Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 3 тис.

  • @madurangaprabath2474
    @madurangaprabath2474 Рік тому +149

    ලස්සනයි හඩ,පද රචනය,සහ දර්ශන අයියා කරන හැම නිර්මාණයක් ම මම හරිම ආසාවෙන් රසවිඳිනවා ඒ මන්ද යත් ඔහු සහභාගී වන හැම නිර්මාණයක් ම හරිම අර්ථවත් ඔබ සියලුම දෙනාට ජය

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +6

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

    • @dilinimuthugala1283
      @dilinimuthugala1283 Рік тому +5

      ඇත්තෙන්ම මේ සින්දු කොයි තරම් ලස්සනයිද.භාවනාවක් වගේ.මේවා trending වෙන්නේ නැහැ.ලක්ශ ගනන් ශෝ වලට ගන්න කෙනෙක්ගේ සිංදුවක් ඇහුවා.එඅ දවසයි ඇහුවේ.මොකක්ද අර මල කඩ කඩ කියලා.රැප් එක යද්දිම සින්දුව නැවැත්තුවා.ඒවාල තියන ඒවා අහන්න බැහැ.ඒ තරම් අප්‍රසන්නයි.ඒත් ඉතින් වීව්ස් මිලියන ගනන්.මේ වගේ වටිනා සිංදු අපි අතරට ගෙන එන සියලු දෙනාට බොහෝම පිං..

    • @KumariDilhara-b1x
      @KumariDilhara-b1x Рік тому +1

      Mama netharama ahanawa, mawa wanama lokakata aragana giyawage dananne.harema lassanai hareyata bawanawak wage

    • @shanikasadaruwani7747
      @shanikasadaruwani7747 Рік тому +6

      අමරදේව, මහගම සේකර, සුසංයෝගයක් තරමටම මේ ගීතය භාවාත්මකයි.

    • @anuruddhikairanthi6203
      @anuruddhikairanthi6203 Рік тому

      Ameziing

  • @NayanaPrabha
    @NayanaPrabha 9 місяців тому +51

    ඇයි දෙයියනේ මට ඇඩෙන්නෙ. මේ සින්දුව අහන හැම වෙලාවෙම.මට විරහ වේදනා අත්දැකීම නෑ..මේ සින්දුව ඕනම චන්ඩියෙකුගෙ ආවේගය නවතා දමන්න පුලුවන් සින්දුවක්...මේවා විදින්න පුලුවන් දිව්‍ය අවුශධ...❤❤

  • @ramanigamage1843
    @ramanigamage1843 9 місяців тому +15

    ගායනය වල පල්ලට යන යුගයක අෂනි වැස්සක් සේ ගලා හැලෙනු දැනේ ගීපද..❤

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 10 місяців тому +35

    ස්ට්‍රෙස් වැඩිම වෙලාවක පැත්තකට ගිහින් අහන එකම සිංදුව හිත නිවිලා හැම දේම අමතක වෙන හඩක්. පිං ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 місяців тому +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

    • @HarishchandraJayakody
      @HarishchandraJayakody Місяць тому

      කැකිරි පලුව කොමඩු ගෙඩිය ඇහෙන මෙවන් යුගයක මෙය හදවත තෙමන මාර මියැසියකි❤❤❤

  • @ujithaoshan5108
    @ujithaoshan5108 4 роки тому +404

    නාහෙන් අඬාගෙන බූට් සින්දු කියන ඒවා ට්‍රෙන්ඩින් වෙන කාලෙක මේ වගේ සින්දුවක් අහන්න ලැබීමත් සතුටක්,

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +11

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න අමතක නොකරන්න

    • @nayanauduwala7399
      @nayanauduwala7399 3 роки тому +5

      My dear puta Harshana you are a good example for young singers. I wish you all the best. Nayana Uduwsla

    • @ayomiwickramage7604
      @ayomiwickramage7604 3 роки тому +1

      ❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      @@nayanauduwala7399 බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @chamodtharuka2156
    @chamodtharuka2156 Рік тому +56

    අවුරුදු 4කට කලින් දාපු සින්දුව මෙච්චර කල් මගඇරුනේ කෝමද මන්ද🥺....
    අහපු පලවෙනි මොහොතෙම සිතට දැනුනා "ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ"
    තනුව, ගේය පද, කටහඩ ඉස්තරම්
    සුපිරියක් හර්ශන අයියේ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් අපට මහත් ආශිර්වාදයක්
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @nimalles2228
      @nimalles2228 11 місяців тому +2

      වෙලාව ආවම තමයි හොඳම දේවල් ලැබෙන්නෙ ❤

    • @Salukamadhushan
      @Salukamadhushan 6 місяців тому

      Matath dan abbahi wela

  • @kwkw5346
    @kwkw5346 9 місяців тому +10

    ජීවිතේම හොරු අරගෙන කොහෙදෝනුබ ගියේ😢 හදවතේ ගීතය

  • @jothinilan
    @jothinilan 5 років тому +139

    වලපල්ලට යන අපේ සිංහල සුභාවිත ගීතයට පන දෙන්නට අසෙනි වර්ෂාවක් ඔබේ හඬ.. අති විශිෂ්ටයි....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @HarshanaDMusic
      @HarshanaDMusic Рік тому +1

      ඔබට බොහොමයක් ස්තුතියි ❤🙏

  • @poth5738
    @poth5738 4 роки тому +65

    මට අවුරුදු 30ක්. මම විවාහා වෙලා අවුරුදු 2ක්. මට පරිපූර්න ජීවිතයක් තියනවා. මට ආදරණීය පවුලක් ඉන්නවා. මට අවුරුද්දක දරුවෙක් ඉන්නවා. මගේ ආදරණීය ස්වාමිපුරුෂයා මට එහා පැත්තේ නිදි. දවස බොහොම සතුටින් ඉවර කරලා නිදහසේ සින්දුවක් අහන්න ඇලවුනේ. ඒත්.... මේ ගීතය මට හදිස්සියේම මගේ පලමු ආදරය මතක් කෙරෙව්වා. ජීවිතේ ගැන මවපු හීන , ආගිය තැන් , බලාපොරොත්තු , සැලසුම්.... පසු කාලෙක වෙන්වීම් , දරාගැනීම්.....
    වම් අත පැත්තේ ඉන්න මගේ දරුවත් දකුනු අත පැත්තේ ඉන්න මගේ ස්වාමිපුරුෂයත් මගේ වටේම තියන යථාර්තයටත් හොරෙන් වසර එකොලහකට පෙර මතක ගොන්නක් එක්වරම හිත හාරගෙන ගියා...ඔහු කොහේ ඇතිද ? මොනවා කරනවා ඇද්ද ? ඔහුටත් මාව මතක් වෙනවා ඇතිද ?.
    ගීතයකට , පද පේලියකට ඇති අපූරු හැකියාවක තරම.... 🌷

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +14

      හරිම සංවේදී සටහනක්..
      ඔබ දැන් සිටින තැනින් ඈතට යන්න එපා..
      ඔබේ දරුවා
      ස්වාමිපුරුෂයා ඒ ඔබේ අනාගතය..
      මේ ගීතය දැනුනා නම් ඒ පිළිබඳව බොහොම සතුටුයි
      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට අපට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
      තෙරුවන් සරණයි 🙏

    • @udeahikamihirani2843
      @udeahikamihirani2843 5 місяців тому

      Jiwita ahema tamai

    • @VarunaVaruna-ch7hk
      @VarunaVaruna-ch7hk 3 місяці тому +1

      Mamath අවුරුදු 20k dura giya...oya wagema...
      Waradida manda....

    • @අනෝමාදීපානන්දනී
      @අනෝමාදීපානන්දනී 3 місяці тому +3

      තාමන්ගේ මහත්තයා ඉද්දි පහුගිය දේවල් hitanna එපා නංගි කවදාවත් මේ gitaya යසෝදරා දෙවියට කියනවා වගේම ඔයත් යසෝදරාවක් වෙන්න නැගනිය ආදරෙයි

    • @අනෝමාදීපානන්දනී
      @අනෝමාදීපානන්දනී 3 місяці тому +1

      ​@@VarunaVaruna-ch7hkකවදාවත් එහෙම hitanna එපා සිස්ටර් 😘😘

  • @wasanaanuradhi2149
    @wasanaanuradhi2149 Рік тому +61

    තවත් සුභාවිත ගීත ගයන දුර්ලභ ගායකයකු අමරදෙව පරපුරට උපදින සළකුනු පෙනේ. සතුටක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @chathurakasun6921
    @chathurakasun6921 5 років тому +124

    ආලවන්තකම ලදුනේ පාරමිතාවකි...
    පපුව කීතු කීතු වලට ඉරලා දැන්මා .... කියන්න වචන නෑ... ජය...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +4

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @sadaruwankarunathilaka0666
      @sadaruwankarunathilaka0666 2 роки тому +1

      ඒන නම් ඇත්ත ක් ඇග ම කිළිපොලා ගියා ඒ ටික ඇහෙද්දි

    • @kasunrajapaksha3590
      @kasunrajapaksha3590 2 роки тому

      නියමයි

    • @erindslive818
      @erindslive818 2 роки тому

      Thanks Kevin God bless you and iloveme.... shaaaaaaaaaaaaaaafm

  • @sasandawijesingha3774
    @sasandawijesingha3774 11 місяців тому +6

    ලස්සනයි මංආසම ගායකයා ඔබයි.හැගීම් ගායනයට ඔබ ඉතාමත් දක්ශයි❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @Slcover_
    @Slcover_ Рік тому +10

    ඇත්තටම මට අහම්බෙන් මේ සින්දුව හම්බුනේ දැනට 100පාරකට වඩා ඇහුව මේකටම ඇවිල්ල සැරින් සැරේ හදවතට කතා කරනව වගේ මේ සිංදුව.මතකයන් ගොඩක් සිතට එනව 😢❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @tharanga.gamage
    @tharanga.gamage 4 роки тому +116

    පිල්ලෑවේ සිල් සුවඳ අද මට
    සිහිනයෙන් වගේ දැනෙනවා.
    එදා පසළොස්වක සඳට
    අපි ගැයූ ගී ඇහෙනවා.
    පහන් සිළු දැල්වූ පහන් වැට
    අදත් එලෙසම තියෙනවා.
    සසර සරනා තුරුව ඉන්නට
    පැතුම් පැතු හැටි මැවෙනවා.
    එකඳු තරුවක් අහසේ නෑ අද
    රාහු ගෙනිහින් පුර හඳත්.
    බෝ පතුත් හිඟවීලා ඇත අද
    සිලි සිලිය නෑ බෝදියේත්.
    සිත නිවන්නෑ පහන් වැට අද
    ඔහේ ඇවිලෙයි තිර ගොඩත්.
    මා ලඟින් නැත උඹ දුරක අද
    හොරු රැගෙන ගොස් මගෙ පෙමත්.
    අමාවක සිත සැනසවීමට
    කනාමැදිරියො එලි මවයි.
    කුමක් පවසමි අනේ උන් හට
    මගේ සිත අද පැහැදිලියි
    පුර හඳට පෙම් බැඳ මා හට
    ශේෂ වුයේ විරහවයි.
    බැඳෙනු බෑ යලි කිසිම තැනකට
    සියළු දේ හරි අස්ථිරයි.

    • @ahinsa5704
      @ahinsa5704 4 роки тому +2

      🙇

    • @wasanthakumari5869
      @wasanthakumari5869 4 роки тому +1

      anee harima lassanai godak dukai ..man meeka gannawa ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому +3

      බොහොම ස්තුතියි ඔබට 🙏
      නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න..
      Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න..
      නැවතත් ස්තුතියි 🙏

    • @mahakumarashiladere8565
      @mahakumarashiladere8565 2 роки тому +1

      ලස්සනයි ගොඩක්.

    • @deniyelmaduka2783
      @deniyelmaduka2783 Рік тому +2

      100 parata wediya ahuwa

  • @sihinamawatha7579
    @sihinamawatha7579 4 роки тому +137

    පාරමිතා පුරන සදට මුලූ ලොකෙම වැසී
    හින ගාව හිත පැටලුනූ වාරය අපමෙනී
    ප්‍රේම වන්ත කම කියන්නේ දන් දීමක් වැනී
    රාත්‍රීයට නුබ තාමත් මගේ සීහිනයේ නිදී

  • @වීරමුතුඋඩවෙල

    මේ තරම් විශිෂ්ඨ නිර්මාණ ඇයි දෙය්යනේ හැන්ඟිලා තියෙන්නෙ,මිලියන ගනන් අහන්නෙ කොහෙටවත් නැති රොඩු ගොඩවල් නේද මේ රටේ😢 ,ගීතයක් නම් ඇත්තටම ඒක හිත නිවන එකක් වෙන්න ඕන නේද,පද,තනුව,ගායනය ත්‍රිත්වය ම එකිනෙකට නොදෙවෙනි ව විශිෂ්ඨයි🎉❤❤❤❤,හර්ශන පුතේ,නිහඬව නොසිට තව මෙවැනි බොහොමයක්ම ඔබට කල හැකියි 💖

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @thanujamallawaarachchi106
    @thanujamallawaarachchi106 9 місяців тому +6

    අනේ කොහොමද සින්දුවක් මෙච්චරම හිත් නිමන්නෙ හරිම ලස්සනයි භාවනවක් අහේ

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Рік тому +8

    හර්ෂණ පුතා අපේ හිත් හොරකම් කරලා බොහෝ කාලයක් වෙනවා ඒ හිත් තාමත් එහෙම මයි ඒ තරමට හිත නිවා සනසාලන සන්සුන් හඬක් ඔහුට තියෙන්නේ ලස්සන නිර්මාණයක් දායක වූ සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 3 роки тому +239

    මගේ ආත්මීය ගීතය...
    පෙලී සැදී දලදා වැද මට හිනැහුන රැයේ...
    මාලිගාව මගේ වගේ දැනුනා සොදුරියේ...
    මොන තරම් ආදරයක්ද...සෙනෙහසක්ද...ඒ තුල❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +8

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් බෙදාගැනීම අපට ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

    • @niroshaniranaweera3962
      @niroshaniranaweera3962 2 роки тому +6

      ආලවන්තකම ලදුනේ පාරමිතාවකි.

    • @erindslive818
      @erindslive818 2 роки тому

      Thanks wow beautiful song thank

    • @erindslive818
      @erindslive818 2 роки тому

      Thanks Kevin God bless you shaaaaaafm

    • @erindslive818
      @erindslive818 2 роки тому

      Go dbless you old.. span Kevin and..sshaaaaaaafm

  • @c.k.gwickramanayake8723
    @c.k.gwickramanayake8723 4 роки тому +23

    "හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
    ලේන කුලේ සිට නුබ මට යශෝධරාවකී
    නීල නුවන් යුග නොපියා තනියහනේ සිටී
    ආලවන්තකම ලදුනේ පාරමිතාවකී"
    හැමදාම වගේ මට හින්නෙන් පෙන්නෙ ඔබව.සංසාරේ පුරා පතගෙන ආව මගේ යශෝධරාවත් ඔබය. හැබයි උබේ නීල නුවන් කිසි දාක අදරයෙන් සැනසීමෙන් මාත් එක්ක සුවසේ නිදා ගන්න පිය උනෙ නැත අප දෙදෙනා එක යහනේ සිටියත් ඔබට දැනුනෙ තනියහෙනේ සිටින ලෙසය
    "පේරැස්මුදුවක් පලදන නැකතක් නොයෙදුනේ
    මේ වස් දඩුරාවය මැද නුඹ සිහිනෙන් පෙනේ
    පාලොස්වක සද ඉල්ලා මාස පොය දිනේ
    මේ ඇස් දෙක ලග නාඩන් එතකොට දුක දැනේ"
    පෙරැස් මුදුවක් යනු අතීතයේ රජ්වරු විසින් පැළැදි ඉතා වටිනා සහ මනරම් ආකර්ශනීය මුදුවක්ය ඉතින් මොහු පවසන්නේ මේ ස්වාමී පුර්ශයට තම්න්ගෙ බිරිදට මහා වටින අබරන ඇදුම් පැලදුම් වැනි භෞතික දේවල් ලබාදෙන්න හැකියවක් තිබිලා නැහැ හැබයි ඔහු ඇයට අති ආදරය හරි පිවිතුරුයි. "පාලොස්වක සද ඉල්ලා මාස පොයදිනේ" යන්නෙන් අදහස් වන්නේ තමනට ලබා දෙන්න බැරි ඉතා වටිනකමි වැඩි ආබරන අදුම් පැලදුම් වැනි වටිනා භෞතික දේවල් මේ බිරිද සැමියාගෙන් ඉල්ලන විට මේ සැමියාට ඇතිවෙන අසරන කම කිය පෑවේ.
    "පේලි සැදී දලදා වැද මට හිනැහුනු රැයේ
    මාලිගාව මගේ වගේ දැනුනා සොදුරියේ
    වාවගන්න බැරි තනිකම හිරකරගෙන ලයේ
    ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ"
    තම බිරිදගේ සිනහව විතරක් මේ සැමියාව කොතරම් පිනවන්නෙද නම් දලද මාලිගාව හිමි රජෙක් වැනි හැගීමක් බිරිදගේ පහස තුලින් ඔහු ලබනවා හැබයි මේ භෞතික දේවල් ලබාදීමට ඇති නොහැකියාව මතම මේ බිරුද මේ සැමියා අතහැරල යන්න යනව .
    කොතරම් ආදරය කරුනාව ලබාදුනද භෞතික දේවල් මත විවාහය සහ ආදරය කොතරම් වර්තමානයේ දෙදරා යන්නේද යන්න පොදු නොරහසකි.අවාසනාවට ඒසේ භෞතික දේවල් මත යන බොහෝ දෙනෙකුට සිදුවන්නෙද පසුතැව්මටය. ජීවිතයේ සතුට පවතිනේ මිල මුදල මත නොව ආදරය මතයන් හදුන ගන්නාකල් මෙවෙනි අවාසනවන්ත සිද්දීන් අතීතයේ සිදු උවාසේම වර්තමානයේ සිදුවෙමින් පවතිනවාසේම් අනාගතයේ සිදුවීමද වලක් වා ගත නොහැකි වනු ඇත.
    -Chamod-

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +3

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මෙතරම් විස්තරාත්මක සටහනක් තැබුවාට..
      ඔබේ වදනක් වදනක් අපට ආශිර්වාදයක්මයි..
      තෙරුවන් සරණයි

    • @Anuradhini
      @Anuradhini 3 місяці тому

      ❤❤❤

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 5 років тому +162

    ප්‍රේමය අත් හැරීමකී...
    සංසාර ගත පුරුද්දකී...
    නෙත් කදුළින් පුරවනා සංවේදී හැගීමකී..ජීවින ගමනට අත්වැසිල්ලකී.හදවතෙ නැගෙනා උත්තරීතර සිතුවිල්ලකී

    • @nisansalatennakoon7383
      @nisansalatennakoon7383 5 років тому +4

      👍 ඇත්ත ප්‍රේමය අත් හැරීමක් පමණමයි......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +7

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @sarurajapakshasaru4075
      @sarurajapakshasaru4075 5 років тому

      me ash deka laga nadan ethakota duka dane.....nice song

    • @ahinsa5704
      @ahinsa5704 4 роки тому

      Ow aththa💘

    • @sajanirangika1295
      @sajanirangika1295 Рік тому

  • @samochcharekhawa5198
    @samochcharekhawa5198 2 роки тому +2

    භවයෙන් වැහිල තිබුනත් මගෙ සංසාර පාරමිතාව නිවන් දකින තුරා මම හොයාගෙන එනව

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Рік тому +9

    ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ 💔💔💔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @dulajfernando1818
    @dulajfernando1818 4 роки тому +71

    ඇස් දෙක පියාගෙන ,හෑන්ඩ් ෆ්‍රී දෙක ගහන් මේක අහන් ඉන්නකොට වචන නැති මොකක්දෝ ලෝකෙක තනි වෙනවා,මේ වගේ නිර්මාණ තව කරන්න ශක්තිය ලැබේවා,,සින්දුව අහලා අඩපු වාර අනන්තයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +2

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @inokakarunathilaka7247
      @inokakarunathilaka7247 Рік тому

      අනිවාර්යයෙන්ම

    • @ShiromiHotel
      @ShiromiHotel 4 місяці тому

      eka nam aththa,,,,

    • @NirmalaHewamanage
      @NirmalaHewamanage 4 місяці тому

      අැත්ත 😔😔😔හරිම සංවේදි

    • @DayanaKumari-d6q
      @DayanaKumari-d6q 3 місяці тому

      Mn wage math ehemai kiparak ahuwada mnda den

  • @melaniupekshika5646
    @melaniupekshika5646 5 років тому +112

    ඔබේ හඩට කරන්න බැරි දෙයක් නැත...
    හදවතට කතා කරන්න පුලුවන් හඩක්..
    ඔබේ හඩට ගැලපෙනම සංගීතය

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +3

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @gayansanjeewa5175
      @gayansanjeewa5175 4 роки тому +1

      Jdnhkjjomdtoksygsni

  • @Sansala1111
    @Sansala1111 Рік тому +19

    පුදුමාකාර සින්දුවක්.. නන්දසිරි කීඹියහෙට්ටි මහත්මයා මගේ හදවතේ වීරයෙක්..❤️ ඒ තරම් ආදරෙයි ඒ පන්හිඳෙන් ලියවෙන කලාවට.. දීර්ඝායු වේවා රත්තරන් ලේඛකයාණෙනි..❤️🙏 ස්තුතියි ආදරණීය හර්ෂණ අයියා..🥺 හරසුන් යුගයක අරුත්බර ගීතයක් අරන් ආවට..❤️❤️ සියුම්ම තැන් රිද්දා නොරිද්දා ස්පර්ශ කරන ලයාන්විත තනුවට ස්තුතියි දර්ශන වික්‍රමතුංග මහත්මයා..❤️🥺 මේ මැජික් ගීත අභාවයට නොයා යුතු යි.❤️.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @nipuniawishka9886
    @nipuniawishka9886 12 днів тому +1

    හර්ෂන අයියා... 🥺❤️

  • @panchalasamod9791
    @panchalasamod9791 5 років тому +65

    වචන නැති ලෝකෙක තනි වුනා.. සුපිරි.. කියන්නෙ අති සුපිරී

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @nakandalaanura9979
    @nakandalaanura9979 9 місяців тому +4

    දකින දකින හැම හීනෙම
    කිව්වෙ අහසටයි
    නොතේරීම ඔය ඇස් දෙක
    හෙව්වෙ තරුවකයි ,💫

  • @KAWIJARASHMITHA-gx9lo
    @KAWIJARASHMITHA-gx9lo 2 місяці тому +2

    පද වල අරුත හිත ඇතුලටම කිදාබහින්නෙ ඊටම ගැලපෙන සංගීතය නිසා. දවසට එක පාරක් හරි අහලා නිකරුණේ හිත රිදෝගෙන අඩන මං .😢😢😢

  • @truefalse640
    @truefalse640 3 роки тому +50

    සොදුරු සිත් ඇත්තන්ට මෙම ගීතයේ ගෙතුම ඉතාමත්ම භක්ති ප්‍රේමනීයි...ඇසීමෙන් සිත් ඇද බැද තබයි...
    ස්තුතියි ...🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට.❤🙏
      ඔබේ අදහස් අපට ශක්තියක්...
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
      මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
      අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
      නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏

  • @thrishalasandeepani8308
    @thrishalasandeepani8308 5 років тому +83

    පුන්චි කාලේ ඉන්දන්ම අපේ ගීත කුමාරයා .. ආදරෙයි හුගක් ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @user-lj9oh4rm1f
      @user-lj9oh4rm1f 5 років тому

      Aniwaryen

    • @user-lj9oh4rm1f
      @user-lj9oh4rm1f 5 років тому +1

      පුන්චිකාලේ ඉදලා මගෙත් අසම කරපු ගීත රටාව අනාගතේ දකින්න ලැබෙයි කියලා හිතුනෙ ඔබෙන් ..
      එය එසේ විය!!

