හුස්ම ගන්න හැටි ඉගෙන ගනිමුද? | Breathe with Anoja | Episode 03 | Anoja Weerasinghe

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 136

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage343 3 роки тому +7

    ගොඩක් වටින චැනල් එකක්... මටග් වාසනාවට දැක්ක youtube channel එකක් කියලා හිතෙනවා... ස්තූතියි දිගටම ඔබෙි වීඩියෝ නරඹන්න කැමැත්තෙන් ඉන්නවා....

  • @bimalliyanage7286
    @bimalliyanage7286 3 роки тому +18

    බාෙහොම පින්🙏
    මේ කෙටි හුස්ම ගැනීම පිලිබඳ අභ්‍යාසය මානසික අාතතිය සමනය කිරීමට හේතුවන බව කිව යුතුයි.

    • @komarykoko2234
      @komarykoko2234 3 роки тому

      මට ඔයාගේ නම්බරේ දෙන්න පුලුවන්ද

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 роки тому +9

    Mage balaporoththuwa ekai. Mage athdakeem thulin jeewithaya waradinna nodee hari pare yanna manasa hadagana . Oyalage comments mata hari wadagath.

    • @priyankajayaratne4914
      @priyankajayaratne4914 3 роки тому

      Thanks madam, Thunuruwanga saranai

    • @badrawijewardhana2224
      @badrawijewardhana2224 3 роки тому

      Miss මම ඉතාම උනන්දුවෙන් මේ හුස්ම ගැනීමේ නිවැරදි ක්‍රම පුහුණු වෙනවා. එත් අපි පුහුණු වීම් වලින් පස්සේ දවසේ වැඩි කාලයක් පුරුදු විදිහට නේද හුස්ම ගන්න එක සිද්ද වෙන්නේ.? මම මතක් වෙන හැම වෙලාවේම නිවැරදිව කරන්න උත්සාහ කරනවා. ඔබ තුමියට ගොඩක් පිං. 🌹 🙏🙏🙏

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 роки тому +6

    ආදරණීය. අනෝජා හරීම පුදුම යි. අපි මේතරම් දවස් හුස්ම අරන් නෑ. ඔහේ හුස්ම ඇවිල්ලා, ගිහින්. නොදන්නා පැතිකඩක් විවර කර ආයිත් ජීවිතය දුන්නාට පීං. මමත් ආසයි ඔයා ගේ මේ වැඩ පිළිවෙළ ට
    Online classes තියෙනවා ද?

  • @anojadissanayaka7475
    @anojadissanayaka7475 3 роки тому +9

    හරිම ලස්සනයි, ගොඩක් වටිනවා මැඩම්.. ආදරෙයි ගොඩක් 🙏🙏🙏🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 роки тому +7

    යු ටියුබ් එකේ හොය හොයා බලනවා ඔබේ මේ වැඩ සටහන.❤️❤️❤️❤️❤️❤️.

  • @TheAsiriRuwan
    @TheAsiriRuwan 3 роки тому +2

    බොහොම ස්තුතියි මැඩම්..!! 🙏
    පුංචි ගැටලුවක් තියෙනවා..!
    හුස්ම ගැනීමේ ව්‍යායාම කරනවිට හුස්ම නාසයෙන් ගෙන කටින් පිට කිරීම නිවැරදිද ?
    ස්තූතියි 🕉

  • @indujayanthi3369
    @indujayanthi3369 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි මේ දැනුවත් කිරිම ගැන .. බුදුසරණයි ඔබතුමියට ..❤️🙏

  • @jiwasudangi5286
    @jiwasudangi5286 Рік тому

    ගොඩක් පින්...උදර ආශ්‍රිත හුස්ම ගන්න පහසු යි.අනික් දෙකම නිවරැදිව කරන්න අමාරුයි.

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 роки тому +3

    ගොඩාක් ස්තූතියි ♥️ බුදු සරණයි 🙏

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 роки тому +3

    හැත්තෑ හතර කැමැත්ත මගෙන් ගුරුතුමියනි ආදරෙයි හැමදාම ස්තූතියි ගොඩාක් ඔබ තුමියට තෙරුවන් සරණයි අයුබොවන් 🙏💚💚💚💚💚💚💚💚💚💚💚

  • @westsidebreezy102
    @westsidebreezy102 3 роки тому +7

    Very educations. Much merit to you!!

  • @bernadettefernando7088
    @bernadettefernando7088 3 роки тому +4

    THANK YOU MADAM,Your program direct. us to a new path,teaches how to make the life in a useful manner,with your life experience and the things you have been taught from art institutions,and yoga ashrams that we cannot approach easily.good service.God Bless you.

  • @edithsuraweera8325
    @edithsuraweera8325 3 роки тому +7

    Excellent madam god bless you and all

  • @ANUHASPahasara-e5b
    @ANUHASPahasara-e5b 6 місяців тому

    ලොකු සමාජ මෙහෙවරක් ඔයාගෙන් සිදුවෙනවා .ස්තූතියි

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 роки тому +2

    තෙරුවන් සරණයි මැඩම් නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා 💖💖

  • @RanziYasasvi
    @RanziYasasvi 3 роки тому +19

    Anoja madam is such an inspiration to us. These lessons of her experienced life are so helpful to our lives

  • @හෙලමහාරාවනාපරපුර

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට 🙏

  • @chamindharajapaksha7843
    @chamindharajapaksha7843 3 роки тому +2

    Godaaaaaak watinawa madem vidio eka. Api balan inne next video eka anakan.godak pin.

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 Рік тому

    අනේකවාරයක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..

  • @nadeekajayasingha1733
    @nadeekajayasingha1733 5 місяців тому

    ඇත්තටම මැඩම් මේ දෙන දැනුමට ගොඩාක් පිං ❤

  • @buddikabulathsinhalage6918
    @buddikabulathsinhalage6918 3 роки тому +1

    Akka your costumes are beautiful. Every one of them. Your daughter must be very talented.
    Wonderful work. Hats off to you and your beautiful team.... with much love

  • @dedunuwimalathunge5265
    @dedunuwimalathunge5265 4 місяці тому

    ස්තූතියි ඔබතුමීට 🙏🙏🙏

  • @arginiedesilva2204
    @arginiedesilva2204 3 роки тому +3

    Excellent program thank you so much Madam

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 роки тому +2

    ස්තූතියි අක්කා 💐💐💐💐 තෙරුවන් සරණයි 💐💐💐💐💐අක්කා.

  • @nilufabranudeen381
    @nilufabranudeen381 3 роки тому +3

    Excellent madam ..thanks again and again.💖💖💖

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 Рік тому

    Obathumiyata deergau veva ! Aadare hamadamath.jesu pihitai.

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage343 3 роки тому +5

    මෙම අභ්‍යාසය ඔිනම වෙලාවක කරන්න පුළුවන්ද??

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 Рік тому +1

    Thank you madom.god blessyou

  • @sandyakotte3128
    @sandyakotte3128 3 роки тому +2

    So grade.... Miss Anoja.....Awasome,.....thanks to you,.....with Love.....

  • @dilushavitharana2537
    @dilushavitharana2537 3 роки тому +2

    Very nicely explained. ThAnk you Madam.

  • @chamudiniheshanisilva6503
    @chamudiniheshanisilva6503 3 роки тому +3

    මිස් මට join වෙන්න ඕනී මිස් acting school එකට ❤️ මිස් මොකද්ද මං කරන්න ඕනී ❤️

  • @anomaw6633
    @anomaw6633 3 роки тому +5

    Excellent Anoja. I'm following all the programmes. I went through a similar training at RNTC Netherlands wich helped me to control mt breath when casting News. Your programme is very interesting and educative.You are doing a great service.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      I think this is the great senior Actress Anoma Wattaladeniya Akka. Thank you so much Dearest Akka. Yes Europeans are learning & practising these methods. Planning to give Breathing & other voice exersises in near future. May you be well & happy. Blissful new year to all of you. 🤗😘

  • @vasanthisatararasinghe946
    @vasanthisatararasinghe946 3 роки тому +4

    A great Srilankan lady.

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 3 роки тому

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට
    තෙරුවන් සරණයි

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 роки тому +1

    Wonderful programme. Keep it up. Thanks

  • @oshadipaboda1733
    @oshadipaboda1733 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏බුදුසරනයි ඔබ තුමියට

  • @travelwithsaara5061
    @travelwithsaara5061 3 роки тому +3

    Thank you and love you #Anoja nanda💝♥️

  • @indranijayalath8236
    @indranijayalath8236 3 роки тому +1

    Excellent madam ..thak you very much...

  • @aruniweddagala4317
    @aruniweddagala4317 3 роки тому +2

    I love to watch this.... thriple gem bless you

  • @niromali3937
    @niromali3937 3 роки тому

    Deergayu wewa akke obata!!! .husma genima dawasa purama me krama walin purudu wenna onada. nethnam pahasu abyasa karana welawata pamanada

  • @daisysunflower4462
    @daisysunflower4462 3 роки тому +3

    මැඩම් මගේ ප්‍රශ්නය එක පැත්තක ඉල ඇට වලටත් එක පැත්තක අකු ඇට වලටත් පමනද මේ වියායාමය සිද්ද කරන්නේ කරුනාකර පැහෑදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි ...ස්තූතියි ඔබට🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      කොටස් 3 puthe. උදරය , ඉල ඇට සහ අකු ඇට. මේ තුනම පසුව එකට කරන්න .

    • @alanbanks2826
      @alanbanks2826 3 роки тому

      Athtatama oba thumiyata godak pin.math ahamben dakke 12 weni programe 1.aye mula idala balanna patan gathta hari asawen. Oba tumiyata deerghau wewa!!!

    • @daisysunflower4462
      @daisysunflower4462 3 роки тому

      @@anojaweerasinghe5764 ඔබතුමියට බොහොම ස්තූතියි කාරුනිකවී මාගේ පැනයට පිලිතුරු සැපයීම සම්බන්දව.🙏 තෙරුවන් සරනින් ඔබතුමියට දීර්ගායු වේවා👏

  • @thanujadasanayaka2999
    @thanujadasanayaka2999 3 роки тому +3

    Deergausha wewa mademta

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 роки тому +1

    Anoja akka thankyou ❤❤God bless you

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Рік тому

    Thankyou madam ,

  • @maduranginihemakumara3381
    @maduranginihemakumara3381 3 роки тому +2

    Thank you excellent

  • @aparnasajanidesilva9275
    @aparnasajanidesilva9275 3 роки тому +1

    I have acid reflux, so hard to breath, how can I cure

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 3 роки тому

    අනොජා මැඩම්, පුලුවන් නම් අපි දවස ගත කිරිමට සුදුසු දින චාර්යාවක් කියල දෙන්න පුලුවන්ද?

  • @randomcommenter3935
    @randomcommenter3935 Рік тому

    Thank you miss

  • @hamferd6398
    @hamferd6398 Рік тому

    Thanks 🙏

  • @pravferna4481
    @pravferna4481 3 роки тому +2

    Thank you

  • @evelynfernando3660
    @evelynfernando3660 3 роки тому +1

    Isthuthi God Bless You 👍❤️

  • @sujeewagunathilake6798
    @sujeewagunathilake6798 3 роки тому +1

    Thanks very much

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 роки тому

    Harima agei thank you miss God bless you 🙏🙏🙏👍

  • @Chammday
    @Chammday 2 роки тому

    දවසට කීපාරක් මේ exercise කරන්න ඕනද

  • @suneethakumarage787
    @suneethakumarage787 Рік тому

    Obathumiyata theruwan saranai ayu boho wewa

  • @nandanabandaranayake8463
    @nandanabandaranayake8463 3 роки тому +2

    This is me anoja miss chandrakanthi from France stay safe budusaranai

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому

      Thank you so much chandrakanthi. 🤗😘

    • @sryaniperera3872
      @sryaniperera3872 3 роки тому

      Anoja miss obata godak pinsidu wewa nuwara class thiyanne nadda 🙏🙏🙏

    • @sryaniperera3872
      @sryaniperera3872 3 роки тому +1

      Obathumiya සම්බන්ධ කර ගැනීමට telephone no ekk denna puluwanda

  • @shanebandara547
    @shanebandara547 Рік тому

    Thank's Madam

  • @oshadachamuditha1175
    @oshadachamuditha1175 3 роки тому

    ගොඩක් පින් ඔබට........මට අනෝජා මිස් එක්ක කතා කරන්න පුලුවන්ද ?

  • @gayathrikhemadasa522
    @gayathrikhemadasa522 3 роки тому +2

    Very insightful

  • @bestlife1292
    @bestlife1292 Рік тому

    Miss yoga clz akt sambanda wenne kohomd

  • @tharushinethmini9842
    @tharushinethmini9842 Рік тому

    ස්තූතියි මිස්

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 3 роки тому +1

    The best of the best

  • @harshanilokumunasingha236
    @harshanilokumunasingha236 3 роки тому

    ,obata dirgau wewa අම්මේ

  • @gangajeewandara9311
    @gangajeewandara9311 3 роки тому +1

    Would like to join please help me how.

  • @sarangamalwattha4242
    @sarangamalwattha4242 3 роки тому +2

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nandanidonmahawattege1748
    @nandanidonmahawattege1748 3 роки тому

    Thank you madame 🙏❤️

  • @priyanthakumara556
    @priyanthakumara556 3 роки тому +1

    කොපමණ වාර ගණනක් හුස්ම ගැනීම පුහුණු විය යුතු ද.

  • @randikadayan2112
    @randikadayan2112 3 роки тому

    Bohoma isthuthi🙏🙏🙏

  • @wishu2020nz
    @wishu2020nz Рік тому

    Thank you❤
    Mam❤

  • @johneanderson3106
    @johneanderson3106 3 роки тому

    after a iong time i saw your nice so beautiful face. madam i remember the character you actered in the film hulawali with jo abeywickrama,. mada i hope to join your episodes

  • @winterbear9978
    @winterbear9978 3 роки тому +1

    Thanks madam

  • @deepalhettige5803
    @deepalhettige5803 3 роки тому +2

    Awesome madam I am dilum

  • @inokanishanthi8083
    @inokanishanthi8083 3 роки тому

    Anoja akki mulinma akkita nirogi sampath suwaya parthana karanawa mama harima asawen balanawa e wagema harima wadagath pita rata inna apita manasika loku suwayak labenawa akkata godak pin mamath me dewal akkigen balagena sarthakawa kala mata danaganna puluwanda akki me ekin ekata kee wathawak eka step ekak kala yuthuda kiyala wara ganana mata puluwannam oba thumiyata karadarayak nomathinam pahadili karanna puluwanda thawa karunak thamai akki mata wayasa 39 mata babala thundenek innawa daruwo thundenama labune siseriyam sathkamakin ithin eka nisa me dewal kalata kamak nadda yanna wagai e wagema akki mageth akkita yhibuna kiyana danis kakkuma thiyenawa samahara asana karanna apahasu thawayak thiyenawa e dewal niwaradiwa kala haki akarayak akkita puluwan kamak thiyenawanam vidio ekakin pahadili kireemak kala hakinam godak pin me balapu mulma dinaye mage hithata danune lankawe unnanam kiyala mokada mamath mevdewal walata godak gaurawa karana kenek nisa akkige hama katayuththakatama suba pathanawa budu saranai

  • @සිතකමහිමය-ඝ2ග
    @සිතකමහිමය-ඝ2ග 3 роки тому +2

    Excrise 1 k wta 10gane wage 3 nama wata 30k wage karannada mis

  • @deepalhettige5803
    @deepalhettige5803 3 роки тому +2

    Madam this video is well I am dilum

  • @madhushanilamahewa358
    @madhushanilamahewa358 3 роки тому +2

    අනෝජා මැඩම් මට මේක කරන ආකාරය හරියටම ඉගෙන ගන්න පුලුවන් ද. මම කැමති ඒකට. වැඩසටහන් වලට සම්බන්ධය වෙලා ඔබත් එක්ක ඉගෙන ගැනීමේ හැකියාවක් තිබේද. ඒ පිලිබද අපව දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිම්. එසේ කතා කර ගැනීමට අපට දුරකථන අංකයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. ඔබතුමියට.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      0772292662 call කරන්න pl.

    • @madhushanilamahewa358
      @madhushanilamahewa358 3 роки тому

      @@anojaweerasinghe5764 සුභ අලුත් අවුරුද්දක් වේවා. බොහෝම ස්තුතියි...සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් ලබා දීම පිලිබදව.

  • @cambepitiya8685
    @cambepitiya8685 3 роки тому

    Thank you Madam

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому

    Thank u teacher

  • @samadhipathirana1303
    @samadhipathirana1303 3 роки тому +1

    ❤️❤️ budu sarani madam❤️❤️

  • @sumudundilanka9053
    @sumudundilanka9053 10 місяців тому

    මැඩම් මේ හුස්ම ගැනීමෙ වයායාම කොපමණ වෙලාවක් කරන්න ඕන ද

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 3 роки тому +4

    ❤🙏❤

  • @harshananandimal7597
    @harshananandimal7597 3 роки тому +4

    Unlike karala thiyenne husma gan nathi ekekda koheda?ehema nattan dewani inima balana ekek 😉😉😂😂

    • @vinujithisathmi2591
      @vinujithisathmi2591 3 роки тому

      😅😅😅

    • @rachelperaud3653
      @rachelperaud3653 3 роки тому

      කොහෙත් ඉන්නවනෙ හිට්ලර් හරි කියන කට්ටිය.

  • @සිතකමහිමය-ඝ2ග
    @සිතකමහිමය-ඝ2ග 3 роки тому +2

    eka excrise ekak kochchara wela karanna onida mis

  • @mdrathnayaka4394
    @mdrathnayaka4394 2 роки тому

    online classes karanne nethida madam

  • @esaraeshana6144
    @esaraeshana6144 3 роки тому

    කොච්චර කාලයක් මෙක පුරැදුවිස් කරන්න ඔනද ?.දිනපතා කරන්න ඔනද ?.

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 Рік тому

    🙏🌹💖

  • @harshanilokumunasingha236
    @harshanilokumunasingha236 3 роки тому

    Mama ada me වැඩසටහන dekke mama balla manasa hada gannawa amma

  • @uhhddxh8041
    @uhhddxh8041 4 місяці тому

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 роки тому

    Like the so much madam

  • @nadnaehsan6886
    @nadnaehsan6886 3 роки тому

    1970. මම ඉපදුනේ. එ කලේ බිසණය තිබිලා තියනවා නේ.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 11 місяців тому

    ❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 3 роки тому +2

    🌷🌷🌷🙏🙏🙏

  • @indraabeynayake1880
    @indraabeynayake1880 3 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @rohanasamarathunga6637
    @rohanasamarathunga6637 3 роки тому +1

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 3 роки тому +1

    🙏🙏🙏

  • @kawcreations8469
    @kawcreations8469 3 роки тому

    Misge clzz akata join wenna oni.. Kohomada karanne

  • @eshnikumarage4480
    @eshnikumarage4480 3 роки тому +1

    ❤❤❤

  • @thusithaamarathunga6977
    @thusithaamarathunga6977 3 роки тому

    💗💗....

  • @nelsonkd3065
    @nelsonkd3065 5 місяців тому

    Ana. Aka. Mata. Oya. Laga paktes kara na. Anna. Ona