නාග ලොවින් ගෙනා ධාතුන්වහන්සේලා රුවන්වැලි සෑයේ නිදන් කරයි | Unlimited History Episode 39 - 03

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 349

  • @visulatoga6232
    @visulatoga6232 3 роки тому +74

    ගරු මහාචාර්ය තුමණි, මා මෙතුවක් කල් ඇසු හොදම සහ පැහැදිලිම මහාසෑය වර්ණනාව මෙය තමයි. ශ්‍රද්ධාව පමණක් නොව බුද්ධිය ද වැඩෙන අයුරින් පැහැදිලි කර දුන්නා. ඔබට ගොඩක් පිං.

    • @ashokasamarasinghe3748
      @ashokasamarasinghe3748 Рік тому +3

      ඔබ තුමන් ලට ඉතාමත්ම ඉස්තුති වන්ත වෙනවා මේගෙණා විස්තරයට 🙏🙏🙏

    • @Tha2001Jay
      @Tha2001Jay 6 місяців тому +1

      මෙවැනි ලෝකයටම වැදගත් ස්ථානයක් තමයි 2019 දී ඇතැම් දේශපාලනඥයෙක් ගිහිල්ලා කිලුටු කරලා සියලුම අභාගය මේ ලෝකයටම උරුම කරලා දුන්නේ

  • @nevilrajasubramaniam8231
    @nevilrajasubramaniam8231 3 роки тому +44

    I am tamil sri lankan from canada.i love this show.and it's eye open education to me. thank you very much for the good work

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 2 роки тому +22

    ඔබතුමා රටේ මහානර්ඝ සම්පතක් ,,හැමදාම ,,හැමවෙලේම මේ වැඩසටහනට ඇහුම්කන් දෙමින් තමයි එදිනෙදා රාජකාරියෙ යෙදෙන්නෙ ,,ඔබ කියන පොත්,,සියල්ලමත් සටහන් කරගෙන ඉදිරියෙදී ඒවා කෙසේ හෝ සොයාගෙන කියවීමටත් නොතිත් ආශාවකින් පෙලෙනවා,,, කොටින්ම නිකරැනේ ගෙවුනු කාලයෙන් මහා පලක් ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකිවීම පිලිබදවත්,,,මේ මහා ඥානය මගින් අපේ උරැමය සංසන්දනාත්මකව දැනගැනීමට හැකිවීම පිලිබදව ඔබතුමාටත්,,නුවන් සහෝදරයාටත් නෙත් FM එකටත් බෙහෙවින් ස්තුතිය පුදකරන අතර සුභ පැතුම්ද එක්කරනවා,,,,

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 роки тому +32

    හරිම වැදගත් වැඩසටහනක් .මම හැමදාම බලනවා ...
    මහාචාර්ය තුමාට සහ .නුවන් මහතාට තෙරුවන් සරණයි

  • @WBanduMedia07
    @WBanduMedia07 3 роки тому +42

    ඔබ තුමන්ලාගේ මෙම වැඩසටහනට බොහොම පින්. අපිට මෙම උතුම් දැනුම ලබාදෙන එකට දහස් වාරයක් ස්තූතියි.

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 роки тому +13

    ඇත්තටම අපෙ සිතට දැනෙන සතුට
    වචනයට නගන්න බැ මෙ කරැනු ඇසෙන විට.යුරොපිය රටක ජිවත් උනත් අපි හදවතින් සිටින්නෙ මෙ දාතු මන්දිරයක් මෙන් වටින රටෙ මතකය සමග.
    අද මහා අසරන කම්මැලි ජාතියක් රටක් බවට පත්වි අසරන උනත් මෙ රට ඔබතුමාගෙ මෙ පැහැදිලිකිරිම් හිත සුවපත් කරනවා.ජය වෙවා

  • @shanikaeranga5456
    @shanikaeranga5456 2 роки тому +19

    රාජ් සෝමදේව ඇඳුරු තුමනි , ඔබ සතු දැනුම මෙතෙක් යැයි කියා නිම කළ නොහැකි ය. ඔබ තුමන් සතු මෙම දැනුම් සම්භාරය අපට ලබාදිම පිළිබඳ ස්තුති පුදමි. ඔබ තුමාට දිර්ඝායුෂ පතමි.

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 8 місяців тому +2

    Professor ,ඔබ තුමාගේ දැනුම අසමසමයි.ඒ දැනුම බෙදා දෙන විදිය ගැන කියන්න වචන නෑ..ඔබ දෙදෙනාටම බොහොම පින්

  • @chandigamage7431
    @chandigamage7431 3 роки тому +8

    මැති තුමනි ඔබ තුමන්ලා මේ වැඩ සටහන කරගෙන යන විදිහ අනර්ඝයි, මිත්‍යාව සහ විද්‍යාත්මක පැහැදිලි කිරීම යන කාරනා දෙකම අත්‍යවශ්‍යයි.
    ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටකය කට පාඩම්න් කර ස්මරණය කරමින් අනාගතය වෙත රැකගෙන ආවා යන්න පිළි ගැනීමට හොඳම සාක්ෂ්‍යක් තමයි රාජ් සෝමදේව මැති තුමා උගත් දේ ස්මරණයෙන් අපිට කරන මේ පැහැදිලි කිරීම.
    ඉතිහාසයේ නම් , ගම්, කතු වරුන්ගේ , මහාචාර්ය වරුන්ගේ නම් , කාල වකවානු ප්‍රකාශ කිරීම විශිෂ්ටයි , ඔබ තුමාට තෙරුවන් සරණින් දීර්ගායුශ පතනවා .

  • @amilachinthakafernando9349
    @amilachinthakafernando9349 Рік тому +4

    ශ්‍රද්ධාව අඩු නොවන ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි මෙම පැහැදිලි කිරීම් වලට

  • @rishanchamika3448
    @rishanchamika3448 3 роки тому +9

    ලංකාවාසී සියලුම දෙනාටම මේ ලබා දෙන ඓතිහාසික දැනුම සදහා ඔබ තුමාට බොහොම පිං ලැබේවා.දීර්ඝආයුශ ලැබේවා.

  • @Ariyasena-zo3px
    @Ariyasena-zo3px 3 місяці тому

    මහාචාර්ය තුමණි ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම අතිවිසිස්ටයි .ඔබ වන් දැනුම් ගබඩාවක් ඇති විද්වතුකු වී ඉපිද කර්නු ලබන මේ පිනෙන්ම තවත් චිරාත් කාලයක් වැජබේවා .

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 Рік тому +6

    ඔබතුමා ඇතුළු. මේකටයුතු කරන සැමට මම ඉතමත් ඉස්තුති වන්ත වෙනවා 🙏🙏🙏

  • @nilanthafernando1098
    @nilanthafernando1098 Рік тому +4

    Prof. Somadeva is a National asset and he's like a super computer

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 роки тому +9

    No words to appreciate the lmence contribution that prof somadeva makes.explaining literal and psychological aspects of the human kind.not in black and white but remaining in a inclusive gray area of non alignment .

  • @Ashoka-l6c
    @Ashoka-l6c 8 місяців тому

    ඔබ තුමාලාට ගොඩක් පින් තෙරැවන් සරනයි 🙏

  • @dammikajayawardana48
    @dammikajayawardana48 Рік тому +1

    Professor ඔබට ගොඩක් පින්.තෙරුවන් සරනයි ❤❤

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 роки тому +23

    මහාචාර්ය තුමා වගේ රත්තරං මිනිසුන් අපි රකගන්න ඕනෑ ..... ඔබට ගොඩක් පිං හෙලයන්ගෙ ඕලුව පාදනවට .පුදුම නිහතමනි මිනිසේක් දිර්ගයුස ලබෙවා

  • @p.asrangith1570
    @p.asrangith1570 7 місяців тому

    ඔබදෙපලට දීර්ඝායු ලැබෙවා. ඉතාම පැහැදිලි වටිනා වැඩසටහනක්.සාදු සාදු සාදු.තෙරුවන් සරණයි

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 роки тому +10

    වර්ෂය අවසාන කලේ රුවන්වැලි සෑ
    රදුන් ගැන අනූපමේය භක්තිය නැවත අලුත් කරමින්.ස්තුතියි .විද්වතාණෙනි. ඔබ තුමාටත් සහායක නුවන්ටත් නීරෝ‌ගී
    ජවය පිරි සුභ නව වසරක් වේවා!!!

  • @sunilukwatte6938
    @sunilukwatte6938 3 роки тому +5

    ඔබතුමාට බොහොම පිං මේ දේවල් දැනුවත් කරාට මෙම නාලිකාවටත් අපේ ගෞරවය

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx 3 місяці тому +1

    මම උ/පෙළ ඉතිහාසය හදාරන ශිෂ්‍යයෙක් .මම ඉතිහාසයට හරිම ආදරෙයි .මම ඉතිහාසය ඇති ඇතැම් කරුනු පිලිගන්නේ විද්‍යාත්මකව නුතන ශිෂ්‍ය ප්‍රජාව හරි තර්කානුකූලව හිතන්නේ එම නිසා ඇතැම් ශිෂ්‍යයන් ඉතිහාසය සුලු කරන්න හෙතුව සාම්ප්‍රදායික යල් පැන ගිය අදහස් නිසා .එම නිසා ඉතාමත් යටහත්ව ගුරුතුමනි ඔබගෙන් ඉල්ලන්නේ විද්දියාත්මකව පහදන්න.මම හරිම ආදරෙයි සාම්ප්‍රදායික අදහස් වලට මහාවංසය හරිම ආදරෙයි .නමුත් එහි දුර්වලතාද පක්ෂ පාති කම්ද තිබිය හැකි .11 පරිච්ඡේද තියෙන්නේ ගැමුණු රජු ගැන .

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Рік тому +1

    ඔබතුමාට බුදුසරණයි නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා

  • @sanathkarunarathne2132
    @sanathkarunarathne2132 3 роки тому +1

    ස්තුතියි ඔබ සැමට......පැහැදිලි කිරිමට .....අවබෝධ කරගත හැකි අයරින් පහදා දිමට

  • @namalkumara4601
    @namalkumara4601 Рік тому +1

    ඔබ තුමාට ගොඩක් පින්...

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 Рік тому +2

    ඒවං මේ සත්‍යං සුතං. සාදු!
    දේශකයන් වහන්සේලා ශ්‍රද්ධාව උදෙසා සදහම් ගඟේ මතුපිටින් වඩින විට අප බොහෝවිට කිමිදෙමින් එහි පතුලේ තැම්පත් වටිනා සම්පත් දැකිමේ ආසාවෙන් අතපත ගාමින් සිටින විට පත්තර මල්ලී සහ මහාචාර්යතුමා දැනුමේ ලදරුවන් වන අප වඩාගෙන නලවා අස්වැසූ සේය. මෙසේ අඳුරු උගයේ ග්‍රීසිය (Dark age of Greece ) අතපත ගෑවොත්, අප මිසදිටුවන් හැටියට පිලිකෙව් වුවත් බුදුන් වැඩි තව්තිසාව පුරාතන ග්‍රීසියෙන් මතුවීමට ඉඩ ඇත.

  • @threekal2
    @threekal2 3 роки тому +8

    සර්ගේ ජීවන දර්ශනය මාරයි! තෙරුවන් සරණයි!

  • @manjulabandara1888
    @manjulabandara1888 3 роки тому +3

    බොහොම ස්තුතියි ඔබ තුමන්ලාට ❤️

  • @tharindu5128
    @tharindu5128 2 роки тому +1

    මෙය ඉතාමත් හොද වැඩසටහනක්. මට ප්‍රශ්නයක් තිබෙනවා.. අපගේ බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ධාතූන් වහන්සේලා බෙදා දීමට රහතන්වහන්සේ කෙනෙකුට හිමි වුයේ නැත්තේ මොකද කියල ....

  • @isharauditha4257
    @isharauditha4257 3 роки тому +2

    බොහොම ස්තුතියි මහාචාර්ය තුමනි.

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy Рік тому

    අප රටේ සත්‍ය ඉතිහාසය මතුකර දැක්වීම පිළිබඳව ඔබ තුමාට ස්තුතියි .

  • @surangajayalal4334
    @surangajayalal4334 3 роки тому +1

    ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා තුනුරුවන් සරණයි ...🙏🙏🙏

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 Рік тому +1

    ඉතිහාසය පිළිබද දැනුම ඉතා ඉහලයි 🙏

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 8 місяців тому

    ස්තුතියි සර් දැනුම දෙනවට

  • @surangajayalal4334
    @surangajayalal4334 3 роки тому +1

    වැදගත් වැඩසටහනක් ජය වේවා .. බොහොම ස්තුතියී ඔබ දෙපලට .. මම ආසාවෙන් බලන වැඩසටහනක් සෞදියේ සිට .. 🙏🙏🙏🙏🙏👌👌👌❤️❤️❤️

  • @brightnessview5643
    @brightnessview5643 3 роки тому +1

    ස්තුතියි ඔබතුමාට 🙏

  • @dinithitharanga6418
    @dinithitharanga6418 3 роки тому +9

    හරිම රසවත් දැනුම් කන්දක්

  • @sabithahettiarachchi1732
    @sabithahettiarachchi1732 3 роки тому +3

    මට වැටහෙන ආකාරයට ඡානුසියානු සනකල්පය තවත් modified කරල සියලු රසන් ගෙන් රසවත්කල බවයි පේනන්නෙ. ⁣. ඔබතුමන් දෙපලටම බෙහෙවින් ස්තුති. මෙය තවත් අලන්කාර⁣වේවා

  • @dasanayakagmjc4265
    @dasanayakagmjc4265 Рік тому +2

    garu achara thumani mama inne kuwait walai lagadi thamai neth fm eken gena ena mema mahagu wadasatahan balanne siyaluma karapu weda satahan mama balanawa nodanna godak dewal beluwa oba thumala dennata godak pin👍🙏🙏🙏

  • @ජීවිතයටමුහුනදෙමු

    සුබ අලුත් අවුරුද්දක් වේවා සර් ටඅත් ඔබ තුමාටත් . ගොඩක් වටින අපේ ඉතිහාසය සර් ලස්සනට විග්‍රහය කරනවා

  • @lgsampa
    @lgsampa 8 місяців тому

    It's great that you enlighten hundreds of thousands of souls, thank you.❤

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 роки тому +1

    Thanks mema කොටසට oba දෙපළට

    • @සිත්නිවහන
      @සිත්නිවහන Рік тому

      ඇත්තටම සිතට සැනසුම සොයා ගන්න පුළුවන්

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 роки тому

    බොහොම ස්තූතියි මහාචාර්ය තුමනි

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Рік тому

    ගොඩක් 🙏 ස්තුතිය

  • @jaliyaat321
    @jaliyaat321 3 роки тому +12

    ඔබතුමාලටත් නීරෝගී වසරක් වේවා

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 3 роки тому

    ⁣බොහෝමත් ස්තුතියි .......👌

  • @kelumrathnayake314
    @kelumrathnayake314 3 роки тому +2

    සාර ගර්භ , අලංකාර වැඩ සටහනක් ..
    ඔබ දෙපලටම තෙරුවන් සරණයි ..!

  • @WasanthaKumara-vt1gz
    @WasanthaKumara-vt1gz Рік тому +1

    මම ඔබතුමා ගේ vdo.එක බලන්නේ 2023. දී.ඔබතුමාගේ වැඩසටහන ඉතා අනර්ඝයි...මේ වැඩේ සටහනේ දී ඔබතුමා comments 02 කට මැදීවී මිත්‍යා ව බැලන්ස් කලාදෝ කියලා හිතෙනවා

  • @prasanganiroshana4896
    @prasanganiroshana4896 2 роки тому +2

    Nuwan sir ta wagena ape Raj somdhewa gurupiyanantat dirghayu labewa.❤️🙏

  • @upulpriyanthagunasekara4387
    @upulpriyanthagunasekara4387 Рік тому +1

    හරිම ආසයි අහගෙන ඉන්න❤

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 роки тому

    තෙරැවන් සරනයි ...........

  • @kalpanimadurekha7138
    @kalpanimadurekha7138 3 роки тому +1

    E utum dronayak datun wahanselata mage nammas kaarayak wewa... sadu sadu sadu..🙏🙏🙏

  • @kalpanimadurekha7138
    @kalpanimadurekha7138 3 роки тому +1

    Budu rajanan wahanse priniwan manchakaye wada sitinawa sema.datun wahansela budu ruwa mawagena elasama wada sitinawa nede .e ganath pahadili kara denna.✌️ E utum maha sa rajunta mage namas karaya wewa sadu sadu sadu..🙏🙏🙏

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 роки тому +5

    Thank you so much Sir this description and explanation was very amazing and Excellent! .May the blessings of the Noble Triple gem be with you Sir , Nuwan and the staff. Wish you a Happy New Year 2021

  • @SantiSanti-pc7pq
    @SantiSanti-pc7pq Рік тому +1

    Oba thumata denumata mage namas karaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chandranandani5531
    @chandranandani5531 Рік тому +1

    Ithama rasawath. Wichithra kathawa. Dharmadesanwak asuwa men sitha suwapath Una. Obadepalatama niduk nirogee suwa.

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏 රුවන් -මහියංගණ

  • @indikaabayasiri85
    @indikaabayasiri85 3 роки тому

    තෙරුවන් සරණයි

  • @KaruKarunasiri
    @KaruKarunasiri 5 місяців тому

    සුපිරි ❤❤❤❤❤

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 3 роки тому +1

    Oba thumata godak pin me wage pahadiliwa apita athithe budu dahama gana pansal watina pura wasthu gana me vhidihata viggarha karanawata dalada samidu phitai dirgau labewa 🙏 🙏 🙏

  • @nishankakandegama9851
    @nishankakandegama9851 3 роки тому +2

    Obathumanlata deergayu wewa....

  • @asirijayawickrama4534
    @asirijayawickrama4534 Рік тому +2

    වැඩසටහන ගොඩක් හොඳයි..නමුත් මෙතනදී මටනම් පෞද්ගලිකව එකඟවෙන්න බැරි කරුණක් කියවුනා, පොළවේ කිමිදිලා නාග ලෝකෙට ගිහින් ධාතූන් වහන්සේලා ගෙන ආවා කියලා. ඒ මතය තහවුරු කළ ආකාරය ගැන මටනම් සෑහීමකත පත්වෙන්න බැහැ. මෙතන වෙලා තියෙන්නේ නාග ගෝත්‍රික රජවරුන්ව (ප්‍රාදේශීය පාලකයන් වැනි) හමුවී මෙම රහතන් වහන්සේ ඔවුන් සතුව තිබූ ධාතූන් වහන්සේලා ඉල්ලා ගැනීමක් වැනි දෙයක්. මේ නාග ගෝත්‍රික රාජධානි පිහිටා තිබුණේ අනුරාධපුරයට පහලට වන්නට පුළුවන්. මේ කරුණු පසුකාලීනව සාහිත්‍ය කෘතිවල මෙම රහතන් වහන්සේ පොළව යටට කිමිදී නාගයන්ව මුනගැසී මෙම ධාතූන්වහන්සේලා ලබාගත් ආකාරයට තමයි සටහන්වෙලා තියෙන්නේ.

  • @ashenprakash9291
    @ashenprakash9291 3 роки тому +1

    රුවන්වැලි සැයෙහි ධාතු ගර්භය නිර්මාණයෙන් පසු යම් අවස්තාවක විවෘත කර ඇත්ද? එසේ විවෘත කර ඇත් නම් ඒ තුලින් හමු වු දේවල් මේ වන විට තැම්පත් කර ඇත්තේ කොහෙද? විවෘත කර නැති නම් අවම වශයෙන් ධාතු ගර්භය යැයි අනුමාන කල හැකි කොටසක් හමුවී ඇත්ද? රුවන්වැලි මහාසෑය සම්බන්ධ පුරාවිද්‍යාත්මක කැනීම් පිළිබඳව යමක් සදහන් කරන මෙන් ඉල්ලා සිටිමි....
    ඔබතුමන්ලා මේ කරන සේවය ඉතාම විශිෂ්ටයි.... ඒ සම්බන්ධයෙන් ඉතාම ස්තූතිවන්ත වෙමි..... මම මෙම වැඩසටහන පලමු දිනයේ සිටම මේ සමග රැදී සිටින බැවින් නොදන්නා කරුණු රැසක් මේ වන විට දැනගැනීමට හැකි වු බවත් සතුටින් දන්වා සිටිමි.... මේ රට අවදි කිරීමට ඔබ ගන්නා උත්සාහයට මගේ උපහාරය පුදකර සිටිමි.....

  • @rohanapannipitiya8726
    @rohanapannipitiya8726 2 роки тому +1

    ඔබතුමා අපේ රටට මහා සම්පතක් මේ දැනුමෙන් සන්නද්ධ වෙන්න ඔබතුමා කෙතරම් මහන්සි වෙන්න ඇද්ද ඒ වෙහෙසට හිස නමා ආචාර කරමි

  • @sithijadulanjana
    @sithijadulanjana 3 роки тому +3

    bohoma Watinawa,

  • @renukakadigawa7724
    @renukakadigawa7724 Рік тому +1

    ❤Taruwan saranai sr obata godak pin 🙏🙏

  • @voiceofenglish8059
    @voiceofenglish8059 Рік тому

    සාදු සාදු

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 роки тому

    තෙරුවන් sarany

  • @himallakshan608
    @himallakshan608 3 роки тому +9

    පරීක්ෂණ නිරීක්ෂණය හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් නිගමන වලට ඔබතුමන් පිවිසෙන අයුරු අති ප්‍රසන්සනීයයි.....

  • @jayantharathnayaka2594
    @jayantharathnayaka2594 3 роки тому +1

    The program is super .

  • @shirajrasikawickramasinghe279
    @shirajrasikawickramasinghe279 2 роки тому +11

    මහාචාර්යතුමනි ඔබ තනිවම මේ කරන ක්‍රියාවට මුළු ජාතිම ණයගැති

  • @jaliyaat321
    @jaliyaat321 3 роки тому +1

    Thanks Thanks

  • @manju_live_
    @manju_live_ 3 роки тому +2

    රැවන්වැලි මහා සෑය නැවත සැදිමට එය ගාමුණු රජු නිමකල රැවන්වැලි මහා සෑය යයි 1900 පසුව නිසැකයෙන් සොයා ගන්නේ කෙසේ ද එය මහා වංශයයේහි දක්වා ඇත්තේ ද එ⁣සේනමි සලකුණක් හෝ ස්ථාන සටහන් වන්නේ දැයි පැහැදිලි කිරිමක් දක්වන ලෙස 🙏🏻
    (රාප් සෝමදේව මහතා ගෙන් ඉල්ලා සිටිමි ) from Canada 🇨🇦 (manjula Wijekoon )

  • @ChiranjithPrasanna-uk1oz
    @ChiranjithPrasanna-uk1oz Рік тому

    Aththatama hodai.

  • @chandikaatapattu1935
    @chandikaatapattu1935 3 роки тому +6

    Please don't stop 🛑 this program

  • @shashediri544
    @shashediri544 3 роки тому +3

    ඉන්දියාවෙන් හර්ෂ මහා අදිරාජයාගෙන් පස්සේ (640AD ) බුදු දහම නැති උන ආකාරයත් පොඩ්ඩක් කියන්න Sir ?

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 7 місяців тому

    Obathuma thanikarama library ekak❤

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 Рік тому +1

    Professor marasinghe sadahan karana andamata koliya warun wisin godanagana lada "Rama grama chiththiye" thibu dhathun wahansela labagena thamai Asoka rajathuma thaman wisin godanagana lada chithiyawala thanpath kara thibenne.
    Emenma nagayin yanu goththrayak misa nai nowana bawath sadahan kota atha.Anika mahacharya thumani kohomada dhathu karaduwak gilinne?

  • @chathushaka97
    @chathushaka97 3 роки тому

    Meka gdak hoda program ekak. Api wahaneka yddi me program eka ahnna purudu wela inne. Prof. Raj, nuwan program eka api gdak asai mekata. Mata tynwa loku prashnayak professor gen ahnna. Pruthugeesi, landesi ingiris loke eka paththe idala naw walin awilla khmada apiwa yatath krgena hitye. Nawaka awath enna puluwan 500k wtra wenna athi kiyala mama hithnne. Lankawa tyna widiya dnneth nathuwa khmada me wage ratawal allgaththe. Ai ape rajawarunta hari palakayanta suddonwa parada krnna bari une. Api nithrana katha krnwa issra apita hoda technology ekak tibba kiyala. Ema tyeddith, lankawe minissuth suddonta wada iddith ai apita suddo parada krnna bari une. Mkdda lanakawe tibba a waradda suddo parada krnna bari una. Professor ilanga program ekedi poddak meka kiynna puluwann loku deyak

  • @threekal2
    @threekal2 3 роки тому +2

    අපේ හාමුදුරුවෝ ධාතූන් වහන්සේලා වඩම්මන්න යන්න ඇත්තේ සෘද්ධියෙන්.

    • @lakshithamadusanka8657
      @lakshithamadusanka8657 3 роки тому

      Please report this kind of channels...please...

    • @britanniait9456
      @britanniait9456 3 роки тому

      @@lakshithamadusanka8657 ඇයි

    • @lakshithamadusanka8657
      @lakshithamadusanka8657 3 роки тому

      @@britanniait9456 හොඳට බලන්න හේතු නැතුව මහා වංශයේ තියෙන දේවල් හෑල්ලුවට ලක් කරලා බොරුයි නොකියා අවඥාවට ලක් කරනවා... බුදුන් ලංකාවේ කියන අයයි, රාවනා හොයන අයයි, මෙයයි, kandegama යි, මේ කට්ටියම එකයි. හොදට මෙයාලගේ කතා අහන්න. දේශප්‍රේමී විදිහට පටන් අරන් ඉතිහාසය අමුඩෙ ගහපු පඹයෙක් ගානට දානවා. මාර මොලයක් මෙක.
      මහා වංශයේ ඉතිහාසය සදහන් වෙනවා. පුරාවිද්‍යා අය එයාලට හමුවන ඉතා කුඩා සාදක මත වෙනම කතාවක් ගොඩනගන 1 සම්පූර්ණ වැරදී. කතා ගොඩනඟනවා නම් ඒක නවකතාවක් නැත්තන් ප්‍රබන්ධයක්. අනෙක මෙතුමලාට රහතන් වහන්සේලාගේ සෘදි ගැනවත්, ඇසට හසු නොවෙන ලෝක වල වෙසෙන සත්ව කොට්ඨාශ ගැනවත් මේ වගේ බොරු ගොතන්න ඥානයක් නැ.

    • @britanniait9456
      @britanniait9456 3 роки тому

      @@lakshithamadusanka8657 ඈ බං එතුමා හදන්නේ මහාවංසය අත්ත කියලා ඔප්පු කරන්නනේ.

    • @lakshithamadusanka8657
      @lakshithamadusanka8657 3 роки тому

      @@britanniait9456ඇත්ත කියලා ඔප්පු කරන්න කවුරු හරි බොරු කියලා කරුණු සහිතව චෝදනා කරලා තියෙනවා ද?
      ඔප්පු කරනවා කියන්නේ තමන්ගේ මතයට ගැලපෙන ටික මහා වංශයෙන් පෙන්නලා ඉතිරි ටික බැහැර කිරීම ද?
      මෙතුමා මහාවංශයෙ සදහන් වන කරුණු බැහැර කරලා, තමන් කැමති කතාවක් හදනවා. ඒකෙන් සිද්ධ උනේ බෞද්ධ ඉතිහාසයේ ප්‍රෞඩත්වය හෑල්ලු කරපු එක. මෙතුමා භෞතික වාදියෙක්. ඒ මතයට ගැලපෙන පරිදි මහා වංශය විස්තර කරා.

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 3 роки тому +1

    puravidyaawata wada eha giya samabara manasaka rahas athuma thula buddimatheku lesa segawee etha. ada wedasatahana ekata sakshiyak.thanks

  • @MaheshKumara-q5n
    @MaheshKumara-q5n 4 місяці тому

    Obathuma matanam wishwawidyalayak.❤

  • @roshanmudalige4470
    @roshanmudalige4470 3 роки тому

    ලබාගත් දැනුම අති විශාලයි පින් ඔබතුමාට

  • @sarathw5740
    @sarathw5740 3 роки тому

    Great video.! Thanks.

  • @uthpalajayanath1551
    @uthpalajayanath1551 2 роки тому +1

    පසූගිය වැඩසටහන බලන්නෙ දැන් සර් මට තියෙන ප්‍රශ්නය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කලේ මාතලේ අලුවිහාරේ ද? කෑගල්ලේ අලුලෙනේ ද?

