Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට හොදවෙන්නේ නැති කොන්දේ කැක්කුමක් තිබුන. හැම රහනින්ම දෙහෙත් ගත්ත. හරි ගියේ නැ. මිස්ස් ගේ කොන්දේ කැක්කුම එනවට කරපු vidio එක බලලා ඒවා කල දැන් මට හොදටම සනිපෛ කොන්දේ කැක්කුමක් තිබුනද කියලවත් නැ. බොහොම පින් මැඩම් ♥️
තෙරැවන් සරණයි ඔබතුමියට.හෝමෝන අසමතුලිතතාවලින් සුවපත් වීම සඳහා කළ හැකි යෝග ක්‍රම හදුන්වා දෙන්න.බොහොම පින්.දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
අපිට ලබා දෙන මේ හැමදේටම බොහොම ස්තුතියි මිස්ස්
බෙහෙවින්ම ස්තූතියි..තෙරුවන් සරණයි.නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා..🙏🌹💖
තෙරුවන් සරනයි මගේ මිතුරිය .ඔබට දීර්ගායු වේවා !ඔබේ හැකියාව දැක්කම වියපත් මාගේ හය්ය වැඩි වෙනවා .❤️🌹🥀🌹🌺
පුහුනු වෙන්න මාලනි . ඉක්මනට ඔය හිරවීම් අත හැර ගන්න පුලුවන් . 😊❤
Pin sedu wewa .
හරිම වටිනාම දෙයක් ඔබතුමිය කරන්නෙ.ගොඩාක් ස්තුතියි .ගොඩාක් සතුටුයි .ජේසුපිහිටයි ඔබතුමියට .❤❤❤
ජේසු පිහිටයි නිර්මලී. ❤😊
❤❤❤ තෙරුවන් සරණයි.....
සියලු දෙනාගේම ආතතිය නැති වේවා 🙏ඔබ තුමිය ඇතුළු මේ අභ්‍යාස පුහුණු කරන සියලු දෙනාටම සැනසීම උදාවේවා ❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
❤😊❤❤❤ Thank you Dearest Lakshi.
Oba thumiyata godak pin sedu wewa .neduk nirogi suwa labewa .theruwan sarani ❤❤❤
Bohoma pin akka obata neerogisuwa deergayusha labewa ❤❤❤❤❤
My dear madam, very important topic and thank you so much 🙏🏼🌻 God Bless you
මිනිසුන් සුවපත් කිරීම ලොකු කුසලයක්. කරුනාකරලා මේක වීඩියො එක share කරන්න. 🙏🙏🙏
Definitely madam 🙏🏼@@anojaweerasinghe5764
Oba thumiyata hugak pin..shakthiya dahiriya labewa. ..budu saranai..
😊❤
Thank you. Budusaranai.
බුදු සරනයි නිලන්ති 🙏🙏🙏
බුදුසරණයි මෑණියනේ ඔබට ...
❤😊
Abhina Ashram එකේ අපි ආසාවෙන් practice කරන excercises. Thanks Anoja ji ඔබතුමිය කරන මේ උතුම් මෙහෙවරට.💕💕
ගොඩාක් ආදරෙයි ශ්‍යාමා .
❤❤❤❤❤❤❤
ස්තුතියි ඔබට,🙏
Thank you. Very useful
Pl share Nilanthi. This is a great gift.❤😊
Migraine walatath gastritis walatath puluwannam exercise tikak kiyala dennaTheruwansaranai 🙏
Thanks Anoja
Very helpful madam ❤
Bohoma pin oba tumiyata
හොදින් පුහුනු වෙන්න. කරුනාකරලා අනිත් අයටත් යවන්න. 😊❤
God bless you 🙏 madam
Excellent ❤Theruwansaranai
ඔබ තුමියට බොහෝ ම ස්තුතියි..❤
❤😊 Thank you Subadra. This is a great gift you can give to some one. Pl share.
ඔඛ තුමියට දීර්ගායු වේවා
Hiatal herniya walata exercise kiyala denna puluwan da miss😊
Miss mn asanipen inne papuwe kakkumk chostochondritis nisa surya namaskaraya karana eka nawaththanna kiyal doctor kiuwa me tika kalata kmk ndd please udaw krnn mn me lede nisa gdk duk widinw.
ඔබතුමිය ට ස්තුතියි ❤
😊❤ හොදින් පුහුනුවෙන්න.
