2FORTY2 Remake Lounge Ep 04 | Dethun Wathawak (දෙතුන් වතාවක්) - Sashika Nisansala

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 635

  • @bandulananayakkarawasam195
    @bandulananayakkarawasam195 3 місяці тому +298

    ❤ superb
    මුල් නිර්මාණය සුබවාදීව සුපසන් අයුරින් නව අර්ථයකට හා ආවරණයකට ලක් වෙලා
    ශෂිකා ගායනාව , වෘන්දය , නව arrengement සියල්ල මිහිරියි

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 місяці тому +82

    මිහිරි තනුවක් මිහිරට ගයමින් නැවත රසවිඳින්නට ලැබීම සතුටක්..
    ගායනය ඉතා ඉහළයි ආදරණීය @Sashika Nisansala නැගණියනි❤🙏

  • @sunethashoka5813
    @sunethashoka5813 3 місяці тому +17

    අපේ හදවතේ ගායිකාව ❤❤❤ ඔය නිහතමානී සංවර කමට අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි !!!

  • @sachinidesoysa4452
    @sachinidesoysa4452 3 місяці тому +22

    මේක නම් මාරම ලස්සනයි.. ශෂිකා නිසංසලා මගේ ආසම ආදරේම ගායිකාව එදා ඉදන්.. හරිම ලස්සනට remake කරලා ❤❤

  • @kasunserasinghe4602
    @kasunserasinghe4602 3 місяці тому +16

    භාවනාවක් වගේ රූපයක්!😵‍💫🤍
    භාවනාවක් වගේ කටහඬක්!😌🩶
    භාවනාවක් වගේ සංගීතයක්!🫡🖤

  • @PavithraNilanthi
    @PavithraNilanthi 3 місяці тому +22

    ඒ කට හඬත් භාවනාවක් ඒවගේම එයාගෙ ඒ රූපෙත් භාවනාවක් දැක්කත් ඇති හිත නිවෙන්න ආදරෙයි මගේ හදවතේ ගායිකාව බුදු සරණයි හැමෝටම 🙏 ❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 місяці тому +20

    ශශිකා අක්කෙ ඔයාගෙ voice @performance fantastic @magical voice 👌❤️🔥 ඒ voice එකනම් සදා අමරනීයයි ❤️

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek 3 місяці тому +35

    කාලෙකින් ඇහුව ඇඟ හිරිවැටිලා ගියගීතයක් අක්කේ..ඇත්තමයි පුදුම ලස්සනක්..❤❤❤

  • @MayaMon-t7d
    @MayaMon-t7d 3 місяці тому +51

    ගායිකාවෝ ඕන තරම් බිහිවේවි...ඒත් මේ තරම් ඒ කවුරුවත් නොදැනේවි... ❤

  • @bhagyadeshapriya7759
    @bhagyadeshapriya7759 3 місяці тому +33

    හැගීම් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් හඩක් ❤❤❤❤❤❤❤❤ ඕනම විදියට අපේ හැගීම් සුසර කරන්නී.

  • @dilshangunathilaka5551
    @dilshangunathilaka5551 3 місяці тому +21

    දාපු වෙලාවෙ ඉඳන් අහපු එකම සින්දුව මේක. හරිම ලස්සනයි ❤🥹

  • @thilinimadushani5821
    @thilinimadushani5821 3 місяці тому +8

    වෙනම ලෝකයකට ගෙනියනවා...පට්ටම ලස්සනයි

  • @bhathiyarathnayaka3108
    @bhathiyarathnayaka3108 3 місяці тому +11

    දෙතුන් වතාවක් නෙවෙයි දැන් සියවතාවක් විතර අහල තියෙන්නෙ❤❤

  • @ashenopz
    @ashenopz 3 місяці тому +60

    ශශිකා කිසිම දවසක කිසිම ගීතයකට හානියක් නොකර ගායනය කරනවා👌❤

  • @dineshasoysa7049
    @dineshasoysa7049 Місяць тому +4

    හරිම ලස්සනයි , දවසින් දවසම ඔයා ජීවිතය ලස්සන කරගන්නවා දකිද්දි සතුටු හිතෙනවා , හිතට අවංකව මේ යන ගමන ලස්සනම ලස්සන වෙන්න ඕනෙ ❤💐👍

