AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @darknight56-
    @darknight56- Рік тому +134

    අපිට වැඩියෙන්ම දැනුන තැනයි
    අපි නවතින්නෙ....
    ඒක සම්මත ද අසම්මත ද...
    කියලා අදාල නෑ ....
    ඒත් අහිමි තැන් හරිම ලස්සන යි❤❤❤

    • @subhashiniperera697
      @subhashiniperera697 7 місяців тому +2

    • @helankacchannel5470
      @helankacchannel5470 5 місяців тому +1

      වැඩියෙන් දැනෙන තැන තමා සම්මත තැන

    • @sirimantha
      @sirimantha 5 місяців тому +3

      හිමිනොවන දේ විතරමද මන්දා හැමදාම ලස්සන ?

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 4 місяці тому

      පලයන්පකෝයෝඋබහිනමවනවාඅැතිමම.මොනපකෙක්ටවත්හනමවනනෙ.නැහැඑදා..මැවුවෙත්නැහැඅදමවන්නෙත්ඔනේනැැ😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮අය්යො

    • @champikamalalgoda7445
      @champikamalalgoda7445 4 місяці тому

      හරියට හරි

  • @kgshemamali
    @kgshemamali 4 роки тому +794

    සම්මත ප්‍රේමයෙහි නැති අමුතු චමත්කාරයක් අසම්මත ප්‍රේමය තුල ද ඇත..එහෙත් එහි චමත්කාරය රදා පවතින්නේ සම්මතය හමුවන තෙක් පමණි.

    • @matarahouse148
      @matarahouse148 4 роки тому +111

      නමුත් කාලයගේ ඇවැමෙන් අසම්මත ප්‍රේමයේ සුන්දර මතක හිත ගිනි තබනවා....

    • @madhaviperera3704
      @madhaviperera3704 4 роки тому +8

      Hari

    • @amithodanigayani841
      @amithodanigayani841 4 роки тому +11

      Mama hamadamat hitanawa

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 3 роки тому +54

      සම්මතය කියන්නෙම කෘතීම තත්වයක්..සම්මත ප්‍රේමය බොරුවක්

    • @majorlove2036
      @majorlove2036 3 роки тому +117

      @@nipuni4677 මිනිස්සු බැඳෙන්න ඕන... නීතියෙන් නෙවෙයි... ආදරෙන්... 👍❤🙏

  • @sinebra8855
    @sinebra8855 2 роки тому +152

    ඇත්තටම මේ තරම් ලස්සන ගීත ලියන අයත් , මේ ගීත ගයන කරන අයත් රසවතුන්ට දෙන්නේ පුදුම රසවින්දනයක් . මෙහි රසය ගොනුකළ සියල්ලන්ට ම ජයවේවා !

    • @dislshanimalk7563
      @dislshanimalk7563 Рік тому +2

      ලිවීම වගේම සංගීතය අනර්ඝයි.මේ පද පේලි මං කියල බැලුව සංගීතය නැති අඩුව එතකොට හොදින් දැනෙනව.සංගීතය වෙන් කරල අහල ගීත පද වෙනමත් ඇහුව ඒකත් වෙනම රසයක්.

  • @h.5943
    @h.5943 3 роки тому +112

    සම්මත වුනත් අසම්මත වුනත් මිනිස්සු නැවතුනේ තමන්ට දැනුණු තැන...

    • @seelucky8583
      @seelucky8583 2 роки тому

      Hi kohomada

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 Рік тому

      😢😢😢😢

    • @vishanishanika9949
      @vishanishanika9949 Рік тому

      💯

    • @nilankaweerarathna2690
      @nilankaweerarathna2690 10 місяців тому

    • @krishansjw4771
      @krishansjw4771 10 місяців тому

      හිතට දැනෙන හැඟීමට ඉඩ දෙන්න.එය සම්මතද.අසම්මතද යන්න වැදගත් නැත.ජීවිතය හිතට දැනෙන තැන නවතිනු ඇත.

  • @hasithakanishka165
    @hasithakanishka165 4 роки тому +348

    මේව සින්දු නෙවෙයි යකූ... අධි මාත්‍රා පෙති..❤❤❤❤

    • @shamilawarshani6350
      @shamilawarshani6350 4 роки тому +1

      👍👍

    • @hutapatas721
      @hutapatas721 4 роки тому +5

      Hasitha Kanishka
      Of corse right word

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  3 роки тому +12

      ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
      නාරද විජයසූරිය

    • @matarage7009
      @matarage7009 3 роки тому

      Mmmmmmmm

    • @chamila8107
      @chamila8107 2 роки тому

      හ්ම්ම්

  • @DhaRuPerera
    @DhaRuPerera 6 років тому +501

    ප්‍රේමයේදී හමුවූ සිතම විවාහයෙදී හමුනොවන අරුමය...

  • @tranatunge1
    @tranatunge1 2 роки тому +109

    ප්‍රේමය වර්ගීකරණය කිරීම අසාධාරණයකි
    සම්මත වුවද අසම්මත වුවද ප්‍රේමය සඟවා තබා ගත නොහැකි සංවේදනාවකි....
    සම්පුර්ණයෙන් එකගයි

  • @virupprasanna7271
    @virupprasanna7271 6 років тому +391

    දුරු රටක තනි වෙලා පාලු අහස දිහා බලාගෙන මේ ගීතය කී වතාවක් අහනවද?....සංගීතය ,ගායනය,තනුව මගෙ සුන්දර ඒ අතීත්‍යට අරන් යනවා ස්තුතියයි

  • @achirasenadheera8091
    @achirasenadheera8091 3 роки тому +88

    "පරම්පරා ගණනක් පවතීවි " ආයෙ දෙකක් නෑ (මේකට සම්බන්ධ සියළු දෙනාට ජය වේවා

  • @lakshikasandamali1004
    @lakshikasandamali1004 2 роки тому +182

    සම්මතයේ අසාධාරණයට ලක්වුන දුක, හිමි නැති පපුවක හේදිලා යන්න ඉඩදුන්න හිතකට මේ ගීතය ...ඇත්තටම අධිමාත්‍රාවක්..

    • @ndb9953
      @ndb9953 2 роки тому +1

      '''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......

    • @thuhinashehan8474
      @thuhinashehan8474 2 роки тому +1

      කොච්චර ඇහුනත් එපා වෙන්නේ නැති තරම් ලස්සනයි පද රචනය, ගායනය සංගිතය...❤️

    • @diliniadikari3940
      @diliniadikari3940 Рік тому

      Ou

  • @kanthisamarawickrama4526
    @kanthisamarawickrama4526 11 місяців тому +15

    හිම් නැති පේමයක පසුපස දිවෙන අහිමිවීමේ වේදනාව තදින්ම හැම හදවත කටම දැනෙනව අපුරු පදවැල් සංගීතය ද ගායනද හරිම ලස්සනයි .

  • @asankadimuthumli6905
    @asankadimuthumli6905 Рік тому +26

    දැවෙන සැනහෙන අතීතයක
    අතරමං වුනි නිමේෂයකට
    සම්මතයක් නොතිබි අතීතයක්
    අසම්මතයක් සිතින් විදිනා වත්මනක්
    තුළ ජීවත් වන්නන්
    කොතෙක් නම් සිටීද
    මේ විශ්වයේ
    අහිමි පෙමටම ලොබ බදින්නන්
    ❤හීන හොයනවද සිරවී හිමිනැති පපුවක❤❤❤❤

  • @shashifer1
    @shashifer1 5 років тому +81

    සුර ගගක් ගලා ගිය නිම්නෙක
    නොතෙමා යටි හිත
    පිනි බිදක් වේලා තිබුනත් ඇති
    ආදර පවසට.......... මේ සිංදුවෙ උපරිමය තියෙන්නෙ මෙන්න මේ පද වැල් අතරෙ.... ඒ හැඟීම විඳපු අය ඒක දන්නව ඇති.....ආදරේ තියෙන පිරිසිදු බව පට්ටෙටම කියල තියෙන හැටි

  • @hirutharu8212
    @hirutharu8212 4 роки тому +182

    ❤ ආදරය ගින්දරක්මයි ...මාරයාගෙ උගුලක්මයි සසර දිගු කරන .