Thank you so much, God bless you 🙏
😊❤❤❤
God bless you Anuk 🙏🙏🙏
Theruwan saranai
Budu saranai madama
හොදට පුහුනු වෙන්න. අනිත් අයටත් උදව්වක් වෙන්න බෙදා ගන්න. බුදු සරනයි පුශ්පා😊❤
Thank you so much 🥰
Pl share. ❤😊
👍👍
පපුව ගොඩාක් විවුර්ත වෙන ආසන කලාම ගොඩාක් හොද,වෙනවා. ඉදිරියට පහත් වෙන ඒවා නොකර , පිටිපසට නැවිලා පපුව විවුර්ත කරන, මත්ස්‍යාසන එහෙම ගොඩාක් හොදයි.
බොහෝ ම ස්තූතියි බොහෝ ම පිං
හොදට පුහුනු වෙන්න. අනිත් අයටත් උදව්වක් වෙන්න බෙදා ගන්න. 😊❤
Iam suffering ftom gasteric I wonder if u could help me in anyway
Pl cosult😊❤
වයිද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබාගන්න. ප්‍රමාද නොවන්න.
Miss ara Tibet yoga karaddi yati bada ridillak enava ekata mokada karanne digatama karanna da
කොයි රයිට් එක කරනකොටද රිදෙන්නේ. දරන්න අමාරු වේදනාවක්ද? පුන්චි වේදනාවල් නම් ව්‍යායාම කරනවිට කොහොමත් එනවා.
Dear Madam , I would like to join your academy ! Please assist me in this !
My no is appearing on the screen. Pl send a whatsapp message. Pl hurry up . Only few places,left in the may Beginners class. 😊❤
@@anojaweerasinghe5764 Thank You Madam !
Tku miss
Siyalu sathvayo suvapath veava
🙏🙏🙏🌹
I have severe back pain these days may be for stress., so I try cat and cow pose. Feels relief. I feel fatigue from doing Other yoga exercises I usually do. Do you suggest anything Ms. Anoma
Please do this . Just do what you can . Dont push. You will get a huge releif. I am releasing a vedio for back ain very soon . 😊❤
විශාල මානසික පීඩනයකට ලක් උන අවු 27 ක පමණ මාගේ පුතුට යම් ප්‍රතිකර්මයක් සදහන් කරන්නෙ නම් ඔබතුමියට බොහෝ පිං 🙏
පිලිවෙත් 5 කරන අතරේ මෙවෙනි ආසන සහ ප්‍රාණයාම කලාට කමක් නැද්ද .🙏 ස්තුති ❤💜️
පිලිවෙත් කරාට පසුව ඕනෑම ව්‍යායාමයක් කරන්න පුලුවන්. සාමාන්‍ය ජීවිතේ දේවල් සියල්ක සාමාන්‍ය විදිහට කරගෙන යන්න. ශරීරයට අගුන දේවල් විතරක් නොකා නොබී හිටියොත් හොදයි අතුල. 😊❤
Theruwan sarany
Oba thumiyagee class koheda thiyanney
බෙල්ලන්විල රාජමහා,විහාරය ලග. තිරයේ දිස් වෙන නොම්මරයට වට්සඇප් පනිවිඩයක් එවන්න ප්ලීස් .
🙏🙏🙏🙏
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
💕
Madam නුවර ක්ලාස් තියනවද
අනෝජා madam ,කියලා දෙන හැම lesson akakma දේවල් මම excise කරද්දී akathu කර ගන්නවා පුහුණු වෙනවා ,please සුදුසු da කියන්න madam ,obthumiya ta deergau labewai pathami budu saranai
ඔබට අවශ්‍ය, අනවශ්‍ය ව්‍යායාම හදුනාගත යුතු වෙනවා. ❤
❤💐🙏😘😘😘😘😘😘
අනෝජා මහත්මියනි..බොහෝ දෙනෙකුට තියෙන උදේ ඇදෙන් බහිද්දි ඇතිවන විලුඹ බිම තබන්න බැරි නේදනාව සමනය කිරීමට යෝග ව්‍යායාමයක් කියල දෙන්න
❤😊 මම කියා දෙන්නම්. දැන් එවලා තියෙන එකත් පුහුනු වෙන්න. 🙏🙏🙏
@@anojaweerasinghe5764 බොහොම ස්තූතියි ඔබතුමියට
Godak adinne natyiwa kiyanna
උත්සාහ කරන්නම් . 😅
පිලිවෙත් 5 කල පසු, මෙවැනි ආසන කලාට කමක් නැද්ද.
