වැඩිහිටි ඔබට මෘදු යෝග | Yoga For Seniors | Breathe with Anoja | Episode 13

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 205

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 роки тому +50

    හැමට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . මගේ රටේ ආදරණීය මිනිසුන් සුවපත් කිරීම සඳහා මට කළ හැකි සෑම දෙයක්ම කරමි . මට දෙන ශක්තියට ඔබලාට ගොඩාක් පින් .

    • @සිතකමහිමය-ඝ2ග
      @සිතකමහිමය-ඝ2ග 3 роки тому +1

      ඔබතුමියට ගොඩක් පිං..ඔබතුමියට නිදුක් නිරොගි බව අත් වේවා

    • @wasanafernando7734
      @wasanafernando7734 3 роки тому +1

      ඹබතුමියට ත්‍රිවිධ රත්නයෙ සරණයි ආරක්ෂාවයි 🙏
      බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි එය ලොව ඇති පරම සත්‍යයයි මෙම සත්‍යය බලයෙන්,අනොජා අක්කාට, නිදුක් නිරෝගී සුවය ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා! ඹබතුමිය කරන මෙම ඉතාම වැදගත් වටිනා උපදෙස් අදහස් රැගත් වැඩසටහන් මාලාවන් ඉදිරියට කරගෙන යාමට ඹබට අවශ්‍යය කරන්නාවූ සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌹🙏🌹🇱🇰👨‍👩‍👧‍👧
      ඉතාම ඉක්මන් භවයක
      ඹබතුමියට මෙම සසර ගමනින් එතෙර වන්නට,තූන්තරා බොධියෙන් එක්තරා බොධියකට පැමිණ එම අජරාමර නිවන් සුව ඉතාම ඉක්මන් භවයක ලැබෙවා,!!!
      ඹබතුමිය කල්‍යාණ සත්පුරුෂ මිතුරියක් අපට සහ මෙම මහත් මුලු සමාජයටම,එම පිං බලයෙන් මෙම භවයේදීම
      සොවාන් මාර්ගපල ලබා ගැනීමට හො එම මාර්ගය ඔස්සේම ගමන් කිරීමට වාසනාව ධෛර්යය ලැබේවා!!!
      ආඩම්බරයි,භරිම සතුටුයි, ඒ වගේම ඉතා වැදගත් වටිනා උපදෙස් අපගෙ ජීවිතයට ඹබ එක් කරන
      අපූරුව .....
      සිතට අපගේ කතා කරන විට ඹබ කතා කරන ශාන්ත , ලෙංගතුකම
      අපට ඹබව හැමදාමත් රටක් වටින සම්පතක් ආදරණීය අනොජා අක්කෙ
      මම පංචාලී ප්‍රනාන්දු.
      💐🙏💐👨‍👩‍👧‍👦

    • @sriyanimunaweera8463
      @sriyanimunaweera8463 3 роки тому +1

      Thank u so much....

    • @shamaleewanigatunga407
      @shamaleewanigatunga407 3 роки тому

      ඔබතුමියබ් හමුවිමට අවශ්‍ය යි

    • @sriyanipathirana6837
      @sriyanipathirana6837 Рік тому +2

      ඔබතුමියගෙ කතා විලාසය දහඩියෙන් විඩාවූ ගතට වැදෙන සිසිල් සුලගක් බදුයි.වඩ වඩාත් මෙවැනි පිංදහමි කිරීමට ශක්තිය ධෙෙරය ලැබෙීවා!

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 3 роки тому +3

    ඔබ නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා දීර්ගායුස වේවා තෙරුවන් සරනය්

  • @menumenu4100
    @menumenu4100 3 роки тому +3

    ලෝකයේ යෝගී ව්‍යායාම වලට ඇත්තේ ඉහල වටිනාකමක් භාවනාව සමගම ව්‍යායාමය අපව වෙනම ජීවිත අරමුණක් කරා ඔසවාගෙන යනවා. මෙතුමිය පරිත්‍යාගශීලීව අප වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම වැඩසටහන් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න කියා සෑම අයෙකුගන්ම ඉල්ලා සිටිනවා. මගේ රටේ ජනයා සුවපත් වේවා!!!ඔබටද චිරාත් කාලයක් මෙවැනි සමාජ හිතෛශී මෙහෙවර වල නියැලෙන්න අවශ්‍ය නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි. ඔබට තුනුරුවන් සරණයි!!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      ගොඩාක් ස්තුතිවන්ත වෙනවා . මාව දිරිමත් කිරීම ගැන . 🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Рік тому +1

    ඔබ තුමියට නිදුක් නිරොගි සුවපත් භාවය ලැබී දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏💕

  • @NeethaPerera-cb4jv
    @NeethaPerera-cb4jv 5 місяців тому

    ඔබ තුමියට ජේසු පිහිටයි නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @chinthanamutukumarana4220
    @chinthanamutukumarana4220 5 місяців тому

    අදයි මම මේ වැඩ සටහන බැලුවෙ. අදට අවශ්‍යම වටිනා වැඩ සටහනක්. බොහොම ආදරෙන් කරුණාවෙන් ඔබතුමිය කියල දෙන්නෙ.ඔබතුමියට මේ පිනම ඇති චිරාත් කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වෙන්න. තෙරුවන් සරණයි !

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 місяці тому

    ඔබතුමියට නිදුක් නිරෝගි සුවය ලැබේ‍වා❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Рік тому +1

    Thank you very much for your guidance. I never thought I could do yoga. I am practiceing and feel soo much better now. Thank you universe for the blessings. Theruwan saranai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PadminiAli
    @PadminiAli 3 місяці тому

    Oba thumiyata niduk nirogi dirgau sampath lebewa. theruwan saranai.

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 6 місяців тому

    May the trippel Gem blessings be with you always 🙏🏻🙏🏻🙏🏻

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 3 роки тому +6

    ගොඩාක් පින් 🙏❤️ ඔබ තුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏❤️😘

    • @shanthijayalath4517
      @shanthijayalath4517 3 роки тому

      Godaak watinawa akke, oyage sewaya nam mila nokala hakiy...harima adaren kiyadena hati apurui.. oyata neerogi suwa, deerghayu wewa theruwan saranai..

    • @pushpalathamenike4507
      @pushpalathamenike4507 3 роки тому

      මම උදෙ හතරට නැකිටල ඹබතුමියගෙ වියාමකරනව මට දැන් හොදසනිපයක්. දැනෙනව ඔබට ගොඩාක් පින්

  • @anomawimalasundera4856
    @anomawimalasundera4856 Рік тому

    Thank you very much Anoja. Highly appreciated .❤🎉

  • @susilaadhikari3721
    @susilaadhikari3721 4 місяці тому

    ඔබ තුමියට බොහෝම පින්

  • @nandanabandaranayake8463
    @nandanabandaranayake8463 3 роки тому +2

    Oba yoga sema kenekuta gelapena dewal karanawa eka godak wedagath .godak aya tharuna ayata witharai karanne oba thumata budusaranai.

  • @VineethaMillawithanachchi
    @VineethaMillawithanachchi 5 місяців тому

    Great explanation...🎉🎉🎉......... Your words and tone are very kind and cosolving......
    Dear Madam you are doing great service to the society....
    I wish healthy and long life to you .....Thanks so much....❤🎉❤

  • @ashasomawansa
    @ashasomawansa 3 роки тому

    ඔබ තුමියට ගොඩක් පින්. නිදුක් නිරෝගීව දිර්ඝායු වේවා. තෙරැවන් සරණයි.

  • @nirosha707
    @nirosha707 3 роки тому

    මේ කරන්නාවු සත්කාරයට බොහොමත්ම ස්තුතියි 🙏 ඔබතුමියට .තෙරුවනේ ආනුභාවබලයෙන් දීර්ඝායුෂ ලැබේවා .

  • @meripara2712
    @meripara2712 3 роки тому

    වටිනා. වැඩ.සටහන ක්. ඔබ තුමියට.දිර්ඝ යුෂ ලැබේ වා බුදුසරණයි ජේසු.පිහිටයි

  • @shriyasamarathunga8474
    @shriyasamarathunga8474 8 місяців тому

    Thank you so much Madam.Most innocent people will get the benefit of your program. May you be more healthy with the blessings of God!

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 3 роки тому +1

    හරිම ආදරෙන් අපි හැමෝටම මේ දේවල් කියාදෙනවාට අනෝජා අක්කි ඔයාට බොහෝම පිං..හරිම ලොකු සතුටක් ලබන්නේ අනෝජා අක්කිගේ මේ උත්සාහය අපි හැම දෙනාවම සුවපත් කිරීමටයි...ගොඩාක් පිං අක්කි🙏

  • @ranjaniewerake-xz4bo
    @ranjaniewerake-xz4bo Рік тому

    Excellent Anoja ,I found your video recently. Many thanks and Wish you good health and strength. Budusaranai!!🙏🙏🙏

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 3 роки тому

    ඔබ තුමිට බොහොම පින් බොහොම ස්තුතියි .සාදූ සාදූ සාදූ

  • @ranithakannangara5782
    @ranithakannangara5782 3 роки тому

    වටිනා දෙයක් වැඩිහිටියන් වෙනුවෙන්. මෙය දැකපු වෙලේ මගේ දෙමාපියන්ට මේ ව්‍යායාව කිරීමට උදව් කල ගතුයි කියා සිතනා

  • @nanigamge3672
    @nanigamge3672 3 роки тому

    ඔබතුමිය.කරන.මේ වැඩසටහන ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 2 роки тому

    Niduk nerogi bava labewa. Theruvan saranai oba tumiyata

  • @wathsalasubasinghe539
    @wathsalasubasinghe539 2 місяці тому

    පිං සිද්ධ වේවා

  • @VinithaKarunarathne
    @VinithaKarunarathne 5 місяців тому

    Thank you so much for sharing this

  • @zeenathharoon6485
    @zeenathharoon6485 3 роки тому +1

    අතිවිශිශ්ටය්!!! අනෝජා මිස්.වයසට යන අපට...හිතට ශක්තිය ධර්ය දුන්නාට...ඔබතුමිට ගොඩාක් පින්.Thank u 🙏 God Bless U.❤️

  • @shanthieramnayake6662
    @shanthieramnayake6662 Рік тому

    Great service for everyone. Wish you good health. God bless you ❤

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 роки тому +1

    obathumiyata nirigi suwa🙏🙏🙏❤️❤️❤️❤️

  • @lilanimanel949
    @lilanimanel949 3 роки тому +6

    Anoja u are a super teacher because u can teach to any age group.that's the speciality of yr potential.great episode for the senior citizens.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому

    උතුම් ඔබතුමිය සුවපත් වේවා ...බොහොම ස්තූතියි ... තෙරුවන් සරණයි

  • @aaqqaaee8422
    @aaqqaaee8422 3 роки тому

    හරිම වැදගත් වැඩ සටහනක් .මම .මේක .නිතරම .කරනවා

  • @pushpahewawasan6752
    @pushpahewawasan6752 3 роки тому

    ඔබට ගොඩාක් පිං දීර්ඝායුෂ ලැබේ වා

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 Рік тому

    ඔබතුමියට.බොහොම.පිං❤🌼🙏❤️

  • @dileepaabishek2359
    @dileepaabishek2359 10 місяців тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼❤️♥️

  • @namalabeysinghe5187
    @namalabeysinghe5187 3 роки тому

    harima sathutui obathumiya dakeema. obta jaya. neerogi wewa anoja madam. mama sarani

  • @ramyavidanapathirana2965
    @ramyavidanapathirana2965 Рік тому

    Godak sthuthi 🙏 madam ❤️

  • @girlygeetha4593
    @girlygeetha4593 3 роки тому

    Oba me karannau.. udarathara sevayata mage pranamaya. theruwan saranai 🙏❤

  • @vimalarajakaruna7363
    @vimalarajakaruna7363 3 роки тому

    Anoja weerasingha madam .mamath Ada thaniwama obage exercise tika okkoma Kala .kisima amaruwak denune mehe.mage wayasa 65+. Obathumiyata dahas be warayak thanks, pin.

  • @madulekaliyanaarachchi800
    @madulekaliyanaarachchi800 3 роки тому

    Siyalu sathwayo niduk nirogi nethuwa....🙏🙏🙏🙏❤❤❤

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 3 роки тому

    ඔබ තුමියට බොහොමත්ම පින් අත් වේවා

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 роки тому +5

    වටිනා වීඩියෝ එකක් .ඔබ තුමියට ගොඩාක් පින් .❤

  • @dayakannangara2865
    @dayakannangara2865 11 місяців тому

    බුදු සරණයි ඔබට

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 3 роки тому

    Thank you very much anoja me karana sevayata oba thumiya suvalath veva 🥰💐

  • @janakisilva1582
    @janakisilva1582 3 роки тому

    ඔබ තුමියට දීර්ඝායුෂ සම්පන්න ලැබේවා තුනුරුවන්ගේ සරනයි

  • @kg.shamalkanimsara2443
    @kg.shamalkanimsara2443 3 роки тому

    Oba thumiyata thanks

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 2 роки тому

    Thank you so much for guiding every way what you have hardly learn.
    We expect your guidance further more.
    Bless you Triple Jems.

  • @wasanthimala1011
    @wasanthimala1011 Рік тому

    Thanks a lots Anoja ❤

  • @sunanadawanniarachchige9625
    @sunanadawanniarachchige9625 3 роки тому +3

    Thank you very much sister

  • @sisirabala6099
    @sisirabala6099 3 роки тому +2

    Thank you so much for your valuable time in sharing these yoga exercises. We greatly appreciate it.

  • @renukaperis1789
    @renukaperis1789 3 роки тому

    ඉතා වටිනා විඩියෝ වක්. ඔබට නිදුක් නිරොගි සුවය ලබෙවා . සියලු යහපත් සිතුවිලි උදා වෙවා .

  • @winterbear9978
    @winterbear9978 3 роки тому

    Oba thumiyata godak pin api hrima unaduwen blagena hitiye madamwa theruwan srny god bless

  • @taraasha6876
    @taraasha6876 3 роки тому

    Hoda deyak kiyala dunna...bohoma pin oba thumiyata...budu saranai...

  • @oshadiefonseka1230
    @oshadiefonseka1230 3 роки тому

    Mea wage watina uthum programs karanna obta Niduk Nirogi bahwaya labewa
    Ithamath watina wadak appe wadihiti siyaluma denata
    Suwapath wemwa 🙏🙏🙏

  • @anuralatha
    @anuralatha 3 роки тому

    Suwpathwewa!!!

  • @lekaherath9774
    @lekaherath9774 3 роки тому +1

    Thanks A lot for the video

  • @nisanthaharathharath7759
    @nisanthaharathharath7759 3 роки тому

    Theruwan saranai dirgau weva oba thumiyata

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 роки тому

    ඔබතුමියට ගොඩක් ස්තූතියි

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 роки тому

    තෙරුවන් සරණයි සහෝදරී..ජයෙන් ජයම වේවා 💐💐💐💐

  • @nandikajayasinghe3873
    @nandikajayasinghe3873 3 роки тому

    හරිම වටින වැඩ සටහනක්.ස්තුති යි ඔබට

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 3 роки тому

    තෙරුවන් සරනයි ආදරෙයි හැමදාමත්

  • @ngnandaniperera1335
    @ngnandaniperera1335 3 роки тому

    Amazing video. I am used to practicing this without the chair. Your excellent work is greatly appreciated.

  • @pushpanalani6581
    @pushpanalani6581 3 роки тому +1

    Very important exercises. You have a most lovely life

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 роки тому

    Obata bevinma pin... Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai ❤️🙏 .. thank you very great.your videos

  • @සිතකමහිමය-ඝ2ග
    @සිතකමහිමය-ඝ2ග 3 роки тому +4

    මිස් අපි වෙනුවෙන් ,රට වෙනුවෙන් කරන මේ හැමදෙටම ගොඩක් පිං😍❤

  • @neethaperera9336
    @neethaperera9336 Рік тому

    බොහෝම පිං❤

  • @bamallika2061
    @bamallika2061 3 роки тому +1

    Thank you

  • @junglelibrary4630
    @junglelibrary4630 3 роки тому

    Thank you so much for this!!!

  • @skillsthrillschills803
    @skillsthrillschills803 3 роки тому

    many thanks

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 роки тому

    Like your talking style .....very nice.usefull video.... God bless you

  • @RanziYasasvi
    @RanziYasasvi 3 роки тому +1

    This video is really such a good video. I hope all seniors would do this because you show them these moves in an easy to do way. Really great service our loving Anoja madam

  • @roseperera2669
    @roseperera2669 3 роки тому

    ස්තුතිය අනෝජා

  • @kumaridahanayake9758
    @kumaridahanayake9758 3 роки тому +1

    Thank u madam..🙏🙏🙏🙏🙏

  • @TheSriDeeM
    @TheSriDeeM 3 роки тому +1

    Thanks akka 🙏🏻🌸🌸🌸🌸🌸🌸

  • @mallikaperera6720
    @mallikaperera6720 3 роки тому +2

    ගොඩාක් පින්...

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 3 роки тому

    හරිම ලස්සනයි අක්කේ
    තෙරුවන් සරනයි ,දිර්ඝායූ වේවා...!!!❤🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому

      Thank you nangaa. ඔබටත් හැම දෙයක්ම ඉතා හොදින් සිදු කිරීමට වීර්‍ය් ලැබේවා . 🤗😘

  • @wasanthagamage7342
    @wasanthagamage7342 3 роки тому

    ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 3 роки тому

    Dodk stuthiy puluwannam kakulwalata thawa kiyala denna budusaranay

  • @emakpremabandu3152
    @emakpremabandu3152 3 роки тому

    Godak pin madam oyata🙏🙏🙏

  • @gianfrancodimarco3563
    @gianfrancodimarco3563 3 роки тому

    Dekka kal anoja virasinha mahathmiya satutui budusaranai

  • @feroshariyal4703
    @feroshariyal4703 3 роки тому +1

    Thank you 🙏 💐

  • @rakithaanjan2015
    @rakithaanjan2015 3 роки тому

    ගොඩක් ස්තූතියි අක්කෙ

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 3 роки тому

    ❤❤❤❤Thank you so much Anoja !!!

  • @alanbanks2826
    @alanbanks2826 3 роки тому

    Thank you so much for you.tripple blessed you

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 роки тому

    Thank you Miss🙏🙏💐💐❤️❤️😊😊

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 Рік тому

    හරි vatinawa බොහොම pin

  • @marcus6104
    @marcus6104 Рік тому

    අද කලේ ස්තූතියි මෙවැනි වටිනා දේ නැවත ගෙන එන්න

  • @chandralg4566
    @chandralg4566 3 роки тому

    Thanks i love this video .

  • @salausa3836
    @salausa3836 3 роки тому +2

    Great for the seniors 👏please share with parents every one..❤️

  • @kanthimathijayarathne1575
    @kanthimathijayarathne1575 3 роки тому

    Puthe obata bohoma pin. Siyaluma yahapatha udawewa......

  • @sujathawijeratna4780
    @sujathawijeratna4780 3 роки тому

    Whwt a nice,lady you are.you teach very well.thank you so much.

  • @chathurikakothalawala5021
    @chathurikakothalawala5021 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤Godak pin guru maniyani

  • @lathajayasekera9369
    @lathajayasekera9369 3 роки тому

    🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 роки тому

    Thanks madam

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 3 роки тому

    theruwan saranai...grea

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 3 роки тому

    ඔබට තෙරුවන සරනයි.

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 3 роки тому

    Excellent

  • @beatricebambaravanage1173
    @beatricebambaravanage1173 3 роки тому +1

    Thank you Madam

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 2 роки тому

    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️