6 වෙනි ප්‍රරාක්‍රමබාහු නැව් බිස්නස් කලා | Parakramabahu VI | Neth fm Unlimitrd history 225 - 03

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 27

  • @FarmNeeds-xe8fx
    @FarmNeeds-xe8fx 2 місяці тому

    Thanks for Excellent Explanation,🙏

  • @sajran9517
    @sajran9517 2 місяці тому +1

    සර් පුරාවිද්‍යා කොමසාරිස් වෙන්න ලැබේවා කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා.

  • @maheshranga8179
    @maheshranga8179 2 місяці тому

    ස්තූතිය ඔබ දෙපළට 🎉🎉🎉🎉

  • @ThiliniWathsalaLiyanage
    @ThiliniWathsalaLiyanage 2 місяці тому

    Great 🎉

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 2 місяці тому +2

    අපේ නව ජනාධිපති පුතණුවන්ට රාජ්සොම දේව විද්වතාණන් දෙන මේ පණිවිඩය අමිලය
    විද්වතාණනි ඔබතුමාගේ අද්විදීය දැක්ම අගයමි
    නුවන් තුති ඔබට!

    • @xVoNL
      @xVoNL 22 дні тому

      hik hik... ara budu dahamavat sarana noyana eka?

  • @sriyanithalawa
    @sriyanithalawa 2 місяці тому +3

    විධායකයා අහෝසි කරොත් ලංකාවට වෙන්න පුළුවන් දේ පිළිබඳ පැහැදිලි කිරීමක් (ඓතිහාසික උදාහරණ ඇත්නම් එය ඇසුරෙන්ද)

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Місяць тому

    🙏🙏🙏🙏

  • @dharmasene6459
    @dharmasene6459 2 місяці тому +6

    එදා ආපු මුස්ලිම් වරු ආව ගියා සමහරු සිංහල වුනා එනිසා සිංහලයෝ විරුද්ධ වුනේ නැහැ දැන් එහෙම නොවෙයි පස්සෙආපු උන් මෙහෙ පදිංචි වෙලා කරපු දේවල් ඉතිහාසෙන් ඉගෙන ගත්තු නිසා තමයි දැන් ආයෙත් එන උන්ට විරුද්ද

    • @kapilasenevirathne891
      @kapilasenevirathne891 2 місяці тому +2

      ඒක ඇත්ත, එදාට වැඩිය අද තත්වය වෙනස්, ඉතිහාසයෙන් ඉගෙන ගත්ත පාඩම් නිසා තමයි අද ඒවට විරුද්ද වෙන්න, වැඩසටහනේදි ඔබ දෙපල
      ඔහොම කීවත් ඇත්ත තත්වය වෙනස්.

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 Місяць тому +1

      ඔය බංග්ලාදේශය පකිස්ථානය ඇෆ්ගනිස්ථානය වගේ රටවල්වලට සිදුවුන දේ ඇස් පනාපිට පෙනෙන්නට තියෙද්දිත් මෙයා මඟුලක් කියවනව 😂

    • @fai3379
      @fai3379 Місяць тому

      ​@@baalrajahabeygunawardena7506ඔව්

  • @jan_deno8175
    @jan_deno8175 2 місяці тому +2

    සල්වාර් එකට ඩෙනිම ඇන්දා පමණක් නොවේ, ඩෙනිමට අවශ්‍ය කපු නිෂ්පාදනය කරා

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 2 місяці тому +3

    The system prevailed at that time is not suitable for today's context. There is a movement to change demographic in the country. Look at UK and the problem they are experiencing. In fact these people have a hegemony in pettah where local businesses have been cornered due to their corrupt practices.

  • @methmarajamuni
    @methmarajamuni 2 місяці тому +3

    මම නම් කියන්නේම අපි ළමයින්ට ඉතිහාසය උගන්වන විධිය වෙනස් කරන්න ඕනි. ඇයි අපි ඉතිහාසය ඉගන ගන්නේ, කොහොමද අපේ ජීවිත වලට දැණුමට ඉතිහාසයෙන් පාඩම් ඉගන ගන්නේ කියන එක අධ්‍යාපනයේ ප්‍රදාන අංගයක් වෙන්න ඕනි. ඉතිහාසයේ සිදු වූ සිදුවීම් පමණක් ඉගන ගෙන ගිරවුන් මෙන් (අකමැත්තෙන්) කට පාඩම් කරගෙන පමණක් පළක් නැත.

    • @fai3379
      @fai3379 Місяць тому

      අනිවාර්යයෙන් ❤

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 2 місяці тому

    🙏🙏🙏

  • @samje9042
    @samje9042 2 місяці тому

    ❤❤ ❤🙏

  • @fai3379
    @fai3379 Місяць тому

    ඉන්දියානුවන් ඉංග්‍රිසි කතා කරන්නෙ ඉන්දියාවේ ව්දියට හැබැයි ඒක තීරණ වන්නෙ පුද්ගලයා අනුව.
    ඉන්දියාවේ චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන අය ඉන්නවා ඒ අයගෙන් අපිට ඇහෙන ඉන්දියානු ඉ‍ංග්‍රිසි ඇහෙන්නෙ නැ,
    ගොඩක් ව්ට.
    ඒ වගෙම එහෙ ගොඩක් නාගරින ළමයි ඉන්නවා ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වලට යන.

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 місяці тому +1

    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු යන සමාජවාදී මාක්ස්වාදී සින්දුව අපි වෙනස් කරමු මෙලෙස. ❤❤ඔබත් මමත් එක්කෙනෙක් ලෙස නොව දෙදෙනෙකු ලෙස සිතමු ලෙස. ...❤ මිනිස්සුන්ගේ අදහස් විෂමයි. අපි වෙනස් මිනිස්සුන්ගේ අදහස් වලට ගරු කරන ගමන් අපේ මතවාද ප්‍රකාශ කරන්න ඕන. අපි එක්කෙනෙක් ලෙස සිතන්න ඕන නෑ. දෙදෙනෙක් ලෙස සිතමු. ඔබේ අදහස් වලට මම ගරු කරනවා. නමුත් මම මාක්ස්වාදයට විරුද්ධයි.

  • @sriwijewardhana9665
    @sriwijewardhana9665 2 місяці тому

    නුවන් මහත්මයා,මේ මුලු වැඩ සටහන් මාලාවම සංක්ෂිප්ත කරලා අලුතෙන් තවත් එකක් ප්‍රධාන රෑපවාහිනි මාධ්‍යක හොඳ වේලාවක පටන් ගත්තොත් නරකද 🤔

  • @nimalr5111
    @nimalr5111 2 місяці тому

    සංස්කෘතික අරමුදලේ මුල් පුටුවට උගත්, අවංක මෙතුමා පත්කිරීමට අලුත් ජනාධිපතිතුමා කටයුතු කරන්නේ නම් ඉතා යහපති

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 місяці тому +2

    කලිසම ප්‍රයෝජනවත් ලෙස දේශීයකරණය කලේ ලංකාවේ ගොවියෝ! කුඹුරට කලිසම. ගමනට සරම! 🤣

  • @rajitha369
    @rajitha369 2 місяці тому +1

    Nuwan ada uba hoda ganja parak gahala neh inne😂

  • @namaljayaweera5104
    @namaljayaweera5104 2 місяці тому

    🙏

  • @nimalr5111
    @nimalr5111 2 місяці тому

    සංස්කෘතික අරමුදලේ මුල් පුටුවට උගත්, අවංක මෙතුමා පත්කිරීමට අලුත් ජනාධිපතිතුමා කටයුතු කරන්නේ නම් ඉතා යහපති

  • @nimalr5111
    @nimalr5111 2 місяці тому

    සංස්කෘතික අරමුදලේ මුල් පුටුවට උගත්, අවංක මෙතුමා පත්කිරීමට අලුත් ජනාධිපතිතුමා කටයුතු කරන්නේ නම් ඉතා යහපති