  • @sachinakalanka5227
    @sachinakalanka5227 3 місяці тому +23

    හදවතේ ගායිකාවගෙ හඩින් මේ සිංදුව අහන්නත් ගොඩක් පිං කලා එහෙනම් අපි 🥺🫂🙏♥️

  • @rozaanedias4956
    @rozaanedias4956 3 місяці тому +17

    ගොඩක් රස වින්දා..ස්තූතියි ශශිකාට සහ අති දක්ශ වාද්‍ය වෘන්දයට ❤🙏

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 2 місяці тому +4

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @sujeewapriyadarshani5615
    @sujeewapriyadarshani5615 2 місяці тому +10

    හදවතට කතා කරන අපූරු හඬක්..❤❤❤

  • @DeepalEkanayake-ff7ku
    @DeepalEkanayake-ff7ku 3 місяці тому +33

    සිංහල භාෂාවේ සුන්දරත්වය යන වචනයට නව සමානපදයක් එකතු විය.ඒ ශෂිකා නිසංසලා යන්නයි.

  • @ArachiShiry
    @ArachiShiry 3 місяці тому +39

    .මටනම් මේක බාවනාවක්ම මිස ගීතයක් නෙවෙයි ,,මෙවැනි දේ අසන්නට ලැබීම දෙසවන කල පිනක් සේ දැනෙයි

  • @malithipeelipotha5276
    @malithipeelipotha5276 3 місяці тому +20

    සියවතාවක් වුනත් අහන්න පුලුවන්, අඬවන්න පුලුවන් මේ පද පේලිවලට 🥹🥹♥️

  • @nadeeshadilhani2110
    @nadeeshadilhani2110 3 місяці тому +17

    නිහතමානී නිසන්සලාවිය ආදරෙයි හැමදාම.

  • @sarath9999
    @sarath9999 3 місяці тому +11

    කවදාවත් ම ඇහුවාට ඇති වෙන්නේ නැහැ .ඒ තරම් ආදරණීය යි කටහඬ

  • @PavithraNilanthi
    @PavithraNilanthi 4 дні тому +1

    1m views එනකල් මාර ආසාවෙන් බලාගෙන හිටියෙ ආදරෙයි මගේ හදවතේ ගායිකාව බුදු සරණයි හැමෝටම 🙏❤

  • @thusharajayawardana7003
    @thusharajayawardana7003 3 місяці тому +13

    හැමදාමත් වගේම විශිෂ්ඨයි.චිරාත් කාලයක් රැව් පිළිරැව් දෙන්න දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරණයි..

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 3 місяці тому +23

    මේ සින්දුවෙ හොඳම cover1...

  • @sapumaldissanayake7032
    @sapumaldissanayake7032 3 місяці тому +35

    අම්මෝ ඒකෙ වේරියේශන්ස් වල රහ ❤️🤌❤️

  • @amilajayamanne
    @amilajayamanne 3 місяці тому +8

    Billy and 2FORTY2 කරන ලස්සනම කලාත්මක සංගීතයම හෝරාවක් . ඉතා විශිෂ්ට ශ්‍රාවය දුෂ්‍ය නිර්මාණයක් ලස්සන වර්ණ සංයෝගයක් ලස්සන ශබ්ද සංයෝගයක්. ඉන්න ආසම කරන රටක් - billy see you next month in paris

  • @kavionline2004
    @kavionline2004 3 місяці тому +25

    කියන්න වචන නෑ සශිකා නිසංසලා මිස් පුදුමාකාර මිහිරියාවක් තියෙන කටහඬක්...පෙර පිනකට ලැබුනු ලස්සන රුවක් සහ හඩක්...හැමදාමත් හදවතේ ගායිකාව ❤❤❤❤❤

