The encounters (positive/negative) were usually from the neighbour to the north-west. Ruhuna (south-east) was the natural geographical polar opposite. (Like Ruhuna, Kandy also was a beneficiary of geography, Kandyan pride is centuries old, Ruhunu pride extends over two millennia). For the past 75 yrs, many have been worshiping a few families that descend from colonial govt servants. The language spoken in SL 4000 yrs ago was not the current one. Kannangara was also involved in the nationalisation of schools and the adoption of Sinhala/Tamil as the medium of instruction, affecting the level of English which the common folk have come to realise. Given the choice they seek the language of international instruction, which CWW and the set of politco culprits denied the masses to elusively keep a class divide. Champions of this cause were eradicated from history, not taught in schools. The long march to 'free education' began before CWW was even born, he himself was a recipient, yet in SL do we have members of 'minority groups' being classified as 'fathers' of anything ??!! Regardless of their ability, they do not even get elected to the top posts, the 'majority factor' (pseudo) is germinated in the minds of the voters, it is a vicious trap and the bitter truth.
It’s not king dhathusena who did kalawewa. It was Bharana during Dhathusena kingdom Dynasty…. I don’t know why people fail to acknowledge BHARANA , the great stone masonry engineer… he also did Awukana statue… it’s very insulting…. People fail to acknowledge the true builder…
ඔබ තුමන්ට අපගේ ආශීර්වාදය හිමිවේ. මේ තරම් වැදගත් සංවේදී තොරතුරු කෙසේ රැස්කරනවාදයි අපට නම් පුදුමයි.
ඉතාමත් වටිණා වැඩසටහණක් ඔබලාට පිං
සම්පූර්ණ කවිය :
එළු සකු මගධ පොත් කටපාඩමින් දනී
මිනිහා පණපිටින් යන පොත්ගුලක් වැනී
කියවන විටදි සාහිත රස අමර පැණී
පොතක් කියන්නට සිතුවිළි පහළ වුණී
උගත්කම
Love your programme ! Learnt and learning lots of interesting facts about history. Thankyou so much.
godak hoda wada satahank dennatama suba patum.👍👍👍👉👉
Really interesting & nurturing. May the Triple Gem Bless you
කලා වැව හදපු එක නෙවෙයි ඕකේ pre plan එක කරන්න තිබුන දැනුම 😮😮
Invaluable revelation of history.
Great !
මම කල්පනා කරන්නේ එක්කෙනෙක් විතරක් භාවිතා කරණ භාෂාවකින් ඇති පලය ගැනයි. හීනෙන් කතාකරන්න විතරයි පුලුවන්.
Great !
ඔව්. බෙල්ලන්විල පන්සලත් කෝවිලක් වගේ. කට්ටන්ඩිල කපූස්ල තමය් පන්සල රන් කරන්නෙ.
බෞද්ධ අපි හින්දු දෙවිවරු අදහන්න තමය් බොහෝ විට පන්සල් යන්නෙ. එකය් ඇත්ත.
සම්පූර්ණ කවිය :
එළු සකු මගධ පොත් කටපාඩමින් දනී
මිනිහා පණපිටින් යන පොත්ගුලක් වැනී
කියවන විටදි සාහිත රස අමර පැණී
පොතක් කියන්නට සිතුවිළි පහළ වුණී
එම 'උගත්කම' පොතේ තවත් කවියක්
රාජකීය පණ්ඩිත රන් පදක්කම
ලැබගත් උගත්කම ගැන එහි ඉලක්කම
මිනිහගේ නමේ ඇති දිග පළල දැක්කම
ලෙබ්බෙට වගේ සළකයි දුටුව මක්කම
සමහර අයට කලාවැව වගෙ 6 ගුනයක් වගෙ ලොකු victoria reservoir එක තියෙන්ව. එත් පැවැත්ම දිහා බලුවම victoria හොයන්නවත් නැතිවෙයි.
🙏 ආයුබෝවන්! ආයු බෝ වේවා!
ඔබතුමා තරම් වටිනා මිනිසෙක් අපේ රටට කොතරම් අගේද. හැම අඟහරුවාදා පාන්දරම මා මේ වැඩ සටහන බලනවා. දඹදෙණිය මැද්දෙපොල විහාරයේ ඉතා වටිනා පුස්කොල පොත් රාශියක් සමග පැරණි රජ පුටුවක් සුරක්සිතව තිබෙනවා . මා හිතන්නේ ඔබතුමා එහි ගොස් ඇතයි කියා. ඒ පිලිබඳව සුලු විස්තරයක් අපට කියන්න.
එංගලන්තයේ ඉතිහාසය බලන්න අපේ වගේමයි🤔 විවිධ විදේශීය
ආක්‍රමණයන් හමුවේ ස්වෛරී ව නැගීසිටිය රටක්
නියමයි සර් ❤️
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
💕💕💕💕
හිරිගඩු පිපුණා කලාවැවේ විස්තරේ අහුවහම
👍👍👍👍👍👍
අව්රුදු 26 ක් මේරට කොල්ල කාපු විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රට මුදවා ගත්තා 🙏
👍👍👍
සර් ලංකාවෙ දිගම වැව් බැම්ම මේකද එතකොට. 6.කි.ම් වෙනවනම්. උඩවලවත් 4 කි.මි.ලුනුගම්වෙහෙර 5.කි.ම්
❤❤❤❤❤
Ithihasaya gana hithala sathutu wena apita issarahak natthata nathi Wei ne sir
ශුභ උපන්දිනයක් වේවා! මහාචාර්ය තුමනි, අද රුහුනේ කියන කියාගෙණ ඉන්න අය නොවෙද? පරංගින්ට ලන්සිංට ඉංගිරිසින්ට මුලින්ම රට ජාතිය අාගම පවා දුන්නේ?
When great king Dhathusena made such a sophisticated creation like kala wewa , how about European conditions in terms of technology....?
🎀
🌹👍❤️
❤️❤️
අගයමි ...
යාපනය රාජධානියේ ගැන කියන්නේ නැද්ද
සර් මේ වෙනකොට අනුරාධපුරයේ ජලය වෙනත් පැති වලට වඩා කිව්ල් බවට පත් වෙලා තියෙන්නේ වැව් විසාල ප්‍රමාණයක් තියන නිසා වෙන්න පුළුවන්ද?
ජලය කිවුල් වෙන්නෙ මැග්නිසියම්,කැල්සියම් වැඩි උනාම, ඔය හුනුගල් ජිරණය උනාම ඒවායෙ අයන පොලොවට යනවා භූගත ජලයට ගියාම සාන්ද්‍රනය අදික නෙ ඉතින් කිවුල් ඉතින් ඒවා වල බලපැමක් ඇති හැමතැනටම හදන්න ගියාම,පොලොව හාරන්න එපානෙ එතකොට ඕවා වෙන්න පුලුවන්.science කර කෙනෙක් ගෙන් අහන්න.
💪😍
අනේ සර් මැදිරිගිරියෙ කවුඩුලු වැව හැදුවෙ කවුද කියලක් කියන්නකෝ
මහසෙන් රජු
රුහුණ Kiyana Nama Ahebakota Agatath Monawada wenawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වාච්‍ය තර්කණය ගැටළු කිහිපයක් ua-cam.com/video/vycQ7RdBgpo/v-deo.html
🙏🙏🙏🙏🙏
,🌹🌹🌹
The encounters (positive/negative) were usually from the neighbour to the north-west. Ruhuna (south-east) was the natural geographical polar opposite. (Like Ruhuna, Kandy also was a beneficiary of geography, Kandyan pride is centuries old, Ruhunu pride extends over two millennia).
For the past 75 yrs, many have been worshiping a few families that descend from colonial govt servants. The language spoken in SL 4000 yrs ago was not the current one.
Kannangara was also involved in the nationalisation of schools and the adoption of Sinhala/Tamil as the medium of instruction, affecting the level of English which the common folk have come to realise. Given the choice they seek the language of international instruction, which CWW and the set of politco culprits denied the masses to elusively keep a class divide. Champions of this cause were eradicated from history, not taught in schools. The long march to 'free education' began before CWW was even born, he himself was a recipient, yet in SL do we have members of 'minority groups' being classified as 'fathers' of anything ??!!
Regardless of their ability, they do not even get elected to the top posts, the 'majority factor' (pseudo) is germinated in the minds of the voters, it is a vicious trap and the bitter truth.
Kadulu. Wawa ganath mevagema cisthrayak one
WHAT ABOUT SURVEYORs who visited the sites and started preliminary work. Very unfair. Is it not?
මට භාෂා 5ක් පුළුවන්
සිංහල
ඉංග්‍රීසි
හිංදි
මාලදිවයින්
ජපන්
මාලදිවයිනේ සිංහල ඉතිහාසය දන්නවද ?
මාලදිවයින් කියලා භාෂාවක් කොහෙද තියෙන්නෙ දිවෙහි තියෙන්නෙ
It’s not king dhathusena who did kalawewa. It was Bharana during Dhathusena kingdom Dynasty….
I don’t know why people fail to acknowledge BHARANA , the great stone masonry engineer… he also did Awukana statue… it’s very insulting…. People fail to acknowledge the true builder…
කලා වැවෙ කවදවත් වතුර හිදෙන්නෙ නැ කියලා අහලා තියෙනවද? කලාවැවෙ වැව් බැම්ම වටෙට තියෙන තුරු ලතා ටික ගලෙවෙල සිට කැකිරා, අවුකන, තඹුත්තේග,ඇදගල දක්වත් විහිදෙනවා එක මරම ලස්සන තුරු ලතා පෙලක් කලාවැවෙ වතුර හිදෙන්නෙ නැ කියලා ජප්ප්‍රවදේ කියන හැටියට අපේ ගෙවල් වල ටයිල් අතුරලා තියෙනවා වගෙ වැවෙ අඩියට ගල් අතුරලා තියෙනවා කියනවා ඉස්සර රජවරු වැව සුද්ද කරන්නේ කලා වැවේ වතුර යොද ඇලෙන් වතුර බැහැ කරලා වැව බොර කරනවා අලි ඇතුන් වැවට දලා රොන් මඩ ඉවත් කරනවා. ඉස්සර රජවරු එහෙමලු එකට දැන් ඉන්න අය ගසාගෙන කනවා, කලා වැවෙ වන් දොරටු විවෘත කරනකොට එකෙන් පිටවෙන වතුර වල වෙගය රජාන්ගනය දොරටු 32ක් විවෘත කරනකොට හා සමානයි, එහේ කෙලවරෙ ඉන්න අලියෙක් වුනත් එම ස්පිඩ් එකට ඇදලා ගන්නවා ❤❤
Dathusena rajathumata duwek hitiyada
වර්ග වාදය කියල සමහරු කිව්වට ලෝකේ සෑම රටකටම තමන්ට ආවේනික අය්තිහාසික සතුරෙක් ඉන්නවා.
1.තුර්කිය-ග්‍රීසිය(1500 B :C Trojan යුද්ද ඉදන් 1970 සය්ප්‍රස් තුර්කි යුද්දය)
2.ඉරානේ-ඉරාකය(පර්සියාවේ මහා සය්රස් රජු මෙසපොටේමියාව විනාශ කිරීමේ ඉදන් 1980 ඉරාන -ඉරාක යුද්දය)
3.ග්‍රීසිය-පර්සියාව
4.චීනය-මොන්ගෝලියාව
5.ජපානය-කොරියාව
6.ඊශ්‍රායලය-පලස්තීනය
තව උදාහරණ ඕනේ තරන් තීනවා.ඒක ලෝක සොබහවය.
Ow oba hari👍
එංගලන්තයේ ඉතිහාසය බලන්න අපේ වගේමයි🤔 විවිධ ආක්‍රමණයන් හමුවේ ස්වෛරී ව නැගීසිටිය රටක්
ජපානයයි කොරියාවයි තරහයිද?
@@gihankaushalya2876 1945 අමෙරිකාවය් සොවිඑට් දේශයය් කොරියාව නිදහස්කරගන්නකල් කොරියාව ජපානේ යටත්විජිතයක්.කොරියාවේ රජ පවුල විනෂකලෙත් ජපානේ.කොරියාව 1950 වෙනකොට ආසියාවේ දුපත්ම රටක් උනේ ජපානේ විසින් කොරියාව කොල්ල කාල.අර රුපවාහිනියේ ගිය සුජාත දියණි ටෙලි නාට්ටියේ (චන්ගුමී හිටපු) පෙන්නුවේ ජපානේ සරින් සැරේ කොරියාව ආක්‍රමණය කල්ල නගර ගිනිබත් කල්ල කොල්ල කාල.කාන්තාවන්ව ගණිකාවෝ විදිහට ජපානෙට ගෙනියනවා.ජපානේ හිසේ කෙස් ගානට කොරියාව ආක්‍රමණය කල්ල ඇති.හරියට ලංකාවය් දකුණු ඉන්දියාවය් වගේ.දැන් රටවල් දෙක NATO කදවුරේ නිසා හොදය් .ඒත් මිනිස්සුන්ගේ හිත්වල තාම ඉතිහාසේ හොල්මන් කරනවා.හරියට අපි තාම හිතන්නේ කාලිංග මාග පොලොන්නරුව විනාශ කරපු හැටි.
@@shashediri544 එහෙමද?
ඒ කියන්නෙ 1945ට කලින් කොරියාව කියලා රටක් නැද්ද?
ඒකත් ජපානයටම අයිති කොටසක් වෙන්න ඇතිනෙ ජපන් යටත්විජිතයක් නිසා
ස්තූතියි!
වැඩි කතා ඕන නෑ තොප්පිගල ප්‍රදේශයේ ජීවත්වන දමිළ ප්‍රජාව මහසෙන් රජතුමා දෙවිකෙනෙක් විදිහට අදහනවානේ
Gotabaya nandasayana
Apy wava venasa karai keyala
Aluthin leyala thiyanna
විශාල ඉන්දියාව සමග අපේ පුංචි රට සංසන්දනය කරද්දි පරිස්සමින්
ඉංග්‍රීසි භාෂාව හොදට කතාකරන්න පුලුවන් කියන්නෙ
හොද දෙයක් 🧐 , දක්ෂතාවක්✋
ඔය කිව්වෙ පැරැණි ඉන්දියාව ගැන 🤣
දැන් ඉන්දියාවෙ ඉන්න උන්ට එංගලන්තෙ උන්ට වැඩිය ඉංග්‍රීසි පුලුවන් 🤔🤣🤣🤣
නිකන් මෝඩකමට අපේ මිනිස්සුන්ගෙ ඔලු කුරුවල් කරලා ඉන්දියාවෙ වහල් රැලක් කරන්න එපා✋🦍🤮
අනේ මෙ හරියට video එක බලන්න.වෙන රටක හොද දෙයක් ගත්තා කියලා අපි ඒ රටේ වහලෙක් වෙන් නැ තමන්ගෙ ගෙ හිතෙ කුහක අදහස් අතහැරලා සිහිබුද්දියෙන් ඒ ටික අහන්න මොකක්ද කිවෙි කියලා,නිකන් මේ හැමඑකම තමන්ගෙ ගෙ හිතෙ තියෙනවා අසිම්ත ඉන්දිය විරොදය එක්ක නොබලා,ඒක එක්තරා මානසික ලෙඩක්.