  • @harshapradeep7737
    @harshapradeep7737 3 роки тому +29

    මැරෙනකන්ම අහයි මේ සින්දුව..එච්චර රහයි. 🖤 ජීවිතේ මුණගැහිලා හිමි නොවුන එක ආදර කතාවක කෙටි පණිවිඩවල නිතරම මේ සින්දුව තිබුනා. 🖤

  • @warnakulasooriyanalindasan3128
    @warnakulasooriyanalindasan3128 6 років тому +256

    කොහෙන්ද හොයාගන්නෙ මේ වචන....කියන්න වචන නැහැ අති විශිශ්ට නිර්මානයක්...

  • @kpoplover9408
    @kpoplover9408 4 роки тому +276

    සම්මතද අසම්මතද යන එක නෙවෙය් ආදරය කොතනද එතනය් ජීවිතය .

    • @renukasamarasinghe8340
      @renukasamarasinghe8340 3 роки тому +1

      පැහැදිලිවම

    • @pavijayathilaka2825
      @pavijayathilaka2825 3 роки тому +2

      @@manojsandaru7954 ethakota math asammatha adareka petalilada

    • @pavijayathilaka2825
      @pavijayathilaka2825 3 роки тому +5

      Aththa. E jeevithe apita uruma nene ithin asammathanam. Adare pudumai. api dennama issara adare kala. Eth brake up una. Eya marry karala awurudu 3i. Math giyaa awirudde marry kala.api ape family life eka prashma nethiwa geniyanawa. Eth apita ape 1st love eka amathaka karanna beri una. Eka wachanekin api eda wagdma adaren lan una. Api denna witharakma danna rahasak. Api dennama awul wela. Kisima kiliyak nethi adarayak.eth apita ape wenna be.eth a adare eda wagema mata denanawa.weradie thamai. Eth hitha newathenawa ethana.

    • @pavijayathilaka2825
      @pavijayathilaka2825 3 роки тому +3

      @@manojsandaru7954 hmmm. 1st love eka amathaka krnna bene.campus yanakalw ekak.awurudu 10kata passe ayeth issara wage denenawa. Pereda api godak wela katha kala phn eken.adatath e adare ehemmai. But awurudu 10k api hambela nehe. Awuruddakata serayal phn eken katha kala. But pereda idan api awul wela.thawa eka parak issara wage peradeni campus ekedo hambenna thiranaya kala

    • @pavijayathilaka2825
      @pavijayathilaka2825 3 роки тому +2

      @@manojsandaru7954 man negombo. Eya ampare panama. But api hambune peradeni campus. Sooo api ayeth ehedi hambenna thiranaya kala. Samaharawita anthima wathawata

  • @chamodnawarathna3943
    @chamodnawarathna3943 3 роки тому +61

    මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක..................කවදාවත් හිමි නොවන බව දැනෙන කොට පපුව හිරවෙනවා වගේ 😌😥

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 Рік тому +13

    සම්මත උනත් අසම්මත උනත් ප්‍රේමය මහා 🔥 සම්මත ආදරේදිත් විදෝනවා අසම්මත ආදරේදිත් විදෝනවා දරාගන්න බැරි හිතකට පිස්සු හැදෙයි 🔥🔥🔥💘💘💘💘💘💔💔💔💔

  • @surangapremakumara9311
    @surangapremakumara9311 3 роки тому +17

    මේ මගේම ජීවීතේ අහන්න බෑ අායේම පපුව පැලෙන්න එනවා සම්මතයට වඩා අසම්මතය හරිම අාදරණීයයි පිරිසිදුයි වැරදි උනත්

  • @nicemoment7028
    @nicemoment7028 4 роки тому +103

    ප්‍රේමයෙන් හමුවෙලා විවාහයෙන් කෙලවර වෙලා අතර මඟ තනි උන හිතකට වේදනාව කියලා නිම කරන්න පුලුවන්ද 😢😢😢😢

    • @renukasamarasinghe8340
      @renukasamarasinghe8340 4 роки тому +2

      අනිවාර්යයෙන්ම

    • @sutikki9940
      @sutikki9940 3 роки тому

      ua-cam.com/video/w8ptyaFgk50/v-deo.html

    • @dharshakavimantha726
      @dharshakavimantha726 2 роки тому

      🥲🥲

    • @sonalipremarathne9192
      @sonalipremarathne9192 2 роки тому

      වේදනාව අතරින් දැනෙන හිස්බව වදනට පෙරලන්න පුළුවන්ද !!!

    • @thenukavindya5671
      @thenukavindya5671 2 роки тому

      Me loke e vedanawa Danna MN vage thawa Aya athi,Eth dewiyane e vedanawa hathurekutawath danenna epa....

  • @ManjulaMalkanthi-cn8ib
    @ManjulaMalkanthi-cn8ib 7 місяців тому +6

    ආදරය කියන්නේ බලෙන් කරන දෙයක් නෙවෙයි.දැනෙන හැඟීමක්.සම්මත හෝ අසම්මත.ආදරය අදරයමයි

  • @shehancbalasuriya5855
    @shehancbalasuriya5855 4 роки тому +17

    ආයේ අහන්නේ නෑ මේක. අමාරුයි හිතට ඒ තරම්

  • @nimmikanchana8462
    @nimmikanchana8462 6 років тому +148

    හැමදාම අහනවා. හැමදාම කදුලක් එනවා.

    • @laki1398
      @laki1398 6 років тому

      හැමදාම අහනවා සතුටින්

    • @Storywithasa
      @Storywithasa 5 років тому +3

      සිරාවටම...බූටක් කෑවේ නැතත්..ජොයින්ට් පොඩ්ඩක් ගහපුවම.හැමදාම මං මේ සිංදුව ඩෙටා කපන් අහනවා.ඒ අකුරු මාරයි..👌😍❤️😘😔😥

    • @kalumsusantha9962
      @kalumsusantha9962 5 років тому +4

      WHAT IS THE MEANING OF THESE
      රුදු කටු වදන් කටු ඇණි
      හිරුනු සමනල තටු වල
      මුදු බැලුම් පවන් රැලි
      අතුරා නිවාලන්න දුක
      සුර ගගක් ගලා ගිය නිම්නෙක
      නොතෙමා යටි හිත
      පිනි බිදක් වේලා තිබුනත් ඇති
      ආදර පවසට

    • @sularihansika2846
      @sularihansika2846 4 роки тому +7

      @@kalumsusantha9962 mata hithena hatiyata me sinduwa kiyana kenath wiwaha wela eth eka sarthak wiwahayak newei eyage biridagen labena ruduru katu wage dosharopana walin heeruna ohuge samanala thatu wage sumudu sitha niwalanna eya parana pemwathiyagen illanawa ekama eka adaraniya balmak. udu hitha kochchara sathutin thiyanna puluwan unath me wiwahaya kiyana ganagawata poddak wath ohuge yati hitha themanna puluwan wela na a weluna yati hithe punchi pini binduwak wage thawamath inne a parana adare ara ganagawak wage udu hithe galagana giya wiwahaye badeemata wada yati hitha themanna haki una punchi pini binduwa ohuta watinawa yati hithe adara pawasa niwwe a pini binduwa nisa ( this is wt i feel about the meaning of that part)

    • @sularihansika2846
      @sularihansika2846 4 роки тому +2

      @@sachinthakamadushan321 ඔව් ඒක තමයි ඡීවිතේ කියන්නෙ විදීම හා විඳවීම

  • @navig8204
    @navig8204 2 роки тому +11

    පද රචනය,සංගීතය,ගායනය, මේ සුසංයෝගය අති විෂිශ්ඨයි...හීන මවනවද හිරවී හිමි නැති පපුවක...අසම්මත ප්‍රේමය..