  • @preethikumari7665
    @preethikumari7665 3 місяці тому +9

    Aneee harima ලස්සනයි ..❤භාවනාවක් වගේ මේ කටහඩ...❤

  • @pubuduimantha
    @pubuduimantha 3 місяці тому +18

    ඉතාම සුමිහිරි ගායනයක්, ඊට නොදෙවිනි සංගීතයක්! ශශිකා සහ 2 forty 2 කියන්නෙ ඉතිං ඒක වෙනම එකක්... " හිස් අහසට යමි පියඹා " සිංදුව මතකයිනෙ! 🎹🎸🎶🎵🎙️

  • @DilrukshiDeepthika
    @DilrukshiDeepthika 3 місяці тому +15

    හදවතේ ගායිකාවගෙ හඩින් හරිම ලස්සනයි ❤️❤️❤️

  • @kddharshana
    @kddharshana 3 місяці тому +22

    සුපිරි අතීතයට නැවත රැගෙන ගිය සැමට ස්තූතියි . සශිකා නිසංසලා වැඩකට සෙට් වුනොත් ඒක හිට් වෙනවා ම තමා.❤

  • @gihanirajapaksha2926
    @gihanirajapaksha2926 3 місяці тому +13

    මුල් සංගීතයටත් හානි නොවෙන විදිහට නව සංගීත සංයෝජනය සහ හැමදාම වගේ දිව්‍යමය කටහඬ නිසාම ඒක masterpiece එකක්..❤😍❤

  • @sashikasadaruwan4518
    @sashikasadaruwan4518 3 місяці тому +9

    @ceymusic, please sashika missගෙ හඩින් තව මේ වාගේ song covers ගේන්නකෝ.... ඒවා මාරම ලස්සනයි.❤❤❤

  • @shanukaperera3717
    @shanukaperera3717 3 місяці тому +11

    අනේ..... මගේ ආසම කෙනා මේ ලෝකේ මං වැඩියෙන්ම අහන්න ආස හඬ ජීවිත කාලෙටම 🥰❤️

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 місяці тому +15

    ශශිකා මිස්....❤ආදරනීයයි...හැගීම්බරයි... 🌻💙

  • @pawaninisansala9460
    @pawaninisansala9460 3 місяці тому +7

    හරිම ලස්සනයි ❤❤❤. හදවතේ ගායිකාව

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 3 місяці тому +21

    ඒකනේ කොච්චර ගායිකාවෝ හිටියත් ලංකාවේ ජනප්‍රිය නො එකේ ගායිකාව ශෂිකා නිසංසලා❤

  • @rukiii3707
    @rukiii3707 3 місяці тому +13

    අපේ හදවතේ ගායිකාව ගැන කියන්න වචන නෑ. හරිම ආදරෙයි . හරිම මිහිරියි.

  • @PavithraNilanthi
    @PavithraNilanthi 3 місяці тому +20

    මගේ හදවතේ ගායිකාව කියන්න වචන නැ සුපිරි ඔයාගෙ කටහඬ නම් භාවනාවක් තවත් මෙි වගේ සිංදු කියන්න මම මාර ආසයි ඔයාගෙ කටහඬට කවදාහරි දවසක ඔබතුමියව හැබහින් දැකලා වචනයක් කතා කරන්න තිබුණොත් මට ඒ හොඳටම ඇති බුදු සරණයි ඔයාට ❤🙏🌹 ආදරෙයි 🙏❤

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 місяці тому +101

    I don't think these variations can never be beaten by any female singer in Sri Lanka. What a masterpiece! ❤

  • @ගීත්මසත්සර
    @ගීත්මසත්සර 3 місяці тому +14

    මගේ හදේ ගී රැජිනිය මිහිරි හඩින් සොදුරැ ගීතයක් ❤❤❤

  • @thusithatakaya
    @thusithatakaya 3 місяці тому +9

    ඒක මරු💚💚 2 forty2 බිලී අයියේ තව අමුතු අමුතු covers ඕනා

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 3 місяці тому +12

    එතන ඉන්න එක්කෙනෙක් නෑර හැම කෙනෙක්ම ඒ රස විඳින ලස්සන...❤

  • @nishadaperera2231
    @nishadaperera2231 3 місяці тому +17

    දෙතුන් වතාවක් නෙවෙයි දැනට විසි තුන් වතාවකට වඩා ඇහුවා. තව ඇහුවත් එපා වෙන්නේ නම් නැහැ.

  • @iamknoxpresley
    @iamknoxpresley 3 місяці тому +30

    මේ ගීත ලිස්ට්වලින් trending නොගියට මිනිස්සුන්ගෙ හිත්වල හැමදාම trending❤

  • @sahassrikasewwandi625
    @sahassrikasewwandi625 3 місяці тому +5

    😢❤දෙතුන් වතාවක් ඔබ ඇමතූයෙමි
    සැපදුක් සොයාබලන්න
    මගෙ දුරකථනයෙ අංකය මතකද මොහොතක් කතා කරන්න.....❤❤ දසූ ....😢

  • @ajjj772
    @ajjj772 2 місяці тому +3

    හරිම ලස්සනට ගායනය කරනවා දූවෙ

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 3 місяці тому +3

    මේ වගේ ගීත කොපමන පැරනි උවත් අදටත් අලුත් හඩින් අපට ඇහෙන්නෙ ඒවයෙ තියෙන රස්වත් හා ආකර්ශනීය බව නිසය්,respect milton perera

  • @TDhammika-ow4wl
    @TDhammika-ow4wl 3 місяці тому +7

    අපි හැමදාමත් ඔබ තුමියට ආදරෙයි .ඔය චාම් බව හැමදාම රැක ගන්න .❤️

  • @isurika6808
    @isurika6808 2 місяці тому +4

    කීපාරක් ඇහුවද මතක නෑ ඒ තරමටම ලස්ස්නයි❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Місяць тому +3

    හරිම ලස්සන ගායනයක්.

  • @jayabimahardware4345
    @jayabimahardware4345 3 місяці тому +12

    නිහතමානී රන් රුව...සශිකා මිස්..

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 3 місяці тому +7

    පටිට මියුසික් ආදරෙයි ආ සශිකා කොහොමත් අපෙ ගායිකාව අලුත් දෙයක් ❤❤❤❤❤🎉🎉🎉🎉👍👍👍👍👍

  • @sanjeewanidissanayaka9795
    @sanjeewanidissanayaka9795 3 місяці тому +9

    අමුතුම රසයක්.හරිම සාර්ථකයි.❤

  • @insu-xm8oe
    @insu-xm8oe 3 місяці тому +34

    ඇහෙන කොට පිස්සු හැදෙන්න තරම් මේක ❤❤ කෝමද දෙයියනේ මෙච්චර ෆීල් කරන්නේ

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 3 місяці тому +13

    ඒක නම් මීපැනි වගේ රහයි❤😊

  • @nroshstp
    @nroshstp 3 місяці тому +6

    eeka supirima quality, age hirigadu pipennama deela Thank you Sashika and 2FORTY2

  • @rashiwasana
    @rashiwasana 3 місяці тому +11

    ❤❤❤❤
    සුපිරි හදවට කතා කරනවා

  • @iamknoxpresley
    @iamknoxpresley 3 місяці тому +22

    As always, ශෂිකා නිසංසලා කියන්නෙ සාධාරණත්වයේ හිණිපෙත්තෙම ඉන්න කෙනෙක්නෙ කොහොමත්❤

  • @nethminnn
    @nethminnn 3 місяці тому +13

    තවත් Remake සුපිරියක් ❤

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 3 місяці тому +14

    කීප වතාවක් ඇහැව්වේ මම විතරද

  • @ashanivimesha6651
    @ashanivimesha6651 3 місяці тому +11

    ලස්සනම ලස්සනයි 😍❤
    සශිකා මිස් ❤️

  • @indrajayanthi6793
    @indrajayanthi6793 3 місяці тому +3

    ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන සිහිවෙනවා❤❤❤❤

  • @thusharakuruvitage
    @thusharakuruvitage 3 місяці тому +2

    හරිම මිහිරියි...බිලි Number 01 music rearranger in Sri Lanka….

