me kathawa man 100 siyakma wishawasa karanawa oya ekee oppu karanna puluwan sadaka idiripath karala thiyenawa ithihasaya gaweshanaya karanna man puduma kamathiy e than walata yanna ba man iskole yana kenek nisa namuth man me wage videos balanawa ewalin ekathuwena sakshi sahitha karu ekathuwa man hari ithihasaya dana gannawa kiwwa gaman newey me wage sakshi dunna nisa supiriiii mt hari sathutuy kawada hari loku wela man mewa harima dewal hoyaganawa man mage ratata adarey me rata sgreshata ithihasayak thiyena bawa awiwadenma kiyanna puluwan eth e sadaka ay naththe apita balanna kiyala thamay prashanaya dan ewa ape purawidyaknayan soyanawa e shreshtath waya gana aniwaryen sakshi athi oppu karanna me wage videos genawaata sthuthiy api wage kuthuhalayen me sathya hoyana ayata mt one ape iskolawak wala yaluwanta aththa ithihasa therum karanna
Good luck for your journey I have read some of those books it's really good you are telling these to others .this hidden knowledge should be distributed among every one in our country
❤😮❤ aww you both are so lovely and enjoying food in Sri Lankan style. I love the how you used masks and beats to make it so Lankan.. Keep exploring ❤❤❤
kiyala wedak nehe mamath oka hodatama hewa wa hariyatama hari ape konda pananethi palakayo ha bada viyatha rakina karuma minisun theruwan saranai sathya jaya gani
I am a Hindu ( சைவசமயம் ) and Sri Lankan Tamil. I don’t like to tell Singhalish people came from Lion Generation. It is blame for your entire Generation. This is the truth when Mahinda, Sangamitha came in Sri Lanka start Buddhist culture. Mahawanksa wrote period in Southern India lot of religious complexity gone before Hindu,Wishnawa Buddhist and Samana ( Jains ) community that time lot of Tamil, Telungu Boddhist monks safety precautions excaped and came to Sri Lanka. That time wrote Mahawanksa. That the reason lot of anti- South Indian rhetoric tinged available in Mahawanksa. Before the Buddhisium in Sri Lanka. At the Tamil Nadu was nearby, so Hindusium might have been more dominant. Also Singhala Lanquage was formed in 6 th Century. I like Singhalish people I worked with Singhalish people 23 years I have lot of friends available. Rama, vipishana and Rawana history, evidence not enough, need Archeological evidence. it is a realistic and truth one.
Bravo Bravo... Thr Truth Triumphs.... That's why Adam was sent to Sri Lanka... Exactly to today's Adam's peak from the Garden of Eden where he was created. Basically.., the first Human Adam a.s. Was a Sri Lankan... Or Jammudveepan...
උඹනම් සහෝ සුපිරිම කොල්ලෙක්.. විජයගෙන් පැවතගෙන එනවා ගගා වැලලෙන උන්ගේ ඇස් කන් ඇරෙන්න කරපු සුපිරියක්.. වලදාපු ප්‍රොඩ ඉතිහාසය නැවත ගොඩගන්න දරන වැයමට උඹට හයිය ලැබෙන්න ඕන.. මේ රටේ ඕවා නෑ කිය කිය තමන්ගේ මව් රටටම හිනාවෙන උන් ඉන්න සමාජයට වටිනම විඩියෝ එකක්.. ❤❤
එදා සිංහල ජාතිකයන් නැවෙන් ඇවිත් තම්මැන්නාවෙන් ගොඩබැස්සාද?නැතිනම් සිංහල නම පටබැදුනු මිනිස්සු රංචුවක් ලංකාවට ගොඩ බැස්සාද?
මහාවංශය මොකක්ද කියන්නේ?
සිංහල ජාතිය පැවතෙන්නෙ විජයගෙන් කියල මහා වංශයේ තියෙනව කියල බොහොම දෙනෙක් මහා වංශය එක්ක තරහාවෙලා ඉන්නව.
මහාවංශයේ තිබෙන කරැනු වලිගයෙන් අල්ලාගෙන කියවීමෙනුයි මෙහෙම මතයක් හදාගෙන තියෙන්නෙ.
මහාවංශයේ තිබෙන්නේ මෙහෙමයි.
"ඒ සිංහබාහු නරේන්ද්‍ර සිංහයා ගත්තේය.එහෙයින් සිංහල නම් වී ඔහු හා සම්බන්ද ඇති මේ සියල්ලෝ ද (විජය ඇතුලු පිරිස)සිංහලයෝයි"
තවත් සරල පරිවර්තනයක
"ඒ සිංහබාහු රජ්ජුරැවෝ කාටවත් අල්ලාගන්න බැරි වු සිංහයාව අල්ලාගත්තු නිසා ඔහුට සිංහලයා යන නම පට බැදුනා.සිංහබාහු රජුගේ සම්බන්දය ඇති විජය කුමාරයාටත් ඔහුගේ පිරිසටත් ඔවුන්ගේ දරැ මුනුබුරැ මී මුනුබුරැ ආදී මුලු පරම්පරාවටත් අද දක්වා(මහා වංශය ලියු කාලය වන විටත් මිස 2023අවුරැද්ද නොවේ)
කියන්නේ සිංහලයෝ කියලයි"
මේ කොටස තමා අග ඉදන් මුලටත් මුල ඉදන් අගටත් පටලවා ගෙන කෙස්වලු පටලා ගන්නේ.
මහාවංශය මේ කියන "සිංහලයා" සිංහල ජාතියනොවේ.
ජාතියක් පිටින් නැව් නැගී තම්මැන්නාවට ගොඩබැස්සේ නැහ.
