adaraneeya handak.geethayata uparima sadaranayak kala oba.golgahawela horaizen sita ada dakwa adaraya eka se dinagath a pourushaya....apa senahuwata obata pin..
Desapalaneta awata thank man lagadi thamay ahuwe sir ge desapalana dakma supiri mehema kenekta eka parak rata dennama one .hama wachanekama awanka bawayak thiyenawa
2000න් පස්සෙ ඉපඳුණු ළමයි අහන්නෙ මල් සිංදු කිව්වට මමනම් හැමදාමත් ඇහුවෙ මේ වගේ ගීත.ඒ කඩහඬනම් භාවනාවක්.තෙරුවන් සරණයි .හැමදාමත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..❤🌺
2000න් පස්සෙ කියල වෙන් කරල කතාකරන්නෙ හැම එකටම 2000ට දශමෙකට කලින් ඉපදුන කිසිදෙයක් කරගන්න බැරි උන අය. 😌
ඒක ඇත්ත..♥️
එකගයි...එවගෙ තේරුම් දැන් ඉන්න සිගිති පාතාලෙ පොඩි උන් දන්නෑ..මාරම ලස්සනයි උද්දික අයියේ 😍
මෙව්වට හිනාත් යනවා.එකෙක් දෙන්නෙක් එහෙම් උනා කියලා හැම 2000න් පස්සේ ඉපදුනු ලමයෙක්ම මල් සින්දු අහන්නේ නෑ😊
Mamath
දේශපාලනයට නොගැලපෙන 'රංගනයට,ගායනයට ගැලපෙන දැවැන්ත චරිතයක් උද්දික ප්‍රේමරත්න ❤️🔥🙏
Kawda kiyanne desha palaneta galapenne na kiyala man dakka buddimathma kena eya
Eka attha parliment eke hari de katha karanne methuma vitharai
Bayyont හොඳයි 😂😂
@@imankabhagya1367 hoda naluwek ratata watina.politics witarai avul.
@@navanjanadissanayake3302 ow hoda දක්ෂ naluwek.එච්චර tm
කොච්චර අැහුවත් එපා වෙන්නේ නැති කටහඬක් ❤ කොච්චර දැක්කත් එපාවෙන්නේ නැති රූපයක් ❤❤ ඉතිං... අාදරෙයි හැමදාම ❤❤❤
Aththama thamaa 💟💟💟💟💟
Eka nam aththa mayh ha adarei uddika puthata
Eka.attaaaaaaa
Yes true❤❤❤
ඇත්ත
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර සවසක
හීන මවනවද හිර වී හිමි නැති පපුවක
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල❤
ස්තුතියි 🙏
Thanks ❤
හරිම ලස්සනයි ❤❤
Thnk u ❤
උද්දික ඔයා නම්....වචන නෑ ..ඔයා තමයි හොදටම කරේ ❤
එකපාරක් ඇහුවොත් වෙන්නෙ මහා විනාසයක්.. මේකනම් පිස්සුවක්.. ඇබ්බැහියක්.. මාරයි..❤️❤️❤️
Agreed 👍
ඇත්තටම ඇත්ත භාවනාවක්...ගායනයට රංගනයට උපන් හපනෙක්....
ඔව් බන්
😢
හෙළ සිනමාවේ කිරුළු පලන් රජු
"උද්දික" ..... ඒ නමම රාජකීයයි
මේ song එක 100 වතාවකට වැඩියෙන් ඇහුවා. එත් තාමත් හැමදාම අහනවා. ඒ තරමට හිත කොහෙහරි නතර වෙනවා වගේ දැනෙනවා. ඔබේ හඩ ඒ තරම් ලස්සනයි Uddika ayya.❤
මේ වගේ ගීත තමා ජනප්‍රිය විය යුත්තේ 🫶🫡
රජ වරුන්ගේ චරිත වලට ගෑපෙනම චරිතයක් සිටිනවනම් එ ඔබයි..මන් දැක නිහතමානී තේජවන්ත චරිතයක්..🙏☸️😊....හඩත් කියන්න වචන නැ..🙏☸️☸️☸️
දේශපාලනයට නොගැලපෙන ,ගායනයට,රංගනයට පමනක්ම ගැලපෙන ඔබේ හඩ,රුව අතිවිශිෂ්ඨයි!!!❤❤
Aniwa
දේශපාලන යට ගැලපෙන්නෙ මෙහෙම මිනිස්සු බං ,වැරැද්ද තියෙන්නෙ මේ මනුස්සයගෙ වටිනාකම් නොදන්න මිනිස්සුන්ගෙයි 😊
Harima
Lassanai
රගපෑම
ගායනය
උද්ධික කියන්නෙ විසල් පෞර්ෂයක් තියෙන පුද්ගලයෙක් ...ලස්සන රුවක්...හරිම ලස්සන හඬක්.
