රජරට වැව් රැක දෙන කඩවර දේවියන් කලා වැව නිසා උපන් හැටි

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 55

  • @Malshakannangara
    @Malshakannangara 4 дні тому

    ගොඩක් පිං සිද්ධ වෙනව. ගොඩක් දේවල් දැන ගත්ත. ❤ කඩවර අප්පච්චිගෙ පිහිටයි

  • @chanakapieris3919
    @chanakapieris3919 Рік тому +3

    බෙහෙවින් පින් මෙවැනි වැඩසටහන් කිරීම සම්බන්ධයෙන් ඔබට නිදුක් නිරොගි බව ලැබේවා ..

  • @ChandanaShamira
    @ChandanaShamira 4 місяці тому +2

    යක්ක චැනල් එක කරන ඔයාලාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 කඩවර දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 Рік тому

    ස්තූතියි තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @SumithPrasanga-z9f
    @SumithPrasanga-z9f 14 днів тому

    මම කියන්නේ මෙම වීඩියෝ එකෙන් කිව්වා වගේ වැව් වලට අධිපති කඩවර දෙවියන්ගේ ආරක්ෂාව මට ලැබේවාගේ පිහිටයි ලෝකය තුළ සියලුම දෙනාට කඩවර දෙවියන් ආරක්ෂාව ලැබේවා හේන් කුඹුරු වලට වලටද මේ මේ විදිහටම ලං වේවා කඩවර දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන්ගේ තුන් සරණ මට මට වගේම මගේ තාත්තටයි නංගිටයි අම්මා නැහැ අම්මා නැතුව කඩ වෙන දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @tanujaww7955
    @tanujaww7955 3 місяці тому

    කඩවර දෙවි පිහිටයි...

  • @virajjanitha4811
    @virajjanitha4811 Рік тому +2

    Theruwansaranai Yakk

  • @ChandanaShamira
    @ChandanaShamira 6 місяців тому

    Yakk මෙම යූටියුබ් චැනල් ඔබලාගේ සත්‍ය තොරතුරු පැහැදිලි තොරතුරු ඉදිරිපත් කරන්නේ 🙏🙏🙏🙏 කඩවර දෙවියන්ගේ ආනුභාවයෙන් රටට යහපතක් වේවා 🙏🙏🙏🙏

  • @tanujaww7955
    @tanujaww7955 3 місяці тому

    ❤❤

  • @Imtheboss6905
    @Imtheboss6905 Рік тому +12

    "කාල"කියන චිත්‍රපටය නිශ්පාදනය කෙරුවේ මේ කඩවර දෙවියන්ගේ කතාව ඇසුරින් නේද???

  • @srilankadanuwavlog8617
    @srilankadanuwavlog8617 Рік тому

    Niyamai yakk

  • @NethuuSandipani-xh5ny
    @NethuuSandipani-xh5ny Рік тому +2

    අපි අනුරාධපුර කලාවැවේ ඇත්තටම අපිට සුවිශේෂීම දෙවියෙක්😊

  • @nuwanpathirana4614
    @nuwanpathirana4614 Рік тому

    Oya hondama chanal 1k karanne..opa dupa nati..wadagat deyak ...budu saranai yaalu

  • @MrSumee320
    @MrSumee320 Рік тому

    ❤👌

  • @Nimesh8664
    @Nimesh8664 Рік тому +6

    කඩවත දෙවියන්ගේ ආනුභාවයෙන් රාජපස්ස පවුල හැදිගෑවෙත්වා😠

  • @kusummallika3349
    @kusummallika3349 Рік тому

    me dewaleta yanne kohomada. barahara wenawanam karanna one kohomda kiyala kiyanna puluwanda

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @rumeshneranjanranaweera1135

    🙏💞🙏

  • @newfarmer8811
    @newfarmer8811 10 місяців тому +1

    ගිනි කඩවර මග ඇරුනද

  • @bihidoratelevision
    @bihidoratelevision Рік тому

    ❤️👍👍

  • @kaveenathula5094
    @kaveenathula5094 Рік тому +4

    යක්,කතරගම දෙවියන්,කාලි මෑනියන්,විශ්නු,මේ දෙවිවරු සම්‍යක්දෘශ්ටිකද මිත්‍යාදෘශ්ටිකද.

    • @amandasamarawira1726
      @amandasamarawira1726 Рік тому +1

      මිත්‍යා දෘෂ්ටිකයි🥰🥰🥰😇🤘

    • @Yakkproduction
      @Yakkproduction  Рік тому +1

      බුදු දහම තුළ නම් මේ දෙවිවරු ගැන සඳහන් වෙන්නේ නෑ..මේ අය හින්දු ආගමේ දෙව්වරු ලෙස තමයි සළකන්නේ.. මිත්‍යාදෘෂ්ටික වෙන්න බොහෝ ඉඩ ති⁣බෙනවා..නමුත් බුද්ධ ශාසනයේ සඳහන් උපුල්වන් දෙවියන්ට විශ්ණුව ආදේශ කර තිබෙනවා..ඒ ගැටලුව ඇති වුනේ වතුකරයේ දෙමළ ජනතාව නිසා.. විශ්නු දෙවියන් හින්දු වෙනවා..කතරගම දෙවියන්ට අත්,වී තිබෙන්නේද ඒ ඉරනමමයි..

    • @kaveenathula5094
      @kaveenathula5094 Рік тому +1

      @@Yakkproduction එතකොට විශ්නු දෙවියන් එහෙම ගෞතම බුද්ද ශාසනය රකිනව කියල කියන්නෙ.උන්වහන්සේට වදින ගාතාවලත් එහෙම තීනව.ඒ වගේම මන් ඉන්නෙ කන්දෙවිහාරෙ ලග.කන්දෙවිහාරෙ කියන්නෙ විශ්නුගෙ වාසස්තානය කියල නොයෙක් තැන්වල තීනවා.මේ දේවල්වල අසත්‍යතාවක් තීනව කියල කියන්නත් බෑනෙද🙄

    • @kaveenathula5094
      @kaveenathula5094 Рік тому +1

      @@amandasamarawira1726 🥰🥰🥰

    • @Yakkproduction
      @Yakkproduction  Рік тому +4

      විශ්ණු දෙවියන් ලෙස වරදවා සිටින්නේ උපුල්වන් දෙවියන්ව ..විශ්ණු කෙනෙක් ගැන බුද්ධ සාහිත්‍ය තුළ සඳහන් වෙන්නේ නෑ.. උපුල්වන් දෙවියන්ට තමයි ශාසන ආරක්ෂාව ලබා දුන්නේ
      .

  • @production6347
    @production6347 Рік тому

    🙏🙏❤️❤️

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub Рік тому

    mama ranna Saudi Arabia Wala mata PADI dunna na magadarin masa 8.mama barayak una magi bara oppu unoth lankawata avith mama kadawara pujawadanawa kiyala daiyana kiyala mama yanawa labana aurudda anthima lankawata daiyana kiyala karadarayak nathiwa...

  • @miyurapawan
    @miyurapawan Рік тому +6

    මම කලාවැවට 30km විතර දුරින් ඉන්නෙ කලාඔය අපේ ගම ලගින් යනවා....නමුත් මම පෞද්ගලික මේ අසුරයව දකින්නෙ මිත්‍යාදෘශ්ටිකයෙක් විදිහට.. විමාන ප්‍රේතයෙක් වෙන්නත් පුලුවන් නේද කලකට දිව්‍ය රූපයක් කලකට ප්‍රේත ස්වරූපයක් ....

    • @sasindu5207
      @sasindu5207 Рік тому +5

      ඔව් අනිවරෙන්,විමාන ප්‍රේතියොත් එ වගෙමයි.උදෙ කාලයෙ ලස්ස සුරූපි කන්තාවක් රාත්‍රි කාලයෙ යක්ශනියක්.දහමෙ ඔය ප්‍රෙතියො ගැන විස්තර කරල තිනව හොදට

    • @kosalaedirisinha9141
      @kosalaedirisinha9141 Рік тому

      ඔව් ඒක ඇත්ත

    • @ayeshalakshanjayalathlaksh6987
      @ayeshalakshanjayalathlaksh6987 Рік тому

      Ow me mithyadushtikayao wadinne

    • @miyurapawan
      @miyurapawan Рік тому

      @@kosalaedirisinha9141 👍👍

    • @miyurapawan
      @miyurapawan Рік тому

      @@ayeshalakshanjayalathlaksh6987 ow 👍👍👍

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 6 місяців тому

    හාමුදුරුවන් එක්ක ඇරියස්ලු නේද

  • @thegames8821
    @thegames8821 Рік тому

    Batu gaslabu muvamas kellak kolikutthu kesel gediyak pala vargayak murunga pallak

  • @thegames8821
    @thegames8821 Рік тому

    Kadavara deiyanta malu 7k ekka kema denna one.eka api 7maluva kiyala kiyanne

  • @Herath_
    @Herath_ Рік тому

    යක් මේ ගැනත් වීඩියෝ එකක් ඕන.කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාට නැවතත් මනුස්ස ආත්මයක් ලැබෙනවාද තමන් කරපු කර්ම අනුව හෝ.අනිත් එක ඒ වගේ අයට කවදාහරි නිවන් යන්න පුළුවන්ද? ගොඩාක් අය තර්ක කරනවා මේ ගැන.

    • @Yakkproduction
      @Yakkproduction  Рік тому +2

      කර තිබෙනවා බලන්න

    • @sampathsuranga8284
      @sampathsuranga8284 Рік тому +2

      නිවන් යන්න පුළුවන් ඒකාන්තයි. කර්ම පලද සියල්ල අනිත්‍යයි. උදාහරන ලෙස ආනන්තරීය පව් කල දෙව්දත් අනාගතයේ පසේ බුදු වීමද, මුගලන් හිමි ආත්ම ලක්සයකට පෙර මව පියා පහරදී මරා දැමීම දැක්විය හැකිය තෙරුවන් සරණයි

    • @Meat_cooker
      @Meat_cooker Рік тому

      ​@@sampathsuranga8284😂😂😂😂

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 6 місяців тому

      ​@@sampathsuranga8284ආත්ම ලක්ෂයකට පෙර කියලා දාල තියෙනවාද කල්ප ගාණකට පෙර කියලා නේද දාල තියෙන්නෙ

  • @pasindulakshan1358
    @pasindulakshan1358 Рік тому

    Gavthama budunge USA kopamanada please danna kenek Kiyannako loku udavvak