ඕම්... මාසයක් කියා ජීවිතයේ වෙනස බලන්න | Breathe with Anoja | Ep 58 ‍| HD

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 630

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 Рік тому +38

    මම මේ ඕම් කාරය ගැන video කිහිපයක බැලුවා.ඒත් ඔබතුමිය මේක සරලව පැහැදිලි කරනවා. ඔබේ සංනිවේදන කුසලතාව,අලුත් පර්යේෂණාත්මක සාධක ,ආගමික දර්ශනය පිළිබඳ දැනුම සමග මුසු වෙලා තියන නිසා ඒක ගොඩාක් විශ්වාසනීය බවින් ඉහළයි.මේක බෞද්ධ දර්ශනයට ගැටලුවක් නෙවෙයි ඒ භාවනා ක්‍රම කරන අයටත් සිත එකඟ කරන්න ලොකු පහසුවක් වේවි. අනික මේ තුළින් නීරෝගී බව ලැබෙනවා නම් බුදු දහම අනුව නීරෝගී බවනේ උතුම්ම සැපත.ඒක ලබාගන්න වැරදි වැඩක් නෙවෙයිනේ මේ කරන්න කියන්නේ.ඔබතුමියට දීඝායු වේවා!!!❤️❤️

  • @v.smunasinha1444
    @v.smunasinha1444 11 місяців тому +8

    ජීවිතයේ පලමු වතාවට ඔබ තුමියගේ වීඩියෝ ව බැලුවෙ ඔබ තුමියටත් නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා

  • @indirawijegunavardhana5343
    @indirawijegunavardhana5343 2 роки тому +51

    ඔබ්තුමියගේ මේ දේශනය ගොඩක් වැදගත් වගේම මගේ හිතට ලොකු සුවයක් දැනුනා. එසේම ඔබතුමියටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා !!!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +2

      ❤ අනිත් අයටත් උදව්වක් වෙන්න මේක යවන්න. 🙏🙏🙏

  • @nayananandani8281
    @nayananandani8281 2 роки тому +30

    නොදන්නා දේ මෙලෙස කියාදිම තුළින් ඔබතුමියට නිරෝගී සම්පත් ලැබේවා ...බුදුසරනයි ....

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 роки тому +29

    අදයි මේක දැක්කේ. කියන්න බැරි තරම් ස්තූතියි සහ පින් ඔබ තුමියට.මම හොය හොයා හිටපු දෙයක්.

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 2 роки тому +43

    ඔබේ හඬ තුලින් මා දකින්නේ ඔබ තුල අන් අය කෙරෙහි ඇති අව්‍යාජ සෙනෙහසයි. ඔබටද නිදුක් නිරෝගී බව හා දීර්ඝායු වේවා 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +2

      🤗😍🙏 ස්තූතියි . අනිත් අයටත් මේ වීඩියෝ ශෙයා කරන්න.

    • @NishamaliSandarenu
      @NishamaliSandarenu Рік тому +1

      ❤❤❤❤ස්තූතියි පින්වත් ඔබට❤️❤️❤️ තෙරුවන්සරණයි

  • @hemamadapatha7038
    @hemamadapatha7038 2 роки тому +6

    ඔබතුමියට මෙවැනි දේ කරන තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා නිරෝගී වේවා

  • @anuanula6620
    @anuanula6620 2 роки тому +7

    ඕම් ඕම් ඕම් ඕම් ඕම් ඕම් ඕම් විශ්වයට ඉස්තුති වේවා

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 4 місяці тому

    ගොඩක් ස්තුතියි විශ්ව මාතාවනි .මට වීඩියෝ එක දැකබලා ගන්න ලැබීම ගැන .ඔබතුමියටද අනේක වාරයක් ස්තුතියි ,තෙරුවන් සරනයි සුවපත් වේවා ,ගොඩක් පිං සිදු වේවා 🙏🙏💖💖

  • @prasadarachchi2743
    @prasadarachchi2743 Рік тому +1

    තෙරැවන් සරණයි ඔබ තුමියට..මෙවන් විඩියෝ තව තවත් කිරීමට සහ මේ කරන උතුම් ක්‍රියාව කරන්න ශක්තිය ධෛර්යය නිරතුරැවම ලැබේවා..දීර්ඝායුෂ ලැබේවා...තෙරැවන් සරණයි .....ඕම් ඕම් ඕම් ඕම් ඕම් ඕම් ශාන්ති .....නිදුක් වේවා, උතුම් යහපතක් වේවා ඔබ තුමියට.

  • @shanthijayalath4517
    @shanthijayalath4517 2 роки тому +16

    ඉතමත් වටිනා වීඩියෝවක්, ඔබතුමිය නිදුක් වේවා❤️❤️ නීරෝගී වේවා❤️❤️ ආයූ බොහෝ වේවා❤️❤️ බොහෝම පින්.. තෙරුවන් සරනයි..💙💙💙💙

  • @imahansi7436
    @imahansi7436 Місяць тому

    මිස් ඔයාගේ ඉදිරිපත් කිරීමේ විලාශය හරිම ආකර්ෂණීය යි...ඒ වගෙම මිස් හරිම ලස්සනයි ❤🤗

  • @ShyamGeethamali
    @ShyamGeethamali 2 місяці тому

    ඔබ තුමිය ගේ සිනහව එදා වගේම තාමත් හරිම ලස්සනයි 🙏🏻🙏🏻🙏🏻

  • @sumithradevi6682
    @sumithradevi6682 Місяць тому

    තෙරුවණ් සරණයි ඔබතුමියට අහම්බෙන් ඔබතුමි ගෙ විඩියො එක දැක්කෙ බොහොම ස්තුතියි 🙏

  • @kumarijayantha3772
    @kumarijayantha3772 2 роки тому +6

    ඇත්තමයි හිතට භාවනාවකි මම අද තමයි ඔබතුමියගේ වීඩියෝ එක බැලුවේ මම අද ඉදලා මේ වීඩියෝ බලනවා ඔබ තුමිය ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 2 роки тому +21

    අනෝජා කියන්නෙ කියවිය යුතුම පුස්තකාලයක් 🙏🖤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +3

      අනේ මොන තරම් ආදරනීය ප්‍රකාශයක්ද. ගොඩාක් පින් . 🤗❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 6 місяців тому

      ❤❤❤

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 4 місяці тому

    ඔබ තුමියට තෙරුවන් සරනයි ,නිදුක් ,නිරොගි වෙවා

  • @pava4370
    @pava4370 2 роки тому +1

    ඉතාම පැහැදිලිව කියා ඳුන්නට
    බොහොම ස්තුතියි දිර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rupirupi7629
    @rupirupi7629 2 роки тому +6

    ඔබතුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤️🙏

  • @හෙලමහාරාවනාපරපුර

    මම අද තමයි බැලුවෙ ඉතාමත් හොඳයි අද ඉදලම පුහුණු වෙනවා .තෙරුවණ් සරණයි 🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 2 роки тому +1

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබෙිවා !

  • @siln6491
    @siln6491 10 місяців тому

    ඔබතුමිය ගේ video නිතරම බලනවා .හරිම හිතට සැහැළුවක් දැනෙනවා හරිම ලස්සන වැඩ සටහනක් ඔබ තුමියට හුගක් ස්තූතියි අපේ හිත්වලට සහනයක් ලබා දුන්නා ‌‌🙏🙏

  • @SNarts2008
    @SNarts2008 2 роки тому +16

    ඔබ තුමියගේ කාරුණික හඩටස හිත සුවපත් වෙනවා ⁣❤️❤️❤️

  • @nandanialgoda9670
    @nandanialgoda9670 Рік тому +1

    ඔබ තුමිය සුවපත් වෙවා !
    දීර්ඝායු ලැබේවා !

  • @surangibuddhikabuddhika188
    @surangibuddhikabuddhika188 2 роки тому +4

    මම ඉන්නෙ විදේශයක 40 අවුරුද්දක් අද තමයි විශ්වයේ සබ්ධය හරියට තේරුම් ගත්තෙ. ඔබ තුමියට බොහොම ස්තුතියි...

  • @MaanaVee
    @MaanaVee 6 місяців тому +8

    තමන්ගේ ජීවිතය ට ආපු දේවල් පෞද්ගලිකව තියාගෙන තමන් ගොඩනගාගත් දේ පොදුවේ දුන්න එකම නිළිය..

  • @ksenevirathne6604
    @ksenevirathne6604 2 роки тому +6

    අපි යන්න ආස මාවතක්.උදව්වක් නැතිව හිටියෙ.බොහොම පින්.ඔබතුමියට.ඔබතුමියගෙ වීඩියොව බලනවා ඒ නිසා මම බොහෝ දෙ ඉගෙන ගත්තා අද වීඩියෝව ගොඩක්ම වටිනවා බුදු සරණයි.සතුටින් ඉන්න හැමදාම

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      හොදයි පරිස්සමෙන් විමසිල්ලෙන්. බැලන්ස් එකතබා ගන්න හැකි වේවා. 🤗😍🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 6 місяців тому

  • @epagemalka5648
    @epagemalka5648 2 роки тому +1

    බොහොම ස්තුතිය 🙏 🙏 🙏 තෙරූවන් සරනයි විස්වයේ අසිර්වාදය ලැබේවා

  • @roicefernando1857
    @roicefernando1857 Рік тому +1

    Santhosai anoja akke oyata deergausha jesupihitai

  • @subadradissanayake531
    @subadradissanayake531 2 роки тому

    ඔබතුමියගේ වැඩසටහන් හරිම වැදගත් ඔබතුමියට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා .

  • @RamYa-u1e
    @RamYa-u1e 10 днів тому

    Sthuthi sthuthi sthuthi mage adaraniya wiswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi ❤️❤️❤️❤️

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri Рік тому +1

    ස්තුතියි පින්වත් ඔබතුමියට .දීර්ගායු වේවා .❤️🙏 ආදරනීය විශ්වයට ස්තුතියි !🙏❤️
    ම්ගේ ඉශ්ඨ දේවතාවන්ට ස්තුතියි ❤️🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      ගොඩාක් පින්සිදු වේවා . යාලුවන්ටත් share කරන්න .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 6 місяців тому

      ❤❤❤

  • @nimashasathsarani7053
    @nimashasathsarani7053 Рік тому

    ගොඩක් වටිනවා.ගොඩක් පැහැදිලිව කියනවා.stress එකෙන් මිදෙන්න ගොඩක් වටිනවා

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Рік тому +1

    Thank you very much for your guidance. Theruwan Saranai. 🙏 🙏🙏🙏🙏

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 2 роки тому +4

    ස්තුතියි මිස් , බුදු සරණයි !සියල්ලෝම සුවපත් වේවා !🙏🙏🙏

  • @anushawijesekara6832
    @anushawijesekara6832 2 роки тому +8

    ඉතාම පැහැදිලිව කියා දුන්නට බොහොම ස්තුතියි ඔබතුමියට 🙏

  • @renuka243
    @renuka243 2 роки тому +3

    තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 .ඔබතුමියටද බොහොමයක් ස්තුතිය

  • @sudharmaperera5441
    @sudharmaperera5441 2 роки тому +1

    ඔබතුමිය බොහෝම හොදින් පැහැදිලි කරනවා ඔබතුමිය ට බොහෝම සරනයි . ඒ වගේම යෝග මුද්‍රා ගැන හොඳ වැඩ සටහනක් කරන ලෙස මම ඔබතුමියගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා ඔබතුමියට බුදු සරනයි දීර්ගායු වේවා .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +1

      ගොඩාක් තියෙනවා පුතේ හදන්න. මේවට කාලය, මහන්සිය, මුදල් සියල්ල වැයවෙනවා. මේ සති දෙක තුන ඉතාම වැදගත් වීඩියො එනවා. මම හැම පැත්තක්ම කවර් කරන්නම්. 🤗❤🙏

    • @sudharmaperera5441
      @sudharmaperera5441 2 роки тому

      බොහෝම ස්තූතිය්

  • @frankyclasic8990
    @frankyclasic8990 2 роки тому +1

    බොහොම ස්තුති මිස් අනෝජා. ගොඩක් යූටියුබ් නාලිකාවල මේ ඕම් කාරය හා විශ්ව ආකර්ශන නීතිය ගැන එකට ආදලා කතා කරනවා. මිස් ඒ ගැන පොඩි හෝ පැහැදිලි කිරීමක් කරනවා නම් ගොඩක් ස්තුති 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +3

      සමාවෙන්න විශ්ව ආකර්ශන ශක්තිය අද ලොකු ව්‍යාපාරයක් වෙලා. මම ඒගැන කතා කරන්න කැමති නැහැ. මේ කියාදෙන දේවල් කරන්න පුතේ. විශ්ව ශක්තිය නිකම්ම,ආකර්ශනය වේවි. 🤗😍

    • @frankyclasic8990
      @frankyclasic8990 2 роки тому

      @@anojaweerasinghe5764 එතකොට මිස් මේ විශ්ව ශක්තිය ඔස්සේ කැමති දේවල් ආකර්ශන කරගන්න පුලුවන් කියලා කියන්නේ ඇත්තක්ද? ඔබට ස්තුති මිස් මේ කරන මෙහෙවරට 🙏🙏🙏

  • @dhammikaparanavithana980
    @dhammikaparanavithana980 Рік тому

    ❤ස්තූතියි ඔබ තුමියට. දීර්ඝායුෂ ලැබේවා.

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 2 роки тому +1

    තෙරුවන් සරනයි !!!
    ලස්සනට හඩ හසුරුවනවා .අහගෙන ඉන්නත් ආසයි .ඔබ තුමියට ගොඩක් පින් 🌸

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      ගොඩාක් පින් දහිරිය දෙනවාට. 🙏🙏🙏

  • @maddumabandara714
    @maddumabandara714 Рік тому

    නිදුක් නිරෝගී දීර්ඝයුෂ සුවයම අත් වේවා තෙරුවන් සරණයි

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 роки тому +4

    ඔබ තුමියට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏❤️

  • @magretpremalatha1581
    @magretpremalatha1581 2 роки тому +4

    ඔබතුමියගේ නිර්ව්‍යාජ හසරැල්ල මගේ හදවත පුබුදුවා ලන්න සමත් උනා.

  • @shiromipriyangika3268
    @shiromipriyangika3268 7 місяців тому

    පැහැදිලිව ඉතාමත් ආදරෙන් කියලා දෙනවා ........ගොඩක් පින්..ඔබ තුමියට ...ආදරෙයි ..❤

  • @jagunasena6928
    @jagunasena6928 2 роки тому

    දැනුවත් කළාට ඔබතුමියට බොහෝම පින්. ශාරීරික ආබාධ බොහෝ දුරට යෝගා තුලින් සුවකර ගත හැකි බව අත් දැකීමෙන්ම මම දනිමි.

  • @PhysicsBySriyaniMiss
    @PhysicsBySriyaniMiss 8 місяців тому +1

    ඔබතුමියට බොහොමත්ම පින්

  • @amilapradeep357
    @amilapradeep357 5 місяців тому

    ඔබ තුමියට ගොඩාක් පිං

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Рік тому

    Obathumiyata නිදුක් nirogi සුව ලැබේවා පතමි

  • @snuwan
    @snuwan 6 місяців тому

    Thank you Anoja. These are univesal principles. They do not belongs to any religions. Only narrow minded will not understand. Do not get bothered by them ❤

  • @TwstOne-p5x
    @TwstOne-p5x 6 місяців тому

    ඔබ තුමිය සුවපත් වේවා! දීර්ඝායු වේවා!🙏🙏🙏

  • @jeewankothalawala3643
    @jeewankothalawala3643 2 роки тому

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට.
    ❤❤❤❤
    විශ්ව මාතාවටත් ස්තුතියි.
    අනේක වාරයක් ස්තූතියි.
    ඔබ තුමිය මා හට මුණගැසීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තුතියි..
    ❤❤❤❤🌻🌻🌻❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +1

      ගොඩාක් ස්තූතියි. යාලුවන්ටත් share කරන්න please. 🙏🙏🙏

  • @gaminiwijerathne5736
    @gaminiwijerathne5736 5 місяців тому

    ඔබ තුමියට බුදු සරණයි❤❤

  • @bhagyaranasinghe7282
    @bhagyaranasinghe7282 2 роки тому +3

    මෙය සත්‍යක්මය්.අවුරුදු 5 වැඩිය් මම මෙ විශ්ව ශක්තිය ගැන හිතලා එදා ඉදන් මෙ වෙනකම් මට කවදාවත් වැරදුන්නැ.උදේ නැගිටපු ගමන් මෙ විශ්වයට ස්තූතියි කරනවා. ඒ ස්ලෝකය කියලා වන්දනා කරනවා.ඉතින් එ පිහිට සත්‍යක්මය්. විශ්ව යට වදිද්දි තමන්ගෙ පපුවටත් එක්ක එ වෙනස දැනෙනවා.තව කෙනෙක් ට ආශීර්වාද කරද්දිත් ඔවුන්ට ලැබෙනවා.අත්දැකීමෙන් කියන්නෙ 🙏🙏💚☁☁☁

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      ඔව් තමන්ගේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය විශ්වාස කරන්න. අපි විශ්වයේම කොටසක් හැටියට විශ්වය සමග ඒකාත්මික වීම තුලින් අපිට ලොකු ශක්ති‍යකින් අපේ ගමන,යන්න පුලුවන්. මේවා share කරන්න please. 🙏🙏🙏

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 2 роки тому

      අනේ ඒ ස්ලෝකය මොකද්ද...🙏

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou 2 роки тому +1

    ඔබ තුමිය ට. උතුම් තෙරුවන් සරණයි. නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුභ අනාගතයක් වේවා!! ☺️😘😍❤️💓💕💞💖💗

  • @SmilingDimSum-eu2zp
    @SmilingDimSum-eu2zp 8 місяців тому

    ඒ දැනුම අති විශිෂ්ටයි ඔබ තුමිය ට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ම ලැබේවා

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Рік тому

    Adai mama baluwe harima watinawa Stuthi obathumata theruwan saranai

  • @nethuc3443
    @nethuc3443 2 роки тому +4

    බොහොම ස්තූති . විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා.... 🙏💆❤️

  • @subodhagamagegamage4264
    @subodhagamagegamage4264 2 роки тому +3

    ඔබ තුමියත් සියලුම දෙනාත් සුවපත්වේවා !

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r Рік тому

    ඔබ thumiyata ගොඩාක් ස්තුති 🎉🎉🎉🎉🎉🎉😗

  • @rris614
    @rris614 Рік тому

    Man videsa ratka inne koccra wed thibunath mahansi thibunath mana oba thumiyage wedsathan aniwareyan ballla man yoga krnwa.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤😘

  • @lalithajayawardena4462
    @lalithajayawardena4462 2 роки тому

    නිරෝගීබව උදෙසා උතුම් වටිනා ඉගැන්වීමක්... ❤️💥 ඔබතුමිය ඇතුලු සැවොම තෙරුවන්සරනෙන් සියලුදෙවිදේවතාවන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් ආරක්ශා වේවා 🙏 නිදුක්නිරෝගීව දීර්ගායුවේවා 🙏 වාසනාවන්ත අනාගතයක් වේවා 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      සැනසීමම නිරතුරුව ලැබේවා 🙏🙏🙏🤗😍

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi7088 2 роки тому

    om sathgayama kranakota mas malu walin walakinna onada phada denna. Theruwan saranai obathumiyata.

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 2 роки тому +3

    ඔබ තුමිය ඇතුලු සියලු දෙනාම ,,,
    කායික සුවයෙන් සුවපත් වේවා !
    මානසික සුවයෙන් සුවපත් වේවා ! තෙරුවන් සරණයි 🙏

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 2 роки тому

    Obathumiyata ස්තුතිය .vishwayata ස්තුතිය

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 2 роки тому +1

    සුවපත් වේවා ...ජය

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමිය ට...

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 2 роки тому

    ඔබතුමියට බුදුසරණයි .විශ්වයට ස්තුති

  • @manelwijesiri3769
    @manelwijesiri3769 Рік тому

    තෙරැවන් සරනයි ඔබ තැමියට

  • @dionesplaytime8100
    @dionesplaytime8100 Місяць тому

    First time I'm watching your video,,,so proud of you 😊... Happy about you.

  • @randimarodrigo4494
    @randimarodrigo4494 2 роки тому

    Godak pin, mata hari relax gathiyak denuna me exersice valin passe.

  • @fatimalatah2213
    @fatimalatah2213 2 роки тому

    ඔබතුමිය ට ස්තූතියි තෙරුවන් ගුණ දහම් ලැබේවා

  • @nelkathushariekanayaka101
    @nelkathushariekanayaka101 Рік тому

    නිදුක් වේවා... නීරෝගී වේවා.....

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      ගොඩක් පින්සිදු වේවා. Pl share . 😊❤

  • @dmkranjith7768
    @dmkranjith7768 2 роки тому +9

    ඕම් කාරය හරිම පැහැදිලිව කියලා දුන්නා. ස්තූතියි ඔබ තුමියට.

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 2 роки тому +1

    අනේ ඔයා හරී හෝදයී අනේ..විශ්වය ඔයාට ගෝඩාක් ආශිර්වාදය කරනවා...තෙරුවන්සරණයි

  • @univers5414
    @univers5414 2 роки тому +6

    විශ්වයට ස්තුති

  • @priyankaperera7269
    @priyankaperera7269 Рік тому

    Oba thumiyata bohoma pin..budu saranai

  • @francisdes3454
    @francisdes3454 Рік тому +1

    Very well said it, Anoja
    Many who preach don't put to practice.
    That's the difference in you.❤
    That's where many religions failed.Keep doing the good work.
    Good bless
    ✝️

  • @rris614
    @rris614 Рік тому

    Adarei oba thumiyta..ithamath gaurwayena wedNamasakra karnwa wedihitiyek wasyen me dena danumata Pita.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @geethan3652
    @geethan3652 2 роки тому

    Thank you very much
    Thisarana saranu.

  • @proxydigitalworld8334
    @proxydigitalworld8334 2 роки тому

    ජයම වේවා ..ඔබට ජයම වේවා .. යහපතම වේවා ..
    ආදරෙයි අනෝජක්කේ..❤️❤️❤️

  • @sumudubhashini8178
    @sumudubhashini8178 2 роки тому

    ඔබතුමියට හා ෙමම උතුමි කර්තව්‍යයට සමිබන්ධ සියලු ම ෙදනාට සමිමා සමිබුදු සරණයි🙏🙏🙏

  • @chamarasandaruwan1494
    @chamarasandaruwan1494 2 роки тому

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට. යහපතක්ම වේවා ! සියලු දෙනාටම...

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 роки тому +1

    🙏💐🙏
    ස්තුතියි ඔබ තුමියට .

  • @nemesisprime1412
    @nemesisprime1412 2 роки тому

    Oba thumiyata godak pin. Ikmaninma chathraryasathya darmaya awaboda wewa. Niduk wewa,neerogi wewa suwapath wewa, deergayu wewa. Me deshana godak watinawa. Theruwan saranai obathumiyata.

  • @deenatennakoon5486
    @deenatennakoon5486 Рік тому

    බුදුසරණයි!!🙏🙏🙏

  • @siriyawathijayawardana2590
    @siriyawathijayawardana2590 2 місяці тому

    Oba thumiyata budusaranai

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 2 роки тому

    බොහොම ස්තුතියි මැඩම්, 🙏🙏🙏

  • @sujanigamage845
    @sujanigamage845 4 місяці тому

    Sthuthiyi oba thumiyata 🙏

  • @lakshiabeyasekera2909
    @lakshiabeyasekera2909 10 місяців тому

    Well explained Anoja. May you be blessed . Lakshi

  • @gayanperera9730
    @gayanperera9730 11 місяців тому +2

    මනුස්ස නොවන යහපත් දේ කරන කෙනෙක්ට මගෙ හිත චංචලයි කිව්වාම එතුමා කිව්වා යම් ක්‍රමයක් කියා දීලා ඕම් කාරය අභ්‍යාසක් කරල විශ්වයට මට මේ දේවල් ලබා දුන්නාට ස්තුති කරල දවස් 7ක් කරල බලන්න කියලා වෙනස.ඉතින් ඒක කරන ගමන් තමයි මං ඕම් කාරය ගැන ඉගෙන ගන්න හොයද්දි මේක හම්බුනේ

    • @Byw1992
      @Byw1992 9 місяців тому

      Mokakda eke teruma ??

    • @gayanperera9730
      @gayanperera9730 9 місяців тому

      @@Byw1992 ඒක මනුස්ස නොවන කිව්වෙ මගෙ නෑ කෙනෙක්ගෙ ඇඟට එන ආත්මයක්,තව ඔය ටීවි වල කියන අභියෝග භාරගන්න,සල්ලි ලබා දෙන්න,නිදන් හාරන්න,පොඩි තරහකට මිනී මරන්න වගේ වගේ වැඩ එයාලට වැඩක් නෑ.වාසනාවක් ඇත්නම් එහෙම අය ඉන්නවා කියලා දැනගන්න පුළුවන්.එහෙම කෙනෙක් තමා කිව්වෙ සරල අභ්‍යාසය.මං කරා,මට සෑහෙන්න හොඳක් වෙනසක් තියනවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 6 місяців тому

  • @swarnawickramaarachchi5241
    @swarnawickramaarachchi5241 11 місяців тому

    ස්තුතිය ඔබට බුදු සරන

  • @munasindisanayaka900
    @munasindisanayaka900 Рік тому

    බුදුසරණයි ❤️

  • @akilagayani4524
    @akilagayani4524 2 роки тому

    Matath asa hithuna oya kiyaden ewat mn godak dukin inne mage sirura gena. Mata oba thumiya muna gesimat hekida. E kohomada.

  • @sumudurandima7613
    @sumudurandima7613 2 роки тому +16

    දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ❤️
    ඔබ තුමියට අද ඉදන් මමත් සාමාජිකාවියක් ඔබ තුමියගේ.

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 2 роки тому

    ඔබ තුමියට බුදුසරණයි

  • @rani-tn5kb
    @rani-tn5kb Рік тому

    Godak. Hoda. Pahdele. Keremak. Oba. Tumeyata. Estute. Adara. Weswayata. Estute. 🎉🎉🎉🎉🎉

  • @himafashion5124
    @himafashion5124 2 роки тому +3

    ගොඩක් ස්තුති ඔබ තුමියට

  • @happytourselders5947
    @happytourselders5947 2 роки тому +3

    අති විශිෂ්ඨ පුහුණු කිරීමක් මැඩම්.ස්තූතියි !

  • @hirubagya4115
    @hirubagya4115 7 місяців тому

    ස්තූතියි මැඩම් 🙏🙏