2021 රටට වෙන්න යන තවත් විනාශයක් ගැන අසුභ අනාවැකියක් - Sigiriye Wedamahaththya

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 380

  • @catherina1945
    @catherina1945 3 роки тому

    තෙරුවන් ගුන බලෙන් ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට සෙතක් සාන්තියක්ම උදා වේවා සාදු සාදු 🙏🙏 මාගේ නමස්කාරය වේවා ගෝතමී මෙහෙණින් වහන්ස 🙏🙏🙏 මේ කරන පිං හේතුවෙන් ඔබවහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් ඉතාමත්ම ඉක්මනින්ම නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏🙏රටේ ජනතාව මෙය දකිත්වා...සවන් දෙත්වා ..සියල්ලන්ගේම ජීවිත බේරේවා ...රටට යහපතක්ම වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏 කැතරින් දුව

  • @sisilantany111
    @sisilantany111 4 роки тому +10

    වෙද මහතාගේ කතාව අති විශිෂ්ටයි.ඔබ ගැන ආඩම්බරයි.දිිර්ගායුෂ ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 4 роки тому +5

    අපි කවුරුවත් හිතුවද මේ විදියට. හරිම වැදගත් වටිනා අදහස් ටිකක්. ඔබ තුමාට දීර්ගායු!!!තෙරුවන් සරණයි!!!!

  • @edsrilanka3072
    @edsrilanka3072 4 роки тому +11

    මෙතුමා ඇත්තටම හරි දක්ෂ වෙද මහත්තයෙක්
    මම පුද්ගලිකව දන්න වෙදමහත්තයෙක්.දිර්ග අයු ලැබෙවා ඔබට🙏🙏🙏🙏

    • @dilanmadawa3677
      @dilanmadawa3677 3 роки тому

      මෙතුමා මුනගැහෙන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්ද

    • @exaphoria
      @exaphoria 3 роки тому

      Contact number please

    • @edsrilanka3072
      @edsrilanka3072 3 роки тому

      @@dilanmadawa3677 man oyata matumage phone namber eka dannada bro

    • @ireshachathurani4075
      @ireshachathurani4075 3 роки тому

      Mata number aka denna puluwanda.hama rogayakatama pathikara karannawada

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 роки тому +3

    තෙරැවන් සරනයි වෙදමහත්තයාඔබට නිදුක් නිරෝගී සුවයෙන් දිර්ඝ කාලයක් ජිවත් විමට වාසනාව උදා වෙිවා ⁣සම්මා සම්බුදු සරනයි .......🙏🙏🙏❤️❤️❤️❤️

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 роки тому +5

    ඔබ තුමාගේ උපදෙස් ඉතා වැදගත්.ඒවා පිලිපදින එක අප ගේ යුතුකමයි.. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @malikagunasakara4369
    @malikagunasakara4369 3 роки тому +5

    වටිනා උපදෙස් ටිකක් ලබා දුන්නා .ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 роки тому +34

    මෙි ඉන්නේ අපේ දෙවිවරු.මෙිවගේ වෙදමහත්වරුන්ට තැන දෙන්නේ නැ අපේ ලංකාවෙි .ඇත්ත වෙදමහත්තයාගේ කතාව.ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

  • @nimesh7191
    @nimesh7191 4 роки тому +8

    දීර්ගායු මගෙ මාමාට🙏🏼🙏🏼🙏🏼 කලාපුරේ විශ්ම කර්ම වෙදමහත්තයා ආඩම්බරයක් අපිට

  • @slla4644
    @slla4644 4 роки тому +30

    වැදගත් යමක් කිවාම එවාට ඇහුම්කන් දෙන්න තරම් උගතුන් අපරටට අහිමි වී ගිහින් වෙදමහත්මයා කනගටුයි උදේ සවස බුදුන් වදින ජනතාවක් ඉන්න රටක් ද කියාවත් හිතන්න අමාරුයි ඔබතුමන්ගේ උත්සාහයට ගරුකරන ගමන් තව තවත් ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරනයි

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 роки тому +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @RaniRani-tu5hl
    @RaniRani-tu5hl 4 роки тому +15

    ඇත්තටම ඔබ තුමා අදහන්න ඔන කෙනෙක්,❤️❤️❤️❤️❤️❤️

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 4 роки тому +5

    තෙරුවන් සරණයි...!වෙද මහත්මයෝ,නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා...!

