Harshana Dissanayake new song | Langatama Thava | Music - Darshana Wickramatunga | Official MV

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024
  • ළඟටම තව ගන්නත් බැරි
    සිතින් අත් හරින්නත් බැරි
    නිමේෂයෙම දැනෙන්නේ ඔබමයි
    ඒ සිත ළඟ රැඳෙන්නෙ ඔබමයි...
    නුඹ කඩා වැටෙනවා මහ වැස්සක් වාගේ
    මහ පොළොව වෙලා මං සෙනෙහස දරා ඉන්නවා
    අතීතයට යන්න දෙන්න පාළුව මට දරා ගන්න
    හිත හඬා වැටෙනවා බොල් අහසක් වාගේ
    නුඹෙ සුසුම වෙලා මං තව නුඹටම ළං වෙනවා
    අනේ දුරින් ඔබ රැඳෙන්න සිතට නෑවිදින් හිඳින්න.
    "Langatama Thava Gannath Bari ..."
    Artist : Harshana Dissanayake
    Lyrics : Mahinda Dissanayake Divulgane
    Music : Darshana Wickramatunga
    Audio Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @
    Sage StudioZ
    Orchestra :
    Lead Guitar : Mahinda Bandara
    Bass Guitar : Sangeeth Wickramasinghe
    Rythm Guitar : Mahendra Pasquel
    Drums : Niresh Perera
    Percussions : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
    Key Boards : Sugath Hettiarachchi / Tharindu Jayathilaka
    Flute : Janaka Bogoda
    Violins : Rukshan Gunawardhana/ Thisara Bandara / Madushanka
    Rathnayaka
    Sitar : Nihal Perera
    Like Darshana Wickramatunga on Facebook
    / darshanawickramatunga2
    Subscribe to Darshana Wickramatunga on UA-cam
    / darshanawickramatung
    Follow Darshana Wickramatunga on Google+
    plus.google.co...
    Follow Darshana Wickramatunga on Twitter
    / dpwickramatunga
    #HarshanaDissanayakeSongs #MahindaDissanayakeDivulganeSongs #DarshanaWickramatungaSongs #LangatamaThavaGannathBeri
    Harshana Dissanayake new song | Langatama Thava | Music - Darshana Wickramatunga | Official MV ‪@HarshanaDMusic‬ ‪@darshanawickramatunga‬ ‪@mahindadisanayake3352‬

КОМЕНТАРІ • 522

  • @ashaninimanthika5314
    @ashaninimanthika5314 4 роки тому +67

    සිතින් හොරෙන් කෙනෙකුට අයිතියක් නැතුව ම ආදරය කරන මට මේ සිංදුව දරා ගන්න හරි අමාරුයි...... මහ වැස්සක් වගේ කඩා වැටිලා යන්න ගියා..... බොල් අහසක් වගේ මගේ හිත හඩා වැටෙනවා..... මහ පොලවක් වගේ මම හොරෙන් ම ඒ ආදරේ දරාගෙන ඉන්නවා..... අනේ ලගින් ඔබ රැදෙන්න..... සිතට ඇවිදින් යන්න....... ලගටම තව ගන්නත් බැරි සිතින් අත් හරින්නත් බැරි ඔයාට ආදරෙයි මම........

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට
      මගේ යූටියුබ් චැනල් එක subscribe කරන්නටත් ආරාධනා කරමි..

    • @ransiransi3167
      @ransiransi3167 2 роки тому +4

      ඔයා ප්‍රාර්ථනා කරන ආදරේ ඔයාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒක පාර්ශවික ආදරේ ද්වීපාර්ශවික ආදරයක් වේවා..!🙏 ආදරේ සහ සතුටම විතරක් ලැබේවා..! තෙරුවන් සරණයි..!

    • @jayanthachandrasiri4378
      @jayanthachandrasiri4378 Рік тому

      😅

    • @Niro..7660
      @Niro..7660 Рік тому

      සමහර විට දැනේ ආදරේ ලැබිලත් ඇති නේද ඔයාට අද තමයි මම මේ සිංදුව එහෙකුයි ලස්සනයි. 2023.07.31

    • @Suba-Subashi
      @Suba-Subashi Рік тому +1

      මේ සේරම අදත් විදින මට😢😢😢😢

  • @Madhushani2003
    @Madhushani2003 8 місяців тому +4

    පුදුමාකාර ලස්සන සංගීතයක් වගේම සිත නිවෙන ගායනයක්. විශිෂ්ට ගණයේ නිර්මාණයක් ❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 2 роки тому +12

    ලගටම තව ගන්නත් බැරි
    සිතින් අත් හරින්නත් බැරි
    නිමේෂයම දැනෙන්නේ ඔබමයි
    ඒ සිත ලග රැදෙන්නෙ ඔබමයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому +1

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @shanulya4233
    @shanulya4233 11 місяців тому +2

    lagatama thawa gannath bari ..
    sithin ath harinnath bari ....
    nimeshayama danenne obamai...
    e sitha laga radenne obamai...😞💓

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 4 роки тому +36

    ඇස් පියාගෙන රසවින්දනයට හැකි සොයුරු ගීතයක්.මෙවැනි නිර්මාණ තව තවත් බිහිකිරීමට ඔබලාට ශක්තිය ලැබේවා !

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +5

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @tiyulanishashikala6866
    @tiyulanishashikala6866 3 роки тому +10

    අතීතයට යන්න දෙන්න පාළුව මට දරාගන්න
    🔥🖤🕯️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sihinamawatha7579
    @sihinamawatha7579 4 роки тому +9

    නෙතු ලග නුබ පිපි දිලෙන
    හැම මොහොතෙම මගේ සිත මට
    අතිතයට පාර කියනවා
    අපේ වෙලා අපි උන් හැටි මටත්
    හොරෙන් සිතට නැගෙනවා
    නුබේ සුවදට පෙම් කරාට..
    සිත අරගෙන දුර කියාට..
    හැම හීනෙම නුබේ නමින්
    මන් තවමත් අකුරු කරනවා
    කදුලූ පිරුනූ හැම රැටම
    නිදී යහනේ නින්ද නොදෙන
    සද සාවිය වෙලා ඇවිත්
    නුබ නිතරම හිත රිද්දනවා.....

  • @DinugaWickrama-u6j
    @DinugaWickrama-u6j 4 місяці тому +2

    ලස්සනයි හර්ෂන පොඩිකාලෙ සිංදු වලට වගේම කැමතියි.

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 роки тому +26

    ලගටම තව ගන්නත් බැරි..
    සිතින් අත් හරින්නත් බැරි..
    නිමේශයම දැනෙන්නෙ ඔබමයි..
    ඒ සිතලග රැදෙන්නෙ ඔබමයි..🎵🎵🎵
    නුබ කඩා වැටෙනවා මහා වැස්සක් වාගේ..
    මහා පොළොව වෙලා මං සෙනෙහස දරා ඉන්නවා..
    අතීතයට යන්න දෙන්න
    පාළුව මට දරා ගන්න..🎵🎵🎵🎵
    හිත හඩා වැටෙනවා බොල් අහසක් වාගේ...
    නුබේ සුසුම වෙලා මං තව
    නුබටම ළං වෙනවා..
    අනේ දුරින් ඔබ රැදෙන්න
    සිතට නෑවිදින් හිදින්න....🎵🎵🎵.
    ලස්සන ගීතයක්...
    අහන් ඉන්න පුලුවන් ලස්සන සුංසයෝගයක්...💗🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      විශේෂයෙන්ම ඔබට ස්තුතියි පද වැල් එකතු කලාට..ඔබේ මිතුරන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 4 роки тому

