මාරාන්තික රැධිර පීඩනය ගැන බටහිර වෛද්‍යවරු කියන දේ ඇහුනද? | Breathe with Anoja | #81 ‍| HD

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 82

  • @Warunialphonso1165
    @Warunialphonso1165 Рік тому +19

    නීරෝගී කම උතුම්ම සම්පත... මේ මාර්ගය ඔබතුමිය නිර්ලෝබීව කියා දෙනවා..මෙයින් කවරහෝ අයෙක් ලබන පලයක් ඇත්නම් ඒ පිනත් ඔබතුමියටයී...❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      හොදින් පුහුනුවෙන්න . Share කරන්න .Thank you so much 😊❤

  • @janiruInduwara-w5w
    @janiruInduwara-w5w Рік тому +1

    මගේ ලින්ක් එක වෙන්ස් වුනා මගේ මිතුරිය .ඔබ හරියට හරි.අප සරනගිය බාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල දන්නා සේක.දක්නා සේක.සාදු සාදු සාදු !තෙරුවන් සරනයි.❤️🥀🌺🌹🙏 මාලනී.

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 Рік тому +4

    බොහොම ස්තුති ,මගේ පවුලේ සියලුම දෙනාම අද එකට ඉදිින් වටිනා දෙයක් ඉගෙනගත්තා, භාවනා කරන්නේ කොහොම ද කියල ගොඩක්ම හොඳින් ඉගෙනගත්තා ,දිිිර්ඝායු වෙවාාා මැතිනියට ,අදරේයි හැමමොහොතක්ම ,

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      හොදින් පුහුනුවෙන්න . Share කරන්න. 😊❤

  • @kumaripuspara9102
    @kumaripuspara9102 Рік тому +5

    ඔබ තුමියට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
    🇰🇼🙏🙏🙏🇱🇰

  • @sisithsamarakoon7230
    @sisithsamarakoon7230 Рік тому +4

    මෙම දැනුම අපි ලබාගත්තේ ඔබගෙන් , ❤බොහෝ කලකට පෙර ඔබගේ යෝගා පන්තිවලදි. ඔබතුමියට බොහොම පින් සිදුවේවා .මම ඉතාමත් සතුටු වෙනවා ඔබගේ යෝගිනියක් වීම ගැන .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +1

      සතුටුයි මටත්.ගොඩාක් හොදින් පුහුනුවෙන්න . අනිත් අයත් සුවපත් වෙන්න Share කරන්න. 😊❤

  • @wsifernando5656
    @wsifernando5656 Рік тому +1

    ඔබ තුමියට ගොඩාක් පින් .නිදුක් නීරෝගී සුවය ලැබේවා .දිගාසිරි ලැබේවා .ස්තුතියි .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤

  • @malikajayalath3036
    @malikajayalath3036 Рік тому

    ඔබ තුමිය මේ නොම්ලයේ ලබාදුන් දැනුමට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි .

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому +1

    තුමියට බොහොම පින් ...පන්සල්වල ස්වාමීන් වහන්සේලා විසින් ශ්‍රේෂ්ඨ පුරවැසියන් එකතු කොට කළ යුතු භාවනාවක් මම හිතනවා ..ස්වාමීන් වහන්සේලාටත් අපිම විසින්ම දෙන්න වෙලා😂 ..මෙච්චර පන්සල් තියන රටේ ඇත්තටම එහෙම දෙයක් වත් ස්වාමීන් වහන්සේලා පටන් ගන්න නම් කොච්චර වටිනවද ??.. ඔබතුමිය ත්‍රිවිධ රත්නතරයේ ආශිර්වාදයෙන් දීර්ගායු වේවා!! නමස්කාර කරමි 🙏🙏

  • @shanthijayalath4517
    @shanthijayalath4517 Рік тому +2

    ඔබතුමිය අපේ දහමේ අනුසාරයත් එක්කම මේ තරම් කරුණාවෙන් නොමිලේම අපට දෙන මේ උපදේශනයන්හි වටිනාකම ඉතාම ඉහලයි.. ඉතින් තවතවත් ඔබතුමියට නීරෝගී සුවයත් දීර්ඝායුෂත් හදවතින්ම පතනවා, තෙරුවන් සරණයි.❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      ඔය ආදරය මට ගොඩාක් වටිනව. හොදින් පුහුනු වෙන්න. සුවපත් වෙන්න අනිත් අයටත් යවන්න. 😊❤

  • @rupirupi7629
    @rupirupi7629 Рік тому

    ඔබ තුමිය කලක සිට මෙ දේවල් විඩියො මගින් ජනතාව දැනුවත් කරනවා ඔබ තුමියට ගොඩක් පිං නිදුක් නිරෝගි සුවය ලැබෙිවා❤❤

  • @roofonseka7031
    @roofonseka7031 10 місяців тому

    ඉතාම පැහැදිලි නිවැරදි දැනුම දෙනවට පිං❤

  • @roicefernando1857
    @roicefernando1857 Рік тому

    Anoja akke oya apita hamadaamath hoda dewal ne denne godaaaaak stuthie obata deergausha jesupihitai

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 Рік тому +1

    ඔබතුමියට නිදුක් නිරෝගි සුවය පාුර්ථනා කරමි.තෙරැවන් සරනයි !⁣🙏🙏🙏👏👏👏🙏🙏🙏💐💐💐👍👍👍🙏🙏🙏🌻🌻🌻

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේ හුස්ම ගැනීමේ ව්‍යායාම හොදින් පුහුනු වෙන්න. දන්න හැමෝටම share කරන්න. 😊❤please.

  • @chamilalankadikara8411
    @chamilalankadikara8411 Рік тому +2

    අපට සිටින කල්‍යාණ මිතුරිය ඔබයි. ඔබ සමඟ ගමන් කිරිම පහසුයි ආදරනිය මහත්මියනි❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      සතුටුයි මා ගැන එහෙම සිතීම ගැන චමිලා. හොදින් පුහුනු වෙන්න. අනිත් අයටත් යවන්න. අනිත් ආයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Рік тому +1

    ඔබතුමියට බොහෝම පිං දැක්කත් හිතපිරෙනවා 😍

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් Share කරන්න. 😊❤

  • @nilanthifernando8771
    @nilanthifernando8771 Рік тому

    ඔබතුමියට ගොඩාක් පින්.

  • @sisithsamarakoon7230
    @sisithsamarakoon7230 Рік тому

    මෙවැනි වටිනා දැනුවත් කිරීම පිලිබදව අපි ඔබට ඉතාමත්⁣ම ස්තූතිවන්ත වෙමු

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Рік тому

    තෙරුවන් සරනයි!!! ඔබතුමියට. දීර්ඝායුශ ලැබේවා!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 Рік тому

    ස්තූතියි ඔබ තුමියට 🙏😇🌎

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .

  • @sarathweerasinghe6045
    @sarathweerasinghe6045 Рік тому

    Akke I highly appreciate your effort.

  • @bimalliyanage7286
    @bimalliyanage7286 Рік тому

    ❤ need of the hour! Thank u so much Akka

  • @mariafernada345
    @mariafernada345 8 місяців тому

    Obata...jesu..pihitai❤❤❤❤

  • @sepalikafernando2190
    @sepalikafernando2190 Рік тому

    ඔබට ගොඩ ක් thanks

  • @menikkasthuri9563
    @menikkasthuri9563 Рік тому

    Hiatal herniya walata exercises monada miss thiyene
    Plz help😊

  • @sumudunilaka
    @sumudunilaka Рік тому +1

    Very inspiring ❤❤❤

  • @chitrapieris7766
    @chitrapieris7766 Рік тому

    ඔබගේ භාවනාව හදුන්වා දීම මසුරන් වටිනවා.❤❤❤🎉🎉🎉

  • @milankapathirana4435
    @milankapathirana4435 Рік тому +1

    Beautiful soul ❤

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Рік тому +1

    ආදරය කරමි obathumiyata ,deergau labewai pathami .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      හොදින් පුහුනුවෙන්න . Share කරන්න .Thank you so much 😊❤

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 Рік тому

    බොහෝ ම ස්තූතියි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      Please practise. Pl share 😊❤

    • @shamabannaheka4844
      @shamabannaheka4844 Рік тому

      බොහොම ස්තුති ඔබ තුමියට දිර්ගායුස ලැබේවා 🙏🙏

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 Рік тому

    🙏💖🌹🙏

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 Рік тому

    මේවා විමසා සොයා ඉදිරිපත් කිරීම ගැන පින්...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      අනිත් අයටත් යවන්න.😊❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤

  • @bkindrni2444
    @bkindrni2444 Рік тому

    Ai suwa nokala pilika රෝගීන් keedenek suwapatj unada mole pilikawa waladunu aya bawana karala oba thumiyage උත්සාහයට hada pathlen pin anumodan කරමි theruwan saranai deergayu wewa !!!

  • @asokap.h9409
    @asokap.h9409 Рік тому

    බුදුපියාණන් නිවන අවබෝධකරගත්තේ භාවනා කරලා නොවේ. සිතේ බොරැව දැන එය තේරුම්ගෙන රැවටේන්නැතිව සිටීමෙන්. .

  • @anomaInduruwagedara
    @anomaInduruwagedara Рік тому

    Thanks mam ❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .

  • @inoshdilanka1880
    @inoshdilanka1880 Рік тому

    Thank you madam

  • @Deepika_Jayasinghe
    @Deepika_Jayasinghe Рік тому +1

    ❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Рік тому

    digasiri wewa..🙏💜🌷

  • @eurekakw
    @eurekakw Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudunilaka
    @sumudunilaka Рік тому

    🙏🙏🙏🙏🙏

  • @kosalayukthini849
    @kosalayukthini849 Рік тому

    Madumta pin samajeta mewage dewal kiyala deela minisunwa niwaradi margaye gaman karawanawata

  • @RaviKumar-vp3cd
    @RaviKumar-vp3cd Рік тому

    I love you madam🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤

  • @RaviKumar-vp3cd
    @RaviKumar-vp3cd Рік тому

    Niwaradi bawana krama kiyala denna pahasu

  • @NishanthaWanniarachchi-ue4pg
    @NishanthaWanniarachchi-ue4pg 8 місяців тому

    සබ්බේ සත්ථා භවන්තු සුඛි සත්ථා.,..

  • @ChamikaLakmini-ho3um
    @ChamikaLakmini-ho3um Рік тому

    Oba thumiyage hadar Ahuwath hithata sanasimak danenawa B/S

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      සතුටුයි මා ගැන එහෙම සිතීම ගැන. හොදින් පුහුනු වෙන්න. අනිත් අයටත් යවන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤

  • @chandranijagoda8759
    @chandranijagoda8759 Рік тому

    O at pin

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      හොදින් පුහුනුවෙන්න . Share කරන්න .Thank you so much 😊❤

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

    • @nandanijayawickrama6196
      @nandanijayawickrama6196 Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +1

      මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤

  • @dilhanidesilva6884
    @dilhanidesilva6884 Рік тому

    ♥️♥️♥️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .