Me ayurin api sansare adarayen hamuwanna athi...me ayurin dawasak da atharamagadi wen wenna athi...aparajithayai oba pidu premaya pudasuna matha parawenna athi...sagara jalayath madi haduwa man oba hinda oba danne nathii...
Mama varadi karala man nathara karapu adara katha dekak thiyenava mathak veddi puduma vardi hageemak danenne mata eva gevanna venava kiyala mama dannava dennama samava dunna eth hitha hadenne na meka balana kollanta mama kiyanne kavaavath e varadda karanna epa athdakeemen kiyanne 🥺
ලොකේ හැමෝම පතන ආදරේ ඔවුන්ට ලැබේවා 🙏🙏🙏 දුක් නොම වේවා 🥰🥰🥰
❤❤❤❤
හිත නිවෙන කට හඩ.
❤❤😢
සෑම ආදරයක් ම දුකකින් කෙළවර වේ.
Ehema hithuwata wenne eke anith paththa marenna bari nisa jeewath wenawa
වැඩි දෙනෙකුගේ ජීවිත අත්දැකීම මෙය විය හැකියි.
මගෙත්
හිත නිවන කට හඩ සමග අර්ථවත් ගීතයක්...හැමෝටම තමන් පතන ප්‍රේමය හිමි වේවා❤
ලොකු තේරුමක් තියෙන ලස්සන සින්දුවක් ♥️
මේ ලෝකේ වාසය කරන හැම කෙනෙකුටම උරුම
💖
හමුවීම සහ වෙන්වීම
😂
සෙනෙහසෙ බැදිම සන්සාරගත පින.එ පින ට මෙ පාර වත් ...
මාගේ තිබුනු නොසන්ඩාල වැරදි හින්දා අපි වෙන්වී තනි වුනත හැමදාටම මගෙත් ඇයගේ හිතෙත් ආදරය සෙනෙහස එලෙසින්ම පවති ඇය මට වඩ දවසක් හෝ ජිවත් වේවා🙏❤️ මේ භවය තුල
උඹ නං පට්ට පොරක් බං............❤❤❤❤❤මං උඹට ආදරෙයි .......................
ලස්සනයි බාවනාවක් වගේ❤ ලස්සන අතීතයක් එක්ක ගොඩ නැගුණු❤ ආදරණීය ගීතයක් ❤❤❤
මේ අයිරින් අපි සාන්සරෙ ආදරයෙන් හමු වෙන්න ඇති..මේ ලොකේ කිරිම ආදර කතාවක්ම ඩුකින් නිමා නොවෙවා...😢😢😢
හිට්ලර් උනත් අඩවන්න පුලුවන් නිර්මාන මේවා
Agreed ❤
Boru kiyanna epa huththoo
😅
ආදරය එදා උසස්පෙල එක්ක සමාරම්භ උනත් අපි වෙන්වෙලා, මතක තවමත් අවසන් නෑ .මේ සසරෙ කෙදිනක හෝ නැවත අපි එක්වීමට පතමි
❤
ආත්ම ගනනින් ඔබෙ පය පාමුල
මගෙ කදුලින් තෙත් වෙන්න ඇති ❤️😓
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති❤❤❤❤❤❤❤❤❤❤
මේ ආත්මයේදී කිසිදිනෙක නොලැබෙන හිතකට පන තරම් ආදරේ කලත් මතු උපදින හැම ආත්මයකම මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි...❤
Math parthana karanawa mage rattaran me athmaye nathi unata upadina eka athmayaka hari matama labenna kiyala 😢😢😢😢😢😢😢🙏🙏🙏
ෙගාඩක්.අාස.ගිතයක්.හරිම.ලස්සන යි.ගායකයානනි.ස්තුතියි.හැම.හදවතකටම.ෙමවැනි.පදමාලා.ගායනා.කලාට.අාත්ම.ගනන්.වල.අපටත්.ෙම.ෙහම.අැති
සංසාරේ හුරු හින්දා අප හමු වෙන්න ඇති 😢😢පෙර පිං මදි නිසා මේ අයුරින් දෙතැනක නව තින්න ඇති🥺🥺🥺🥺🥺🥺💔💔💔💔💔
ආත්ම ගනනේ ඔබෙ පය පාමුල මගෙ කදුලින් සේදෙන්න ඇතී...
එදත් මගේ දුක් ආයාචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇතී ....
❤Fx7
අහිමි බැදීමක් අවසානෙ කෙනෙක් කිසිවක් නොවුනා සේ සතුටින් සිටිද්දි අවන්කව ආදරෙ කරපු කෙනා පුදුම විදියට විදෝනවා
හරිම ලස්සන .සින්අු .🙏♥️🌹🌹🌹
❤❤ මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති ❤❤
මේ ආත්මේ වගේම උපදින හැම අත්මෙකම අපි මුණගැහෙන්න ඕනේ නංගි. කොච්චර ඔයා මාව රිද්දුවත් මම ඔයා එක්ක තරහා නෑ. රත්තරන්. නෙතු... ❤️❤️❤️
මේ අයුරින් අපි සoසාරේ ආදරයේන් හමුවෙන්න ඇති....
මේ අයුරින් දවසක්දා සසර මදි වෙන්න වෙන්න අති....
2023/09/03( 04.34 )
😥
Adaniyay githayak mama dukin inna hamawelawakama ahanawa
@ChathukaRanaveeragechath-ow9rm 5555555555555555555555555555
ඉවර නොවුන සංසාර බැදීම් ආයෙම මුන ගැහිලා ආයෙම දුකක් නොවුනොත් ඇති. ඒත් මේ භවයෙදිත් මුනගැහිලා දුකක්ම දීලා වෙන් උනොත් ආයෙත් මුණ ගැහුනොත් 😢😢😢
මේ අයුරින් අපි සංසාරේ ❤❤❤❤❤ ආදරයේන් හමු වෙන්න ඇති ❤️❤️❤️❤️❤️❤️
මගේ ජීව්තේ මම අහපු ලස්සනම සිංදු හරිම ආසයි මම...
math aasai oyta
😢😢me aurin API sansare adrayen hamuwenna athi😢😢😢
මාකිසිදිනකදි ඔයාට අපහාස
උපහාස නොකරමි දේස නොකරමි වෙර නොකරමි
ඇය මගෙත් ආයුගෙන මටත්වඩා කල්සුවසේ.ජිවත්
වේව
❤
❤❤❤❤❤❤❤
❤
මේ අයුරින් අපි සන්සාරේ ආදරයෙන් හමු වෙන්න ඇතී... 💘
මේ අයුරින් අපි දවසක්දා සසර මගදි වෙන් වෙන්න ඇතී.... 😢
මේ සින්දුනම් පිස්සුවක් අප්පා❤️❤️❤️❤️
Thota pissuda yako
මේ අයුරින් අපි සංසාරේ ආදරෙයන් හමු වෙන්න ඇති....
ඔයා යන්න ගියා මාව දාලා ඒත් තරම් නැ රත්තරන් මම මගෙ ආදරය තවම විදිනවා මෙ ආත්මය සනසන ගිත එක්ක ඔබ සිහිවෙනවා ඒ ඇති මගෙ පූංච් මගේ හිතට
Me ayurin sansare api atharamagadi...wen wenna ethi..❤
Supirima sinduvak☺️☺️🙂🙂😍😍🥰🥰😍😍🤩🤩
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇතී...
...🤍❤🤍...
මේ අයුරින් අපි දවසක්දා
සසර මගදි වෙන්වෙන්න ඇතී...
...🤍❤🤍... ..s..
mawa paranza athiteta geniyanawa mewane sindu🎉
Me ayurin api sasara magadi wenwena athi ✌️
මෙඅයුරින් අපි සංසාරේසසරමගදි වෙන්වෙන්න ඇති 😂😂😂😂😂😂
ලස්සනයි ❤❤🎉❤🥰
හිතට වැදුන සින්දුවක්
Ane mama ayata godak adarei
Hamotama thaman adre karana kena labenna ona... parani sindu me taram lassanth; hadawathata mee taram danenne.... ❤❤❤❤❤❤❤❤
මෙ සින්දුවට හිත නිමෙනව
Gewena hama mohothakama mathak wenawa
..❤❤❤❤❤
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති......❤
මේ අයුරින් අපි දවසක්දා සසර මගදි වෙන් වෙන්න ඇති 😢
❤hamotama ehama hithenawa a hati😊
මං එයාට ගොඩක් ආදරෙයි ❤
Kwya....
මගෙ වරදින් එයා මට නැති උනා ඒත් තාමත් දෙන්නට දෙන්න ආදරෙයි ඒත් අයිති නෑ 😢😑
මටත් ඔය දේ ඔහොම්මයි😓😓😓😭
@@chatkatha706 🥲
E situ kulaye kumareku wee oba mee lesa mata redawanna ati ❤
මේ සින්දුව අහද්දි ඇස්වලට කදුලු ආවේ මට විතරද🥺🥺🥲
Me aururin api dawasak da atharamagadi wannawanna athi😢😢😢😢
අදරෙයි හා ද 🇱🇰
සඳට පෙම් බැඳි නුඹට, පෙම් බැඳි තරුව මම විය අමාවකෙත්
හැම ආත්මයකම අපි ආදරෙන්
හමුවෙන්න ඇති .
ඒ වගෙම මේ ආත්මයෙත්
ආදරෙන් හමුවුනා...සංසාර ගනුදෙනුව ඉවරවුන නිසා අතරමග වෙන්වෙලා යන්නම ගියා...මේ විදියටම තව ආත්මයක මුනගැහේවි....
...🤍❤🤍... ..s..
Me ayurin api sansare adarayen hamuwanna athi...me ayurin dawasak da atharamagadi wen wenna athi...aparajithayai oba pidu premaya pudasuna matha parawenna athi...sagara jalayath madi haduwa man oba hinda oba danne nathii...
ආදරය හමුවුනේ ප්‍රමාදවෙලා ජීවිතයේ
අඩෝ ඒ සින්දුවේ තේරුම ❤🥺🥺🥺
ආදරෙයි t m අය්යා❤
❤❤❤සාලිය මාලා පෙම් බැදි,,දා.❤❤මම සිටුකුමරෙකු වි ඉන්න ඇති..1,,4,,3..🔴☠️🔥☠️😎🌞👊🙋♂️👌
මං එයාට ගොඩාක් ආදරෙයි.❤
Adarei mage suduta...❤❤❤
ලස්සන ගීතයක්
Me ayurin api sansaare adarayen hamu wenna ati...❤❤❤
We might be met along the eternity like this
❤️
As well we departed from each other.
අමුතු දෙයල්ක් හිතට දැනෙනවා
Hitata danena sinduwak harina lassanai
ගොඩක් ස්තුතියි 🙏
Katawath adare ahimi nowewa ...🙏🙏
Aadarei❤❤❤
lassanai ❤️❤️❤️❤️
L❤A forever..❤
Sasara magadi wenwenna ati ❤❤
Virahawa sundarai
Super
Mgae jivethaeta goddddddddak samipa Githayak. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hithata danunu adarayaka adarayapirunu githayak😢😮❤😊
❤❤❤❤❤❤❤❤ආදරය කරන ගිතයක්
මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන් වෙන්න ඇති
සුදු මහත්තයා❤
Me ayurin api sansare adareyen hamu wenna athi...me ayurin sansare sasara magadi wen wenna athi...
Sadaa Amaraniya geethayk....
මෙ අයුරින් අපි වෙන් වෙනන නැතිව අැති නෙද n
ඔව් පන...මට දැනේන දුක තව කිසිම කෙල්ලෙකුට නොදේනේවා...මට ඔයාව ලබන්න පින් නැති මුත්..හමු වෙන්න පින තිබ්බ පන..S😢
ආත්ම ගනනේ ඔබේ පය පාමුල මගේ කදුලින් ...සේදේන්න ඇති..එදත් මගේ දුක් ආයාචනට...ඔබ......ඇති😢
මේ ආයුරින් අපී සාන්නරෙ ආදරයෙන් හමු වන්න ඇති..2023.1.31..
මේ ආයුරින් අපි දවසක්දා සසර මගදි වෙන් වෙන්න ඇති..2023.8.2🙏
Mehema prarthana karanna hoda hadawathak thiyenna one
Mama varadi karala man nathara karapu adara katha dekak thiyenava mathak veddi puduma vardi hageemak danenne mata eva gevanna venava kiyala mama dannava dennama samava dunna eth hitha hadenne na meka balana kollanta mama kiyanne kavaavath e varadda karanna epa athdakeemen kiyanne 🥺
good❤❤❤❤
❤❤❤npp
😂😂
Old gold
💘💘💥💥
Me ayurin ataramagadi ek wenna ati
Sweet and simplè .
Adare karapu aya hemamath thaniyen 😢
සසර මගදි වෙන් වෙන්න ඇති 😢
25/08/2024 ♥️
Sweet
❤🙏🙏🌹
❤❤❤❤❤❤❤❤❤❤
Ma ayurin api❤❤❤😢😢😢
Good Good
2023 ahanawa ❤❤
Me wage kello innawa Hiru 👸 nalikawe AHU wanna EPA adare karanna gihin 🐾🐾🐾🐾😷😷🫂🫂🫂
🎉🎉🎉🎉🎉❤❤
දුකක් ආදරය