නොදන්නා දේ කතා කරන අමනයන්ට සීගිරියේ වෙද මහත්තයා උගන්වපු ඉතිහාස පාඩම මෙන්න | Sigiriye Wedamahaththya

Поділитися
Вставка

КОМЕНТАРІ •

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 2 роки тому +1

    හොද ආදර්සමත් කතිකාවතක් බුදු සරනයි ඔබ දෙපලට ....

  • @ravindralal3920
    @ravindralal3920 4 місяці тому

    ❤පුරාව්ද්‍යා.මත සියල්ල සෙල්ලිපි අනුව සත්‍ය නොවේ ..කටකතා ,මිත්‍යා කතා කිරීමටත් .,සුද්දන්ගේ පදයට ඉතිහාසය කියන ,ලියන උදවිය ,සීගිරිය ,හෙවත් කාස්සප බුදු රජාණ්න් වහන්සේ ගේ කාලයේ කුවේර රජු ගේ , විසානා නුවරයි .😮 ,😊ලංකාවේ නූපන් කාස්සප කෙනෙකු රජ කෙරුවේ ,පුරාවිද්‍යා නිලධාරින් ගේ අමන මිත්‍යා කතාවන්ය .....😊😊😊😮 වෙද මහතා සොයාගෙන ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් අපේ රටේ සත්‍ය ඉතිහාසය විකුර්ති කිරීමක් සිදුවන එක සහතිකයි ..😊😊😊😊යකුනේ සීගිරියේ හොදට බලපල්ලා රාවණා රජ තුමා විසින් කාස්සප බුදු රජාණ්න් වහන්සේට ලෙනක් පූජා කරලා නැද්ද කියලා ..කාස්සප බුදු රජාණ්න් වහන්සේ ධාතුසේන අමන රජාගේ පුතා.කළේ මොන මීහරක් ද ,කියලා හොයා බලපල්ලා ..වෙදමහතාගේ. කතාව ඇතුලේ මිත්‍යා කතා තියෙන නිසා ඉතිහාසයට ඕවා කොහෙත්ම පලක් නොමැත ..❤ඔබලාට නිවැරැදි ඉතිහාසය ලංකාවේ ස්තාපිත කිරීමට සහ සියලු බුදු රජාණ්න් වහන්සේලා ගේ දහම මාතෘබූමිය ආරක්ෂා කර ගැනීමට අවංකව එකතු වෙලා කටයුතු කිරීමට හෙළයේ මහ ඇදුරණන් වන සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා ළගට ගොස් එතුමා සමග සාකච්ඡා කර ඉතිහාසය ගොඩ නැගීමට කටයුතු කරන මෙන් ඉල්ලා 😊සිටින්නෙමු..❤මුදල් ඉපයීමට මිත්‍යා කතා තව දුරටත් සමාජ ගත කරන හැම කෙනෙකුම ලංකාවේ ජාතිත් ද්‍රෝහීන් යැයි කිව යුතුය ...😂අර රිටිගල කන්ද , රෑම්ස්සල කන්ද ,හනුමා කියන වදුරෙක් නේපාලයේ "එවරස්ට්." කන්දේ කොටසක් ගේනා අවස්ථාවේ කෑලි දෙකකට කැඩ්ලා වැටුණු කොටස් වලින් ඖෂධ කදු පද්ධතින් දෙක හැදුනා කියන තිරිසනුන් , තිරිසනියන් සිටින පුරාවිද්‍යාව ,ලංකාවට පලක් ඇද්ද බොලව් ..😂මේවා අහන පිලිගන්න දේසපාලනය කරපු බහුබූත , ඉන්දියාවට නේපාලයට අයත් අය 76 වසරක් ලංකාව කාපු නිසා ,අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කාපු ,තවත් කන දුස්සීල ,අමන ජෛන ආගම අදහන පරගැති චීවරදාරින් නිසා නොවේද සම්බුද්ධ සාසනයත් ,අපේ රටත් ජාතියත් විනාස කළේ , තවත් විනාශ කරන්නේ ......😅😊😊😊😊😅😊😊😊😊

  • @chathurangasampath9194
    @chathurangasampath9194 2 роки тому +5

    තව වැඩසටහනක් දාන්න හෙළ ඉතිහාසය ගැන.....

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 роки тому +4

    තෙරුවන් සරණයි ඔබදෙපලට ♥️🙏♥️🙏

  • @yasikagayathri5120
    @yasikagayathri5120 2 роки тому +1

    Weda mahaththaya oba thumata mn godak garu karanawa. Oba thumawa mn munagahila thiyenawa. Oba thuma mata mage geewithe idiriyata yamata kala upakaraya mata mathakai. Oba thumawa mn godak wiswasa karanawa. Mn oba thumage ashirwadayen daruwan samaga adatTh geewath wenawa.obata niduk nirogi suwa labewa

  • @anuradinirmanika7355
    @anuradinirmanika7355 2 роки тому +2

    Wedamahattayata Niduk neerogi sampatha labewa!. Thawa thawath minissun suwapath kirimata labewa. Methuma gana danna aya, eka watinakama gana dannawa. Bohoma pinwath wedamahattayek.🙏🙏🙏

  • @rashindaabeygunawardhana4353
    @rashindaabeygunawardhana4353 2 роки тому +1

    jeewithe wenas kerapu wedamahaththaya. dakkath as deka theth wenne eka nisaama wennathi❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +2

    නියමයි ජයවේවා!
    තෙරුවන් සරණයි!

  • @roshanpriyajanaka8603
    @roshanpriyajanaka8603 2 роки тому +2

    අපි හෙල ඉතිහාසය දිගින් දිගටම වැඩසටහන් කරමු දැනුවත් වෙමු දැනුවත් කරමු

  • @Husseinkh401
    @Husseinkh401 2 роки тому +3

    Thaththa❤😍👑

  • @dilanzoysa67
    @dilanzoysa67 2 роки тому +1

    Rata araksha karathwa. Budusaranai

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 роки тому +1

    මේ චිත්‍ර ශිල්පියාගේ කතාවේ යමක් තියෙනවා. ඇය චිත්‍ර ශිල්පියා හමුවීමට රහසේ යනවා මේ භවයේදී මගේ දිව්‍ය නෙතට පෙනුණා.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 роки тому +1

    Aunta eethihaasaya dannawaa ya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 2 роки тому +1

    මෙ වෙදමහතාගේ දුරක්තන අංකයක් තියනවනම් දාන්න , plz

  • @chathurangagihan780
    @chathurangagihan780 2 роки тому +1

    Idapan enakan kiyala denna okkatama

  • @gracemari2258
    @gracemari2258 2 роки тому +2

    V good wedamahata give him a title

  • @fathimamajeed7338
    @fathimamajeed7338 2 роки тому +1

    RAVANA oba jeevamanai

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 роки тому +1

    Theruwan saranayi🙏

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 роки тому +5

    සීගිරි ගලගාව උන්නම ඉතිහාසඥයෙක් වෙන්නෙ නෑ මල්ලි,මේ වගේ පොරවල් තමයි ඉතිහාසෙ කූරුගගා ගල්කනු අතර බුලත් හපහපා රට මේ විනාසෙට අරගෙන ගියෙ,ලෝකයේ පුරසාරම් වලට වැඩිය විද්‍යාව දියුනුයි මල්ලි, මේ වගේ කතාකාරයො හැම පුරාවිද්‍යා පරිස්‍රයක් ලඟම ඉන්නව, අපරාදෙ කාලය😢

  • @badculture2023
    @badculture2023 9 місяців тому +1

    මේ වගේ දෙයක් interview කරන්න ඕනේ ඉතිහාසය ගැන යම්කිසි දැනුමක් තියෙන කෙනෙක් මේක මහ හරකෙක්නෙ. තනිකරම අහන්නේ ගොන් ප්‍රශ්න. අනිත් එක ඔහොම ප්‍රකාශ කියන්න බැහැ ඒවා කොහෙන්ද එයාලා හොයාගත්තේ. මොනාද මූලාශ්‍ර. වෙද මහත්තය රාවණාගේ කාලේ ඉඳන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයිනේ. මොනාද මූලාශ්‍ර කියලා අනිවාර්යෙන්ම කියන්න ඕනේ. නැත්නම් මේ වැඩසටහන මහා බොල් පූස් එකක්. වෙද මහත්තයා කියන මතය පවා හෑල්ලුවට ලක් වෙනවා මේ ඉන්ටර්වීව් කරන මෝඩයා හින්දා.

  • @methmarajamuni
    @methmarajamuni 3 місяці тому

    ඉතිහාසය ගැන අහන්න ඕනි ඉතිහාසය පිළිබඳ හදාරා ඒ පිළිබඳ විශ්ලේෂණය කරන කෙනෙක්ගෙන් මිස වෙද මහත්තයෙග් නෙවෙයි. ඒකත් හරියට ලෙඩක් ගැන අහගන්න ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කෙනෙක් ලඟට ගියා වගේ තමයි.

  • @kkn77
    @kkn77 2 роки тому +4

    ගයාන් සදකැලුමි කොයි

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 2 роки тому +1

    Balannama ona kathawak

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 2 роки тому +1

    හෙළ jana babalenawa.!

  • @rathnayakamudiyanselagevij1295
    @rathnayakamudiyanselagevij1295 2 роки тому +2

    සීගිරිය ලෝක උරුමයක් බවට පත් කිරීමට ඉදිරිපත් කළ ලේඛන පරීක්ෂා කරා නම් ඔබ ඉදිරිපත් කරන මතය මනස්ගාතයක් බව පැහැදිලි වේවි.

