අපි කන මාලු වර්ග වලින් වැඩිපුරම ගුන මොන මාලුද? ඇත්ත දැනගමු

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 515

  • @LakmalLakmal-v7w
    @LakmalLakmal-v7w Рік тому +19

    මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය හරි තැනකට ගේන්න ඔබ ලොකු සහයෝගයක් දෙනවා. ඒ වෙනුවෙන් ඔබගේ මහන්සිය අගය කරනවා 👏

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 Рік тому +21

    මේ වීඩියෝ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම වගේ බලනව නම් කොච්චර හොඳද ශරීර සෞඛ්‍යය ගැන හිතන අයට ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @kumara3288
    @kumara3288 Рік тому +36

    ගොඩක් හොඳයි මේ පැහැදිලි කිරීම.. තවත් මේ වගේ දේවල් ගෙනෙන්න ඒක ලොකු සේවයක්.. ❤️

  • @thambapanni6810
    @thambapanni6810 Рік тому +32

    තලපත් ගන්න වෙන්න හේතු තමයි පොඩි ලමයින්ට බය නැතුව දෙන්න පුලුවන් කටු නැති නිසා , අනික බැද්දම රසම මාලු තලපත්, අනික ලොකු මාලු නිසා මේකත් ගනන්. ලංකාවෙ දොර හතරෙ ඩොල්පින් වෑන් එක දොර පහේ ඩොල්පින් වෑන් එකට වඩා මාකට් වගේ වැඩක් තමයි මේක. ඇත්තටම මම නං තලපත් ගේන්නෙම නෑ. අද තමයි ඇත්තටම ගුනාත්මකබාවය දැනගත්තෙ, ඔච්චර ගනන් දීලා මාලු කන්න බෑනෙ ඒකයි. ඇත්තටම මිනිනසුන්ට දැනට ගාන අඩුවෙන්ම තියෙන මාලු වල තමයි ගුනය් වැඩිම. මේක හොද video එකක් ගොඩක් ස්තූතියි මේ දේවල් share කරනවට. සුබ දවසක් . ❤❤❤👍

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      🙏🏿❤️

    • @kodituwakkurenuka1946
      @kodituwakkurenuka1946 Рік тому

      පන්සලට දානෙට උයන්නෙම සැර නැති කටු නරති මාළු වාසා තලපත්ම තමයි උයන්නෙ....ඉතාමත් හොද පැහැදිලි කිරිමක්...මම තිලාපියා කන්න කැමතිම නැ.දෙයක් නැතිම උනොත් බැදලා කනවා.දැන්නමි කන්න විශේෂයෙනිම කන්න ඔ්න...

    • @NurseHesh
      @NurseHesh  Рік тому +3

      @kodituwakkurenuka1946 තිලාපියා වර්ග දෙකක් ඉන්නව එකක් wild caught අනික farm raised මේ දෙකෙන් farm raised ekak kanna eka high antibiotics and omege 6 වැඩී ඒක හොඳ නෑ wild caught එක ගන්න කොහෙද ඉන්න රට

  • @kumara3288
    @kumara3288 Рік тому +103

    පුලුවන්නම් ලංකාවේ භාවිතා වන බිස්කට් වර්ග, ටොපි වර්ග වල සැබැවින්ම අඩංගු වන දේවල් මොනාද කියලා දැනුවත් කිරීමක් කරන්න.. ස්තූතියි..

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera Рік тому +1

    මාළු ගැනත් ලැබුනා ස්තූතීයි. ලංකාවේ හැදෙන එක එක මත නිසා තමයි තලපත් ගනන්

  • @chamarilekamge2301
    @chamarilekamge2301 5 місяців тому +2

    බොහෝ දෙනෙකුටට ඉතාම වැදගත් දැනුවත් කිරීමක්
    Excellent explanation of taking fish from the ocean for our daily meals

  • @deshabimani8248
    @deshabimani8248 Рік тому +6

    ඔබගෙ මෙම වීඩියෝ එක මාළු මිල ගනන් අනවශ්‍ය ලෙස ඉහල යාම යම් තරමකට.... පාලනය වෙිවි...
    නැවතත් ස්තූතියි ඔබට

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 Рік тому +7

    ගොඩාක් ස්තුති ඔබට අපිව දැනුවත් කළාට ❤.