  • @AshaTeacher
    @AshaTeacher 3 роки тому +1

    Thanks for explaining history for us attractively

  • @wije111
    @wije111 Рік тому

    Good work thank you frofesir

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 роки тому +3

    මටනම් හිතෙන්නේ නාගලොව කියන්නේ ලංකාවේ ම තවත් මනුස්ස කුලයත්

  • @malanibasnayaka2534
    @malanibasnayaka2534 7 місяців тому

    Excellent

  • @jayabahumadugalle353
    @jayabahumadugalle353 3 роки тому +1

    සිනේරුපාදං ගන්ත්වාන
    කුණ්ඩලාවත්තකෝ සයි
    තියෝජනසතංදීඝෝ
    භෝගෝ යෝජනවට්ටවා
    අනේකානී සහස්සානී
    මාපෙත්වාන ඵණානි ච
    ධූපායති පජ්ජලති
    සයිත්වා සෝ මහිද්ධිකෝ
    අනේකානී සහස්සානී
    අත්තනා සදිසේ අහී
    මාපයිත්වා සයාපේසී
    සමන්තා පරිවාරිතේ
    වාසුලදත්ත නාගයා කරඬුව ගිලලා යොදුන් තුන්සීයක් දිග ශරීරය යොදුන් සීයක වටප්‍රමාණය එන විදිහට සිනේරු පර්වතය වටා දරණ ගසාගෙන දහස් ගණන් පෙණ ගොබ මවාගෙන, ගිනි දැල් සහ විෂ දුම් පිඹිමින් නිදා ඉන්නවා කියලා තියෙන්නේ නැතිව මේ වෙනත් කඳුකර ප්‍රදේශයක් නෙමෙයි මේ කියන්නේ මහාමේරු පර්වතය ගැන. කොහේද ඉතින් මේ මහාචෑරියා මහාවංශය විකෘතිකරමින් තමුන්ගේ මොට්ටකමට වැටහෙන විදිහට අතිනුත් බොරු දාලා කිසිවක් නොදන්නා සවන් දෙන ජනතාව දහස් ගණන් රවටනවා. මේ උවමනාවෙන්ම බොරුකීමම ඇති මොහුට අපාගතවෙන්න.

  • @with1931
    @with1931 3 роки тому +2

    Oba tumanta pin

  • @sumithperera6619
    @sumithperera6619 3 роки тому +2

    මහත්මයා දුටුගැමුණු රජතුමා ඉන්දියාවට බුද්ධගයාව වන්දනා කිරීමයි සඳහා ගිය බවට සාක්ෂි ලංකාවේ සහ ඉන්දියාවේ තියෙනවා නම් පින්තූරයක් පෙන්නවන්න පුලුවන්ද.. බොහොම ස්තූතියි

  • @thambugalaranasinghe7701
    @thambugalaranasinghe7701 Рік тому +1

    sir. you have solved the mlaconseption of bringing relics from nagas. to maha stoopa. v
    very feesible. Likewise please solve mlsconseption re SINGHAa

    • @thambugalaranasinghe7701
      @thambugalaranasinghe7701 Рік тому

      like solving the mlsconaeption of nagas being cheated for relics for mahastupa please solve likewise misconseption of SINGHABAHU

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 роки тому +1

    මේ රට එසේ රුවන්වැලි සෑයට පූජා කලාසේම.මේ රට එතරම්ම හොරා කෑවේ 1977සිට මේ දක්වා රට කරවපු නායක කාරකාදීන්ම බව මා ඉඳුරාම පවසමි. (සරත් මෙන්ම ගරු, මහඇදුරුතුමාට ස්තුතියි )

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 8 місяців тому

    Garu mhacharya tumani mulnma obata stuti mawaga wadasatahank balanna labana akata meawa goak watnawa

  • @induwararandew4258
    @induwararandew4258 8 місяців тому

    Wel explain 🙏👍👍

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 роки тому +1

    It should be corrected as Bihar is boarded to Nepal and Bangladesh.

  • @premakodikarage2180
    @premakodikarage2180 3 роки тому

    හරි ම රසවත් වැදගත් වැඩ සටහන්. ඔබ සැමට කොහොම ස්තුති කරන්නද මට තේරෙන්නෙ නැහැ, අලුත් පරම්පරාවලට මේවා ඉදිරිපත් කිරීම ගැන. ඔබගේ contact නොම්මරය කියන්න පුලුවන්ද? දීර්ඝායුෂ වේවා, සුබ අලුත් අවුරුද්දක් වේවා.

    • @premakodikarage2180
      @premakodikarage2180 3 роки тому +1

      මම ඕස්ට්‍රේලියාවේ සිටයි ඔබේ වැඩසටහන් අහන්නේ. ස්තුතියි .

  • @Nirmaladilrukshi-x3w
    @Nirmaladilrukshi-x3w 3 місяці тому

    මම නම් මේවා විස්වාස කරනවා..ඔබතුමාගේ දැනුම අපට නැහැ.නමුත් මෙයින් ලොකු අවබෝධයක් දැනුමක් ලැබුනා

  • @janith3393
    @janith3393 Рік тому +1

    දෙදෙනෙකු එකතු. වී පිට කසාගනු නොදැක තිබේනම් මෙම වැඩසටහන බලන්න

    • @beautyfullsrilanka24
      @beautyfullsrilanka24 8 місяців тому

      ජනිත් කියන්නේ ලෝකේ හොඳම Reasearch එකක් කරපු professor කෙනෙද😂😂😂😂😂