  • @sachininiwarthana4828
    @sachininiwarthana4828 Рік тому +4

    සින්දු නෙමෙයි මේව බෙහෙත්❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @Hello_world-o8d
    @Hello_world-o8d Рік тому +3

    ලේන කුලේ සිට නුඹ මට යශෝදරාවකි❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @GayaniGeethika
    @GayaniGeethika 5 років тому +60

    "වාව ගන්න බැරි තනිකම හිර කරගෙන ළයේ - ජීවිතේම හොරු අරගෙන කොහේදෝ නුඹ ගියේ". ලස්සන නිර්මාණයක්. දර්ශන අයියා, හර්ෂණ මල්ලී .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @erangajayawardana3284
    @erangajayawardana3284 11 місяців тому +4

    අහම්බෙන් රේඩියෝ එකකින් ඇහුන සිංදුවක්..දැන් පිස්සුවක් වගේ අහනවා❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 місяців тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @MotivationGuider
    @MotivationGuider 3 роки тому +10

    ජීවිතේ දිනන හැම දිනයකම ඔබ මගේ ලග සිටියානම්..
    සතුට ලැබෙන හැම තප්පරයකම ඔබත් එහි කොටස්කාරියක් උනා නම්..
    ආදරේ මතක් වෙන හැම මොහොතකම ඔබ මගේ ලග උන්නා නම්..
    යශෝධරා ගැන කියවෙන හැම රාත්‍රියකම මා සිදුහත් නොවී සිටියානම්..
    ලේන කුලේ සිට නුඹ මා අසලින් හිඳි වග මා දැන උන්නා නම්..
    අනේ නුඹ අහිමි නොකරගෙන මා සිටියා නම්.. 😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      අපූරු සටහනක්
      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nishannishagee9785
    @nishannishagee9785 Рік тому +12

    "මාලිගාව මගේ වගේ දැනුණා සොඳුරියේ.."
    ඇඟේ හිරිගඩු පිපිලා ඇස් වලට කඳුලු එනවා❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @meragalgewickramasinghe5110
    @meragalgewickramasinghe5110 Рік тому +4

    නන්දසිරි රසවතානනි දැන් ඔබේ කාලයයි .ඉදිරියේ මේ සමාජයට අරුත්බර ගීතයේ රස බෙදාදෙන්ට කාලයයි. පද රචනයට ගායනයට සංගීතයට ප්නාමය.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @niroshachandanidassanayake5800
    @niroshachandanidassanayake5800 Рік тому +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්.හිත නිවන හඩක්.❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

  • @nirwansampath
    @nirwansampath 5 років тому +65

    අද දවසට 10 පාරකට වඩා ඇහුව. භාවනාවක් වගේ පුදුම ලස්සනක්!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @1stpetfish290
    @1stpetfish290 Місяць тому

    ආසම හඬක්....මම පොඩි කාලෙ ඉඳන්ම ආසම හඬ චන්දන ලියනාරච්චි ...දර්ශන මහත්මයාගෙ music කියන්නේ ...භාවනාවක්....ආදරෙයි හැමදාමත් .....ජයවේවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 10 місяців тому +4

    මෙවැනී ගී අසන්නට දෙසවන් පින් කර ඇත.
    මෙනැනි ගී විඳින්නට මනස පින්කර ඇත.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 місяців тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @himeshamanoji3563
    @himeshamanoji3563 Рік тому +9

    අහන් හිටියා භාවනාවක් වගේ පුදුම ලස්සනයි කීප වතාවක්ම ඇහුවා 🌷

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීත ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න ❤🙏

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma Рік тому +2

    Harima lassana geethayak.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @himanshadilshan1245
    @himanshadilshan1245 Рік тому +9

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ පෙම්වතුන් සදහාමය...🥺❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 Рік тому +5

    අනේ පුදුම තරම් ලස්සන සිංදුවක්😊❤ ...හිතා ගන්න බැරි මේ තරම් ලස්සන සිංදුවක් කොහොමද මට මේ තරම් කාලයක් හමු නොවී තිබුනෙ කියල😢 හර්ශන කියන්නෙම මිනිස්සුන්ගෙ දැවෙන හදවත් නිවන්න පුලුවන් අති දක්ශ වෙදැදුරෙක්❤...මේ වගේ ලස්සන නිර්මාණ ඉස්සරහටත් දිගටම කරන්න 🤍✍️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @sumaliruwanthikaadikari4974
    @sumaliruwanthikaadikari4974 2 роки тому +2

    නීල නුවන්යුග නොපියා....
    .........
    අලවන්ත කම...පාරමිතාවකි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @malimeregal8239
    @malimeregal8239 3 місяці тому +4

    ඇත්තටම මේ සින්දුව එපා වෙන්නෙ නෑ... මනස සුවපත් වෙනවා.. ගොඩක් ස්තුතියි ලියපු කෙනාට සහ ගායනා කරන කෙනාට ❤❤❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 місяці тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @sriyakanthiwejayaweera6535
    @sriyakanthiwejayaweera6535 8 місяців тому +8

    දෙවියනෙ මෙපමණ ලස්සන ගිත ලියන්න ගයන්න පුලුවන් දරුවො ඉද්දි රූපවාහිනි චැනල් වල මොනවද මේ ප්‍රසිද්ධ කරන්නේ.තරු බිහි කරාට වැඩක් නැහැ රාත්‍රීය අන්දකාරනම්.ඔබ තව තවත් හරවත් විදිය හැකි මෙවැනි ගිතම ඉදිරිපත් කරන්න පුතේ.

  • @NandaniNandanipushpalatha
    @NandaniNandanipushpalatha Місяць тому +1

    හැරීම හැගීම් බර ,ගීතයක්. ඒ ව්ගේම ගීතයටම ගැලපෙන හඩ❤❤❤❤

  • @_navi_ga_tor_542
    @_navi_ga_tor_542 4 роки тому +18

    විරහවක් දරා ගැනීමට තරම්වත් හැකියාවක් නොමැතිව පොළොවේ පස් කන්නට වෙර දරන්නන්ට සහයෝගය දැක්වීමට කරන ලද නිර්මාණයන් අතර ඔබේ නිර්මාණය අතිවිශිෂ්ඨයි සහෝදරයා ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    • @wosmand1983
      @wosmand1983 Рік тому

  • @wimalmhg1198
    @wimalmhg1198 4 роки тому +15

    බටනලා සංගීත කණ්ඩයට ආස හිතෙන්නෙ මට විතරද? හරිම හිත නිවන තනුවක්....ජය ශ්‍රී ඔබට.....!!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @indrasamaranayake894
      @indrasamaranayake894 2 роки тому

      This song touch our heart .. Life bring experience to open our heart senstivity. I love your voice , melady and inside innocent experience there.

  • @shubashini373
    @shubashini373 Рік тому +1

    Harima.asayi.lassanayi
    Pada.saha.hada..sangeethay
    .thun.hatharaparakma.asuwa
    Budusaranayi 🎉🎉🎉🎉❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok Рік тому +11

    When
    Harshana Dissanayake said,
    වාවගන්න බැරි තනිකම
    හිරකරගෙන ලයේ..
    ජීවිතේම හොරු අරගෙන
    කොහොදෝ නුඹ ගියේ❤️
    I really felt it✨

  • @podibandaratnayake
    @podibandaratnayake Рік тому +4

    හරිම ලස්සනයි.පුතේ.වික්ටර්ගේ ගීත වලින් මා තරුණ කාලයෙදී ලැබූ රසයම ලැබුවා.ලමා කට හඩත් තරුන කට හඩත් එක එඅගේම ලස්සනයි රැල්ලට යන ගීත නම් එපා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @kavinduprabhath7597
    @kavinduprabhath7597 9 місяців тому +2

    පිස්සු හැදෙනවා ඕයි❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @GaminiRajapaksha-b6n
    @GaminiRajapaksha-b6n Рік тому +6

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ...දැන් කාලෙ ඇත්තටම විරහව කියෝගෙන නාහෙන් අඩන ගීත ඇහෙන කාලෙකෙ මේ වගේ ගීතයක් අහන්න ලැබීම සතුටක්
    ලස්සන පදවැල් පෙලක් ගායමය ඉතාම මිහිරියි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @madugunathilaka1812
    @madugunathilaka1812 5 років тому +41

    බොහොම පිවිතුරු හැඟීමක හිත නතර වුනා මොහොතකට..😊😊😊😊

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @sularihansika2846
      @sularihansika2846 5 років тому +1

      aththatama ow lassana sinduwak

  • @HidebaseTechnology
    @HidebaseTechnology 28 днів тому +1

    කලාකරුවෙක් හර්ෂන ඔයා ♥️🌹

  • @nilakshijayathissa9520
    @nilakshijayathissa9520 4 роки тому +32

    අද මේ වගේ ලස්සන සින්දුවක් අහන්න පුළුවන් වෙන එකත් ලොකු සතුටක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

  • @SasinduDilshan-no4ej
    @SasinduDilshan-no4ej Рік тому +9

    මේ සිංදුව ඇහුවට පස්සෙ හිතුනා මේ තරම් හිත් සනසන්න සිංදුවකට පුලුවන් කියලා මොන තරම් සතුටක් ද දැනෙන්නේ ඔබට පිං මේ උතුම් තෑග්ගට 🎉😘🙏🙏❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

    • @wosmand1983
      @wosmand1983 Рік тому

      ❤❤

  • @sulakshanarajapaksha1307
    @sulakshanarajapaksha1307 7 днів тому

    අද තමයි පලමු වරට ඇහුවෙ අහම්බෙන් .❤මෙච්චර කල් මේක මට මග ඇරුණෙ කොහොමද කියල හිතාගන්න බෑ.😢

  • @avinduhiran2798
    @avinduhiran2798 5 років тому +21

    හීන ගේන හැම රෑක ම ළග සිටියා නම්....
    නෑර කැටුව ආවා නම් සසර පුරා මං...
    ආලවන්ත කම කියන්නෙ බෝසත්කම නම්...
    දුක් විදින්න දන් දුන්නෙ කොහොම ද එහෙනම්....❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @ඇත්තදකිමු
      @ඇත්තදකිමු 4 роки тому

      ඉතා වැරදි අදහසකි.

    • @ඇත්තදකිමු
      @ඇත්තදකිමු 4 роки тому +3

      දුක් විඳින්න නොව සව් සතම දුකින් මුඳවන්නයි දන් දුන්නේ.
      එකයි මේ ආදරය විශ්ෂ්ඨ වන්නේ.
      බාල කොලටියේ ආදර වල මේ උතුම් ගති නැත.

    • @dinumpathdeepika6560
      @dinumpathdeepika6560 4 роки тому

      යසෝදරාවගේ ආදරය ගැන කතා කරන්න අපිට බෑ බන්.

  • @sankapriyanath3699
    @sankapriyanath3699 Рік тому +3

    කොච්චර ඇහුවත් එපා නොවන ඉඩෝරයෙන් තිබුන බිමකට මුතු වර්සාවක් වගේ ,හද තුල කරැනා රසය දනවන ආදරණීය විරහා ගිතයක්❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @amilaperera6053
    @amilaperera6053 2 дні тому

    අදිමාත්‍රාවෙන් ගැනීම ඇබ්බැහි වෙන සුලුය..❤

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 3 роки тому +19

    තව මේ වගේ සින්දු කරන්න අයියෙ.ඉහල රසවින්දනයක් තියන මිනිස් කොට්ටාසයක් ආයෙත් ලන්කාව තුල ඇති කරමු.මේ වගේ හරවත් ගීත,මටත් ලියන්න පුලුවන්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @s.viduminiwijesinghe6416
    @s.viduminiwijesinghe6416 4 роки тому +28

    විරහව මේ තරම්ම රසවත්ව ගීතවත් කිරීම පිලිබදව මාගේ හෘදයාංගම ස්තූතිය!!!
    සුබපැතුම් 😊❤👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නට කාරුණික වන්න

  • @Slcookviral
    @Slcookviral 2 місяці тому +1

    ජිවතේම හොරැ අරගෙන කොහෙදෝ නුඹ ගියේ

  • @thisariherath6509
    @thisariherath6509 4 роки тому +20

    හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී.. ලේන කුලේ සිට නුබ මට සිදුහත් කුමරෙකි...
    පහන් කරන රැය අරුමෙකි තනිකම මගේ මැකී...
    පාරමිතා පුරනෙමි මම ඔබේ සිහිනේ රැදී..
    පේරැස් මුදුවක් පලදන නැකතක් නොයෙදුනේ... ඔබේ ඉවසුම් ගුණ හින්දයි මාගේ හිමියනේ...
    සද තරු නැතුවට කම් නැත එයට දුකක් නැතේ... සිහිනෙන් නොව මා කැන්දන් යනු මැන මතු දිනේ..
    දළදා වැදි මගේ සිතේ සැනසුම නුබ වුනේ..
    මාලිගයම නුබේ තමයි සැනසුම ඇති තැනේ...
    වාවගන්න බැරි තනිකම සමව බෙදා අපේ.. කොහෙවත් නොගිහින් නුඹ ළග ඉන්නෙමි හැම දිනේ...
    මගේ හිතට ලස්සනටම දැනුන සින්දුවක් සහ ජීවිතේට සම්බන්ද වචන පෙළක්.. මේ පිළිතුරු මගෙන් , මට ඉවසීම උගන්නන..මගේ සැනසුම වුන.. ඒත් මගේ නොවන.. මගේ සිද්ධාර්ථට
    ~ තිසරි හේරත් ~

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

    • @kalpakalpa9981
      @kalpakalpa9981 4 роки тому

      ඇයි තාම ඒ ආදරණීය මනුශ්යයා ඔයාගෙ නොවුනේ නන්ගි

    • @thisariherath6509
      @thisariherath6509 3 роки тому +3

      මගේ වුනා... ළගදි බැන්දේ 😍😍 දැන් මගේ ❤❤❤

    • @nawodyadeshani2194
      @nawodyadeshani2194 2 роки тому

      ♥️

    • @theartist360k
      @theartist360k Рік тому

      නියමයි..😍😍❤❤

  • @nipunhansika3708
    @nipunhansika3708 4 роки тому +15

    අද වෙනකන් අහපු ලස්සනම සිංහල සිංදුව❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න...

  • @patrickjayantha9501
    @patrickjayantha9501 Місяць тому

    මෙහෙම ආදරයක් දීලා ඇය යන්න ගිය වග ගායනය සංගීතය පදයට කරන සංග්‍රහය ඉමහත්. රසවින්දනය 100000000%

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 3 роки тому +6

    කටුක විරහව සුන්දර විඳීමට ගීතය දායක වුනාම දැනෙන හැඟීම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @anuraariyathilaka5987
    @anuraariyathilaka5987 3 роки тому +8

    තාම මෙහෙම සිංදු ලියන අය ඉන්නවා දැනුනම ලොකු සතුටක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @priyanthakumara-o7b
    @priyanthakumara-o7b Місяць тому

    අම්මෝ......මාරම අර්තයක් තියෙන සින්දුවක් ඒකනම්.පපුව හිරවෙන තරම් මට ඒක දනුන.පුදුම පද ටිකක්.ඒක ලස්සනෛ කියන්න අනේ මට වචන මදි.💞💞💞

  • @methsalawedage5419
    @methsalawedage5419 5 років тому +10

    ආලවන්ත කම ළදුනේ පාරමිතාවකි.................මගෙත් ප්‍රියතම පද පේලිය.....
    හදවත ස්පර්ශ කරන ලස්සන කටහඬක්, පද රචනයක් වගේම එකටම ගැලපෙන සංගීතයක්....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @user-bw2ug7tg1n
    @user-bw2ug7tg1n Рік тому +6

    ලක් හඩ රේඩියෝ එකේ හැමදාම හවස් වෙනකොට මේ සින්දුවෙ කෝරස් එක ඇහෙනව ඒකට වශී වෙලා ආවේ...❤️🤗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @piumalimadumal2319
    @piumalimadumal2319 Рік тому +1

    කියන්න වචන නැති තරම්.මම හරි ආසයි පිලිතුරු ගීතය මට කියන්න.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @anjuyapa1202
    @anjuyapa1202 3 роки тому +4

    ඊයම් බාරු හිතට වදිනව වගේ දරාගන්න අමාරු බර හැගීම් ගොඩක් මේ පද අස්සේ දැනෙනව.. මහ සෑ මලුවෙ තනිතම තියන අඩියක් ගානෙ මට මේකෙ පද මතක් වෙනව.. මොකක්දෝ මන්දා මේ පටලැවිල්ල 💔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 5 років тому +17

    හරිම සන්වේදී... භාවනවකට සමවැදුන වගෙ දැනුනා....❤️❤️❤
    කොච්චර අහුවත් මදි වගෙ හිතුනා...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 3 роки тому +1

    සිංදුනම් සිංදු මෙන්න සිංදු

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dylanliyanage
    @dylanliyanage 4 роки тому +15

    මේවා තමයි අද කාලේ ඇහෙන ගීත විය යුත්තේ..
    හර්ශණ මල්ලීගේ
    ගායනය හා හඬ ලාංකික අපේ හදවත්
    සනසනවා🙏🏼♥️🙂

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබට හැකි වෙතොත් මේ ගීත facebook ඇතුළු සමාජ ජාලයන්හි share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @MWilli-ux4bo
    @MWilli-ux4bo 8 місяців тому +4

    ආදරණීයම හඬ හර්ෂණ දිසානායක❤❤❤❤❤❤❤❤

  • @snsnilanka1092
    @snsnilanka1092 3 місяці тому +1

    ගොඩක් පින් මෙහෙම සින්දු මිනිසුන් අතරට ගේනවට 🎉අහන්න අරන් ගොඩක් කල්, ඒත් අහන හැම මොහොතකම ඇස් වලට කඳුළු කොහෙන් හරි එනවා,
    මුල් කාලේ අහද්දි සින්දුවේ මුල මගේ ජිවිතේ තිබුණේ, දැන් අවසාන පේළියේ....
    ඒත් මම කොහේ ගියද කියලා හොයන්න ඒ කෙනා තවම පටන් අරගෙන නෑ... කවදාවත් ඒ පේළිය කියලා මං වෙනුවෙන් ඒ තරම් දුක් වෙන්න ලැබෙන්නත් එපා කියලා පතනවා. ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 місяці тому +1

      ඔබට හිමි ආදරය ඔබට ලැබේවා කියා පතනවා ❤ බොහොම ස්තූතියි අපගේ නිර්මාණ විඳිනවාට.. මේ සටහන බොහොම ආදරණීයයි...ඔබේ සියළු පැතුම් ඉටු වේවා!!!

    • @snsnilanka1092
      @snsnilanka1092 3 місяці тому

      @@darshanawickramatunga 🙏🏻❤️ ස්තූතියි ඔබට

  • @chandhimasudham8600
    @chandhimasudham8600 4 роки тому +29

    විශිෂ්ට පද රචනයක්
    විශිෂ්ට හඬ මුසුවක්
    විශිෂ්ට නිර්මාණයක් .....
    (සංගීතය දැනෙන හැගෙන ගතිය මදි )

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

    • @jayanthachandrasiri4378
      @jayanthachandrasiri4378 Рік тому

      Beautiful 😋

    • @sumudusaranga8142
      @sumudusaranga8142 Рік тому

      හරිම ලස්සන නිර්මානයක්... එත් ඔබ කියන කතාවෙත් අ
      ඇත්තක් තියනවා
      පේලි අතර සංගීත කණ්ඩයක් තිබුනානම් හොඳයි, එකපාර දෙකෙන් තුනට පනින්නේ නැතුව

  • @harshalakmal.
    @harshalakmal. Рік тому +2

    මේ වගේ සිංදුවක් අහන්න පුලුවන් හදවත් පිරිසිදු මිනිස්සුන්ට විතරමයි.. මේකෙ මියුසික් සහ ගායනය ගැන කියන්න දෙයක්නෑ මරු..නාහෙන් අඬාගන බෙරිහන් දීගන අද කාලෙ නමින් ගායකො කියාගත්ත ගොඩක් උන්ට මේ වගේ සිංදු ගොඩක් රිදෙයි.. දැන් පරම්පාරෙ වැරදි නිසයි අද ඒ වගේ දේවල් වෙන්නෙ.. මේ සිංදුව මාරම ලස්සනයි ❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 9 місяців тому +1

    ස්තුතියි පුතා. ලස්සනයි

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 9 місяців тому +5

    පද රචනයටම ගැලපෙන කටහඬ සංගීතය මෙි ගීතය භාවනාවක් වගේ
    ආලවන්ත කම ළඳුනේ පාරමිතාවකී
    මාලිගාව මගේ වගේ දැනුණා
    සොඳුරියේ.මගේ දෙසවන් මෙි තරමි පිංකර තිබුනාද.මෙම නිර්මාණය කල ඔබ සැමට ස්තුතියි.

  • @rohinidissanayake3382
    @rohinidissanayake3382 4 роки тому +49

    වදන් වලට පන පොවන්නෙ කොහොමද මේ තරම්.
    මුළු හදවත කවියක් විය ඇහෙද්දි මේ ගැයුම්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @lakshannimalka6721
      @lakshannimalka6721 4 роки тому

      @@darshanawickramatunga aniwaren..😍😁😁

  • @araliyasooriyabandara478
    @araliyasooriyabandara478 4 місяці тому +1

    පුදුමාකාර ලස්සනක් .හදවත හීනියට රිද්දන ඒත් ඒ රිදුමටත් ආදරෙ හිතෙන තරම් ලස්සන හඬක් ,පදවැලක්.හර්ෂනගෙ අහපු ලස්සනම සිංදුව ❤

  • @Dammi-Weerasinghe
    @Dammi-Weerasinghe Рік тому +4

    මාරම ලස්සන .. heart touching song එකක්... හරිම ලස්සනයි හර්ෂණ මල්ලි 💐💐💐💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @yasodhakathriarachchi1978
    @yasodhakathriarachchi1978 Рік тому +3

    ඕනා තරම් වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් සිංදුව ක් . ඒ තරමටම ලස්සනයි .,සංගීතය ,පදමාලාව ගායනය ඔක්කොම එකකට එකක් ගැලපෙනවා .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

  • @piyumijayaweera3618
    @piyumijayaweera3618 10 місяців тому +2

    ඕනිම වෙලාවක අහම්බෙන් වගේ හම්බවුනේ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 місяців тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому +5

    ඉතාමත්ම සංවේදී ගීතයක් . සිත් දැහැන් ගත වන ගීතයක් . පද , නද , ගැයුම සියල්ලම ඉතාමත්ම ලස්සනයි . ගැයුම ඉතාමත්ම හැඟුම්බරයි. සුභ අනාගතයක් . 👏🌹👏💥👏🌟👏🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @rajithapriyadarshana873
    @rajithapriyadarshana873 5 років тому +14

    සිංදු නැති කලක ලස්සනට පද ගැලපුව, හොද තනුවකට, සුපිරි කටහඩකින් කියන සුපිරිම සිංදුවක්......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @harshaviraj2520
    @harshaviraj2520 Рік тому +1

    හැඟීම්බර ගායනයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @MethiRanasinghe
    @MethiRanasinghe 5 років тому +33

    ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකී.. හරිම ලස්සනයි ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +2

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @sarathmuna4628
      @sarathmuna4628 5 років тому

      @@darshanawickramatunga me Song eka download karganna behnne

  • @sayuriprarthanadesilva1342
    @sayuriprarthanadesilva1342 4 роки тому +7

    මගේ හැගීම අනුව, මේ .. වැඩිම රසික පිරිසක් හැඩවූ ඔබේ සංවේදී ම නිර්මාණය අයියා.. මේ කමෙන්ටු එයට සාක්ෂි දරාවි. නන්දසිරි කීඹියාහෙට්ටි ප්‍රවීණ කලාකරුවානන් ගේ තවත් අනර්ඝ පද ගැලපුමක්.. ඊටම යා වූ ඔබ මැවූ අනුවේදනීය තනුව සහ නාද සංකලනය අති සාර්ථකයි..
    හර්ෂණ දිසානායක නම් ප්‍රතිභාපූර්ණ කලාකරුවාගේ හැගීම්බර සංවේදී හඩ මෙම ගීතයට මුසු කිරීමට සිතීම ම දිනුම වී තිබෙනවා. ඒ භාවාත්මක හඩ සියුම්ව, මනාව හසුරවමින් ඔබ මැවූ අනුවේදනීය තනුව ඔහු රස කරන අපූරුව මනස්කාන්තයි.. රිදෙන හදවත් හඩවයි.. එයම ඔබ තිදෙනාගේ උත්සහයේ දැවැන්ත සාර්ථක ප්‍රතිඵල මෙසේ නෙලා ගැනීමට සමත්..!
    ඉදිරිය මෙසේ ම රසවත් වේවා ..!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් share කරන්නටත්..
      අපේ යූටියුබ් චැනල් එක Subscribe කරන්නටත් කාරුණික වන්න..!

  • @MadhawaBandara-z5j
    @MadhawaBandara-z5j 10 місяців тому +2

    නියමයි හර්ශන මලය...දර්ශන අයියා...භාවනාවක් මේක..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @shehandhanushka9678
    @shehandhanushka9678 3 роки тому +3

    මේවාගේ සින්දු trending වෙන් නැති තරමට හොදයි..youtube අස්සේ හොයාගෙන ගිහින් මේ වගේ ලස්සන සිංදු අහනකොට අමුතුම රහක් තියෙනවා....ගූ සමනල සින්දු ටක් ගාලා hit වෙලා ඒ වේගෙන්ම නැතිවෙලා යනවා...ඒ උනාට මේවා හැමදාම නොමැරි ඉන්නවා...❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් බෙදාගැනීම අපට ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු