කොලජන් suplement පිළිබඳ ඔබට තිබෙන සෑම ගැටලුවකටම පිළිතුරු | vegetarian කොලජන් ඇත්ත නැත්ත

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 433

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 8 місяців тому +6

    ගොඩාක් ස්තූතියි වෛද්‍ය තුමනී. අපේ ජීවිතයට ඉතාම වැදගත් වැඩසටහනක්. ඔබගෙන්. ලැබෙනවා. ස්තූතියි ඔබට.

  • @nisansalafernando8490
    @nisansalafernando8490 10 місяців тому +13

    Glow collagen eka gannavanam vitamin c bonna oneda? උදේටද රෑටද බොන්න ඕනේ

  • @chaperera5938
    @chaperera5938 7 місяців тому +10

    Mama use karanne natural collogen ekak. Eke thiyenne egg fruit, mulberry, tomato powder Ekak

    • @adsbha6192
      @adsbha6192 3 місяці тому

      Brand eka daannako pl.

    • @indiruwi7366
      @indiruwi7366 3 місяці тому

      Can u pls tell whhat is that?can we buy it from shops

  • @EsandaniJM-wm5vt
    @EsandaniJM-wm5vt Місяць тому +2

    🔸️Bio marine collagen
    🔸️vitamin c
    🔸️vitamin B7
    🔸️vitamin B3
    🔸️vitamin B2
    🔸️vitamin B1& B12
    🔸️methylsulfonylmethane
    🔸️zinc sulfate monohydrate
    🔸️magnesium sulfate heptahydrate
    🔸️Approved Colourants and flavours are used.
    These Ingredients are contained in my liquid collagen. Is it Good collagen?

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 11 місяців тому +5

    හොද පැහැදිලි කිරීමක් ඉස්තුති. ♥️♥️♥️

  • @hasithadilshan5199
    @hasithadilshan5199 11 місяців тому +6

    nurse hesh පුලුවන්නම් කකුල් ඉකිලි අවට ගොඩක් කළු වෙන එක ගැන video ekk krannako

  • @anjuanju3707
    @anjuanju3707 11 місяців тому +7

    Hariyatama collagen gana danuwath una.watinaa job ekak karana athare,me details soyagana apiwa danuwath karana oba thumata godak pin sir budusaranai 🙏🙏🙏🙏❤

  • @Nilunilu3699
    @Nilunilu3699 11 місяців тому +5

    ආයුබෝවන් ඩොක්ටර් 🙏 මම ඉන්නෙ ලෙබනන් මේහේ ඩොක්ටර් ලගට ගිහින් තමයි කොලජන් එක ගන්න උපදෙස් ගත්තෙ මට මේ ඩොක්ටර් කිව්වෙත් පලමු වර මාස තුනක් එක දිගටම උදේට 1 හවසට 1 බොන්න කියල බොහොම ස්තුති අපිව දැනුවත් කරනවට බුදුසරණයි 🙏❤️

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 11 місяців тому +3

    මම බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා .ගොඩාක් වටිනවා video. 1 ගොඩක් thans Dr .

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      👍❤️

    • @indunilsewwandi1054
      @indunilsewwandi1054 8 місяців тому

      ​@@NurseHeshමාස තුනක් පාවිච්චි කරල නැවැත්තුවොත් මොකද වෙන්නේ

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 9 місяців тому +2

    ඉතාම වටිනා දැනුවත් කිරිමක්. ඔබතුමන්ට අප්‍රමාණ පින්. ❤ ❤ ❤

  • @dimuthuruwan476
    @dimuthuruwan476 6 місяців тому +2

    හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර්.. ස්තුති

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 11 місяців тому +5

    Thank you so much nurse Hesh ...can you please do the explernation about vergin cocanut oil ...

  • @lakminiranasingha7193
    @lakminiranasingha7193 7 місяців тому

    Thanks...pls let me know the suitable time to take...and quantity..

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 11 місяців тому +3

    Thank You Very Much For Your Valuable Presentation.

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 11 місяців тому +14

    හොදටම හොදයි...දැන් ඉතින් සුදුසු කොලජන් සප්ලිමන්ට් එකක් තෝරගන්න ලේසියි..ස්තූතියි....

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      👍❤️

    • @sharindinawodya
      @sharindinawodya 20 днів тому +2

      @@NurseHesh doctor clif collagen eka gana mokadda kiyanna thiyenne eka hodaida

  • @janavisonali2754
    @janavisonali2754 8 місяців тому

    Thank you so much. Super programmes. Very informative. I learned a lot.

  • @indrajithsilva3850
    @indrajithsilva3850 7 місяців тому

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. බොහෝම ස්තුතියි.❤ මම ස්ටෙන්ට් එකක් දාලා තියෙනවා. කොලිජන් ගත්තට කමක් නැද්ද, කරුණාකර පිළිතුරක් ලබා දෙන්න. ස්තුතියි.

  • @කපුවාගේවිඩියෝ

    ස්තුතියි Pancreatic ගැන video එකක් කරන්න

  • @Nelushadewmini226
    @Nelushadewmini226 5 годин тому

    අවුරුදු40 කෙනෙකුට හොද කොලජන් මොනවාද?

  • @NethuNethu-j6m
    @NethuNethu-j6m 8 місяців тому +1

    Godak hondai denuwath kiremak ❤️❤️

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 11 місяців тому +4

    ස්තුතියි ඔබතුමාට ❤❤❤

  • @Herathleo
    @Herathleo 11 місяців тому +2

    Thank you🙏ඩොක්ටර් 🙏🥰

  • @susilaadikari6516
    @susilaadikari6516 11 місяців тому +4

    ඉස්තුතියි ඔබතුමාට 👍🙏

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 11 місяців тому +2

    Good explanation. Thank you❤

  • @dilrukshiweerasinghe4499
    @dilrukshiweerasinghe4499 11 місяців тому +3

    Thank you doctor. Good explanation 🙏

    • @kandykandy3189
      @kandykandy3189 9 місяців тому

      නර්ස් කෙනෙක්ට ඩොක්ටර් ඩොක්ටර් ගාන්න බොට අමු කැවිලද

  • @suchinthalakshan7
    @suchinthalakshan7 11 місяців тому +5

    Man ashwaganda tablt eka gane bonawa dawasata.ekath ekka mekai dekama gaththata prashnayak nadda sir

    • @AAA-fu6iq
      @AAA-fu6iq 11 місяців тому

      හර්ද රෝගීන් පාවිච්චි කලාට කමක් නෙතිද

  • @preethiperera9261
    @preethiperera9261 11 місяців тому +8

    අවුරුදු 60 කෙනෙක් මම සම වියලි ගොඩක් ගන්න සුදුසු කොලැජන් එක මොකක්ද ස්තුති

  • @erandakumara4685
    @erandakumara4685 11 місяців тому +2

    Glutathione tablet ganai injection eka ganai video ekak danna.. Thawa glutathione injection eka gahanakota koji acid dana eka hodai da .. Me gana wistharayak danna thank you

  • @chaamipriyadarshani6487
    @chaamipriyadarshani6487 5 місяців тому +2

    මේ ingredients තියන collegen එක හොදයි ද? අවශ්‍ය ප්‍රතිඵල ලැබෙනවද?
    Ingredients
    Eggfruit powder 250 mg
    Mulberry Extract 100 mg
    Tomato powder 150 mg

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o 11 місяців тому +8

    මම ඔයාගේ හැම program එකම බලනවා මම europe වලින් ඉස්සෙල්ලා ම subscribe කලා ,හරියට ඉගෙන ගන්න,පිලිපදින්න දේවල් ගොඩක් හියනවා super ❤ මම colojan eak mee රටේ පාවිච්චි කරනවා ඒක මම දාන්නම් Aspasia මිල ලංකාව සමග සංසන්ධනය කලොත් ලොකුගානක් මේක ලංකාවේ තියනවද?

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      👍❤️ මන් හිතන්නේ නෑ

    • @mihiridimingu1519
      @mihiridimingu1519 5 місяців тому

      Oya pavichi karana colagan eka danna pluwanda. Grazie

  • @سانتيسيلاني
    @سانتيسيلاني 10 місяців тому +1

    හොදම කොලජන් මොනවද

  • @imeshapinto450
    @imeshapinto450 3 місяці тому

    Docter wadiyenma honda marine collagen da bovine collagen da ..?? Thankyou 🙏🏼

  • @malkidissanayake402
    @malkidissanayake402 11 місяців тому +3

    Thank you💞 very much❤️ for information ❤

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      👍❤️

    • @onlineselling5513
      @onlineselling5513 4 місяці тому

      @@NurseHesh reasearch eka description eke nehe ne

  • @amilahansaka5872
    @amilahansaka5872 11 місяців тому +3

    Aiye please can you do an other video about Testosterone Boosters

  • @samanthavidanage2193
    @samanthavidanage2193 11 місяців тому +2

    Thank u ape ardara mmmm kollata kamak nehene ❤aththatama dekala kathaakaranna arsai puthe thunuruwan saranai puthe

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      🙏🏿❤️❤️

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 11 місяців тому +2

    Thank you so much ...🌹🌹❤❤👍👍

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 4 місяці тому

    බොහොම ස්තුතියි

  • @chandanejayaweera5647
    @chandanejayaweera5647 9 місяців тому

    Glucose amein with collagen supplements එක ගත්තම blood sugar වැඩි වෙනවාද?thank you

  • @anushasebastian3115
    @anushasebastian3115 7 місяців тому

    Please explain about flaxseeds also

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k 11 місяців тому +2

    Gluclosmin sulfete kolegan sambandayak tiyenawada?

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake 11 місяців тому +2

    Sir glow collagen eke thiyenne 2.5mg meka pramanawathda skin ekata❤ please reply😢

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      Yes eka digata ganna one

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 9 місяців тому

    ස්තුතියි ඩොක්ට ❤❤❤

    • @kandykandy3189
      @kandykandy3189 9 місяців тому

      ඈ බොල නර්ස් කෙනෙක්ට ඩොක්ට කිය කිය නර්ස්ලා නොදන්න දේවල් මේකෙ කියන කොට ඒවට හෝයියා දාන්න තරම් උබලා ගොන්ද.. අනේ රටට වෙච්ච දෙයක්

    • @dkanchana6493
      @dkanchana6493 5 місяців тому +4

      ඇයි nurse කෙනෙකුට බැරි UK වල nurse ල තමයි ලෙඩ්ඩු බලන්නේ. ලංකාවේ nurse ලට තියන දැනුම මේ රටේ doctor කෙනෙකුටවත් නෑ. ඔයා ඉරිසියාවට නේද දැම්මේ. මේ explain කරන විදිය හැමදේම first class

  • @fathimarizna5860
    @fathimarizna5860 11 місяців тому

    True agree with u…. Mama collagen use karaddi skin elasticity eka vedi una skin eke piripun bawak tibba😊 Thanks for more information about collagen supplement😊😊😊

    • @adsbha6192
      @adsbha6192 4 місяці тому

      Mokakda gaththe Collagen eka

  • @umayaumaya2237
    @umayaumaya2237 11 місяців тому

    Godak hodapehedili kirimak bohoma isthuthi.obata theruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @Madusha1149
    @Madusha1149 3 місяці тому

    Hi sir, collagen ganna gaman multivitamin table ekak dawasata bona eka hodaida ? Nathan dekken ekak biuwama athida?

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      ප්‍රශ්නයක් නෑ දෙකෙන් ලැබෙන දේවල් වෙනස්

    • @Madusha1149
      @Madusha1149 3 місяці тому

      @@NurseHesh thanks sir.

  • @ramanis8778
    @ramanis8778 10 місяців тому +1

    කකුල් kaakkumata මොනවාද කරන්නේ Doctor කියන්න

    • @kandykandy3189
      @kandykandy3189 9 місяців тому

      හරකෝ නර්ස් කෙනෙක්ගෙන් බෙහෙත් අහනවද... බොට මොන්ගල්ද

  • @subasuba8230
    @subasuba8230 11 місяців тому +2

    Bohoma sthuthiy danuwath kereemata.man vegetarian kenek hinda lankawe hadana clift collajan eka use kara.dan nawaththaly thiyenne.e collajan eka hodayda

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      Sry I have no idea 🤷‍♂️

  • @Shehan93411
    @Shehan93411 11 місяців тому +5

    Dr . Perfectil tablet eka ganath kiyannako 🙂

    • @kandykandy3189
      @kandykandy3189 9 місяців тому +1

      යකෝ ගොනෝ මේකෙ ගිරව් වගේ කියවන හැම එකාටම ඩොක්ටර් කියන්න එපා. මේ නර්ස් කෙනෙක්. නර කෙනෙක්ට මේවා කියන්න දැනුමක් ඇත්තෙ නෑ

  • @lakminiranasingha7193
    @lakminiranasingha7193 7 місяців тому

    Meya kopamana pramanayak ganna onada....koi welawada sudusu

  • @hemanthikumari1088
    @hemanthikumari1088 11 місяців тому +3

    හොදම කොලජන් එකක් කියන්න බැරිද සර්

    • @ravee97
      @ravee97 11 місяців тому

      Ane oww

  • @SanjanaGihan-c1y
    @SanjanaGihan-c1y 3 місяці тому

    Doctor ma colajan aka Ganna Ganna kohomada?? Maha famichi Wala na ma waragaya detels please

  • @rasanjali1samarasiri605
    @rasanjali1samarasiri605 10 місяців тому +1

    Doctor mage wayasa 38 .mage face wrinkles wedi.mama collegen kochchara kal ganna onada

  • @WUSLupeksha
    @WUSLupeksha 11 місяців тому +4

    Flax seeds කොලජන් supplement එකක් නෙමෙයි ද ?

    • @chalanagothami5299
      @chalanagothami5299 11 місяців тому

      Video deka tunakma man dakka aeka rishalt na kiyala dr ganna aepa

  • @kivp6059
    @kivp6059 5 місяців тому

    Glutathione ගැන video ekak karannako

  • @tissajayasinghe9895
    @tissajayasinghe9895 11 місяців тому +1

    Dose /day collagen broth ?Plse mention it

  • @Tryandreams
    @Tryandreams 11 місяців тому

    Godak sthuthi sir budusaranai

    • @kandykandy3189
      @kandykandy3189 9 місяців тому

      නර්ස් කෙනෙක් මේ ඈ

  • @KasunWeerasuriya
    @KasunWeerasuriya 11 місяців тому +2

    Beef brons වලින් හදන collogen aka ඇත්තට්ම සාර්තකද..

  • @sriyanilahandapurage4991
    @sriyanilahandapurage4991 7 місяців тому

    කරුනාකරලා කියන්න කොලජන් කොච්චර කල් ගන්න ඕනද tablet එකත් කමක් නැද්ද

  • @shaasilva7636
    @shaasilva7636 9 місяців тому

    Silicon dioxide තියනවා ingredients එක්ක .පෙනහළු පිළිකා හැදෙනවා නේද Silicon dioxide වලින්

  • @EADCEAD
    @EADCEAD 11 місяців тому

    Doctor, mage wayasa 47 , mama collagen ganna patan gaththoth masa 3 nawaththanna onada ? Continue ganna onada ?
    Doctor hemotama reply dana nisa mamath obagen reply ekak bala poroththu wenawa.thank you doctor .

    • @kandykandy3189
      @kandykandy3189 9 місяців тому

      ගොන් හරකෝ මේ නර්ස් කෙනෙක්.. මුන්ට මෙහෙම ඖශද ගැන උපදෙස් දෙන්න බෑ

  • @xtratelecom1035
    @xtratelecom1035 11 місяців тому +10

    මමත් කොලජන් එක මාස හතරක් බීවා විටමින් c බීවා ග්ලූතටයෝන් බීවා ඇත්තටම හොඳ ම බෑන්ඩ් එකකින් බලලම බොන්න ඕනි ඇත්තටම අපි ලස්සන ට ඉන්නනම් විටමින් බොන්නම ඕනේ මොකද අපි ගොඩාක් කාර්ය බහුල නිසා සමබර ආහාර වේලක් ගන්න අපිට වෙලාවක් නෑනේ

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      👌💯

    • @zindy3692
      @zindy3692 6 місяців тому

      Risalt thiyena hoda brand ekak kiyannako

    • @xtratelecom1035
      @xtratelecom1035 6 місяців тому

      @@zindy3692 now බෑන්ඩ් එක හොදයි

    • @anuradhadeshapriya7177
      @anuradhadeshapriya7177 Місяць тому

      මොකක්ද brand එක

  • @AsithaPremashantha-nx9bk
    @AsithaPremashantha-nx9bk 4 місяці тому

    Mage වයස 40.hama rali watila thiyenawa .mn omega fish oil bonawa.collagen powdaruth biwwata kamak නැද්ද

  • @dcgossip2988
    @dcgossip2988 11 місяців тому +1

    Dr..පිරිමි කෙනෙකුට කුරුලෑ මූණේ තෙල් ගතිය නැති කරගන්න ගාන්න හොඳ ක්‍රීම් එකක් කියන්න පුළුවන් ද

  • @dhanukalakshan8253
    @dhanukalakshan8253 11 місяців тому +4

    බොන්න හොද කොලජන් එකක් කියන්නකෝ.....

  • @user-xe5fn6tv1z
    @user-xe5fn6tv1z 11 місяців тому +2

    Doc fatty lever sgot 54 tiyena wa nam kamaknadda collagen gattata.... Please kiyanna...

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      කමක් නෑ

  • @sandundilruk3320
    @sandundilruk3320 4 місяці тому

    නහර ගැට ගැසීම සම්බන්ධව වීඩියෝ එකක් කරන්න..

  • @sewmiseya6337
    @sewmiseya6337 11 місяців тому +3

    Doctor ,Rata idi kawamath collegen adu wenawada skin eke ? Man pani rasa kanne na, rata idi nam kanawa 3 k wage hamadama

    • @maduraparabath3790
      @maduraparabath3790 5 місяців тому +1

      Yku,nurse kiyalama channel eke name ekatama Dla thiyeddi labbatad yku doctor, doctor ganne😂😂

    • @sewmiseya6337
      @sewmiseya6337 5 місяців тому

      @@maduraparabath3790 me lankawe ewunta poddak waradinna ba, ada kudamai hoyanne ,ahala thiyena deta ekek uththare danne na ,

  • @kithsiripradeep5058
    @kithsiripradeep5058 11 місяців тому +4

    සිනි තියෙන ⁣කෙනේක් ගත්තට කමක් නැද්ද

  • @AmmuPiula
    @AmmuPiula 6 місяців тому

    Doctor mama cholesterol walata behet bonawa mata collagen bonna hodada please reply karanna

  • @buddhikasaman3674
    @buddhikasaman3674 11 місяців тому

    ස්තූතියි සර්

  • @niroshiniweeratunga
    @niroshiniweeratunga Місяць тому +1

    මට හොයා කලර් අසත් මිකතා තියනවා .මට බියක් තියෙනවා කොලජන් එකක් ගන්න..ග්ලොව් කොලජන් එක සුදුසුද

  • @shehantharindu1354
    @shehantharindu1354 4 місяці тому

    Collagen ganna gaman fish oil ganna eka hodada

  • @NayanaRathnayaka-ck9bv
    @NayanaRathnayaka-ck9bv 11 місяців тому +1

    Thanks doctor

  • @kasunsampath-r3b
    @kasunsampath-r3b 6 місяців тому

    Best docter

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 7 місяців тому

    Hoda kolajan ekak kiyanna. Glow kolajan eka hodaida

  • @radeesharuvi
    @radeesharuvi 11 місяців тому +1

    Collagen biuwama mahath wenavada

  • @KasunDilshan-i7c
    @KasunDilshan-i7c 2 місяці тому

    Colagan ekatama vitamin (c) kalamam karala biuwata kamak nadda ? Vitamin (c) 500mg kalawam karata kamak nadda sir plz kiyannako 😊

  • @annlakmali-p5j
    @annlakmali-p5j 11 місяців тому

    Sir වඩාත් හොද neocell collagen powder ද? Pills ද?

  • @shanikahansanidaniisbestac2998
    @shanikahansanidaniisbestac2998 10 місяців тому

    It's a valuable vedio.

    • @NurseHesh
      @NurseHesh  10 місяців тому

      Thank you 🙏🏿❤️

  • @anjalishehanika0
    @anjalishehanika0 4 місяці тому

    Mata aurudu 3i masa 8ka babek innawa. Eya thama kiri bonawa. Man vitamin c , glutathione, collagen biwwata kamak nadda..?

  • @thiliniliyanage3234
    @thiliniliyanage3234 4 місяці тому

    Collagen suplement use kaloth mahath weida?? 🙏

  • @SherinTomy-un4hj
    @SherinTomy-un4hj 9 місяців тому

    Please sir reply me diabetic patient can use collagen please

  • @ThiliniNisansala-k5s
    @ThiliniNisansala-k5s 10 місяців тому +2

    Hoda collagen brand ekak kiyanna puluwan da sir..

  • @avishkafrenando3238
    @avishkafrenando3238 7 місяців тому

    mge hama ella vatila thiyenne mt wys 21i kmmul wl tibb piripun bwa na ekta collegan hodid samanny thathwyt gnn puluwan weid?😢

  • @dinushahewage2526
    @dinushahewage2526 10 місяців тому

    Sir,supplement ekak widiyata "centrum women" use karata kamak nadda

  • @TharaniSewwandi-h9t
    @TharaniSewwandi-h9t 2 місяці тому

    Man glow collegen eka masa 2k use kara. Vitamin c ekka. Mata hoda results thibune naa. Sama pahapath karaganna thamai mama meka use kare. Mawa pahapath une naa. Ekata hethuwa mokakda doctor

  • @paramiwayaba4936
    @paramiwayaba4936 9 місяців тому

    Hoda.video akak thanks you doctar b s

  • @thilinaakash-m6n
    @thilinaakash-m6n 28 днів тому

    Mulberi,lawalu mewain hadana colajan ekak bonna hadaida doktar

  • @krishanthiabewardana7017
    @krishanthiabewardana7017 10 місяців тому

    Dr.kiyanna plz thairoid bona kenekta colagen bonna hidaida

    • @kandykandy3189
      @kandykandy3189 9 місяців тому

      මේ නර්ස් කෙනෙක්. මෙයාගෙන් අහලා මේව බීලා මැරෙන්න තමයි වෙන්නෙ😊

  • @frankribbontop6344
    @frankribbontop6344 5 місяців тому

    🔥 bro glutathione tablets gana karannako. UA-cam eken wahi wahala NOW glutathione 1000mg walin sudu wenawa kiyala and Doctors la kiyanawa hondai kiyala so api confusing so nurse pata hari dey kiyanna gatta ta kamak nada ? Aran nam kohomada nawattane pls karanna ikkmanata 🎉🎉🎉

  • @Rohith7350
    @Rohith7350 11 місяців тому

    Useful videos ❤

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      🙏🏿❤️

    • @onlineselling5513
      @onlineselling5513 4 місяці тому

      @@NurseHesh i can't find researches in the description

  • @sewwandijayathilaka2420
    @sewwandijayathilaka2420 11 місяців тому +5

    දෙහි යුෂ සමග මෙය පානය කිරීම සුදුසුද

  • @virajkaraputugala2617
    @virajkaraputugala2617 11 місяців тому

    Mata dana ganna onii shilajit kiyanna organic product eka gana

  • @wasanawasana8492
    @wasanawasana8492 9 місяців тому

    ගොඩක් ස්තුතීයි

  • @princygamage4171
    @princygamage4171 11 місяців тому

    Sir me thamai mama use karana collagen eka me predict eka hodai da

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 21 день тому

    Spliment akk kochara Kal use karanna onada Masha 3k ara eta passa

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 7 місяців тому +1

    Sir mata obatumageg pauggalika uades kiypayak ganna oni a nisa mata obatumage no eka denna puluwanda.

  • @paramiwayaba4936
    @paramiwayaba4936 9 місяців тому

    Sugary tiyana kanak collagen tablets akak gathta.kamak nadda plz kiyanna

    • @kandykandy3189
      @kandykandy3189 9 місяців тому

      හරකෝ නර්ස් කෙනෙක්ගෙන් ඕවා අහලා වැඩක් නෑ. ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන් වලකජ්ජ නොගහ

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 9 місяців тому

    සර් මට වයස 48 කොලැජන් (neocell)වලින් මට ප්‍රතිඵලයක් ලැබෙයි ද ?විටමින් c සමග .කියන්න සර් 🙏🙏🙏🙏

  • @dipanicvvv4021
    @dipanicvvv4021 9 місяців тому

    Thank you🥰