FishOil ගැන හැමදේම පැහැදිලිව දැනගන්න | Everything you need to know about FishOil

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 162

  • @inomusic.
    @inomusic. 2 місяці тому +3

    ඔබේ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි.ඔබ කරන්නේ ඉතාමත් වැදගත් සෙවයක්.fish oil හොදයි කියල අහල තිබුනට හැමෝම හරියටම දන්නේ නැහැ.ඉතින් මේ විදිහට කියල දෙන එක අපි අගය කරන්න ඕනි.

  • @BurtiVlogs
    @BurtiVlogs 2 місяці тому +7

    ඉතාමත් කාලෝචිත හරවත් වැඩසටහනක් ඉදිරියට මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට ඔබට සුබ පතනවා❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      Thank you 👍❤️

  • @ashokakumari1477
    @ashokakumari1477 2 місяці тому +5

    Sri Ginkgo Biloba මෙය විටමින් එකක්ද? කරුණාකර මේ පිළිබද පැහැදිලි කිරීමක් කරන්න.

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 2 місяці тому +7

    මට gastritis තියෙනවා . දියවැඩියාව cholesterol වලට බෙහෙත් බොනවා. . Fish oil ගත්තාම ගොඩාක් බඩගිනි දැනෙනවා. එ කුමක් නිසාද කියලා දැනගන්න කැමතියි. අද program eka ගොඩාක් වටිනවා 🙏

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому +6

      රාත්‍රි කෑම කාපුගමන් ගන්න

    • @GaneshaLakmali-gh9rw
      @GaneshaLakmali-gh9rw 2 місяці тому +1

      Sir mata it eka aduna ekata mama dan beheth bonava morning an night davasakata foli 3:34 c acids 1 mg pethi 5 ekka torleva 500 tablet morning 1 night1bonava ithin mata fish oill gaththata kamak nedda kochchark ganna onida

    • @GaneshaLakmali-gh9rw
      @GaneshaLakmali-gh9rw 2 місяці тому

      3:34 eka weradila eka adala ne soriy

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 2 місяці тому

    සුපිරී අයියේ ... ගොඩක් කල් ඉදන් තිබ්බගැටලු විසදුනා.. ❤🎉

  • @dilshaniperera4002
    @dilshaniperera4002 2 місяці тому +2

    Fish oil හා codliver oil අතර ඇති වෙනස මොකක්ද ?වැඩියෙන්ම හොඳ මොකක්ද

  • @Nkavinda2001
    @Nkavinda2001 24 дні тому +1

    පොඩි කාලෙ ඉදලම මගේ අත් කකුල් මූන ගොඩක් වියලි.ගන්න හොද ඔයිල් වර්ගය මොකක්ද

  • @janakirathnayake3825
    @janakirathnayake3825 2 місяці тому +3

    බලාගෙන හිටිය video එකක් ස්තුතියි ඔබතුමාට

  • @productions383
    @productions383 2 місяці тому +1

    urine සමග protein පිටවන රෝගය ගැන විස්තර කරල විඩියෝ වක් කරන්න පුලුවන්ද

  • @sandaruhimal9431
    @sandaruhimal9431 22 дні тому

    Thankyou. Cholestrol වැඩි අයට fish oil හොදයිද

  • @geeganagegeethika7749
    @geeganagegeethika7749 2 місяці тому +1

    හොද දැනුවත් කීරීමක්

  • @kottapolagesugath
    @kottapolagesugath 24 дні тому

    Thank you so much,sir,BS Dvp

  • @shamanayomi8618
    @shamanayomi8618 Місяць тому

    Godak watina vedio ekak sir mage wayase 45 ආයුර්වේද igane gannewa matake saktiya adui e sadeha fish oil hodaide

  • @nishaninishani-pb2ik
    @nishaninishani-pb2ik 3 дні тому

    Colostarol thiyena aya me fish oil biwata kamak nedda

  • @nimalbandara4653
    @nimalbandara4653 2 місяці тому

    Godak watina wadasatahnak thank you ❤❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 місяці тому +1

    Very valuable vidio .Keep it up son.

