අවුරුදු 300 ක් තරුණව ඉන්න කැමතිද? එහෙනම් ටිබෙට් යෝග කරලා බලමුද? | Breathe with Anoja | #67 ‍| HD

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 Рік тому +40

    මයේ අම්මා ඔයා කොච්චර හොදද...ඔයා මේ ලෝකෙට යහපතක් කරන්න එවපූ කාන්තා වෙසින් ඉන්න දේවතාවියක්....
    ඔබේ සේවය සදාඅමරනියයී....
    තෙරුවන්සරනයි .

  • @kusumepa1019
    @kusumepa1019 Рік тому +23

    දෙවියන් විසින් දුන් පඩුරක් මැය් ඔබ තුමිය අපට. දීර්ගායු වේවා ❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මාව දිරිමත් කිරීම වෙනුවෙන් ගොඩාක් පින් දෙමි. 🙏🙏🙏මේවා මිනිසුන් අතරට ගෙන යන්න ප්ලීස්.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මට දක්වන මේ ආදරයට ගොඩාක් පින් .ඔබලා මේවා share කලොත් , ලන්කාවෙන් භාගයක් නිරෝගී කරගන්න පුලුවන් .

  • @anuhaswithanage1554
    @anuhaswithanage1554 Рік тому +45

    සමාජයට අත්‍යවශ්‍ය ඉතාමත්ම ඉහල වටිනාකමක් ඇති මෙවැනි ප්‍රමුඛ පෙළේ වැඩසටහන් කරන ඔබතුමියට මාගේ ගෞරවය ආදරය භක්තිය පුද කරමි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +8

      🤗❤🙏 මම මහන්සි වෙනවා මගේ රටේ මිනිසුන්ට යහපතක් කරන්න. ඉතින් ඔබලා මට,උදව් කරනවා නේද. මේවා share කරන්න ප්ලීස්. 🙏🙏🙏

    • @donfreedom5614
      @donfreedom5614 Рік тому

      Thank you miss

    • @sachintjamihiranga8966
      @sachintjamihiranga8966 Рік тому

      ​@@anojaweerasinghe5764very good vidio

  • @arunameepegamage7057
    @arunameepegamage7057 Рік тому +2

    මෙම පිළිවෙත් පහ දිවඔසුවකි. මමද ඔබගේ සම වයසේ පසුවන, එවකට බදුලු මහා විද්‍යාලයේ පිරිමි අංශයේ ඉගෙනුම ලැබූ අයෙකි.. අප පාසලේ ඉගෙනුම ලබූ ලස්සන ඒ සුරූපි ඔබගේ මෙම සමාජ සත්කාරය අගය කරමි..මටද ඔබගෙන් භාවනා සහ යෝගා සදහා උපදේශනයන් අපේක්ෂා කරමි...ඔබට තෙරුවන් සරණයි 🙏

  • @adtflk
    @adtflk Рік тому +27

    ජීවිතේ නොහිතපු වෙලාවක අපිට ලෙඩක් දුකක් හැදුනම දැවැන්ත මුදල් කන්දරාවක් වියදම් කරමින් ලෝකෙ පුරා රස්තියාදු වෙනව.. නමුත් මේ තරම් බලගතු ප්‍රතිකර්ම, විශ්වකර්ම අත්දුටු බෙහෙත් තියෙත්දි ඒවාට ඇස් විවර නොවෙන්නෙ පිං මද කම නිසා. කුසල් රැස්කල අයගෙ පමණක් මේ දෙසට ඇස ගැටිල ඒ අයට මේ අපූරැ මාර්ගය විවර වෙනව.. එහෙම නැති අය සංසාර ගමන විදවමින් වදවෙනව.. ඉතිං අපි වාසනාවන්තයි ගේ ඇතුලෙ ඉන්නකොට මේවගේ දේවල් අපේ දෝතටම ලැබෙන නිසා.
    මේ වගේ මිනිස් ප්‍රාණය රැකගන්නට, සුරක්ෂිත කරගන්නට ඔබතුමිය දරණ වෙහෙසට අපගේ ආදර ගෞරව ප්‍රණාමය!
    මං හිතන්නෙ අපි පිංවන්තයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +2

      ඔබ වැනි පින්වන්ත කලන මිතුරියක ලබන්නට මාද පින්කර තිහෙනවා 🙏🙏🙏❤❤❤❤🤗

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Рік тому +1

      100 % k ma ekagai oba samaga....

  • @harshiwickramasingaha8554
    @harshiwickramasingaha8554 Рік тому +4

    උතුම් බුදු ගුණ බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේද තේජසින් සියලු රැකවරණය ලැබ, නිදුක් නිරෝගී සුවය ලැබීම දිගාසිරි ලබත්වා...ඔබ තුමිය...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      ගොඩාක් පින්සිදු වේවා ආදරනීය ම 🙏🙏🙏

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 Рік тому +9

    මම ඔබ තුමිය ගේ වීඩියෝ හැම එකම බලලා පුලුවන් හැකි විදියට යෝග වියායාම කරනවා . ඒ හැම එකම ඉතාමත් වැදගත් . ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏💐💐

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මට දක්වන මේ ආදරයට ගොඩාක් පින් .ඔබලා මේවා share කලොත් , ලන්කාවෙන් භාගයක් නිරෝගී කරගන්න පුලුවන් .

  • @chandrasamaranayaka925
    @chandrasamaranayaka925 Рік тому +4

    ඈත රටක සිටින මට ඔබ තුමියගේ මේ වටිනා වැඩ සටහන් දිව්‍ය ඖෂධයක් වගේම වටිනවා මමත් ඔබතුමීගෙ වයසෙ කෙනෙක් මේ රටවල සීතල නිසා යෝගා කරාට කිසිම දැනුමක් නෑ ඔබ තමීට ගොඩක් පින් 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +1

      යෝග කරනකොට දාඩිය නොදැම්මට ඇතිවෙන්නෙ fire element තේජෝ ධාතුව. ඒ නිසා අනිවාර්යයෙන්ම, අඩුම ගනනේ කපාලභාති, අනුලෝම විලෝම, සුර්‍ය නමස්කාරය සෙට්ස් 10ක් විතර කරන්න පුලුවන් දවස්වලට. ඒ වීඩියෝ තුනම චැනල් එකේ තියෙනවා. 5 රයිට්ස් හැමදාම කරන්න. රවුන්ඩ්ස් 3 කින් පටන් ගන්න.

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 Рік тому +3

    ඔබ තුමියට ගොඩාක් පින්,,ජීවිතේ ම සතුටින් ඉන්න ලැබේවා ,,තෙරුවන් සරනයි ,,ආදරෙයි ❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මමත් ආදරෙයි. ඒ නිසාමයි මෙවැනි වීඩියෝ නිර්මානය කරන්නේ. මගේ රටේ ආදරනීය මිනිසුන් සුවපත් කරගන්න. Please share . මිනිස්සු සුවපත් කරන්න උදව් වෙන එක ලොකු පිනක්. 😊❤

  • @rupirupi7629
    @rupirupi7629 Рік тому +18

    මේම විඩියෝ එක අද සමාජයට බොහොම වැදගත් ඔබ තුමිය හැමදාමත් අපිට හොද දේවල් කියා දෙනවා බොහොම ස්තුතියි ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැාබ්වා❤🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +1

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏

    • @dineshjanaka563
      @dineshjanaka563 Рік тому

      තෙරුවනේ ආසිර්වදය ලබේවා

    • @dammiwsk8631
      @dammiwsk8631 Рік тому

      @@anojaweerasinghe5764 1 2

  • @sagarikahewaveera215
    @sagarikahewaveera215 Рік тому +2

    අනේ අම්මෙ ඔයාට ගොඩාක් පින් සිදුවෙනවා..මම දැකපු මිනිසුන්ට ලෝබ නැතුව තමන් උගත් දේ බෙදාදෙන එකම පින්වන්තිය ඔයා.... බුදුසරනයි ඔබ තුමියට...දීර්ඝායුශ ලැබේවා ...

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු සියලුම දෙනාම මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.

  • @pradeepsandaruwan3560
    @pradeepsandaruwan3560 Рік тому +5

    ඉහල වටිනා කමක් ඇති වැඩසටහන් ඉදිරිපත් කරන ඔබ තුමියට බොහෝ පින්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මට දක්වන මේ ආදරයට ගොඩාක් පින් .ඔබලා මේවා share කලොත් , ලන්කාවෙන් භාගයක් නිරෝගී කරගන්න පුලුවන් .

  • @piyaseeli2325
    @piyaseeli2325 Рік тому +2

    ඔබතූමියට. තෙරුවන්සරණයි 🙏ඉතාමත්. වටිනා. වැඩ. සටහනක්. ස්තුතියි

  • @bandusena8046
    @bandusena8046 Рік тому +2

    රංගන ජීවිතයේ දී ත් අති දක්ෂ රංගන ශිල්පිනියක් වූ ඔබතුමිය මෙ කරන සෙවිය අති විශිෂ්ඨ යි අනොජා. ඔබ තුමිය ට දීර්ඝායු වේවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +1

      ගොඩාක් ස්තුතියි. හෙමිහිට බලාගෙන පුහුනු වෙන්න. මෑත කාලයේදී මා උගත් මිල කල නොහැකි, වටිනා, ක්‍රමවේදයක්. බොහෝ අසනීප සුව වෙනවා. හොදයි කියා හිතෙනවා නම් හැකි පමන share කරන්න . මිනිසුන් සුවපත් කරන එක ලොකු පින් කමක්. 😊❤

  • @Fafam4t
    @Fafam4t Рік тому +6

    දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගි වේවා !!!❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      🙏🙏🙏❤ ඉතින් අපේ රටේ මිනිස්සු ත් නිදුක් නිරෝගීසුවයෙන් සිටිනු දැක්ම මගේ පැතුමයි. Share කරන්න ප්ලීස්.

  • @tharuneth4488
    @tharuneth4488 Рік тому +3

    සියල්ල අමතකව ගිය වගේ එක හුස්මට බලාගෙන හිටියා ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ දිවියක් වේවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      ගොඩාක් ස්තූතියි . Pl share. 🤗😍🙏

  • @nilukagunasekara5963
    @nilukagunasekara5963 Рік тому +2

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් බොහොමත්ම පිං තෙරුවන් සරණයි ඔබ තුමියට.

  • @kittykat4448
    @kittykat4448 Рік тому +1

    ආදරෙයි ඔබතුමියට හදවතින්ම.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Рік тому +2

    ස්තුතියි 💐💗🙏
    නිදුක් නිරෝගී භාවය ලැබේවා.
    ආයුෂ බොහෝ වේවා 💐🙏💗

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 Рік тому +2

    මොනවා කියන්නදැය් නොදැනේ. වියපත් මාද ඔබට පින් සිදුවන්නට සුවසේමය. මාගේ මිතුරිය ඔබට දීර්ගායු වේවා .තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලු රැකවරණය වේවා !❤️🌹🥀🌹

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      ආදරෙයි මගේ මිතුරිය. පුහුනු වෙන්න හිමින්. 🤗😍❤

  • @pereraniranjani5885
    @pereraniranjani5885 Рік тому +5

    Bohoma sthuthi mahathmiya hadawathinma adare ❤️💐obathumiyata Deergayu labewa! Samma Sambudu Saranai!!!🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මම මහන්සිවෙලා මේ වගේ දේවල් ඉදිරිපත් කරනවා. කරුනාකරලා ඔබලා මේ වීඩියෝ අනිත් අය, සමග බෙදා හදා ගන්න. අන් අයගේ යහපත වෙනුවෙන් එකතු වෙමු. 🙏❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Рік тому +3

    මම ගොඩක් ආදරය කරන කොනක් ඔබතුමිය. දිර්ග ආයුෂ ප්‍රාර්තනා කරනවා ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +1

      ගොඩාක් පින්. මට දෙන දිරියට . Pl share. 🙏🙏🙏

  • @sudharmaperera5441
    @sudharmaperera5441 Рік тому +1

    බොහෝම ස්තුතිය් ඔබතුමියට කාලෝචිත වැඩසටහනක් ඔබතුමියට දීර්ගායු වේවා තෙරුවන් සරනයි

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 Рік тому +1

    ඔබට බොහොම ස්තුති .දීර්ගායුස වේවා . ❤❤❤

  • @kamanipoddiwela
    @kamanipoddiwela Рік тому +3

    ඔබට දීර්ඝායු වේවා !!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මම මහන්සිවෙලා මේ වගේ දේවල් ඉදිරිපත් කරනවා. කරුනාකරලා ඔබලා මේ වීඩියෝ අනිත් අය, සමග බෙදා හදා ගන්න. අන් අයගේ යහපත වෙනුවෙන් එකතු වෙමු. 🙏❤❤❤

  • @Naareestore
    @Naareestore Рік тому +3

    ඔබතුමියට බොහෝම පිං...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේක බලලා පුහුනු වෙන්න. මේක ඇත්තමයි. Share කරන්න . ඉතා වටිනා තෑග්ගක්🙏

  • @kumariroshiniperera7215
    @kumariroshiniperera7215 Рік тому +3

    ස්තූතියි ඔබ තුමියට🌹🌹🌹

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 Рік тому

    ස්තූතියි ඔබ තුමිය ට 🙏🌼❤

  • @diliniupamali2119
    @diliniupamali2119 Рік тому +1

    ආදරෙයි අනෝජා මැඩම් ගොඩාරියක් හැමදාමත්.... ඔබතුමියට ගොඩාරියක් පිං....

  • @runig549
    @runig549 Рік тому +4

    Thanks miss Anoja. After your video, I did lots of research. And also bought the Fountain of youth book as well. And I read well and practise for more than a week now. I can't believe it I feel very rejuvenated every morning. I never heard it before. Thanks again for shearing such valuable videos.
    Update after 3 months;
    මාස 3ක කාලය every day morning (11)and evening (10) . I'm not exceed 21 times a day. It's very helpful for my back pain as well. Every morning since then I've feel very comfortable and no more body pain. And also I didn't gain any weight. I believe this comment helpful to someone.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +2

      I am so happy for you. Pl keep practising. Try to ballance other things as well. Food ,drinks as well. After couple of months you will be amazed. 🤗🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 Рік тому +1

    Surprise Kara තෙරුවන් සරණයි මම ඔන්න සප්‍රයිස් කරා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 Рік тому +1

    ඔබතුමියගෙ මේ වැඩ සටහන් හරිම වටිනවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +1

      මට දක්වන මේ ආදරයට ගොඩාක් පින් .ඔබලා මේවා share කලොත් , ලන්කාවෙන් භාගයක් නිරෝගී කරගන්න පුලුවන් .

  • @sumithradevi6682
    @sumithradevi6682 Місяць тому

    තෙරුවණ් සරණයි ඔබතුමියට🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Рік тому +3

    ස්තුතියි 💐💗🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +1

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏

  • @prabodhaalles6957
    @prabodhaalles6957 Рік тому +2

    ඉතාම වටිනවා. ස්තූතියි ඹබතූමියට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏

  • @nilanthikumuduni2336
    @nilanthikumuduni2336 3 місяці тому

    athatama obathumiyata wayasa keyanna ba.budu saranai. godak pin.

  • @athulanishantha3667
    @athulanishantha3667 Рік тому +2

    වටිනාකම කියා නිමකල නොහැක.🙏💜️

  • @pothakamahima8826
    @pothakamahima8826 Рік тому

    ඔබතුමිය සමාජයට සිදු කරන මේ වටිනා සේවය මිළ කළ නොහැකියි .මාගේ ප්‍රණාමය !

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මට ගොඩාක් ශක්තිය දෙන ඔයා කව්ද?. නම දැනගන්න කැමතියි.😊❤

  • @kamanipoddiwela
    @kamanipoddiwela Рік тому +1

    වටිනා උපදෙස් ටිකක් බොහොම ස්තුති යි ,

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මම මහන්සිවෙලා මේ වගේ දේවල් ඉදිරිපත් කරනවා. කරුනාකරලා ඔබලා මේ වීඩියෝ අනිත් අය, සමග බෙදා හදා ගන්න. අන් අයගේ යහපත වෙනුවෙන් එකතු වෙමු. 🙏❤❤❤

  • @damienemy7244
    @damienemy7244 Рік тому +2

    ස්තූතියි ඔබතුමියට 🙏❤️

  • @nishanthamarasinghe8638
    @nishanthamarasinghe8638 Рік тому +2

    ගොඩක් ස්තූතියි නෝන..

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 Рік тому +1

    බොහෝ ම ස්තූතියි දීර්ගායු වෙවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මට දෙන දිරියට ශක්තියට ගොඩාක් පින්සිදු වේවා . 🙏🙏🙏

  • @yamunasuriarachchi7437
    @yamunasuriarachchi7437 Рік тому

    බුදුසරණයි 🙏🙏

  • @gayanideepika8983
    @gayanideepika8983 Рік тому +1

    ගොඩාක් ස්තුතියි මැඩම් 🙏🙏🙏

  • @gayaniharshika3335
    @gayaniharshika3335 11 місяців тому

    ගොඩාක් වටිනවා ❤❤❤

  • @asankamadusanka8400
    @asankamadusanka8400 Рік тому +2

    හරිම අපූරුයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 Рік тому +3

    Thank you Ms. Anoja. Your explanation is very clear. From 🇨🇦

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . කැනඩාවේ නේද රුවන් . යාලුවන්ටත් යවන්න.❤😍🙏

  • @delcygunawardena4352
    @delcygunawardena4352 Рік тому +2

    Thank u for sharing this valuable post

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +2

    Ayoubohowewa 🙏❤ Godak Sthuthi Oba Thumiyatà Godak Pin Apiwa Nirogi karanawata. Viswa Matawata Aneka Warayak Sthuthi Mta me Video's Balanna Salassuwata ❤🙏❤

  • @rathugamagej.m8352
    @rathugamagej.m8352 Рік тому +1

    sthuthiy obata vishwaye asirwadaya lebewa

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 Рік тому +1

    ස්තූතියි ඔබට බොහොමයක් ම..❤

  • @nishagayani1640
    @nishagayani1640 Рік тому +3

    Thank you so much, madam 🙏🏼🌻

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 Рік тому +1

    ස්වස්ති සිද්ධම් 🙏🇱🇰

  • @tharangajayalath4048
    @tharangajayalath4048 Рік тому +3

    Great work well done

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +1

      Thank you so much for encouraging. Pl share. This is a great one for every one to practise. 🙏

  • @Sugatho
    @Sugatho Рік тому +1

    Obathumiyata යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @PushpaKumari-pf8cq
    @PushpaKumari-pf8cq 9 місяців тому

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @crishgangabada7122
    @crishgangabada7122 Рік тому +1

    Thanks madam.🌹🌹🌹

  • @dhaneshiyatawara9653
    @dhaneshiyatawara9653 Рік тому +3

    Thank you so much for revealing this valuable knowledge. I have one question. The optimum level of these five rites is 21 times isn't it? Gradually increasing..

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому +2

      Yes not more than 21. You can start with me 3 rounds with next vidiyo. At least practise full week every day before increase 3 more rounds. It will take about 2 months tocomplete 21 🙏🙏🙏

  • @indikamadugalle7510
    @indikamadugalle7510 Рік тому +2

    Thank you so much It is huge!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      I know. It is huge. I am expeiriensing benifits. I didnt want to keepto my self. This is unbeleivebly great. 😄🤗🤗😍

  • @arigathogozaimasu..ashanip5846

    Godaak pin madam..godaak sthuthi me hamadema kiyala denvata madamta..

  • @nikkibella6908
    @nikkibella6908 Рік тому

    Madam mama oben illeemak karanawa..tat walle baba ganath podi hadinweemak karanna.himalaye hitapu yogi warayek....🙏❤

  • @lahiruperera54
    @lahiruperera54 Рік тому +2

    Great work🙏

  • @chanumi4565
    @chanumi4565 Рік тому +1

    Thank you so much. ❤️❤️❤️❤️❤️

  • @kumudunisilva705
    @kumudunisilva705 Рік тому +2

    Konde badala lassanai teruwan saranai

  • @sarathweerasinghe6045
    @sarathweerasinghe6045 Рік тому +2

    Appreciate your programs.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      Thank you so much Sarath. Making more interesting vedios. Pl share. 🤗😍❤

  • @esharmakariyakarawana317
    @esharmakariyakarawana317 Рік тому +3

    ස්තූතියි මැඩම්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏

  • @ramyavidanapathirana2965
    @ramyavidanapathirana2965 Рік тому +1

    Godak sthuthi Anoja Nona🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤. හොදට පුහුනු වෙන්න. සුවපත්වේවා . Share කරන්න. මිනිස්සු සුවපත් කරගන්න උදව් වෙන එක ලොකු පිනක්.

  • @pinky5958
    @pinky5958 Рік тому +1

    Thank you 🙏

  • @diliniupamali2119
    @diliniupamali2119 Рік тому +3

    අනෝජා මැඩම්, ආසනෙන් ආසනේ කරද්දි ඒ ආසනේට අදාල චක්‍රය ගැනත් අපිට කියල දෙන්න පුළුවන්ද..........

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      ගොඩාක් කාලවේලා යනවා. වගේම warm down වෙනවා .

  • @jayampathythissera6201
    @jayampathythissera6201 Рік тому +1

    Excellent speech madam

  • @11angi
    @11angi Рік тому +3

    Pahapath wenna yoga karana widiyath kiyala dennako🥰🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේක කරන්න . හොදයි . යාලුවන්ටත් යවන්න. ❤😍

  • @neranjalaachini6106
    @neranjalaachini6106 Рік тому

    තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ගායු වේවා 🙏🙏🙏❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      පුහුනුවෙන්න . ප්ලීස් අනිත් අයටත් යවන්න. 😊❤

  • @sepalikafernando2190
    @sepalikafernando2190 Рік тому +2

    Thank you so much

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මම මහන්සිවෙලා මේ වගේ දේවල් ඉදිරිපත් කරනවා. කරුනාකරලා ඔබලා මේ වීඩියෝ අනිත් අය, සමග බෙදා හදා ගන්න. අන් අයගේ යහපත වෙනුවෙන් එකතු වෙමු. 🙏❤❤❤

  • @pgachandrasiri3684
    @pgachandrasiri3684 Рік тому +1

    Anoja akka ge film ekak bluva vage dsnuna sthuthi akke.

  • @ashokakumari1477
    @ashokakumari1477 Рік тому

    Appreciate your program 🙏🙏🙏

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 Рік тому +1

    බුදු සරණයි 🙏❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      මේවා ගොඩාක් වටින පිලිවෙත් . පුහුනු වෙන්න . යාලුවන්ටත් යවන්න.❤😍🙏

  • @ivonkadilhani6786
    @ivonkadilhani6786 Рік тому

    Thanks ❤❤❤

  • @poornikadamayanthi217
    @poornikadamayanthi217 Рік тому +3

    Slinamawe rajinak una obathumiyata api adare

  • @anurakumara5747
    @anurakumara5747 Рік тому

    හරි වටිනව

  • @nimaninimani4971
    @nimaninimani4971 Рік тому

    බුදු සරනයි

  • @SujathaWijerathna-e1k
    @SujathaWijerathna-e1k 9 місяців тому

    Love you ❤❤❤❤🙏🙏🙏🙏

  • @techrootsudyoga1991
    @techrootsudyoga1991 Рік тому

    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @kanchanak7096
    @kanchanak7096 Рік тому

    Ane mis poddak aga mahath kara ganna yoga vedidiyo ekak.karanna ko.man.godak kettui.monawa.kewath.mahath.wenna.man.mana sika.watila inne.🙏🥲

  • @Utubenil
    @Utubenil Рік тому +5

    ඔබතුමිය මගෙ අම්මා ගෙ වයසෙ. ඔබතුමිය මොන තරම් ලොකු සේවයක් කරනවද මේ රටේ ජනතාවට. ඔබතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්වේවා!!!🙏🙏🌹

  • @senakitchen5560
    @senakitchen5560 Рік тому +2

    Thank you madam 👍🔔

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      පුහුනුවෙන්න ඉතාම හොදයි. අනිත් අයටත් යවන්න 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      Pl practise. And share Great one.

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 Рік тому

    ❤හදවතින්ම ආදරෙ යි

  • @nandanialgoda9670
    @nandanialgoda9670 Рік тому +1

    Thank you so much for your kindness madam

  • @thusharajayarathna6418
    @thusharajayarathna6418 Рік тому

    Mata oba thumiya laga yiga egsna ganna puluwanda

  • @manjulapriyankaradharmadas855

    Excellent ❤

  • @kanthiliyanage841
    @kanthiliyanage841 Рік тому

    Oyaa harima aadarshamath charithayak. Samaajayata hoda deyak dena. Deerghayu weva obata.

  • @chaminprasannakodithuwakku1913

    Thank you so much mis

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 Рік тому

    Thank you so much, God bless you

  • @doctorsunhewagei8746
    @doctorsunhewagei8746 Рік тому

    තෙරුවණ් සරණයි ඔබට!

  • @ChandraniPathirana-go2jn
    @ChandraniPathirana-go2jn 4 місяці тому +1

    Nirogeewa godak kal jeewath wenna aadarei

  • @ajithliyanage3323
    @ajithliyanage3323 Рік тому

    🙏🙏🙏 Thank you

  • @nelsonkd3065
    @nelsonkd3065 7 місяців тому

    ❤Hodai aka

  • @janakiindhunil4395
    @janakiindhunil4395 Рік тому

    අනෝජා ආන්ටි චක්‍රා ගැන කතාකරන්න.ඕරා එක block වෙලා තියෙන්නේ .unblock කරගන්න කියලා දෙන්න පුලුවන්ද ඒ ගැන අහන්නත් ආසයි plz🙏🙏🙏

  • @francisdes3454
    @francisdes3454 Рік тому

    Excellent Anoja❤️

  • @nishanidissanayaka9572
    @nishanidissanayaka9572 6 місяців тому

    අවුරුදු 300 ක් බුදුරජාණන් වහන්සේගෙ කාලෙවත් කවුරුත් ජීවත් වුනේ නැ .වැඩිම අවුරුදු 160 බක්කුල මහරහතන් වහන්සේ .ඒ වුන්වහන්සේගෙ සසරේ පින් මහිමෙන්.ඒ කාලෙත් අවම ආයුශ 120 .අවුරුදු 300.400 වගෙ ආයුශ තිබුණ අය හිටියා නම් ගෞතම බුදුරජාණන් වහන්සේ අදටත් තව්තිසාවෙ.එහෙම නම් මේ කල්පෙත් බුද්ධ ශුන්‍ය කාලයක් ..