කඩවර හා කලා වැව | Kadawara and kala wewa | Neth fm Unlimited History Sri Lanka 82 - 01

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 100

  • @roshanpradeep5890
    @roshanpradeep5890 2 місяці тому +2

    This is the most important program that I am watching continously. Thank you very much Sir 🙏 and Nuwan

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 3 роки тому +12

    අපේ ඉතිහාසය පිළිබඳව නොදත් දේ අපට පැහැදිලි කර දෙන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට සහ නුවන්ට ඉතාමත්ම ස්තුතියි ,තෙරැවන් සරණයි !!!

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 3 роки тому +12

    ඔබතුමා ඉතා වටිනා දේ අපට ලබාදීම ගැණ පිං.

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 роки тому +5

    ඉතිහාසය පිලිබඳ නොදැන සිටි ගොඩක් දේවල් දැනුවත් කිරීම ගැන මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයාණෙනි ,ඔබතුමාට ,සහ නුවන් මහත්මයාණෙනි ,දෙපොලම බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

  • @joejayasinghe8084
    @joejayasinghe8084 3 роки тому +4

    ඔබතුමාලගෙ මෙම වැඩ සටහනින් මහජනයා බොහෝ දේ ඉගන ගන්නවා පිං සිදු වේවා!

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 3 роки тому +4

    වටින වැඩක් අපිටත් උදව් කරන්න හිත තියනව පොඩි කාලයක් ඕන මේ වෙලාවේ ආර්ථික ගැටළු එක්ක.ඒත් උදව් කරනව කරනවමයි.දිනෙක සත්තකින්ම කදුවල් ගියේ මේ කියන තැන් සොයා ගියේ මේ වැඩසටහනට තියන ආදරේ නිසාමයි

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 6 місяців тому +2

    පැහැදිලි කිරීම ඉතා අගෙයි.

  • @LIVEWORKScreations
    @LIVEWORKScreations 3 роки тому +6

    බොහොම ස්තූතියි.. නුවන් සහ මහාචාර්ය රාජ්සෝමදේව මහතාට .

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 3 роки тому +2

    This program is very great full to me thank you much to professor Somadewa and Nuwan.

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 3 роки тому +2

    කලා ගමරාල ගැන නියමයි ඔය ගැන පොතක් තියෙයි මරු❤️‍🔥

  • @asankawimalaweera8928
    @asankawimalaweera8928 2 роки тому +2

    Ane pin obathumata

  • @rishmcnight
    @rishmcnight 3 роки тому +7

    Amazing to see you both Nuwan and our dearest Prof Raj Somadewa. Was waiting eagerly

  • @premasiriwanasinha7037
    @premasiriwanasinha7037 5 місяців тому +1

    වලපනේ සැරසුම්තැන්න ( දැනට රන්දෙණිගල ජලාශයට යටවී ) නම් ගම්මානයේ කීර්තිබන්ඩාර දෙවියන් සදහා ඉදිවූ හාස්කම් සහිත කීර්තිබන්ඩාර දේවාලයක් තිබුනු අතර අද වනවිට එම දේවාලය පන්නල ප්‍රදේශයේ ඉදිකර ඇත.කීර්තිබන්ඩාර දෙවියන් ද ගිහිකල කුරුදුඔයෙන් ඇලක් කපා ප්‍රදේසයම සාරවත් කර ගොවිතැන් කල පුද්ගලයකි.මිය ගියාට පසුව ඒ නමින් දෙවියකු වී ප්‍රදේසයම සාරවත් කරමින් ගොවියන්ට රැකවරණ සපයන බව මිනිසුන් ගේ මතය වී මිනිසුන් ගේ මනසේ තවමත් ජීවත් වනු ඇත.

  • @jagathsenanayke139
    @jagathsenanayke139 Рік тому +4

    තක්කෙටම ඒ මනුස්සය බින්නබැහැල ඉන්න ඇති.