මහා වංශය මේ කියන්නේ විජය ඇතුලු පිරිස ....එම කන්ඩායම... හැදුන්වු නම තමා සිංහලයා යන්න.
හරියට අද ජෙප්පා,පොහොට්ටුවා,පෙරට්ටුවා, කොටියා(මතකද මංදා ltte), කැන්ගරැවා (ඔසියෝ) හෝ යුඇන්පී කාරයා,නාග(නයා) දේව (දෙවියො),යක්කු කියනවා වගේ එම පිරිස හැදුන් වු අන්වර්ත නම.යුරෝපීය රටවල fox,wolf වැනි සතුන්ගේ නම් ඇති මිනිසුනුත් ඉන්නවා.සිංහයාගේ ගාම්බීරත්වය මත ඔවුන් ඒ නම තම පිරිසට පාවිච්චි කරන්න ඇති.එම යොදා ගැනීමට අදාල සිංහබාහු කතාවත් යම් සතය සිදුවීම්වලින් හැදු පුබන්ද වෙන්න පුලුවන්නේ.සිංහ ගතිගුන ඇති දරැනු මිනිසෙක්,ලාදුරැ හැදී සමාජයෙන් පිටකල ශක්තිමත් මිනිහෙක්(ලාදුරැ වල එක ලක්ෂණයක් තියෙනවා lion face කියලා.හරියට සිංහමුන වගේ.කොහොමහරි හැඩිදැඩි මිනිහෙක්.දැං ඔය මෑතකදි දේශපාලකයෙකුත් හැදුන්නුවෙ බොරලුගොඩ සිංහයා කියල.
හැබයිඅඩු ගානෙ විජයවත් සිංහල ජාතිකයෙක් නෙවෙයි.
සිංහබාහුගේ පරම්පරාව සහ හිතවතුන් සිංහලයෝ බව ඇත්තයි.ඔවුන් පසුව සිංහල ජාතියටත් සම්බන්ද වුනු බවත් ඇත්තයි.
නමුත් සිංහල ජාතිය යනු සිංහබාහුගේ පරපුර නෙවේ.අනුලෝමය හරි.පුතිලොමය වැරදි.
එම "සිංහලයා "ලංකාවට පැමින පාලන බලය අල්ලමින් රාජ්‍යපාලනය හෝ දේශපාලනය කරනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සාර්තක වී
ඔවුන්ගේ පිරිස්ද ස්වදේශික යක්ෂ හෙවත් රාක්ෂ,නාග ,දේව ,ජම්බුදීප යට අයත් රටවලින් පැමිනෙන අය සහ සියලු ස්වදේශිකයන් තම පාලනයට නතු කරගන්නවා සියවස් දෙක තුනක් තිස්සේම.
සිංහල(සිංහල ජාතික නෙවේ පටලා ගන්න එපා) රජුට පක්ෂ පාත වන ජනතාව කුමයෙන් පාලකයන්ගේ නම ගනිමින් සිංහල ජාතිය ගොඩනැගෙනව.මෙය හොදින්ම සිදුවී ඇත්තෙ පඩුඅබා රජකලයි.විජය රැගෙන ආ සිංහකතාවට අදාල සිංහ ලකුන රාජ්ජයේ ලකුණ බවට පත් කරගන්නවා.
මහා වංශය තුල යක්ෂයන් නාගයන් ආදින් රජුට පක්ෂ පාත වෙමින් සබදතා ගොඩනගා ගන්නා ආකාරය මහාවංශයේ ම තියෙනවා.
අද මහා වංශය කියවන අපි වැරදි අදහසක් ගන්නවා සිංහල ජාතිය විජයගෙන් පැවතෙනවා කියා එහි ලියා ඇතිබව.
ඇත්තටම එහි ලියා ඇත්තේ සිංහබාහුගේ පරපුර සිංහලයා නමින් හැදුන් වු බව.
එම සිංහලයාගේ බලපෑම වත ලංකාවතුල සිංහල ජාතිය ගොඩනැගීම වෙනම කතාවක්.
"විජය හොරෙක්, දාමරිකයෙක්, අපේ පලමු රජ විජය නෙවේ, මහාවංශය බොරැකියනව", කියල පිරිසක් දෝස්මුර තියනව.
විජය හොරෙක් කියල කොහොමද දන්නෙ අහන කොට ඉංදියන් හාමුදුරැවෝ මහාවංශයේ ලියා තියෙනව කියල අඩනව.
එහෙම නම් මහාවංශය ලියා ඇති කරැනු ඇත්ත යයි මොහොතකට හෝ පිලිගන්න වෙනවා.
රජ වීමෙන් පසු විජයරජතුමා තම දාමරික ගති අත හැරදා ධාර්මිකව සෙමින් රාජ්‍ය පාලනය කලා කියලත් මහාවංශයේම "ඉංදියන් හාමුදුරැවෝ" තිබෙනව.
ඒකත් පිලිගන්න වෙනව.
රජවීමේදී ඇතිවන අගමෙහෙසි පුස්නය නිසා විජය රජකම මුලින්භාර නොගත්බවත් ඔහුගේ යහලුවන් පිරිස මුල්වී රාජකුමාරිකාවන් ගෙන්වු බවත්,දරැවන් දෙදෙනා තමාවෙත තබා ගැනීමට විජය උත්සාහ කලබවත් එහිම තිබෙනවා.
රාජසිරිත් අනුව කුවේනිට ඔහුකල අසාදාරනය මහාවංශය තුලම නොසගවා පැහදිලිව ලියාතිබෙනවා.කර්මය පඩිසන් දුන් හැටි එනම් ඉන්පසු විජයට දරැවන් නොලබුන බවත් ලියා තිබෙනව.
