I have done a similar diet. 14 day egg diet. 8Kg adu wuna mage. Poddak boruth kala. hariyatama kala nam thawa adu wennath thibba. Hamadama bara manna. eka maara motivation ekak.
I did this egg diet for 7 days as SWLG said. I lost 5kg and after tht i did keto diet. I start this from 93kg and my current weight is 64kg. Have to go more 💪
@@kanchinilu4131 eka aththa yalu math group eke member kenek thamai diet patan aran thiyenne..sinhala weight loss guru eka thamai hodama thena bara adu karaganna
man hithanne na digata ma karanna hodai kiyala, biththara digata ma kaawoth high protein situation ekak athi wenna th puluan. wena diet plan eka ka ta yomu weema tamai hoda ma de mekata passe.
The green you recommended 4 cups aday .. when I drink 1 cup I feel week head turns and my sugar lavele goes down .... Unless I have a heavy meal .. I can't take green tea .. what do you recommend?
සෑහෙන්න ප්‍රතිඵල තියන ක්‍රමයක්...මන් කිලෝ හයක් අඩු කර ගත්තා සති එකහමාරකින් 🖤 ගොඩක් ස්තූති විශ්ම ලෝකය ❤
@@Cookwithzeneesha ඔව් කහ මදේ එක්ක...ෆැඩ්නා ශේප් අප් ටී එක ගත්තේ
Miss 10 days walin passe kohomda schedule krgnne
@@mommysshadow56 10 days walin passe carbs podk ganwa...ekath chuttak witharai..ekata wenama diet ekak karanawa
බොහොම ස්තුතියී
@@madushidilhara930 බිත්තරද ඔයා ගත්තේ බත් කෝප්පයක් එක්ක
මමත් මේ විදියට කරලා බර අඩු කරගත්තා කිලො 7ක් අඩු උනා...😍 ඇත්තටම ගොඩක් සාර්ථක යි😍 thank you so much❤❤❤
oya me widihata mada kare
@@preshanivijesinha7386 ow eggs gdk kanna amrui habai mn deka gaane thama kawe eka ekka green t ekk bwwa..
@@shashifernando402 oya dawas kiyak karada
@@preshanivijesinha7386 sathi 2k 3k yaddi wenask therenwa..habai me kyna wdyta krnna one seeni,piti kaama kanne nthuwa.mn seeni kana eka tikk adu kra..ethkta ikmnin adukrgnna puluwan raata pitikama noka ewlu ahma kanna one.e wage sathi 2k wage yddi balgnna puluwan wensk..masyk wtra mn kra.green t ekk ekka krma ikmnta adu wenwa
අනේ ඩියර් ඔයා මේ කියලා තියෙන විදිහටම ද කරේ
සාර්ථකම ක්‍රමයක් . ඒ වගේම පට්ට අමාරුයි ❤️
❤❤❤❤❤❤❤❤👍👍🙏💖🙏
මේක ඇත්තටම ගොඩාක් සාර්ථක ක්‍රමයක්.මාත් දවස් 10ක් කරා.පළවෙනි දවසේ ඉඳලම වෙනස තේරේනවා.බඩගින්නක් එන්නේ නෑ බිත්තර නිසා.ගොඩාක් ස්තුතියි 🙏
Bara කොච්චර adu unada
බිත්තර 45 ක්. වයස 66 ක්. ප්‍රශ්නයක් නැති වෙයිද
මහත් උනාම තියෙන දුක දන්නේ මහත උන්මයි 😣 ලස්සන ඇදුමක් අදින්න බෑ ඇගේ කිසි හැඩයක් නෑ😖 ඒකට හරියන්න උසත් නැති උනාම (කොට මොඩල් ලග පිකප්) තව කියනවානම් බෙල්ලක් නැති වෙන තරමට උරහිස් ඉදිමුනාම නිකට යටින් ටයර් පැන්නාම පපුවටත් වඩා ඉස්සර උන තඩි බඩක් තිබ්බාම 😢 අම්මොහ් මගේ ඇග ගැන මටම කියන්න පුලුවන් දාහක් දේවල් මීට මාසෙකට විතර කලින් මන් ඇන්දෙ XXL 😌😏 ඇගට ගැලපෙන කෙට්ටූ පේන ඇදුමක් හොයන්න ගියාම පැය ගානක් ඇදුම් කඩ අස්සේ 🥺 වෙන කවුරු නැතත් මන්නම් මන් මහත එක ගැන ගොඩාක් දුක් උනා මන් කෙට්ටූ වෙන්න නොකරපු මල ඉලව්වක් නෑ 🤭 ඕම ඉද්දී තමයි මට මේ වීඩියෝ එක හම්බ උනෙ කෙට්ටු වෙන්න තිබ්බ උනටමද මන්දා මන් මේක බැලුවා comments කියෙව්ව internet එකෙත් බැලුවා (u tube sure කරන්න බෑනී වැඩිය) කොහොම හරී මන් diet එක කරා අසාවෙන් කරපු නිසාද මන්දා දවස් දහයක් ගියා දැනුනේ නෑ මන් තව දවස් 5කුත් වැඩියෙන් කරා ඔයාලා විශ්වාස කරයිද නැත්ද දන්නෑ මගේ බර සෑහෙන්න අඩු උනා XxL ඇන්ද මන් දැන් අදින්නේ L 😊😊 කෙනෙක්ට හිතෙයි අයියෝ ඕක මොකක්ද කියලා ඒත් xXL ඇදලා L අදින එකේ සතුට දන්නේ ඒක උන අයම තමයි මගේ බඩ තව ටිකක් තියෙනවා ඒක නිසා මන් දැනටත් මේක කරන ගමන් (ගොඩක් අයට ප්‍රශ්නයක් තිබ්බා මේකට යන ගාන ගැන මේක අපිට පුලුවන් rs.2500ටත් අඩූවෙන් කරන්න අපේ හැකියාව අනුව ටිකක් වෙනස් කරලා මන් කරේ ඒමයි ) මටනම් මේකේ මොකුත් අතුරු ආභාද නෑ 🤭 ඒත් මන් doctor කෙනෙකුත් නෙවෙයි මන් a.l කරන කෙනෙක් මහත නිසා දුක් විදින ඕනී දේකට ලෑස්‍ති කෙනෙක්නම් කරලා බලන්න අනිවාර්යයෙන් වැඩ කරයි මන් මගේ වියදමට අනුව මේක වෙනස් කරපු හැටි දැනගන්නෝනි කෙනෙක් ඉන්නවානම් ,comment එකක් දාලා අහ්න්න 😊👍❤️ මට මගේ ජීවිතේ තිබ්බ ලොකුම ගැටලුවක් විසදගන්න මේ වීඩියෝ එක ගොඩක් උදවු උනා ඉතිම් ඒ වෙනුවෙන් ගොඩක් පින් විෂ්ම ලෝකය ❤️❤️❤️🙏🙏
Oyage bara kochchr adu unada... karann kalin saha dn bara keeyada.. mokkd wens krpu widiya
@@geethanjanajayasri3388 krnn klin 68kg hitiya passe 55kg man kotai ee nisa 68kg ta godak mahatha penwa
@@girlsfashion1470 oya me widiyamada kre naththam wens krlada kre
ඔයා වෙනස් කරල කලේ කොහොමද
කොහොමද e nagiyo
ගිය මාසෙ 9 බලද්දි මගෙ බර 59 යි...මට ඕනි උනේ 54 kg කර ගන්න.. සති2ක්
Dinner and breakfast පලතුරු විතරක් සහ lunch 1t බිත්තර 2e පලතුරු ගත්ත ..ඉතුරු සති 2 half plate ... විස්වාසකරන්නත් අමාරුයි මටම .. හරියටම මාසෙකින් මගෙ බර 48වෙලා...ගොඩක් ස්තුතියි ..🙏🙏🙏
ඔයා workout කරාද ?
@@chamodikdissanayaka9918 nehe dear
Oya mon wge palathurud gththe???
@@hansi5933 කොමඩු තමයි ගොඩක් ම..කාමරන්ගා,පේර.ඒ තුන තමයි.බඩ ගිනි එද්දි kewe.
Gren t eka mokkd
මම මේ diet එක start කරලා තාම දවස් තුනයි.. කිලෝ 3 ක් නිකම්ම බැස්සා.. it's superb
මොකද්ද ගත්ත ග්‍රීන් ටී එක ?
@@nadeeshagayathri815 fadna tummy tea
මම 107kg i පවිච්චි කරන්න ගන්න හොඳ ග්‍රිරින් ටි එකක් කියන්නකො
ඔට්ස් වෙනුවට වෙන මුකුත් ගන්න බැරිද
@@ajanthakumara7175 mama gaththe fadna tummy tea eka... reta mama nam oats thamai dr kewe. Wena mokuth kewe na
ඇත්තටම මමත් කරනවා අදට දවස් හතයි මම කරෙ.කිලො.5 අඩු වෙලා ඇත්තටම ගොඩක් සතුටුයි ❤❤ මට බොහොම ස්තූතියි ඔබ තුමාට
අතිශයින්ම මිහිරි ගීතයකි.
මම දැනට කිලො 82 බර වැඩිවෙලා ඔබතුමාගේ කෑම වට්ටෝරුව අනුගමනය කර ප්‍රතිඵල කියන්නම් ගොඩාක් ස්තුති ආයුබෝවන් 🙏
U did egg diet?
තාම නැද්ද
ඔයාට දැන් මොකද වුණේ
Dan කොහොමද bara adu welda ?
Dn results khmda
Thank you so much mama kara egg diet eka ithama sarthakai 10 kg adu una thanx. ............oyata godak pin meka kiyala dunnata
Aththatama adu unada?
I have done a similar diet. 14 day egg diet. 8Kg adu wuna mage. Poddak boruth kala. hariyatama kala nam thawa adu wennath thibba. Hamadama bara manna. eka maara motivation ekak.
Biththara kiyak kewada dawasata
Appiriya nadda
😂🎉🎉😅❤
I did this egg diet for 7 days as SWLG said. I lost 5kg and after tht i did keto diet. I start this from 93kg and my current weight is 64kg. Have to go more 💪
hi sister
Bara adu unada oyage
ඔව් බර අඩු උනා. 93kg හිටියේ. දැන් 63kg
@@Onceallinone hi
එග් ඩයට් එක දවස් 7ක් කරා. ඒකෙන් 5kg අඩු උනේ. මොකද මට කේක් කෑල්ලක් කැවුනා.
මම පටන් ගත්තා..දැන් දවස් 4යි..3kg අඩුවෙලා.tnx මේ ගැන දැනුවත් කරන එකට.😍
Davasata biththara 6k kana eka aulak nathda bn
Egg තම්බලාද කන්නේ
ow mamth.. me 5 weni dawasa .. kilo 4k behela
@@jayasankaariyarathna4326 ow
Hama ella watennadda
I TRY THIS METHOD AND HAD GOOD RESULT, ITS WORKING VERY FAST, FROM DAY ONE I FEEL THE DIFFERANCE, THANK WISHMA LOKAYA... GOOD LUCK
With yellow yolk ?
athakotha appelwalatha wada thawath palaturu ganna puluwanne?🤔
මම මේ ඩයට් එක පටන් අරන් දැනට දවස් 9ක් වෙනවා..මේ වෙනකොට උදරය අඩු වී ඇති අතර මාගේ බරද කිලෝ 3.5කින් පමන අඩු වී ඇත..නමුත් මා මෙහි සඳහන් වන ග්‍රීන් ටී,ඕට්ස් හා කෙසෙල් ආහාරයට එකතු කරගත්තේ නැත..
දවසට වතුර ලීටර් තුනක් පමණ පානය කරා...😊😊
Attatama adu wenawada
බිත්තර කනවිට මට කොලෙස්ටරෝල් තියෙනවා කමක් නැද්ද
I like your voice🇱🇰❤️👍👍👍👍👍👍👍👍👍
මාත් කලා දවස් 3යි.......ඇග අඩු උනා ......හැබැයි මට නොකා ඉන්න බැරි නිසා දවස් 3යි කලේ.......සාර්තකයි.........ගොඩක් අමාරුයි
Meka karanna aniwarenma mage dawas 5ta 6kg k adu una 😍😍😍😍...patta
ඔව් මේක ඇත්ත. මමත් කලා. සාර්ථකයි. No oil , no sugar .
kochchara dawak karada? weight eka kiyak adu unada?
Meh aththamada
Aththatama sarthakaida
sartka prti pala tiynawada
Aththamada????
Weight eka kochchara adu unada??
Godak Sthuthi Oba Thumata ❤🙏❤ kralane Prathi pala kiyannam.😊
දවස් 10ට කිලෝ 10ක් බර අඩුවීමෙන් ලූස් ස්කින් ඇතිවෙන්න පුලුවන්..සාමාන්‍යෙන් සතියට කිලෝ දෙකක් හොදටම ප්‍රමානවත්.. ඉක්මනින් බර අඩු උනා වගේ නෙවෙයි හම එල්ලෙන්න ගත්තාම.. මාත් කිලෝ 93 ඉදලා දැන් කිලො 20ක් අඩු කරගෙන තියෙනවා බොහොම සාර්තකවිදියට ව්‍යායාම නොකර..ඉක්මනින් බර අඩුකරගන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා..මේ ගමන නම් බොහොම හෙමින් යන්නේ ඒ උනත් බොහොම සාර්තකයි. එකතුවෙන්න sinhalaweightLossGuru සමග..
ඔයා කොහොමද බර අඩු කරගත්තෙ dr......
Yes eka hri SWLG
@@champamanohari7148 sinhalaweightLossGuru youtube එකේ වීඩියෝ තියෙනවා ඒවා පිලිවෙලින් බලන්න තමන්ට ලේසි ඩයට් ප්ලෑන් කීපයක්ම තියෙනවා ඔයාට පුලුවන් එකක් කරන්න එෆ්බී පේජ් එකටත් සම්බන්ද වෙන්න ඒකේ ඉන්නවා හුගක් අය බර අඩුකරගනිපු..ඔයාට උදවු කරයි
@@kanchinilu4131 eka aththa yalu math group eke member kenek thamai diet patan aran thiyenne..sinhala weight loss guru eka thamai hodama thena bara adu karaganna
Kanchi Nilu i
මම ෙහටම පටන් ගන්නව දැනුවත් කලාට ස්තුති 👍😍
Oya karana gamnda inne..result kohomda
Den adu welada
Very success . 👍 .👍 .👍
මට නම් ප්‍රතිඵල තියනව, මට දවස් 7 යි කරන්න පුලුවන් උනේ, 6kg අඩු උනා.
Tnk u. 👍
Fh
වටිනා vedio එකක්......
ඇපල් වෙනුවට පේර හොඳ නැද්ද .
මේක 100%ක් සාර්තකයි... thank you....❤
ඇත්තටම මං කරලා බැලුවා අමාරැවෙන් හරි එක හිතාගන්න බැරි විදියට හරි ගියා එක කරන කොට බඩ ගිනි එනනැ මං කිවුවට කරලා බලන්න කරන්න කලින් මගේ බර 72 තිබුනා දවස් 9යක් කරා දැන් තියෙන්නේ 62 ඔයාලත් කරාන්න නිකන් මහාත් වෙලා duk විදින්නෙ nethuwa hadada
Aththmada
Oww bara kiyada oyage
Aththatama hari yanawada
Aththatama adu unada
@@isuruisuri7736 bara karanna kalin kiyada karata passe kiyada mata kiyanna pulu wanda
Biththara thambala nathuwa oil noda pan eke dala gaththada kamk nadda
උදේට බිත්තර 3ක් කාලා දවල්ට බිත්තර 2ක් කන්න පුලුවන් ද ඕට්ස් හදාගන්න ඕනේ ෆ්‍රෙශ් මිල්ක් දාලද
This is correct. Thank ❤
වටිනා video ekak thank you❤️,මාත් අද ඉදලා පටන්ගෙන ප්‍රතිඵල කියන්නම්😊😊❤️
Kohomada
Apple wenuwata ganna wena hoda deyak nadda
පට්ට අමාරුයි හැබැයි සාර්තකයි...🙏🙏💙
මාත් උත්සාහ කරනවා ..බොහොම ස්තූතියි විශ්ම ලෝකය ❤
hoda green tea brand akak tiyenne monada
Meka plane eka සාර්ථකයි..thank you verry much ❤
Keeyak adu unad oyage kilo
මමත් meka කරන්න ඕන. මම ඔයාගෙ voice එකට හරිම ආස කෙනෙක්. හරිම පැහැදිලියි
ඔන්න subscribe karaaa
kunuharapa
Dawas 10t passe mokada karanne
මමත් මේක දවස් දෙකක් කලා.මට දවස් දෙකකට 2kg ක් අඩු උනා.ඔබ ශී ලාන්කිකකයෙක් කියන එක ඇත්ත නම් මෙකත් ඇත්ත . මම විස්වාසයෙන් කියන්නෙ .
Oya pan biththarada kawe.gam biththarada kawe.
Oya pan biththarada kawe.gam biththarada kawe.
Pan biththara kawe
@@asankaniro349 tax manika🥰 . Kiwwata
Ots kiyanne monada
ඇපල් වෙනුවට ගන්න දෙයක් නැද්ද.
මේ කෑම වර්ග කෙසේ වෙතත් දවසට මෙ කියන වෙලාවල් වලදි green tea 4 ක් දවසට බොනව කියන්නෙ අනිවාර්යෙන්ම fat burn වෙනව...බර අඩුවෙනව. Green tea තමයි මේකෙ රහස.මම අත්දුටුයි. මම ගන්නෙ හැබැයි japan green tea. එහෙ මිනිස්සු දවස පුරාම මේක බොනව. හැමදාම බොනව..එයාල slim ඉන්නෙ ඒ නිසයි හුගක්ම. ලෙඩත් අඩුයි කෑම හොදට දිරවනවත් එක්ක.
අනිවාර්යයෙන් හෙට පටන් ගන්නවා thenks thenks thenks
Dn results khmda
Mona green tea ekada ganna ona. Danna kenek kiyannako
Ape duwata thama awudrudu 12 eyata green tea biwwata kamak nadda
green tea onemede? plz kiyanneko
මේකට කොලොස්ටරෝල් හැදෙනවා. වැඩි කලයක් කරන්න හොද නෑ. Exersises තමයි මගේ weight ඒක අඩු කරේ. Chleo ting's 2 week challenge ඒක මන් සති 2ක් කලා හිතා ගන්න බැරි ප්‍රතිපල ලැබුන මාගේ බර 52කට තිබිලා 48කට අඩු උනා. Diet එකක් විදිහට කලේ පිටි සහ සීනි කාපු නැති ඒකත් බත් ප්‍රමාණය අඩු කරලා එළවලු වැඩිපුර කැවා. Doctor කෙනෙක්ගෙන් උපදෙස් අරන් diet plan එකකට යන්න නැතුව කරන්න එපා අගේ ස්වභාවය එක්ක එයාල diet plan එකක් දෙනවා.
Vish fernando එකේ මොකද්ද කරන්න තියෙන්නේ
@@rathnayak7155 chleo ting's workout channel ekk ekt gihin blnn
@@vishsl2442 හරි
Eggs never give u bad කොලෙස්ටරෝල් .
@@nishunish1338 onama deyak onawata wadiy gththam kochchr hod deyk unth ek partm hod nthi wenn puliwn
Biththara thambela vitharaida kanna puluwan
කටහඩ ලස්සනයි. Thank you 🙏.
Hi
Me diet eka 👌 👌 super.tama dawas 2i.2kg adu wuna.thank you wishma lokaya.
Dr mekt agath kettu wenwd..bara adu wenkot ..poddk kynwd..oyge bara kochchr thbbd
Mata autudu 2kaka babek ennawa rya thamath kiri bonawa.ma me resipi rka gathththata kamak nadda
ඕට්ස් = සමපෝශා ගන්න බැරිද ?
Mamar adapatn gannawa balala kiyannam ko
මම බත් පිගානක් කන්නේ බඩගින්නට නෙවෙයි පුරුද්දට. 😄
Ane math 🙈🙈
🤣🤣🤣
ඇත්ත 😢
apel vitharaida wena palaturu ganna barida
Reta habalapethi...kollu..kedak wage biwoth hoda neadda
Oats kawama mahath wenawa kiyanne eka aththa k the kiyala .denna
Thanks you
Matath adu karaganna one eth babata auruddai kohomada karanne
ආයූබෝවන්; මම මේ ක්‍රමය හරියටම අත් හදා බැලුවා .දවස් 10ට මගේ බර කිලෝ 5යි අඩු උනේ.කරුණාකරලා මට කියන්න පුලුවන් ද මේ ක්‍රමය තව කොච්චර කාලයක් කල යුතුද කියලා .ස්තුතියි .
Theja S gon badina kanu ubala
Aththanm matath kiyanna karala balanna
man hithanne na digata ma karanna hodai kiyala, biththara digata ma kaawoth high protein situation ekak athi wenna th puluan. wena diet plan eka ka ta yomu weema tamai hoda ma de mekata passe.
Oats gram kiyakda reta kewe oya..
Kesell ksnna hoda na kiyanne ai istuti oba nalikawata apits hodak wadagat mema wadasatahan teruwan saranai 🙏🙏🙏🙏🙏🙏❤❤❤
Oya diet eken maasa 2k athulatha 18kg adu Kara gaththa, eggs 6k kana eken kisima prashnayak Naha, 96kg idala 78kg wenakan bara adu wuna
Athuru abada mukuth Naha Baya nathuwa karanna ekama De diet eke thiyena kisima deyak skip karanne nathuwa karanna, aniwaryayenma dawasata exercise karanna ona payakwath, hariyata kaloth result thiyenawa
Naha applema thamai kanna ona
Oyata thawa details danaganna puluwan versatile Vicky kiyala UA-cam channel ekak thiyenawa eke egg diet eka gana video 2k thiyenawa e 2 hodata balala karanna ganna
@@deepaniekarunarathne8722 loose skin eka enne exercise nokarama, diet eka karana atharathura exercise karanna ona
@@veenavividanapathirana8795 thax dr mn you tube eka versalite vicky channel eka balal patan gaththe ada e gena wisthra tawa internet ekath beluwa. Iye egg diet eka start kala ada wenakota 2kg adu wela...eth දවල්ටබිත්තර තම්බල කන එක අද අමාරු යි වගේ අප්පිරියයි ඒ හැටි ද ...බිත්තර අනිවාර්යෙන්ම තම්බල ද කෑවේ ඔයා
Thank you ❤❤❤❤
Thanks ...
Guava මේ වෙනුවට භාවිතා කල හැකිද?
The green you recommended 4 cups aday .. when I drink 1 cup I feel week head turns and my sugar lavele goes down .... Unless I have a heavy meal .. I can't take green tea .. what do you recommend?
It’s not a big problem
Keep going
No good apple buying here. 😕 can't you recommend another fruit please
Bittara wenuwata pera hodanadda
අද කාලයකට ඇපල්
ගොඩක් ගණන් එවිට ගන්න පළතුරු කියන්න
Dite karanna inna aurudu 43 mama🤔🤔🤔
Voice 😍
Kolesterol thiyena aya meka.karata kamannadda.ots nathuwa wena.monawath nadda.ra kamaata ganna
Nice..I like your chanal..keep it up..
💕💕💕💕💕💕💕💕💕💕💕💕
Dawal saha sawasa kama welata apple wenuwata kanna puluwan hoda fruits monada
Best diet ever
Thanks wishma lokaya
Biththara thambala nathiwa බැදලා kannan puluwanda.
Oats kanne nthi knek nm monda ganna hoda. Man milk use krane na. Ekai
Apple walata beth widinawane.ethakota eka gaththata kamak nadda.
Hodama green tea එක මොකක්ද
Apple nathuwa wena fruit ekak barida?
Reply karannako
Yes plz
Colastarol teyana aya karata kamak nadda
වටිනවා විඩියෝවක් ස්තුතීයි 👍
for lunch cucumber should be added or just eggs and apple ?
Just eggs.
මාත් මේක එක පාරක් කරා. මේය ඉතා සාර්ථකයි.
Oya dawas kiyak kalada?
Oya dawas 10kin kettu unada
ඇපල් වෙනුවට ගන්න පුළුවන් වෙන පලතුරක් කියන්නකෝ
Gastric thiyana ayata meka hodada
Ane mata kauri hari kiyannako kettu wenna ots hada ganne kohomada kiyala
kola apple kamannadda🍏🍏🍏
Kola apple Tama hoda. 8k Mage adu una
Kana egg ganana adu karoth thawa kettu wenawada?
Green tea nathnm wena monada bonna hoda .
fattai................... but sri lankan apple nm hoda na
ඔව් වෙන ලෙඩක් හැදෙයි.
Thanks ..
Low sugar thibbama green tea bonna hodada...
☕ tea bivboth monada wenne
Mama meka kara godak hodai man hitiye 92 kg days 10 85kg una
Eththatama results thiyeida dr.egg dawasata 6k aran thawa mahathweida kiyala bayai
Ow mn kara oya widihatama karanna one habei
@@shadinikaushalyaya6926 mage usa 5.5 bara 65kg.mata me plan eka kaloth 60kg walata adu karaganna puluwan weida dawas 10n
Meka egena gnn lamsint hodada.pdm krnn ak thna idlm mahath wrla thiyenne 🥲😭
Thank you
ගොඩක් ස්තුතියි.
ඔස්ට් නැතිව වෙනත් අාහාරයක් ගන්න බැරිද ? කියන්න
Semolina ,
@@shermilahimashi5781 hm
මම ත් මේක කළ 🙂ඕට්ස් නෑ කියලා අව්ලක් නැ , සිරීයල් ටිකක් , එහෙම නැත්නම් කෙසෙල් ගෙඩියක් උනත් කන්න පුළුවන් , ඕට්ස් උනත් කිරි දාලා කන කොට අපේ ඇගත යම් ප්‍රමාණයකට සීනි යනවා නේද ✨
Apple ganan wena kamak nadda
ඇපල් වෙනුවට වෙන දෙයක් නැද්ද