යකො ඉන්දියාවෙ විශාල රටක් ඉතිනි ගම්වලට ගියාම තාම ඉංග්‍රීසි බැරි අය ඉන්න පුලුවන් හැබැයි ඒ රට දැන් ඉංග්‍රීසි ප්රචලිත ගොඩක් english medium schools,තව ගොඩක් ඒවා දියුනු ය අනික මෙි හරක් වගෙ yt එකෙ කවුරැ හරි එයාගලෙ ඉතිහාසය ගැන කිවොත් වෙන වෙන ඒවි පිලිගන් නැ,comment එකක් තිබ්බාත් පදනම් මෙහෙ ඉතින් yt eke ona pacha piligannawa දැඩි භක්තිය මත ආගම ගොඩක් අදහනවා ඒවා සමහර යි ලංකාව අයෙ අමුතුයි හැබැයි මෙහෙ ඉන්නෙ ඊට වඩා අය නෙ,ඉතින් එමෙ හොදින නරක.විසදනවා හැබැයි ඉතින් ඒ ඇන්ටි මෙහෙම කොටි එහෙ පුහුනු කරා,ඒ අව්ල තියෙන්නෙ හැබැයි උ යි කිවේ නොකියා ඒවාට අහුවෙන්න එපා කියලා අනෙ 😁
අනේ මේ එහෙම එකක් නැ හොද ට බලන්න ඒ අය කතාකරන්නෙ indian accest ඒ ලක්ශන වැඩිපුර නැ හැබැයි හොදට බැලුවොත් ඒත.තියෙනවා නැතු ඇති international ගිය,නැත්නම් වෙන රටක ඉන්න ඉන්දියාවෙ කෙනෙක් නම් ඒ හැර indian kenek කතා කරන ඉංග්‍රිසි බලන්න ඉද හිට හරි අර ඉන්දිය ගතිය එනවා අනික ඉන්දියාවෙ ගියමෙ ඒ අය නියම ලෙස කතාකරනවා ඇති 😁
නාඝ යො ගැන ඔය ලියල තියනව
මදෑ 🧐 තවත් මොනවැයි ඉල්ලන්නෙ ? අපරාදෙ මහා වංශය
නොලියා ඉන්න තිබ්බෙ?🤣
යාල්පානෛ-වෛපමාලෛ පොතේ නාඝයිනට තැනක් දීලා ඇති නේද??🤔🤣
ඔය අප්පුහාමිලා ඒ පොත කියවලා වෙන්න ඇති නාඝයො ගැන දැනගන්න ඇත්තෙ???🤣🤣🤣🦍
ඵතකොට සර් දැන් රට විකනගේන යන්නේ මේයාලත් රැහුනේ කලවන්ද
ඕකුන් දකුණ නෙවෙයි බන් ඕකුන්ට වලව්වක් නෑ... හොර නඩේ..වලව්වෙ වැඩ කාරකමට තමයි ඩි ඒ ගේ මුත්තා ඇවිත් තියන්නෙ.. උන් වලව්ව හොරා කෑවා.. වීරකැටියෙ මිනිස්සුන්ගෙන් අහන්න පුලුවන් සහසුද්දෙන්ම කියල දේවි
Jathiwadaya hema kenama thama vasiyatai. Manawa hithawadiyage hithe thamai sahajeewanaya. Pandora ruhune. Ruhunen thamai kiwwama th jathiwadayak thamai.
Mewa ahanakota api pita ratwal wala rassawal kirimath lajjawak..mokada apita mona tharam anambra wanna puluham itihasayak thibenawa..eth warin warata path wena rate nayakayo horakam karanwa misak mewain pryojanayak nogana hati..mage ratata ayamath datusena jajek phalawewA
ඔබ තුමා කියන දේවල් එක්ක බල පුව්වම කන්දේගම මහත්තය ත් අතර කියන දේවල් පරස් පරයි.....හැබයි කන්දේ ගම මත්තය කියන දේ ගොඩක් දුරට කරල පෙන්නනව..මොකක්ද මේදෙකේ ඇත්ත...මන් ඔය දෙන්නගෙම වැඩසටහන් බලනව...මහා වන්ශය බොරුවක්ද...(අපිට උනත් පොඩි කාලෙ උගන්නපු දේවල් හෙන පරස් පරයි..)විජය ලංකාවට එද්දි කුවේනි කපු කැට කැටලු උන්නෙ..එතකොට තව තැනක කියනව කුල 18ක් ගෙනත් මිහිදු හිමියොලු අපිව ගොඩ ගත්තෙ..ඒ ව්ව්නකන් අපි ????
💯👍
🌹🌹🌹👍👍👍
❤❤❤