Fish Oil මිතුරු වගේම හතුරු වන අවස්ථා. | Fish Oil Friendly as Well as Hostile Moments.

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 222

  • @FOODbodyMIND
    @FOODbodyMIND  3 роки тому +15

    පාසැල් අධ්‍යාපන ලබන ඔබේ දරුවාට අපෙන් උදව්වක්.
    Link - ua-cam.com/channels/R-YHdpQL0TG8wMJ416T8Mw.html

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +20

    ඉතාම අගය කරනවා ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම. ලොකු අවබෝධයක් ගත්තා .බොහෝම ස්තුතියි ඔබතුමාට

    • @Lalith274
      @Lalith274 3 роки тому +3

      Very useful.Thanks a lot.

  • @chamilafernando2123
    @chamilafernando2123 3 роки тому +2

    ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි, මෙතෙක් නොදත් ඉතාමත්ම වැදගත් කරුණු රාශියක් දැනගත්තා , ඔබතුමාට බොහොම පින්

  • @Dami57-121
    @Dami57-121 3 роки тому +11

    අනෙක් UA-cam ල 100% වගේ ඔබතුමා ලයික් කරන්නයි share කරන්නයි කියල හිඟාකන්නෙ නෑ මෙතන.
    ඔබතුමාගේ අව්‍යාජයත්වයට අවංකමට ලබාදෙන දැනුමට ස්තුතියි.. ජය.👍🏿🙏🏾

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 4 роки тому +2

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි sir.

  • @skhemarathna3195
    @skhemarathna3195 2 роки тому +3

    ඉතාමත් හොඳ විස්තරයක්. ස්තුතියි.

  • @pathmagamage1374
    @pathmagamage1374 4 роки тому +4

    ආයුබෝවන් ඉස්තුති චිර ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරණින් නීරෝගී සුව ලැබේවා

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 роки тому +1

    ස්තුතියි ඔබතුමාට ,🙏හැමදාමත්ම වගේ හොද දැනුවත් කිරිමක් ...❤️

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 4 роки тому +2

    ස්තූතියි "සර්" දැනුවත් කලාට තව දුරටත් ඉදිරියට ඔබේ වීඩියෝ වල කාලය දික් කරන්න කාලය මදි.

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 4 роки тому +1

    Information පිළිබඳව video එකක් කරන්න ...ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි

  • @pushpairang7647
    @pushpairang7647 3 роки тому

    බොහෝමත්ම ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කලාට ,,

  • @dilkishiwa6889
    @dilkishiwa6889 4 роки тому +1

    ගොඩක් ස්තුතියි සර් ඔලිව් තෙල් ගැන වීඩියෝ එකක් ගේන්න දීර්ඝායුස ලැබේවා

  • @ravimekanayakeekanayake1684
    @ravimekanayakeekanayake1684 4 роки тому +1

    Doctor your programme is excellent.
    Please make a video on relationships between carbohydrates and triglycerides.

  • @v.p.mayuradhanushkakumara4309
    @v.p.mayuradhanushkakumara4309 3 роки тому

    👍👍♥️ ඉතා හොද පැහැදිලි කිරිමක්. ලොකු දැනුමක් ලබා ගත්තා.

  • @ramyadewendra4063
    @ramyadewendra4063 3 роки тому +1

    You are doing a great job Docter. Greatly appriciated.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому +1

    Tharuwan saranai doctor thank you so much good advice 👍❤️

  • @vishwayadothata4253
    @vishwayadothata4253 3 роки тому +2

    ඔබ තුමන්ට ඉතාමත් පිං මේ පිළිබදව ජනතාව දැනුවත් කරනවට...මේව බොනකොට අපේ තාත්තට දෙපාරක් හාට් ඇටෑක් ආව ඇගේ රෑෂ් එකක් පවා ආව..අවුරුදු ගානක්.බීවත් අඩූ උන කොලෙස්ටරෝල් එකක් නම් නෑ ..පස්සෙ නවත්වල දැම්මා අපරාදේ ඒවට ගියපු සල්ලි දැන් ස්වාභාවික දේවල් ගන්නව ...ඊට පස්සෙ හාට් ඇටෑක් පවා ආවෙ නෑ රෑෂ් එකත් හොද උනා ..මමනම් දන්න දන්න අයට කියන්නෙ බොරුවට මේවගේ දේවල් ගන්න එපා කියල අවශ්‍ය නම් මාළු ටිකක් කන්න කියල...පෙති ගිලල ලෙඩ හදා ගන්නෙ නැතිව

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 Рік тому

    Wow It's a good lesson Dr 👍🙏🙏 wish you all the best

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 роки тому

    Sir oya perfect.. Man me gana hoya hoya hitiye.. Godaak stuti..

  • @mendis9846
    @mendis9846 4 роки тому +1

    kindly do a program about white sugar and brown sugar
    diabetes is also good topic

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 роки тому +1

    අපිව දැනුවත් කිරිම ඉතා වැදගත් ඔබතුමාට ස්තුති ආයුබෝවන් 🙏

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 4 роки тому +2

    Great speech
    Thank you sir

  • @deepikafernando8672
    @deepikafernando8672 2 роки тому

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට

  • @janetries2533
    @janetries2533 7 місяців тому

    thank you so much Dr.

  • @ramanikeshala9341
    @ramanikeshala9341 2 роки тому

    ගොඩක් ස්තුතියි සර් බුදු සරණයි 🙏🙏

  • @chanila2618
    @chanila2618 4 роки тому +3

    ඔලිව් තෙල් සහ පොල් තෙල් ගැනත් කියන්න. ස්තුතියි.

  • @mtg6355
    @mtg6355 3 роки тому

    Good News 👍👍 Thankyou god bless you ❤️❤️

  • @mohamadmufras8281
    @mohamadmufras8281 4 роки тому +1

    Godak stuti sir danuwath kerima gana...

  • @geethadebritto4251
    @geethadebritto4251 4 роки тому +2

    වෛද්‍ය නිර්දේශයක් නොමැතිව fish oil ගැනීම අනතුරු dayakada. ස්තුතියි දැනුවත් කලාට.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 роки тому +1

      විශේෂිත ලෙඩක් සඳහා බෙහෙත් නොගන්නවා නම්,ආහාර අතිරේක සඳහා කාගෙවත් උපදෙස් අවශ්‍ය නැහැ .හැබැයි හොඳින් දැනුවත් වෙන්න.

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 4 роки тому

    Thank you Doctor...❗❗❗

  • @kamaniudayangni5240
    @kamaniudayangni5240 4 роки тому +1

    Thank you Doctor

  • @d.mrddmksd7462
    @d.mrddmksd7462 4 роки тому +1

    thanks sir danuwath kalata😙😍

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 роки тому

    ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට .

  • @malithanthony5400
    @malithanthony5400 2 роки тому +1

    බොහොම ස්තූතිය ❤

  • @ghgvggh0174
    @ghgvggh0174 3 роки тому +4

    Sir mata wayasa 17, maath fish oil pavicchi karanawa ,eken parshna athi wennae nadda

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela 8 місяців тому +2

    Budusaranai

  • @iranidevika5450
    @iranidevika5450 2 роки тому +1

    I watch your videos every day
    Thanks

  • @chamodihiranya7931
    @chamodihiranya7931 4 роки тому

    Thank you doctor 👍💯💯

  • @wadduwageperera842
    @wadduwageperera842 4 роки тому

    ගොඩාක් ස්තුතියි සර්

  • @skydunba211
    @skydunba211 2 роки тому +2

    හොද පැහැදිලි කිරිමක් මහත්මයා මම කෑමට ඔලිඔයිල් පවිච්චි කරන්නෙ ඒ අතරෙ පිෂ්ඔයිල් පාවිච්චිය නරකද (පිෂ්ඔයිල් කියන්නෙ මෝර ගුලිවලටද)

  • @sandamaliperera4727
    @sandamaliperera4727 3 роки тому

    ස්තුති ඔබතුමාට

  • @edirisinghesubani9744
    @edirisinghesubani9744 4 роки тому

    ස්තුතියි ඔබට

  • @ecofriendly2439
    @ecofriendly2439 4 роки тому

    Thank you !

  • @nadeekajayaweera126
    @nadeekajayaweera126 4 роки тому

    Thank you .

  • @geethikajayalath320
    @geethikajayalath320 3 роки тому

    Bohomathma sthuthi obathumanta .. flex seed kiyanne Kollu walatada doctor?? Pilithuru balaporoththu wemi. Oba thumata ashirwada 🙏🙏

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 4 роки тому

    Eatama wadaga danumak doctor thinks 🙏🌹

  • @asaroleshi4240
    @asaroleshi4240 4 роки тому +2

    Omega it's best for your bp it's drop ur pressure levels. Do you know about that

  • @iosjsi897
    @iosjsi897 4 роки тому +1

    Thank s

  • @pemachandrasiriwardana5523
    @pemachandrasiriwardana5523 Рік тому +1

    V.V. GOOD THANKS

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 роки тому +2

    Sir,.. බැර ලෝහ ගැන පාඩමක් කරන්ට පුලුවන්නම් වටිනවා...බැර ලෝහ ආහාරයකින් නැති කරන්න පුළුවන්ද..🙏❤️

  • @ilunilu4460
    @ilunilu4460 2 роки тому +2

    Doctor hoda omega 3 brand eka mokadda please 🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 4 роки тому

    බොහොම පිං......

  • @maheshbandara6857
    @maheshbandara6857 Рік тому +1

    Best fish oil ekak kiyannako

  • @priyanipriya4745
    @priyanipriya4745 2 роки тому

    😊🙏😊thanks

  • @mypaper4372
    @mypaper4372 4 роки тому

    Godak hoda deyak Thank you

  • @Narutoforgo
    @Narutoforgo 4 роки тому

    thank you

  • @mendis9846
    @mendis9846 4 роки тому

    kindly do a program about Soya meat please

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 роки тому

    Elagithel ගැනත් කියන්න ස්තුති

  • @nihalkariyawasam9948
    @nihalkariyawasam9948 3 роки тому +6

    ඔබතුමාට ගොඩක් පිං පැහැදිලි කිරීමට
    රෑටද fish oil බොන්න හොද උදේටද please reply

  • @kannangarakannangara5794
    @kannangarakannangara5794 4 роки тому

    Thanks for you

  • @p.a.mallikap.a.mallika7651
    @p.a.mallikap.a.mallika7651 4 роки тому

    Thank you sir

  • @UthpalaSewwandi-zy3tf
    @UthpalaSewwandi-zy3tf Рік тому +2

    Mora guli kiynneth mewatada?

  • @indranirathnayaka7694
    @indranirathnayaka7694 3 роки тому +1

    Ane doctor magea kakule weluba redenawa වේදනා nasaka bewwama a welawaata adu wenawa mata me ලෙඩේට bheatak kiyanna pinsedda wewe obatumata mata wayasa 52

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 роки тому

    ස්තුතියි

  • @rizan261
    @rizan261 4 роки тому +1

    Uric acid food please advise

  • @uSanjeewa
    @uSanjeewa 3 роки тому +3

    Triglyceride වැඩි කෙනෙක්ට fish oil hodai da?

  • @prasaddissanayake1463
    @prasaddissanayake1463 3 роки тому +2

    ඩොක්ට , (සෙලමන් ෆිෂ්) වල Omega 3, නේද?

  • @dayamendis5094
    @dayamendis5094 Рік тому

    Bohhoma piin mahaththayatta...budusarannai

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 4 роки тому

    Obathumage kathawa godakma watinawa.fish oil nathuwa vegetarian kenekta ganda puluwan dewal monawada ?

  • @crazy99705
    @crazy99705 4 роки тому +3

    Dr samanyen fish oil ekak kochchara kal use karanna puluwan da?mokadda hodama fish oil eka?(mama bonne seven seas eke pulse )kiyana eka.

    • @crazy99705
      @crazy99705 4 роки тому +1

      Answer ekak ewanna puluwan nam godak hodai😊

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 роки тому

      එහෙමම කියන්න බැහැ ,ඔබගේ වයස ,බර ,ගැහැණු පිරිමි බව වැදගත් වෙනවා.ඔබ නිරෝගී කෙනෙක් නම් එහෙම ගැනීමේ වැදගත් කමක් නැහැ

    • @PossessionofChrist77
      @PossessionofChrist77 4 роки тому

      Seven seas is good. But dont take continously... Most other fish oils are synthetic ones.

    • @crazy99705
      @crazy99705 4 роки тому

      @@PossessionofChrist77 what 😳 then thats not real?

  • @luxieangel9781
    @luxieangel9781 4 роки тому

    Thanks oba thumata

  • @mendis9846
    @mendis9846 4 роки тому +3

    How about Seaweeds as an alternative to Fish oil

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 роки тому

      Good, If it is from good source

    • @mendis9846
      @mendis9846 4 роки тому

      @@FOODbodyMIND any health concerns with Seaweeds

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 3 місяці тому

    72vayasa udete b..12tablet 1saha ..mg1000......d.3mg. O
    MG.omega360 1kda gannava meya hodaida doctor
    MG 501da dahavalata fish oil

  • @chandaralathasilva7044
    @chandaralathasilva7044 4 роки тому +6

    Sir, මගෙ වයස 46 female . මම සති දෙකක ඉදන් fish oil එකක් භාවිතා කරනවා 1000mg eka australia වලින් ගෙනාව එකක් ..helth care brand ..eka හොඳයි ද ..ගොඩක් පින් අපිව දැනුවත් කිරිම ගැන ..

  • @kidsmpshow9174
    @kidsmpshow9174 2 роки тому +4

    මගේ ඇග කෙට්ටුයි, බබාට කිරි දෙනවා. කොන්ඩේ පවා අඩුයි. මුහුණ පවා වෙනස්, සමේ පැහැය ද වෙනස් වෙලා ගොඩක්, දැන් ළග පවා පෙනෙන්නේ නැ බොද වෙලා පෙන්නේ. මට australian omega 3fish oil එක ගැනීම සුදුසුද එය කොහොමද continue කරන්නේ අවශ්‍ය? Please reply dr.

  • @gaiyazyoutube6549
    @gaiyazyoutube6549 4 роки тому +6

    ඩොක්ටර් , මගේ ෆැටී ලිවර් දෙවෙනි මට්ටමේ තියෙනවා කියලා තියෙන්නේ , මට ෆිෂ් ඔයිල් ගන්න කිව්වා ඒ උනාට මම තවම ගත්තේ නෑ , මට කමක් නැද්ද මේවා ගත්තට ?

    • @chanupremarathna7837
      @chanupremarathna7837 2 роки тому

      Fb eke Wannaku method kiyala thiyenawa eka follow karanna.oyata oka hodakaragnna puluwan

  • @pyumimalisa3259
    @pyumimalisa3259 4 роки тому +1

    Thank you so much doctor.

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Рік тому

    sir ager ager kiyana jelatine eketh thiyenawa da

  • @jayanthapriyadarshani
    @jayanthapriyadarshani Рік тому +1

    Sir ape ammata wayasa 65.eyata seni thiyenawa.e wage reta nitharama kenda perelanawa.nitharama oluwa selawenawa.sir ammata fish oil dima sudusuda

  • @kmsrbkekulandara1782
    @kmsrbkekulandara1782 3 роки тому +1

    Vitamin 'c' wala benefits monawada?

  • @damayanthiad3725
    @damayanthiad3725 3 роки тому +1

    Thairod thiyena ayata hoda nadda fish oil ganna

  • @uthpalahimidiri2735
    @uthpalahimidiri2735 3 роки тому

    Vitamin e gana vedio ekak karanna sir

  • @lankabhumi1114
    @lankabhumi1114 3 роки тому

    Is sun flower oil good?

  • @samasilva8800
    @samasilva8800 3 роки тому +2

    Fish oil kiyala warga godak thyenawa mokakka hodama eke mama kiyanna

  • @prasangakumara363
    @prasangakumara363 3 роки тому +2

    Mmge wayasa 18i mm mewa pavichi kalta kmknadda mm godk kettui

  • @nilaweidi9307
    @nilaweidi9307 4 роки тому +1

    Fisch Öl mamath gannawa
    Hart ❤ekey nahra walatath hoddai 👍

    • @MariePerera-vf1xl
      @MariePerera-vf1xl Рік тому +1

      Thank you very much doctor. Your program is a very important and useful program. May God bless you.

  • @shankishanki968
    @shankishanki968 3 роки тому +1

    Fish oil pawichchi karanna kohomada

  • @rushanariyadasa6395
    @rushanariyadasa6395 4 роки тому +1

    Meka ganata hodaida biuwama mahath wenawada

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 роки тому

    Thank u sir

    • @nuliyanage7150
      @nuliyanage7150 3 роки тому

      Sir.fish.oil.tabat.eks.gaththaa.kamak.neddda

  • @pushpagamage4186
    @pushpagamage4186 2 роки тому +2

    Doctor mama hart peshan kenek mata dinakata 1k ganna kiyala thiyenne eka ahithakarada

  • @Shanaa-sv3bm
    @Shanaa-sv3bm 3 дні тому

    Doctor පෙර pasal ළමුන්ට sudusuda

  • @sandiindi9000
    @sandiindi9000 4 роки тому +5

    මම ඔලිව් oil ගොඩක් පාවිච්චි කලා. දැන් කොලෙස්ටරෝල් හැදිලා.. Olive oil තේ හැන්දක් ගන්න කියලා doctor කියූව..

  • @hirushasasangi780
    @hirushasasangi780 3 роки тому

    Sir pls tell me fush oil good or bad for children

  • @kingsleyalwis2982
    @kingsleyalwis2982 2 роки тому +4

    සර් අවුරුදු. 9 දරුවන්ට දීම සුදුසු ද?

  • @mallikaclements3916
    @mallikaclements3916 4 роки тому

    Vitamin D gana video akak karanna please

  • @seethagurusinghe1376
    @seethagurusinghe1376 3 роки тому

    Your chennal is very useful and not wasting our time. I like it very much

  • @KamilaKumari-l1h
    @KamilaKumari-l1h 3 місяці тому

    ඩොක්ටර් මම ෆිෂ් ඔයිල් 3 බොනවා.මට කොලොස්ටෝල් තියෙනවා ,තෙල් වැඩී කියන එක තමා.මම මේ ටැප්ලට් එක බිව්වාට කමක් නැද්ද

  • @thejasathsarani3095
    @thejasathsarani3095 3 роки тому +1

    Covid postive unu kenekta meka hodaida

  • @kavishakavisha1943
    @kavishakavisha1943 4 роки тому

    Atharaitis rogiyekuta me fish oil eaka hodada

  • @jayamala7987
    @jayamala7987 3 роки тому +2

    Mama Fish oil gannawa ewa mata godak hodai 👍