  • @hdmaflorida629
    @hdmaflorida629 4 роки тому +6

    සහතික ඇත්ත වෙදමහත්තයා ගේ කතාව.. අපේ දේශීය බෙහෙත් වලට තැනක් දෙන්නේ නහැ.. මුන්ට වටින්නේ සුද්දගේ දේ පමණයි.. මේවට වග කියන්න ඕනේ රටේ බලදහරින්.... වෙද මහත්තයට නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏

  • @jayasikurulanka
    @jayasikurulanka 4 роки тому +3

    සහතික ඇත්ත ඔබතුමාට දීර්ඝ ආයුලැබේවා තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @kasunharsha3433
    @kasunharsha3433 4 роки тому +3

    මේ වගේ වටිනා මිනිස්සු හැමදාම නිරෝගී ව ඉන්න ඕනි බුදුසරණයි ඔබ තුමාට.

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому +34

    බොහෝම ස්තුතියී ඔබට බොහෝම පිං ඵතුමාටත් දීර්ඝායු ලැබේවා ඔබතුමාට ස්තුති යි

  • @lalanthadissanayake8020
    @lalanthadissanayake8020 3 роки тому

    මාමා නිරෝගී සුව ඔබ තුමාට

  • @priyaniweerakoon5505
    @priyaniweerakoon5505 4 роки тому +11

    එතුමාට දීගායු වේවා !

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 роки тому +5

    ඔබතුමාට දීර්ඝ ආයුස ලැබේවා ...මෙවැනි මිනිස්සුන්ගේ වැදගත් කමේ අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ ...සල්ලි පස්සෙ දුවන ලොකු ලොක්කන් ඉන්නකන් වැඩක් නෑ

  • @dulikapriyangne5906
    @dulikapriyangne5906 4 роки тому +2

    ඇත්තටම ඇත්ත කතාව ඔබ තුමා කියන්න .බුදු සරණයි 🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 роки тому +12

    සමිපුර්ණ ඇත්ත හොද මනසක් තෙරැවන් සරණයි දීර්ඝායුෂ

  • @yash23841
    @yash23841 3 роки тому +1

    ඔබ වැනි පුද්ගලයෙක් දැකීමත් සතුටක්.බුදු සරනයි.

  • @a.p.gamage5653
    @a.p.gamage5653 3 роки тому +1

    වටිනා අදහස් පෙලක් ...වටිනා මිනිසුන් කැලේ සැගවිලා...

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 4 роки тому +2

    තෙරුවන් සරණයි මේ තුමාටත්. මේ වැඩ සටහන කල ඔබටත්.🙏🙏❤. මම මැදපෙරදිග සිට.

  • @dayaranjith9997
    @dayaranjith9997 3 роки тому

    *****තෙරැවන් සරණයි*****

  • @dammikamalkanthi4490
    @dammikamalkanthi4490 3 роки тому +1

    වෙද මහත්තයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏

  • @raymondbasil6691
    @raymondbasil6691 3 роки тому +1

    දෙව්පිහිටයි

  • @danushkasandanayaka7454
    @danushkasandanayaka7454 3 роки тому

    ඔබ තුමාට දීර්ඝායුෂ

  • @leezakrisha5415
    @leezakrisha5415 3 роки тому +1

    මෙතුමාට තුණුරුවන් ගෙ සරණයි

  • @nilusharehani4942
    @nilusharehani4942 3 роки тому +1

    , ඔබතුමා කියන අයුරින් කොරෝනාවෛරසය ඉක්මනින් තුරන් වේවා සෑම දෙනාම පිරිසිදු වෙලා ඉන්න තමන්ගේ ආරක්ෂාව තමන් තියාගන්න ස්තුතියි

  • @percyfernando4379
    @percyfernando4379 4 роки тому +4

    ඔබතුමාගෙ කතාව සම්පූර්ණ ඇත්ත ඔබතුමාට බුදුසරණයි

  • @මදූදසනායක
    @මදූදසනායක 4 роки тому +11

    මේ වෙදමහත්තය කියන දේවල් ඇත්ත..තෙරුවන් සරනයි ..

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 роки тому +2

    පියානනි..
    ඔබතුමාට තෙරුවන් සරණයි මාගේ ආයුශ ගෙන දිගුකාලයක් ආයු ලබත් වා...

  • @dilrukshisamanthi8713
    @dilrukshisamanthi8713 3 роки тому

    දීර්ඝායුෂ ලැබේවා අපේ දේ රැකගන්න ඕන

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 4 роки тому +6

    උතුම් මනුස්සයෙක්
    🙏. ඇත්ත කතාව. ප්‍රතිපත්ති නැ ති මිනිස්සු ඉන්න රටක්

  • @bindu492
    @bindu492 3 роки тому +1

    මෙතුමාට ස්තූතියි ,හැම මිනිහෙක්ම එක එක අනා වැකි කියනවා .නමුත් නායකයන් මැරෙන අනාවැකි කීමෙන් වලකින්න ඕන මොකද ඒවා වලක් වන්න බෑ .අවුල්වෙන එක විතරයි වෙන්නේ .ඒ වෙනුවට ආරක්සාව පතා දෙවියන් පුදන්න

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 роки тому +63

    වෙදමහත්තයගෙ කතාව ඇත්ත .ඉස්සර ගැමිජනතාව ජිවත්වුනේ හෙල වෙදකමින් .

    • @anjunathali8832
      @anjunathali8832 4 роки тому +2

      Renuka oya kelaniya st.paul's balikawatada giye? Den inne pilimathalaweda??ane mage yaluwek hitiya Renuka priyadarshani kiyala.😒

    • @anjunathali8832
      @anjunathali8832 4 роки тому +1

      May oyada? Mahaththaya hamudawata gihin nethi una .oyanam mata kiyann hodada." Budusaranai""!

    • @imoshdeshan3681
      @imoshdeshan3681 4 роки тому

      Rñianramanayakt

    • @nishanthaindika6247
      @nishanthaindika6247 3 роки тому +1

      Oya nam marai anee

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 роки тому +13

    නියම කතාව සම්පූර්ණ ඇත්ත 👏🏻👏🏻❤❤❤

  • @gaminiliyanage8624
    @gaminiliyanage8624 4 роки тому +3

    වෙදදුරු තුමනි ඔබතුමා චිරාත් කාලයක් යෙහෙන් වැජබෙත්වා

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 4 роки тому +70

    එතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා ...බුදුසරණයි

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 4 роки тому +7

    කොරෝනකල මේහෙවරතමයි රටේඉන්න වැඩකාරයෝ හැමකෙනේක්ම ගැනම දැනගත්තා ස්තුතියි වෙදමහත්තයා

  • @surangamanoj8454
    @surangamanoj8454 4 роки тому +7

    වෙදමහත්මය ඔබතුමට නිදුක්නිරොගිසුවය චිරත්කලයක් අයුශබොහොවෙව

  • @niroshanirosha1233
    @niroshanirosha1233 3 роки тому +1

    ඔබ තුමාට දීර්ගයු ලැබේවා

  • @විමුක්තියසොයා

    මේතුමා සමග තව සාකච්ජා කරන්න තෙරුවන් සරණයි

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 4 роки тому +1

    නියමයි....නියමයි....සහතික ඇත්ත ...කෙලින් කතාව...තෙරුවන් සරණයි ....

  • @kindflowers1924
    @kindflowers1924 3 роки тому +3

    හෙළ වෙදකමින්, අති පාරිශුද්ධභාවයෙන් කොරෝනා ව්‍යාපාරය තුරන් කොට එකමුතුව රට ගොඩනගමු 🙏🙏🙏

  • @aoaeshalink4854
    @aoaeshalink4854 3 роки тому +1

    එතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @senadiparanagama6008
    @senadiparanagama6008 4 роки тому +30

    තෙරුවන්සරණයි

  • @jehanperera7797
    @jehanperera7797 3 роки тому

    Great speech totally agreed with you wheda mahathayo.......

  • @skymusic4962
    @skymusic4962 4 роки тому +9

    මගෙ අත්තප්ප සුභ පැතුම්
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😁😁🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴

    • @sosofoufou7225
      @sosofoufou7225 4 роки тому +1

      Sisilaka puthe oyage siyage nommare ganna puluvanda mama kakirave

    • @hiru7966
      @hiru7966 4 роки тому

      බුදු සරණයි ඔයාගේ සීයට

    • @kapilaroshan7832
      @kapilaroshan7832 4 роки тому

      Ela eka maru bn

    • @skymusic4962
      @skymusic4962 4 роки тому

      @@sosofoufou7225 0711267140

    • @malsahapochchi4668
      @malsahapochchi4668 4 роки тому

      අවුඩංගාවේ ශාන්ත අයියා කවුද ඔයාගේ.රාණි අක්කා

  • @nisasamrapuli928
    @nisasamrapuli928 3 роки тому +1

    නිරෝගි .සුව ලැබෙිවා 😢😢😢😢❤

  • @chandranijayasingha7718
    @chandranijayasingha7718 4 роки тому +11

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත ..ඒත් 225 හරක් රැල ඉන්නකම් කවදාවත් ලංකාවට හරියන්නෑ

  • @amalisannasgala6623
    @amalisannasgala6623 3 роки тому

    Budu saranay weda mahaththayo. deergayusha lebewa!!!

  • @nalen1589
    @nalen1589 4 роки тому +4

    බුදු සරණයි

  • @සදුවාතමාඉතින්

    හොඳ කතා wak attha kathawa bs ඔබතුමා ta දීර්ඝායුෂ ලැබේවා

  • @liyanagedon9748
    @liyanagedon9748 4 роки тому

    Niayanama katwa බුදු සරණයි oabatuamahta

  • @SLMastery
    @SLMastery 4 роки тому

    ඔබ තුමාට තෙරුවන්සරණයි!

  • @nandanikurera6277
    @nandanikurera6277 4 роки тому +1

    වෙද මහහතයට දීර්ඝායුෂ .

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 4 роки тому +21

    මෙ රට පින් බිමක් වෙන්නට නම් සිතින්
    ගතින් පිරිපුන් මෙවන් මිනිසුන් සිටිය
    යුතුය .රටෙ අවාසනාව අපේ අවාසනාව
    යහපත් පාලකයන් නොසිටිම 😪😪😪

    • @dineshkumars1050
      @dineshkumars1050 3 роки тому +1

      ආතුරේමන රටේ පාලකයන්ට ⁣⁣ෙ76ම6666666

  • @rasikalakmali9121
    @rasikalakmali9121 4 роки тому +11

    කියන කතාව සහතික ඇත්ත.අපේ උන්ට අපේ කම අමතක වෙලා

  • @maliefernando5589
    @maliefernando5589 4 роки тому +4

    තෙරුවන් සරණයි

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 4 роки тому +1

    ස්තුතියි 🧘‍♀️🙏🏿🙏🏿🙏🏿👋❤️

    • @renuperera6727
      @renuperera6727 3 роки тому

      තෙරැවන් සරනයි ඔබතුමාට දිර්ඝායුස ලැබෙිවා

  • @maniake.maniakea2022
    @maniake.maniakea2022 4 роки тому +2

    සහතික .ඇත්ත.කොරොණව.වගේ..නැගිටින.ලොකයටම.පෙන්න.හැදේන්න.දුප්පත්.ආය.ගැන.හිතලා.එකතුවි.වැඩ.කලානමි.රට.දියුනුවෙනවා .එත්.අපේ.යක්කු.අහිංසක.සතේක්සතේක්
    හරි.කලා...දවස.ගෙවනවා.එත්.එතනමයි.වෙදමහත්තයා .කියන.එවා.ඇත්ත ..

  • @srimatisrimati2496
    @srimatisrimati2496 4 роки тому +6

    බුදු සරණයි ඔබට දළදා හිමි සරණයි හැමදාම satutin inna

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 4 роки тому +4

    ඔබතුමා හරි බුඩුසරනයි 🙏

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 4 роки тому +30

    ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත

  • @sriyamagammana1221
    @sriyamagammana1221 3 роки тому +2

    අපි කොතනද......අනේ අපි කොතනද ..මේ අපේ උරුමය....මේ සම්පතක් .. දිර්ඝායුෂම වේවා..පියාණනි....

    • @lonaal2941
      @lonaal2941 3 роки тому

      Obatumata dirgavisa labiwa .

  • @nimalbandara7748
    @nimalbandara7748 4 роки тому +3

    oba thuma kiyana dawal aththa maka tharun ganna nana nirogisuwa dirgayusa pathami tharuwan saranai .. ❤❤❤❤

  • @hemauggalla2025
    @hemauggalla2025 4 роки тому +4

    මේ වෙදමහත්තය කියන්නෙ සම්පුර්ණ ඇත්ත ..ලෝකෙම නැහැ මේ වගේ උතුම් රටක්..ඒත් මිනිස්සු හරිම මෝඩයි ..ඔය කොරෝනා කියන්නෙ මිනිස්සුන්ට පන්සිල් රැකගන හිටියොත් හොඳවෙන ලෙඩක් තමයි ..කරුමෙට දුසිල්වත් පාලකයෝ ඉන්න රටක් වෙලා ..

  • @indranisubasinha6267
    @indranisubasinha6267 4 роки тому +2

    මෙන්න බුදුන් ගිය මග යන මිනිසුන්. දෙවිවරු වගේ මිනිස්සු. තෙරුවන්සරනයි ඔබතුමාට මගේ නමස්කාරය වේවා .දීර්ගායුෂ ලැබේවා. ඔබතුමා සීගිරියේ ඉන්න තැන කියන්න පුලුවන්ද. පින් ඔබතුමා මුන්නගැහෙන්ඩ ආවොත් එන්නෙ කොහොමද. සීගිරියට එන්න පුලුවන්. එතනින් එහාට ??? 🌹🌹🌹🌹🌹🌹🌹

    • @dineshmadusanka7249
      @dineshmadusanka7249 3 роки тому

      Sigiriya dus nathara karana thanini pallahaya pare kelinma 1km ekak enna

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 3 роки тому

    දිර්ඝායු වෙිවා වෙද මහත්තයා ..

  • @dammikakumari6841
    @dammikakumari6841 4 роки тому +64

    මේ වෙදමහත්තයා කියන කතාවේ ඇත්තකුත් තියනවා. අපේ අයට දැන් අපේ කම අමතක වෙලානේ

    • @Husseinkh401
      @Husseinkh401 4 роки тому

      Aththakuth neme.Eya Aththa kiyanne🙏

    • @nihalnihal4024
      @nihalnihal4024 4 роки тому +1

      @@Husseinkh401 **

    • @sammurphy4122
      @sammurphy4122 4 роки тому +2

      අපේකම නොවෙයා අපේභෂාවත් එපාවෙලා. ලමයි එක්ක කතා කරන්නෙ ඉංග්‍රිසියෙන් විතරයි. දැන් පිටරටවල ඉන්න සිංහල
      ලමයි කාටවත් සිංහල බෑ. සිංහල පහත් කරල දෙමවුපියොත් සලකන්නේ.

  • @kumare7090
    @kumare7090 4 роки тому +2

    ස්තුතියි

  • @shiamwickram3424
    @shiamwickram3424 4 роки тому +21

    හරිමඟ යන්න මෙන්න වැඩ සටහනක්
    අගේ කල යුතුය ඇහුම්කන් දෙන්න කොපමණ අගේද
    මෙි කියමන්

  • @susanthidilrukshi7997
    @susanthidilrukshi7997 4 роки тому +5

    ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා ..

  • @sriyanidavi890
    @sriyanidavi890 3 роки тому +1

    Theruwan saranai piyanani.

  • @kandepriya6507
    @kandepriya6507 3 роки тому

    වෙදමහතා ගේ කතාව හොදින් අසා සිටියත් බෙහෙත් වට්ටෝරුව ගත් කෙනා තවම සමාජයට මේක ඉදිරිපත් කරල තියෙනවා ද එසේ නෙත්නම් මේ වට්ටෝරුව ජනතාව ට කීවා නම් කොපමණ අගය කළයුතු ද . මේ අවස්තාවේ එය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කලානම් යුතුකමකි..

  • @sampathedirisinghe6418
    @sampathedirisinghe6418 4 роки тому +1

    Budu saranaei jesu pihitaei dergau labewa

  • @sssddd4854
    @sssddd4854 4 роки тому +2

    Obathumata niduk nirogi bawayath dirgausa labewa🙏🙏🙏
    Aththa katha karanawa.
    Theruwan saranai.🙏

  • @kumaripushpa2596
    @kumaripushpa2596 4 роки тому +3

    ඔබතුමා කියන කතාව සහතික ඇත්ත

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 роки тому +1

    බෙහෙතක් කිව්වානම් හොඳයි....තෙරුවන් සරනයි

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 4 роки тому +1

    සහතික ඇත්ත මේව⁣ගෙ වෙදමහත්තයෙක්ගෙ අගය දන්නෙ නැහැ අපේ දේසිය දේවල් අගය කරන්න කෙනෙක් නැහැ රටේ උපරිම දැනුම තියෙන අය ඉන්නව නමුත් ප්‍රයෝජන ගන්නෙ නැහැ

  • @asokamalachandrakanthi3501
    @asokamalachandrakanthi3501 3 роки тому +1

    Methuma kiyana kathawa aththa...hela wedakama thamai apita hariyanne...deergayu wewa

  • @sethaku3672
    @sethaku3672 3 роки тому +1

    Oba thumata t saranai

  • @priyawalawage8523
    @priyawalawage8523 3 роки тому +1

    Obathumata theruwan saranai

  • @nimeshsamarakoon5024
    @nimeshsamarakoon5024 4 роки тому +4

    අපේ ගමේ වෙදමහත්‍තය❤️❤️

    • @malsahapochchi4668
      @malsahapochchi4668 4 роки тому

      තාම මයිලත්තැවෙද වෙදමහතා ඉන්නෙ නැතිව

  • @tironfernando9485
    @tironfernando9485 3 роки тому

    ජය 🇱🇰

  • @malkanthiwijerathna8338
    @malkanthiwijerathna8338 3 роки тому

    Ane ඔබතුමාට ape රටට wasanawak. Oyavidihata hamima hithanawanam කොයිතරම් රට ලස්සනයිda. ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා... budusaranai

  • @leenaweera8045
    @leenaweera8045 4 роки тому +1

    Theruwan saranai Wedamahathage hama wachanayakma wadagath oba thumata Deghau.

  • @chandraniwanasinghe7325
    @chandraniwanasinghe7325 4 роки тому +58

    උතුම් මිනිස් රත්න ය ක්

  • @Rose-el9oy
    @Rose-el9oy 4 роки тому +9

    එක ඇත්ත සිංහල කම අගය කරන්නේ නැහැ .

  • @Husseinkh401
    @Husseinkh401 4 роки тому +13

    Me Mage Thaththa.
    Ape Thaththa Dewiyek❤😍🥰 dan wayasai.Aththa athisatiyen Dakina Ape Thaththata Dirgau wewa🥰😍❤

    • @vajiraabeyasekara6102
      @vajiraabeyasekara6102 4 роки тому +1

      Mee Veda Mahathmaya muna gasenne kohomada..Karunakarala kiyanna puluwanda..

    • @Hi-xr5oy
      @Hi-xr5oy 4 роки тому

      තෙරුවන් සරණයි

    • @nimesh7191
      @nimesh7191 4 роки тому +2

      අපෙත් මාමානෙ ආඩමබරයක්🙏🏼🙏🏼

    • @wasanawasana8492
      @wasanawasana8492 4 роки тому

      Deergayuwewa methumata!

    • @upulnilantha8575
      @upulnilantha8575 3 роки тому

      Ane weda mahaththayage number denna puluwan kenek innawada

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 роки тому

    Teruwan saranai deergau wewa

  • @creativecrafts861
    @creativecrafts861 3 роки тому +2

    හදවතින්ම පවසන කතාවක්.

  • @asokakularathne5653
    @asokakularathne5653 3 роки тому +1

    Oba thumata tharuwan sarani

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 4 роки тому +2

    ඇත්ත හරියටම හරි

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 4 роки тому +1

    Oba thuma rttharan watinawa. Ai ma mahata gan prayojanayak ganna natht

  • @hiroshranapriya2549
    @hiroshranapriya2549 4 роки тому +1

    Mama danna hoda weda mahathek.kathawa nam niyamai

  • @wasanajeewanthi8734
    @wasanajeewanthi8734 4 роки тому +8

    Weda මහත්තයා කියන කතාව ඇත්ත