  • @renukajayasinghe-ss1mg
    @renukajayasinghe-ss1mg Рік тому +7

    කරවල ගැන හොද පැහැදිලි කිරීමක් කරන්න. ඔබතුමා ගේ පැහැදිලි කිරීම් ගොඩක් හොදයි. වටිනවා.. 🙏

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 15 днів тому

    ඉතා අගනා වීඩියෝවක්
    ස්තුතියි ඔබ තුමාට.

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 6 місяців тому +1

    මෙවැනි දේ දැනීමට කිසිම තැනක් නෑනෙ.වටින වැඩක්.ස්තූතියි!!❤

  • @Hasi_era
    @Hasi_era Рік тому +2

    හොය හොය හිටපු එකක් මේක. මට නම් සෑහෙන්න වටිනවා. thanks a lot !

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 Рік тому +8

    මමත් එකඟයි.ඔබතුමාට ගොඩක් ස්තූතියි මේවැනි වැඩසටහන් කරනවට.පුළුවන්නම් බිස්කට් වර්ග වල අන්තර්ගතය පිලිබඳව චාට් එකක් කරන්න.ගොඩක් පිං.

  • @slfisherman
    @slfisherman Рік тому +5

    කාරාල්ලෝ කියන්නේත් ඒ වගේම ගුනම මාලු වර්ගයක් තමා....ගොඩක් අය ගන්නේ නැහැ කටු සහ මාලුවා පොඩි නිසා හැබැයී කාරාල්ලෝ සුප්වල ලොකු ගුනයක් තියනව...
    බොහෝම ස්තුතියී Nursh Hesh...🤝🙂

  • @mayuripeiris2345
    @mayuripeiris2345 Рік тому +3

    අපිව දැනුවත් කරන්න ඔබතුමා සෑහෙන්න වෙහෙස වන බවක් පේනවා... ස්තුතියි 🙏

  • @asokagopallawa9144
    @asokagopallawa9144 Рік тому +2

    අනගි පැභැදීලි කිරීමක්.
    හොද වැඩක්

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +2

    මම අදයි බැළුවෙ ....හරිම අගෙයි....ඉතාහොද වැඩසටහනක්....

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 8 місяців тому +1

    හොද පැහැදිලි කිරීමක් සතුටුයි

  • @MebalSilva-w8b
    @MebalSilva-w8b 18 днів тому

    තෙරුවන් සරනය් බොහෝම ස්තුති

  • @luxmendayananda5342
    @luxmendayananda5342 Рік тому +2

    බොහොම හොද ඉදිරිපත් කිරීම් පෙලක් ඔබගෙ මම බැලුවා අපෙ සමාන්‍ය ජීවිතයට වැදගත් කරුනු ගොඩක් තියෙනවා ❤ස්තුති
    හැකිනම් මාඵ සහ මස් සීතකරනවල ගබඩා කර තැබිම මගින් ගුණ හානිවිමක් තියෙනවනම් පැහැදිලි කරන්න

  • @samikaekanayake6051
    @samikaekanayake6051 Рік тому +2

    👍👍👍👍👍👍😍🌺 හොය හොයා හිටපුම එකක්.මේ මාළු ගැන විස්තරේ.ස්තුතියි

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 4 місяці тому +1

    මගේ උත්තමාචාරය .

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w Рік тому +3

    බොහොම වටිනා දැනුමක් ලබාගන්නට උපකාරී වුන වීඩියෝවක්..

  • @dushanchamil9533
    @dushanchamil9533 Рік тому +1

    සෑහෙන දැනුවත් උනා.ස්තූතියි

  • @dulanirasangika6040
    @dulanirasangika6040 Рік тому +2

    sarirayata Usnada nadda kiyalath kiyanna puluwanda

  • @arunapriyashantha710
    @arunapriyashantha710 5 місяців тому +2

    නෝන ආස නිසා මෙලෝ 14:07 රහක් නැති තලපත් ගේන මම,,,,,❤❤❤❤❤

  • @sanjeewahewaarachchi5773
    @sanjeewahewaarachchi5773 Рік тому +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට දීර්ගායු ලැබේවා

  • @ayoniveera381
    @ayoniveera381 Рік тому +8

    ගොඩක්.වටින දැනුවත් කිරීමක්
    ඔබතුමාගේ උත්සාහයත් මහන්සියත් අගය කරමි
    පැහැදිලි කිරීම නම් අති විශිෂ්ටයි
    තෙරුවන් සරණයි ඔබතුමාට.විශේෂයෙන් පාසල් ලමුන්ට ළමුන්ට මෙය.ඉතාමත් වටිනා
    වැඩ සටහනකි❤️👍🙏❤️👍🙏❤️👍

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      Thank you very much 🙏🏿❤️

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Рік тому +2

    Thankyou budusarni 🙏🙏🌹🌹❤️

  • @oshadhiseneviratne2878
    @oshadhiseneviratne2878 11 місяців тому +1

    මේ විස්තර කිරීම ගොඩක් වටිනවා. උෂ්ණාධික මාළු වර්ග සහ සීතලාධික මාළු වර්ග වල පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් ද?

  • @ayeshthilinasl319
    @ayeshthilinasl319 Рік тому +2

    ඩොක්ටර් පුලුවන්නම් කරවල අඩංගු පෝශ්‍ය ගැන වීඩියෝ එකක් කරනවද?

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому +1

    Man inne kuwat.gedaraka weda karanne.malu.ne.lankawata yanna ona malu.kanna.eth seman nam kanawa..watina pehedila kirimak theriwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @konsilatha141
    @konsilatha141 10 місяців тому +1

    බොහොම ස්තූතියි. බොහොම ස්තූතියි❤

  • @d.d.w.2464
    @d.d.w.2464 Рік тому +2

    Thank you.. ගොඩක්ම ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍

  • @ashansameera1375
    @ashansameera1375 5 місяців тому +1

    Thank u...most valuable video

  • @dishanmadhuranga1808
    @dishanmadhuranga1808 Рік тому +3

    maru video eka.. me channel1 denne lankwe apata tiyana dawena kema prashna walata uttara... maru

  • @Mrsureshlk
    @Mrsureshlk Рік тому +11

    ආයේ කන්නැ තලපත්. දිගටම කනවා කෙලවල්ලා❤

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 5 місяців тому +1

    Good work, thank you very much sir!

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      U welcome 👍❤️

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 8 місяців тому +1

    Thank you so much for your kind description
    Budusarani

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому +3

    හොද වැඩ සහටහානක්❤❤❤❤

  • @IamZachintha
    @IamZachintha Рік тому +6

    Thank you very much sir for valuable video 💛🎈🎉️

  • @dhanushkahettiarachchi6752
    @dhanushkahettiarachchi6752 Рік тому +3

    ඉගෙනගන්නව කියන්නෙ මේවගෙන් තමා... සුපිරි ❤

  • @sudanthawijayasiriwardena1230
    @sudanthawijayasiriwardena1230 Рік тому +1

    Anithmalu warga samga සන්සන්දනය kirimedhi වැඩිපුර මාළු pramanayak ලබාගැනීමට athihakiyawa නිසා අනිකුත් malunge katubahulait(Tthalapatha)

  • @R-me5ey
    @R-me5ey 7 місяців тому +1

    ❤ from Rathnapura

  • @ruwanpradeep6014
    @ruwanpradeep6014 Рік тому +1

    සුපිරි වැඩක් ස්තුතියි

  • @ChaguraLakamal-bx8uz
    @ChaguraLakamal-bx8uz Місяць тому +1

    Dawasata Linna Malu 500g Kewoth Hodada Hemadama

  • @dewindalakshan8840
    @dewindalakshan8840 11 місяців тому +1

    Puluwan nm.කරවල walath dannako sir.

  • @ttttt6995
    @ttttt6995 4 місяці тому +1

    Very useful ❤

  • @anushaherath957
    @anushaherath957 Рік тому +1

    thanks thavath mee vage deeval karannaa

  • @ariyagamalath9645
    @ariyagamalath9645 Рік тому +1

    ඉතා වටිනා දැනුවත් කිරීමක්.ස්තුතියි.

  • @anjuanju3707
    @anjuanju3707 Рік тому +1

    Ane ape sirta godak sthuthi.godak details walin api danuwat kara.ane sir,sirge kisima adupaduwak naha kawruwath mehema kiya denne naha.thanks you very much 🙏

  • @RohanSubasinghe-j6v
    @RohanSubasinghe-j6v Місяць тому +1

    Good 👍

  • @bandusenamanawaduge2692
    @bandusenamanawaduge2692 17 днів тому

    Very valuble presentation. When a table is provided no need of explaining all the details.Take major points and allow the viewer to analyse. Other thing is you always cover the board and viewer cannot see the table clearly.It is confusing. Please correct this.Thank you.

  • @shashikongalage8087
    @shashikongalage8087 2 місяці тому +2

    Muhudu kukula guna nadda

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Рік тому +3

    ගොඩක් වටිනවා බොහෝම ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      🙌❤️

    • @kokilaedirisinghe6491
      @kokilaedirisinghe6491 Рік тому

      ගොඩක් වටිනා විඩියොවක්. මට හා පරවා ගැන විස්තරක් කරන්න .

  • @shanthakumara2365
    @shanthakumara2365 2 місяці тому +1

    Tanks ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +1

    Thanks a lot for describing properly
    You do a great service to the society
    Try to.give some other food and drinks if can manage time
    Thanks a lot for your good job

  • @piankadived8774
    @piankadived8774 Рік тому

    කොඩක් ස්තුතියි

  • @chamathbawantha7821
    @chamathbawantha7821 Рік тому +1

    Balaya, kelawalla hamdma kanna hoda na neda ushna nisa
    Hamdma kanna hoda mona type ekd

  • @deshabimani8248
    @deshabimani8248 Рік тому +1

    ඉතා ම හොඳ දැනුවත් කිරීම ක් ... ස්තූතියි ඔබට ...
    සැමන් මාළු ... මිල දී ගන්නෙ කොහොමද ... කොහෙද ගන්න තියෙන්නේ

    • @saliyajayatunga3327
      @saliyajayatunga3327 Рік тому

      සමහර Super Market වල තියනව හැම එකේම නෑ. ගොඩක් ගනං කිලෝ එකක්

  • @samodkanishka7466
    @samodkanishka7466 Рік тому

    සුපිරි මචන් හරිද ... හරිද

  • @DarshanaWelianga-cr8is
    @DarshanaWelianga-cr8is Рік тому +1

    Malu uyala saha bedala guna wenaswenawada

  • @PriyanthaThilakarathna-e1y
    @PriyanthaThilakarathna-e1y 17 днів тому

    සල්ලි නැති මම කන්නෙම සාලයෝ...බලන්යන කොට අවුලක් නැහැනේ තලපත් වලට වඩා පෝෂණ ගුණය වැඩියිනේ .හරි තන්තෝෂයි🥰

  • @dammikakumara8565
    @dammikakumara8565 14 днів тому

    Niyamai

  • @susanthikasusanthika5641
    @susanthikasusanthika5641 Рік тому +1

    Thilapiya kiyanne korali maluwalatada

  • @KasunLakshitha2011
    @KasunLakshitha2011 Рік тому +6

    Great job! Very informative

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 Рік тому +1

    Bohoma isthuthi obata 🙏

  • @lepanhar9350
    @lepanhar9350 Рік тому

    ඉගෙනගත්තා හොද දෙයක්.ඒ වගේම අහන්න ඔිනේ මැදපෙරදිග අය ආහාර පිනිස ඇයි සතුන් බාලවයසෙදිම මිලදි ගන්නේ මිලත් ඉහලයි.මෙි අය කරවල නොකන හේතුව මොකක්ද.ලාංකික අපි මස් කඩෙිඩ,මාලු කඩෙිට ගිහිල්ලා නාකි වෙචිච හම රැලි වැටිචිච දේවල් ආහාර පිනිස මිලදි ගන්නවා.ඒ ගැන හොද විඩියෝවක් කරන්න.

  • @SenalW-r5z
    @SenalW-r5z Рік тому +1

    Kettu vena vidihat ona

  • @tharidumayadunna156
    @tharidumayadunna156 Рік тому

    marama wadagath dewal tikak niyameta pahadili kala.👌
    Thank you so much😊🙏

  • @DemonEmperor678
    @DemonEmperor678 Рік тому +40

    රට වටේම මුහුදු මාලු කෑල්ලක් කන්න පඩියෙන් බාගයක් යනවා.

    • @NurseHesh
      @NurseHesh  Рік тому +9

      Sad truth 😢

    • @hellobro7470
      @hellobro7470 Рік тому +4

      හෙන ගහන ඇත්ත

    • @nihalweerawardana3297
      @nihalweerawardana3297 Рік тому +5

      අපේ ගානට කන්න පුලුවන් මාලු වර්ග ලින්නා,අලගොඩු,සාලයෝ තමයි දෙයියෝ හොදටම පෝෂණය දිලා තියෙන්නේ අපි ගැන හිතලද කොහෙදෝ, thanks bro ...

    • @nishantha1422
      @nishantha1422 Рік тому

      ​@@nihalweerawardana3297සක්‍ර දෙයියො හවුල් නෑ .ඒත් ඒවාත් ගනන්

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 Рік тому +2

    සර් මට මාළු සම්බන්ධව තව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ඒ ඇවිල්ලා ඉතින් එදා කන්න මාළුයි දී fisher වල තියෙන මාළුයි අතර වෙනස සහ ප්‍රෝටීන් සම්බන්ධව පුළුවන්නම් කරන්න කියලා ඉල්ලනවාගොඩක් ස්තුතියි

  • @thusithranga5814
    @thusithranga5814 Рік тому +1

    100g ka antargta protein da me kiynne

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 Рік тому

    Apinam හැමදාමත් ....අදටත් වැඩි purama kanne podi මාළු තමයි ...

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 Рік тому +1

    Very good work, thanks

  • @ravindumanawa6143
    @ravindumanawa6143 Рік тому +1

    Soya ganath video ekak krnna soya wala protein soyameet walin apita aththatama labenawad

  • @SLKalaaBoy
    @SLKalaaBoy Рік тому +2

    Thnks a lot❤️

  • @disnajayakody2192
    @disnajayakody2192 8 місяців тому

    Danna de kiyala Dena de loku pinak puthe specially health Sam andawa
    Godak pi n

  • @shanishania3917
    @shanishania3917 Рік тому +2

    Thank you so much sir ❤💐💐

  • @avishkadilshan3839
    @avishkadilshan3839 Рік тому +1

    වෙනද වගේම අදත් සුපිරි වීඩියෝ එකක්❤

  • @SudharamaWickramage
    @SudharamaWickramage 4 місяці тому +1

    Malu badala kanakota oya vitsmins vinasa venavDa

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Рік тому +1

    ❤❤❤ hoda pahadili kiriimak sthuthi doctor❤❤❤❤

  • @indunilkelum4003
    @indunilkelum4003 Рік тому

    සුපිරි ඉදිරිපත් කිරීමක් ......

  • @akilasachintha3900
    @akilasachintha3900 Рік тому +1

    Godak isthuthi.godak watinawa😊

  • @lakshithawickramasinghe8974
    @lakshithawickramasinghe8974 Рік тому +2

    Mata thiyena prashnayak meka ,,, uththarayak denna puluwan watinawa ,, api oya 100g kiyanne thambanna kalin ganna barada nathnam thambunawata passe ena barada ? Mokada chicken wala boil karanna kalin bara wadi boil karata passe bara adui , poddak pahadili karannako

    • @NurseHesh
      @NurseHesh  Рік тому +1

      Thambanna Kalinin ena bara uyanawidiya anuwa oya dewal angata labena pramanaya wenas wenawa hari widiyata cook kaloth wedi pramanayak poshanaya ganna puluwan

  • @MaanaVee
    @MaanaVee 7 місяців тому

    👍 great job

  • @absolution5431
    @absolution5431 Рік тому

    සුපිරිම වැඩසටහනක්..🙏🔥

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 Рік тому

    පලතුරු මිදි ඇපල් ඇතුලුව දේශීය පලතුරු පිලිබදව එකක් දාන්න ස්තුතිය

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen Рік тому

    ගොඩක් ස්තුතියි ❤❤

  • @chamara_bandara9999
    @chamara_bandara9999 Рік тому

    ගොඩාක් වටිනවා❤

  • @tharinikamburupitiya9069
    @tharinikamburupitiya9069 Рік тому

    Ane podi daruwontath godak Hoda kama bima gana kiyannako godak watina channel ekak

  • @IshanWithanage
    @IshanWithanage Рік тому

    Grouper / snapper / parrot fish wage malu add karanna

  • @dinukasanjaya5621
    @dinukasanjaya5621 11 місяців тому

    Superb 👍

  • @susilaadikari6516
    @susilaadikari6516 Рік тому

    බෙහොම ඉස්තුතියි 👍👍👍❤❤❤

  • @sankasamadi
    @sankasamadi Рік тому +26

    මේක මාළු අයියලා නොදකීවා🎉🎉🎉
    නැත්නම් අද ඉදන් තලපත් ගානටම අනිත් ඒවාත් යන්නේ 😂😂😂😂

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 7 місяців тому +1

    Saman malu nane kadawalwala😔

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb Рік тому

    Thanks you drocter❤❤❤❤❤❤

  • @hemikafonseka5622
    @hemikafonseka5622 Рік тому

    Excellent information. Thank you Hesh

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 Рік тому

    Hoda igenvimak...niyamai....❤