Bara ne.😮 Adu , wedi. Jiwithetama 45 hata ahn gihin ne. 50ahawath..... Methakdi beluwa bara 42 k wage tibbee...... Godakkkk isthuthiiiiii.!!🎉 Denuth kirimataa.....❤❤❤
Hi Doctor. Your videos are very helpful. Could you please do a video regarding pregnancy and autoimmune diseases? Especially if the autoimmune disease has not been specifically identified? It would be very much appreciated. Thank you!
Sthuthi ❤ane doctor mageth bara godak adui e wagema godak kettui mn beheth gaththa eka eka test kala vitamin warga biwwa rata idi kiri biththara keawa eth mahath wenne nh 🥺🙏
ඩොක්ටත් දැන් මහත්වෙලා ලස්සන වෙලා ඉස්සරට ත් වැඩියෙ 😊
ගොඩාක් ස්තුතියි doctor . මම උස කෙනෙක් . කෙට්ටු නිසා ගොඩාක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේක.
මටත් එහෙම්මයි
Matth 😢
.matath
1M ලබාගත්තට මුලින්ම සුභ පැතුම්. වටිනා වැඩසටහනක්
මැඩම් මම අවුරුදු 62 යි කැන්සර් ඒකක් සැදුනා දැනට සායනයට යනවා බෙහෙත් කිසිවක් නැත නමුදු බර34 යි මට කියන්න කාරුණිකව පහදා දෙන්න ♥️🙏🌹
Hoda protection ekak kiyanna puluwanda? Doctor
උස 5'8
බර 52
Bara ne.😮
Adu , wedi.
Jiwithetama 45 hata ahn gihin ne.
50ahawath.....
Methakdi beluwa bara 42 k wage tibbee......
Godakkkk isthuthiiiiii.!!🎉
Denuth kirimataa.....❤❤❤
ගොඩක් ස්තූතියි Doctor ❤
අනේ මන් එන්න එන්නම කෙට්ටු වෙනවා කන්න හිතෙන්නෙත් නෑ
දවසම නිදාගන්න හිතෙනවා
කවුරුත් එක්ක කතා කරන්නවත් කැමති නෑ
Doctor kenek හම්බෙන්න වෙයිද
සතියෙන් සතිය බලද්දි adum adinn be kettu wenw
Ane mth ehemi 😭😭😭
Very beautiful doctor .valuable topic .may god bless you
Mama ada mahath wenna krama godaak hewwa. Healthy foods ehema e athre thamai dakke dr video eka dala thiyenwa. Thank you dr❤❤
Doctor මහත් වෙනකොට කලු වෙනවද ? මූන එහෙම අදුරු වෙනවද
Doctor ඇයි කොච්චර කැවත් මහත් වෙන්නෙ නැත්තේ
Guardian health dietary supplement hodaida mahath wenna
Doctor මට කෙට්ටු වෙන්න capsule වර්ග තිබේද
ඩොක්ටර්ගේ සායනයට සම්බන්ධ වෙන්නේ කොහොම ද ?
ඩොක්ට මං දැන් කෙට්ටු වෙන්න ව්‍යායාම කරන්න පටන් ගත්තා. මම අවු,30 ක දරුවෝ තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක් මගේ බර 63 ක් උස 149cm මට ලමයි ලැබුනට පස්සේ ගොඩක් බඩ ආවා මහත් උනා මම පවුල් සංවිධානය කරන්නේ බෙහෙත් විදලා අනේ මැඩම් මට බඩ අඩු කරගෙන කෙට්ටු වෙන්න තමයි ඕනේ මම උස අඩු නිසා මේ මහත මට මනසික ගැටලුවක් වෙලා මට හරි යන ඩයට් plan එකක් කියන්න ඩොක්ට plz😢😢😢😢
Mama Balan hitya video ekak akki. Thanks a lot. 😍🥰🤗🤗
Doctor Ape Akkage aga godak durwalai ayage agath hugak kettui akata me kramya hariyai neda doctor ❤️
මේ doctor සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුලුවන්ද මිස්
ගොඩක් දේවල් igana ගත්තා Thank you ❤
Doctor mama dimba moranna beheth beela dawas 12 iscan ekata giya.hoda eka dimbayak thibuna.ita passe beheth widda.itath dawas 10kata passe progesterone test eka kala.
Progesterone =12.60ng/ml
Analytlcal sensitlvlty =0.21ng/ml
Me risalt eken mata pregnet wenna barida doctor..
Hi Doctor. Your videos are very helpful. Could you please do a video regarding pregnancy and autoimmune diseases? Especially if the autoimmune disease has not been specifically identified? It would be very much appreciated. Thank you!
Dr..gestic godak tyenwa nm meal plan ekak kynko..hawasa t plenty ekak bonna ma oni nm plenty hoda t nettm e wenuwat apit monwad gnna hoda...
Thank you for bringing us informative contents ❤
වැඩසටහන හොදයි . ඒත් වැල් වටාරම් කියවනව වැඩියී . එපා වෙනව අහන්න . අවශ්‍ය දේ කෙට්යෙන් කියන්න ම්නිස්සු කාර්‍ය බහුලයි.😢😢
Doctor,diabetic kenk kettu wenwaaa..eyata mahath wenna vidihak tynwdaaaa heltly vidihataaa...
Witamin unatawa tiyanawa kiyala bala ganna puluwan test monada tiyenne doctor
බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා මැඩම් ලා දෙන්න ටම♥️🙏🌹
Sthuthi ❤ane doctor mageth bara godak adui e wagema godak kettui mn beheth gaththa eka eka test kala vitamin warga biwwa rata idi kiri biththara keawa eth mahath wenne nh 🥺🙏
Thank uuu doctors dennatama ❤️❤️🙏🙏
Thank you so much Doctor ❤😊
මේ docter channel කර ගන්න පුලුවන් ද
Doctor, මං අවුරුදු 24 ගැහැනු ලමයෙක්.අවිවාහකයි.doctor මගෙ බඩ අඩු කරගන්න සාර්ථක ක්‍රමයක් කියන්නකො.මම ගොඩාක් මහත කෙනෙකුත් නෙමෙයි.නමුත් බඩ ඉදිරියට නෙරා ඒම නිසා එදිනෙදා වැඩ කටයුතුවල යෙදෙන්නත් අපහසුයි😢
Thankyou doctor ❤
Doctor breast lump gana video ekak karannako
කෑම අරුචියට බොන්න හොද බෙහෙතක් කියන්න
ඩොක්ට නාසය දෙපැත්තෙ රතු වෙලා හම යනවට මොනවද ගන්න ඕන ප්‍රතිකාර...
මගෙත් ඕක් වෙනෝ😢
😢
@@KushanBimsara duka thama😔
හොඳ වැඩසටහනක් ❤
Doctor clinic ak thiyenne කොහෙද කියලා denganna puluwannda
Doctor pregnant wenna balaporoththuwen inna ayata mahath wenna me diet plan ekama hodaida
Thank you so much both of you doctors❤
Our pleasure!
Doctor mahth wenna pennanna one katada..mona sambanda dr kenektda
Proud of you Evon❤
කෙට්ටු වෙන්න ඔනි අය මොනද කන්න ඔනි❤
Contact kargnna vidihak tynwdaaa oba thumiyawaaa
අත්ත්තම කියවනවා වැඩියි
බරවෙඩිකරගන්න...ගන්න..කිරි..මොනවඩ
Miss oyage video lassanai ❤❤❤ oya harima hurathal❤❤❤❤❤❤❤❤❤❤
Doctor contact krgnna vidihak kiyanno 🥺
Thanks you for this video❤❤
My pleasure 😊
thankyou docor
Poshaka athirekawala nam kiyanneko
Thank you❤
Great explain. ✌️❤️
Doctor mokdda ara doctor kiuwa bheth eka.mm peritol pethi bonawa mahath wenna.eka ganada doctor ara kiuwe 😢
Godak pin madam🙏🙏
මිස් නිර්මාංශී කෙනෙක් ඇග මහත් කරගන්න විදියත් අනිවාර්යයෙන් ඕනේ .
Doctor wa contact kara ganne kohomada ...
Dr channel karanna puluwanda plz tell me
Ane doctor munagahenna udaw karanawada
අනේ ඩොක්ට කෙට්ටු වෙන්න මොකද කරන්නෙ. බොන්න මොකුත් නැද්ද? බඩ එනවනෙ 😢😢
අනේ මන්දා ඩොක්ටර් මගේ බර හැමදාම 45.අඩුත් නැ වැඩිත් නැ.ලේත් ඇගේ හැමවෙලේම අඩුයි.හරිම කෙට්ටුයි.නිතරම හාල් කන්න හිතෙනවා.මම රට ඉන්නේ .මේ සම්බන්ධව බෙහෙත් ගන්න ඉන්නේ ලගදිම ලංකාවට ඇවිත්.ඒ සදහා මොන ඩොක්ටර් කෙනෙක්ද චැනල් කරන්න ඕන.කායික රෝග සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් ද.
ඔයාගේ අගේ යකඩ නෑ එකයි
යකඩ නෑ ..ඒ නිසා එහෙම හාල් කන්න හිතේන්නේ ....යකඩ පෙති බොන්න.විටමින් C bonna
Mass amino gena mokada hithanne doctor man eka pawichchi kara eka hoda nedda
Mahath unada ekata
Mahath unada ekata
@@dilmiapsara7597 මහත් උනා අයේ ඇග බැස්සා
එකට ඔයා මහත් උනාද
Mt doctor meet wenda byrida
Oya tikama kanna kiyanawane bara adu karagannath..😑
Miss ai oya ❤kalu adinne😢😢😢
Me doctor contact kr gnn vidihk ndd mis
❤
❤️❤️❤️
1M ❤❤❤
❤❤❤🎉
Dr. Phone number eka denawada.
🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 👍👍👍🙏🙏🙏
👍👍👍👍👍👍🙏🙏🙏🙏❤️
😅1M🎉❤
Contact no danna
Thank you doctor ❤
❤
❤️❤️❤️
❤❤❤
❤❤❤
❤❤❤
❤
❤❤
❤❤