Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදත් Lecturer room හිටියා වගේ හැඟීමක් එන්නේ. හැමදේම හොඳින් පැහැදිලිව කියලා දුන්නා. ස්තූතියි සර්! 🙏🙏🤗
මමත් ඔලිව් තෙල් දවසකට මේස හැඳි 1ක් බොනවා කුවේට් වල වැඩ කරන විට හැමදාම කෑවා සලාද වලට දාලා ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@@SilaAmarasilpage හොඳ olive oil ලංකාවේ කොහෙද තියෙන්නේ
Italiyen genna ganna puluwan
වැය කරන කාලයට නිසි වටිනාකමක් ලබා දෙන channel එක. Thank you so much. ❤
Not good for friy.
බොහොම ස්තූති 👍❤️
ගොඩාක් ස්තුති මම නිතරම ඔලිව් ඔයිල් ගෙඩි කැමට ගන්නවා අද තමයි ගොඩාක් විස්තර දැනගත්තේ ස්තුති ඔබට 💐💐💐🙏🙏🙏
👍❤️
හරිම පැහැදිලියී .ඔබ 11:51 තුමාට ගොඩාක් ස්තුතී.
🙏🏿❤️
හරි වටිනවා මේ දේවල් දැන ගෙන ජීවත් වෙන්න ඔබ තුමාගේ පණිවිඩය හරි ම වටිනවා, තෙරුවන් සරණයි.
එඬෙරු තෙල් ( castor oil ) ගැන විඩීයෝවක් කරන මෙන් ඉල්ලම්. ඔබගේ වීඩියෝවන් මගින් ඉතා හොඳ දැනුවත්බාවයක් ලබනවා. ඔබට ස්තුති 💐💖
@@estharniru8635 thank you so much 🙏🏿❤️
අනිවාර්යයෙන් මං පාවිච්චි කරන්නෙම ඔලිව් තෙල් විතරයි .👍👍👍
@@Prasadikaweerasingha better 👌
වටිනා විඩියෝ එකක් .දිනපතා ඔලිව් තෙල් භාවිතා කලත් මෙතරම් ගූණ තියෙන බව දැනුවත් වුනේ අදයි. ගොඩක් ස්තුතියි ❤❤❤❤
ගොඩාක් වටිනා වැඩසටහනක් මොන වෙලාවටද පාවිච්ච් කරන්නෙ කිවිව නම් වඩාත් හොදයි
උදෑසන හිස්බඩ වඩාත් හොඳයි
මමත් ඔලිව් ඔයිල් පාවිච්චි කරනවා මමත් කුවේට් එකේ ඉන්නෙ ඔබතුමාට බොහොම ඉස්තුති මේ ගැන අපව දැනුවත් කලාට ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි ❤❤❤
@@kumariceylon9667 thank you 🙏🏿❤️
මමත් රට ඉන්නේ මමත් හොදම ඔලිව් තෙල් හැමදාම උදේ ආහාරයට එකතු කර ගන්නවා කාලයක්ම තිස්සේ බොහොම ස්තූතියි
එවන්න බැරුද මෙහෙ තියෙන්නෙ බොරු ඒවා
දැනුවත් කලාට ස්තුතිවන්ත වෙනව සර්. මම කැන්සර් පේෂන්ට් කෙනෙක් විදිහට වසර පහකට පෙර කීමෝ තෙරපි කලා. කීමෝ එකට හැම ලෙඩකුට ම බඩ වේලෙනව. ඒකට බේත් දෙන රෝහලෙන්. ඒත් ඒ බේත් එක බොන්න ආස උනේ නෑ. ඒ නිසා Vergin olive oil මේ ස හැදි දෙකක් දින කීපයකට වරක් බොන්න පටන්ගත්ත. මගේ බඩ කිසිම අපහසුවකින් තොරව මල පිට උනා.
නීරෝගී සුව ප්‍රාර්ථනා කරනව 🙏🏿❤️
ගොඩාක් ස්තුතිය ස්ර් වැඩසටහන අවසන් වනතෙක් බැලුවා හරිම පැහැදිලි ස්තුතිය ඔබට බුදු සරනයි 🙏🙏🙏
🙏🏿❤️👨🏾🦱
ගොඩක් පින් ගොඩක් වටිනා දැනුමක් ලබා දෙනවට
බොහොමත්ම ස්තුතියි කියනවට වැඩිය මම කැමතියි ඩොක්ටර් ට බොහොමත්ම පින් කියන්න.මම ආතරයිටිස් රෝගියෙක් බෙහෙත් කරගන්න විදිහක් නැහැ .ගෘහ සේවිකාවක් නිසා.පැනඩෝල් තමයි හැම ලෙඩකටම තියෙන්නෙ .සම්මා සම්බුදු සරනයි ඩොක්ටර්
ඔබතුමාට ගොඩක් පින් මම වැඩ කරන්නෙ ලෙබනන්වල මම දැන් ඔබතුමා කිවුව විදිහට විටමින් d3හැමදාම උදේ කැමෙන් පස්සෙ ගන්නවා මම දැන් ඔලිවු ගෙඩි කැමට ගන්නවා
හොද පැහැදිලි කිරිමක් ස්තුති 🙏
තල තෙල් ගැනත් වීඩියෝ එකක් ඕන
Bohoma hodai danuwath kalata gofak pin
Sir olive oil badum walata gaththa ta prashnayak nedda.mata hight cholesterol thiyena kenek
ඇත්ත තමයි මෙ කියන්නේ
ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරිම තමයි ඉතින්
බොහොම ස්තූති 🙏🏿❤️
හරිම වැදගත් වැඩසටහනක් ඔබගේ විස්ථිර කිරීම හරිම වටිනවා ඒ වගේම ලොකු පිනකුත් ලැබෙනවා සමාජයක් හරි මඟට යෑමට උගත්කමක් ඇති කිරීම
කලුදුරු තෙල් ගැන විඩියෝ එකක් කරන්ඩ.
ගොඩාක් ස්තුතියි ඔබට.ගොඩාක් දේ දැනගත්තා
Mamath hamadama olive oil daala salathaa kanavaa aththatama handi wedanaa valata mama olive oil masaj karanava oba thumata deergayusa labevaa tharuvan saranai davi pihitai godaak sathutui godaak pin apata maa pilibadava vithara karata
මම France 🇫🇷 ඉන්නේ නිතරම කන්නේ ඔලිව් ඔයිල් එත් මේ වීඩියෝ එකන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤
💪🏿❤️
Lankawe inna apith oheta job ekakata gannako..❤❤❤❤
Paul jeewithayak geniyanna amaarui hitha sathutin lankawe❤❤
බොහොම ස්තුති sir දැනුවත් කළාට.
Godak wedagath video ekak.thank s.
ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තූතියි 💐
ඉතා හොද දැනුවත් කිරීමක් Excellent explanation with examples ❤
ඔබේ පැහැදිලි කිරීම කොතරම් අපූරුද. ❤ සෞඛ්යය වර්ධනය කිරීමට සහාය වීම ගැන ස්තූතියි.
ඉතා වැදගත් වැඩසටහනක් ,ස්තුතියි ඔබතුමාට..!!!
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Mmnam owa gewal wala hadna lga sita balasisitiya❤❤❤❤
THANKS SO MUCH FOR YOUR VALUABLE INFORMATION.
දැනූවති් කලාට බොහොම ස්තුතියි
Mewa ithin hariyatama igana gatthot Ape sirgenma vitharai godak pin sir❤
ස්තුතියී සර්❤
Godak hodai danne nathi godak dewal danagAththa.🎉
හිසේ ගල්වන්නට සුදුසු ඔලිඔයිල් වර්ගය සහ එය ඊට සුදුසු ලෙස සකසා ගන්නා අයුරු පැහැදිළි කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ස්තූතියි.
Godak isthuthi sir denuwath karana siyeluma dewal theruwan saranai.❤❤❤❤❤
Pehadeli karata, thank u,
Bypass karapu kenekuta hodaida olive oil 1tbs bonna pilithurak denna puluwanda.thank you.
වටිනා දැනුවත් කිරීම් ක්
Thank you very much for the valuable video sir. Expecting more videos about gut health
Mama Israel Wala wada krnne.. hamadama udeta olive gedi dahayak vitharai kanaw...iita amarharawa olive 🫒 thel hadi dekak dawasa game bonawa..me danuth olive gedi kana gaman... olive oil pavichchi karaddi aga amuthu patak wenawa .. harima pahapath .. mama nam godak sudu wela.sudu newei eka amuthu kaha patak..❤🇮🇱🫒
Thanks nurse hesh🎉🎉.godak hoda program.❤❤
Sir atarities tiyana kenekuta tomato , carrot, leman hodada nadda
ජෝර්දාන් මම ඉන්න ගෙදර ඔලිව් ඔයිල් අම්බනෙට තියනවා oliu ගස් අපෙ ගෙදර වත්තක්ම තියනවා ❤
Godak hodai doctor mn italy api oliva olio thamai ganne budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👌👍
Mune sama wiyalimata olive oil hodaida kiyala karunakara kiyanna
ස්තුතියි සර්
Mata fati liver Grade 2 wala thiyana kenek.mama daily olive oil use kalata kamak nadda
තැන්ක්ස් සේර් ❤️. තල තෙල් අබ තෙල් ගැනත් දැනුවත් කරන්න සේර් ජයවේවා
බොහොම ස්තුතියි ස්තුතියි
ස්තුතියි ඔබ තුමාට ඒ ගැන පැහැදිලි කලාට 🌹🥰
But it's difficult to find Best olive oil in the market
Aiye Total 254, HDL 45, LDL 187 Female Breast feeding 30yrs, advice ekak denna beth nogena mewa optimal level ekata ganna.
බොහොම ස්තූති ඔබ තුමන්ට ...සෑම ජීවිතයකටම වටිනා දැනුවත් කිරීමක් ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම , ඔබ තුමන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !💐💐💐💐🌟🌟🌟🌟
godak. sthuthi. mama. nitharama. pawichikaranne. oliveoil. thamai.
බෝහෝම ස්තුති ඔබට 💜️🌷🙏
@@charnipriyangika9028 👍❤️
මම සේවය කරන්නේ මැද පෙරදිග. මෙහේනම් ඔලිව්තෙල් ඕන තරම් තියෙනවා ලංකාවේ වතුර වගේ.. මෙම ඔලිවුල් මේස හැඳි 2ක් පානය කළ යුත්තේ හිස් බඩටද? (morning)නැත්නම් රෑට.. උදේට කොයි අවස්ථාවටද?
මට ඔලිව් .තෙ.බොතලයක්.ඓවන්න .පුළුවන් ද
Sir, rice bran oil kamata / frying walata pawichchi karanna hoda nadda? Deep frying walatai hama deyatana?
වරෙල්ලා ඉතාලියට ඔලිව් නම් ඉතාලි තමා ❤❤
Ewanna beida dr
Hari walatath hodai neada. Mr
පොඩි දරුවන්ගෙ කොලෙස්ටරෝල් සහ ෆැටී ලිවර් ගැන කියාදෙන්න❤
ස්තුතියි ඔබට.❤ මමත් extravirgin olive oil එක තමයි ගන්නේ.ඒත් ඉදල හිටලා තමයි කන්නේ. ඔලුවට ත් දානවා.
A
Mama enne eu wala mata garden 1kak thibenawa dinpathama kamata ganne olive 🫒 oil
Thank u Dr obathumage wadasatahan man balanawa
🙏🏿❤️ thank you but I’m not a doctor
ස්තුතියි
❤thank you docter
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් 🎉🎉🎉
Great work brother
Excellent
Pilika heduna ayata hodada
බොහෝම ස්තුතියි සර්🙏
@@MallikaDimbule 🙏🏿❤️
බුදු සරනයි ❤
SirOlive oil ege mune ganna hodaida
හරිම වැදගත් මටනම්
@@gamagegamage1302 good 👍❤️
බොහොම pin
සර් පිටරටකින් එවපු ඔලිවුඔයිල් ප්ලාස්ටික් කෑන් එකක් තියනව.එක දැන් වසර 3 විතර ඇති.එක්ස්පයර් දිනයක්.එකේ නෑ.පාවිච්ච් කරන්න.හොදද කල් ගිහින් උනත්
Mothra amaruwata davillata olive oil biwwama hariyanawa
Mama olive oil godak kal idala use karanawa meat warga uyanakota.. aulak ne neda?
Sir fatty liver tiyana ayata olive oil ganna eka hodaida
Olive oil mahath wenne nedda
Mata kiyanna puluwanda honda olive oil brands.
Mama inne Italia wala mama hama dama bavitha karanne olio di oliva godak sthuti lassanata pahdili kalata jesu pihitai obata 💞🙏
Multivitamin ekak use karana eke benefits and value ekak thiyenawa da vedio ekak karanna puluwan da
At what time should we take.?after breakfast or after dinner.?
Sir Muscle Edge supplement eka hodada...4200/=Pharmacy walat thiyenawa
Respect sir.
Ane mahth venn tablet ekk kynko please mn girl knk avirudu 22
Thanks sir ❤
Sir , hoda oil කොහෙද ganna thiyenne
හොද ඔලිව් oil brands මොනවාද කියලා කිව්වොත් වටිනවා
Ehema brand ekak kiyala na mehe ona taram tiyanawa
මහත් වෙයිද
Mama kema hadanne olioil walinmai wena oil jathi use karanne ne hebei mama nikan bonne ne Nikan da bonna oni ?
Thank you very much sir ❤
අදත් Lecturer room හිටියා වගේ හැඟීමක් එන්නේ. හැමදේම හොඳින් පැහැදිලිව කියලා දුන්නා. ස්තූතියි සර්! 🙏🙏🤗
මමත් ඔලිව් තෙල් දවසකට මේස හැඳි 1ක් බොනවා කුවේට් වල වැඩ කරන විට හැමදාම කෑවා සලාද වලට දාලා ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@@SilaAmarasilpage හොඳ olive oil ලංකාවේ කොහෙද තියෙන්නේ
Italiyen genna ganna puluwan
වැය කරන කාලයට නිසි වටිනාකමක් ලබා දෙන channel එක.
Thank you so much. ❤
Not good for friy.
බොහොම ස්තූති 👍❤️
ගොඩාක් ස්තුති මම නිතරම ඔලිව් ඔයිල් ගෙඩි කැමට ගන්නවා අද තමයි ගොඩාක් විස්තර දැනගත්තේ ස්තුති ඔබට 💐💐💐🙏🙏🙏
👍❤️
හරිම පැහැදිලියී .ඔබ 11:51 තුමාට ගොඩාක් ස්තුතී.
🙏🏿❤️
හරි වටිනවා මේ දේවල් දැන ගෙන ජීවත් වෙන්න ඔබ තුමාගේ පණිවිඩය හරි ම වටිනවා, තෙරුවන් සරණයි.
එඬෙරු තෙල් ( castor oil ) ගැන විඩීයෝවක් කරන මෙන් ඉල්ලම්. ඔබගේ වීඩියෝවන් මගින් ඉතා හොඳ දැනුවත්බාවයක් ලබනවා. ඔබට ස්තුති 💐💖
@@estharniru8635 thank you so much 🙏🏿❤️
අනිවාර්යයෙන් මං පාවිච්චි කරන්නෙම ඔලිව් තෙල් විතරයි .👍👍👍
@@Prasadikaweerasingha better 👌
වටිනා විඩියෝ එකක් .දිනපතා ඔලිව් තෙල් භාවිතා කලත් මෙතරම් ගූණ තියෙන බව දැනුවත් වුනේ අදයි. ගොඩක් ස්තුතියි ❤❤❤❤
👍❤️
ගොඩාක් වටිනා වැඩසටහනක් මොන වෙලාවටද පාවිච්ච් කරන්නෙ කිවිව නම් වඩාත් හොදයි
උදෑසන හිස්බඩ වඩාත් හොඳයි
මමත් ඔලිව් ඔයිල් පාවිච්චි කරනවා මමත් කුවේට් එකේ ඉන්නෙ ඔබතුමාට බොහොම ඉස්තුති මේ ගැන අපව දැනුවත් කලාට ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි ❤❤❤
@@kumariceylon9667 thank you 🙏🏿❤️
මමත් රට ඉන්නේ මමත් හොදම ඔලිව් තෙල් හැමදාම උදේ ආහාරයට එකතු කර ගන්නවා කාලයක්ම තිස්සේ බොහොම ස්තූතියි
එවන්න බැරුද මෙහෙ තියෙන්නෙ බොරු ඒවා
දැනුවත් කලාට ස්තුතිවන්ත වෙනව සර්. මම කැන්සර් පේෂන්ට් කෙනෙක් විදිහට වසර පහකට පෙර කීමෝ තෙරපි කලා. කීමෝ එකට හැම ලෙඩකුට ම බඩ වේලෙනව. ඒකට බේත් දෙන රෝහලෙන්. ඒත් ඒ බේත් එක බොන්න ආස උනේ නෑ. ඒ නිසා Vergin olive oil මේ ස හැදි දෙකක් දින කීපයකට වරක් බොන්න පටන්ගත්ත. මගේ බඩ කිසිම අපහසුවකින් තොරව මල පිට උනා.
නීරෝගී සුව ප්‍රාර්ථනා කරනව 🙏🏿❤️
ගොඩාක් ස්තුතිය ස්ර් වැඩසටහන අවසන් වනතෙක් බැලුවා හරිම පැහැදිලි ස්තුතිය ඔබට බුදු සරනයි 🙏🙏🙏
🙏🏿❤️👨🏾🦱
ගොඩක් පින් ගොඩක් වටිනා දැනුමක් ලබා දෙනවට
බොහොමත්ම ස්තුතියි කියනවට වැඩිය මම කැමතියි ඩොක්ටර් ට බොහොමත්ම පින් කියන්න.මම ආතරයිටිස් රෝගියෙක් බෙහෙත් කරගන්න විදිහක් නැහැ .ගෘහ සේවිකාවක් නිසා.පැනඩෝල් තමයි හැම ලෙඩකටම තියෙන්නෙ .සම්මා සම්බුදු සරනයි ඩොක්ටර්
ඔබතුමාට ගොඩක් පින් මම වැඩ කරන්නෙ ලෙබනන්වල මම දැන් ඔබතුමා කිවුව විදිහට විටමින් d3හැමදාම උදේ කැමෙන් පස්සෙ ගන්නවා මම දැන් ඔලිවු ගෙඩි කැමට ගන්නවා
හොද පැහැදිලි කිරිමක් ස්තුති 🙏
තල තෙල් ගැනත් වීඩියෝ එකක් ඕන
Bohoma hodai danuwath kalata gofak pin
Sir olive oil badum walata gaththa ta prashnayak nedda.mata hight cholesterol thiyena kenek
ඇත්ත තමයි මෙ කියන්නේ
ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරිම තමයි ඉතින්
බොහොම ස්තූති 🙏🏿❤️
හරිම වැදගත් වැඩසටහනක් ඔබගේ විස්ථිර කිරීම හරිම වටිනවා ඒ වගේම ලොකු පිනකුත් ලැබෙනවා සමාජයක් හරි මඟට යෑමට උගත්කමක් ඇති කිරීම
කලුදුරු තෙල් ගැන විඩියෝ එකක් කරන්ඩ.
ගොඩාක් ස්තුතියි ඔබට.ගොඩාක් දේ දැනගත්තා
🙏🏿❤️
Mamath hamadama olive oil daala salathaa kanavaa aththatama handi wedanaa valata mama olive oil masaj karanava oba thumata deergayusa labevaa tharuvan saranai davi pihitai godaak sathutui godaak pin apata maa pilibadava vithara karata
මම France 🇫🇷 ඉන්නේ නිතරම කන්නේ ඔලිව් ඔයිල් එත් මේ වීඩියෝ එකන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤
💪🏿❤️
Lankawe inna apith oheta job ekakata gannako..❤❤❤❤
Paul jeewithayak geniyanna amaarui hitha sathutin lankawe❤❤
බොහොම ස්තුති sir දැනුවත් කළාට.
Godak wedagath video ekak.thank s.
ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තූතියි 💐
ඉතා හොද දැනුවත් කිරීමක්
Excellent explanation with examples ❤
🙏🏿❤️
ඔබේ පැහැදිලි කිරීම කොතරම් අපූරුද. ❤
සෞඛ්යය වර්ධනය කිරීමට සහාය වීම ගැන ස්තූතියි.
ඉතා වැදගත් වැඩසටහනක් ,ස්තුතියි ඔබතුමාට..!!!
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Mmnam owa gewal wala hadna lga sita balasisitiya❤❤❤❤
THANKS SO MUCH FOR YOUR VALUABLE INFORMATION.
දැනූවති් කලාට බොහොම ස්තුතියි
Mewa ithin hariyatama igana gatthot Ape sirgenma vitharai godak pin sir❤
ස්තුතියී සර්❤
Godak hodai danne nathi godak dewal danagAththa.🎉
හිසේ ගල්වන්නට සුදුසු ඔලිඔයිල් වර්ගය සහ එය ඊට සුදුසු ලෙස සකසා ගන්නා අයුරු පැහැදිළි කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ස්තූතියි.
Godak isthuthi sir denuwath karana siyeluma dewal theruwan saranai.❤❤❤❤❤
👍❤️
Pehadeli karata, thank u,
Bypass karapu kenekuta hodaida olive oil 1tbs bonna pilithurak denna puluwanda.thank you.
වටිනා දැනුවත් කිරීම් ක්
Thank you very much for the valuable video sir. Expecting more videos about gut health
Mama Israel Wala wada krnne.. hamadama udeta olive gedi dahayak vitharai kanaw...iita amarharawa olive 🫒 thel hadi dekak dawasa game bonawa..me danuth olive gedi kana gaman... olive oil pavichchi karaddi aga amuthu patak wenawa .. harima pahapath .. mama nam godak sudu wela.sudu newei eka amuthu kaha patak..❤🇮🇱🫒
Thanks nurse hesh🎉🎉.godak hoda program.❤❤
Sir atarities tiyana kenekuta tomato , carrot, leman hodada nadda
ජෝර්දාන් මම ඉන්න ගෙදර ඔලිව් ඔයිල් අම්බනෙට තියනවා oliu ගස් අපෙ ගෙදර වත්තක්ම තියනවා ❤
Godak hodai doctor mn italy api oliva olio thamai ganne budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👌👍
Mune sama wiyalimata olive oil hodaida kiyala karunakara kiyanna
ස්තුතියි සර්
Mata fati liver Grade 2 wala thiyana kenek.mama daily olive oil use kalata kamak nadda
තැන්ක්ස් සේර් ❤️. තල තෙල් අබ තෙල් ගැනත් දැනුවත් කරන්න සේර් ජයවේවා
බොහොම ස්තුතියි ස්තුතියි
ස්තුතියි ඔබ තුමාට ඒ ගැන පැහැදිලි කලාට 🌹🥰
But it's difficult to find Best olive oil in the market
Aiye Total 254, HDL 45, LDL 187 Female Breast feeding 30yrs, advice ekak denna beth nogena mewa optimal level ekata ganna.
බොහොම ස්තූති ඔබ තුමන්ට ...
සෑම ජීවිතයකටම වටිනා දැනුවත් කිරීමක් ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම , ඔබ තුමන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐🌟🌟🌟🌟
🙏🏿❤️
godak. sthuthi. mama. nitharama. pawichikaranne. oliveoil. thamai.
බෝහෝම ස්තුති ඔබට 💜️🌷🙏
@@charnipriyangika9028 👍❤️
මම සේවය කරන්නේ මැද පෙරදිග. මෙහේනම් ඔලිව්තෙල් ඕන තරම් තියෙනවා ලංකාවේ වතුර වගේ.. මෙම ඔලිවුල් මේස හැඳි 2ක් පානය කළ යුත්තේ හිස් බඩටද? (morning)නැත්නම් රෑට.. උදේට කොයි අවස්ථාවටද?
මට ඔලිව් .තෙ.බොතලයක්.ඓවන්න .පුළුවන් ද
Sir, rice bran oil kamata / frying walata pawichchi karanna hoda nadda? Deep frying walatai hama deyatana?
වරෙල්ලා ඉතාලියට ඔලිව් නම් ඉතාලි තමා ❤❤
Ewanna beida dr
Hari walatath hodai neada. Mr
පොඩි දරුවන්ගෙ කොලෙස්ටරෝල් සහ ෆැටී ලිවර් ගැන කියාදෙන්න❤
ස්තුතියි ඔබට.❤ මමත් extravirgin olive oil එක තමයි ගන්නේ.ඒත් ඉදල හිටලා තමයි කන්නේ. ඔලුවට ත් දානවා.
👍❤️
A
Mama enne eu wala mata garden 1kak thibenawa dinpathama kamata ganne olive 🫒 oil
Thank u Dr obathumage wadasatahan man balanawa
🙏🏿❤️ thank you but I’m not a doctor
ස්තුතියි
❤thank you docter
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් 🎉🎉🎉
👍❤️
Great work brother
Excellent
Pilika heduna ayata hodada
බොහෝම ස්තුතියි සර්🙏
@@MallikaDimbule 🙏🏿❤️
බුදු සරනයි ❤
Sir
Olive oil ege mune ganna hodaida
හරිම වැදගත් මටනම්
@@gamagegamage1302 good 👍❤️
බොහොම pin
සර් පිටරටකින් එවපු ඔලිවුඔයිල් ප්ලාස්ටික් කෑන් එකක් තියනව.එක දැන් වසර 3 විතර ඇති.එක්ස්පයර් දිනයක්.එකේ නෑ.පාවිච්ච් කරන්න.හොදද කල් ගිහින් උනත්
Mothra amaruwata davillata olive oil biwwama hariyanawa
Mama olive oil godak kal idala use karanawa meat warga uyanakota.. aulak ne neda?
Sir fatty liver tiyana ayata olive oil ganna eka hodaida
Olive oil mahath wenne nedda
Mata kiyanna puluwanda honda olive oil brands.
Mama inne Italia wala mama hama dama bavitha karanne olio di oliva godak sthuti lassanata pahdili kalata jesu pihitai obata 💞🙏
Multivitamin ekak use karana eke benefits and value ekak thiyenawa da vedio ekak karanna puluwan da
At what time should we take.?after breakfast or after dinner.?
Sir Muscle Edge supplement eka hodada...4200/=
Pharmacy walat thiyenawa
Respect sir.
Ane mahth venn tablet ekk kynko please mn girl knk avirudu 22
Thanks sir ❤
Sir , hoda oil කොහෙද ganna thiyenne
හොද ඔලිව් oil brands මොනවාද කියලා කිව්වොත් වටිනවා
Ehema brand ekak kiyala na mehe ona taram tiyanawa
මහත් වෙයිද
Mama kema hadanne olioil walinmai wena oil jathi use karanne ne hebei mama nikan bonne ne
Nikan da bonna oni ?
Thank you very much sir ❤