වේල් තුනම කාලත් කෙට්ටු වෙන්න පුළුවන් |Dr.DR

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 981

  • @shymalisenavirathna7624
    @shymalisenavirathna7624 3 роки тому +28

    මං බලාපොරොත්තු උන විඩියෝ එකක් බොහොම ස්තුති.

  • @harshaniniyomali3407
    @harshaniniyomali3407 3 роки тому +44

    ගොඩක් වටින කරුණු ටිකක් ඔබතුමිය පැහැදිලිව කියලා දුන්නා , තෙරුවන් සරනයි ඔබතුමියට !!!!!!!.

  • @user-ct9fy7nv3i
    @user-ct9fy7nv3i 3 роки тому +67

    මීට වසරකට පෙර මගේ බර 100kg තිබුණා.ඊට පස්සේ මම jym ඵකකට ගියා මාස 4 ක් විතර. ඊට පස්සේ මගේ බර 30kg කින් අඩු වුණා.දැන් බර 70kg.මම සම්පූර්ණයෙන්ම රයිස්,කොත්තු,පාන්පිටි ආහාර ඔක්කොම නතර කරා.පිටි බොන එකත් නතර කරා. ප්ලෙන්ටි විතරයි බිව්වේ.මේ වීඩියෝ එකේ ඩොක්ටර් කියපු විදියටම තමයි මම ආහාර ගත්තේ.මම දැනට jym නතර කරලා අවුරුද්දක් විතර වෙනවා.නමුත් දිනපතා පැය බාගයක් පමණ වයායාම කරපු නිසා බර වැඩිවීමක් වුණේ නෑ😊😊. ඩොක්ටර් කියපු විදියට පැය භාගයක් විතර වයායාම කරලා,පාන් පිටි ආහාර ගොඩාක් දුරට අඩු කරලා,එළවලු, පලතුරු වැඩිපුර ආහාරයට ගන්නවනම් ඉක්මනින්ම බර අඩුකර ගන්න පුළුවන්.jym යන්න ඕනම නෑ. 😊😊.ඩොක්ටර්ගේ වීඩියෝස් ගොඩාක්ම වැදගත්. ඔබතුමියට බොහොම ස්තුතිය මෙවැනි වීඩියෝස් අපට රැගෙන ඵනවට.🙏🙏

    • @CyberClinic
      @CyberClinic  3 роки тому +5

      අපිව ලෙඩ කරන්නෙම පිටි කෑම සහ කඩ කෑම...ඔබ ලියූ දේවල් හරියටම හරි..මට ඔබේ තොරතුරු cyber clinic fb page එකට එවනවාද...ඔබේ අත්දැකීම් ජනතාවට කියන්න

    • @user-ct9fy7nv3i
      @user-ct9fy7nv3i 3 роки тому +1

      @@CyberClinic ewwa doctor 😊

    • @didushadinusha6307
      @didushadinusha6307 Рік тому

      @@CyberClinic m

  • @chamaradinusha7356
    @chamaradinusha7356 3 роки тому +103

    Doctor,ගැහැනු ලමයිගෙ බඩ අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුළුවන්ද?

  • @nawodyadissanayake1501
    @nawodyadissanayake1501 3 роки тому +86

    මේ වෙලාවේ මට උවමනා කරනම කාරනාවක් තමා ඔබතුමිය ගෙනාවෙ..බොහොම ස්තූතියි

    • @kfdfogd6u725
      @kfdfogd6u725 3 роки тому +1

      A daiat plan 1a mee laga dawase keyanna madam obata budu saranai

    • @paramimanisha3486
      @paramimanisha3486 3 роки тому +1

      Ane ow

    • @ashokaashoka9649
      @ashokaashoka9649 2 роки тому +2

      මගේ බර 100 වයස 33 මට නිතරම බඩගිනි එනවා ටිකක් කාලා ඉන්න බැ මට එකට විසඳුම්ක් කියන්නකො ඩොක්ට මට අවුරුදු 2 බබෙක් ඉන්නවා එයාට කිරි දෙනවා මට බඩගිනි එන එක තමා තියෙන දෙ

  • @s.c.perera8389
    @s.c.perera8389 3 роки тому +9

    අද දවසෙදිත් ඔබතුමිය කාලෝචිත මාතෘකාවක් ගැන කතා කළා ඒ ගැන පහදා දුන්නා ඔබතුමියට ස්තුතියි . මම හිතන්නේ ඉදිරියේදී බර අඩු කර ගැනීමට විශේෂ සැලසුම් අවශ්‍ය නොවේ. සාගතයක් ළඟ ළඟ එන ලකුණු අපිට දැන් දකින්න ලැබෙනවා ඒ නිසා බර අඩු කරගන්න මහන්සි වෙන්නට අවශ්‍ය නොවේ. ඔබතුමියට දේවාශිර්වාද ලැබේවා !

  • @nisansalaruwanmali9087
    @nisansalaruwanmali9087 2 роки тому +9

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට මට වටිනම video එකක් තමා ඔබ තුමිය ගොඩාක් පැහැදිලිව කියලා දුන්නේ.. තෙරුවන් සරණයි ඔබතුමියට...😍😍

  • @housemohuse8058
    @housemohuse8058 3 роки тому +27

    පුන්චි නිවාඩුවක් ලැබුන සැනින් ..... අලුත් ඒවත් බලනවා පරන ඒවත් බලනවා ......... ඒ වගේම තවත් වැදගත් යමක් රැගෙන එනකම් ඇසිපියන් රිදෙන තුරු බලාගෙනත් ඉන්නවා........ගොඩාක් වැදගත් මාත්තෘකාවක් ගොඩාක් ස්තූතියි ඔබතුමියට. 🌻🌻🌻🌻🙏

    • @CyberClinic
      @CyberClinic  3 роки тому +3

      ❤️

    • @samadhiakalanka5726
      @samadhiakalanka5726 3 роки тому +1

      @@CyberClinic doctor කුරක්කන් පිටි වෙනුවට ආටා පිටි කමක් නැද්ද

  • @maheshikagamage7155
    @maheshikagamage7155 3 роки тому +23

    ආදරනීය ඩොක්ටර් .... ස්තුති කිරීමක් කරන්නම ඕනා...මොකද...මං ඩොක්ටර්ගෙ එග් ඩයට් ප්ලෑන් එක හරියටම කරා...සති 2ක් වගෙ කාලයක මගෙ බර කිලෝ 06 ක් අඩු උනා...ගොඩාක් ස්තුති ඩොක්ටර් ...තව තවත් වටිනා කරනු අපිවෙත අරන් එනවට...❤️❤️❤️❤️❤️🙏🙏💐💐❤️❤️

  • @blackpinkyour263
    @blackpinkyour263 3 роки тому +8

    ගොඩක් ස්තුතියි අක්කේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මමත් බර අඩු කර ගන්ඩ ගොඩක් දේවල් කරලා තියෙනවා ඒ ඒකක්වත් හරි ගියේ නෑ මේක උත්සාහ කරලා බලන්නම් මම වියායාම පටන් ගන්නවා ඊට පස්සේ ඒපා වෙනවා

  • @vindiperera5790
    @vindiperera5790 3 роки тому +32

    ගොඩක් අවශ්‍ය දෙයක් ගැන අද ඔබ තුමිය කිව්වා💯..ගොඩක් ස්තුති .ඔබතුමිය තවත් ලස්සන වෙල ♥️

  • @deshakalpani8582
    @deshakalpani8582 3 роки тому +26

    නිදුක් නීරෝගී සුවය ලැබේවා මැඩම් !!! ❤️❤❤

  • @kevinlevin4525
    @kevinlevin4525 Рік тому +3

    ඉතාම වටිනවා මේක නම්. බොහොම ස්තූතියි ඩොක්ටර් ..❤💛💚

  • @sangeethaherath6919
    @sangeethaherath6919 3 роки тому +24

    ගොඩක් හොද video එකක් .මගේ ප්‍රශ්නෙට උත්තර තියෙනවා .අනිවාර්යයෙන්ම මේක නම් කරලා බලනවා .thank you doctor ❤️

  • @sunitasuni2327
    @sunitasuni2327 2 роки тому +11

    රෑට කන්නෙම නෑ උදේට කිරි එකයි පාන් පෙති 2 ක් ගන්නවා ගොඩක් ඇවිදිමින් වැඩත් කරනවා ඒත් බඩ අඩු වෙන්නේ නෑ පිට රටවල කුරක්කන් පිටි වලින් කෑම නෑ හාල් බාස්මති තමයි තියෙන්නේ ...😥😥😥

    • @awanthikayashodani4253
      @awanthikayashodani4253 2 роки тому +2

      වන්නකු මෙතඩ් කරන්න අනිවාර්යයෙන් කෙට්ටු වෙනව.

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +43

    බොහොම ස්තූතියි මිස්..🙏 පොඩි ඉල්ලීමක් තියනවා..බබලා බලාපොරොත්තු වෙන අයට වැදගත් වන වීඩියෝස් කරන්න පුළුවන් නම් වටිනවා මිස්..එහෙම අයට කරන්න පුළුවන් සරල ව්‍යයාම , ආහාර වර්ග වැනි දේවල් ගැන..🤗❤️🙏

  • @munaalblushi8551
    @munaalblushi8551 3 роки тому +24

    thanks doctor උත්සාහ ගන්නව දුවයි පුතාවයි කෙටිටු කරව ගන්න.❤

  • @srimathihp5787
    @srimathihp5787 Рік тому +1

    බොහොමත්ම වටිනා වීඩියෝ වක්. මම බලාපොරොත්තු උනම
    වීඩියෝවක් .ස්තුතියි ඔබ තුමියට .

  • @DarshaniLakmali-j6p
    @DarshaniLakmali-j6p 6 місяців тому +3

    මාත් කෙට්ටු වුණා. Thank you.❤❤❤❤

  • @mallikaliyanage9640
    @mallikaliyanage9640 Рік тому

    Doctar, මට ගොඩක් අසනිිප තියන කෙතෙක් විදිහට ව්‍යායාම කරන්න,අමාරුයි.ඒ වගේම කෑම පාලනය කරන්නත් හරිම අමාරුයි.මම ලොකු මානසික තත්ත්වයකින් පෙලෙනවා මාහට බර අඩුකර ගැනිිමට උපකාරී වෙන්න. ඔබතුමියට බොහොමපින්.

  • @champamendis7021
    @champamendis7021 3 роки тому +4

    ගොඩක්ම ගැලපෙන ආහාර රටාවක් ඩොක්ටර් . මේකනම් කරන්නම පුලුවන් ආහාර රටාවක්. ගොඩක්ම ස්තුතියි

  • @suduhaminesuduhamine5729
    @suduhaminesuduhamine5729 4 місяці тому +1

    මම මේ ඩයට් එක කරන්න 08.16 පටන්ගත්තා. අද 08.21, සතියක් වඟේ.2kg අඩුවෙලා තියනවා.thankyou doctor❤

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...5989 3 роки тому +12

    දාපු ගමන්ම බැලුවා. 😌🙂❤️

  • @nalikashiromani9090
    @nalikashiromani9090 3 роки тому +24

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
    Thanks.❤❤

  • @nuwanthafernando7808
    @nuwanthafernando7808 3 роки тому +7

    හරිම ප්‍රායෝගිකයි ඩොක්ටර්. 🙏 🙏 🙏

  • @ruchirabandara
    @ruchirabandara 3 роки тому +14

    ලන්කාවේ නිශ්පාදනය කරන කුකුලු 🐓 මස් හා බිත්තර සියල්ල වානිජ එවා.මෙවෙනි synthetic දේවල් අපේ ශරීරයට කොහොමද බලපෑම් කරන්නේ ? නමුත් යුරෝපා ඇමරිකානු කලාපයේ pasture raised කියන ශරීරයට හිතකාමී මස් හා බිත්තර නිශ්පාදනය කරනවා.dr.eric berg කියන විදියට නම් ලංකාවේ මස් කන එක භායානකයි.

    • @ruchirabandara
      @ruchirabandara 3 роки тому

      කුකුළන් කන්නෙ බඩ ඉරිගු.බඩඉරිඟු කියන්නේ GMO. අනික කුකුළන් vegetarian සතුන් නෙවෙයි.හෝමෝන එන්නත් බුස්ටර් එන්නත් විශාල ගනනක් ලබා දෙනවා.

  • @cgline8271
    @cgline8271 3 роки тому +29

    හැමදාම වගේම ,අදත් හොඳ එකක් .

  • @SaheliSahelileyasha-up4vm
    @SaheliSahelileyasha-up4vm 11 місяців тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක්😊❤ උදේ කෑම එකට කොළ කැද එකක් ගත්තට කමක් නැද්ද Dr 🥰💕

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 роки тому +5

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚ඩොක්ට ගොඩාක් වටිනවා විඩියෝ එක ...බොහොම ස්තුති 💚💚💚💚💚💚💚💚💚💚💚💚 doctor job eka nisa godak busy etakota තෝරලා බෙරලා එලවලු පලතුරු වගෙ බත් එක්ක kawen ne ....අනෙ ඩොක්ට පුලුවන් නම් තව විඩියෝ එකක් ගේන්න බඩගින්න එන්නෙ nati wenna බොන්න පුලුවන් දෙයක් වගේ..බලාපොරොත්තුවෙන් ඉන්නවා ........බුදු සරනයි .....💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 හී අපෙ චන්දාආදිත්‍ය මහාත්තයා 😀😀 නීල පබලු එකෙ කොච්චර නපුරු උනත් අපි ආසම නලුවා.......ඩොක්ට වගේම තමයි ලස්සනයි ....තවම දෙන්නම පොඩි කපල් එකක් වගෙ......ලස්සනයි ආදරෙයි ....💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
    ...dr...dr....💚💚💚

    • @CyberClinic
      @CyberClinic  3 роки тому +3

      😀😀

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 роки тому +2

      @@CyberClinic 😀💓💓💓😘

    • @ruchirabandara
      @ruchirabandara 3 роки тому +1

      Dr.eric berg dc කියන youtube channel එක බලන්න. ඔක්කොම විස්තර තියෙනවා.

  • @kumari4896
    @kumari4896 6 місяців тому +3

    තෙරුවන් සරණයි ඩොක්ට මට දුරකථන ඇමතුම් ලබා ගන්න ක්‍රමයක් ලබා දෙන්න ❤

  • @vindyachithrangani7640
    @vindyachithrangani7640 3 роки тому +12

    Most important program.Thank u doctor.💐💐💐

  • @thilinidarshikaranasinghe.2441
    @thilinidarshikaranasinghe.2441 2 роки тому +1

    මමත් හොය හොයාම හිටියෙ මේ ගැන thankyou ඔබතුමියට

  • @tharukaalwis9254
    @tharukaalwis9254 3 роки тому +4

    මං 60 kg ක් තියෙනවා .55ට අඩු කරන්න ගොඩක් ට්‍රයි කලා.ඒත් හරියන් නෑනී.බඩ අඩුකරගන්න ත් ඕනී 😒

  • @kalyaniyasomanike7151
    @kalyaniyasomanike7151 2 роки тому +2

    බොහොම ස්තූතියි ඩොක්ටර්.හුගක් වටින වීඩියෝ එකක්

  • @j.pmadhushani2600
    @j.pmadhushani2600 3 роки тому +5

    doctor මහත් වෙන්න ට්‍රයි කරන අයටත් meal plan එකක් දෙන්නකෝ..

  • @ashasayuri5957
    @ashasayuri5957 3 роки тому +1

    කෙට්ටු අයට මහත් වෙන්න පුලුවන් ක්‍රම ගැන විඩියෝ එකක් කරන්නකෝ doctor plz

  • @sameeramadushan560
    @sameeramadushan560 3 роки тому +14

    Thanks doctor ගොඩක් හොදයි program. එක උත්සාහ කරලා බලන්නම්. කට තමා පාලනය කරන්න බැරි.

  • @upekshasankani8237
    @upekshasankani8237 3 роки тому +1

    Godak sthuthi doctr hama vidio akakma harima prayogenawath. Puluwamnam kettu kenektath galapena vidio akak dannako

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 роки тому +16

    ලොකු දෙයක් ඩොක්ටර්. ස්තුතියි මම් ඉක්මනින්ම කරනවා.👍👍👍

  • @dinushadarshani6663
    @dinushadarshani6663 28 днів тому

    Thank you so much doctor😘❤.mata awasayama une e wage daite palan ekak.kiya dunnata goda...k sisthuti,goda... pin🙏😘❤

  • @alazkakumu
    @alazkakumu 3 роки тому +7

    Very useful information.. I had some confusion about kurakkan.. now it is resolved. Thank you Dr!

  • @madusanda553
    @madusanda553 Рік тому

    මාරම වටින vedio එකක්.thank you doctor ..❤️❤️🙏🙏

  • @rashanisovis4656
    @rashanisovis4656 10 місяців тому +4

    හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා ස්තුතියි ඔබ තුමයට

  • @sachinirashmika349
    @sachinirashmika349 2 роки тому +1

    Ane doctor mage egath wedi barath wedi e nisa manasikawa pawa mn me welawe wetila inne mt udau karanna plz 🙏

  • @speedyhead1581
    @speedyhead1581 3 роки тому +6

    එන්න එන්නම ලස්සන වෙනවනේ.😍

  • @samudraheenatigala9513
    @samudraheenatigala9513 3 роки тому +4

    Dr..thank you. I really like your videos. I have cholesterol. can I eat egg yolk?

  • @dorecreations8141
    @dorecreations8141 3 роки тому +7

    ගොඩක් වටිනවා ඩොක්ටර්.. ගොඩක් පින්..!!

  • @malkanthy7168
    @malkanthy7168 Рік тому

    ගොඩක් ස්තුතියි මැඩම් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @anushikarajapaksha6069
    @anushikarajapaksha6069 2 роки тому +5

    Very useful doctor ...Thank you so much ...❤️

  • @chandaniperera5734
    @chandaniperera5734 29 днів тому

    ඔබට බොහොම ස්තුතියි ඩොක්ටර්

  • @anuruddasl1140
    @anuruddasl1140 3 роки тому +3

    ගොඩක් වැදගත් නොදන්නා අයට...thanks

  • @gawriy9289
    @gawriy9289 4 місяці тому

    බර කිලො 49 බඩ චුටිටක් තියනවා එකත් අඩුකරගන්න බත් කන්නෙ එක වෙලයි දවල්ට විතරයි❤❤ අනිත් වෙල් ඔටිඝ් ඝහ බිත්තර

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 роки тому +5

    බඩ විතරක් අඩු කරන්න ක්‍රමයක් නැද්ද පහසුවෙන් ම.. ස්තූතියි

  • @maleeshaDilshani-r8j
    @maleeshaDilshani-r8j 11 днів тому

    මිස් ගස්ලබු වගේ පලතුරක් ගත්තොත් කොපමණ කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවද ගස්ලබු ආහාරයට ගැනීම ප්ලෑන් එකට බාදාවක්ද

  • @dilanrajapaksha2416
    @dilanrajapaksha2416 3 роки тому +3

    Thanks doctor..godaak watinawa 🤗🤗🤗

  • @karunagallage4973
    @karunagallage4973 Місяць тому

    Dr.
    බිත්තරවල කහමදය කෑම heart problem තිබෙන අයෙකුට කෙසේ බලපෑම් කරයිද
    කරුණාකර පිළිතුරක් දෙනවා ද? Dr

  • @anuradasadamali4492
    @anuradasadamali4492 3 роки тому +3

    Docter mage skin eka godak dry..wayasa 25 eth 35 witha penumak tiyenne skin eke..omega 3 biuwata kamak nedda Docter eka simawk tiyenwda..side effects tiyenwada...e gana pahadili krala dennko Docter

  • @MeedumHansi
    @MeedumHansi 4 місяці тому

    Thank you mis.man mun ata diet plan eka kara.ekata man kettu una .mun ata seethala nisa .mage baba godak leda una eya thama kiri bonawa eyata awurudu dekai me octomber valata habai dan man aye tikak mahath wela kiyala .kattiya kiyanawa .mata kettu wenna me diet plan eka hodai .kiyala hithenawa sthoothi obata.🎉

  • @kusumakumari8069
    @kusumakumari8069 3 роки тому +12

    Dr මුහුණේ කම්මුල දෙපැත්තේ තියෙන කලු ලප වලට ( picmatation) වලට ක්‍රීම් එකක් කියන්න plz

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 2 роки тому

      මන් පාවිච්චි කර්න් එක්ට සෙර්ම් ලප් කැලැල් නැතුව් යනවා ඔයාට ඔනිද

  • @nidukimethisha3913
    @nidukimethisha3913 2 роки тому +1

    Doctor mama fit ekata medicine gannawa. Mama Dan godak mahathai. Mama kettuwenna una. Please help 🙏me

  • @vishmirajapaksha6809
    @vishmirajapaksha6809 3 роки тому +15

    Doctor ඔසප් චක්‍රය සහ ඔසප් ප්‍රශ්න ගැන video එකක් කරන්නකො.ඔසප් නොවීම නිසා අපේ ශරීරය මහත් වෙනවද?

  • @gamingwith9770
    @gamingwith9770 3 роки тому +1

    බොහොම ස්තුතියි dr, මාත් හෙට ඉදන් පටන් ගන්නව. රිසාල්ට් කියන්නම්.

  • @nipundilhara1400
    @nipundilhara1400 3 роки тому +8

    වේල් හතරක් කාලත් මහත් වෙන් නැති එක තමා මට තියෙන ප්‍රශ්නෙ.
    Please doctor මහත් වෙන්න කරන්න ඕන දේවල් ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ.......😕😥

    • @CyberClinic
      @CyberClinic  3 роки тому +1

      ua-cam.com/video/5yoeQ3HX22I/v-deo.html

    • @Elfinablacksuit
      @Elfinablacksuit 3 роки тому +1

      Same here 🖐️

    • @ruchirabandara
      @ruchirabandara 3 роки тому +1

      Fat එක ද muscle එක ද ඕනෑ හදාගන්න ?

    • @Elfinablacksuit
      @Elfinablacksuit 3 роки тому

      ​@@ruchirabandara no need of muscles...lol...a little bit of more fat is my dream😄

    • @nipundilhara1400
      @nipundilhara1400 3 роки тому +2

      @@ruchirabandara දෙකම තිබ්බනම් මරු හැබැයි 🔥

  • @wasanthikumari8422
    @wasanthikumari8422 6 місяців тому

    ඃහරිම ලස්සන පැහැදිලි කිරීම ක්...thanks doctor ..

  • @aselasandakelum5748
    @aselasandakelum5748 3 роки тому +7

    ඉතාමත් වටිනා පැහැදිලිකිරීමක්.ස්තුතියි ඔබ තුමියට❤️

  • @ashanchamara8415
    @ashanchamara8415 3 роки тому +6

    ඩොක්ටර් මානසික රෝග ගැනත් එකක් කරන්න කෝ.

  • @deepthikajayasinghe6152
    @deepthikajayasinghe6152 7 місяців тому

    Valuable explanation. Feel comfortable looking at you and listening to you.
    Thank you doctor.❤

  • @nilanthaperera3439
    @nilanthaperera3439 3 роки тому +6

    Thanks Doctor, God bless you!

  • @gayathridilhara3606
    @gayathridilhara3606 3 роки тому +2

    Godak wadagath video ekak doctor thanks oyata godak.. Hemadama api doctor ekala ennwa ❤️♥️💐💐💐💖💖

  • @salmasasha4491
    @salmasasha4491 3 роки тому +4

    හරිම වටිනවා ඩොක්ටර්

  • @gayanhathuru4008
    @gayanhathuru4008 3 роки тому +1

    Bohoma sthuthi doctor. Manasikawa wadayak vinda me mahatha nisa. Baba lebunama godak aga mahat una.

  • @charithasl8018
    @charithasl8018 2 роки тому +5

    doctor ඉදිරිපත් කිරීම් ලස්සනයි හැම වැඩසටහනක්ම බලන්න හිතෙනවා

  • @ruchirabandara
    @ruchirabandara 3 роки тому +2

    ලංකාවේ කාන්තාවන්ගේ කෑදරකම පෙරේත කම, හැදියාව ,විනය හොදට බලාගන්න පුලුවන් වෙඩින් එකක කෑම කන වේලාවේ.එතකොට ketone කෑලේ.

    • @sachini692
      @sachini692 3 роки тому

      මට වෙඩින් වලට ගිහින් තමා ගිලගන්නම බැරි 😂😂😂😂

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 3 роки тому +5

    හරිම වටිනවා තෙරුවන් සරණයි ❤️

  • @niniro9516
    @niniro9516 3 роки тому +2

    🙏 you doctor ඉතාමත් වටිනා videyo ekak oba thumiya apita kiyala dunna.....😘😘😘

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 3 роки тому +93

    ඩොක්ටර් මහතත් නැතුව බරත් වැඩි නැතුව බඩ ගොඩක් එන එකට ප්‍රතිකාරයක් කියන්නකෝ ❤️

    • @sandamalidilrukshi4936
      @sandamalidilrukshi4936 3 роки тому +5

      Aththata meakata uththarayak dennako dta.bs

    • @dahamlijanmapathra7808
      @dahamlijanmapathra7808 3 роки тому +2

      Ane ow please

    • @aradhanaks672
      @aradhanaks672 3 роки тому +6

      අනේ ඔව් මටත් තියෙන ප්‍රස්නේ ඕකම තමයි අනේ doctor ගොඩාක් පින් කරන්න ඕනා මොනවද කියන්නකෝ

    • @malanichandralatha6732
      @malanichandralatha6732 3 роки тому

      Ekata kama palanaya karala badata Hoda exercise dinapatha karanna eken bata ikmanatama adu wenawa

    • @sachini692
      @sachini692 3 роки тому +3

      ඇල් වතුර බොන එක නවත්තලා එක දිගට උණු වතුර බොන්න එතකොට අඩු වෙනවා .

  • @ChandaniKulasekara
    @ChandaniKulasekara 3 місяці тому

    Godak sathutui dr, math kohoma Hari me diut plan eka karala bara adu Kara gannawa

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 роки тому +5

    ඩොක්ටර් ආටා පිටි කෑවම මහත් වෙනවද නැද්ද මට පිලිතුරක් දෙන්බ පුලුවන්ද

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 Місяць тому

    අාදර්ශවත් විඩියො තෙරැවන් ඝරනයි

  • @samodfernando4759
    @samodfernando4759 3 роки тому +2

    බලන්න බලන්න ආසම හිතෙනවා ...දෙවි පිහිටයි 🙏🙏 ජේසු පිහිටයි 🙏🙏Doctor

  • @tharushithennakoon266
    @tharushithennakoon266 3 роки тому +1

    Doctor පාඩම් කරද්දී නිදිමත එනවාට කරන්න දේවල් ටිකක් කියන්නකෝ...ඒ වගේම මතක තියාගන්න අපිට කරන්න පුලුවන් දේවල් ටිකක් කියන්නකෝ doctor .

  • @Erandi422
    @Erandi422 3 роки тому +6

    Doctor මට Hypothyrodism, Type 2 Diabetic දෙකම තියෙනවා . ඒත් දෙකම under control. මම කීටො ඩයට් කලත් මාස 2.5 න් මට අඩුකරගන්න පුලුවන් වුනේ 2kg විතරයි . මම කාලයක් 0 Carbs හිටියා. ඒත් මගේ බර අඩුවීමේ වේගය හරිම අඩුයි නෙ. මට කුමක් හෝ සුදුසු විදියක් කියන්නකො. ස්තූතියි ඔබතුමියට........❤️❤️

  • @felixperera1729
    @felixperera1729 11 місяців тому +1

    Breakfast ekata fruits walata custard dala kawata kamak nada mis ?

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 роки тому +4

    ❤❤❤ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏

  • @madhubashinethmini7322
    @madhubashinethmini7322 9 місяців тому

    බොහොම ස්තූතියි මැඩම්❤

  • @asankamadushan3960
    @asankamadushan3960 3 роки тому +6

    Miss,දියවැඩියාව තියෙන අයට කෑම පාලනය කරන්න යන මාතෘකාව ගැන video එකක් කරන්න පුළුවන් ද?මටයි අම්මාටයි ගොඩක් වටිනවා ඒක🤗🤗🤗

  • @wickkramanandasiri8584
    @wickkramanandasiri8584 9 місяців тому

    ඩොකටර් .මගේ පුලස්ති ග්‍රන්තිය මි.මි.3ක් ඉදිමිලා .ස්කැන් කරාම.මෙහෙම වෙන්නේ මොකද එයට මොනවා ද කරන්න ඔනා.❤❤❤

  • @nisansalafernando5569
    @nisansalafernando5569 3 роки тому +3

    Kemak lagin giyath mama mahathai.🤔🤔🤔

  • @MeththaKumarihamie-ts9mi
    @MeththaKumarihamie-ts9mi Місяць тому

    මාරම වටින දෙයක් කියලා දෙන්නෙ

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 роки тому +5

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤️❤️❤️❤️

  • @chathunibhashitha8055
    @chathunibhashitha8055 2 роки тому +1

    Doctor harima ලස්සනයි.

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 3 роки тому +6

    Thank you docter ❤️❤️

  • @nimeshathilini1634
    @nimeshathilini1634 3 роки тому +2

    ගොඩක් හොදට පැහදිලි කලා tnx

  • @shanakakarunarathna3398
    @shanakakarunarathna3398 2 роки тому +4

    Doctor, we know you are busy. Answer this question when you have time. What do I need to know about the average number of calories added to the body per day by this plan?

  • @dilinikanchana2835
    @dilinikanchana2835 5 місяців тому

    Thank you doctor daval aharayata ekathu kara ganna puluwan thava elavalu varga kiyanna puluvanda

  • @SMASHanimationsSKG
    @SMASHanimationsSKG 3 роки тому +4

    Thank you doctor.more patrical
    The way you present is very nice
    Good luck 🙂🙂🌷

  • @rmchandralatha9891
    @rmchandralatha9891 Рік тому

    Hugak pin miss oyt theruwan saranai !!❤ pahadili katahadak

  • @nishanidineshika7022
    @nishanidineshika7022 3 роки тому +5

    Whole wheat flour වලින් හදලා රොටී එහෙම කන්න හොද නැද්ද ඩොක්ටර්

  • @Sevw_Arachchi99
    @Sevw_Arachchi99 Рік тому

    Oats mata nikan kanna ba chuttak appiriyai... kesel ekka kanawanm kanna puluwan. .. ehema kmk nadda? Ekata Strawberry dala kawata kmk nadda? Saha udeta bathala kannath hodaine katta sambolayak ekka ehema?

  • @rangithotagamuwa
    @rangithotagamuwa 3 роки тому +10

    Very useful information. Thank you so much Doctor. I did a very strict diet plan. And i lost 19 kg in 6 months. Now i can use this diet plan to maintain my body weight.❤

    • @yasaravijayanthi1705
      @yasaravijayanthi1705 Рік тому +1

      Hi Can you please tell me u r diet plan as well

    • @rangithotagamuwa
      @rangithotagamuwa Рік тому

      @@yasaravijayanthi1705 im having a high protein and high fiber diet. I don't eat rice or bread. I dont use white flour or white sugar. Within 8 months i lost 23 kgs. Still im controling my diet and doing exercises.