  • @ytchannel9835
    @ytchannel9835 2 роки тому +1

    කතාව වෙනස්

  • @sunilwithana4324
    @sunilwithana4324 3 роки тому +4

    Thank you Professor for your beautiful explanation and Nuvan's additional comments.

    • @sunchare
      @sunchare  3 роки тому +1

      You are very welcome

  • @chandrakarunaratnerajapaks8193

    ඉතිහාසයත් වදක බරිලා ඉදල තියනවා අද වගේම

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 3 роки тому +4

    I got amazing knowledge of our history with unlimited history 💚

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 Рік тому +1

    මං ඒ චිත්‍ර පටය බැලුවා. සර් මේ සිද්දිය විස්තර කරද්දී මට ඒ කතාව මතක් උනා.

    • @fai3379
      @fai3379 Рік тому

      ඔවි මටත්

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 3 роки тому +24

    කඩවර දෙවියන්ගේ උත්පත්ති කථාවට සමාන කථාවක් ඕලන්ද දේශයේ (Netherland) ජනප්‍රියව පවතී, "Story of brave Dutch Boy" නම් වන මෙම කථාව හා ලාංකේය ජනප්‍රවාදය අතර ඇති සමානත්වය ඉතා පුදුම සහගතය.

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 3 роки тому +2

    හොඳ පැහැදිලි කිරීමක් ❤️♥️

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 2 роки тому +5

    කලාවැවට කතාවට පාදක වුන හින් කුරැටිටා..පසු ..කලෙකක කඩවර දෙවියන් වි..කාලාවැව..බැමිම ආරක්ෂා කරන බව සදහන් ..කලේය..එවිවට .ලංකාවෙි ඇති අනෙකුත් පරිවාර වැවි..වලටත් ..කඩවර දෙවියන්..හත් කඩවර...නමින්..පුදපුජා කරනවා....එය කෙසේ සිදුවිද..?

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 3 роки тому +2

    අති විශිෂ්ඨ පැහැදිලි කිරිම ක්.

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 Рік тому +2

    Great program really appreciated your efforts

  • @ruwanikarnathcharage7047
    @ruwanikarnathcharage7047 Рік тому +1

    👍🏼

  • @shashediri544
    @shashediri544 3 роки тому +2

    ආගමික සහනශීලී බව මුලින්ම අපිට ආවේ බුදුන්වහන්සේගෙන්.එදා උපාලි ගෘහපතිය බුදුන්වහන්සේත් එක්ක වාදෙට ගිහින් පරාදවෙලා.ජය්ය්න ආගම අතහෙරලා බුදුන් සරණ යනකොට බුදුන්වහන්සේ උපාලි ගෘහපතියාට නියෝග කළා ඔබ බුදුන් සරණ ගියාට ජය්ය්න පුජකයන්ට දෙන දාන මාන දිගටම ඔව්න්ට දෙන්න කියල.

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 роки тому +3

    Prof somadeva explanations of "secular" was deft and skillful.the kadawara story is very interesting since taking "time off" is used as a therpeutic remedy for domestic violence.

  • @sarathkumara9783
    @sarathkumara9783 Рік тому +1

    🙏👍

  • @hikkaduwaliyanegedhanukama6633

    elaaaaaaaaaaaaaaaaaaaaa

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 роки тому +1

    මම ඔය කඩවර පෙරහැර බැලුවා. හාමුදුරුවො එතුමාට පින් දෙන්නෙ කඩවර උන්නැහේ කියල.

  • @srimamangalika9684
    @srimamangalika9684 3 роки тому +3

    ඒ වගෙ හොඳ නාට්‍ය ,චිත්‍රපට බලන්න විදියක් නැ පුද්ගලික චැනැල් නිසා ඒවා ට වෙනම ගෙවීම් කරන්න ඕන

  • @shashediri544
    @shashediri544 3 роки тому +6

    Secular state එකක් වෙනවා කියන්නේ කෙටියෙන් රාජ්ජය හා ආගම වෙන්වීම.ආගමට මුවාවෙලා හොරු දේශපාලනේට එන එක එකෙන් නවතිනවා.

  • @ranjithsilva878
    @ranjithsilva878 3 роки тому +1

    Always waiting for ur worthy programmes

  • @lankamatha6972
    @lankamatha6972 Рік тому +2

    ua-cam.com/video/50-Ha2FAWpo/v-deo.html වටිනා වැඩක්

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthanilantha5770
    @nilanthanilantha5770 3 роки тому +1

    👌

  • @champasenevirathne7074
    @champasenevirathne7074 2 роки тому +2

    🙏👍👍👍

  • @prasannadiwakara977
    @prasannadiwakara977 2 роки тому +5

    එතකොට ඒ වැව පෙන්නපු එක්කෙනගෙ පුතා නේද වැවේ වතුර කාන්දුව නිසා මැරුනෙ...කාල කියල කෙනෙක් කියල කතාවක් තියෙනවා නේද

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 3 роки тому +2

    ❤️❤️

  • @mathewph5277
    @mathewph5277 2 роки тому +1

    මෙච්චර වැදගත් වැඩසටහනක සවුන්ඩ් කොලිටි එක අඩු උනේ කොහොමද?

  • @chamikaprashad376
    @chamikaprashad376 Рік тому +1

    Kalawewa hadan vita migara senaviya Gena vistarayak tiyanawa neda?

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 роки тому +2

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 3 роки тому +1

    Unic explanation .respected sir...

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 3 роки тому +2

    ♥️♥️♥️♥️

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 Рік тому +1

    Janapravada kiyanne attakatha. Atthakatha.

  • @rishmcnight
    @rishmcnight 3 роки тому +3

    Sound quality is poor unfortunately

  • @threekal2
    @threekal2 3 роки тому +2

    ❤️👍🌹

  • @chandrakarunaratnerajapaks8193

    🌹🌹🌹🙏🙏🙏👍👍

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 Рік тому +1

    Thapasaya pas daala vahuvanam kala vava haduvanam ema papaya thamai datusena rajuta paladunne

  • @jayanthasuduwelikanda7199
    @jayanthasuduwelikanda7199 2 роки тому +1

    Great Work !!
    Appreciated

  • @shanthaperera8812
    @shanthaperera8812 2 роки тому +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @arunashantha2119
    @arunashantha2119 3 роки тому +5

    මෙහි හඩ විකෘති වී ඇත

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 роки тому +1

    🙏

  • @sampathdissanayaka2685
    @sampathdissanayaka2685 3 роки тому +3

    ඉන්දියානු නිදහස් අරගලය හා ව්‍යවස්ථාව මේ කියන ආකාරයේ ජාතිකත්ව ව්‍යවස්ථාවක් උනේ නෑ. ජින්නව හලල නේරු සහ මවුන්ට් බැටන් එකතු වෙලා ඉන්දියාව ජාතිකත්වය මත බෙදුවා. ඉන්දියාව බිලියන පතියන් බිහිකරල තියෙන්නේ අන්ත දුප්පත් ජනකායකුත් ඇති කරන ගමන් කියන එකත් අමතක කරන්න එපා.

    • @fai3379
      @fai3379 Рік тому

      ඒක හරි ඉතින් ඔයා හරියට ම දන්නවාද ඒ ගැන මෙකෙද.උනෙ කියලා ඉන්දු පාකිස්තානය ලෙස වෙන් විම වෙනයි,1950 ඉන්දිය ව්‍යවස්ථාව වෙනයි ඒකෙ.තියෙන්නෙ ඉන්දියාවෙ ලවිකික.රාජ්‍යයක් බව,ප්රායෝගිකව නැ මොකො දැන් රජය ගෙනියන්නෙ හින්දුත් එකකනෙ,තව ඔය කොච්චර සික් අය මර්දනය කරාද හැබැයි ඔයා කලින් indu pakistani වෙන් විම බලන්න ඒක ට නේරැ ඉඩදුන්නද .කියලා අනික ව්‍යවස්තාව හදන්න ගත්තෙ 1947 පස්සෙ නම් ජින්නා එතන නැ,ඔබ හරියට ඉන්දියාවෙ ඉතිහාසය ඉගෙන ගන්න ලංකාවෙ ⁣පොත් වල 1947 වෙන්විම හරියට කියලා නැනෙ

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 роки тому +1

    👍👍🙏🙏🙏🌾🌾🌾💐

  • @AuntyHippo
    @AuntyHippo 3 роки тому +2

    Deviyo, survival and food - Kande Yakka and Nae Yaku were invoked for game and yams, prior to crops. Yet Goddess Valli, Saman, Devol, Dedimunda and Suniyam are not food related.
    So too were the main / guardian deities.

  • @chamarama9349
    @chamarama9349 3 роки тому +14

    මහාචාර්තුමා කියු ජනප්‍රවාද කතාවේ මම ඇසු අමතරව තිබු පොඩි කොටසක ඌණ පුර්ණයක්..කෑලේ ඉදලා මේ පුරූෂයා රජු ඉදිරියට ගෙනාවාම ඔහුට කතා කරන්න බැරිවුනාලු...ඔහු දිර්ඝකාලයක් කෑලේ ඉදලා කතා නොකරපු නිසාත් කෑලෑ වේ කහට ගෙඩි වර්ග කාපු නිසාත් එහෙම වෙලා තිබුනා ලු..පසුව රජතුමා ඉස්සෙල්ලාම වෛද්‍යවරූ ලව්වා ඔහුට කතා කරන්න පුලුවන් විදියට සුවපත් කරාලු....

    • @fai3379
      @fai3379 Рік тому

      අර කාල film.එකෙ ඒ කතාවනෙ යන්නෙ

    • @fai3379
      @fai3379 Рік тому +1

      කතා කරන්න බැරි වෙන්නෙ කමට කාපු නිසා දිර්ග කාලයක් වචන ඇහෙන් නැති උනාම,කතාකරන්න කවුරැත් නැති උනාම කතාකරන්න අමතක වෙන්න පුලුවන් ඇති මොකෙ⁣ෙ අපි ට කතාකරන්න වචන ඕන නෙ සත්තු එක්කලමරි තනියෙන් කතාකරනාන් හරි,තවඅවුරැදු 2-3ක ට පෙර සමාජයෙන් වෙන් වු අයට තතන අපහසුතා තියෙනවා,ඒක සමාජ විද්‍යාත්මක දෙයක්.

    • @danushkaadhikari7741
      @danushkaadhikari7741 6 місяців тому +1

      ඔව් අපිත් එහෙම තමා අහලා තියෙන්නේ මම ඉන්නේ කලාවැව පාමුල

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 3 роки тому +2

    Sound අවුල්

  • @thilinakithalawa2402
    @thilinakithalawa2402 3 роки тому +2

    Any relation between kawara and Kala wal, water

  • @threekal2
    @threekal2 3 роки тому +4

    යකඩෝ! එහෙව් ඉන්දියාවද අපිරිසිදු... එහෙව් ඉන්දියාවෙද තියෙන්නේ කොවිඩ් අවුල් සිද්ධි... ඒ වගේම වකුගඩු ජාවාරම්... හිඟන ජාවාරම්... ආගම් ගැටුම්... හනේ මංදා... ඒ වගේම කුල අවුල්... දෑවැදි සිද්ධි... සහ තවත්... අවංකවම මට නොතේරේ! ඒ වගේම බංග්ලාදේශය වෙන්වුණේ නිදහසට පෙරද.....

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 роки тому

      මේ ua-cam.com/video/NdK_IylRUIg/v-deo.html හැබැයි ඉන්දියාවේ තිබෙන ඉතා පිරිසිදු දේවල්.

    • @fai3379
      @fai3379 Рік тому

      ඉතින් යකො කොවිඩි නිසා usa ,china,europe වල ඕනතරම් මැරැනෙ,අනික ඕන රටක හොද මිනිස්සු ඉන්නවා,නරක අය ඉන්නවා ඉන්දියාවෙ ට ඒක පොදයි මොකො ලෝකය භෞතිකව,,දියුන් උනත් අර බුදුදහමෙ විදියට මිනිස්සු සත්තු වග වෙනවානෙ ඉතින් ඒ නිසා ඉස්සර ට වඩා මිනිස්සු ගෙ සිත් දූෂිතයි,ඉතින් එහෙ තරමි නොවුනට මෙහෙ ඕවා වෙන්න පුලුවන් ඒ නිතියෙ දුර්වග.කම,
      අනික අද වෙද්දි දියුනු වන රටක්,video බලන්න
      අද මුඩුක්කු අය⁣ට පොදු වැසිකිලි හදන ව්‍යපෘති යන්නෙ,ඕනතරම් indian traval video තියෙන්නෙ වා බලන්න,අනික ඔය අය මෙහෙ ඉන්න පුලුවන්

    • @swarnarakwana6677
      @swarnarakwana6677 Рік тому

      අය්යෝ වැඩක් නෑ sound......

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 3 роки тому +1

    🎀

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 роки тому +2

    මේ වකවානුවේ මිගාර නම් පුද්ගලයා ගැන සඳහන් වෙනවා. ඒ ගැන කීවොත්?

  • @SLP_GameMaster
    @SLP_GameMaster 3 роки тому +2

    Like !!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashwansadiyan
    @ashwansadiyan 3 роки тому +3

    Math awoo

  • @ddandrews6472
    @ddandrews6472 3 роки тому +1

    Voice is gone all haywire from 19:30 onward.

  • @ashansameera1375
    @ashansameera1375 4 місяці тому +1

    Ratata tiyana sampath tama oba thuma

  • @srimamangalika9684
    @srimamangalika9684 3 роки тому +1

    හඬ වෙනස් වුනා

  • @prasannadiwakara977
    @prasannadiwakara977 2 роки тому +2

    හීන් කුරුට්ට නිලමෙ

  • @haah8966
    @haah8966 3 роки тому +2

    💕💕💕💕❣

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 роки тому +3

    හෙලයන්ගේ අක්මුල් සොයන විට “ආයුබෝවන්“ කීමේදී දෙඅත් එකතු කරගෙන කියනවා නම් හරි හොඳයි.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +1

    Oya wage katha katha katha kiyanna epa....kala wawe ithihasaya gana hariyata kiyanna....dathusena rajjuruwo puthunge arawul nisa wedanawen hitapu raja kenek....wadaka witharak nemeyiii siyalu bharyawange pahath gathi budu himi deshana karala thiyenawa.....

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +1

    Me gahanunta baninne mokada...

  • @ranjinisaparamadu3123
    @ranjinisaparamadu3123 3 роки тому +2

    Forgive me for asking this, isn’t nationalism that is separating us? When do we accommodate patriotism instead of nationalism
    Elaine Saparamadu

  • @gameindika
    @gameindika Рік тому +1

    👍👍

  • @sanathperera2852
    @sanathperera2852 2 роки тому +2

    🙏

  • @amithchamara4829
    @amithchamara4829 3 роки тому

    ❤❤❤

  • @ashaniroshini8014
    @ashaniroshini8014 4 місяці тому +1

    👍👍👍

  • @danusbj
    @danusbj Рік тому +1

  • @nandunichampathi8477
    @nandunichampathi8477 Рік тому

    ❤❤❤

  • @TharidhuKasun-nd2rv
    @TharidhuKasun-nd2rv 8 місяців тому +1

  • @saddhasrilanka5218
    @saddhasrilanka5218 4 місяці тому +1

  • @Sanduvlog-d4m
    @Sanduvlog-d4m Рік тому +1

    ❤❤❤