❤😊 උදේ පාන්දර පිලිවෙත් 5 කලට පස්සේ වෙනත් ව්‍යායාම , රැකියා,සහ එදිනෙදා ජීවිතයේ කටයුතු කලාට කමක් නැහැ. ශරීරය තුලට අපි ගන්නාවූ ආහාර පානවලනම් විනයක් අවශ්‍යයි. ❤😊
Ane.miss.man.godak kettui.mata.poddak aga.hada ganna.viyayama.poddak kiya.denna.ko.vedidiyo ekak.please
❤😊 ඒක නම් වයිද්‍ය උපදෙස් පිට කලයුතු දෙයක්. ❤😊
❤❤❤
❤❤❤❤❤❤❤❤
මට හොදවෙන්නේ නැති කොන්දේ කැක්කුමක් තිබුන. හැම රහනින්ම දෙහෙත් ගත්ත. හරි ගියේ නැ. මිස්ස් ගේ කොන්දේ කැක්කුම එනවට කරපු vidio එක බලලා ඒවා කල දැන් මට හොදටම සනිපෛ කොන්දේ කැක්කුමක් තිබුනද කියලවත් නැ. බොහොම පින් මැඩම් ♥️
තෙරැවන් සරණයි ඔබතුමියට.හෝමෝන අසමතුලිතතාවලින් සුවපත් වීම සඳහා කළ හැකි යෝග ක්‍රම හදුන්වා දෙන්න.බොහොම පින්.දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
අපිට ලබා දෙන මේ හැමදේටම බොහොම ස්තුතියි මිස්ස්
බෙහෙවින්ම ස්තූතියි..තෙරුවන් සරණයි.නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා..🙏🌹💖
තෙරුවන් සරනයි මගේ මිතුරිය .ඔබට දීර්ගායු වේවා !ඔබේ හැකියාව දැක්කම වියපත් මාගේ හය්ය වැඩි වෙනවා .❤️🌹🥀🌹🌺
පුහුනු වෙන්න මාලනි . ඉක්මනට ඔය හිරවීම් අත හැර ගන්න පුලුවන් . 😊❤
Pin sedu wewa .
හරිම වටිනාම දෙයක් ඔබතුමිය කරන්නෙ.ගොඩාක් ස්තුතියි .ගොඩාක් සතුටුයි .
ජේසුපිහිටයි ඔබතුමියට .❤❤❤
ජේසු පිහිටයි නිර්මලී. ❤😊
❤❤❤ තෙරුවන් සරණයි.....
සියලු දෙනාගේම ආතතිය නැති වේවා 🙏
ඔබ තුමිය ඇතුළු මේ අභ්‍යාස පුහුණු කරන සියලු දෙනාටම සැනසීම උදාවේවා ❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
❤😊❤❤❤ Thank you Dearest Lakshi.
Oba thumiyata godak pin sedu wewa .neduk nirogi suwa labewa .theruwan sarani ❤❤❤
Bohoma pin akka obata neerogisuwa deergayusha labewa ❤❤❤❤❤
My dear madam, very important topic and thank you so much 🙏🏼🌻 God Bless you
මිනිසුන් සුවපත් කිරීම ලොකු කුසලයක්. කරුනාකරලා මේක වීඩියො එක share කරන්න. 🙏🙏🙏
Definitely madam 🙏🏼@@anojaweerasinghe5764
Oba thumiyata hugak pin..shakthiya dahiriya labewa. ..budu saranai..
😊❤
Thank you. Budusaranai.
බුදු සරනයි නිලන්ති 🙏🙏🙏
මිනිසුන් සුවපත් කිරීම ලොකු කුසලයක්. කරුනාකරලා මේක වීඩියො එක share කරන්න. 🙏🙏🙏
බුදුසරණයි මෑණියනේ ඔබට ...
❤😊
මිනිසුන් සුවපත් කිරීම ලොකු කුසලයක්. කරුනාකරලා මේක වීඩියො එක share කරන්න. 🙏🙏🙏
Abhina Ashram එකේ අපි ආසාවෙන් practice කරන excercises. Thanks Anoja ji ඔබතුමිය කරන මේ උතුම් මෙහෙවරට.💕💕
ගොඩාක් ආදරෙයි ශ්‍යාමා .
❤❤❤❤❤❤❤
ස්තුතියි ඔබට,🙏
😊❤
Thank you. Very useful
Pl share Nilanthi. This is a great gift.❤😊
Migraine walatath gastritis walatath puluwannam exercise tikak kiyala denna
Theruwansaranai 🙏
Thanks Anoja
❤😊
Very helpful madam ❤
Bohoma pin oba tumiyata
හොදින් පුහුනු වෙන්න. කරුනාකරලා අනිත් අයටත් යවන්න. 😊❤
God bless you 🙏 madam
😊❤
Excellent ❤
Theruwansaranai