  • @anuradhawijethunge4385
    @anuradhawijethunge4385 13 днів тому +1

    It's unbelievable how this kind of music can heal a lonely, broken soul. Thank you so much for letting us listen to these masterpieces.

  • @samanthikakodithuwakku-cy5wg
    @samanthikakodithuwakku-cy5wg 2 місяці тому +3

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ. ❤❤❤

  • @chathurangaruwanpathirana5610
    @chathurangaruwanpathirana5610 3 місяці тому +5

    පට්ටම voice....felling ❤

  • @prageethrukshan916
    @prageethrukshan916 3 місяці тому +6

    what a prefomance i like a singer evry time its gratfull music and combination its good and i wish your future ....

  • @lahirusandun5771
    @lahirusandun5771 4 дні тому +1

    අඩුත් නැති වැඩිත් නැති variations 👌

  • @SachinDilshanFernando
    @SachinDilshanFernando 3 місяці тому +7

    She has the rare gift of turning every note into pure magic, transforming any song into a timeless masterpiece. ♥️✨ Thankyou Team 2Forty2! 🙏

  • @tvm6926
    @tvm6926 3 місяці тому +6

    මාරම ලස්සනයි...එච්චරයි

  • @Sangeethlakruwan
    @Sangeethlakruwan 3 місяці тому +2

    ලංකාවෙ දැනට් ඉන්න ආසම වොයිස් එකක්.. උමාරියාත් එක්ක❤

  • @JanakaChandana-dn6vm
    @JanakaChandana-dn6vm 3 місяці тому +7

    ඒ හඩ භාවනාවක්❤️❤️❤️🤗

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 3 місяці тому +8

    කවදහරි දවසක ශෂිකගෙ original සින්දුවක් මේ රහට දෙන්න බැරිද?

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 3 місяці тому +6

    ආදෙරෙයි සසිකා ලස්සනයි ❤❤❤❤❤🎉🎉🎉🎉👍👍👍👍

  • @hiranperera1232
    @hiranperera1232 3 місяці тому +9

    What a beautiful voice.
    Full salute to Billy for the re-make of this song. Nice back up

  • @Akalankaprabath-hm8oj
    @Akalankaprabath-hm8oj 3 місяці тому +14

    සශිකා නිසන්සලා කියන්නේම නිවිමක් ❤😫💗

  • @thalaivishreyaghoshal
    @thalaivishreyaghoshal 3 місяці тому +62

    So soothing.... Sashika Nisansala's one more beautiful cover... Thanks for this 🙏
    Please add this cover in spotofy

    • @SanjeewaBandara-kq4ek
      @SanjeewaBandara-kq4ek 3 місяці тому +3

      Sri Lankan Shreya ghoshal...❤Two of my favorite female singers❤❤

  • @NilanMaduranga
    @NilanMaduranga 2 місяці тому +2

    හදවතේ ගායිකාව හරිම ලස්සනයි

  • @poemstorydw
    @poemstorydw 3 місяці тому +7

    Absolutely loving this revamped version of the classic! Shashika's vocal and this lovely melody bring a fresh, modern twist while still honoring the original vibe. Great job to everyone involved in breathing new life into this timeless hit! ❤️

  • @madhushaharshanisenanayake4418
    @madhushaharshanisenanayake4418 3 місяці тому +20

    ශශිකා කොතනද මිහිර එතැන....

  • @malshadilangani6717
    @malshadilangani6717 3 місяці тому +21

    ඇසි පිය හෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහි වෙනවා 🥺❤️‍🩹

  • @crazygameing7226
    @crazygameing7226 3 місяці тому +7

    Next leval හඩක් ❤❤

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 3 місяці тому +1

    ගායනය ගොඩක් ලස්සනයි ඇදුමත් ඔයත් ලස්සනයි

  • @namalibolongha3659
    @namalibolongha3659 3 місяці тому +5

    මාර ලස්සනය්.

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 3 місяці тому +2

    හරිම ලස්සනයි ,සුභ පැතුම් ,,,,❤❤

  • @malkanthim5198
    @malkanthim5198 3 місяці тому +5

    හරිම ලස්සනයි මිහිරියි ❤

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 місяці тому +7

    This is really a soulful musical creation ❤❤Shashika's heartiest voice perfectly blend with soulful musical arrangements ❤❤❤❤Couldn't stop listen to this beautiful song over and over aga❤The best cover version for this Beautiful &ever loved Song of veteran Artist Milton Perera❤️

  • @jv-xl6ic
    @jv-xl6ic 3 місяці тому +4

    හරිම ලස්සනයි ....❤

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 місяці тому +3

    Api Machan සෙට් එක කිව්ව version එක මතක් වුනා! 🎉❤

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 29 днів тому +1

    කෙලින්ම සවනට වැකෙන ඔබේ හඬ අහගන්නත් හරි ආසයි ඔයාගේ ගායනය මාරයි අක්කේ

  • @dream2ceylon
    @dream2ceylon 3 місяці тому +6

    Beautiful song lyrics as well melody much beautuful lovely voice its make more beautiful can listening much time .thanks all team ❤

  • @saik2244
    @saik2244 3 місяці тому +6

    me ahana keewenipaarada kyala man danne na..mage jeewithe wadipurama aasa sinduwa. shashikage hadai billyge music.. ammo kiri pani wage. ❤❤❤❤

  • @isharajayasooriya638
    @isharajayasooriya638 Місяць тому +4

    Original eka amathaka wena taram lassanata gayanawa..its amazing ❤

  • @nimanisandeepaniegamage8441
    @nimanisandeepaniegamage8441 3 місяці тому +8

    No words to express about the melodious rendition by this amazing Singer Sashika.❤ what a remarkable masterpiece.. ❤️

  • @Titus2022
    @Titus2022 3 місяці тому +5

    WOW.... Love This Arrangement Thanks to Shashika and other all artist to recreate this amazing Song

  • @nelukasfernando7779
    @nelukasfernando7779 3 місяці тому +8

    දෙතුන් වතාවක් ..
    මේ මිහිරි ගීත නව පරපුරට රැගෙන යන අයුරු හොදයි කියල මට හිතෙන්නේ... ප්‍රවීණ ගායන ශිල්පීනී විශාරද #ShashikaNisansala සොයුරිය මේ ගීය හරි අපූරු වට ගායනා කරල ..
    ඒත් එක්කම මේ ගීතයේ මුල් අයිතිකරුවන්ගේ නිර්මාණය කිසිදාක නැති වෙන්නේ නෑ... අපේ හදවතින්.. ප්‍රවීණ නිර්මාණ කරුවන් වන් J A මිල්ට්න් පෙරේරා , කරුණාරත්න අබේසේකර ශූරීන්, ආචාර්ය වික් ටර් රත්නායකයන්.... මේ අපේ ලාංකේය ගීත සාහිත්‍ය ට වටිනාම් නිර්මාණ දායාදකර උතුම් මිනිසුන් ... ඒ නිර්මාණ නිසා අපි ඒ රහට වගී වුන නිසාවෙන් ඒ නිර්මාණ වලට ආදරේ කලා...
    ඒත් අද සමාජයේ පාසල් යන දරුවකු මෙව්න් ගීතයක් දෙසවනට ඇසෙනවාද කියන එක ප්‍රශ්න යක්... වර්තමානයේ විවිධ වයස් මට්ටම් වල පිරිසක් මට ප්‍රායෝගික ව මුණ ගැහෙන අවස්ථාවන් වල නිරායාසයෙන් මේ පරම්පරා ගැප් එක බලන්න පුරුදු වෙලා ඉන්නවා...
    ඉතිං මේ නිර්මාණ බාල පරම්පරා ව සොයා රස විදිනතෙක් මේ ගමන මෙහෙම යමු..❤️🙏