බිත්තර කාල බර අඩුකරගමු |Egg diet plan |Dr.DR

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 885

  • @arundathishalika7344
    @arundathishalika7344 3 роки тому +33

    උදෑසනට උණු වතුර වීදුරුවක් බොන එක හොදයිද ඩොක්ටර්..

  • @emsstv911
    @emsstv911 3 роки тому +30

    ඔබතුමියගේ මගපෙන්වීම ගොඩක් වටිනවා

  • @rusirudassanayake5437
    @rusirudassanayake5437 3 роки тому +40

    (Knowledge+Skill+Beauty+Costume+Background+music+Facial expressions+Presenting) evrything coordinate together. Perfect vedio.Good work. Keep it up Madam.

  • @kesavankumara8252
    @kesavankumara8252 3 роки тому +8

    DR. MADAM, ඔබගේ සවිස්තරාත්මක පැහැදිලි කිරීම ඉතා ප්‍රයෝජනවත්ය. මෙතෙක් තිබූ වැරදි මති මතාන්තරද ඉවත් විය. මේ සියල්ලට ඔබ‍ට කෘත පූර්ව ස්තුතිය පුද කරමි. මෙසේ EGG DIET PLANAKATA යන කෙනෙකු කුමන AGE RANGE එකක පිහිටිය යුතුද සහ බර කීයක් වෙන තුරු අඩු කැරගත යුතුද යන්න ඒ, ඒ, වයස් වලට අනුව කියා දෙතොත් වඩාත් සුදුසු බව දන්වනු කැමතිමි.

  • @manjulasenavirathne810
    @manjulasenavirathne810 2 роки тому +4

    ස්තුති ඩොක්ටර් 🙏🙏මගෙ අත බාහුව අඩු කරගන්න විදියක් කියන්න 🙏🙏🙏

  • @kalanafdo-x4k
    @kalanafdo-x4k 2 роки тому +287

    අත්දැකීමෙන්ම කියන්නේ මේක හොදම ඩයට් ප්ලෑන් එකක් මාස දෙකක් ඇතුලත කිලෝ 10 අඩු උනා.බය නැතුව මේ ඩයට් එක ෆලෝ කරන්න.

  • @nilanthasilva1292
    @nilanthasilva1292 3 роки тому +15

    මේ කරන සත්කාරයට ඔබතුමියට ගොඩක් ස්තූතියි

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 3 роки тому +26

    ගිය මාසෙවෙනිද 9 මගෙ බර 59යි..
    Breakfast and dinner මම පලතුරු විතරයි ගත්තෙ..lunch 1ට බිත්තර 2යි පලතුරු යි. .. මාසෙකින් බර බලද්දි මගෙ බර 48වෙලා..හිතා ගන්න behe මටම ..ගොඩක් ම ස්තූති මිස්🙏🙏🙏.

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому +1

      ua-cam.com/video/EdQXwT-EYdo/v-deo.html

    • @nisalranjith963
      @nisalranjith963 3 роки тому +2

      Wowwwww ❤

    • @manishasandeepani5866
      @manishasandeepani5866 3 роки тому +2

      oyge diet plan eka wisthara krnn plwnd

    • @divyaimesha2496
      @divyaimesha2496 3 роки тому +2

      Rumesha pathirana මාසයක් හැමදාම එහෙමද කෑවෙ

    • @rumeshapathirana4146
      @rumeshapathirana4146 3 роки тому +3

      @@divyaimesha2496 nehe dear සති දෙකයි..ඉතුරු සති දෙක බත් kewa. Godak අඩුවෙන් .

  • @wasanthakumari8952
    @wasanthakumari8952 6 місяців тому +3

    උදේටයි දවල්ටයි දෙකටම බිත්තර කෑවට කමක් නැද්ද

  • @somakasthuri6956
    @somakasthuri6956 2 роки тому +12

    බොහොම හොද පැහැදිලි කිරීමක් ...
    මැඩම් 🍉 කොමඩ වල සීනි ගතියක් නැතිද ...
    සිනි ලෙඩෙක් කෑවට අව්ලක් නැතිද ..
    🙏🌹❤️

  • @priyangiwa5203
    @priyangiwa5203 3 роки тому +17

    මාත් හෙට ඉදන් පටන් ගන්නවා බොහොම ඉස්තූතී ඩොක්ට ❤️❤️🙏🙏

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 роки тому +13

    ඔබතුමියගේ මගපෙන්විමි අගය
    කරනවා.තෙරැවන් සරණයි .

  • @malikasrilanka5328
    @malikasrilanka5328 3 роки тому +3

    ඔබතුමියගෙ උපදෙස් හරිම වටිනව බොහොම ස්තුතියි මිස්

  • @nuwanvithanage8872
    @nuwanvithanage8872 3 роки тому +12

    බෝහෝම හොද දේවල් අවශ්‍යය අයට ගොඩක් ස්තුතියි ඔබ තුමියට බුදු සරණයි.

  • @evon-ze6nw
    @evon-ze6nw 3 роки тому +8

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට මමත් දියවැඩියාව තියන කෙනෙක් ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක් ජේසු පිහිටයි ඔබතුමියට

  • @myrugpsl1244
    @myrugpsl1244 3 роки тому +3

    ඩොක්ටට කතා කරන්න පුළුවන් විදිහක් තියනවා ද pls.

  • @myrugpsl1244
    @myrugpsl1244 3 роки тому +1

    ගොඩාක් වටිනවා. අහාර ගත්තාට මෙවා තමා දැන ගන්න ඔන.ඔබ තුමියගෙ වැඩසටහන් කොයි වෙලෙද එන්නෙ කියා මම බලාන් ඉන්නෙ.මන් ඉල්ලපු වැඩසටහන කවද්ද කරන්නෙ.ස්තුතිය 🙏 🙏 .

  • @madubasnayaka7205
    @madubasnayaka7205 Рік тому +2

    අම්මා kenek වෙන්න ඉන්න කෙනෙකුට සහ කිරි දෙන මවකට diet plan එකක vedio එකක් දාන්න doctor...

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 19 годин тому +1

      එයාල බබා ලැබුනට පස්සේ ඩයට් කරන්න. මොකද බබෙක් ලැබෙන්න හෝ බඩේ ඉද්දි ඩයට් කිරීමෙන් දරුවට පෝෂණය අඩු වෙන්න පුළුවන් 😢

  • @chandrikatharu1320
    @chandrikatharu1320 3 роки тому +11

    මමත් කරලා බලනවා උත්සාහ කරණ හැම ඩයටි ප්ලැන් එකකදි ගැස් තත්වය ඉහල යනවා මෙකත් කරලා බලනවා. ස්තූතියි ඩොක්ට.

    • @ruuusri7535
      @ruuusri7535 3 роки тому +1

      Ow

    • @sarangaindrachapakularathn1828
      @sarangaindrachapakularathn1828 3 роки тому +1

      නිතරම වතුර බොන්න. ගෑස් ගතිය අඩු වෙයි. දිනකට වතුර වීදුරු 10ක් පමන බොන්න

    • @madukalpa5770
      @madukalpa5770 3 роки тому

      Mageth

    • @krishnishu6866
      @krishnishu6866 3 роки тому

      Mata doctor personally contact kra gnna kramayak nadda?

    • @sandaniimalsha47
      @sandaniimalsha47 3 роки тому

      Fb search karanna බඩට තිත kiyana goroup eka

  • @yeshaniupeksha2788
    @yeshaniupeksha2788 3 роки тому +5

    වෛද්‍යතුමියනි, මට දැනගන්න පුලුවන්ද නියපොතු දිගට වැවෙන්න කලින්ම නැමෙන්නේ සහ කැඩෙන්නේ ඇයි? ඒවගේම එය වලක්වා ගැනීමට කලයුතු දේවල් මොනවාද? යන්න පිලිබදව.

  • @nishanthiwasana9102
    @nishanthiwasana9102 Рік тому

    ඔබ තුමියගෙන් දැනගන්න දෙයක් තියනවා ඇඟ ඇතුලෙන් ආත් වල පොඩි පොඩි ගෙඩි තියෙනවා ඒවාට කියන්නේ කොලොස්ට්‍රෝල් ගෙඩි කියලා එයට මොකද කරන්නේ❤❤❤❤❤❤

  • @preyanthasajiwani6752
    @preyanthasajiwani6752 3 роки тому +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්
    මගේ බර සහ බඩ හොදටම හොදා

  • @donaravindajanakaprasadgam5473
    @donaravindajanakaprasadgam5473 3 роки тому +41

    Morning;
    5 Eggs - 2 whole & 3 whites
    One cup of oat meat (Quaker) with 1 teaspoon of peanut butter
    Black coffee
    Lunch;
    Grill chicken breast
    Red kidney beans
    Bake sweet potato or potatoes
    Steam broccoli
    Dinner;
    Steak meat or salmon
    Bake sweet potato or potatoes
    Brown bread or corn bread
    Note;
    Include green salads
    Bananas, watermelon & pine apples
    Drink plenty of water

  • @devindakanishka8763
    @devindakanishka8763 3 роки тому +3

    කොලෙස්ටරෝල් තීනකොට බිත්තර කොහොමද කන්න ඕන සතියකට 2 විතර කමක් නැද්ද

  • @Daniyaonline
    @Daniyaonline 2 роки тому +18

    කෙට්ටු වෙන්න ඕනි අය facebook වල බඩට තිත කියලා group එකක් තියනවා ඒකට සම්බන්ධ වෙන්න.. මමත් කරනවා දැනට පටන් අරන් මාස එකහමාරයි බර 96 ඉදන් 80 ට අඩු වෙලා

  • @wilmanfernando8351
    @wilmanfernando8351 3 роки тому +10

    හරිම පැහැදිලිව තේරුම් කරනවා. මම හරිම ආසාවෙන් නරඹන වීඩියෝවක්.

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 роки тому +12

    බොහොම ස්තූතිය මේ කරන සියලුම දේවල් වලට..ඔබ තුමියගේ සේවයට ❤️❤️❤️

  • @hansanibhagya7198
    @hansanibhagya7198 3 роки тому +33

    This egg diet plan is a successful diet plan. I followed it only two months with regular exercises and it helped me to reduce 13kgs. Effective; easy to follow and maintain.

    • @sumaiyayahya9415
      @sumaiyayahya9415 2 роки тому

      How many tyms u eat egg per day??u ate only eggs?

  • @dinurajapaksha702
    @dinurajapaksha702 3 роки тому +28

    බොහොම ස්තූතියි වෛද්‍ය තුමිය 🙏 ඔබගේ වැඩසටහන් ඉතාම වටිනවා❤️

  • @amithadissanayaka921
    @amithadissanayaka921 3 роки тому +3

    මිස් මෙලස්මා පිග්මන්ටේසන් එක නිට්ටාවටම සුව වෙන විදිහක් කියන්න .ගොඩක් පින්

    • @englishwithg.s.kumara
      @englishwithg.s.kumara 3 роки тому

      ua-cam.com/channels/LVlex7nA3kbiRMkZTOjVAg.html

    • @kumeeperera1898
      @kumeeperera1898 9 місяців тому

      ඔයාට උත්තරයක් ලැබුනද... Pigmentation වලට..

  • @MallikaRajapaksha-bk7xw
    @MallikaRajapaksha-bk7xw Рік тому

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට ඇපල් දොඩමි ගත්තට කමක් නැද්ද

  • @ayshashabeena4824
    @ayshashabeena4824 3 роки тому +24

    Doctor, බර අඩු කර ගත්තට පස්සේ, එල්ලා වැටෙන සමට කරන පිළියම් ගැන video එකක් දාන්න පුලුවන්ද? ,😊

  • @e.r.m.bedirimanna8871
    @e.r.m.bedirimanna8871 3 роки тому +2

    ස්තුතියි ඔබතුමියට බලාපොරොත්තු උන දෙයක් ම අද කියලා දුන්නා

  • @dahanayakelakmal3125
    @dahanayakelakmal3125 3 роки тому +2

    එතකොට Dr කොලේක්ස්ටෝල් වැඩි වෙනවාද බිත්තර කැවාම පැදිලි කරන්න

  • @nelukshijayasinghe8485
    @nelukshijayasinghe8485 Місяць тому

    Gastritis තියෙන කෙනෙක්ට සුදුසු diet plan එකක් කියන්න පුලුවන්ද ඩොක්ටර්

  • @zaimzaim7095
    @zaimzaim7095 3 роки тому +5

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි doctor

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    ගොඩාක් වටිනවා මැඩම් ස්තුතියි දැනුවත් කළාට තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @wijayanthgunawrdhana7372
    @wijayanthgunawrdhana7372 3 роки тому +3

    Nodanna godak de dana gaththa thanks doctor aththatama watinwa ..

  • @janpeiris1376
    @janpeiris1376 3 роки тому +6

    Madam Dr Am eating 6 Eggs a week, age barriers? නියමයි මචං එල කිරි WELL DONE BRILLIANT FANTASTIC EXCELLENT EXPOSURE

  • @සනා
    @සනා 3 роки тому +1

    Doctor ,.... Multi vitamin tablet ගැන වීඩියෝ එකක් කරනවාද , මල්ටි විටමින් ටැබ්ලට් බිව්වම ඇති වාසි අවාසි, මොනවද මල්ටි විටමින් කියන්නෙ , ලංකාවේ පාවිච්චි කරන්න හොද මල්ටි විටමින් බ්‍රෑන්ඩ්ස් මොනවද වගේ

  • @sashikavidsprasadi3320
    @sashikavidsprasadi3320 11 місяців тому

    ගොඩක් වැදගත් උනා මට නම්. ගොඩක් ස්තුතිය ඩොක්ටර්❤❤

  • @udeniwickramage4553
    @udeniwickramage4553 3 роки тому

    Thanku.madem.man oya kayana විදියට .kama gan naha.නමුත් .egg.කනවා .adui.ida.hita.cofi.green.tea.නිතරම .gannawa.thanku .somuch.make.us.happy

  • @slproduction4969
    @slproduction4969 2 роки тому +1

    උදේට බිත්තර තුනයි දවල්ට බිත්තර තුනයි කෑවොත් හොද නැද්ද

  • @sonu-ym9br
    @sonu-ym9br 3 роки тому +4

    ඔය ක්‍රමය හරි සාර්ථකයි , ගොඩාක් ආදරෙයි 💖💖💖

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/-TOQDrO1d_g/v-deo.html

  • @suneethathantrige9867
    @suneethathantrige9867 3 роки тому +13

    මගපෙන්වීම හොඳයි.❤️❤️❤️

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/-TOQDrO1d_g/v-deo.html

  • @emsstv911
    @emsstv911 3 роки тому +1

    කොරෝනා හැඩිලා දවස් දහතරක් ගියාට පස්සේ අපිට ලිංගික එකතු වීම හොඳද

  • @udeshikamunasingha4242
    @udeshikamunasingha4242 Рік тому +2

    Docter ,kamaranka hamadama kanna hodana kiyana katawa attakda?bohoma stutie upades walata

  • @ashinthapriyankara4061
    @ashinthapriyankara4061 3 роки тому +2

    ගම් බිත්තර ද පාම් බිත්තර ද හොඳම Doctor

  • @manjulapathirana7811
    @manjulapathirana7811 3 роки тому +8

    ඩොක්ට නිර්මාන්ශ කෙනෙකුට ගැලපෙන ආහාර රටාවක් කියන්න

  • @tharanisewwandi4476
    @tharanisewwandi4476 3 роки тому +18

    මිස් ඉක්කමට කෙට්ටු වෙන්න දවසටම කන්න ඔනි ඩයට් ප්ලෑන් එකක් කියන්නකො

  • @biancafernando1
    @biancafernando1 2 роки тому +5

    බොහොම ස්තූති doctor dr 🙏 ආදරෙයි ❤️

  • @sosa6143
    @sosa6143 3 роки тому +17

    බර අඩු කරන්න සාර්ථකම ක්‍රමය තමා බිත්තර

  • @krishanmax1884
    @krishanmax1884 3 роки тому +1

    අපිට හිතකර අහිතකර ආහාර ගැන video එකක් දාන්න පුලුවන්ද මිස්

  • @sadasuji9984
    @sadasuji9984 3 роки тому +5

    ස්තුති මිස්.කැලරි 1000 දවසටම ඩයට් පැලැන් එකක් කරන්න පුළුවන් ද.

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/5X4BVg4jNOo/v-deo.html

  • @kin...2891
    @kin...2891 3 роки тому +23

    මිස්.. බිත්තර අමුවෙන් උදේට බිව්වට කමක් නැද්ද? හෙතුව සමග පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому +1

      ua-cam.com/video/-TOQDrO1d_g/v-deo.html

  • @Englishstorylover8933
    @Englishstorylover8933 3 роки тому +3

    කරලා බලන්නම්. Thank you so much

  • @sanjeewamadinage6663
    @sanjeewamadinage6663 3 роки тому

    ඩොක්ටර්, හර්නියා රෝගියෙකුට ව්‍යායාම කරන්න හොදයිද

  • @gaganivihara-zk3yl
    @gaganivihara-zk3yl Рік тому

    Doctor ,me වගේම බර wadi karaganna plan ekk dennako times,ganna oni මොනවාද කියලා

  • @ydm4844
    @ydm4844 Рік тому

    බර වැඩි කරගන්න බිත්තර කොහොමද කන්නෙ dr.

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 роки тому +1

    Wedagath karunu bohomayak danagaththa. Watina video ekak. Dr.obata sthuthiy. 🙏🙏🙏🙏🙏🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому

    ස්තුතියි වෛද්‍ය තුමනි තෙරැවන්සරණයි

  • @JayanthiPremachandra
    @JayanthiPremachandra 28 днів тому

    ඩොක්ට මගෙ කොලොස්ටොල් 500 එහේ .බෙහෙත් බොනවා බිත්තර කෑවට කමක් නැද්ද

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 роки тому

    Doctor egg biuwoth eken labena ගුණය kohomada ?

  • @ravisellahewa9937
    @ravisellahewa9937 3 роки тому +3

    Dr. If drink raw egg what would be the results ? Thanks and good luck

  • @Beroxvtomorrow
    @Beroxvtomorrow 22 дні тому

    Doctor, I take 2- egg and oat omelette as breakfast every day. ( Omelette is fried using olive oil)
    Is this good for diet ?

  • @kularathnesl
    @kularathnesl 3 роки тому +1

    From 10 .00 am to 6.00 p.m too long...we need something in between.( After every 4 hours) some fruits . Better results and safe sounds for long time.

  • @priyangidoolwela2368
    @priyangidoolwela2368 3 роки тому

    සුභ දවසක් වේවා Dr. පැපොල් කන්න පුළුවන් ද

  • @nipunibandara3845
    @nipunibandara3845 3 роки тому

    Ma'm මේද රහිත එලකිරි බොන්න කමක් නැද්ද උදෙන්ම

  • @krishankagayani6836
    @krishankagayani6836 3 роки тому +2

    දියවැඩියාව තියෙන කෙනෙකුට ඩයට් ප්ලෑන් එකක් කියන්න doctor ❤❤❤👍

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/-TOQDrO1d_g/v-deo.html

  • @shiromiwajira2581
    @shiromiwajira2581 3 роки тому +1

    කොලෙස්ටරෝල් තියන අයට කහ මදය කන්න හොඳ නැතිද

  • @LiyanaGuruge-zp3em
    @LiyanaGuruge-zp3em 11 місяців тому

    ඇත්තටම මං දැන් මැල්ෂියාවෙ
    . ලංකාවේ නම් බිත්තර කන්න බෑනේ.මං එනකොට79kg.දැන්68.700kgබිත්තර කෑව

  • @sasindudissanayake6136
    @sasindudissanayake6136 3 роки тому

    Doctor මට දැනගන්න පුලුවන්ද රුදිරගත පොටෑසියම් වැඩි වීමට හේතු මොනවාද එහි අතුරු ආබාද සහ ඒ සදහා කල හැකි දේ??

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 3 роки тому +1

    තක්කාලි කන්න බැරිද උදේ ආහාරයට බිත්තර සමග.

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 роки тому +11

    Doctor බිත්තර කහ මදය වැඩියෙන් කෑමට ගන්න හොඳ නෑ කියන කතාව ඇත්ත ද ? ගොඩක් ස්තුතියි doctor 💐🙋

  • @LalithaRanjani-v6k
    @LalithaRanjani-v6k 2 місяці тому

    Thankyou docter ❤ahan inna asai harima pedili kiyana akaraya.dirgayou lebewa. 🙏💐💐💐💐

  • @sitharaherath4206
    @sitharaherath4206 3 роки тому +4

    Godak watina program ekak doctor .....thank you...😘🙏🙏 තෙරුවන් සරණයි

  • @dinulidinuli8898
    @dinulidinuli8898 2 місяці тому

    දිනකට බිත්තර කීයක් apita kanna පුළුවන් da dr

  • @DeepikaNilanthi-c9p
    @DeepikaNilanthi-c9p Місяць тому

    උදේ දහයටයි දෙකටයි කෑම ගත්තට කමක් නැද්ද

  • @DIWINGSTON
    @DIWINGSTON 3 роки тому +2

    ඩොක්ටර් ෆැට් එක අඩු කරගෙන මසල් බිල්ඩ් කරගන්න බැලන්ස් මීල් පැලැන් ටිකක් ගැන කරන්නකො

  • @chamaramadushanka6576
    @chamaramadushanka6576 3 роки тому

    මහත කෙනෙක්ට දවසගානෙ බ්ත්තර කන එක හොදද.. විසදුමක් දෙන්න..?

  • @ranjanijayasekara2809
    @ranjanijayasekara2809 3 роки тому +1

    Denuma.. lassana...hema peththakinma sampoorna kanthawak ....❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @MenuRangika
    @MenuRangika 9 місяців тому

    උදේට බොන වතුරට දෙහි ගෙඩි බාගයක් දාල බිඋවට කමක් නැද්ද ඩොක්ට

  • @geethakumari6214
    @geethakumari6214 3 роки тому +1

    mis බිත්තරයක් එළවළු විතරක් කෑවට kaman නැද්ද .plz riply කරන්න mis

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 3 роки тому +3

    හරිම වටිනා ඔබතුමියට පින් බුදු සරනයි

  • @rupikawasala7994
    @rupikawasala7994 3 роки тому +4

    තෙරුවන් සරණයි doctor
    බොහෝ වටිනා vediyo ව...

  • @ruuusri7535
    @ruuusri7535 Рік тому

    මම අද පටන් ගත්තා. 16:8,20:4 ,72 water fast සේරම කලා.පුතිපල තිබිබා.බලමු මෙිකත්

    • @DinuSenadira
      @DinuSenadira Місяць тому

      මෙක හරියනවද

  • @maliniamaya8107
    @maliniamaya8107 Рік тому

    Doctor,කෙසෙල් හොද නැද්ද

  • @geethanisj
    @geethanisj Місяць тому

    I am following this diet plan.
    Dr. , is it okay to have a fresh milk in the morning. You mentioned as tea. Thank you ❤

  • @BhagyaKawihari
    @BhagyaKawihari Місяць тому

    ඩොක්ටර් බිත්තර තම්බලා කන්න ඕනී සුදු මදේ විතරද නැත්නම් කහ මදෙත් කෑවට කමක් නැද්ද අනේ කියන්න කෝ ...

  • @malkaliyanage4656
    @malkaliyanage4656 Місяць тому

    ගොඩක් ස්තුතියි doctor ❤❤

  • @SandyaNiluka
    @SandyaNiluka 16 днів тому

    ඩොක්ට මට සෙම තියෙනවා බිත්තර ගත්තට කමක් නැද්ද

  • @chanakamadumal1373
    @chanakamadumal1373 3 роки тому

    ඩොක්ටර් බිත්තරවල කහ මදය ඉවත් කර ආහාරයට ගැනීම මගින් කොලොස්ටරෝල් අවම කරගන්න පුලුවන්ද ශරීරයට ඒක හිතකරද

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 3 роки тому +2

    Doctor යෝගට් කන්න හොද නැද්ද මම කන්නේ මේදය නැති යෝගට් එත් එය කන්න හොද නැද්ද මහත් වෙනවද

    • @orangefieldestatefarm2707
      @orangefieldestatefarm2707 3 роки тому

      Yoghurt කියන්නෙ cheese , butter හදලා ඉවර උනාම ඉතිරි වන රොඩ්ඩෙන් හදන නිශ්පාදනයක්.

    • @ayeshapriyangani781
      @ayeshapriyangani781 3 роки тому

      ලංකාවේ යෝගට් නෙමෙයි කන්නේ, italy වල යෝගට් මෙහෙ මහත් වෙනවට diet කරන අයට වෙනම තියනවා මේදය අයින් කරලා මගේ 74kg තිබිලා 60 අඩු උනා කලින් යෝගට් කෑවේ නෑ එත් ඇගට ඕනේ නිසා දැන් කනවා

  • @AmilaCreationA-qe3eu
    @AmilaCreationA-qe3eu Рік тому

    අක්කි හොඳ වීඩියෝ එකක්.... සමහරු කියනවා, බිත්තර කෑවම කොලොස්ටරෝල් මට්ටම ඉහල යනවා කියලා.... හැබැයි ජිම් යද්දී කියන්නේ උදේට බිත්තර 4ක් 5ක් කන්න කියලා, ඒක හොඳයිද? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.... ❤❤😊😊

  • @anurasenarathna2259
    @anurasenarathna2259 3 роки тому +18

    බොහොම ස්තුතියි doctor 🙏🙏

  • @moblie510
    @moblie510 2 місяці тому +3

    Docter බඩු ගහපුවම බර අඩු වෙනවා කියන්නෙ ඇත්තද

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Місяць тому

      උබේ අම්මගෙන් අහපන් අවජාතක පොන්නයෝ

  • @premperera9988
    @premperera9988 2 місяці тому

    I have to plan my eating habit from tomoro morning ..Thanks Doctor 👍💐💐

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 3 роки тому

    බොහෝම ස්තුති....
    ගොඩක් හොද video ekak..

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/5X4BVg4jNOo/v-deo.html

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 9 місяців тому

    ගම් බිත්තරම වෙන්න ඕනෙද ..ෆාම් බිත්තර හොද නැද්ද ...

  • @harshaniudayangani7074
    @harshaniudayangani7074 3 роки тому

    මිස් බර වැඩි කරගන්නෙ කොහොමද (video එකක් කරන්න පුලුවන් ද?)