Godak sthuti sir me wachanayak loku saktiyak ape SITA Tama eka widiyata tiyaganna amaru Eth me dewal godak watinawa ape sithta osuwak wage teruwan saranai
Ane, yes of course Dr. Charmin. I always pray 4 others. ( Sorry not always, but most of the time) Thank u very much for your excellent advice. Today of course you made me laugh. Budu Pihitai. Sadu Sadu Sadu uuuuu. Thank you so much.
ස්තූතියි සර්.මම දැන් ගොඩක් කෙට්ටුයි කලින් මහතට හිටියේ .මම කෑම පාලනය කරලා මේ යෝගාසන ටික තමයි කලෙ..ගොඩක් හොද ප්‍රතිපල තියෙනවා ❤
ඇත්තමයි මේ නාලිකාව මම නිතරම බලනවා...පුදුමාකාර වටිනාකමක් තියන නාලිකාවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️.වැඩි වැඩියෙන්ම දියුණු වෙන්න ඕන තව තව වැදගත් වැඩසටහන් පෙන්වන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ow
ඔව් ඒත් ගොඩක් අයට අගයක් නැහැ
❤❤❤
අදයි මුලින්ම බැලුවේ ගොඩක් වටිනා වැඩසටහනක් ජයවේවා 🙏
ඇත්තමයි මේවැනි දැනුම් බෙදාදෙන ඔබ තුමන් නිදුක් වේවා,නීරෝගී වේවා!සුවපත් වේවා! පොඩි කැස්සක් වත් නොසැදේවා.නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා!!!නීරෝගී දීර්ගායු ලැබේවා!!!තෙරුවන් සරණයි......
මෙි වැඩසටහන ගොඩක් වටිනවා ජයවේවා🙏🙏🙏
නිරෝගීමත් ජීවිතය ට පාර කියන ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .
සුඛාසනය ටික ටික පුරුදු වෙන්න උපදෙස් දෙන්න. වජ්රාසනයට දැන් ඉන්න පුළුවන් . Thank you so much හරිම වටිනා සිතුවිලි .ඔබ තුමාට බුදුසරණයි !දේවාශිර්වාදය ලැබේවා !🙏❤️
ඔබතුමා කියන කතාවේ සම්පූර්ණ ඇත්තක් ඇත .සිංහල ජාතියේ විනාශය ළඟා වුණේ මෙ පාන්දර අවදිවීම නැති නිසා බව මට හැඟෙනවා .පාන්දර නැගිටලා ව්‍යායාම කර භාවනා කර දවස පටන් ගන්න නම් ඇත්තටම මුළු දවසම සුබයි .මිනිස්සුන්ට එන අධික කෝපය එන්නේත් නැත .ජංගම දුරකථනය බැලීමටත් දවසේ නියමිත වේලාවක් තබාගෙන ,කාලසටහනක් අනුව ,දවසේ පැය 24 අප සැලසුම් කළා නම් ,අපේ රට හැමදාම දියුණුවෙමින් පවතින රටක් වන්නේ නැත
අපි තරුණ පරම්පරාවට මේ දේවල් කියාදි සිතුවිලි වෙනස් කරා නම් මේ අගාධයට යන රට බේරගන්න පුලුවන් වේවි
රට වෙනුවෙන් අපි හැමෝටම කරන්න තියෙන යුතුකම අපි ඉටු කරමු.
නිරෝගීමත් ජාතියක් වෙමු
අපේ දේ රැකගෙන අපි ඉදිරියටම යමු.අපි අනාගත තරුණ පරපුර රැක ගැනීමට අපි හැමෝම මහන්සි වෙමු
අනාගත පරපුර ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය කරමු .මාධ්‍ය වලින් මේ කාර්යය මනාව කිරීමට පුළුවන .වර්තමානයට, අනාගතයටමිනිසුන්ගේ මනස සාදන වැඩසටහන් මාධ්‍ය තුළින් පෙන්විය යුතුය.මේ මගේ රට මේ අපේ රටේයන හැඟීම හැමෝටම ලබාදිය යුතුය .
රට දියුණු වෙනවා යනු මිනිසාගේ මනස සංවර්ධනය කරමින් දියුණු විය යුතුය . ඒ අපේ බෞද්ධ රටකට කළ හැකිය .සිතීමේ ශක්තිය ගොඩක් දියුණු කරගත යුතු මිනිසුන් ටිකක් රටට බිහි කළ යුතුයි
🙂
Godak sthuti sir me wachanayak loku saktiyak ape SITA Tama eka widiyata tiyaganna amaru Eth me dewal godak watinawa ape sithta osuwak wage teruwan saranai
ගොඩාක් ස්තුතියි ගුරු පියානෙනි
Bohoma sthuthi oba depalatama theruvan saranai deergau labeva
Bohoma pin obatumatat...channel ekatat....harima watinawa...teruwansaranai .....
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏🇦🇪
Thanks..loku deyak good luck from melbourne.
Thanks sir.
ඔබ තුමාත් නිදුක් වේවා.නීරෝගී වේවා.
Aththatama wensk thiynw ❤
Godak istuti obatumata dirgauasa teruwan saranai kuweati
Ane, yes of course Dr. Charmin. I always pray 4 others. ( Sorry not always, but most of the time) Thank u very much for your excellent advice. Today of course you made me laugh. Budu Pihitai. Sadu Sadu Sadu uuuuu. Thank you so much.
බොහොම පින්
Bohoma sthuthi sir 🙏🙏🙏
ස්තුතියි godak....🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
Bohoma isthuthi 🙏🏼
Ada thama man baluwe adammt godak asa hithuna me vadsatahana godak hodai
Godak pin oba thumat🥰🥰🥰🥰
Yoga mat deliver karana aya innawada.kohenda ganna puluwan kiyannako
Godak sthuthi oba thumata godak pin
Supiri
Supiri
Thank you
Ane Mata addrss eka ewanna. Mn lankwata enwa, Mata sirge yoga walta enna one
Sir akalata hisakes pesenawata yoga kiyala denna.pls
කයිය වැඩියි
Bohoma. Sthuthiyi sir
😢G99d mornind sir
Man hamadama ude 4ta nagitala oba thuma kiyala duñna excercice tika kara.Dan dawas (adata) dawas 45i.Man godak mahathatai hitiye.9ba thumnata pin sidda wenna dan mage
badai angai hondatama adu kara gaththa.Gidak pin sidda wen
awa.
Bohoma hodi agata
හර්නියා සැත්කම් පස් වතාවක් කළ කෙනෙක්ට මෙය කරන්න හොඳයිද
🌷🙏🙏🙏🌷budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷
Satbawsyen Menesunta garu karamu
Hawasata kalata kamak nadda
💖💖💖💖
❤️❤️❤️❤️😙
🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
Chadii akkala aiyala tika koo meke 😮
Me karana pramana kalama athida
😙❤️❤️❤️❤️😙
හරි අමාරුයි අනේ ඒ උනාට පුරුදු උනාම අමාරු නැ වගේ
🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
🙏🙏👍👍❤❤❤❤
🙏🙏🙏🙏🙏❤🙂🙂🙂
මම යෝගා කරනවා කන එක තමා අඩු කරන්න බැරු😢
🙏🙏🙏🙏🙏🌹🌹🌹
අමිමෝ කරන්න අමාරැයි
❤️❤️❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹👎🏿🇰🇼
Please mata sir ge phone number aka denna puluwanda.
හර්නියා සැත්කම පස් වතාවක් කළ කෙනකුට මෙය කරන්න හොඳයිද ඒ ගැන සඳහන් කරන්න ඉදිරියේදී
❤❤❤❤
🙏🙏🙏🌷🌷🌷🌷🌷
❤️❤️
❤❤❤❤