහොමද feeling එක දනූ හිනා වෙවී කතාව කියන්නම කොහොමට පත්තියම් වෙලාද උගෙ හිත❤ අඩන්න කදුලු නැති උන්ගෙ මේ වගේ කතා තව කොච්චර ඇද්ද? නියම කතිකාවතක්. යුද්ධය ඇති කලෙත් නැති කලෙත් ලංකා සාහසික දේශපාලනයයි.
Yesupihitai
සත්තකින්ම"
" ධනු පොත" අද තමා හරියටම කියෙව්වෙ කඳුළු පිරුණු දෙනෙතින්. ඒ කතාව සැබෑ ලෝකයේ සිදුවුණත් සිහිනයක් වගේ. ඔබටත් අක්කාටත් ආදරණීය හදවත් සිය දහස් ගණනක් ලැබේවා!!. Wish you all the best DHANU malli. You have to find your life partner soon.
තවම පොඩි දරැවෙකු වගේකට්ට , කපටිකමි එයාගෙ චරිතය තුල නෑ කියා හිතෙනවාහරීන් ස්තුතියි.දෙනිනටම ජවවෙිවා!
❤
ඒකට හේතුව එයා ගොඩක් උගත් බුද්දිමත් පව්ලක කෙනෙක් නිසා
අනේ .කියන්න වචන නෑ මේ වැඩ සටහන
යුද්ධෙ ගැන යාපනේ හිටපු සාමාන්‍ය දෙමළ මනුස්සයගෙ අත්දැකීම් ගැන මේ තරම් විස්තරාත්මකව දැනගත්තෙ ඩනූගෙන්❤️❤️ ඩනූ හරියට උතුර දකුණ යා කරන පාලමක් වගේ... අපි හරිම ආදරෙයි ඔයාට❤❤
සුන්දර මිනිසෙක්. දැකීමත් සතුටක්.අසීමිත මව් සෙනහසක් ඇති පුතුන්ට මමත් හරිම ආදරෙයි. සත්ව කරුණාව ඔවුන් තුල මහා ඉහලින්.බල්ලත් මෙට්ටෙ නිදාගන්නව කිව්වම.අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ.
ධනූ ට අඩන්න දෙයක් ඉතුරු නොවෙන්නම ජීවිතේ විඳවලා තිබිලා. එයාට දැං ලැබෙන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න පුලුවන්. දුක quota එක ඔක්කොම ගෙවලා
😞😔🙏🏻♥️⚕️🌸
එක විනාඩියක්වත් skip නොකර බලපු එකම episode එක,.❤Danu, can i hug u for a moment ?🥺❤️
I need to do that too 😭😞
අනිවාර්යයෙන් ...පිටිපස්සට skip කර කර බැලුව මාත් දෙතුන් පාරක්..❤
@@thiliniwijesinghe9394 same here🥺
මට හොදටම ඇඩුණා.
Mamath me wage interview balanna wediya kamathi na eth meka nan iwara wenakanma baluwa mn 😍❤️
සිනමා පටයක් වගේ කතාවක්... ශෝකාන්තයක් නොවී සුඛාන්තයක් කියලයි මං හිතන්නෙ. ධනූ දන්න නොදන්න හැමෝම ඔහුට ආදරය කරාවි. හරීන්ද්‍ර ඔබට බොහොමත්ම ස්තූතියි මේ වැඩසටහන කළාට ❤
❤ God bless you
Of course
ඇත්තෙන්ම 🙏
මාරයි..මම අහපු දුක් මුසුම ජීවිත කතාවක්. මේක අහපු වෙලේ ඉදන් මරම හිතට බරක්.
ඔව් මටත් හිතුන දෙවල්නම් යුද්ධයනම්"එපා
@@sadathraka9472 ow අනේ යුද්ධ නම් එපා.
මටත් 😢
සතුට,කදුළ, හාස්‍යය, බිහිසුණු බව,සංවේදී කම මේ හැම දේම පිරුණු, හදවත ටම දැනුන කතාවක් ධනුගේ කතාව.
ඉතාම සංවේදී කතාවක්.... හරේන්ද්‍ර මහත්මයා ...ඔබගේ වැඩසටහන් මාලාවේ ඉතාමත් ම ආදරණීය චරිතය ධනුයි.ධනු ඔබට ත් අක්කාටත් සියලු යහපත උදාවේවා.....
ලස්සන film එකක් හදන්න Dhanu අනාගතය දැනගන්න ඕනෙ යුද්ධයේ කටුක බව 🖤🖤🖤
Thanks Mr. President MAHINDA RAJAPAKSA..
යුද්දෙ ගැන දැනගන්න මෙ හිගන්නුන්ගෙ කතා මොකටද😂
අපි එදා ඉදන්ම යුද්ධෙ කටුක භව දන්නවනෙ..🙂
යුද්දෙ කියන්නේ දේශපාලන වුවමනාවට අහිංසක මිනිස්සු ඉත්තො කර ගන්න මහා කුරිරු ව්‍යාපාරයක් ..
@@ANURABOTHEJU-x3v😂😂
අඩේ දනු අයියේ මටසමාවෙයන් උබගැන මන් ගොඩක් වැරදි විදියට දැක්කේ. ඔයාගෙ ජීවිතකතාව ෆිල්ම් එකක් වගෙයි ඇත්තටම ජීවිතේ මොකද්ද කියල ඔයාගෙන්තේරුම් ගත්තා ඔහොම හිත හදාගෙන ජීවිතේ ගමනක් යන්න මොනතරම් හිතහයිය ඇත්ද❤❤❤❤
Umbla minssu gana therum gnna hungak podi bn
""පොතට කලින් හැමදාමත් පිට කවරේයි බැලුවේ"" ධනු හරිම උතුම් හදවතක් හිමි ගොඩක් සුන්දර ආදරණියම චරිතයක් කියලා වැඩසටහන පුරාවට වචනයක් ගානේ පසක් වුනා. ස්තුතියි 🙏🙏 හරේන්ද්‍ර අයියේ ධනුගේ ජිවිතේ ඒ හඩ ඒ අතීතය ආවර්ජනය කලාට. ඔහුට ඒ වටිනාකම දුන්නට.තෙරුවන් සරණයි .!!..
ගොඩක් හයියෙන් හිනා වෙන්නේ ජීවිතේ ගොඩක් දුක් විදපු අය. දනු එක ලොකෙට පෙන්නනේ නැතුව තමන්ගේ ජීවිතේ තනියම ගොඩ නගාගෙන හිනා වෙලා ඉන්න කෙනෙක්. යුද්ධය කොච්චර දරුණු ද කියලා දනුගේ කතාවෙන් ආයේ ආයේ ඔප්පු වෙනවා. හිනා වෙලා ඉන්නේ ඒ දේවල් ලොකෙට පෙන්නුවා කියලා තමන්ට කිසි දෙයක් ලැබෙන්නේ නෑ. දනු ගොඩක් ඒ අතින් හරිම ශක්තිමත්. හරීන්ද්‍ර මහත්මයා මොහු වගෙ කෙනෙක් මේ වැඩසටහනට සහාභාගී කරපු එක ගොඩක් වටිනවා. ජිවිතේ මොන තරම් දුක් වින්දත් ඒ දේවල් හිතේ දාරාගෙන ඉදිරියට යන්න දනු දුන්න පනිවිඩය ඉතාමත් විශාලයි. ඔහුගේ ජීවිත කතාව ඇත්තටම අපේ ජීවතවල තාවකාලික බව මැනවින් පෙන්වා දුන්නා. ඔබට ස්තූතියි දනු❤
හරේන්ද්‍රට බොහොම ස්තුති ...බොහොම පින් සමාජයට ගුනයහපත් පුතෙකු දරුවකු ,මිනිසෙකු හදුනා ගැනීමට සැලසීම .
පිට පෙනුමෙන් මිනිස්සුන්ව මනින්න බෑ කියලා මට තේරුනේ මේ වැඩසටහනෙන්.🥺♥️
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾ජයවේවා!!!!!! ආදර්ශමත් වාසනාවන්තපින්බර පුත්‍ර රත්නයක්. ඔබතුමාගෙ මවූ පිය දෙපළ මිහිපිටට බිහිකළ උදාර උත්තම දරුවෙක්.🇱🇰 👍🏾👍🏾👍🏾👌🏾👌🏾
❤ඇත්තටම හරිම සංවේදී කතාවක්..මේ වැඩසටහන මට මෙච්චර හිතට දැනුනේ දැන් යුද්ධය කියන එක හැමෝටම අමතක වෙලා.නමුත් ඒ අසුන්දර මතකයන් නිසා අපි නොදන්න කොයි තරම් පිරිසක් ජීවීත විදවනවාද? .... මේ කතාව මාරම විදියට feel වුනා.. 😢 ජය වේවා!!! ..ඔයාගේ අම්මා ගොඩක් හොද අම්මා කෙනෙක්. හැමෝගෙම ජීවිත වල ඒ වගේ ආදරණීය අම්මා කෙනෙක් ඉන්නවා..මේ කතාව අහන්න සැලැස්සුවට ස්තූතියි ඔබට..🎉
ඇත්තටම ගොඩක් වටිනවා හරේන්ද්‍ර අයියා ,මේ වාගේ කතාව ඇත්තටම අහන්න අපි නොදන්නා නිසා අසාධාරණ විදියට චරිත සහාතික දෙන්න යන්න එපා ,මොකද අපි ඒ කෙනාගෙ කතාව නොදැන චරිත සහාතික දෙන්න යන්න එපා මොකද සංවෙිදි චරිත tanks හරේන්ද්‍ර අයියා
හරිම සවේදීයි මේ වෙලාවේ.හිත හොද සන්වේදි අවන්ක හදවතින් කතා කරන කොල්ලෙක් විශේශයෙන් අම්මට ආදරේ පුතෙක් ඔයාට සුබ අනාගතයක් වේවා . ජයවේවා
හොඳ අනගතයක්
ධනූ,ඔබේ කථාව අද තමයි දැන ගත්තෙ,හරිම දුකයි,යුද්ධය කියන වචනයවත් කිසිවකුට ,කිසිවකට නොදැනේවා!ඔබට ඡය,හරේනද්‍ර මහතාට ස්තුතියි🙏
අනේ දනූ ඔයා විනෝදෙන් ඉන්න කෙනෙක් .හිතුවේ නෑ මේ තරම් දුක හිතෙන කතාවක් .ඔයා හුගක් හොද පුතෙක් ❤
දුකක් දැනුන සුන්දර කතා බහක්.... ආදරය, යුද්ධය, පවුල, සහොදර බැදිම, බිහිසුනු බව ආදි සැම පරාසයක්ම කතා කරපු කතා බහක් ...❤❤❤❤
ජයෙන් ජයම වේවා..❤❤❤සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක්..අනාගතය සුන්දරම වෙන්න ඕන අයියෙ ...💐💐
මං ධනු ට කොහොමත් ආසයි.එයාගෙ programs බලලාම මට එයාගෙ විදිහට කතා කෙරෙනවා සමහර වෙලාවට .😊 ඔයාගෙ story එක තව ටිකක් වෙලා අහන්න තිබුනා නම් කියලා මට හිතුනා.ආසයි වගේම හරිම දුකයි.. අද ඔයා ඉන්න තැන ගැන හුගක් සතුටුයි .අම්මගේ ආශිර්වාදය රැකවරෙනෙ ඔයාට තාම ලැබෙනවා ඇති කියලා මට හිතෙනවා .. ජේසු පිහිටයි ❤❤❤
"සසර ගමන ගිමන් හරිමින් යන ඔබට මට....නතර වීමට හමුවුනු මේ පුන්චි ගිමන් හල....එතෙර වන්නට රිසි ලෙස...නුබෙන් උගත් දෙය බොහෝය...."ස්තුති...🙏
ධනූ ගෙ කතාව අපිවත් කරකවලා විසිකලා වගේ..හිතුවෙ නෑ මේ වගේ කතාවක් ඇති කියලා 😢
අපිව නොමග යවන news දුන්න කාලයක්. මට මහා දුකක් දැනෙනවා ඒ මිනිස්සුන් ගැන අසංවේදීව හිටපු එක ගැන, යුද්දෙ ඉවර වෙලා කිරිබත් කාපු මිනිස්සු ගැන ඊටත් වඩා තරහයි
@@thejapanditharatne580 hamudawa yudda kaley ltte wiruddaea...ey ltte eka dhanu ge pawulatath wada dunno. Yudde dinna ekata waidpurama kamathi api wages demala minissu.
Yudde nam epa danu malli oyata budu saranai
skip කලේම නෑ මුලු කතාවම ඇහුවා ...ඒ කතාව 🥺❤️
දනු අම්මට හරිම ආදරෙ පුතෙක් ...අඩුම වයසකdi තාත්තා නැති වෙලා අම්ම හිටියා nam තවත් tika කාලයක් හරි කොච්චර වාසනාවlk da ❤🎉
😢 දුක හිතෙන ඒත් අවසානයට සතුටු හිතෙන අපි නො දන්නා කථාවක් අහන්න සැලැස්සුවාට හරේන්ද්‍රට බොහෝ ම ස්තූතිය ...
Harindra අයියගේ ගොඩක් දවසකින් ආසාවෙන් බලපු වැඩසටහනක්..✍️❤️🍁
කොයි වෙලාවෙත් හිනා වෙලා විනෝදයෙන් හිටියත් හරිම දුක්බර කාලයක් පසු කරගෙන ඇවිත් තියෙන්නෙ. අද ඉන්න තැන බලද්දි ගොඩක් සතුටුයි .💖💖💖💖 සිංහල මිනිසුන් ඉන්නකන් ඔයා බයවෙන්න එපා.💖💐💖💐💖
😂
ඒ කතාව මැවිල පෙනුනා.... අනේ පව් හිතේ කොච්චර දුකක් ඇද්ද😢
ධනු කියන්නේ පොලවේ පය ගහලා ඉන්න දරුවෙක් මම ගොඩක් ආදරෙයි සුබ අනාගතයක් වේවා බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
හරිම දුකයි පුතා ඔයාගෙ කථාව ඇහුවහම පුතාගෙ ප්‍රාර්ථනා එසේම ඉටු වේවා සියලු දෙවි රැකවර්‍රණයි
මේ කතා ව අහද්දි....හරිම දුකයි..දිගටමඇස්වලට කදුලු පිරුනා...දනූ ඔබේ සියලු යහපත් පැතුම් ඉටුවේවා.....😢😢🎉🎉
ඔයාගේ කතාව බොහෝම දුක්මුසුයි පුතේ... ඒ නැති උණ අම්මා තාත්තා වෙනුවෙන් ඔයා හොඳ ශක්තිමත් පුතෙක් වෙන්න... අපිට නැති උණ දේ නැවත ලබා ගැනීමට නොහැකි බව හොඳින් වටහා ගන්න.. තෙරුවන් සරණයි!!!🌹❤️
හරෙන්ද්‍ර ඔබට ත් ගොඩක් ස්තුති ධනූ ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ! ඒ වගේම හොඳ ගුණයහපත් සහකාරියක් ඔබෙ ජීවිතය ට මුණ ගැහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
හරිම සංවේදී ජීවිත කතාවක්...අපි මොනවද යුද්ධය ගැන දන්නෙ..සුන්දර මිනිසෙක්..ස්තුතියි හරේන්ද්‍ර අපට ඔහුගේ ආදරණීය හදවත හඳුනා ගැනීමට අවස්තාව සැලසීම ගැන..
හරිම දුකයි මේවා අහනකොට .ආදරෙයි හැමදාම.ල්❤❤
පුදුම දුකක් එනවා කතාව ඇහුව ..danu හැමදාම oyawage හිනා වෙලා ඉන්න..harendratath thanks ...god bless you all.
තව දවසක් ධනූ එක්ක වැඩසටහනක් කරන්න. කැමතිම දෙන්නෙක්. ආදරෙයි දෙන්නටම.
මම ගිය අවුරුද්දෙ යාපනෙ ගිහින් මුලු යාපනේම බයික් එකෙ ගියා. දනූලගෙ ගමටත් ගියා. සිල්ලාලෙ කියන්නෙ හරිම ලස්සන දුශ්කර පැත්තක්. සිල්ලාලෙ වලට් තමා ජුසේවාස් පියතුමා ගොඩබහින්නෙත්. යාපනෙ තමා ලංකාවෙන් මම ආසම යන්න. පල්ලි අඩියෙන් අඩියට. ලස්සන .ඉපැරණි පල්ලි.යාපනෙ අදටත් පරනයි. ඇස් දෙකට දැක්කම එන හැගීම මාරයි. පව්. ඒ මිනිස්සු අදටත් දුක් විදිනවා. ආයෙ නම් කවදාවත් යුද්ධයක් එපා. එක එක උන් මොන බලු කතා කිව්වත් යාපනෙ මිනිස්සු හරි හොඳයි...බහුතරය. ආයෙ නම් යුද්ධයක් එපා. Love is the only answer ...❤️✝️❤️
ඒකනම් ඇත්ත යාපනේ ජනතාව හරිම හොදයි ආයෙනම් යුද්දෙ එපා
මේ අයට අයිතිව තිබුන ගෙවල් දොරවල් රජයෙන් තාමත් ආපහු දීල නැද්ද?
හරිම සංවේදී කතාවක් හරිම සුන්දර ආදරනීය මනුස්සයෙක් ❤
හරිම දුක කතාවක් කොච්චර අසරණ වෙලාද මේ කට්ටිය කොපමණ කාලකන්නිද මේ යුද්ධය. Excellent programme එකක් thank you Harindra Dhanu ta api ❤
මලයලම් කොල්ලෙක් දනු කියන්නෙ එකයි සිංහල අපිත් එක්ක මෙච්චර ලෙන්ගතු මලයලම් මිනිස්සු ගොඩක් මිත්‍රශිලි.🖤🖤🖤
Math eka piliganna wa. E gana addakeem tiyanwa. Malabarai aya ithama hondai.
මලයාලම් අය ටැමිල් නෙවෙයි නේද කතා කරන්නේ...???
@@s.d.a.d.r8538 tamil සහ මලයාලම්
@@s.d.a.d.r8538 ne eyalage wenma language ekak. Api language eke samahara wachanath bavitha karanwa.
@@s.d.a.d.r8538 මලයලම් අය කතා කරන්නෙ මලයාලම් බාශාව එත් මලයලම් බාශාව දෙමළ බාශාවට ගොඩක් සාමනයි මොකද එක ද්‍රවිඩියන් බාශා කුලයට අයිති නිස.
හරිම වටිනව හරේන්ද්‍ර, ඔබට තුති 🙏❤️🙏❤️. ධනූ. මෙ විශ්වයේ ශක්තිය ආශීර්වාදය ලබත්වා!!! 🙏❤️🙏❤️🙏❤️
අපි විතරක් බැට කෑවා කියලා හිතන අයට ලොකු ආදර්ශයක් .ජය වේවා .තෙරැවන් සරණයි .
යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ලබන ලද කෙනෙක් අද සතුටින් හිටියට.LTTE සංවිධානය ළමයින්ට කළ මේ දේවල් දන්නේ අද.ඒ වුනාට අද ඒ අය ගැන ජාත්‍යන්තරය කතා කරන්නේ හරිම අනුකම්පාවෙන්.මේ හරහා යථාර්ථවාදී තොරතුරු දැනගන්නට සැලසීම සම්බන්ධව හරේන්ද්‍ර මහතාට ගොඩාක් ස්තුතියි.
ධනු කියන්නෙ .ඇත්තටම මාරම අහිංසක අවංක මනුෂ්‍ය යෙක්..මම කලින් දැක්ක කෙනා නෙවෙයි අද දැක්කෙ ..ඇත්තටම .ජිවිතේ අතිශයින්ම සාර්ථක වෙිවා..
මාරම දුකක් දැනුනේ . බුදුසරණ යි ඔබට නිහතමානී කමට ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා 🙏🙏💐💐💐
පුදුම දුකක් සහ සතුටක් දැනුණා ...jesu pihitai
මට හිතෙන විදිහට ධනූ කියන්නෙ අද කාලෙ තරුණයින්ට හරිම inspirational character එකක්... එයාගෙ ජීවිත කතාව එක්තරා විදිහක අත්පොතක්... ස්තූතිය හරීන්ද්‍ර අයියෙ, මේ වගේ සාකච්ඡාවක් අරගෙන ආවට... 😌😊❤️❤️🙏
ධනුගේ දෙමව්පියන්ගේ අාදර කතාව ගැන හරිම ශ්රේඨයි එ්වගේ යාපනයෙන් සියළුම සේසත අතහැර දමා කොළඹට පැමින රත්තරන් උදාර මෑණියන් සමග ජිවිතය ගතකල අන්දමත් ඉතා ලොකු අාද්ර්ශයක් ,ඔවැනි ශක්තිමත් උදාර මාතාවකට මාගේ ගෞරවය ,සහ ඔබට සහ ශක්තිමත් නිහතමානි සහෝදරියට තෙරුවන් සරණයි .
ධනු අපි ඔයාට ගොඩාක් ආදරෙයි සහෝදරයා ඔයා තනිවෙලා නෑ ඔයත් සමග අපි හැමදාමත් නිරන්තරයෙන්ම ඉන්නා අපි හැමෝම ශ්‍රි ලාංකිකයෝ.
යුද්ධය විසින් අහිමි කල ලෝක උරුමයන් ❤❤❤
Ammo eka hitha ganna be😢😢😢
ධනු පුතේ ඔයාගේ හිත හරිම අවන්කයි. මම කැමතියි ඔයාගෙ ජිවිත කතාව පොතක් ලිවිව නමි. අමිම කොහෙහරි ඉදන් ඔයාල දිහා බලන් ඇති. බුදු සරනයි පුතා❤
දනුගෙ කතාව හරිම dukai❤️
හරිම වේදනාවක් දැනුනා කවදාවත්ම වර්දින්නේ නෑ ජයෙන් ජයම වේවා පුතේ දලදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි ❤️🙏🙏🙏
දනූ වචනෙන් වචනෙට හයියෙන් හිනා වෙනව විතරයි දැකල තිබුනෙ..ඒත් දනූගෙ වචන වලට අපේ ඇස් වලට කඳුලු ආපු හැටි...😢 ඒක මාරයි...
පුතේ,ඔයාගේ කතාව මේ තරමටම සංවේදී එකක් කියල හිතුනෙම නැ.අහගෙන යනකොට හරියට ඇඩුනා.අදටත් මෙ ලොකේ යුද්ධය නිසා කොතරම් පවුල් ජීවිත විනාශ වෙනවාද. ජිවිතය තවතවත් ජයගෙන ඉදිරියට යන්න ඔබටත්,ඔබේ අක්කට ත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤🎉🎉
අන්තිම කොටස හරිම සංවේදී ,ඔව් මගේ නෙතට කදුලක් උනන්න සමත් කලා 💜️🙏
තාම පොඩි කොල්ලෙක් වගේ හරිම දුකයි god bless you
පොඩ්ඩක්වත් skip නොකර ආසාවෙන් අහන් හිටියේ 😢 රූප මැවිලා පේනවා චිත්‍රපටියක් වගෙ 😢 අහන් ඉද්දි එහෙම දුකක් වේදනාවක් දැනෙන්වන්ම් ඒ දුක් වින්ද අයට කොහොම දැනෙන්ව ඇතිද😢 අයේත් සසරේ කොහේ හරී ඒ ලස්සන පවුලට එකට ගොඩාක් කල් සතුටෙන් ඉන්ඩ ලැබෙන්ඩ ඕනේ 🎉
හිතාගන්නවත් බෑ මේ වගේ දෙයක්. කිසිම දිනක මේ වගේ අදුරු කාලයක් උදා නොවේවා 🙏ධනූ ඔයාගේ අම්මා හරිම ශක්තිමත් අම්මෙක් කියලයි මට හිතුණේ ❤ඔයාගේ ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා ❤
ඉතාම සංවේදි කථාවක්. ඔබට තෙරැවන් සරනයි!
මේ වගෙ අපි නොදන්න කතා තව කොච්චර ඇද්ද මෙ යුද්ධෙ අස්සෙ නැති වෙලා විසිරිලා ගිය පවුල් ගැන? බල තන්හාවට සාමාන්‍ය මිනිස්සු අතරෙ යුද්ධය ඇති කලෙ මේ රටෙ හිටපු සිංහල දෙමල දේශපාලුවො. ඒ නිසා අපෙ චන්දෙ දීලා අපි පත් කරන්නෙ මොකාද කියන එක ගැන ලක්ශ සැරයක් හිතන්න ඕන කියලා විතරයි මට හිතෙන්නෙHugs Dhanu 🫂 we really love you 💛
ඔව්. ධනුගෙ කතාව අපි ඇහුවෙ එයා අද චරිතයක් වෙලා මේ වගේ එයා ගැන වැඩසටහන් වල කතා කරන නිසා. එහෙම නැතිව අහු මුලු වල දුක් විඳපු අය කොච්චර ඇතිද? වෙන්නෙ මොනවදකියලාවත් නොදැන මැරිලා ගියපු අය කොච්චර ඇතිද?
හරිම සංවේදී කතාවක් .ෆිල්ම් එකක් කරන්න පුළුවන්
හරිම අහිංසක ආදරණීය චරිතයක් දනූ .....ඔයාගේ අනාගත වැඩ කටයුතු සියලු දේ සාර්ථක වේවා...🙏❤️❤️💐💐💐
හරි ම සංවේදී කතාවක් ගොඩක් ආඩම්බරයි ❤ඔබ තුමා ල දෙන්නටම නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරි ම ආඩම්බරයි හරේන්ද්‍ර සර් ❤❤❤
ධනූ කියන්නේ හොද කෙනෙක්... ජාති බේද නැති සංවේදී සුන්දර පුද්ගලයෙක්..🤘😍 අනවශ්‍ය විදිහට හිනාවෙනවා කියල සමහර මිනිස්සු බැන්නට පොත කියවල බැලුවම කොච්චර කට්ටක් කාලද මෙතන්ට ඇවිත් තියෙන්නේ කියල පේනවා...💪❤️ ඒ පොතේ පිටු පෙරලුවට හරේන්ද්‍ර අයියට Thanks..බුදු සරණයි..🙏🙏
❤❤
😢❤❤❤
Putha oyata seyalu deweyangema peheta araksawa labewa oya katha karadde matath hareyata duka hethuna matath aduna.
දනු නිහතමානී නමුත් ආඩම්බර මනුස්සයෙක් වෙන්න එයාගෙ අහසයි පොලවයි වගේ ජීවිත අත්දැකීම් බලපාන්න ඇති. සුපිරි පාසලකට යද්දි නිදාගන්න ඇදක් නැති උන, කලින් කුමාරයෙක් වගේ ජීවත් උන එයාට ගැලපෙන්නෙම මීඩියා තමයි. ලෝකෙ දැකපු නැති මිනිස්සු present කරද්දි වගේ නෙමෙයි දනූගෙ විසාල වපසරිය ඇතුලෙ කතා කරද්දි ලස්සනයි.
@@gaminidissanayaka2441a
යුද්ධ නම් එපා...
මිනිස් කම පිරුණු හදවතක් කතා කරා...
අම්මා....❤
"දනුට කියන්න කියලා හැමදාම දනු අහපු දේවල් වලට කට්ටිය උත්තර දුන්නා....නමුත් අද දනූ හරේන්ද්‍ර ට කියපු දවසෙ අපේ හදවත් නතර උනා😢 පිට කවරෙ විතරක් දැකපු අපට පොත කියවලා දුන්නට ස්තුති හරේන්ද්‍ර !! ආදරණීය දනූ...ඔබට ජය !! බොහොමත්ම ස්තුති ඔබ දෙපලටම !! God bless !!💗💗🌏🌏💗
දනු ගැන මේ දේවල් දැනගන්න ඉඩ සැලසුවාට බොහෝම ස්තුතියි. දනු දිනෙන් දින ජයම ලැබෙන්න පතනවා.ජේසු පිහිටයි.
🙏❤Superb....
🙏🙏❤
පොතට කලින් පිට කවරෙ බලපු අය දනුට බැන්නට ඇත්තටම ආදරනීය පුද්ගලයෙක් ලැබුන නැති හැමදේම ජිවිතෙ ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනයි ❤❤❤❤
Film එකක් බැලුවා වගේ ඒ කතාව...මිනිස්සුන්ගෙ බාහිර පෙනුමෙන් කිසි දෙයක් කියන්න බෑ කියන්නෙ ඒකයි...පොඩිකාලෙ ලමයින්ට සිදුවන දේවල් කොයිතරම් බලපෑම් කරනවද කියල මේ කතාව හොද උදාහරණයක්❤❤
ඒ මිනිස්සු විදපු දුක අද ධනු ඇවිල්ල කිව්ව නිසා තමයි තේරෙන්නේ .... ඒගොල්ලෝ දෙපැත්තෙන්ම තැලෙන්න ඇති. හරිම කණගාටුවක් ආවා ...අම්මකෙනේක්ගේ ආදරය සදා අමරණීයයි .... අද ඔයා ඉන්න තැන ගැන හරිම සතුටුයි !
හරිම අහිංසක චරිතයක් ...එයාගේ ජීවිත කථාව කලිනුත් අහල තියෙනවා...එයා ඇවිත් තියෙන දුරට වඩා තව දුර යන්න පුළුවන් ...පොලවේ පය ගහලා ඉන්න ආදරණීය චරිතයක් ...❤❤❤
ධනු ඉගෙන ගන්න ඔයාලගේ පරම්පරාවේ උරුමය...දකින අහන අපිට ඒක හරි ලස්සනයි
හිතන් උන්නු මනුස්සය නෙමෙයි මාරම අහිංසක කෙනෙක් ❤
මහා දුකක් දැනුනා. ධනු ගෙ ඉතිහාසය තුල යාපනේ සමස්ත දමිළ සහෝදර සහෝදරියන් යුද්ධය තුල මුහුණ දුන් ඛේදවාචකය නැවත කියෙව්වා .මේ වැඩසටහන යුධ ඉතිහාසයට ලියවුණු පොතක් වගේ.ස්තූතියි හරේන්ද්‍ර මහතා පිටකවරයෙන් වැසුණු ඇතුලත කතාව ගෙනහැර පෑමට තුති
හරීන්ද්‍ර මහතාට බොහොම ස්තුතියි. එයාගෙ ජීවිත කථාව වගේම අපිට යුද්ධයේ බිහිසුණු බව සහ උතුරේ මිනිස්සු විදපු පීඩා ගැනත් දැනගන්න ලැබුනා.
මෙි කථාව අහපු මම හරිම සංවෙිදි උනා ධනු පුතේ ඹයා හරිම නිහතමානී දරැවෙක් ආදරෙයි ❤❤❤
හරිම සංවෙිදියි දනු පුතා ගේ කතාව . තව අහන්න තිබුනා නමි කකියලා හිතුනා දනු පුතාට දෙවි රැකවරණය ිි.
Good luck dhanu😘❤️🌹
Congratulations my brother From italy 🙏🇨🇮🇨🇮
😮❤
ඔබට බොහොම ස්තූතියි හරේන්ද්‍ර ධනූව මෙම වැඩසටහනට සම්බන්ධ කරගැනීම ගැන.ධනූ කිහිප විටක් එයාගෙ කතාවෙ පුංචි පුංචි තැන් කලින් කියලා තිබුන නිසා මම ඇත්තටම ආසාවෙන් හිටියෙ ඔහුගෙ කතාව අහන්න.ඇත්තටම ඒක අපි අහන්නම ඕන කතාවක්.යුද්ධය නිසා දකුණෙ හිටපු අපි දැක්කෙ ගමට ආපු සොල්දාදුවන්ගෙ පෙට්ටි විතරයි,රෑපවාහිනියෙන් ,පත්තර වලින් දැකපු දේ විතරයි.ඇත්තටම ඒකට මුහුණ දුන් අපේම සහොදර සහොදරියෙ දරැවො අත්දැකීම් මොනතරම් සංවේදීද කියලා කියන්න වචන නෑ.ඒවා අපි දැනගන්නම ඕන යුද්දධය මොන තරහ් කුරිරැද කියලා අපිට දැනෙන්න.අපි අපේම රටේ මිනිස්සුන්ව ඡාතිවලට ආගම් වලට බෙදිලා මේ කරන විකාරෙ එතකොටවත් නතර වේවි.ඒත අපි දැන් දකිනවා ධනුගෙ පරම්පරාවෙ තරැණ පිරිස අතරෙ බේද සෑහෙන්න ප්‍රතිශතකයකින් අඩුයි.තවත් අපි අපි ගැන සංවේදීව හිතන්න අනිත් අයට දැනෙන්න මේ කතාව කියපු එක ගැන ධනූ ඔබට බොහොම ස්තූතියි.wish you all the best Dhanu❤️
යුද්ධය කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොලැබුනු සැම දෙයම අහිම වීම පමනක් වන දෙයක්. මේ ලෝකයෙන්ම යුද්ධය තුරන් වේවා.
මේ කතාව අහන්න ගත්තු තැන ඉදන් අවසානය තෙක්ම ඇස් වල කදුලු විතරයි තිබුනෙ. ධනු ඔබට තෙරුවන් සරණයි. මේ ලෝකයේම යුද්ධයට මැදිව අසරණ වුනු සියලුම දෙනාට සැනසීමක් ලැබේවා. හරීන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි.
Dr ඉනාසතම්බි, ධනූගේ තාත්තා අපි ගොඩාක් ආදරය කරපු කෙනෙක්. මගේ තාත්තාගේ ගෝලයෙක්. යාපනේ ගෙදර මාලිගාවක්. සල්ලි තිබුන හරිම හොද පවුලක්. මට තාම මතකයි අපිට කරපු සංග්‍රහ (1977 වසරේ යාපනේ). බොහෝ කරදර විදගෙන කොළඹට ආවහම අපි ගියා කොටහේනේ ගෙදරට. ධනූගේ අම්මා ලස්සනයි.
අනේ තව විස්තර කියන්න .එයා MBBS දා ආයුර්වේද ද .වෙන අය නැත්ද පවුලෙ.දැන් කොහොමද යාපනෙ ගෙදර
මට නං දැං ලැජ්ජයි, වේදනයි ඒ කාලෙ උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට වෙච්ච දේවල් වල සත්‍යතාවය නොදැන ඒ ඔක්කොමලාට වෛර කරපු එක ගැන. දැං වැඩිහිටියෙක් හැටියට මට මං ගැනම තරහයි.
ඒ ගෙවල් තවම තියෙන්ස්වද
@@thejapanditharatne580 Demalu sinhala apita bana bana canada giyata colombo avata unta vada deela thiyenne unge demaluma thamai.
@beraga❤ඌlawindchillcottage1699
අනේ ඉවර වෙනකං බැලුවා,ඇස් කදුලින් තෙත් උනා 😮 දුකයි😮 ධනු හරීම නිහතමානී සුරතල් පුතෙක්.. ඔයාට (අම්මා වගෙ ආදරනීය බිරිඳක් ලැබෙවා කියා පතම්)!!! program එක ලස්සනයි හරේන්ද්‍ර👌 thnx !!!
ඉවර වෙනකල්ම බැලුවා. දනූ හරිම නිහතමානී පුද්ගලයෙක්. ජයම වේවා අනාගතය
45:40 ❤ * අම්මා චීස් කෑල්ල 2කට කපල මැද්දෙන් කෑල්ලක් ගත්තයි කියල කියනවා ඒත් කවදාවත් එයා එහෙම කලේ නෑ * ඒ තමයි අම්මා....
😢
❤ආදරෙයි ධනු
මටත් මේ කතාව ඇතුලෙ වැඩියෙන් ම දැනුන තැන... 😢❤❤
අන්තිම ටික ,
අම්මව ජපානෙට එක්ක යන්න
කාර් එකෙ රවුමක් එක්ක ය්න්න
ඇතිවෙන්කම් චීස් කන්න දෙන්න
අම්මා, අම්මා, අම්මේ....
යුද්ධෙ නිසා මේ වගේ අහිංසක පවුල් කීයක් විනාස වෙන්න ඇතිද, මේ වගේ අපි නොදන්න කොච්චර දුක්බර කතා තියෙනවා ඇතිද.හරිම දුකයි 😢❤
ධනූෂ් පුතා ඔයා අපට ජීවිතය කියල දුන්න. තරුණ පරපුරට ඔයා හරිම ආදර්ශයක් .
ස්තුතියි හරීන්ද්‍ර ❤⚘
හැමවෙලාවෙම කෑගහලා සතුටින් ඉන්න හැමෝගෙම කතාවල අතීතය හරිම කටුකයි…❤❤
ලෝකේ කොහේවත් යුද්ධ ඇති නොවේවා! සුන්දර වටිනා ජීවිත කඩා වැටී ඇති හැටි හරිම සෝචනීයයි. ධනූට ජයම පතමි. ❤❤❤
වෙලාව ගියා තෙරුනේවත් නැ.මම බලපු හොදම වැඩසටහන.දනුට කොහොමත් අසයි.මෙවගෙ කතවක් එයට තියෙන්නෙ කියලා දැනන් උන්නෙ නෑ
කතා කරලා ජොලියේ ඉද්දි කොහොමටවත් හිතුනෙ නැ මෙහෙම ජීවිත කතාවක් ඇති කියලා😢 කවුරු කොහොම කිව්වත් ආසම චරිතයක් ❤ සිංහල කතා කරන විදිය අහන් ඉන්න හරිම ආසයි ♥
ධනු ගෙ ව්‍යක්ත බව වචනයෙන් දෙකෙන් දේවල් අවබෝධ කරලීමේ හැකියාව හාස්‍ය රසය මුසු කථා විලාසය භාෂා හැකියාව මේ හැම දෙයකින්ම ඔප්පු වෙන්නේ well bred පරම්පරාවකින් පැවත එන කෙනෙක් බව. ඔබ හැබෑම දක්ෂයෙක්. ඉසුරු මත් අනාගතයක් පතමි ඔබට 😊
හරිම සංවේදී කතාවක්. ඒ ආච්චි අම්ම, තාත්තා හා ධනූගේ පණ අම්මා මේ ඔක්කොම ඔයා එක්ක ඔයා කරන දේවල් බලාගෙන ඇති. කවුරු වුනත් හරිම සරල මනුස්සයෙක් ධනූ. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ❤❤❤
අහන් ඉන්න හරිම දුක්බර කථාවක්.සෑහෙන්න කටිට කාපූ ළමයෙක්.ඒයාගේ ජිවිත කථාවෙන් හැමෝටම ගන්න දෙයක් තියෙනවා.ඔයාට සුභ පතනවා
මුලින්ම හරේන්ද්‍ර්‍ර අයියට ස්තූති කරනවා මේ වගේ මනුස්සකමින් පිරුනු මහත්මයෙකුගේ ජීවිත කතාවේ පිටු පෙරලුවට .මම කොහොමත් දනූට කැමතියි. දනූට හැමදාමත් හරියන්න ඕනේ❤❤❤❤
ඇත්තටම අද තමා මේ පුතා මොනවගේද කවුද කියලා හරියටම තේරුම් ගත්තේ.ඔයා කිවුව කතාව හරි .අපි මෙච්චර කල් දැක්කේ ධනු පුතාගේ පිටකවරේ.ස්තුතියි හරින්ද්‍ර පුතේ මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .❤
අද සැපෙන් සතුටින් ඉන්න හැම ජීවිතේ කම අතීතය මාර දුක්බරයි සහ වේදනාකාරී..හුගක් මිනිස්සු පොතට කලින් පිටකවරෙ බැලුවම තමයි අනවශ්‍ය කතා හදන්නෙ..ඔයාගෙ අම්මා ගැන කියද්දි මගෙ ඇස්වලටත් කදුලු පිරුනා හේතුව මගෙ අම්මටත් කැන්සර් එකක්..එයා ආස කරන හැමදේම දීල එයාව බලාගන්න එක තමයි මම ආසම...අද ඇය සම්පූර්ණයෙන් සුවපත් වෙලා..ඉන්නෙ..රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ...🙏🙏🙏
අද තමයි හරියට දැන ගත්තෙ දනූව. අඩෙ දුක දරාගෙන අන්තෙටම ගිහින් පොරට හිනත් යනවා. 😢❤ අපේ මොන life story ද ? මේ ඇත්දැකිම් ෆිල්ම් එකකට අරන් ආයෙ පෙන්නන්න ඕනි යුද්ධය, ප්‍රඩන්ඩත්වය ඉල්ලන generation එකට . මිනිස්සුන්ට නැතිවෙන්න තියෙන හැමදේම නැති වෙනකොටම කොහොමද feeling එක දනූ හිනා වෙවී කතාව කියන්නම කොහොමට පත්තියම් වෙලාද උගෙ හිත❤ අඩන්න කදුලු නැති උන්ගෙ මේ වගේ කතා තව කොච්චර ඇද්ද? නියම කතිකාවතක්. යුද්ධය ඇති කලෙත් නැති කලෙත් ලංකා සාහසික දේශපාලනයයි.
Yesupihitai
සත්තකින්ම"
" ධනු පොත" අද තමා හරියටම කියෙව්වෙ කඳුළු පිරුණු දෙනෙතින්. ඒ කතාව සැබෑ ලෝකයේ සිදුවුණත් සිහිනයක් වගේ. ඔබටත් අක්කාටත් ආදරණීය හදවත් සිය දහස් ගණනක් ලැබේවා!!. Wish you all the best DHANU malli. You have to find your life partner soon.
තවම පොඩි දරැවෙකු වගේ
කට්ට , කපටිකමි එයාගෙ චරිතය තුල නෑ කියා හිතෙනවා
හරීන් ස්තුතියි.
දෙනිනටම ජවවෙිවා!
❤
ඒකට හේතුව එයා ගොඩක් උගත් බුද්දිමත් පව්ලක කෙනෙක් නිසා
අනේ .කියන්න වචන නෑ මේ වැඩ සටහන
යුද්ධෙ ගැන යාපනේ හිටපු සාමාන්‍ය දෙමළ මනුස්සයගෙ අත්දැකීම් ගැන මේ තරම් විස්තරාත්මකව දැනගත්තෙ ඩනූගෙන්❤️❤️ ඩනූ හරියට උතුර දකුණ යා කරන පාලමක් වගේ... අපි හරිම ආදරෙයි ඔයාට❤❤
සුන්දර මිනිසෙක්. දැකීමත් සතුටක්.
අසීමිත මව් සෙනහසක් ඇති පුතුන්ට මමත් හරිම ආදරෙයි. සත්ව කරුණාව ඔවුන් තුල මහා ඉහලින්.
බල්ලත් මෙට්ටෙ නිදාගන්නව කිව්වම.
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ.
ධනූ ට අඩන්න දෙයක් ඉතුරු නොවෙන්නම ජීවිතේ විඳවලා තිබිලා. එයාට දැං ලැබෙන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න පුලුවන්. දුක quota එක ඔක්කොම ගෙවලා
😞😔🙏🏻♥️⚕️🌸
එක විනාඩියක්වත් skip නොකර බලපු එකම episode එක,.❤
Danu, can i hug u for a moment ?🥺❤️
I need to do that too 😭😞
අනිවාර්යයෙන් ...පිටිපස්සට skip කර කර බැලුව මාත් දෙතුන් පාරක්..❤
@@thiliniwijesinghe9394 same here🥺
මට හොදටම ඇඩුණා.
Mamath me wage interview balanna wediya kamathi na eth meka nan iwara wenakanma baluwa mn 😍❤️
සිනමා පටයක් වගේ කතාවක්... ශෝකාන්තයක් නොවී සුඛාන්තයක් කියලයි මං හිතන්නෙ. ධනූ දන්න නොදන්න හැමෝම ඔහුට ආදරය කරාවි. හරීන්ද්‍ර ඔබට බොහොමත්ම ස්තූතියි මේ වැඩසටහන කළාට ❤
❤ God bless you
Of course
ඇත්තෙන්ම 🙏
මාරයි..මම අහපු දුක් මුසුම ජීවිත කතාවක්. මේක අහපු වෙලේ ඉදන් මරම හිතට බරක්.
ඔව් මටත් හිතුන දෙවල්නම් යුද්ධයනම්"එපා
@@sadathraka9472 ow අනේ යුද්ධ නම් එපා.
මටත් 😢
සතුට,කදුළ, හාස්‍යය, බිහිසුණු බව,සංවේදී කම මේ හැම දේම පිරුණු, හදවත ටම දැනුන කතාවක් ධනුගේ කතාව.
ඉතාම සංවේදී කතාවක්.... හරේන්ද්‍ර මහත්මයා ...ඔබගේ වැඩසටහන් මාලාවේ ඉතාමත් ම ආදරණීය චරිතය ධනුයි.ධනු ඔබට ත් අක්කාටත් සියලු යහපත උදාවේවා.....
ලස්සන film එකක් හදන්න Dhanu අනාගතය දැනගන්න ඕනෙ යුද්ධයේ කටුක බව 🖤🖤🖤
Thanks Mr. President MAHINDA RAJAPAKSA..
යුද්දෙ ගැන දැනගන්න මෙ හිගන්නුන්ගෙ කතා මොකටද😂
අපි එදා ඉදන්ම යුද්ධෙ කටුක භව දන්නවනෙ..🙂
යුද්දෙ කියන්නේ දේශපාලන වුවමනාවට අහිංසක මිනිස්සු ඉත්තො කර ගන්න මහා කුරිරු ව්‍යාපාරයක් ..
@@ANURABOTHEJU-x3v😂😂
අඩේ දනු අයියේ මටසමාවෙයන් උබගැන මන් ගොඩක් වැරදි විදියට දැක්කේ. ඔයාගෙ ජීවිතකතාව ෆිල්ම් එකක් වගෙයි ඇත්තටම ජීවිතේ මොකද්ද කියල ඔයාගෙන්තේරුම් ගත්තා ඔහොම හිත හදාගෙන ජීවිතේ ගමනක් යන්න මොනතරම් හිතහයිය ඇත්ද❤❤❤❤
Umbla minssu gana therum gnna hungak podi bn
""පොතට කලින් හැමදාමත් පිට කවරේයි බැලුවේ"" ධනු හරිම උතුම් හදවතක් හිමි ගොඩක් සුන්දර ආදරණියම චරිතයක් කියලා වැඩසටහන පුරාවට වචනයක් ගානේ පසක් වුනා. ස්තුතියි 🙏🙏 හරේන්ද්‍ර අයියේ ධනුගේ ජිවිතේ ඒ හඩ ඒ අතීතය ආවර්ජනය කලාට. ඔහුට ඒ වටිනාකම දුන්නට.
තෙරුවන් සරණයි .!!..
ගොඩක් හයියෙන් හිනා වෙන්නේ ජීවිතේ ගොඩක් දුක් විදපු අය. දනු එක ලොකෙට පෙන්නනේ නැතුව තමන්ගේ ජීවිතේ තනියම ගොඩ නගාගෙන හිනා වෙලා ඉන්න කෙනෙක්. යුද්ධය කොච්චර දරුණු ද කියලා දනුගේ කතාවෙන් ආයේ ආයේ ඔප්පු වෙනවා. හිනා වෙලා ඉන්නේ ඒ දේවල් ලොකෙට පෙන්නුවා කියලා තමන්ට කිසි දෙයක් ලැබෙන්නේ නෑ. දනු ගොඩක් ඒ අතින් හරිම ශක්තිමත්. හරීන්ද්‍ර මහත්මයා මොහු වගෙ කෙනෙක් මේ වැඩසටහනට සහාභාගී කරපු එක ගොඩක් වටිනවා. ජිවිතේ මොන තරම් දුක් වින්දත් ඒ දේවල් හිතේ දාරාගෙන ඉදිරියට යන්න දනු දුන්න පනිවිඩය ඉතාමත් විශාලයි. ඔහුගේ ජීවිත කතාව ඇත්තටම අපේ ජීවතවල තාවකාලික බව මැනවින් පෙන්වා දුන්නා. ඔබට ස්තූතියි දනු❤
හරේන්ද්‍රට බොහොම ස්තුති ...බොහොම පින් සමාජයට ගුනයහපත් පුතෙකු දරුවකු ,මිනිසෙකු හදුනා ගැනීමට සැලසීම .
පිට පෙනුමෙන් මිනිස්සුන්ව මනින්න බෑ කියලා මට තේරුනේ මේ වැඩසටහනෙන්.🥺♥️
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾
ජයවේවා!!!!!! ආදර්ශමත් වාසනාවන්ත
පින්බර පුත්‍ර රත්නයක්.