විජයගේ ආලොකමත් පැත්ත මෙන්ම අදුරැ පැත්තද නොසගවා ලියාතැබීමෙන් මහාවංශ කතුවරයා පෙන්වා ඇත්තේ ඔහු අපක්ෂපාතීව විස්වාසනීය ලෙස තම තොරතුරැ ඉදිරිපත් කර ඇති බවයි.
විජයට පක්ෂපාතී ලෙස මහාවංශය ලියවුනානම් හාමුදුරැවො ඔය චරිතය "දියසෙන් කුමාරයාට" අන්දලාම ලියන බව තේරෙන් නැද්ද?
විජයගේ ලේ ඇති වැදිජනතාවගේ ආරම්භය ගැන ඇති තොරතුරද එහිම තිබෙනවා.එයින්ද පෙන්වන්නේ වැදි ජනතාවටද සිංහල ජනතාවට මෙන්ම සමානව මේ රටට ඇති අයිතියයි.
ගැමුනු රජුගේ මිය යාමෙන් පසු ඇමතිවරැ සාලිය කුමාරයාට රජකම භාරගන්නා ලෙසට ඉල්ලාසිටිනව.රාජාභිෂේකය සිදුකිරීමට අශෝකමාලා අත්හැරීමට වන නිසා සාලියකුමරැ රජකම පුතික්ෂේප කරනවා.සිංහලජාතිකයෙක් නොවුනු විජය කල වැරදිවැඩය සිංහල බෞද්ධ කුමරෙකු නොකරපු හැටි එසේ ලියවෙන්නේත් මහාවංශයේයි.ඒ වන විටත් අශෝකමාලා වෙනුවෙන් යුවරජකම අතහැර සිටි සාලිය ඇය වෙනුවෙන් මහරජකමද අත්හැරීමෙන් කුවේනිගේ ශාපය විජයගේ මී මුනුබුරෙක් බින්ද බව නේද මහාවංශය කියන්නේ?
මෙවන් තොරතුරැ අඩංගු කිසිම වෙනත් ජාතියකට නැති ජාතියේ ආරමිභය කියාදෙන මහාවංශය ට පහර දීමෙන් දැන හෝ නොදන සිදු කරන්නේ බෙදුම්වාදයට සහයක් පමනයි
ලාංකිකයන් අතර ඔය සිංහබාහු කතාව පිලිගන්න මැලිවීමට හේතුව පැන නගින්නේ 1500 සිටයි.
හෙවත් සිංහලයා වෙනත් ආගම් වැලදගැනීම වැඩි වැඩි වීමත් සමගයි.
එවිට උගත් අනයාගමික හෝ නිරාගමික සිංහලයාට මැලිකමක් එනවා තම මුලය ගැන මහාවංශය කියන කතාව පිලිගන්න.හේතුව එහි සිංහල මුලය බුද්දාගම රැකගැනීමකටත් පටලලා තීබීම.එනිසා එම උගතුන් සිංහලයාගේ වෙනත් වෙනත් මුලයන් හොයා යන්න පටන් ගත්තා විතරක් නෙවෙයි එම මත රට බෙදන්නන්ගේ අනුගුහයෙන්ම රටේ සෑහෙන ජනතාවකට ඒත්තු ගන්වන්න පුලුවන් උනා.
එනිසා බොහෝ දෙනෙක් සිව්හෙල සිංහලයා වුනා වගේ මතවාද කරේ තියන් යනවා.
නමුත් ඔය කියන සිව් වර්ගයේ හෙලයන් පමනක් එක්සේසත් වී ජාතියක් ගොඩ නැගුන හැටි හැටි කියවෙන ජනපුවාදයක් වත් රටතුල නෑ.
එහෙම දෙයක් සිදු වුනානං බලවත්ව සිටි අයගෙ නම තමා ජාතියට එන්නෙ.
යක්කු බලවත් වුනා නං යක්ෂ ජාතිය.කොඩිය ගරායකා.
දේවයො බලවත් වුනා නං දේව ජාතිය.කොඩිය ඇතා.
නාගයෝ බලවත් වුනා නං නාග ජාතිය.කොඩිය නයා.
❤❤❤
සැබෑ ඉතිහාසය මතුවේවා.තෙරුවන් සරණයි.
මං ඉතිහාසට මාර ආසයි අයියේ...එත් විජයගෙන් පටං ගත්ත ඉතිහාසයට නෙමේ... අයියා කියන ඔය ඉතිහාසය ගැන හොයන්න...... දිගටම කරගෙන යන්න අයියා...good luck...❤
❤👍👍
sanjula..යකෝ විජය ලංකාවට ආවෙ නැත්නම් උබ අද ලංකාවෙවත් ඉන්නවද ?? සිංහලයන් කියන්නෙ ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයක් ...සිංහලයන් සැබෑ ම්ව් රට ඉන්දියාව
Aththatama mamath
Rawana gen thamai api pawatha enne kiyala vishwasha karanawa♥️
@@NethmiShamod ..රාවණා ?? රාවණා කියන්නෙ යක්ෂ ගෝත්‍රිකයන් ..අපි පැවත එන්නෙ ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ ..විජයගේ පරපුර ..සිංහල ජාතිය අපි යක්ෂ ගෝත්‍රිකයන් නෙවෙයි
අනිවාර්යයෙන් ❤
ඔබෙ ප්‍රයත්නය ගොඩක් සාර්ථකයි පුතා ඉදිරියට ම යන්න.