    • @katsullivan
      @katsullivan 2 роки тому

      ලෝක උරුමයක් කරනව කියන්නේම ගේමක්. බොරු දේවල්වලට රැවටෙන්න එපා.

  • @hioio2533
    @hioio2533 2 роки тому +2

    ඒ ලේකම්ට අම්ම ගනිකාවක් ලෙසත් පෙනේවි තව ටික කලකින් චීනට විකුනල දාන්න

  • @fathimamuzeera7950
    @fathimamuzeera7950 2 роки тому +1

    Kawadada muhuda god galanneh meh wasareh plss oyath deviyek

  • @amalperera3074
    @amalperera3074 2 роки тому +1

    👍👍👍👍

  • @vadagathlatapata
    @vadagathlatapata 2 роки тому +2

    ඒ කාලෙ අපි ඇත්දළ විකුණපු චීනයට අද අපි විකිණිලා.. අනේ අපොයි, අභිමානවත් හෙළබිම????

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 роки тому +2

    කාශ්‍යපගේ අම්මාගේ ගම සීගිරිය. ඉතින් කාශ්‍යපට අමුතුවෙන් කවුරුවත් කියන්න ඕන නෑ සීගිරිය ගැන. ඕක කාශ්‍යප හැංගෙන්න පාවිච්චි කළා නෙමෙයි. එහෙම නම් මුගලන් එනකොට ඉස්සරහට යයිද? කාශ්‍යප බොහොම කලාකාමී අදහස් තියෙන කෙනෙක්. ඒක නිසයි මෙතන තෝරා ගැනීමට එක හේතුවක්. අනිත් හේතුව ඔහු රාවණ රජුගේ පුතෙක්. ඒ උරුමයත් ඔහුට තියෙනවා. එතකොට ධාතුසේනගේ අම්මා තමයි මන්දෝදරී. කාශ්‍යපගේ අම්මා රාවණ රජුගේ ප්‍රධාන අනුශාසිකාව. එයාට හැම අතින් ම මේ සීගිරියට අයිතියක් තියෙනවා

  • @ආරච්චි-ප1ජ
    @ආරච්චි-ප1ජ 2 роки тому +1

    watina kathawak

  • @badculture2023
    @badculture2023 9 місяців тому

    මේ බූරුවට අඩුම ගානේ වෙද මහත්තය කියන එකවත් තේරෙන්නේ නෑ. මුගෙ ඔළුවේ තියන එක තමයි මූ එළියට ගන්නේ. පුරාවිද්‍යාඥයෝ කියන්නේ මේක නාගරික උද්‍යානයක් කියලා. නාගරික උද්‍යානයක රජ කෙනෙක් ඉන්නවනං ආරක්ෂාවකුත් තියෙනව ඉතින් ඒක ආයෙ අහන්න දෙයක් නෑනේ. වෙද මහත්තයත් අවසානයේ මේක නගරයක් කියලා කියනවා. ඒක මේ බූරුවට ඇහෙන්නෙ නෑ. ඔළුවේ අරමුණු තියාගෙන මිනිස්සුන්ව ඉන්ටවීව් කරන්න එපා.

  • @fathimamuzeera7950
    @fathimamuzeera7950 2 роки тому +1

    Aneh oya koh oya nehda kiweh 2004;;12;26,;sunami kiya muhuda goda galana kathawa mewarath kiyannakoh weda mahatthayoh

  • @lastersilva534
    @lastersilva534 2 роки тому +1

    Take him to see a doctor.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 роки тому +1

    පුලස්ති සෘෂිවරයා තමයි පසු භාවයක දී මහා පරාක්‍රමබාහු කුමාරයා වෙලා ඉපදෙන්නේ.

  • @wasanthasamarakoon5970
    @wasanthasamarakoon5970 2 роки тому +1

    ඔය කියන ඉතිහාසය තියෙන මූලාශ්‍ර මොනවද කියල දාන්න පුළුවන් ද?? ශාක්ෂි නැතිව කියන මනස්ගාත ප්‍රචාරය කරන්න එපා මහත්තයෝ. කියන දෙයක් ශාක්ෂි ඇතුව කියන්න. ඔය වෙදමහත්තයා සීගිරිය හදන කාලෙ හිටීයද?? විද්වතුන්ට නිග්‍රහ කරන්නඑපා youtube බලන ගනන වැඩි කරගන්න වීඩියෝ හදලා. ඔය කියන මාලිගාවෙ පොටෝ නැද්ද වෙදමහත්තයා ලඟ.

    • @janithkumara5637
      @janithkumara5637 2 роки тому

      කොග්ගල නිලමෙ පොත් දෙකම කියවන්න ඉවසීමෙන්

    • @kandymahanama7796
      @kandymahanama7796 2 роки тому

      Balapanko mahawansaya,deepawansaya,thoopawansaya,,,gonkama magaharenna

    • @kandymahanama7796
      @kandymahanama7796 2 роки тому

      Okkomath hari wada ganne wena rataka minissu,,,