ඔබතුමාගෙ මවූ පිය දෙපළ මිහිපිටට බිහි
කළ උදාර උත්තම දරුවෙක්.🇱🇰 👍🏾👍🏾👍🏾👌🏾👌🏾
❤ඇත්තටම හරිම සංවේදී කතාවක්..මේ වැඩසටහන මට මෙච්චර හිතට දැනුනේ දැන් යුද්ධය කියන එක හැමෝටම අමතක වෙලා.නමුත් ඒ අසුන්දර මතකයන් නිසා අපි නොදන්න කොයි තරම් පිරිසක් ජීවීත විදවනවාද? .... මේ කතාව මාරම විදියට feel වුනා.. 😢 ජය වේවා!!! ..ඔයාගේ අම්මා ගොඩක් හොද අම්මා කෙනෙක්. හැමෝගෙම ජීවිත වල ඒ වගේ ආදරණීය අම්මා කෙනෙක් ඉන්නවා..මේ කතාව අහන්න සැලැස්සුවට ස්තූතියි ඔබට..🎉
ඇත්තටම ගොඩක් වටිනවා හරේන්ද්‍ර අයියා ,මේ වාගේ කතාව ඇත්තටම අහන්න අපි නොදන්නා නිසා අසාධාරණ විදියට චරිත සහාතික දෙන්න යන්න එපා ,මොකද අපි ඒ කෙනාගෙ කතාව නොදැන චරිත සහාතික දෙන්න යන්න එපා මොකද සංවෙිදි චරිත tanks හරේන්ද්‍ර අයියා
හරිම සවේදීයි මේ වෙලාවේ.හිත හොද සන්වේදි අවන්ක හදවතින් කතා කරන කොල්ලෙක් විශේශයෙන් අම්මට ආදරේ පුතෙක් ඔයාට සුබ අනාගතයක් වේවා . ජයවේවා
හොඳ අනගතයක්
හොඳ අනගතයක්
ධනූ,ඔබේ කථාව අද තමයි දැන ගත්තෙ,හරිම දුකයි,යුද්ධය කියන වචනයවත් කිසිවකුට ,කිසිවකට නොදැනේවා!ඔබට ඡය,හරේනද්‍ර මහතාට ස්තුතියි🙏
අනේ දනූ ඔයා විනෝදෙන් ඉන්න කෙනෙක් .හිතුවේ නෑ මේ තරම් දුක හිතෙන කතාවක් .ඔයා හුගක් හොද පුතෙක් ❤
දුකක් දැනුන සුන්දර කතා බහක්.... ආදරය, යුද්ධය, පවුල, සහොදර බැදිම, බිහිසුනු බව ආදි සැම පරාසයක්ම කතා කරපු කතා බහක් ...❤❤❤❤
ජයෙන් ජයම වේවා..❤❤❤සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක්..අනාගතය සුන්දරම වෙන්න ඕන අයියෙ ...💐💐
මං ධනු ට කොහොමත් ආසයි.එයාගෙ programs බලලාම මට එයාගෙ විදිහට කතා කෙරෙනවා සමහර වෙලාවට .😊 ඔයාගෙ story එක තව ටිකක් වෙලා අහන්න තිබුනා නම් කියලා මට හිතුනා.ආසයි වගේම හරිම දුකයි.. අද ඔයා ඉන්න තැන ගැන හුගක් සතුටුයි .අම්මගේ ආශිර්වාදය රැකවරෙනෙ ඔයාට තාම ලැබෙනවා ඇති කියලා මට හිතෙනවා .. ජේසු පිහිටයි ❤❤❤
"සසර ගමන ගිමන් හරිමින් යන ඔබට මට....නතර වීමට හමුවුනු
මේ පුන්චි ගිමන් හල....එතෙර වන්නට රිසි ලෙස...නුබෙන් උගත් දෙය බොහෝය...."ස්තුති...🙏
ධනූ ගෙ කතාව අපිවත් කරකවලා විසිකලා වගේ..හිතුවෙ නෑ මේ වගේ කතාවක් ඇති කියලා 😢
අපිව නොමග යවන news දුන්න කාලයක්. මට මහා දුකක් දැනෙනවා ඒ මිනිස්සුන් ගැන අසංවේදීව හිටපු එක ගැන, යුද්දෙ ඉවර වෙලා කිරිබත් කාපු මිනිස්සු ගැන ඊටත් වඩා තරහයි
@@thejapanditharatne580 hamudawa yudda kaley ltte wiruddaea...ey ltte eka dhanu ge pawulatath wada dunno. Yudde dinna ekata waidpurama kamathi api wages demala minissu.
Yudde nam epa danu malli oyata budu saranai
skip කලේම නෑ මුලු කතාවම ඇහුවා ...ඒ කතාව 🥺❤️
දනු අම්මට හරිම ආදරෙ පුතෙක් ...අඩුම වයසකdi තාත්තා නැති වෙලා අම්ම හිටියා nam තවත් tika කාලයක් හරි කොච්චර වාසනාවlk da ❤🎉
😢 දුක හිතෙන ඒත් අවසානයට සතුටු හිතෙන අපි නො දන්නා කථාවක් අහන්න සැලැස්සුවාට හරේන්ද්‍රට බොහෝ ම ස්තූතිය ...
Harindra අයියගේ ගොඩක් දවසකින් ආසාවෙන් බලපු වැඩසටහනක්..✍️❤️🍁
කොයි වෙලාවෙත් හිනා වෙලා විනෝදයෙන් හිටියත් හරිම දුක්බර කාලයක් පසු කරගෙන ඇවිත් තියෙන්නෙ. අද ඉන්න තැන බලද්දි ගොඩක් සතුටුයි .💖💖💖💖 සිංහල මිනිසුන් ඉන්නකන් ඔයා බයවෙන්න එපා.💖💐💖💐💖
😂
ඒ කතාව මැවිල පෙනුනා.... අනේ පව් හිතේ කොච්චර දුකක් ඇද්ද😢
ධනු කියන්නේ පොලවේ පය ගහලා ඉන්න දරුවෙක් මම ගොඩක් ආදරෙයි සුබ අනාගතයක් වේවා බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
හරිම දුකයි පුතා ඔයාගෙ කථාව ඇහුවහම පුතාගෙ ප්‍රාර්ථනා එසේම ඉටු වේවා සියලු දෙවි රැකවර්‍රණයි
මේ කතා ව අහද්දි....හරිම දුකයි..දිගටමඇස්වලට කදුලු පිරුනා...දනූ ඔබේ සියලු යහපත් පැතුම් ඉටුවේවා.....😢😢🎉🎉
ඔයාගේ කතාව බොහෝම දුක්මුසුයි පුතේ... ඒ නැති උණ අම්මා තාත්තා වෙනුවෙන් ඔයා හොඳ ශක්තිමත් පුතෙක් වෙන්න... අපිට නැති උණ දේ නැවත ලබා ගැනීමට නොහැකි බව හොඳින් වටහා ගන්න.. තෙරුවන් සරණයි!!!🌹❤️
හරෙන්ද්‍ර ඔබට ත් ගොඩක් ස්තුති
ධනූ ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ! ඒ වගේම හොඳ ගුණයහපත් සහකාරියක් ඔබෙ ජීවිතය ට මුණ ගැහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
හරිම සංවේදී ජීවිත කතාවක්...අපි මොනවද යුද්ධය ගැන දන්නෙ..සුන්දර මිනිසෙක්..ස්තුතියි හරේන්ද්‍ර අපට ඔහුගේ ආදරණීය හදවත හඳුනා ගැනීමට අවස්තාව සැලසීම ගැන..
හරිම දුකයි මේවා අහනකොට .ආදරෙයි හැමදාම.ල්❤❤
පුදුම දුකක් එනවා කතාව ඇහුව ..danu හැමදාම oyawage හිනා වෙලා ඉන්න..harendratath thanks ...god bless you all.
තව දවසක් ධනූ එක්ක වැඩසටහනක් කරන්න. කැමතිම දෙන්නෙක්. ආදරෙයි දෙන්නටම.
මම ගිය අවුරුද්දෙ යාපනෙ ගිහින් මුලු යාපනේම බයික් එකෙ ගියා. දනූලගෙ ගමටත් ගියා. සිල්ලාලෙ කියන්නෙ හරිම ලස්සන දුශ්කර පැත්තක්. සිල්ලාලෙ වලට් තමා ජුසේවාස් පියතුමා ගොඩබහින්නෙත්. යාපනෙ තමා ලංකාවෙන් මම ආසම යන්න. පල්ලි අඩියෙන් අඩියට. ලස්සන .ඉපැරණි පල්ලි.
යාපනෙ අදටත් පරනයි. ඇස් දෙකට දැක්කම එන හැගීම මාරයි. පව්. ඒ මිනිස්සු අදටත් දුක් විදිනවා.
ආයෙ නම් කවදාවත් යුද්ධයක් එපා. එක එක උන් මොන බලු කතා කිව්වත් යාපනෙ මිනිස්සු හරි හොඳයි...බහුතරය.
ආයෙ නම් යුද්ධයක් එපා.
Love is the only answer ...❤️✝️❤️
ඒකනම් ඇත්ත යාපනේ ජනතාව හරිම හොදයි ආයෙනම් යුද්දෙ එපා
මේ අයට අයිතිව තිබුන ගෙවල් දොරවල් රජයෙන් තාමත් ආපහු දීල නැද්ද?
හරිම සංවේදී කතාවක්
හරිම සුන්දර ආදරනීය මනුස්සයෙක් ❤
හරිම දුක කතාවක් කොච්චර අසරණ වෙලාද මේ කට්ටිය කොපමණ කාලකන්නිද මේ යුද්ධය. Excellent programme එකක් thank you Harindra Dhanu ta api ❤
මලයලම් කොල්ලෙක් දනු කියන්නෙ එකයි සිංහල අපිත් එක්ක මෙච්චර ලෙන්ගතු මලයලම් මිනිස්සු ගොඩක් මිත්‍රශිලි.🖤🖤🖤
Math eka piliganna wa. E gana addakeem tiyanwa. Malabarai aya ithama hondai.
මලයාලම් අය ටැමිල් නෙවෙයි නේද කතා කරන්නේ...???
@@s.d.a.d.r8538 tamil සහ මලයාලම්
@@s.d.a.d.r8538 ne eyalage wenma language ekak. Api language eke samahara wachanath bavitha karanwa.
@@s.d.a.d.r8538 මලයලම් අය කතා කරන්නෙ මලයාලම් බාශාව එත් මලයලම් බාශාව දෙමළ බාශාවට ගොඩක් සාමනයි මොකද එක ද්‍රවිඩියන් බාශා කුලයට අයිති නිස.
හරිම වටිනව හරේන්ද්‍ර, ඔබට තුති
🙏❤️🙏❤️. ධනූ. මෙ විශ්වයේ ශක්තිය ආශීර්වාදය ලබත්වා!!! 🙏❤️🙏❤️🙏❤️
අපි විතරක් බැට කෑවා කියලා හිතන අයට ලොකු ආදර්ශයක් .ජය වේවා .තෙරැවන් සරණයි .
යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ලබන ලද කෙනෙක් අද සතුටින් හිටියට.LTTE සංවිධානය ළමයින්ට කළ මේ දේවල් දන්නේ අද.ඒ වුනාට අද ඒ අය ගැන ජාත්‍යන්තරය කතා කරන්නේ හරිම අනුකම්පාවෙන්.මේ හරහා යථාර්ථවාදී තොරතුරු දැනගන්නට සැලසීම සම්බන්ධව හරේන්ද්‍ර මහතාට ගොඩාක් ස්තුතියි.
ධනු කියන්නෙ .ඇත්තටම මාරම අහිංසක අවංක මනුෂ්‍ය යෙක්..මම කලින් දැක්ක කෙනා නෙවෙයි අද දැක්කෙ ..ඇත්තටම .ජිවිතේ අතිශයින්ම සාර්ථක වෙිවා..
මාරම දුකක් දැනුනේ . බුදුසරණ යි ඔබට නිහතමානී කමට ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා 🙏🙏💐💐💐
පුදුම දුකක් සහ සතුටක් දැනුණා ...jesu pihitai
මට හිතෙන විදිහට ධනූ කියන්නෙ අද කාලෙ තරුණයින්ට හරිම inspirational character එකක්... එයාගෙ ජීවිත කතාව එක්තරා විදිහක අත්පොතක්... ස්තූතිය හරීන්ද්‍ර අයියෙ, මේ වගේ සාකච්ඡාවක් අරගෙන ආවට... 😌😊❤️❤️🙏
ධනුගේ දෙමව්පියන්ගේ අාදර කතාව ගැන හරිම ශ්රේඨයි එ්වගේ යාපනයෙන් සියළුම සේසත අතහැර දමා කොළඹට පැමින රත්තරන් උදාර මෑණියන් සමග ජිවිතය ගතකල අන්දමත් ඉතා ලොකු අාද්ර්ශයක් ,ඔවැනි ශක්තිමත් උදාර මාතාවකට මාගේ ගෞරවය ,සහ ඔබට සහ ශක්තිමත් නිහතමානි සහෝදරියට තෙරුවන් සරණයි .
ධනු අපි ඔයාට ගොඩාක් ආදරෙයි සහෝදරයා ඔයා තනිවෙලා නෑ ඔයත් සමග අපි හැමදාමත් නිරන්තරයෙන්ම ඉන්නා අපි හැමෝම ශ්‍රි ලාංකිකයෝ.
යුද්ධය විසින් අහිමි කල ලෝක උරුමයන් ❤❤❤
Ammo eka hitha ganna be😢😢😢
ධනු පුතේ ඔයාගේ හිත හරිම අවන්කයි. මම කැමතියි ඔයාගෙ ජිවිත කතාව පොතක් ලිවිව නමි. අමිම කොහෙහරි ඉදන් ඔයාල දිහා බලන් ඇති. බුදු සරනයි පුතා❤
දනුගෙ කතාව හරිම dukai❤️
හරිම වේදනාවක් දැනුනා කවදාවත්ම වර්දින්නේ නෑ ජයෙන් ජයම වේවා පුතේ දලදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි ❤️🙏🙏🙏
දනූ වචනෙන් වචනෙට හයියෙන් හිනා වෙනව විතරයි දැකල තිබුනෙ..
ඒත් දනූගෙ වචන වලට අපේ ඇස් වලට කඳුලු ආපු හැටි...😢 ඒක මාරයි...
පුතේ,ඔයාගේ කතාව මේ තරමටම සංවේදී එකක් කියල හිතුනෙම නැ.අහගෙන යනකොට හරියට ඇඩුනා.අදටත් මෙ ලොකේ යුද්ධය නිසා කොතරම් පවුල් ජීවිත විනාශ වෙනවාද. ජිවිතය තවතවත් ජයගෙන ඉදිරියට යන්න ඔබටත්,ඔබේ අක්කට ත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤🎉🎉
😢
අන්තිම කොටස හරිම සංවේදී ,ඔව් මගේ නෙතට කදුලක් උනන්න සමත් කලා 💜️🙏
තාම පොඩි කොල්ලෙක් වගේ හරිම දුකයි god bless you
පොඩ්ඩක්වත් skip නොකර ආසාවෙන් අහන් හිටියේ 😢 රූප මැවිලා පේනවා චිත්‍රපටියක් වගෙ 😢 අහන් ඉද්දි එහෙම දුකක් වේදනාවක් දැනෙන්වන්ම් ඒ දුක් වින්ද අයට කොහොම දැනෙන්ව ඇතිද😢 අයේත් සසරේ කොහේ හරී ඒ ලස්සන පවුලට එකට ගොඩාක් කල් සතුටෙන් ඉන්ඩ ලැබෙන්ඩ ඕනේ 🎉
හිතාගන්නවත් බෑ මේ වගේ දෙයක්. කිසිම දිනක මේ වගේ අදුරු කාලයක් උදා නොවේවා 🙏
ධනූ ඔයාගේ අම්මා හරිම ශක්තිමත් අම්මෙක් කියලයි මට හිතුණේ ❤
ඔයාගේ ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා ❤
ඉතාම සංවේදි කථාවක්. ඔබට තෙරැවන් සරනයි!
මේ වගෙ අපි නොදන්න කතා තව කොච්චර ඇද්ද මෙ යුද්ධෙ අස්සෙ නැති වෙලා විසිරිලා ගිය පවුල් ගැන?
බල තන්හාවට සාමාන්‍ය මිනිස්සු අතරෙ යුද්ධය ඇති කලෙ මේ රටෙ හිටපු සිංහල දෙමල දේශපාලුවො. ඒ නිසා අපෙ චන්දෙ දීලා අපි පත් කරන්නෙ මොකාද කියන එක ගැන ලක්ශ සැරයක් හිතන්න ඕන කියලා විතරයි මට හිතෙන්නෙ
Hugs Dhanu 🫂 we really love you 💛