      @@darshanawickramatunga
      🙂🌷

    • @riyasaniyaz7790
      @riyasaniyaz7790 4 роки тому

      Darshana Wickramatunga
      Love your songs ❤️

    • @dilkalpana3074
      @dilkalpana3074 4 роки тому

      සිංදු නෙමේ මේවා මත් පෙති

    • @mylovefromanotherstar4399
      @mylovefromanotherstar4399 4 роки тому

      @@dilkalpana3074 🤭👍

  • @dilkisadndupama2919
    @dilkisadndupama2919 3 роки тому +5

    ලගටම තව ගන්නත් බැරි ..
    සිතින් අත් හරින්නත් බැරි ..
    නිමේශයම දැනෙන්නෙ ඔබමයි ..
    ඒ සිත ලග රැදෙන්නෙ ඔබමයි ...
    මේ වගේ මිනිස්සුන්ගෙ ජිවිතය එක්ක බැදුනු අත් දැකීම් එක්ක..මේ කරන නිර්මාන....හිත් සුවපත් කරන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nishanisulochana4276
    @nishanisulochana4276 10 місяців тому +2

    අනේ 🥺❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 роки тому +8

    මගේ ජිවිතේ ලොකූ පෙරළියක් කළ ගීතයක්.💕

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      අනේ බොහොම සතුටුයි ඒ පිළිබඳව අසන්නට ලැබීම...
      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න
      ඒ වාගෙම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

  • @LakminiNilusha
    @LakminiNilusha Рік тому +2

    Godaak lassanai malli.harima aadaraneeya watchman ekathuwak.puduma hithenawa akuruwalin wachchana walata metharam hith niwanna puluwan kama gana.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 9 місяців тому +2

    හරිම ලස්සන නිර්මාණයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @renudisanayaka9234
    @renudisanayaka9234 3 роки тому +5

    අතීතයට යන්න දෙන්න පාළුව මට දරාගන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය හැකි අයුරින් share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      බොහොම ස්තුතියි 🙏

  • @dilsaniniwansala4553
    @dilsaniniwansala4553 4 роки тому +7

    ළගටම තව ගන්නත් බැරි
    සිතින් අත් හරින්නත් බැරි
    නිමේෂයම දැනෙන්නේ ඔබමයි
    ඒ සිත ළඟ රැදෙන්නේ ඔබමයි ❤😔❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..

  • @anushipurnima296
    @anushipurnima296 3 роки тому +9

    ආදරණීය හිතට දැනෙන හඩක් හා ගීතයයක් රස වින්දා. ගොඩක් පින්. ජයවේවා. 🙏👍❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sanjeewanithennakoon3126
    @sanjeewanithennakoon3126 3 роки тому +1

    Spiri hoda hadak ediriyatama yanna subapatum

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 9 місяців тому +2

    හිත හිරිවට්ටන සිංදුව!ක්!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @ඔපෙලිමා
    @ඔපෙලිමා 11 місяців тому +2

    ඇත්තටම දැනුණා . ඔයාගෙ සංගීතය 👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @chandanirupika5349
    @chandanirupika5349 8 місяців тому +2

    අනේ පුතේ ඔයාගේ හඩ ආදරෙයි පුතේ

  • @yapachandani5385
    @yapachandani5385 4 роки тому +3

    ළගටම තව ගන්නත් බැරි ,හිතෙන් අත් අරින්නත් බැරි,අනේ දුරින් ඔබ රැදෙන්න හිතට නෑවිදින් හිදින්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi Рік тому +1

    හිතට විවේකිව ගීයක් රසවිඳින්න සිතුන බොහෝවර මම සොයන අපූරු ගායනා....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @Nithi-R
    @Nithi-R 11 місяців тому +2

    ❤This

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 роки тому +7

    කියනවට වඩා දැනෙන දෙයක් තියෙනව.
    ඒ දැනෙන දේත් එක්ක
    දුක,සැප බෙදාගෙන ජීවත් වෙන්න පුරැදු උනා නමි.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @madhulakmali6593
    @madhulakmali6593 3 роки тому +3

    අනේ දුරින් ඔබ රැදෙන්න.. සිතට නෑවිදින් හිදින්න 😥😥😥😥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chandrikagamage901
    @chandrikagamage901 4 роки тому +5

    ලයාන්විත ආදරයක් ගැන කියන වදන් පෙලක්.හරිම ලස්සනයි.පද රචනයත් සංගීතයත් ගොඩාක් මිහිරියි.ලස්සන මිහිරි ගායනයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +2

    ලස්සනම මනිමැවුම,ලොවේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 Рік тому +2

    හරිම ලස්සනයි පුතා තෙරුවන් සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @nelunisaundarya9851
    @nelunisaundarya9851 2 роки тому +4

    අනේ දුරින් ඔබ රැදෙන්න... සිතට නෑවිදින් හිදින්න..♥️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 роки тому +2

    හරිම ලස්සනයි කැමති හඬක් ආදරණිය තනුවක් ලස්සන පද රචනයක්
    ඒ කියන්නෙ තුන්දෙනාගෙ සංකලනය
    හරිම ලස්සනයි රසයි ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @padminiranawaka5410
    @padminiranawaka5410 4 роки тому +1

    Harshana putha oyage podikale geetha walata harima adarakala apita danuth lasanama geetha rasavinna danawata bohoma pin.pada malawa sangithaya ethama....rasawath

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 роки тому +2

    Godak lassanai voice eka malli oyage hithata puduma sanaseemak danenne suba anagathayak pathame theruwan saranai❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd Рік тому +1

    හරිම ලස්සනයි... පද, හඩ,, සංගීත,, අපූරු සුසංයෝගයක්.
    හදවතින්ම රස වින්දා ♥️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @ranjikarabel5510
    @ranjikarabel5510 4 роки тому +3

    අතීතයට යන්න දෙන්න... පාළුව මට දරාගන්න....
    හරිම ලස්සනයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @malshakumari3561
    @malshakumari3561 2 роки тому +1

    ජීවිතේ එක් පරිච්ඡේදයක් මේකෙන් කියනවා හිතා ගන්න බෑ ඒ පද කොහොම සිතටකට එනවද කියලා ගලපන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @adeeshaidusarani12.18
    @adeeshaidusarani12.18 3 роки тому +4

    මාරම ලස්සන සින්දුවක්...❤ඒ වගේම ගින්දර වගේ කටහඩක් 🔥♥💪

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @adeeshaidusarani12.18
      @adeeshaidusarani12.18 3 роки тому

      @@darshanawickramatunga aniwaren..Good luck chanel eke hamotama

  • @ranjithbandara561
    @ranjithbandara561 2 роки тому +1

    මල්ලියෝ මම මේ සින්දුව අහපු 37වෙනි වතාව... මට ලියාගන්න තේරෙන්නෙත් නැහැ....කියාගන්න තේරෙන්නෙත් නැහැ...ඒ තරම් මන් මේ සින්දුවට....ඔයාගෙ හඩට ආදරෙයි මල්ලී....බුදු සරණයි ....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බුදු සරණයි ඔබට 🙏

  • @Nethul-j7w
    @Nethul-j7w 18 днів тому

    හදවතට දැනෙන ලස්සන සිංදුවක්

  • @gmsdogtiny4926
    @gmsdogtiny4926 4 роки тому +1

    Anee durin oba radenna hithatha nawidin hidinna lassanai..... godaaaak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.

  • @lakshapanesangarathana5914
    @lakshapanesangarathana5914 4 роки тому +3

    ඔබට ඇත්තේ ලාංකීය සම්භාවනීය හඩ අවදි කරන රිද්මයකි ඒ බව මා හදුනා ගත්තේ ඔබට කුඩා සංදියේ තිබූ සුකුමාල හඩිනි ඔබට තුනුරුවන් ගේ පිහිටයි.ජයෙන් ජය වේවා......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..බුදු සරණයි ඔබට ....

  • @m.asampath2458
    @m.asampath2458 3 роки тому +4

    මෙහම ලියන්න තවත් ශක්තිය ලැබේවා....මහා පොලොව වෙලා මං සෙනහස දරා ඉන්නවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @washashikala-jc2bu
    @washashikala-jc2bu Рік тому +1

    Lagatama thawa gannath bari..sithin ath harinnath bari...nimeshayama danenne obamaiii...e sithalaga danenne obamaiiii.....💔💔💔💔💔💔hithama kadagena wetuna wage danuna me githayata.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @pubudusiriwardana4504
    @pubudusiriwardana4504 4 роки тому +2

    ඔයාගෙ ගීතවල කවිවලින් දැනෙන හැඟීම්බර බව තියෙනවා.ගීතයක් ඇහුවම කවි හිතක් කියෙව්වා වගේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි 🙏
      ඔබේ වදන් අපට ආශිර්වාදයක්..
      බොහොම පිං
      නැවත ගී අහන්න අපේ යූටියුබ් එක subscribe කරන්නට අමතක නොකරන්න

  • @priyanthar2024
    @priyanthar2024 11 днів тому

    ළඟටම තව ගන්නත් බැරිසිතින් අතාරින්නත් බැරිනිමේෂයෙන්ම දැනෙන්නේ ඔබවයි

  • @nilminithirani7417
    @nilminithirani7417 14 днів тому

    මාත් මගේ සුදු මැණික්ට තවම ආදරෙයි ..ඈතින් හිටියත් මන් හරිම ආදරෙයි ..... 💎🌏❤️

  • @gkkandy2014
    @gkkandy2014 4 роки тому +1

    😍harima lassanayi ... ada kale thibena kabal geetha athare meka koitharan nam lassanayi da . Isthuthi obata .Theruwansaranai 🌻🌻🌻

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 Місяць тому

    ලස්සනයි .දර්ශන මහතා එකතු කරන ගීත බොහොම ලස්සනයි අර්ථවත් හිතය දැනෙනවා. හර්ෂන කියන්නෙ මගේ පාසලේ සහෝදරයෙක්.ඒ ඔක්කොම එක්ක ගීතය රස විඳිනවා .ස්තුතියි දර්ශන ඔබට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Місяць тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @lenaliemahasinghe9432
    @lenaliemahasinghe9432 4 роки тому +3

    අනේ ..හරිම ලස්සනයි . තව ගොඩාක් මේ වගේ ලස්සන ගීත නිර්මාණය කරන්න .😍👍🔥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...

  • @Niro..7660
    @Niro..7660 Рік тому +2

    ලස්සනයි ❤️ ඒ හඬ භාවනාවක් වගේ suba patum

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @jeewanthaprageeth5436
    @jeewanthaprageeth5436 3 роки тому +5

    හදවතට ආමන්ත්‍රණය කරන පද රචනයක්.සිත නිවන හඩක්.අපූරු ගැලපීමක්.නැවතත් මෙවැනිම නිර්මාණ කරන්න තෙලිතුඩට ශක්තිය ලැබේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @melaniupekshika5646
    @melaniupekshika5646 4 роки тому +3

    හිත් හොරා ගන්න ඒ හඩ ආයෙත්...👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

  • @Nilu157
    @Nilu157 4 роки тому +2

    හරිම ලයාන්විත ගීතයක් ... ගීතයට දුක නිවන්න පුලුවන්නම් ඒ මෙවැනි ගී තමා...
    දර්ශන මහත්තයා මට ආසයි ගීතයක් ලියන්න ... මේ මගේ හිතට ආපු පදවැල් ...
    ****************
    මතක සිතුවිලි මවා ඔබ
    වෙන්වෙලා ගියා
    සමුගන්න බෑ මටත් ඔබ
    වෙන් වු ලෙසින්
    මතකේ ඉන්නෙත් ඔයා
    හැරයන්න බැ සදා
    අහිමි වූවත් ඔයා....
    පෙරදාක මා ලගින්
    දෑගිලි බැදන් පෙමින්
    ඇවිද ගිය මාවතේ
    අද යන්නේ ඈ ලගින්
    හිමි නොවුනු ඔබෙ සෙනෙහෙ
    මතකයන් ඇත ලයේ
    එහෙත් තාමත් ඉතින්
    ආදරෙයි මේ හිතින්....
    සමුගන්නේ නැ කියා
    මගෙ ඔලුවෙ අත තියා
    ඔබ එදා කී කතා
    හිත තාම හොයනවා...
    අහිමි වුවත් ඔයා
    ආදරෙයි මං සදා....
    පතනවා සුභ පැතුම්
    හොදින් ඉන්නයි කියා...
    (හිතළු නිර්මාණය
    (නිලුsk )

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      හොඳයි
      තව ලියන්න..
      බොහොම ස්තුතියි ඔබට 🙏

  • @parisarakalliya
    @parisarakalliya Рік тому +1

    මේ ගීතය නිර්මාණය වෙලා අවුරුද්දකටත් වැඩි උනාට මං හරියට ඇහුවෙ මෑතකදී...දවසකට එකපාරක් හරි අහන තරමටම මේ ගීතයට හිත බැඳිලා.ගායනයත් පද මාලාවත් සංගීත සංකලනයත් ඉතා හොඳින් ගැබ් වූ අති විශිෂ්ට නිර්මාණයක් මෙය.❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @ajanthajayasena8483
    @ajanthajayasena8483 Рік тому +1

    Harima gehumbara geethayak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @deepthisankethi6123
    @deepthisankethi6123 4 роки тому +2

    Godak lassanai harshana ayye. Aththamai adaraya kochchara sundara හැඟීමක් da kiyala me wachna walata therum ynwa🙏❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @malanihemachandra8073
    @malanihemachandra8073 Рік тому +1

    Aneeee.harima lassanai ❤️🙏 .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @geethasamanmali2562
    @geethasamanmali2562 2 роки тому +1

    Mage jivitheta labuna adarayath me sinduwa wage godak duka danenawa

    • @geethasamanmali2562
      @geethasamanmali2562 Рік тому +1

      Mage adarayath me wage harima dukai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @nicemoment7028
    @nicemoment7028 4 роки тому +3

    අනේ දුරින් ඔබ‍ට රැඳෙන්න.. හිතට නෑ විදින් ඉඳින්න.😢... 🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

    • @nicemoment7028
      @nicemoment7028 4 роки тому

      @@darshanawickramatunga allredy i done ♥️

  • @thamarairanganie4101
    @thamarairanganie4101 Рік тому +1

    ලගටම තව ගන්නත් බැරි සිතින් අථරින්නත් බැරි ඒ සිත ලග රැදෙන්නෙ ඔබමයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @nirmaniariyasena-c7h
    @nirmaniariyasena-c7h 15 днів тому

    එයාට කවදාවත් මගේ ආදරේ දැනෙන එකක් නෑ.දැනෙන්නත් එපා...ඒත් ගොඩක් ආදරෙයි.ගොඩක්.

  • @dilkalpana3074
    @dilkalpana3074 2 роки тому +1

    අද දවසට මේ කී පාරද මන්ද අහන්නෙ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri8706 4 роки тому +1

    නිමේෂයම දැනෙන්නේ ඔබමයි....කියා ගන්න බැරි තරමි ලස්සනයි....ගොඩාක් ආදරෙයි ඔය හඩට..බුදු සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 4 роки тому +1

    ලස්සනයි ගොඩක්ම ලගටම තව ගන්නත් බැරි

  • @sisirakumara1250
    @sisirakumara1250 Рік тому +1

    හරිම අලංකාරයි ....මේ ගී නිර්මාණයත්. ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @නමෝබුද්ධාය-ස1ථ

    අනේ දුරින් ඔබ රැඳෙන්න😒 සිතට නෑවිදින් හිඳින්න🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

  • @raniindra4752
    @raniindra4752 4 роки тому +1

    Lassana senduwa thawathawath ahanna labewa

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න...

  • @sadewsiymi8040
    @sadewsiymi8040 Рік тому +2

    නුඹෙ සුසුම වෙලා මං තව නුඹට ම ලං වෙනවා ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @sunilshantha4825
    @sunilshantha4825 18 днів тому

    මගේ R මාව දාල ගිහින් අවුරුදු හතරක් වුනත් මේ සිංදුව අහන හැම වෙලේම එදා දැනුනු ඒ වේදනාව පාලුව තවමත් දැන් දැන් වගේ මට දැනෙනව... ඒ ත් මම ඔයාට ආදරෙයි ...ඉන්න තැනක සතුටින් ඉන්න....

  • @sheshyumihen9339
    @sheshyumihen9339 Рік тому +1

    මාරම ලස්සනයි🌹👌❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @aruninisansala1111
    @aruninisansala1111 3 роки тому +2

    අනේ දුරින් ඔබ රැදෙන්න
    හිතට නෑවිතින් හිදින්න..😔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rukshilafernando6731
    @rukshilafernando6731 4 роки тому +1

    Anee harima lassanai hithatama danuna api dennatama kiwwa wage

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @kaweendraneelanga4280
    @kaweendraneelanga4280 3 роки тому

    Niyamai සුපිරි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @sinhalasindu-8569
    @sinhalasindu-8569 4 роки тому +3

    100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැ ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

  • @kumudunethmini9709
    @kumudunethmini9709 4 роки тому +1

    හඩ..ගේය පද..සoගීතය..සුපිරිම සුපිරී..🌹❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @shiromishiromi2683
    @shiromishiromi2683 4 роки тому +2

    හරිම ලස්සනයි..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @parisarakalliya
    @parisarakalliya Рік тому +1

    ඇයි මෙච්චර ලස්සන නිර්මාණවලට views නැත්තේ 😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @anuruddhikairanthi6203
    @anuruddhikairanthi6203 9 місяців тому +4

    පුදුම ලස්සන හඩක් එපා වෙන්න නැත ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @sinhalasindu-8569
    @sinhalasindu-8569 4 роки тому +2

    Harshana Disanayake අයියා සිංදුවක් නම් එතින් කොහොමත් 😍❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න....

  • @damithraudari6787
    @damithraudari6787 5 місяців тому +1

    මේ සිංදුව❤ ගල්ගැහිලා අහන් හිටියේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 місяців тому

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

  • @prasaddeseram6699
    @prasaddeseram6699 4 роки тому +2

    හිතට දැනෙන ගායනයක්...👌👌❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි 🙏
      ඔබේ අදහස් දැක්වීම අපට ආශිර්වාදයක්..
      තෙරුවන් සරණයි ඔබට

  • @pathumruwan4375
    @pathumruwan4375 2 роки тому +1

    ලස්සනයි..හිත නිවෙනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @myvoicesnehara6029
    @myvoicesnehara6029 Рік тому +2

    කියන්න වචන නැහැ. ඒ voice එක. ඒ lyrics 🥺🥰

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @indrajithlakmal4430
    @indrajithlakmal4430 2 роки тому +1

    👍👍👍👍 ලස්සනයි !!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @mmgunawardana8668
      @mmgunawardana8668 2 роки тому

      @@darshanawickramatunga You & your wife's Lak. Songs are more than enough to make again Perl of Ind. OCEN. If our Greatful Sri Lankan get to Heads. YOU are heart touching wonderful ( oyawa bihikala Soma.(Ayya & Ad.Malli)

  • @madushimadu2036
    @madushimadu2036 2 місяці тому

    2024:09:10 sitin atharinnat barei lagatama kawadawat ganna Bari adarayak laga hita natarauna❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Місяць тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @thanujasewwandi6404
    @thanujasewwandi6404 4 роки тому +1

    අනේ දුරින් ඔබ රැදෙන්න...
    ලස්සනයි All the best

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @preethieapasingha452
    @preethieapasingha452 4 роки тому +3

    sitin at harinnat bari.....my dream love...❤🎶🥁

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @janeeliser5472
    @janeeliser5472 4 роки тому +1

    Lassanayi.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ
      UA-cam Channel එක SUBSCRIBE කරන්න සාදරයෙන් ඇරයුම් කරන අතර මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නත් කාරුණිකව ඇරයුම් කරමි..!

  • @wimanshaubhayasingha9176
    @wimanshaubhayasingha9176 4 роки тому +1

    ගොඩක් ලස්සනයි....... 👌👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 роки тому +2

    ලෝකේ ආදරේට වඩා විරහව සුන්දරයි කියල හිතෙනවා. ඒ වේදනව තුල ආදරේ පරිත්‍යාගය, පසුබැසීම , දුරින් ඉදන් ආදරෙ කිරීම සියල්ල පසක් වෙනව. තනි වුනාම, ජීවිතේ දැනුණම විරාමයක් ලැබුණම දර්ශන අයියගෙ මෙවැනි සින්දු ඇසීමම සැනසීමක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому +1

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 4 роки тому +1

    Lassanaii...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න...

  • @priyankahettiarachchi6728
    @priyankahettiarachchi6728 3 роки тому +1

    Harima. Lassanai.😍😘👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 4 роки тому +3

    " හිත හඬා වැටෙනවා
    බොල් අහසක් වාගේ
    නුඹෙ සුසුම වෙලා මං තව
    නුඹටම ළං වෙනවා
    අනේ දුරින් ඔබ රැඳෙන්න
    සිතට නෑවිදින් හිඳින්න "
    _____________ ❤

  • @subamayadunna457
    @subamayadunna457 4 роки тому +1

    සුන්දරයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @user-Dhanu.
    @user-Dhanu. 4 роки тому +1

    ඔබ සංගීතය සපයන්නෙ මිනිසුන් හදවතින්ම ආදරෙ කරන කටහඩවල් වලට.ඒකයි මේ තරම් හදවතින්ම ඒවා විදින්න පුලුවන් .ඔබට ආයුෂ බොහෝ වේවා.රසාස්වාදයක් හදවතකට දෙන්න පුලුවන් සංවේදී මිනිසෙක් ඔබ.ස්තුතියි .වෙලා ඇති අවස්තාවල් වල ඔබේ සංගීතය රස විදිනවා..බුදු සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම සතුටුයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      අපේ යූටියුබ් චැනල් එක subscribe
      කරන්න යාලුවන්ටත් ආරාධනා කරන්න

  • @ruwan1326
    @ruwan1326 4 роки тому +1

    ලස්සන නිර්මාණයක්.....සුබපැතුම් සියලුම දෙනාට!............................

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @nilukasanjeewani5104
    @nilukasanjeewani5104 4 роки тому +1

    Dannanny obamiii

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න.....

  • @himakumari8778
    @himakumari8778 4 роки тому +2

    A.....sitha laga radenne obamai 💙💜💛💚

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @mtoncc7920
    @mtoncc7920 Рік тому +1

    Punchi kaleth oyai viraya mage loke

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @සංජීවනීපතිරණ

    ළඟටම තව ගන්නත් බැරි...
    සිතින් අත් හරින්නත් බැරි...
    නිමේෂයම දැනෙන්නේ ඔබමයි...
    ඒ හිත ළඟ රැඳෙන්නෙ ඔබමයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.