  • @dedunudedunu5031
    @dedunudedunu5031 4 роки тому +71

    අසම්මත අාදරය සම්මතේට වරදක් උනත් සම්මත අාදරය නිසා දුක්විදින ගොඩක් හිත් අසම්මත අාදරය නිසා යලිත් ජිිවත් වෙනවා.අසම්මත අාදරය කියන්නේ අාදරයක් නොමැතිව අනාචාරයේ හැසිරෙන එක නෙවෙයි චාරයක් අැතිව සිිමාවට අාදරය කිරිිමයි.

    • @sawtensawtensawtensawten152
      @sawtensawtensawtensawten152 4 роки тому +3

      Eththama katawaaa

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  4 роки тому +1

      ua-cam.com/video/a0IAJz7F7XI/v-deo.html

    • @bandararathnayake3211
      @bandararathnayake3211 2 роки тому +3

      Mama ekagai 100 ta 100k oyage adahadata thanks

    • @ajithherath7162
      @ajithherath7162 Рік тому +5

      Aththa..API hamoma eka therum ganna ona. API ganu pirimi hamotama baninawa.. dedunu apith ekagai.mata adaraya lebenawa athi.eth thawa kenekta nolabenawa athi ai API wage Inna Bari kiyala baninawa..e wedanawa danne e e minissu. API newe

    • @anurakumara1824
      @anurakumara1824 Рік тому +1

      හරිම කතාව

  • @Rakhitha
    @Rakhitha 2 роки тому +7

    හැමදාම රෑට අහන සින්දුවක් වෙලා..

  • @Jana-xn8ps
    @Jana-xn8ps 4 роки тому +85

    ප්‍රේමය නම් ප්‍රේමනීය විය
    සරාගී නොවූ දෑත් නොඇල්ලූ
    හීන් මායමින් හිත් පැටලූ
    නොදෙඩූ
    දහස් දේ ඇස් පැවසූ...
    කලක මිතුරිය වූ
    වරෙක සැගවූ
    ආදරේ හොයමු අපි ඉස්සර
    හංගපු තැන්වල

  • @thushanidissanayake6849
    @thushanidissanayake6849 2 роки тому +8

    කොයිතරම් ඇහුවත් එපාවෙන්නේ නැති ගීයක්

  • @kanchanabiyanvila4763
    @kanchanabiyanvila4763 2 роки тому +10

    සුන්දර...උණුසුම් ආදරය...සම්මතයට හෝ අසම්මතයට හිර කරන්නෙ ඇයි? ආදරය කියන්නෙ ම ඖෂධයක්. සීරුණු ...තැලුණු...අඬපු සිතකට.❤

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому +87

    අර්ථය: ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල
    ඉරයි හඳයි එකම දවසෙ කවදාවත් පායන්නෑ.
    Affair එකක් break වුණාට පස්සේ ඇත්තටම ආදරේ කරපු කාටවත් කාගෙන්වත් අෑත් වෙලා හැංගිලා ඉන්න බෑ. ගොඩාක් වෙලාවට affair එකක්break වුණාම ඒකෙන් වැඩිපුරම විඳවන්නේ අතෑරලා ගිය කෙනා නෙවෙයි. තනිවුණු කෙනා. එහෙම තනිවුණු කෙනා නිතරම හිතනවා ආපහු කවදා හරි 'එයා මගේ ළඟට එයි' කියලා. සමහර විට අත්හැරලා ගිය කෙනා හරිම සතුටින් ජීවත් වෙනවා අර පරණ ප්‍රේමය ගැන වගේ වගක් නැතිව. ඒත් අර තනිවුණු කෙනා දුක සාධාරණීකරණය කර ගන්න, හිත හදාගන්න, තනියම හිතනවා 'මං වගේම එයාටත් මාව මතක් වෙනවා ඇති' කියලා.
    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
    එදා වගේ හමුවන්නට සුන්දර හවසක
    හීන මවනවද හිරවී හිමි නැති පපුවක
    මේ සින්දුව ආවේ මෑතකදි. ලිව්වේ නාරද විජේසූරිය. ගායනා කරන්නේ කවදාවත් වියපත් නොවන පෙම්වතා හෙවත් අමරසිරි පීරිස්. මේකේ කියන්නේ ප්‍රේමය මඟහැරුන හැමෝම කියන පොදු කතාවක්. හැබැයි ප්‍රකාශනය ඊට වඩා වෙනස්. ආපහු 'එක මොහොතකට හරි මගේ ළඟින් ඉන්න තියෙනවා නම්' කියලා හිතන පෙම්වතා මුලින්ම හිත හදාගන්නවා 'ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්' කියලා. ඒකයි 'මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක' කියන්නේ. මොකද ඉරයි හඳයි එකම අහසේ පායන්නේ නෑ. එක වගේ එළිය තියෙන්න මේ දෙකටම පායන්න බෑ. හැබැයි පෙම්වතා බලාගෙන ඉන්නේ එහෙම දවසක් එනකල්. එකම එක මොහොතකට උයනක හරි වෙරළක හරි තුරුල්වෙලා ඉන්න. මෙතැන 'උයනක සහ වෙරළක මුණගැහෙමු' කියන එකටත් අපිට අර්ථයක් දෙන්න පුළුවන්. මොකද දැන් ආදරය ශරීර ගනුදෙනුවක් වෙලා ඒක හෝටල් කාමරවලට සීමා වෙලා. හැබැයි මේ පෙම්වතාට එහෙම තාවකාලික සන්තර්පණයක් නෙවෙයි ඕන. 'උයනක හරි වෙරළක' හරි ඇය ළඟට වෙලා ඉන්න. මුලින්ම තමන්ගේ ආශාව සහ කැමැත්ත ඉදිරිපත් කරන පෙම්වතා අන්තිම පේළියේදී ඒක ඇයගේ පැත්තට මාරු කරලා අහනවා 'ඔයා හීන මවනවාද එහෙම ඉන්න' කියලා. ඒ කියන්නේ 'මට හිතෙනවා වගේ ඔයාටත් හිතෙනවද එහෙම මුණගැහෙන්න' කියලා වගේ එකක් තමයි මේ අහන්නේ.