සාක්ෂිත් එක්ක උපරිම සාධාරණයක් කරනවා. හොඳටම හොඳයි. සුපිරි සුපිරි මචං. බොහොම ස්තූතියි මචං කරන දේට. 🙏🙏💪🇱🇰❤️
Ubata amu kawilada yako
ua-cam.com/video/M6BIW1hTeNo/v-deo.htmlsi=G8iMwkPGNLBzkgHM
ගොනාට අඳින්න එපා බං මේ බොරු කාරයන් ගේ පච වලට රැවටිලා.
❤❤@@prabathsanjaya85
100% එකගයි!! අපෙ ඉතිහාසය විකුර්ති කරල තියෙන්නෙ. 😢
දිගටම ඔබට හැකි උපරිමයෙන් දැනුම බෙදන්න ශක්තිය ලැබේවා!!
@@heartbeats- ..සුද්දන්ට පුකේ අමාරැවක් තිබුනද ගොන් වස්සෝ වෙන රටක ඉතිහාසයක් විකෘති කරන්න
බුදු සරණයි යාලුවා.. මමත් එකෙන්ම ඉන්නේ ඔයා දරන මතේ.. මමත් 100% විශ්වාස කරනවා බුදු රජාණන් වහන්සේ අපේ මේ ලන්කාද්වීපයේ පහල ඌ බවට.. 🙏🙏🙏🙏
මෙහෙම ඉතිහාසයක් ඉගනගන්න හරිම ආසයි,,
ඉස්කෝලේ එපා කරා ඇත්තටම අපිට උගන්නපු ඉතිහාසයට අම්මපාල්ලා 😢😢❤😐⚡ දැන්වත් අපේ මේ ඉතිහාසය කියන බොරුව අයින් කරන්න ඔනී විජය කියන 😒
ස්තුතියි ඔබට🙏🌻 පලමුවෙන් කිව යුත්තේ දිව්‍යාදානය කෘතිය සඳහන් කරැණු මහාවංසය ට වඩා සැබෑ තොරතුරු වලින් සමන්විත බවයි බුදුන් ඉපදුණේ මේ බිමේ එලෙසම සියළු බුදුවරැන්ගේ දේශය මේ හෙළ බිමයි සමහරැ තර්ක කරාවි ඇයි එහෙනම් මේ රට මේ විදියට පිරිහෙන්නෙ කියල උත්තරය එතනම තියෙනවා ඒ නමි බුදුන් පෙන්වු නිවන් මාර්ගය පසෙකලා මිනිසුන් ලෞකික මාර්ගයේ දුවනවා බුදුන් උපන් රටේ දිනකට සතුන් දහස් ගනනක් මරනවා මහාසම්මත මනුරජුගෙන් පැවැත එන සිංහලයා දැන් විකෘති වෙලා නිවන* පසෙකලා ලෝකය දිනන්න හැල්මේ දුවනවා හේතුව එයනමි ඵලය * ඉතින් දුක වේදනාවකඳුල ලෙඩදුක් හා ලතෝනි පමනයි සරල ජිවිතය නිර්මාංශ විම හැල්මේ හඹායන ජිවිතයෙන් මිදිම ,සොබාදහම ට සතා සිව්පාවට ආදරය කිරිම තම උපන් මහපොළවට ආදරය කිරිම වැනි උතුමි ගුණාංග ඇතිව ජිවත් වන්න නැත්නමි ඉදිරිය බයානක වේවි 🙏
සහතික ඇත්ත🙏🙏🙏
protein නැති ජාතියක් හදමු
@@nimeshadithya8536 සත්ව ප්‍රොටින් විතරද ලොකේ තියෙන්නේ
@@nimeshadithya8536මස් වල විතරක්ම නෙවෙයි ප්‍රොටින් තියෙන්නෙ
නෑ.දිව්‍යයාදනයේවත් බුදුන් ලංකාවේ ඉපදුනා කායන්නෑ.එම පොතේ තිබෙන්නේත් මහායාන ආකෘතයට ලියු විජය කිවේනි කතාවමයි.විජය බෝසත් සිංහල බවට පත්කරලා.කොහොම වුනත් සිංහල යන නම හැදුන හැටි එතන හිදසක් ඉතුරැකරලා.සිංහබාහුට තැනක් එතන තිබෙනවා.
දිගටම කරගෙන යමු සහෝදරයා. 💪 ඔයාට මේ වගේ විස්තර හොයල videos කරන්න හිතෙන්නෙත්, අපිට මේව බලන්න හිතෙන්නෙත් මොකක්ම හරි හේතුවක් නිසා. රටක් දියුණු වෙනව කියන්නෙ කාල, බීල ඉන්න එකම නෙමෙයි. ඒ රටේ ඇත්ත අතීතය එක්ක ජීවත් වෙන එකත් ඇත්තම දියුණුව තමයි. අතීතය තමයි අනාගතයේ මාර්ගය. අපි අලුත් රටක් හදමු. Good Luck ❤️
අඩෝ මේ චැනල් එක පට්ට වටින එකක් , මේක promote කරන්න ඕනෙ , මිනිස්සු අතරට යන්න ඕනෙ ❤❤❤❤❤❤❤
Aniwa👍👍👍
උත්සහය ඉතාමටත් අගය කරමි. තවත් තොරතුරු සොයාගන්නට ශක්තිය ලැබේවා ...