  • @surangafernando3100
    @surangafernando3100 2 місяці тому +2

    Thanks sir

  • @snowgirl-sy7xs1ij5t
    @snowgirl-sy7xs1ij5t 2 місяці тому

    ❤thanks you sir. Api ganna ona honda brands monada

  • @manelhenake9522
    @manelhenake9522 2 місяці тому +1

    බොහොම වටිනවා

  • @princelymendis4507
    @princelymendis4507 2 місяці тому +4

    Fish oil vala best brand monavada..sir

  • @chandinilmini8706
    @chandinilmini8706 2 місяці тому

    vitamin a and d cap kohomda sir , daily gannawada aka ,

  • @funyworld8248
    @funyworld8248 2 місяці тому

    Doctor kenekge danuwath bawayaking thorawa gathata kamak na neda samanya nirogi kenek

  • @lakmalinandani9234
    @lakmalinandani9234 2 місяці тому

    Thank you 🎉🎉🎉❤❤❤

  • @senithasandilu5483
    @senithasandilu5483 2 місяці тому

    Sir mama thyroid sampurnayen operation karala inne. Danata thyroxine.calcium .alfha calcidol. Beheth gannawa.me beheth ekka glutathion
    Gaththata kamak nadda.

  • @Imaya456Imaya12
    @Imaya456Imaya12 2 місяці тому

    Fish oil bonda wayas kaandayak thiyenavada.? 5 years ihala lamaintath bonda puluwanda.?
    Pramanaya keseviyayuthuda lamaintanam...

  • @ayanthacovers862
    @ayanthacovers862 2 місяці тому

    Cholesterol, diabetic, pressure 3nama thiyena kenekta fish oil bonna hodada kiyannako?

  • @TharangaPanditha
    @TharangaPanditha 2 місяці тому

    Thank you for the knowledge sharing.

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      U a welcome dr 👍❤️

  • @melodyoflife.2695
    @melodyoflife.2695 2 місяці тому

    ස්තුතියි ❤

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 2 місяці тому

    Godak watina Karunu tikak 😊
    Thank you mr hesh

  • @chandrekumare1491
    @chandrekumare1491 2 місяці тому

    Mam bonwa theblt omga3 kamknadda❤❤❤

  • @anjuanju3707
    @anjuanju3707 2 місяці тому

    Thank you so much sir. 🙏

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 2 місяці тому

    Very informative vedio . Need about Evening Primrose Oil please

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 місяці тому +2

    Fish oil දිනකට කොපමන ප්‍රමානයක් ගත යුතුද

  • @belfabasnayake6280
    @belfabasnayake6280 2 місяці тому

    Thank you very much

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 місяці тому +1

    Obathumata Bohoma.pin Theruwan.saranai

  • @tharindijayarathna6301
    @tharindijayarathna6301 2 місяці тому

    Cholesterol fatty liver tiyenawa mata. Fish oil ganna hodaida..

  • @rushanshashi1687
    @rushanshashi1687 2 місяці тому

    vitamin c ganna gaman use karanna puluwan da brooo

  • @sugandifernando3957
    @sugandifernando3957 2 місяці тому

    Omega 3 12year wadi lamainta denna hodai da

  • @emdck2468
    @emdck2468 2 місяці тому

    Evening prime rose capsule aka gana poddk kiyanna puluwand

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому +1

      ඊළඟ වැඩසටහන ඒ ගැන

  • @nimalbandara4653
    @nimalbandara4653 2 місяці тому

    Thairoid thiyena ayata fish oil hodaida

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 місяці тому

    ස්තූතියි🎉

  • @dinuyahampath5086
    @dinuyahampath5086 2 місяці тому +2

    Gastrities theyena අයට රැ bewama අමාරුයි පිළියමක් මොකද්ද sir.

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      ෆ්‍රිජ් එකේ දාල තියල බොන්න

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 2 місяці тому

    ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි ❤ මොකද දවල් කෑමෙන් පස්සේ විටමින් D කැල්සියම් මැග්නීසියම් සහ යකඩ තියෙන එක පෙත්තක් ගන්නවා ඒක හොඳයිද?
    ඒක ඒක දවල්ට බීලා රෑට පිස්සෝ ඉන්න එහෙකුත් බිව්වට කමක් නැද්ද
    මාසයක් බීලා නවත්තන්න ඉන්නෙ විටමින් වී මැග්නීසියම් කැල්සියම් පෙත්ත

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      ඔව් එහෙම ගැටලුවක් නෑ

  • @kaushalyajayampathirathnay297
    @kaushalyajayampathirathnay297 2 місяці тому

    Primrose oil ekath ekka fish oil gattata kaman nedda

  • @koreanlife3770
    @koreanlife3770 2 місяці тому

    සර් මම omega 3,zinc,d3+k2 විටමින් තුනම එක පාර බොනවා දවසට එක පාරක් ප්‍රශ්නයක් වෙයිද

  • @sasithcIndrasinghe-tt8qx
    @sasithcIndrasinghe-tt8qx 2 місяці тому

    Krill oil da hodama ganna?

  • @ayeshashehani5939
    @ayeshashehani5939 2 місяці тому

    Evening pimrose oil gena ilagata krmuko hesh ❤❤

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      Karala thiyenne heta danawa👍

    • @ayeshashehani5939
      @ayeshashehani5939 2 місяці тому

      ​@@NurseHeshane thank you aiyee❤❤❤

  • @SameeraRambukwella
    @SameeraRambukwella 2 місяці тому

    Godak watinawa❤

  • @priyanthasaman6991
    @priyanthasaman6991 2 місяці тому

    සීනී 113ට තිබ්බා මාස දෙකක් කෑම පාලනය කලා බත් සහ සීනි පිටි නැවත්තලා.දැන් 95ට අඩු වෙලා. Omega 3 ගත්තට කමක් නැදද ඩොක්ටර් කෙනෙක්ගේ අනුමැතිය නැතුව

  • @nilukanishanthi1835
    @nilukanishanthi1835 2 місяці тому

    Fish oil walata mahath wenawada

  • @sachithramagedara5550
    @sachithramagedara5550 2 місяці тому

    Superb❤

  • @sahanslic9931
    @sahanslic9931 2 місяці тому +1

    Good

  • @nalintw
    @nalintw 2 місяці тому

    Mg kiyaka capsule ekak ganna onada daily.

  • @MMVLike
    @MMVLike 19 днів тому

    වෛද්‍යවරයකුගෙ උපදෙස් නැතුව මම මෙය ලබාගන්නවා මට කොලෙස්ටරෝල් තත්වය තියෙනවා එකට ගැටලුවක් නැද්ද

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 2 місяці тому

    ❤💐🙏

  • @INFOVISION-c8g
    @INFOVISION-c8g 2 місяці тому

    Fish oil දීර්ග කාලීනව ගැනීමෙන් අතුරු අභාද ඇති විය හැකිද?

  • @jehanlopez1257
    @jehanlopez1257 2 місяці тому +3

    Fish oil kynne sevan seas ම නේද?

    • @isurg_
      @isurg_ Місяць тому

      E brand eke nama.

  • @DevikaChandrani
    @DevikaChandrani 2 місяці тому

    Meoil usnada keyanna sar

  • @snowgirl-sy7xs1ij5t
    @snowgirl-sy7xs1ij5t 2 місяці тому +1

    E wagema sir 42 year lady kenek gathayuthu vitamin varga monada

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому +1

      මගේ වැඩසටහන් වල තියෙනව evening prim rose oil hondai

  • @malimali4037
    @malimali4037 2 місяці тому

    සර් මම අවුරුදු 54 අම්මා කෙනෙක් උස අඩි. .4අගල්..10 බර. 81 මම මිටි නිසා .ගොඩක්..මහත පේනවා මම දැන් මැග්නීසියම් ගන්නවා ඒ අතරට fishoil ගත්තාට කමක් නැද්ද

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 місяці тому +1

    Sir codliver කියන්නේ මෝරගුලි නේද.දවසට කියක් ගන්න ඕනෙද.වැඩිහිටියෙකුට .අස්ථි අමාරු තියෙන අයට හොදද.වෛද්‍ය උපදෙස් අනිවාර්ය ද

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому +1

      අනිවාර්‍ය නෑ ඔව් codliver oil කියන්නේ මෝර ගුලි තමයි

  • @AraliyaBookshop-fe5ys
    @AraliyaBookshop-fe5ys Місяць тому

    Diabetic තියන කෙනෙක් හැමදාම ගන්න එක සුදුසුද?

  • @GaweenaSamarakone
    @GaweenaSamarakone Місяць тому

    53,54 වයස අය fish oil 2000 ගත්තාට කමක් නැද්ද

  • @Amendafernando
    @Amendafernando 2 місяці тому

    Aurudu 18 kenekta hodai da

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 2 місяці тому

    Fish oil දිනකට ගත යුතු mathrawa දක්වන්න pls

  • @PathumSenarathna-g9m
    @PathumSenarathna-g9m 2 місяці тому

    Can fish kamata hodaida me malu walin hadapu

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      Nithara kana eka honda ne

  • @wathsalahettiarachchi2087
    @wathsalahettiarachchi2087 2 місяці тому +1

    Sir කොච්චර kalayak ganna onada.දිගටම gaththata kamak nadda

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      එක දිගට ගත්තට ගැටලුවක් නෑ

  • @AmithaHalmillawawa
    @AmithaHalmillawawa 2 місяці тому

    Adath supiriyak❤

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      Thank you 👍❤️

  • @LiLi-bm1zs
    @LiLi-bm1zs 2 місяці тому

    PCOS වලට fishoil බාවිතා කරනඑක හොඳයි ද

  • @thamalidilrukshi413
    @thamalidilrukshi413 2 місяці тому +1

    සර් මගෙ හම ගොඩක් වියලි ..කොරල වගේ කකුල් අත් වල..මන් වතුර ත් බොනවා 2 l දවසකට ..අඩු නෑ..මූණත් වියලි ..මේකට විසදුමක් නැද්ද සර් .. මානසික වත් අවුල් මට මේ දේ..please සර් මේකටත් විසදුමක් දෙන්න ..මට පොඩි බබෙකුත් ඉන්නවා .එයා කිරි බොනවා තාම

    • @SagawunuLokaya
      @SagawunuLokaya 2 місяці тому

      Glycerin ganna ethkota hame moisture eka digtma thyenwa

  • @sumedhafernandofernando4676
    @sumedhafernandofernando4676 2 місяці тому

    සර් මොකක්ද හොඳ fish oil එක

  • @jayanthajayakodi5335
    @jayanthajayakodi5335 2 місяці тому +3

    විටමින් D3 අතිරේකය ගන්න ගමන් fish oil එකක් ගත්තට කමක් නැද්ද

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      කමක් නෑ

    • @nandawathienaththandige3119
      @nandawathienaththandige3119 2 місяці тому

      මහත්මයා මම ලෙඩෙක් බලාගන්නෙ එයාට වයස අවුරුදු 80 බෙහෙත් ගන්නවා නිතරම කන්න ඉල්ලනවා කෑම හොදට කන්න පුළුවන් ඒක සාමාන්‍යය දෙයක්ද..?😮

  • @nishaminimiyurangi1432
    @nishaminimiyurangi1432 2 місяці тому

    1300mg wedida sir

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 2 місяці тому

    ❤❤❤

  • @kusumlathaha3713
    @kusumlathaha3713 2 місяці тому

    Fish oil samaga vitamin d 2000 gaththata kamak nadda

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      ගැටලුවක් නෑ

  • @amadvertising1208
    @amadvertising1208 2 місяці тому

    වයස 92 අපේ අම්මට දවසක් හැර දවසක් every day fish oil එකක් දෙනවා එක හොඳයි ද ?

  • @smartzmanu89
    @smartzmanu89 2 місяці тому

    කොන්ඩේ සදහා බාවිතා කිරීම්ට සුදුසු ශැම්පු ජාතියක් කියන්න පුලුවන් ද (sodium loureth sulfate නැති හෝ අඩුම)
    🙏🙏🙏🙏🙏

    • @nilmi.
      @nilmi. 2 місяці тому +1

      Viyana shampoo

    • @smartzmanu89
      @smartzmanu89 2 місяці тому

      @@nilmi. කොහෙද ගන්න තියෙන්නේ...
      ඕනෑම supermarket or pharmacy වල තියෙනවද

    • @nilmi.
      @nilmi. 2 місяці тому +1

      @@smartzmanu89 ow

  • @sanjayakumara4387
    @sanjayakumara4387 2 місяці тому

    Fish oil kiyanne moragulida??????

    • @kumuthukumar803
      @kumuthukumar803 2 місяці тому

      ෆිෂ් ඔයිල් කියන්නෙ මෝර ගුලි නෙමෙයි. ඒවා හදන්නෙ ටූනා, සැමන් මාලු වගේ මාලු වර්ග ව ලින්. ඔමෙගා 3ෆැටී ඇසිඩ් තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ. එතකොට මෝර ගුලිවලට කියන්නෙ කොඩ් ලිවර් ඔයිල් කියලා. මෝර මාලු වර්ගයක අක්මාවෙන් තමයි ඒ තෙල් නිස්සාරණය කරන්නෙ. ඔමෙගා 3වලට අමතරව විටමින් Dඅන්තර්ගත වෙනවා. ඒ නිසා රෑට ගත්තොත් හිසේ කැක්කුම වගේ දේවල් ඇති වෙනවා. උදේ ආහාරය ගත්ත ගමන් බීවොත් හොදයි. මොකද විටමින් D වතුරේ දිය වෙලා යන්නෙ නෑ. දවසකට ශරීරයට ඕනෙ ප්‍රමානය දහනය වෙනවා උදේට විටමින් D බීපුවම. ෆිෂ් ඔයිල් කියන එක රෑ කෑමට පස්සේ බොන එක හොඳයි කියලා තමයි වයිද්යවරු කියන්නෙ.

  • @menakagamage7826
    @menakagamage7826 2 місяці тому

    Sir man Australia walin genna gannawa ewa hodai neda?

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      ඔව් හොඳයි

  • @dineshshehant
    @dineshshehant 2 місяці тому

    Fish oil ekak ganna kota mainly balanna one EPA availability eka ne...mokakda godak brands wala EPA adui

  • @චතූයෙනූතෙනූ
    @චතූයෙනූතෙනූ 2 місяці тому

    Thank you, sir, Collagen ganath danna me wagema

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      මන් කොලජන් ගැන කතා කලා

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому

      කොලජන් බිව්වොත් මොකද වෙන්නෙ ? | කොලජන් ගැන හැමදේම දැනගමු
      ua-cam.com/video/xzFCKCnH_Yc/v-deo.html

    • @DimuthuDimuthu-n3n
      @DimuthuDimuthu-n3n Місяць тому

      Thyroxine valata beheth boddi kamak nedda doctor

  • @Sashimi889
    @Sashimi889 2 місяці тому

    Ganna ona dose aka mokakkdda.EPA DHA dose aka mokakdda

  • @shyamadulani4863
    @shyamadulani4863 2 місяці тому

    Sir oyawa contact kara ganna puluwan da. Wistara tiak dena ganna

  • @sudaramanil2303
    @sudaramanil2303 2 місяці тому +1

    බෙහෙත් කඩෙන් අපි ගන්නවා මෝර ගුලි කියලා ඒක මොකක්ද ඒකත් ෆිෂ් ඔයිල් එකක්ද මගේ ලොකු පුතාට පොඩි කාලේ දුන්නා එයා මහත් උනා ලස්සන උනා ගොඩක් වෙනස්කම් උනා මම මගේ හන්දි පත් වේදනාවන් වලට බිව්වා මටත් පොඩි සහනයක් ලැබුනා මෝර ගුලි යනු කුමක්ද ?

  • @samithridasanayaka1412
    @samithridasanayaka1412 2 місяці тому +1

    මම ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ.අපි මාලු කන්නෙ ඉතා අඩුවෙන්.මම හිතනවා Australian products නිසා ප්‍රශ්ණයක් නැතුව ඇති කියලා.කැමතියි දැණගන්න මිලදී ගැනීමේදී හොද බව තීරණය කරන සාධකය ⁣කුමක්ද?ස්තූතියි.