    • @bizarrestories9333
      @bizarrestories9333 5 років тому +20

      එතකොට මොකක්ද මේ 'හිමි නැති පපුවක' කියන්නේ? ඒක මෙහෙමයි, ආදරය කරන කාලේ ගොඩාක් දෙනෙක් කියන ජනප්‍රිය කතාවක් තමයි 'ඔයා මගේ විතරයි - වෙන කාගෙවත් නෙවෙයි' කියන එක. මේ පෙම්වතා තාම ඉන්නේ එතැන. ඔහු හිතනවා තවදුරටත් 'ඇය අයිති ඔහුට - ඔහු අයිති ඇයට' කියලා. එතකොට ඒ පෙම්වතීගෙන් අහනවා 'ඔයාට අයිති නැති පපුවකට වෙලා සංකේතීයව ඉන්න ගමන් ඔයා හිතන්නේ මගේ ගැන නේද?' කියලා. මේක එක පැත්තකින් අර මං මුලින් කිව්ව දුක සාධාරණීකරණය කර ගැනීමක්. හිත හදාගන්න. 'මං වගේම එයාටත් මාව මතක් වෙනවා ඇති' කියලා සිතීමක්. හැබැයි ඇත්තටම ඇය එහෙම නොහිතන්න පුළුවන්. ඒත් ඔහු හිතනවා 'ඇයත් එහෙම හිතනව ඇති' කියලා.
      රුදු වදන් කටු ඇනී හිරුණු සමනල තටුවල
      මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
      සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි සිත
      පිණි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට
      සාමාන්‍යයෙන් චටටචඪප එකක් ඡපඥචඬ වෙන්නේ සුහදව අතට අත දීලා නෙවෙයි. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. සමහර විට අද මේ අහිමි ප්‍රේමය ගැන දුක් වෙන පෙම්වතා චටටචඪප එකක් ඡපඥචඬ වෙනකොට ඇයට දෝෂාරෝපණය කරන්න ඇති, දෙන්නා බහින්බස් වෙන්න ඇති. එක එක විදියේ දේවල් කියා ගන්න ඇති. මේ නිසා තමයි පෙම්වතා ඒ පෙම්වතියගේ හිත සමනල තටුවලට සමාන කරලා කියන්නේ. 'රුදු වදන්වලට හිරුණු සමනල තටු එකම එක බැල්මකින් සුවපත් කරන්න පුළුවන් මට කියලා' ඒ වගේම ඔහු විශ්වාස කරනවා ඇයට මොන සැප සම්පත් තිබුණත් ඇයගේ යටි හිතට ආදරේ දැනෙන්නේ නෑ කියලා. මේ නිසා ඔහු කියනවා 'යටි හිත තෙමන්නේ නැතිව - ගඟක් ගැලුවත් වැඩක් නෑ' 'අපේ ආදර පවසට එකම එක පිණි බින්දුවක් ඇති' කියලා. මේ කියන පිණි බින්දුව තමයි 'ඔවුන් දෙන්නගේ හමුවීම.'
      ගොඩාක් වෙලාවට කසාද බැන්දට පස්සේ ගොඩාක් දෙනකුට ප්‍රේමය මඟහැරෙනවා. ප්‍රේමයත් ජීවිතයේ එක සිරිතක් විතරක් වෙනවා. මේ පෙම්වතියටත් එහෙම වෙලා කියලා 'ඔහු හිතනවා.' මේ නිසා 'ඔයාගේ යටි හිතට දැනෙන්න ආදරේ කරන්න පුළුවන් මට විතරයි' කියලා ඔහු කියනවා.
      අකුරුවලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
      මිතුරු ඇස්වලින් සඟවන උණුසුම් කඳුළට
      ඔහෙ ගලා යන්න ඉඩදී සිත ඉල්ලන තාලෙට
      ආදරේ සොයමු අපි ඉස්සර හංගපු තැන්වල
      ගොඩාක් පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ දැන් කාලේ බපඥදඤ එකක් තමයි අතහැරුණු මඟහැරුණු පෙම්වතා හෝ පෙම්වතිය යාළුවෙක් විදියට ආශ්‍රය කරන එක. ඒක කරන්න පුළුවන් වෙන්නෙත් ජීවිතය ගැන වෙනස් විදියට හිතන අයට විතරයි. නැත්තං ප්‍රේමයේ කෙළවර එක්කෝ වෙඩි උණ්ඩයකින් හරි පිහි පාරකින් හරි තමයි විසඳෙන්නේ. හැබැයි මේ පෙම්වතා එයාගේ දුක සුසුම දරදඬු කරගෙන ඒවා හිතේ තියාගෙන හිරකරගෙන ඉන්නවා. ඒ දුක අකුරුවලට පෙරළෙන්නෙත් නැති තරම් දරදඬුයි. ඒ ඔහුගේ සිතිවිලි. ඒ වගේම ඔහු හිතනවා ඇය යාළුවෙක් වගේ ආශ්‍රය කරද්දී පේන්න තියෙන 'මිතුරු ඇස්'වල කඳුළු හංගාගෙන ඉන්නවා කියලා. මේ ඔහු ළඟ තියෙන ලියන්න බැරි සුසුම් ටිකටයි. ඇය ඇස්වල හංගාගෙන කඳුළු වලටයි 'හිතුවක්කාර විදියට ගලා යන්න ඉඩදෙමු අපි මුණගැහිලා' කියලා ඔහු කියන්නේ ඒ නිසා.
      මේකේ ප්‍රබලම පේළිය තමයි අන්තිම පේළිය. 'ආදරේ සොයමු අපි ඉස්සර හංගපු තැන්වල' කියන එක. දැන් මේ පෙම්වතා හිතනවා 'ඇත්තටම ආදරේ නැතිව නෙවෙයි අපි අෑත් වුණේ. අපි ආදරේ හංගලා අෑත් වෙලා දෙපැත්තකට වෙලා ඉන්නවා. එන්න එක මොහොතකට උයනක හරි වෙරළක හරි අපි ටිකක් මුණගැහිලා, සිතිවිලිවලට ටිකක් ඉඩදීලා ආපහු ඉස්සර හංගපු තැන්වල තියෙන ආදරේ හොයාගමු' කියලා. ඒත් එකම ප්‍රශ්නය වෙන්නේ එහෙම හොයන කොට අර ඉස්සර තිබුණු පරණ ආදරේ ඒ විදියටම හම්බවෙනවාද? කියන එකයි.
      උපුටාගැනීමකි

    • @iresharavihari3213
      @iresharavihari3213 5 років тому +4

      😍😍😍 තාත්වික අර්ථකථනයක්

    • @maheshpalihawadana3072
      @maheshpalihawadana3072 4 роки тому

      මෙි ටයිප් කරපු තෙරැම මට එවන්න පුලුවන්ද

    • @sampathsampath2812
      @sampathsampath2812 4 роки тому +1

      @@bizarrestories9333 pehedili kirima godak agaya karanawa thank you!!

    • @educationstudy775
      @educationstudy775 3 дні тому

      ❤️

  • @minolidanushka7489
    @minolidanushka7489 6 років тому +93

    සමහර පුන්චි පුන්චි දේවල් ජීවිතය ආපහු සැරයක් හිමිට හිත රිද්දන ගමන් මතක් කරවනව හරි ලස්සනට මේ සින්දුව එහෙම එකක් . ගොඩක් වෙලාවට අමරසිරි පීරිස් මහත්තයා ගේ සින්දු හදවතේ ලොකු ඉඩක් ගන්නෙ අන්න ඒකයි. ඒ කටහඬ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරනවා වචන වලින් . හොද රසිකත්වයක් තියෙන මිනිස්සු හොද දේවල් වටා එකතු වෙන්නෙ අන්න ඒකයි . ස්තූතියි මෙවැනි ගීත තවත් නිර්මාණය කරන්න ලැබේවා

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  5 років тому +1

      thank u
      facebook.com/narada.wijesuriya

    • @kpoplover9408
      @kpoplover9408 4 роки тому

      ජීවිතය විදිනවට වඩා විදවන අය වැඩී ...එහෙම හිත් වලට ගොඩක් දැනෙන ගීතයක්

    • @ndb9953
      @ndb9953 2 роки тому

      '''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......

  • @dushanthidilhani7310
    @dushanthidilhani7310 6 років тому +85

    අති විශිෂ්ටතම නිර්මාණයක් ! කාලෙකින් ඇහුවෙ අරුත්බර ඉස්තරම් ගීතයක් ,
    සුභපැතුම්!
    හදවතින්ම ස්තුතිය පුදකරනවා!
    ඔබතුමට තවතවත් මෙවන් නිර්මාණ ඉරිමට ශක්තිය දෛරිය ලැබෙවා!