මටත් හිතෙන්නෙ මේ අපි දන්න ඉතිහාසය විකෘති කරන ලද එකක් කියලා. ඇත්තම ඉතිහාසය මතු කරලා ගන්න ඔබට ශක්තිය වේවා. තෙරුවන් සරණයි
ලංකාව කියන්නේ ඉතා සුවිශේෂී රටක් නම් බුදු හාමුදුරුවෝ ඉපදෙන්න ඕන ත් මෙහෙම තමයි .ඕන මුලින්ම කියන කොට මම ත් බැන්නා.ඒත් හොයන්න පටන් ගත්තා .මේ video එකෙන් ඒක තවත් පැහැදිලි වුනා.ඔබට ස්තුතියි
එංගලන්තයේ කෞතුකාගාරයේ තියන අපේ පුරාවිද්‍යාත්මක වස්තුන් ගැන වීඩීයෝවක් කරන්නකො.ඒ ගැන දැනගන්න ආසයි.🙏
බුදුන් පහළ වූ ජන්බුද්විපය... මේ හෙළ බිම යි....🙏🙏🙏🙏📯📯
@@asangaekanayake3326 ..මීවනයගෙ පක පහළ වූ බිම තමයි හෙලබිමයි😂😂😂උබ වගේ අං හරක්ට වදින්න 😂😂😂
නියමයි මල්ලි මාර වැදගත්.අදයි හම්බුනේ චැනල් එක මාරම වැදගත්.මාර මහන්සියක් ඔයා ගන්නවා welldone ❤❤❤
දිගටම කරගෙන යමු ❤❤❤ හොදින් හරි නරකින් හරි ලංකා සිංහල ඉතිහාසය නවීන ලෝකයේ ආපසු රාජ්‍ය දැරිය යුතුමය ❤❤❤
අනේද කියන්නෙ මෙහි අර්ථ දෙකයි සිතා සිතා තේරුම් ගන්න ගෙවෙන කලය වටිනවා නැවත ගන්න බැහැ.
ඉතාමත් හොඳ උත්සාහයක් පුතා.Go ahead.Good luck.❤
අහම්බෙන් දැකපු වටිනාකමින් ඉහල youtube chanel එකක්.👍👍
👍
රට ජාතිය පාවා දෙන උන් නෙ ඉන්නෙ විජයගෙන් එනව කියල 😂 මේ කියනව වගේ විද්‍යාවෙන් බැලුවොත් ඒ කතාව පට්ටපල් බොරු.... ගොඩක් ස්තූතියි අයියෙ මේ වගේ දේවල් කියල දැනුවත් කරනවට ❤️😌
ඔයා හරි තවත් දෙවල් පිට හොයල දෙන්න අපෙ රටෙ අයට මගෙ රට ජාතිය අගම ගැන කිසිම කැක්කු මක් නෑ ඔයාල වගේ අය තමා අපට අවශ්‍ය කරන්නේ.❤❤❤
රාවණ රාජතුමාගේ ඉතිහාසයට සාක්ෂි නෑ කිව්වට සාක්ෂි තියාගෙන අපි උඩ බලා ගෙනනේ ඉදලා තියෙන්නෙ good luck bro ❤🎉
මරු...දිගටම කරගෙන යන්...💪💪💪
අහබ්බෙන් දැක්කෙ channel 1
ඇත්තටම ඒක මාත් විශවාස කරන දෙයක්.. සිංහල ජාතිය විජයෙගෙන් පැවතුන කියන එක විහිළුවක්... එතකොට ඊට කලින් හිටපු රාවණ... සත්‍ය පොත පතට වඩා වෙනස්... සිංහලයෝ මිහිපිට ඉන්න වාසනාවමත්ම ජාතිය...
ඉස්කෝලේ බොරු වැඩක් නෑ , දැන් අපි යූ ටියුබ් එකින් ඉගෙන ගමු, 👍👍
මීවනයගෙ පකේ හෙල බොදු නාටක තියෙනවා යු ටියුබල..
Ehema kohomada ban ithihase wenas karanne
කැඳ සහ පොල් ලොඳ කියන්නේ පට්ටම වටින කෑම , අපේ මිනිස්සු ඒකාලේ වේල ඇරෙන්න කාපු දේවල් , ඒ වටිනා කෑම විහිලුවට ලක් කලේ උන්
අහම්බෙන් හම්බුන නියම චැනල් එකක්.Good Luck අයියේ...❤
අපිට තියෙන්නෙ අදහාගත නොහැකි වටිනා ඉතිහාසයක්. ඒවා සඟවා අපේ උරැමයන් අපෙන් උදුරාගෙන. ඔයා වගේම මේ ගැන නිවරදිව සොයා යන අය එකතුවි් අපිට නැතිකල දේවල් ලබා ගන්න උත්සාහ කරන්න. නිවැරදි තොරතුරු මහනායක හිමිවරැ හරහා හෝ බලධාරීන් ව පොළඹවා ගන්න. ඔබට ජය!
උඹ එක්ක අපි ඉන්නව. දවසක මුනගැහෙමු ලඥිම මේක කරන්න. තව හොයමු. හම්බවෙමු. මේක නීතිගත කරමු. මූල්‍ය අවශ්‍යතා කරන්නෙ කොහොමද වගේ දේවල්. ඒ නම් ආපහු හරිගස්සමු. මේව ක්‍රියාත්මක කරමු. 🙏
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ස කෙනෙක් වෙන්න රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
ලංකාවෙ අය හැකි ඉක්මනින් නිර්මාංශ විමට උත්සහ ගත යුතුයි සොබාදහමට අනුගතව ජිවත් විය යුතුයි බුදුපියාණන් දෙසු ජිවන මාර්ගය අනුගමනය කලයුතුයි නැත්නමි ඉදිරිය අපැහැදිලියි 😢
හොඳයි පුතා බොහෝම වටින අදහස් වලට ස්තූතියි ඔබට🎉
අපේ ඉතිහාසෙ නිවරදි කරන්න පුලුවන් කොන්ද පන තියන නායකයෙක් ඉක්මනටම එන්න ඔන....... මෙච්චර ශාක්ශි තියාගෙන ඉතිහාසය වෙනස් වෙන්න දෙන්න ඔනෙ නෑ නෙද 😢
ඉතිහාසය අරගෙන පක් ගහන්න පුලුවන් ලංකාව දූපතේ ....ඔය ජාති ආගම් ඊනියා හෙල බොදු නාටක දැන් දියවෙලා ඉවරයි ...
ඉන්දියාවේ තෙල් ටික වාහන එන්ජින් නැත්නම් උබලා ගොන් කරත්ත තමයි ලංකාව කියන දූපතේ දක්කන්නෙ 😂😂
තෙරුවන් සරණයි මචං සුපිරි අපේ ගමටම පිලිලෙයක් වෙලා ඉන්න එකම එක නපුන්සකයෙක් හැර අනිත් සියලුදෙනාම පිලඅරන් ඉවරයි බුදුහාමුදුරුවෙ අපේ රටෙ උපන් බව
මීවන පලාන ගේ පච වලට රැවටුන ගවයන් .
@@chlfilms palayan yanna indiyan jathakaya.
@@Fgvvhhtfdfgghjkki...මීවනයගෙ පක තියෙනවා ඉපදිලා ලංකාවෙ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
ranjith..මීවනයගෙ පක තමයි ඉපදුනේ ලංකාවෙ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂😂
තෙරුවන් සරණයි . මේ විස්තර දිගටම ලබා දෙමින් ලෝකයා දැනුවත් කරන්න
ඇත්තටම පුතා ඔය ගොඩක් හොදට කතා කරනවා.මම ගොඩක් කැමතියි සිත්ගන්නා පෙනුමක් ඔබට තියනවා?
Ape ithihasa kawruth thama hariyata danne ne. Me soya genima harima watina deyak. Idiriyatama yanna. Jaya wewa.
බොහොම හොද වටිනා විඩියෝවක් ාබාහොම ස්තුතියි තවතොරතුරැ ාසායන්න...ජයවෙිවා හෙලවිරැවෙක් ...❤❤❤
අද උදේ අහම්බෙන් හම්බුනේ channel එක ❤ සුපිරි අයියේ 😍උදේ ඉදන් බලනවා videos
ඇත්තටම අපි ඉතිහාසය කියලා ඉගෙන ගෙන තියෙන්නේ විකෘති කරපු දේවල්... ඉන්දියාව වගේ අපිරිසිදු බිමක බුදු රජාණන් වහන්සේ කෙනෙකු පහළ විය නොහැකි.. සිංහල බෞද්ධයන් කියලා අපිට කියන්නෙ නිකං නෙවෙයි...අයියා අපි අපේ අනාගත පරපුරට දායාද කරන්න ඕනේ අපේ නියම ඉතිහාසය...මම හිතන්නේ අපි අලුතින් අපේ ඉතිහාසය ලියන්න පටන් ගන්න කාලය හරි....❤
මීවනයගෙ පක තමයි ලංකාව කියන බිමේ පහළ වුනේ 😂😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂😂
ඔබතුමා ට බොහොම පිං, අපේ ලේ උරුමය නිවැරැදි ව මතුකරනවට, තෙරුවන් සරනයි
විශිෂ්ඨයි.ඔබට ඉතාම පිං.තව ඉදිරියට යමු.තෙරුවන් සරනයි .
අනුරාධපුරයේ රන්මසු උයනේ තියෙන සක්වල දොරටුව ගැ හොයලා විස්තර කියන්න අයියෙ ... දැනගන්න ඔනි
ඔබනම් සුපිරි මොළයක් නොකඩවා මෙම ගවේශනය දිගටම කරගෙන යන්න
හරිම වටිනවා මේ වැඩසටහන.ඔය පොත් වල සිංහල පරිවර්තන තියෙනවා ද පූතේ.ආසයි කියවල බලන්න
සංසාර මන්දිර පොත කියවන්න එකෙ අත්ලාන්තික් සාගරයට යට උන මහද්වීපයක් ගැන. ඒ පොතට අනූව මංත්‍ර අනිසි ලෙස භාවිතා කිරීම තමයි ඒ මහද්වීපය යට වීමට හේතු වෙලා තියෙන්නේ
Uba ela machan Histroy eka hariyatama hoyala thiyanawa🎉❤
me kathawa man 100 siyakma wishawasa karanawa oya ekee oppu karanna puluwan sadaka idiripath karala thiyenawa ithihasaya gaweshanaya karanna man puduma kamathiy e than walata yanna ba man iskole yana kenek nisa namuth man me wage videos balanawa ewalin ekathuwena sakshi sahitha karu ekathuwa man hari ithihasaya dana gannawa kiwwa gaman newey me wage sakshi dunna nisa supiriiii mt hari sathutuy kawada hari loku wela man mewa harima dewal hoyaganawa man mage ratata adarey me rata sgreshata ithihasayak thiyena bawa awiwadenma kiyanna puluwan eth e sadaka ay naththe apita balanna kiyala thamay prashanaya dan ewa ape purawidyaknayan soyanawa e shreshtath waya gana aniwaryen sakshi athi oppu karanna me wage videos genawaata sthuthiy api wage kuthuhalayen me sathya hoyana ayata mt one ape iskolawak wala yaluwanta aththa ithihasa therum karanna
24:04 රාවණා රජු ගැන සහ ගොතම සමන බුදුරජාණන් වහන්සේ ලංකාවේ බවට තව විඩියෝ දාන්න ඔබට ජය ස්තූතියි 👍
dihandasilva..මීවනයගෙ පක තියෙනවා ලංකාවෙ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
Resources ටිකත් අන්තිමට දාන්න පුළුවන් නම් පට්ට
ඔයාගෙ මෙ උත්සාහය සාර්ථක වෙවා❤බොහොම ස්තුති ඔයාට.
ලංකාවෙ බුදුහාමුදරුවන් ඉපදුණ එක ගැන කියන video එක එනකල් බලන් ඉන්නවා.ඉක්මනින්ම දාන්න .ස්තුතියි
Just one word: excellent. ❤🎉
මේ වගේ තව 5/6 දේනේක් හිට්යනම්❤❤❤❤❤❤
බොහෝ දෙනෙක් තමන්ගේ මත ඉදිරිපත් කරනවා මිස පොත්පත් වලින් කරුණු සොයා බැලීමක් කෙරෙන්නේ නැහැ. තව තවත් ගවේෂණය කිරීමට ඔබට ශක්තිය ලැබේවා
සුවිශිෂ්ට පැහැදිලි කිරීමක් මූලාශ්‍ර සමගම.. අති විශිෂ්ටයි ඔබේ උත්සාහය
Good luck for your journey I have read some of those books it's really good you are telling these to others .this hidden knowledge should be distributed among every one in our country
❤😮❤ aww you both are so lovely and enjoying food in Sri Lankan style.
I love the how you used masks and beats to make it so Lankan..
Keep exploring ❤❤❤
මම දැකපු හොඳම චැනල් එක. ගොඩක් ස්තුතියි, ගොඩක් පින්. පුතේ ඔයාට.බුදුන්වහන්සේ ලංකාවේ සිටිය බව ගෙන vidiyovo එනකම් බලාගෙන ඉන්නේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මීවනයගෙ පක තමයි ලංකාවෙ හිටියෙ 😂😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
Budusaranin sattya wistara helivewa pure obata PIN budupihitai
බර්මියුඩා ත්‍රිකොනයේ අභිරහස් ගැන විස්තර තියෙන විඩියෝ එකක් දාන්න පුලුවන්ද ❤❤
ඔබට බොහෝම ස්තූතියි.. 💗 යටගිය වංශය ගැන අද තමයී ඇහුවේත්. 🔥👍👌💪💥.
ඔබට සැබෑම සත්‍යය නිරාවරණය කර ගැනීමට ආර්ථික ශක්තිය , ධෛර්යය. , අවස්ථාවන් සහ අවශේෂ සියල්ල ම. ලැබේවායි ප්‍රාර්ථනය කරමි.. 🙏. ❤.. 💫 👍👍👌👌💪💪. ජය වේවා.. !!
Harima sathutak .mewa aha akota danenne..obata diirgau wewa..budusaranai...🙏
❤️
Please do the next video quickly as possible;)
kiyala wedak nehe mamath oka hodatama hewa wa hariyatama hari ape konda pananethi palakayo ha bada viyatha rakina karuma minisun
theruwan saranai sathya jaya gani
Rawana 🇱🇰❤ape ithihasaya,,, superb Machan,,, Jaya wewa,,,,
ඔබතුමා අපට මැනිකක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Ayye aththatama oya karanne supirima wdk.godak aya dannw me history eka boru ekk kiyala.eth eka hoyann katawth uwamnwk na.hamoma salli passe yanw.oya wge mewata adithalama thiyan eka loku deyk.thwath aya meka gana hoyann gani.math me subject eka gana hoyanw.koma hri aththa eliyata damu.digatama karagena yanna.suba pathum
ඉතා හොද විස්තර කිරීමක්
මහා සම්මත මනු රජු 😮
බලි තරු රාවණ රජ පරපුරක් ගැනත් අහලා තියෙනවා 😮
සාධක එක්කම පැහැදිලි කරන එක ගොඩක් හොදයි.. නැත්තම් කියයි.. ඉතිහාසය විකෘති කරනවා කියලා...
ඔයාගේ video වලින් ගොඩක් දේවල් දැනගත්තා.. බොහොම ස්තූතියි..❤
මීවනයගෙ පක තියෙනවා ලංකාවෙ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
මෙවැනි සත්‍ය විස්තර හැකි අවස්ථාවලදී අපට ලබා දෙන්න බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
❤❤❤ you are superbe bro ❤ nicely presenting everything in a logical way with proofs. Keep it up the good work ❤️❤️❤️
Ayyata godak thanks mewa sakshth ekkama hoyala youtube danawata❤❤.. hamadama adareeee ❤❤😊
Great work. Thanks lot for sharing this precious Informations our beloved brother. 🙏❤💐🌻🌹🦁🇱🇰
Subscribersla මිලියන ගණන් ඉන්න ඕන chanel ❤
Good vedio series,
Pls do a vedio about The history of Nalada Gedige.
We just surch it.
I went there. But we didn't find much information yet.
ස්තුතියි තෙරුවන් සරණයි
Rajayen denawanam පුරාවිද්‍යා thanathurak ekama pudgalaya oya vitharai brother ❤
ආයුෂ බොහෝ වේවා
තෙරුවන් සරනයි
ඔබට ගොඩාක් පින්...
මෙහෙම අපෙ ඉතිහාසය හොයලා ඉස්මතු කරලා සමාජ ගත කරනවට
කවදාහරි මෙ යතාර්ථය එලියට ගත හැකිනෙ😊
I am a Hindu ( சைவசமயம் ) and Sri Lankan Tamil. I don’t like to tell Singhalish people came from Lion Generation. It is blame for your entire Generation. This is the truth when Mahinda, Sangamitha came in Sri Lanka start Buddhist culture. Mahawanksa wrote period in Southern India lot of religious complexity gone before Hindu,Wishnawa
Buddhist and Samana ( Jains ) community that time lot of Tamil, Telungu Boddhist monks safety precautions excaped and came to Sri Lanka. That time wrote Mahawanksa. That the reason lot of anti- South Indian rhetoric tinged available in Mahawanksa. Before the Buddhisium in Sri Lanka. At the Tamil Nadu was nearby, so Hindusium might have been more dominant. Also Singhala Lanquage was formed in 6 th Century. I like Singhalish people I worked with Singhalish people 23 years I have lot of friends available. Rama, vipishana and Rawana history, evidence not enough, need Archeological evidence. it is a realistic and truth one.
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
ඇත්ත සිංහල මිනිස්සු දැන් නෑ භාශාව විතරයි ඉතුරැ
අනිවාර්යයෙන් ඉන්නවා රට රැකෙන්නෙ ඒ අයගෙන් තමයි
5% k heloyoo tawama innawa
23 Me කියලා DNA ටෙස්ට් එකක් තියෙනවා. මුළු රටේම කරලා බලමු
@@nimeshadithya8536 ලේවලින් හොයන්න බෑ හදවතේ DNA එකක් කරන්න වෙයි
කරලබැලුවන්හරි පරයින්ට ජාතක උං වැඩියි😅😅😅😅😅
සුපිරිම සුපිරිම සුපිරි ජයෙන් ජයෙන් ජයම ජයම වේවා 🫡🫡🫡❤❤❤!!!
අතීත පුස්කොළ පොත් අනුව සිංහ දේශය තියෙන්නෙත් අපේ රටේමයි ලංකාවට ආවා කියලා කියලා තියෙන්නේ ලංකා පුරය කියන ලංකාවේ එක්තරා කොටසකට පැමිණීමයි
මොන පොතේද තියෙන්නෙ??
@@Thragg-e8j දීගොඩ කුමාර මහතාගේ ළමාකතාපොත්👶🏿 කියවලා බලන්න🤗🇱🇰🤗🇱🇰🤗🇱🇰
@@Thragg-e8jසෙල්ලිපි..
Atuwawa, sinhala diwyaawadanaya wargapurnikawa owage sinhala pariwarthana balanna maha wansn prodawa nikamma terenawa
Obatùmage utsahye prat opala lagadima labenava sattayi budusaranai
Please rawana raju ganat video ekk genn.asai dangnn.
Hariyatama hari sahodaraya sinhalaya dan awadi vimata kalaya pamina ata sattya jayagannata uthsahaya awasyai api digatama gawesanaya karamu ❤❤
බුදු saranai puthe ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🌹❤️
අපේ ඉතිහාසය ලිව්වේ එංගලන්තයේ සුද්දාගේ කතුවැකියෙනි. නිවැරැදි කිරීමට කාලයයි.හැකියාව ඇති පුතු පහලවී ඇත සිව්හෙළ.අනර්ගයි
සුද්දෝ 😂😂 සුද්දෝ නැත්නම් උබලා වගේ අං හරක් ලංකාව කියන දූපතේ තාම ගොන් කරත්ත තමයි දක්කන්නෙ
Ithama vatina dekveemak. Obathumata bohoma pin. Ape ithihasaya mathuveemata ida nodee methek kalayak pura yatagasamin thibeema helainge sebe abhimanaya vinasa kireemata gath uthsahayak .Ape atheethaye mathuvemin ethibava pene. Oba veni hela sujatha daruvan , svaminvahansela adyathmika vidvathun pibideema helabime pinak . Obasemata vishvasakthiye asirvadaya lebethva . Ravana appachchige rekavaranayath lebethva .
Bravo Bravo... Thr Truth Triumphs.... That's why Adam was sent to Sri Lanka... Exactly to today's Adam's peak from the Garden of Eden where he was created. Basically.., the first Human Adam a.s. Was a Sri Lankan... Or Jammudveepan...
Digatama me wagw video karanna .
Mama mewata godak kamathyi .
Oya wage aya hari aduyi .
Godak dewal igena gannawa.
Thanks.
mululokema kiuwath lakwa thamai lokaye mulma manawa shishtachanaraya bihiuna rata kiyala ape puravidya departhu menthuwa kiyawi pramanawath shakshi madi kiyala.ohoma newei oluwen hitagena kiuwath para suddanta gathi,NGO wala salli aran ratai,jathiyay,agamai serama pawa dena eun thamai maha putuwala inne.rate me wage tharuna lamai thamai deyyane kiyala me rate ithihasaya goda danna puluwan.niyamai malli.digatama meka karan yanna.
ayya ara diuyawadanaya potha ganne kohomada
මරු දිගටම කරන් යන්න 🌻
Ahamben oyawa dekke ,supirii malli supirii
Ane malli oyata teruwan saranai mewage video apita daka ganna laba denawata
නියම පැහැදිලි කිරීමක්. ❤️❤️❤️❤️🙏
Thank you very much for your knowledge
යාන්තම් ඇති.අපි කාලයක් තිස්සෙම දැනගෙන හිටපු දේ හැමෝටම දැනගන්න ලැබෙනවා ඔබේ ඉදිරිපත් කිරීම නිසා.එයට ඔබට ස්තූතියි.තව අවු 10 විතර ඇතුලත ඉර පෑවුවා වගේ මේ සියල්ල හෙලි වෙනවා.හංගන්න බෑ.
හෙළ ඉතිහාසයට ජයවේවා ..❤❤❤❤❤