  • @samanpriyantha1497
    @samanpriyantha1497 2 місяці тому

    Good 👍🩷

  • @sharmilasamuel2286
    @sharmilasamuel2286 2 місяці тому

    1500mg its good or not sir...

  • @nadeej1745
    @nadeej1745 2 місяці тому +2

    සර් කෑම එපා වෙන්න බෙහෙතක් කියන්නකො.

  • @AgaminaJayasankaLiynage
    @AgaminaJayasankaLiynage 2 місяці тому

    බිත්තර කහමද දවසට කීයක් උපරිම කෑවා කමක් නැද්ද ජිම් යන කෙනෙක්

  • @EM-ty8nw
    @EM-ty8nw 2 місяці тому

    මේකට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද, gym යන්න පටන් අරන් තාම මාස දෙකක් වගේ වෙන ආධුනිකයෙකුට chicken breast එක solid විදිහට නැතුව chicken blended shake (අමතරව කැරට් එකතු කරලා ) එකක් ලෙස බිව්වොත්, solid තත්ත්වයෙන් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය එලෙසම ලබා ගන්න පුළුවන්ද හානියකින් තොරව.

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 2 місяці тому +1

    Oya ai u tube krnne,bio clz ekk kara nm hari,dan tumbnai eke tiyena fish oil wala photo ekka me video eke tiyena sambandaya mkkda,brand gana kiynna beri nam ai oya e brand wala pic tumbnail ekta damme,views ganna ekane ekama target eka oyage,fish oil hodai,kiyla ochchra kiyawanna deyk ne,hemoma dnnwa hodai kiyla,minisunta awashya mokkda hoda de,kohenda ganna puluwn kiyana eka,oya anawashya okkoma kiyla awashyama de kiynne ne,eth tumbnail eka nm denawa,hodata apiwa gona wenna,hemadama oyage video open karoth mta tharaha ynwa,aththtma moktda ane ohoma minissunwa modaya karala hamba karana salli,

    • @NurseHesh
      @NurseHesh  2 місяці тому +1

      අයියෝ මන් කව්රුත් රවට්ටන්න වැඩසටහන් කරල නෑ. ලොකේ හොඳම Fishoil brand ටික මන් දාන්නම්
      Viva Naturals 95% Omega-3 Fish Oil
      Viva Naturals Triple Strength Omega-3 Fish Oil
      WHC UnoCardio X2
      WHC QuattrO3 + PS Fish Oil For Children
      WHC UnoCardio 1000 + Vitamin D 1000
      Legion Triton Fish Oil
      Omapure Omega-3 Fish Oil
      සිදුවුන අපහසුතාවය පිළිබඳ සාමාවෙන්න

  • @mohomadsamras5814
    @mohomadsamras5814 2 місяці тому

    Dr......මට පොඩි කොලෙස්ටෝල් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ඔමේගා ත්‍රී මිලිග්‍රෑම් එකක්.(made usa) සහ zocor 20mg ටැබ්ලට් එකත් සහ වර්ජින් ඔලිව් ඔයිල් මේස හැඳි දෙකත් දිනපතා පානය කරමි.

  • @shamanayomi8618
    @shamanayomi8618 Місяць тому

    Godak watina vedio ekak sir mage wayase 45 ආයුර්වේද igane gannewa matake saktiya adui e sadeha fish oil hodaide

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 місяці тому

    Thank you ❤

  • @priyangikapalliyaguru6339
    @priyangikapalliyaguru6339 2 місяці тому

    Thank you so much

  • @aishasenanayake8343
    @aishasenanayake8343 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 місяці тому

    Thank you so much 👍❤️

  • @sanikamadhuranga-lp2lp
    @sanikamadhuranga-lp2lp 2 місяці тому +1

    ❤❤❤

  • @naleendrawickramarachchi4835
    @naleendrawickramarachchi4835 2 місяці тому

  • @BGSVLOG9065
    @BGSVLOG9065 2 місяці тому