  • @imissedme974
    @imissedme974 4 роки тому +21

    හිමි වීම් අහිමි වීම් අතර හදවත ගැඹුරින්ම ස්පර්ශ කරන ගීතයක්.
    සිය දහස් වාරයක් අහන්න විඳින්න පුලවන් පද මාලාවක්. හිමි නොවන තාක් ආදරය අතිශය සුන්දරයි .හැඟුම්බරයි

  • @Kush.717
    @Kush.717 4 роки тому +80

    ආදරය, ජීවිතේම කණපිට හරවන ආදරය.... බිදණු හිත් වලට පණ දෙන, අමාරුවෙන් පණ ගත්තු හිත් කුඩු කරලා දාන ආත්මාර්ථකාමී ආදරය..

    • @ramanimalwatta2492
      @ramanimalwatta2492 4 роки тому +1

      Kiyala wadak na

    • @sutikki9940
      @sutikki9940 3 роки тому +1

      ua-cam.com/video/w8ptyaFgk50/v-deo.html

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  3 роки тому +1

      ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
      නාරද විජයසූරිය

  • @xdcrystal4691
    @xdcrystal4691 2 роки тому +18

    ඒ උනාට ආදරය කරලා විවාහ වෙච්ච අයත් කොයිතරම් ඉන්නවද ජීවිතෙ විදවන, ආදරය කරලා විවාහ උනත් නැතිව විවාහ උනත් දෙන්නට දෙන්නා තෙරුම් අරන් එකිනෙකට ගරු කරමින් ජීවත් වෙනවනම් හැමදාම ආදරෙන් ඉන්න පුළුවන්,හිතන විදියයි වෙනස් වෙන්න ඕන,

  • @malithfernando3642
    @malithfernando3642 6 років тому +125

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ. ස්තූතියි අද කාලෙ ඇහෙන සින්දුවල හැටියට මේ වගේ සින්දුවක් කියන්නේ කතරට වැටුනු වැහි බිදක් වගේ.😘

  • @asankaperera747
    @asankaperera747 4 роки тому +15

    කුමකටද වැට කඩොලු දැම්මත් හිතට සීමා මාඉම් නැහැ. ආදරය සම්මත ද අසම්මත ද කියන දෙය නෙවි වැදගත්, තමන්ගේ හිතට දැනෙන දෙයි වැදගත්.

  • @duleekamadushani2925
    @duleekamadushani2925 2 роки тому +6

    කවමදාකවත් එපාවෙන්නෙ නැති මේ ලෝකය පවතින තුරු හදවත් තුල සදහටම ලැගුම් ගන්නා ගීතයක්. මියයාමක් වත් නැතිවීමක් වත් නැති අමරණීය ගීතයක්. එක දිගට පැය ගාණක් දවස් ගාණක් අහගෙන ඉන්න පුළුවන්. විශිෂ්ඨතම නිර්මාණයක් ❤

    • @ndb9953
      @ndb9953 2 роки тому

      '''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......

  • @rasika110
    @rasika110 6 місяців тому +2

    මම මේක දැන් අහන්නේ 2024, මේක ඇත්තටම අහන්න ලැබුණෙ 2019 එක විශේෂ හේතුවක් නිසා. ඇත්තටම ඒ හැගීම පුදුමාකාරයි.❤❤❤❤❤

  • @sumithamarasinghe7021
    @sumithamarasinghe7021 4 роки тому +32

    හොඳ ම වචන හොඳම පිළිවෙළට ගැලපීම කවිය නම්. එය සුගායනීය වූ තැන ගීතය උපදී, මේ එයට කදිම නිදසුනකි. සුභාවිත ගීතයේ පුනරුත්ථාපනය පිළිබඳ ආඩම්බරයි. ඔබට ජය! !!

  • @gayathriwanasinghe5239
    @gayathriwanasinghe5239 Рік тому +10

    අහන මොහොතක් ගානේ දැහැනකට සම වැදෙන පද වැලක්. පද වලට පන දෙන හඬත් තනුවත් තව තවත් ගීතයට ඇබ්බැහි කරනවා. හරිම සුන්දර නිර්මාණයක්. තව තව මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!

  • @manoasankad
    @manoasankad 11 місяців тому +6

    සුමකින් හෝ
    නුබට නොරිදෙන සේ...
    නලල් තලයට
    හාදු දහසක් දී
    එනතුරා නිදි
    පිරිමදිමි හිස
    දැනෙන නොදැනෙන සේ...
    නැගෙන තුරු හිරු
    දෑස නොපියා
    හිදිමි ලග රහසේ
    නුබට නොදැනෙන සේ
    පවන් සලමින්
    නිතින් රකිමී
    වරා නිදි සිත්සේ
    නුවන් නිල් වන්
    ගිමන් ලන මේ
    නිශායම කිසිසේ
    විඩා නොකරමි
    නොම කරනු දෙමි
    මැසි මදුරු කිසිසේ
    පහන් වනතුරු
    ලගින් හිදිමී
    සිබින්නට පෙරසේ..
    උදාහිරු පැන
    සිබින්නට පෙර
    සිබිමි යලි රහසේ...
    නොඑමි යලි කිසිසේ...❤❤❤

  • @panagodaful
    @panagodaful 9 років тому +84

    අකුරු වලට පෙරලෙන් නැති ආදරේ ...හිත ඉල්ලන තාලෙට ...ගලා යන්න ඉඩ දෙන්න .....
    ආදරය උතුම් ය .අකුරු වලින් ලියා නිම කල නොහැකි තරම්ය .නමුත් සැබෑ ආදරයේ සීමා බාධක කොතෙකුත් ඇත .ආදරයේ අත් දැකීම් අපේ හදවත සනසන වාර අනන්තය. එහි .සතුට වේදනාව ,කෝපය හාස්‍ය කොතරම් ගැබ්වී ඇත් ද ?..යන්න නාරද මේ ගීතයෙන් මනාව ගලපා ඇති ආකාරය ඉතාමත් සෞම්‍ය යය ...ආදරයේ මතක සටහන් යලි අවදි කරන ආදර සිහින කොතරම් බලපායිද ?
    සිහින ජීවිතයට සැනසිල්ලකි .අප ජීවත් කරවන්නට අප සුවපත් කර වන්නට බොහෝ උපකාරී වන බවයි මගේ හැඟීම ..
    සිහින හැමවිටම සැබෑ වන්නේ නැති වුවත් අපි සැබෑ නොවූ සිහින, සිත් තුලින් මවන වාර අනන්ත අප්‍රමානය ආදරය ඒ සිහින තුලින් දැකීම වරදක්ද ?
    සිහින වලට තහංචි දැමීමට හෝ සීමා පැනවීමට නොකකි වීම අප ලැබූ භාග්‍යයක් නොවේද ?..සිහින අපේ සිත් නිවාලයි ...කාන්සිය මග හරවයි ...අභිප්‍රාය ශක්තිය වැඩි කරවයි ..
    ඉතින් ...ඉර හඳ පවතින තාක් සිහින සැබෑ කර ගන්නට හීන මවන ආදරයේ නියම හවුල් කරුවෝ අපි නොවේද ?ඉතින් ...ඉර හඳ පවතින තාක් සිහින සැබෑ කර ගන්නට හීන මවන ආදරයේ නියම හවුල් කරුවෝ අපි නොවේද ?
    නාරද ගේ සුන්දර පදවැල් ..අචාර්ය අමරසිරි පීරිස් ගේ නිවාලන හඬින් ...මියුරු ගලායන කපිලගේ සංගීතයේ ආදරයේ හංගපු තැන් කොතරම් ද ?...පනා .

    • @malithirimanna1894
      @malithirimanna1894 7 років тому +1

      panagoda nandana fernando ..haba novena heena hari mihirii

    • @niranjileone7380
      @niranjileone7380 7 років тому +1

      mali thirimanna ඇත්තටම හැබෑ නොවෙන හීන ලස්සනයි ගොඩක්

    • @tironsampath1731
      @tironsampath1731 6 років тому +1

      Eththatama heba nowana hina godak lassanai...