සහතිකවම ❤❤
හරිම ලස්සනයි.. හරිම සංවේදීයි
ඒ ආදරණීය හඬ ❤️❤️❤️❤️
ඒ පෞර්ෂත්වය ❤️❤️❤️
ඒ කඩවසම් බව ❤️❤️❤️
හදවතේ ගැඹුරුම හුස්මකින්
ආදරෙයි කලාකරුවාණනි...
රටට ජාතියට පිං ඇති.
ඔබට aswahak katawahak නොවේවා
Hi very nice song i love it thank you so much 💓
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
@@swarnaekanayaka8266 Hi
@@sampathk1212 Kawda bn uba gal moosalaya
මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක.. එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක..
එදා වගේ හමුවන්නට සුන්දර හවසක.. හීන මවනවද හිර වී හිමි නැති පපුවක.....
රුදු වදන් කටු ඇනි හීරුනු සමනල තටුවල... මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක...
සුර ගගක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටිහිත පිනිබිදක් වෙලා තිබුනත් ඇති ආදර පවසට....
අකුරු වලට පෙරලෙන්නැති දරදඩු සුසුමට... මිතුරු ඇස් වලින් සගවන උනුසුම් කදුලට...
ඔහේ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලේට.. ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල...
16/03/2023 - 23.45 p.m 🤍
❤❤❤
භාවනාවක් වගේ ... සමාධියකට සම වැදුණා වගේ අහගෙන හිටියා. හීනියට කඳුළක් උනව්වා අයියේ කාටවත් නොපෙනෙන්න පිහදාගත්තා. ඔයාට තෙරුවන් සරණයි🙏🙏🙏
භාවනාවක් වගේ නිවුන කට හඬක්, හැමදාමත් අහන්න හැකි විදියේ. මේවගේ ලස්සන නිර්මාණ තව ගේන්නට ධෛර්ය ශක්තිය ලැබේවා
💐,,,,,,,,,,,,පමා වෙලා හරි ලස්සන ම ගීතයක් කරල තියෙන්නෙ ,,,,,,,,,,,,,,
දිවුල්ගනේ මහත්තයාගෙ ගීත හා සමානයි,,,,,,,,,,,,💐
Meka amarasiri peris mahaththayage song ekk
Meka cover ekak.meka original eka amarasiri peris mahaththayage.e unaata uddika saadaranaywak karanawa song ekata
අමරසිරි පීරිස්ගේ
අමරසිරි සර්ගෙ සිංදුවක් ඒක උද්දිකට සෙට් වෙනවා ලෙසටම❤❤❤
මේ ගීතයේ පද රචනය කල කෙනාද.සංගීත නිර්නාණය කරපු කෙනාද.මුල් ගායනය කල අමරසිරි පීරිස් මහතාද නව ගායනය කරන උද්දික අයියාද මෙම ගීතයට මොන තරම් සාදරයක් කරනවාද...රසවිදින අපට දැනෙන හැගීම් වචනෙන් කියා ගන්න බැරි තරම්...කවදාවත් නොමැරෙන මෙවැනි ගීත තව තවත් නිර්මානය කරන්නට. හැකියාව ලැබේවා❤❤
මෙිකත්.අහන්න ua-cam.com/video/5jrL0fZx-9o/v-deo.htmlsi=nsfcunKiHUHvLbHX
You are so correct 💯
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි කටහඬ බවනවක් වගෙ හිත් නිවන බවනාවක් ඔබ
උද්දික කියන නම කවදාවත් අපිට ලේසියෙන් මතකයෙන්ගිලිහි නොයන කටහඩක් ඔබට ජයන් ජයම වෙවා❤❤❤❤
සිනමාවේ විජය ලකුණ
ඔයාගේ ම සිංදුවක් ,ඔයා ට ආදරය කරන රසිකයන්ට දෙන්න තව කල් ගන්න එපා
සියළු යහපත් පැතුම් ඉටු වේවා!
මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නැහැ මගේ වෙලා මගෙ ලගට වෙලා සිංදුවෙ අයිතිකාරයා ඔයා කියලා හරිම ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤
Wow ඒක නම් පට්ට 😍❤️ හදවතේ නලුවා 🥰❤️ හදවතේ ගායකයා 🥰❤️ ආදරෙයි හැමදාමත් 🥺❤️❤️
ඔබේ ,මුහුණේ ඉරියව් බලමින් මම මේ සිංදුව රස වින්දේ. අවසානයේ ඇස්වලට කදුථත් උනලා.ඒ තරම් හැගීම්බරව ඔබ ගායනා කරනවා .උද්දික සර්, ඔබේම සිංදුවකුත් අප වෙනුවෙන් ගායනා කරන්න . සදා ජය !
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
සිංදු අහන්ඩ යූ ටියුබ් එක තිබ්බට හිතට වදින සින්දු දාගන්නෙ playlist එකට.ඉස්සර ඉඳලම ලිස්ට් එකේ උඩින්ම තියන අමරසිරි පීරිස් මහත්තයා ගෙ ලස්සන සින්දුවක්.ආසම කෙනෙක්ගෙ හඬින්...පට්ට උද්දික අයියෙ.
තෙරැවන් සරනයි පවුලේ හැමදෙනාටම. දුකින් ඉන්න මොහොත අමතක කර සතුට ගෙන දෙන කෙනෙක් ඔබතුමා. අැත්තටම හඩත් රැපයත් පෙර පිනට ලැබිලා තියෙන්නේ. හැම බලාපොරෝතුවක්ම ඉටුවෙිවා...
හදවතේ නළුවා.......සිහින කුමාරයා ......ඒක මාරම ලස්සනයි .....❤️❤️❤️😘😘😘
හීන මවනවද හිර වී.....
.....
හිමි නැති පපුවක.....🥺❤❤
@@chanchalanishadi2217 💔💔
Oya Koheda
මගෙත්
විජේ .. ගාමිණී පොන්සේකා සර් ලාගෙන් පස්සේ සුපිරි බුලට් ඒක උද්දික ආදරෙයි පැලෙන්න
කලාතුරකින් කෙනෙකුට ලැබෙන දක්ෂතාවක් ඔබට පිහිටලා තිබුණේ .මෙ කැත දේශපාලනය ඔබට නොගැලපේ.❤❤❤❤❤
සරණි, මහත්තයගෙ රැව්ල කුචු කුචු ගලා කපල වගේනෙ.😁😁😁 හරිම ලස්සනයි සින්දුව.
Api oyata godak adarei uddika ayye.. harima lassanai sinduwa. Mama hamadama 1 wathawak hari ahanawa. Kadahada hithata bawanavak wage... theruwansaranai !!!!
ඇත්තමයි... කොතෙක් ඇසුවද, කොතෙක් දුටුවද එපා නොවන, පෞර්ෂය... ආදරෙයි හැමදාමත්...ජය වේවා...!!
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
මාර ලස්සනයි.. ❤
හීන මවනවද හිරවී හිමි නැති පපුවක❤🥺
කාලෙකින් අහපු අපූර්වම cover song ❤
සුන්දර ගීතයක්.තිසාවැවේ සුන්දර පරිසරය සමග තවත් සුන්දරයි.
හරිම සංවේදීයි,ලස්සනයි.ගැඹුරු කටහඬට,ඔබේ සිනහවට,උද්දික අයියේ ආදරෙයි හැමදාමත් ❤😘❤🩹❤😘,තෙරුවන් සරණයි🙏
harima adaraniya adaraya karana lassana minisek oba😍😍😍😍😍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
හදවතේ නලුවා සහා හදවතේ ගායකයා හදවත්ට දැනේන සින්දුවක් අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️✌️
Man asama naluwek...kata hada harima lassani ahan inna asai.hita niwenwa.❤
ඇත්තටම මොන තරම් ලස්සනද හඬ... භාවනාවක් වගේ... හෙමිහිට අහන්කොට හරියට දැනෙනවා... සුබ පැතුම් ආදරෙන් ආදරණීය රෙහාන් මල්ලී ඔයාට... එහෙම ලියන්න කැමතියි...හැමදාමත් ආදරෙයි ඔයාගෙ හඬට..රඟපෑම් වලට...💖 තෙරුවණ් සරණයි...💖💖💖🙏🙏🙏🌹🌹🌹🌹
Lassanai putha oyage sinduwa.Rajaratin bihiwunu athi dhakshayek. polonnaruwe api oyata deerga gamanakata subapathanawa dalada hamuduruwange pihitai. Budusaranai.
හරිම ලස්සනයි Uddika ..suba පැතුම් ..
ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ. කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති රූපයක්. ❤️ ආසම චරිතයක් . ආදරෙයි උද්දික අයියා. ❤️❤️
Superb.you are a asset for our country. Wish you all the very best. Budu Saranai
දෑස පියාගෙන මේ ගීතයට ඇහුම්කම් දෙද්දී හරියට භාවනාවක් වගේ ඈත ඈත ඈත් අවකාසේ නැහෙන හඬක් වගේ ස්තුතියි උද්දික උද්දික ප්‍රේමරත්න මහත්මයා
ඕනම ගීතයක් රහට ගායනා කරන්න පුලුවන් ඕනම චරිතයක් රගදක්වන්න පුලුවන් වර්තමාන කලාව තුල විශිෂ්ට චරිතයක් ❤️🔥
ඔබට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
බිමල් ජයකොඩි රන්ගනශිල්පියාගෙන් පස්සෙ දැකපු තාත්විකවම රන්ගනයට සාධාරණයක් කරන සහ ආසම.. ආදරණීයම,.....ආදරණීයයා...💞
ඒ ගීතයත් හරිම රහට හදවතට දැනෙන්නම ගයනව..
වොයිෂ් එකත් ලස්සනයි ,...
හරිම ඇත්ත බිමල් උද්දික කියන්නෙ වෙනම මාවතක් ❤️❤️❤️❤️
Ow math ekagayi e kathawata
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
adaraneeya handak.geethayata uparima sadaranayak kala oba.golgahawela horaizen sita ada dakwa adaraya eka se dinagath a pourushaya....apa senahuwata obata pin..
ඒ කටහඬ භාවනාවකි..හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම trending high..good luck and best wishes Uddika
asama sinduwak..aiyage hadin aheddi thawath asa hithenawa..harima lassanai
මාරම ලස්සනයි .නියම වෙලාවට ලස්සනම ගායනයක්.සුබ පතනවා ඉදිරියටම යන්න .බුදු සරනයි .
Ruupeta samana pourshayak thiyena katahadak.ratata hoda sampathak....adarei kalakaruwaneni........❤❤❤❤
භාවනාවකට සම වැදුනා වගේ. මාරම ලස්සනයි මල්ලි ....ඒ වගේම අපේ අසල්වැසි කොල්ලා ගැන ආඩම්බරයි ..❤️❤️❤️
Kohedi dekkath natarawela balan inna ruwa. Harima aadaraneeya katahada. Suba pethum hadawatinma ❤❤❤
හීන මවනවද හිර වී .....
හිමි නැති පපුවක...😔❤
උද්ධික....❤❤
වාව් හරිම ලස්සනයි උද්දීක මන් ආසම sinduwak තෙරුවන් සරනයි ආදරෙයි හැමදාම ❤️❤️❤️
හැම අතින්ම අති දක්ෂයෙක්,ගායනය,රංගනය,නිවේදනය ,පෞරුෂය ,නිහතමානිකම,විස්තර කරන්න බැරි තරම් දක්ෂයෙක් .❤️🌸💐❤️❤️❤️❤️
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
කොච්චර ඇහුවත් ඇති නම් වෙනෙ නෑ. උද්දික අයියේ හරිම ලස්සනයි මේ සින්දුව. ඔයා කියන අනිත් සිංදුත් හරිම ලස්සනයි. කටහඩත් එහෙමයි. සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි.
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…
අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතයක් උද්දිකගෙ හඬින් ඇහෙද්දි ඒ හඬ ඇතුලේ දයාන් විතාරණ + කරුණාරත්න දිවුල්ගනේත් ඉන්නවා වගේ දැනෙනවා. නියමයි සහෝදරයා....
ඒක නම් මාරම හැගීමක් දෙන ගීතයක්..ඒ හඩට ඒ සංගීතය ඒ රෑපරාමු ටික හරියට ලුනුදෙහි ටිකක් දාගත්ත බත් පතක් වගේ..ලස්සනම නිර්මාණයක් ..Good Luck ❤❤❤
මිනිස්සුන්ගෙ පපුවල උද්දික ප්‍රේමරත්න කලාකාරයා ඉදීවි හැමදාකම❤
Yes❤
Dahasarayak wethara baluwa harima lassanaei aiye usdika aiye oya man asama charithayak hithata marama wedihata ee githaya danenawa suba pathum oyata
හැමදාමත් අහන්න ආසයි . භාවනාවක් වගේ .... හිතට ගොඩාක් දැනෙන ගීතයක් වුණා, උද්දිකගේ හඩින් අහද්දි.....හදවතේ නළුවා පමණක් නොව , හදවතේ ගායකයා ද ඔබමයි.
ඔහේ ගලා යන්න ඉඩදි හිත ඉල්ලන තාලේට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු නෙත්වල ..
සිය වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ
පද.. හඩ .. නද .. අති විශිෂ්ඨයි ..❤️❤️
Desapalaneta awata thank man lagadi thamay ahuwe sir ge desapalana dakma supiri mehema kenekta eka parak rata dennama one .hama wachanekama awanka bawayak thiyenawa
මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක...... ❤❤❤. ආදරෙයි උද්දික අයියේ හැමදාමත්...
Congratulations අය්යෙ . ඔයා හරිම attractive . Handsome . Good vocalist .but අය්යෙ, කවුරු මොනව කිව්වත් ඔයගෙ වටිනකම තියෙන අක්කිය් දරැවය් එක්ක හමදම සතුටින් අදරෙන් හිටියොත්. හැමදාමත් එ සතුට ඔයගෙ පවුල තුල රැදෙවා. අදරෙය් අය්යෙ. බුදුසරනය්.❤❤
ලස්සන කටහඬ,ඒ Handsome පෙනුම,,කියලා වැඩක් නැහැ ඉතින්,ආදරෙයි හැමදාම ත්,❤️❤️❤️❤️
හරිම ලස්සනයි මල්ලී දැහැනකට සම වැදුනහා සමානයි අතීතයටත් නො දැනීම ගියා තව තවත් මෙවැනි නිර්මාන වලින් අප අතරෙහි රැදෙන්න ❤️❤️❤️
Wow amazing singing ❤ a favourite song from a favourite voice
අර්ථවත් ,සුමිහිරි ගීතයක්...
අහන්න ආසාවෙන් සිටියෙ ඔබේම ගීතයක්
මේ සුන්දර චරිතය දේශපාලනය නිසා විනාශ වෙන්නනම් දෙන්න එපා.අපි හැමදාම ආදරේ කරන්නෙ මේ සුන්දර මනුස්සයට.❤❤❤❤❤❤❤❤❤❤❤
Ada issaralama .ahuve..Harima lassanai.Chamara weerasinghage sindu arunama deparak ahapu sinduvak.lassanai..Budu Saranai..
හීන මවනවද හිරවී හිමි නැති පපුවක,, උත්තරේ ඔව්,,
මාරම ලස්සන voice modulation,,, ඒ ගැඹුරු කටහඬට පට්ට ආදරෙයි,,,
Adariyi
අඩෝ..ඇබ්බැහි උනා මේකටනම්.100 පාරකට වඩා ඇහුවා..අසූචි දේශපාලනය උඹට හරියන්නෙ නෑ මගේ මිත්‍රයා..හමුවෙමු දවසක.ආදරෙයි අයියන්ඩී ❤
පට්ට ලස්සන සිංදුවක් ♥️ගැබුරු හිතට වදින කටහඩක් ඒ වගේන හොද නලුවෙක් මේ වගේ කලා කරුවන් රටට සම්පතක් නිහතමානී චරිතයක් ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දෛරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියෙ♥️😍
හිතම හිරි වැටෙනවා
💖හදවතේ ගායකය. නළුවා.. නිවේදක. හරිම නිහතමානී හරි දේ හරි කියන. බුද්දිමත්.. මනුසත් මනුස්සයෙක්.ආදරෙයි. 💖💖💖💖
Uddikai bimalui thama asama naluwan,one charithayak oni widiyakata,ewagema patta wadagath,
Love, this Superb, කියන්න වචන නැ... අපි රසවිදිනවා, ඇත්තටම, Thank you භාවනාවක්....
Mul geyata kisima haniyak nokra thavath rahata gayana obe gayuma superb.❤❤❤
අමරසිරි පීරිස් මහත්මයාගේ ගීය වෙනමම රහකින්.... උද්දික.... හරිම ලස්සනයි....💕💕💕 මෙවැනි නිර්මාණයක් කල මුල් නිර්මාණකරුවන්ට හා ප්‍රථි නිර්මාණයට දායක වූ හැම දෙනාටමත් ස්තූතියි.
Puduma lassanai...ayye.budu sarai
මේ කටහඩ ඇහෙනකොට , මේ රූපය දකින කොට හිත නිවෙනවා කොතැනක හිටියත්..😊..උද්දික අයියා ඔබට ජය !!
💯true
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. මාරම ලස්සනයි
ඔබ තුමාගේ අසහාය රංගනයට ආදරෙයි ගොඩාක් .❤️මේ රටේ කාලකන්නි දේශපාලුවොන්ගෙ list එකට වැටෙන්නෙපා..
එදා අද කියලා කිසිම වෙනසක් නැහැ ..ඇත්තටම ඒ රූපෙට මාර ආසයි,ගොඩාක් ආදරෙයි ❤️🥺
මිල කල නොහැකි රත්තරන් හඞ
Harima sundarama katahadak, nawatha nawatha ahanna hithenawa
ආදරය හොයමු අපි ඉස්සර හන්ගපු තැන්වල.... සිංදුවේ ලස්සනම තැන... නියමයි ....
හරිම ලස්සනයි ...
සියළු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා ...
තෙරුවණ් සරණයි ...
හදවතේ හැගීම් ගීතයට මුසු වෙලා ලස්සනට ගලාගෙන යනවා,කටහඬ හරිම හැගීම්බරයි,ඔබ මොන ගීතය ගායනා කලත් හැගීම්බරව ගායනා කරනවා.රන්ගනය වගේම ගායනයත් අති විශිෂ්ඨයි.
ගායකයෙක් විදියට ආසයි එහඩට
ඒකනම් මාරම මාරයි .සුපිරියක්
සුබ පැතුම් උද්දික 💐💕
තෙරුවන් සරණයි !
ගායනයට,රංගනයට අති දක්ෂයි ඔයා❤
හැම අතින්ම වැඩ්ඩෙක්,ජය වේවා!
Me song eka ahapu waaara ganana kochcharakda danne ne.puduma lassanak.lassanama hadak.lassanama visual ekak❤❤❤❤
කතාවක් කියන්නම් තාම කුනු ගැවුනු නැති සුන්දර හිනාවක් තියන ආදරණීය කඩවසම් චරිතය දේශපාලනෙන් අයින් වෙන්න, අපි තාමත් ආදරෙ අසහාය විදිහට පිපුණු උද්දිකට තිබුන තැන තාම තියනවා ❤
ඔයා හරි ❤
Mara feeling ekak enne me sinduwa ahaddi.. niyamai ekanam...
මම හිතන්නෙ කවදාවත් එපා වෙන් නැති වෙයි .අනේ සිංදු කියල මේ වගේ දාන්න පාලු වෙලාවට අහගෙන ඉන්න ආදරෙයි හැමදාම ❤️
කාලෙකින් අහපු අපුර්ව cover song එකක් ❤
අතිශය භාවාත්මක ගැයුමක්
මේක බලද්දී සමනල සංධ්වනිය මනසේ නිතැතින්ම මැවෙනවා ❤
ලාංකීය කලාවට සම්පතක් ඔබ