I am so very much thankful for your wonderful demonstration. I am continuously following your surya namaskar. I have two questions. Ma'am... Is there a difference between head standing with and without support. How often and for how long do you have to stay headstanding... May you be well.....
Miss mn dn masayak withra idala tibetan yoga , soorya namaskar, meditation, pranayama me hatharama krnwa early morning. Mta thawama 23i mta loku senaseemk denenwa dn. Dn mage body ekata me practices netiwama beri wela. Thank you miss. Miss thamai mge jiwthe turning point eka. Mn hari kemeththen inne misswa dawasaka meet wenna.❤💗
Not inthe night please. Unless you are working or studying in the night. This brings so much energy to the brain and keep you alert, awake and strong. Do itin the morning. Best one to do in the nightis shoulder stand.
සර්ව සම්පූර්ණ පැහැදිලි කිරීමත් සර්ව සම්පූර්ණ ලෙස කර පෙන්වීමත් ආශ්චර්යයක්. ඒ නිසයි අපි දන්නා හැමෝටම කියන්නේ යෝග ඉගනගන්නවනම් අභින ආශ්‍රමය තමයි නියම තැන.
හැමදැම අපිට දෙන දහිරියට හුඟාක් පින්🙏🙏😘
අගනා පැහැදිලි කිරීමක්..ඔබ තුමියට හුඟක් පිං.නිදුක් නිරෝගීව දීර්ඝායු විඳින්නට ලැබේවා!යි පතමි..❤🙏
ඔබටත් එසේම වේවා 🙏🙏🙏😘
අදහා ගන්නත් බැහැ ඔබතුමියගේ හැකියාවන්. අපි වගේ තරුන අයට ඔබතුමිය පූර්වාදර්ශයක් . කොරෝනා නිසා ගෙවල් ඇතුලේ හිරවුනු අපී , යොග, කටහඩ වැනි අපිට ඉගෙනගන්න අසීරු විශයන් විතරක් නෙවෙයි ජීවිතය ගැනත් ඔබ තුමියගේ නාලිකවෙන් ඉගෙනගන්නවා. ඒ තුලින් ලැබෙන ශාරීරික , මානසික සුවය අප්‍රමානයි. අපි වෙනුවෙන් ඔබ්තුමිය නොමිලයේ බෙදා දෙන මේ දැනුමට අනේක වාරයක් පින් දෙනවා. ඔබතුමියටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. දීර්ගායු වේවා. ❤😘
🤗😘thank you so much. 🙏🙏🙏
ඔබ තුමියගේ උපදෙස් පරිදි
මම ශීර්ෂ ආසනයට ආවා ඔබ
තුමියට දීර්ඝ ආයු බුදුසරණයි !!!....
අතිවිශිස්ටයි ඔබ තුමියගේ හැකියාව දීර්ගායුශ ❤❤❤
මම හරිම ආශාවෙන් කරන්නෙ ඔබතුමියගෙ යෝග වැඩසහන්❤
විශිෂ්ඨයි !!!
සුවපත් වෙත්වා
Ma'am, i done. thanks a lot dear teacher 😊!!!.
ස්තුතියි ඔබතුමියට !🙏
ඔබ නිදුක් නිරෝගීව සතවර්ෂාධික කාලයක් සුජීවත් වේවා!
ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.අපට මෙිවා කියා දුන්නාට. ස්තැතියි.
අපූරු පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි!
Excellent demonstration thanks madam
කොහොම ස්තුති කරත් මදි වගේ හැගෙන වා, බොහෝ ම පිං ස්වභාදහම මෙවැනි මිනිසුන් ආරක්ෂා කරත් ව
ගොඩාක් පින්. මට දෙන දිරිය, ශක්තියට .🙏🙏🙏
ස්තුතියි ඔබ තුමියට 🙏
Wooow පට්ට
Thank you so much mom . god bless you
විශ්මිත යි. තෙරුවන් සරණයි ❤❤
😍😘😁🤩
Wow it looks amazing 🤩 I am so glad to join your Yoga class. You are a great teacher. 😍
❤😘
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤
Thank you so much,
Thank you so much madam!
හරිම පැහැදිලියි මිස් .දිර්ග ආයුෂ ලැබේවා
🙏🙏🙏
Thank you for explaining so well, a challenging pose, proud of you 👍 God bless you 🙏
🙏🙏🙏❤😘
my stress goes away even by listening to your voice ❤❤
❤😘😘😘
I am so very much thankful for your wonderful demonstration. I am continuously following your surya namaskar. I have two questions.
Ma'am...
Is there a difference between head standing with and without support.
How often and for how long do you have to stay headstanding...
May you be well.....
You are an inspiration...stay blessed !
🙏🙏🙏❤🤗😘
Thank you so much madam .
Great explanation
🙏🙏🙏🤗😘
thank you verymuch dear anoja
😊❤
Excellent ,Thaks a lot.
😊❤
My yoga teacher 🙏🙏
Blessed you
❤🤗😘
ස්තුතියි ' තෙරුවන්සරණයි ♥️🕊
🙏🙏🙏
🙏🙏🙏
මම හුඟක් කැමති ආසනයක්. 🙏නමුත් හුගක් හොඳින් කරන්න පුළුවන් විදියට පැහැදිලි කලා.
ටික ටික මේ ආසනය කරන හැටි කල පැහැදිලි කිරීම විශිෂ්ඨයි. 💐
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා 💐⭐⭐⭐
😘🤗😍
අභින ආශ්රමයට සම්බන්ද වන්නෙ කොහොමද.❤️💫
102/A, abhina yoga ashram
Vihara mawatha
Bellanwila
BoralAsgamuwa
අලුත් වීඩියො වල ටෙලි නොම්ම් තියෙනවා. Whatsapp කරන්න. 🙏🙏🙏
ඔබතුමිය පාරමිතා පුරණ බෝධිසත්වවරියක් මෙ දේවල් මිනිසුන්ට මහත් කරුණාවෙන් කියාදෙන🙏❤🩹❤❤
අපූරුයි ❤
🤩🙏
Bada adu kara ganna oni miss ikmanata
Good ❤️🌷🌺🌍🐘👍
Beautifully explained Anoja, wish I was as flexible as you are !! 😍
I am practising. Working hard.nothing comes easily you have to practise. Pl join us and practise. ❤😘🤗
ඔයා ta godak pin
Wow amazing 👍❤️💐🌹
anne oyage dakshathavaya obata semada jaya
❤😘😍
Thank You Madam ❤
❤😘
Wow❤❤❤❤
Miss mn dn masayak withra idala tibetan yoga , soorya namaskar, meditation, pranayama me hatharama krnwa early morning. Mta thawama 23i mta loku senaseemk denenwa dn. Dn mage body ekata me practices netiwama beri wela. Thank you miss. Miss thamai mge jiwthe turning point eka. Mn hari kemeththen inne misswa dawasaka meet wenna.❤💗
Wooow madame !!
මීට කලින් ඔබ තුමිය කරපු හැම දෙයක්ම නම් කලා..ශීර්ශ ආසනය එනකම් බලාගෙනම හිටියා හැබැයි පොඩි ඩී මෝටිවේශන් එකක් තියනවා මට මේක බැරි වෙයිදෝ කියලා කරගන්න.හෙමින් .ප්‍රැක්ටිස් කරලා බලන්නම්කො..😊 ඔබතුමියට බොහොම පිං අපිට මේ සුවපත් වීම් කියාදෙන එකට..ඔබ තුමියටත් දීර්ඝායූ වේවා!!🙏🌼
එහෙම හිතන්නවත් එපා. මම කියන විදිහට කොටසින් කොටස පුරුදු වෙන්න. ලේසි . අමාරු නැහැ.බයවෙන්න එපා. 🤗😘
මිස් මට දැනගන්න පුළුවන් මෙම ආසනයට ට්‍රයි කරනවිට වමනෙ යන්න එන්නෙ ඇයි කියල..ආහාර නොගෙන උදේ වරැවෙ කරන්න ට්‍රයි කරන්නෙ නමුත් මට වමනෙ යනවා..පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද
A hina ashramayata sambanda venna kamathi miss aya kireem kohomada koyla kiyanna plz.obathumiyata deergau veva
Good job
Wow mam
පන්ති වලට සහභාගී වීමට කැමති යි.
Oba thumiyata bohoma pin.
Asai balanna oyage pahadilo kirim
Bohoma pin .
Excellent
❤😘
අනේ අපිට joinwenna barida mis
This asana may have lots of benefits, but is not supposed to be good for people with high pressure inside the eyeball(ocular hypertension).
අති විශිෂ්ටයි ඹබ තුමියගෙ පැහැදිලි කිරීම,,
🙏🙏🙏❤😘
❤🙏🙏🙏
Beginner කෙනෙක් අපි කොහොමද ශරීරයේ stretching හදාගන්නේ
Epi no 42 බලලා කරන්න .stretching හදා ගන්න උදව් වෙයි
අලුත් වීඩියො වල ටෙලි නොම්ම් තියෙනවා. Whatsapp කරන්න. 🙏🙏🙏
Godak pin madam ,
🙏🙏🙏
මැඩම් අභින එකට කොහොමද එන්නේ? විස්තර දෙන්නකෝ❤❤
අලුත් වීඩියො වල ටෙලි නොම්ම් තියෙනවා. Whatsapp කරන්න. 🙏🙏🙏
Can we do this in the night?
Not inthe night please. Unless you are working or studying in the night. This brings so much energy to the brain and keep you alert, awake and strong. Do itin the morning. Best one to do in the nightis shoulder stand.
Good
🤗😘
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
❤
මිස් මේක රැට කරන්න ඒපාද ඒතකොට
maruuuu
Mis,මේ ආසනය සයනොසයිටීස්(sinusitis) රෝගය සුවපත් වීමටත් හොඳ යි ද?🙏🙏
Pranayama karanna. 🙏🙏🙏
ශිර්ශ ආසනය රැට කරන්න ඒපාද මිස්
ඔබ තුමියට ගොඩක් පිං මෙ කරන සෙවයට
මට ඔබ තුමියට පොඩ්ඩක් කතා කරන්නෙ පුළුවන්ද
😍🌞
🕉🕉🕉
🙏❤
😍😘
මිස්ගේ Drama Workshop තියනව ද කියලා දැන ගන්න විදිහක් නැද්ද? 🥺🙏
අලුත් වීඩියො වල ටෙලි නොම්ම් තියෙනවා. Whatsapp කරන්න. 🙏🙏🙏
Taruvan saranay obatumiyata
🥰🥰🙏
😘❤
Class koheda thiyenne?
බෙල්ලන්විල පන්සල ලග.
102/ A, Abhina yoga Ashram,
Vihara mawatha
Bellanwila, BoralAsgamuwa
ඇද හැලෙනා රිදී ඇල්ල..පරදයි ඇගෙ සිනහ රැල්ල...හරි හුරතල් කෙල්ල.. ජීවයෙ සෙවනැල්ල.. මගේ එකම සම්පත..වාසනවෙ සිරිකත.. එක හුස්මක් තියෙන තුරා..ඈ හැර යන්නේ නැත... මේ ගීතය අහල තියෙනවා ද අනෝජා මැතිනිය.මේ වීඩියෝවට අදාල නැති දෙයක් මම ඇහුවේ ඔබ තුමිය හුගක් පැරනි දේ ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බව දන්නා නිසයි.මෙය මගෙ නැති වූ මව නිතර මිමිනූ ගීතයක්.එහි ඉතිහාසය ගැන දැන ගැනීමට සිත් වූ නිසයි ඇසුවේ.වරදක් වූවනම් සමාවන්න.බුදු සරනයි ඔබ තුමියගේ සියලු වීඩියෝ ඉතා අර්තවත්.ස්තූතියි.තෙරුවන් සරනයි.
අනේ මම දන්නේ නැහැනේ. සමාවෙන්න . 🙏🙏🙏
නිහතමානී කෙනෙක් අනෝජා මිස් ඔබතුමිය
❤❤🙏
😍🙏
Obthumiyage program walata sambanda wenne kohoda.
මිස් හැමදාම පුරුදු උනාට කමක් නැද්ද
ඔව්. ගොඩාක් හොදයි.
ඇසේ තියෙන සියුම් රුධිර නාලිකා වලට හානි වීමට ඉඩ තියෙනවා කියලා මම අහල තියෙනවා පීඩනය නිසා එය සත්‍යයක් ද
පීඩනය තිබෙන අයට ගැලපෙන්නේ නැහැ
❤❤❤❤❤❤❤❤😳😳😳😳😳🙏🙏🙏🙏🙏🙏
❤😍🤗😘
ගුරු තුමියනි ඔබට ගොඩක් පිං..නමුත් හමුදාවේ ඉන්න අපිට නම් ඔය වෛද්‍ය නිර්දේශ මුකුත් නෑ ඔලුවෙන් තියනවා
😥🤗😘
❤❤
❤❤❤❤❤
Excellent
❤😘😍🤗
🙏🙏🙏
Excellent
😊❤
Excellent