    • @u.slankeshwara1157
      @u.slankeshwara1157 6 років тому +1

      panagoda nandana fernand obathumage wigrahayata math hadawathin ma ekagai

    • @kaushalianagipura2079
      @kaushalianagipura2079 5 років тому

      සමහර දේවල් නොලැබෙනා තරමටම ඒවගේ වටිනාකම වැඩී.... ඒකනේ ඒවා ගැන හීන දකින්නේ අපි...

  • @sggranasinghe3132
    @sggranasinghe3132 Рік тому +8

    ඉතාමත්ම අනර්ඝ පද රචකයන් වගේම ස්වර මුසුවක් සහ මිහිරි ගායනයක්...❤❤❤

  • @maliterlouw93
    @maliterlouw93 4 роки тому +15

    අකුරු වලට පෙරලෙන්නැති දරදඬු සුසුමක හරිම අපූරුයි ඔය කවි සිත.... වැඩියෙන්ම අහන සීංදුව 🧡💛

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 4 роки тому +6

    මේ නිල් අහසේ පාවෙන සුදු දුහුල් වලාවක..සිතුම් පාවි පාවී යයි නොසිතූ මොහොතක.. රිදුම් දිදී හද මඬලේ බැඳුන සෙනේ දැක .. මුදු පියවිල්ලක පියවර අපි ඔසවන්නද කෙලෙසක..??
    ජීවිතය ගලයි ඉර හඳ තරු නැඟී අහසක් යට...රන් හුයෙන් බැඳුනු දෑත් වලට පේවී ගත සිත.. ඒ විසල් සෙවණෙ සිසිලස ලබමින් ඕවිල්ලක..දුක් රිදුම් පාකරල හැරියා උණුසුම් සුසුමක ..
    පැතුම් පුරා සෙනේ දරා පැමිණී ඔබ වෙත...ඇය පැතුවේ සුපෙම් ලොවක කිරුළු දරන්නට...
    රුදුරු වදන් නොව හඬන්නේ පෑරෙන හදවත...ඒ ලයෙහි තුරුළු වී දකින්න ඔබෙ මුදු මං පෙත..

  • @sampathkumara2889
    @sampathkumara2889 4 роки тому +7

    "ඔහෙ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට... ආදරය හොයමු අපි ඉස්සර හන්ගපු තැන්වල.."
    ආදරය යනු ආත්මාර්ථයම නොවේද ..?
    ලස්සන ගීතයක්... 💗

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  3 роки тому

      ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
      නාරද විජයසූරිය

  • @gayanfernando3818
    @gayanfernando3818 Рік тому +6

    මතකය හිත පාරවයි..... එදා වගේමයි අදත් හිතේ තියෙන්නේ එකම එක මතකයයි. ඒ ඔබම පමණක්ම වේ.

  • @nilushadilani6294
    @nilushadilani6294 5 років тому +20

    කැමතිම වචන ටිකක් හිත රිදෙන හැම වේලාවකම හිත හදන මන්තරය ❤️

    • @ndb9953
      @ndb9953 2 роки тому

      '''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......

  • @chandanalalith8966
    @chandanalalith8966 6 років тому +27

    බොහෝම. අපුරුයි නාරද හැන්ගිලා තිබුනු ආදරය
    මතක්කර. හදවත සීරුවා....

    • @sutikki9940
      @sutikki9940 3 роки тому

      ua-cam.com/video/w8ptyaFgk50/v-deo.html

  • @ashokasrinath4979
    @ashokasrinath4979 3 роки тому +5

    බොහෝ දෙනෙක්ගෙ සතුට තිබුනෙ තියෙන්නෙ අසම්මතයෙ ඒකට හේතුව අසමතයෙන් සම්මතයට ආවට පසුව සම්ම්ම්මතයේ තිබුන වටිනාකම කවුරු හරි දෙන්නගෙන් එක්කෙනෙක් නැති කරගන්නව ගරු කීරීම් ඇහුන්කන් නොදීම වැනි තැන්වලදි , ඉතින් රළු කාකි කඹාතුල බොහෝ සංවේදි මිනිසුන් ජීවත් වී මියැදෙනවා සේම අසම්ම්තයේ විදි සතුට හිතේ හිරකරන් ජීවිත කාලෙම විදවන මිනිසුන් සේම එය හිතේ හිර කරන් මිය ගිය මිනිසුන්ද ලොව එමටයි.

  • @tube..7814
    @tube..7814 3 роки тому +6

    ගොඩක් අදරේ තිබුනු තැන්වල,කොහෙදෝ මුල්ලක වේදනාව ඉතුරු වෙලා තිබුනු බව එදත් යන්තමට දැනුනා...

  • @rameshindunil3758
    @rameshindunil3758 7 місяців тому +1

    අසම්මතයට ගැලපෙනම හඬක් ❤

  • @shankakasunn937
    @shankakasunn937 2 роки тому +25

    අකුරු වලට පෙරලෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස් වලින් සගවන උනුසුම් කදුලට.....❤🔥

    • @priyanthidulashini8960
      @priyanthidulashini8960 Рік тому

      ආදරය හොයමු අපි ඉස්සර හංගපු තැන්වල❤❤

  • @thusithapererawijegunaward2067
    @thusithapererawijegunaward2067 4 місяці тому

    ඔබේ සෙනෙහස හැර අන් කිසිවක් නැත ඔපේ හදවතින් දිවි ලදිමි...වචන හදවතටම දැනෙනවා සර් බුදු සරණයි ❤️🇯🇴😇👌

  • @madhawadasanayake2956
    @madhawadasanayake2956 5 років тому +10

    පදපෙල තනුව සංගීතය කටහඬ ,මේ සියල්ල මහා මායාකාරී සංයෝගයක්..... ඇතුලෙන් පුපුරන්නේ....

    • @sutikki9940
      @sutikki9940 3 роки тому

      ua-cam.com/video/w8ptyaFgk50/v-deo.html

    • @upulpuspakumara7728
      @upulpuspakumara7728 Рік тому

      Athaharunu adhare mathaka hoyana sindhuwak.aththatama lassanai.

  • @kaushalianagipura2079
    @kaushalianagipura2079 5 років тому +15

    අහන හැම වචනයකදිම අතීතයට යනවා.... ස්තූතී නාරද අයියා.. ඒ ආදරය වචනයක් වචනයක් ගානේ මතක් කලාට
    "හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...."

    • @ndb9953
      @ndb9953 2 роки тому

      '''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......

  • @tharangav2495
    @tharangav2495 6 років тому +12

    බැලූ බැල්මට නිකම්ම නිකන් වචන ටිකක් ....ගැබ් වෙලා තියන අර්තයත් සන්ගීතයත් හඩත් ඒ නිකම්ම නිකන් වචන ටික වෙනස්ම ලෝකෙකට ගෙන යනවා.....ස්තූතියි සිත් පහන් කරනවට.....

  • @Suranjika_rosini_
    @Suranjika_rosini_ 8 місяців тому +2

    පිනිබිදක් වෙලා තිබුනත් ඇති ආදර පවසට❤❤....

  • @kumudukulasuriya6416
    @kumudukulasuriya6416 6 років тому +45

    අකුරැ වලට පෙරලෙන් නැති දරදඩු සුසුමට
    මිතුරැ ඇස් වලින් සගවන උනුසුම් කදුලට
    ඔහෙ ගලායන්න ඉඩදි හිත ඉල්ල තාලෙට
    ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල.
    හරි පුදුමයි නාරද අයියෙ පපුවවට රිදෙන්න ආදරෙ දැනිලා නැවත නැවත්
    මෙ වචන පිරිමදිනකොට තමයි රිදුන හීතෙ අයිතිකාරයා දැක්කෙ
    පපුවට රිදෙන්න ලෙ වලට දැනෙන්න ඇස් වලට කැවෙන්න
    ඔබෙ පැන් තුඩ හරි තියුනුයි සුන්දරයි ආදරනියයි

    • @Kush.717
      @Kush.717 4 роки тому

      අනිවාර්යයෙන්ම. ලුණු ඇඹුල් හරියටම තියන සිංදුවක්. කියන්න වචන නෑ

    • @mauradusmanatha4895
      @mauradusmanatha4895 4 роки тому

      Aderaya sundara waradaki

  • @keerthi577
    @keerthi577 5 років тому +9

    මේ ගීතය පෙළඹෙව්වා ඔබතුමාගේ සියලුම ගීත රස විඳින්නට. සතුටුයි, ඔබ වැනි රචකයන් තවමත් අපට ඉන්න එක ගැන.

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  5 років тому +2

      මේ ගීත රස විඳින්න පුළුවන් එහෙමත් කෙනෙකුට විතරයි .
      එවැනි රසිකත්වයක් තියෙන ඔබ වැනි කෙනෙක් වෙනුවෙන් පමණයි මා ගීත ලියන්නේ ,
      රැඳී සිටින්න අප සමග

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  5 років тому +1

      ua-cam.com/channels/wkKmH1C4UcOkU_AaGZyp6g.html?view_as=subscriber

    • @keerthi577
      @keerthi577 5 років тому +1

      @@naradamuthukudawijesuriyaa1745 මේකත් හරියට ලංකාවේ දේශපාලනය වගේ. මිනිස්සු කියනවා, කුඩු කාරයෝ - එතනෝල් කාරයෝ - හොරු - සමාජ දූෂකයෝ හට දියවන්නාව තරණය කරන්න දෙන්න එපා, ඒක චන්ද දායකයගේ වගකීම කියල. ඒත් ඉන්න ඔක්කොම ඒ ජාතියේ උන් නම්, චන්ද දායකය මොනව කරන්නද හොඳම කුඩු කාරයා, හොඳම හොරා නොතෝර. අපේ රටේ සිංදුත් එහෙමයි. ඒ හින්ද, ඔබ වැනි රචකයින් සිටී නම් මා වැනි රසිකයින් තව බොහෝ සිටීවි.. තව තවත් එවැනි රසිකයින් බිහි වේවි. අලුත් පරපුර හිතන්න ගනීවි, මොනවහරි වචන ටිකක් අමුණලා කරන සිංදුවට ඉල්ලුමක් නෑ කියල. ඒ නිසා ඔබ-අපි සැමගේ වගකීම එවැනි රචක-රසික පරපුරක් බිහි කිරීම. ගීතයේ අයිතිය රචකයා සතුවීම ඉතා හොඳ දෙයක්... ඒ හරහා හොඳ නිර්මාණ බිහි වේවි.... ඔබට සුභ පතනවා..!! (Comments කියවනකොට, තවත් රසයි.. :) )

    • @shashi5220
      @shashi5220 4 роки тому

      S@@naradamuthukudawijesuriyaa1745

  • @krishanhettiarachchi9595
    @krishanhettiarachchi9595 3 роки тому +10

    මේවා සිංදු නෙවෙයි.මිනිස්සුන්ගෙ හදවතට ලැබෙන දිව්‍ය ඖෂධ.❤️

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  3 роки тому +2

      ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
      නාරද විජයසූරිය

    • @krishanhettiarachchi9595
      @krishanhettiarachchi9595 3 роки тому

      @@naradamuthukudawijesuriyaa1745 👍🥰👍🥰

    • @thusharithusha4076
      @thusharithusha4076 3 роки тому +1

      Aththa..............

    • @milanfernando2071
      @milanfernando2071 Рік тому

      Daraganna amarui me aushada. Galle face eke awrudu 3k beela ahapu sinduwa. Ai ai ahanne na kiyala. Eth ada ahanawa bagayak

  • @yukthikaprabashini3263
    @yukthikaprabashini3263 Рік тому +1

    හදවතේ සියුම් තැන්වලට කතා කරන පද වලට ලස්සන තනුවකට නිමවුන සුන්දර ගීතයක්...❤

  • @Kush.717
    @Kush.717 4 роки тому +6

    ඇබ්බැහි වෙච්චි සින්දුවක්. මේ මගෙ 2nd comment එක. කොහොමද මෙහෙම අකුරු කලේ කියලා හිතා ගන්න බෑ. Voice, lyrics, music හැමදේම අපේ හිත් පසාරු කරගෙන යනවා. Sir මේ ලියලා තියෙන්නේ සින්දුවක් නෙවෙයි. මේ හැම වචනයක්ම හිත ගොඩක් දුරකට අරන් යනවා. කලාව කියන දේ හරියටම දීපු නිර්මාණයක් ❤

  • @anilperera5571
    @anilperera5571 6 років тому +28

    ආදරය පුද්ගලානු භද්ධවූ කාරනාවකි. එය රස හෝ නිරශවනුයේ ඒ ඒ පුද්ගලයාගේ භාවිතාව අනුවය.

    • @sutikki9940
      @sutikki9940 3 роки тому

      ua-cam.com/video/w8ptyaFgk50/v-deo.html

  • @asankaranaweera3907
    @asankaranaweera3907 2 роки тому +8

    ඔහෙ ගලායන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ආදරෙ
    හොයමු අපි ඉස්සර හංගපු තැන් වල
    ❤❤

    • @ajithskumarasinhakumarasin4875
      @ajithskumarasinhakumarasin4875 Рік тому

      ගීතය අහපු ගාණ අනන්තඅනන්තයි අප්‍රමාණයි. ආයෙත් අහනවා

  • @Max78902
    @Max78902 3 роки тому +1

    මේ සින්දුව අද ඇහුවේ පලවෙනි වතාවට අම්මෝ ආයේමත් හිත ඒ අතීතයට ඇදිලා ගියා ඒ ලස්සනවූත් දුක්බරවූත්

  • @slnewfocus6751
    @slnewfocus6751 2 роки тому +3

    විදින විදවන ආදරේ .........
    ගොඩක් ස්තූති මේ ගීතය ණිර්මානය කරාට....

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 9 місяців тому +1

    තමන්ට ලෙංගතු තමන් ලෙංගතු තැනක නැවැතීමයි ප්‍රේමය ❤❤

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 4 роки тому +9

    මේවනෙ දෙයියනේ සිංදු......!!!!!❤️❤️🖤🖤🖤ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල

  • @san-gg4xc
    @san-gg4xc 3 роки тому +7

    පද රචනය, ගායනය, සංගීතය
    හදවත ඇතුලටම කිමිදෙනවා
    ජය වේවා!!

  • @nawodyagunarathna4526
    @nawodyagunarathna4526 2 роки тому +10

    කියා ගන්න බැරි උන ආදරයක් ....
    අදත් ආදරෙයි එදා වගේම .
    "හීන මවමි හිරවී හිමි නැති පපුවක. "

    • @ndb9953
      @ndb9953 2 роки тому

      '''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......

    • @naleengamage5378
      @naleengamage5378 Рік тому

      @@ndb9953 oba doctor kenek hamuwanna

  • @chamumethsara
    @chamumethsara 2 роки тому +2

    ආසම ගීතයක්.....
    හීන මවනවද හිරවී හිමි නැති පපුවක.....
    ඒ වචන පුදුම විදිහට දැනෙන්නේ හිතට......❤❤❤❤

  • @balasooriyalekamlage242
    @balasooriyalekamlage242 3 роки тому +9

    ඔහේ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට
    ආදරේ හොයමු අපි ඉස්සර හන්ගපු
    තැන්වල,,,,

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  3 роки тому

      ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
      නාරද විජයසූරිය

  • @udayamalar9512
    @udayamalar9512 2 роки тому +2

    Apita eththama adare hambenakota api jiwithe godak dura gaman karala iwaray.

  • @shaniiihalage9626
    @shaniiihalage9626 4 роки тому +3

    අහන් ඉන්න එපා නොවන ගීතයක් , පද , සංගිත ,ගායනා මාරම ලස්සනයි ❤️❤️❤️

  • @oshanchanu8477
    @oshanchanu8477 6 місяців тому

    ඉතා අනර්ඝ තාත්වික මානසික නිර්මාණයක්....උපහාර සම්බන්ධ වූ සියල්ලටම

  • @devikadevika2037
    @devikadevika2037 5 років тому +6

    😲😲හීන මවනවද හිරවී හිමි නැති පපුවක😥😥 ගොඩක් ලස්සනයි .බුදුසරණයි .

  • @peshalamelonika1190
    @peshalamelonika1190 3 роки тому +1

    Koi tharam ලස්සන sinduwakda? පද වැල් අමුනපු අපූරුව..... අහන්න ahann aasaiii❤❤❤👌👌👌

  • @kanthimanamperi6543
    @kanthimanamperi6543 3 роки тому +15

    මේ තරම් සුන්දර ගීතයක් ගැන මේ තරම් කාලයක් මා නොදැන සිටියේය කෙසේද? මා වෙනුවෙන්ම රචනා කලාදෝ ??

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  3 роки тому +2

      ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
      නාරද විජයසූරිය

    • @dineshperera2289
      @dineshperera2289 3 роки тому +1

      ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල............
      ඒ වචන.....💝

  • @samudrikagunawardana
    @samudrikagunawardana 6 років тому +30

    ආදරේ හොයමු අපි ඉස්සර....
    හංගපු තැන වල....

    • @sutikki9940
      @sutikki9940 3 роки тому

      ua-cam.com/video/w8ptyaFgk50/v-deo.html

  • @s.viduminiwijesinghe6416
    @s.viduminiwijesinghe6416 4 роки тому +6

    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල ❤

  • @kokilagunawardena8675
    @kokilagunawardena8675 2 роки тому +1

    ලස්සන සින්දු දුවේ.

  • @rishanisamarathunga1354
    @rishanisamarathunga1354 5 років тому +5

    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
    එදා වගේ හමුවන්නට සුන්දර හවසක
    හීන මවනවද හිර වී...
    හිමි නැති පපුවක...
    රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
    මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
    සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
    පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...
    අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
    මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
    ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…

  • @renukasugandani4510
    @renukasugandani4510 Рік тому +1

    අසම්මතය ලග ජිවිතය විදිනවා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 років тому +3

    ස්තූතියි ගීතයේ සුන්දරත්වය වචන වල ගැබ් වෙලා තියෙන යතාර්ථය,නැවුම්බව පිරුණු ඒ වගේම ලාලිත්‍ය සුන්දර ගායනය , මිහිරි කන්කලු සන්ගීතය ,ලොවම සුන්දර සිහිනයක යැයි මට සිතුණා, කෙතරම් ඇසුවත් ඇති වීමක් නැති සුන්දර නිර්මාණයක් ..!!!ස්තූතියි නැවතත්

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  5 років тому

      thank u kumari
      facebook.com/narada.wijesuriya

    • @ndb9953
      @ndb9953 2 роки тому

      '''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......

  • @milanfernando2071
    @milanfernando2071 Рік тому +1

    Puduma lassana ahanna baya sinduwak. Ada sen gya

  • @mrangana1
    @mrangana1 2 роки тому +6

    තාමත් හොයනවා හංගපු තැන්වල ඒ ප්‍රේමය.

  • @malithrathnayake249
    @malithrathnayake249 Рік тому

    කොච්චර ආස උනත් සිංදුවක් ෆෝන් එකේ ප්ලේ ලිස්ට් එකට දාගන්නෙ කලාතුරකින්,හිතට දැනෙනම,ලස්සනම සිංදුවක් උනොත් විතරයි.නැත්තං යූටියුබ් වලිං fb වලිං අහනව විතරයි.මේ සිංදුව playlist එකේ උඩින්ම තියන එකක්.

  • @Sachi20019
    @Sachi20019 3 роки тому +3

    ගීතය නිර්මාණය කල ,ගායනය කරන ඔබ සියලු දෙනාට ම බෙහෙවින් ස්තූති ,අලංකාර අර්ථවත් ,විශිෂ්ඨ නිර්මාණයක් ,

    • @naradamuthukudawijesuriyaa1745
      @naradamuthukudawijesuriyaa1745  3 роки тому

      ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
      නාරද විජයසූරිය

  • @sandayakumari8445
    @sandayakumari8445 Рік тому

    අදමයි ඇහුවේ අපූරුයි හඩ සුමිහිරි සංගිත රටා වගේම ඒ සංවේදී අපූරු ගීත රචනය කවුද මේ ගීතයේ ඒ අපූරු පදරචනය

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +4

    අතිවිශිෂ්ට නිර්මාණයක්! 💚😢

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 4 місяці тому +1

    සැබෑ ආදරය ❤
    දැනුන තැන සියල්ල සම්මත එතනය....

  • @anudin2873
    @anudin2873 6 років тому +5

    මට නම් දැනෙන්නේ ්‍රේම කරන කාලය හා විවාහ වූ පසු කාලය අතර වෙනසකි...,
    කියාගන්නට බැරි තරමටම ලස්සන නිර්මාණයක්...

    • @sutikki9940
      @sutikki9940 3 роки тому

      ua-cam.com/video/w8ptyaFgk50/v-deo.html
      Puluwannan me channel ekata sahayogayak denna

  • @JANAKASAMAN-j6k
    @JANAKASAMAN-j6k 2 місяці тому

    Harima lassanai sir me kawiya ahaddi matanm loku adambarayak danenawa ❤mama meka mulinma ahawe wariyapola samasthalanka sahathika ganna awith 😊 eda me sinduwa ahaddi mata danuna hagima mata kawadawathma wena sinduwak ahaddi danila na sisirmatath pudumai mata amuthuma deyak danune ❤mawa niwila giya😊 harima lassanai sir ❤😊

  • @MAND-qo8fg
    @MAND-qo8fg 5 років тому +11

    Thank you so much Mr. Amarasiri Peiris, Mr. Narada. This is not a song. This is our life. This all words will be explained real meaning of our life. Can not be count times which i want to hear this. This is a song really we need. Thank you again.

    • @nilankasanjeewani6795
      @nilankasanjeewani6795 4 роки тому

      Wachana hadawathe thenpath wenawa....lassanam lassanai kochchara aehuwath Madi.....thank you

  • @SuperRoadend
    @SuperRoadend 2 роки тому +1

    කියාගන්න බැරි දේවල් දරාගන්න උදව් දෙන ගීතයක්...

  • @piumipiumi3832
    @piumipiumi3832 3 роки тому +51

    හිමි උනත් අහිමි උනත් ඒ හිත තරම් දැනුනෙ නෑ කවුරුවත්

    • @melaniwickramarathna3894
      @melaniwickramarathna3894 3 роки тому +4

      මටත් 😔

    • @olibaba-e6c
      @olibaba-e6c 7 місяців тому +1

      අනිවාර්යෙන් ඒක දරා ගන්න හරි අමාරුයි හිතට

  • @sirimantha
    @sirimantha 3 роки тому +2

    අහිමිවූ හිමිවීම් ,
    ඔහෙ ගලායන්න ඉඩදි හිත ඉල්ල තාලෙට
    ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල.