ටැටූ ෂොප් එකේ වෙඩි වරුසාව - Club වසන්තගේ බිරිඳට සහ කේ. සුජීවාට සැත්කමක්

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @anushimanamee278
    @anushimanamee278 5 місяців тому +12

    නීතිපති තුමාව අදහන්න වටිනවා....සමාජයේ පිරිහීමට ලක්වෙන සිදුවීමක් බව පැහැදිලිවම ප්‍රකාශ කරා ස්තූතී හදවතින්ම ඒ වදනට 🙏

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 5 місяців тому +14

    යකුනේ මොනවා උනත් එත් මනුස්සයෙක් පවු බලනකොට හරි දුකයි ලංකාවට ගිය කලක් නීති පති තුමාගේ කතාව සහතික ඇත්ත ඔය වගේ තවත් කී දෙනෙක් ගේ ජීවිත අවදානයම් ඇතිද 🤔🤔🤔🤔නිවන් සුවය ලැබේවා වසන්ත මහත්තයට රෝහලේ සිටින සියළුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏😪😪

  • @gayan9264
    @gayan9264 5 місяців тому +859

    එ නිතීපති තුමා කිවුවේ සහතික ඇත්ත රට තුළ ජනතාවට කිසිම ආරක්ෂාවක් නැහැ චිකාගෝ වගේයි..කාලකණනි පොලිසිය රකින්නෙ පාර්ලිමේන්තුවේ නාකි හම්පඩ්යේ ටික විතරයි

    • @dinethperera3356
      @dinethperera3356 5 місяців тому +30

      Tho danna paka tma police nattn Ub idiwi 😂,danna hutttk katha krl idnpn Weda ponny

    • @dilinisadareka9460
      @dilinisadareka9460 5 місяців тому +9

      Ekanmm hari thamai

    • @musirasa4277
      @musirasa4277 5 місяців тому +10

      ane nikan palayan bn boruwata police ekata baninawa police ewun kiyala karanna puluwan semawak thiyenawa නිතීපති reddak kiyanawa 225ma mei kuddanta mafia ewunta samban dai ethin kohomada ජනතාවට ආරක්ෂාවක් denne okoma ta bail eka denawa නිතී madi ekai meiwata mula

    • @thakshisenani3075
      @thakshisenani3075 5 місяців тому +3

      Aniwarayen 😢😢😢😢

    • @anandakarunathilaka-my7oy
      @anandakarunathilaka-my7oy 5 місяців тому

      oka.thawa.masathunak.yankan............

  • @rithuomaya7867
    @rithuomaya7867 5 місяців тому +49

    හෙට අනිද්දා පාකිස්තානය වගේ වෙයි😔😔
    දහසක් සෙනග මැද්දෙ වෙඩි තියනවා...
    මිනිසුන් නොදැක්කා වගේ ඉන්නවා ...
    නීතිය නැති රටක්😢😢
    රටට හරි හමන් ඡනාධිපති කෙනෙන් නැහැ නෙ😒😒🤨🤨

  • @9roamandrelish
    @9roamandrelish 5 місяців тому +46

    රතු පාට ගව්ම වෙඩි තියන වෙලාවෙ බයක් ණැතුව එලියට යනවා නිකන් එතන ටි56ට බයේ නෙමෙයි රතින්න කරලක සද්දෙට බයෙ වගෙ . නිකන් එයාට වෙඩි වදින්නෙ නෑ කියල එයාට ශුවර් එකක් තියෙනවා වගෙ සීන් එකක් පෙනවා. ශොර්ට ඇදගෙන අඩන කොල්ලාගේ සද්දෙ විතරයි කදුලු නෑ. එලියෙ ලමයා වඩාගෙන ඉන්න බුවා තුවක්කු අරන් එනවා දකිද්දි රතුගව්මට එලිය්ට එන්න කියනවා වගේ එකක් පේනවා.

  • @prageethgayan5297
    @prageethgayan5297 5 місяців тому +89

    මට ලාවට හිතෙනවා මේ වීඩියෝ එකේ 7:49 "අනේ මගෙ දෙයියා මගේ රත්තරන් අය්යේ" කියන බැබුන් වගේ පොරව ටිකක් කිචි කැව්වොත් යම් අදහසක් ගන්න පුලුවන් කියලා උගේ ඇඩිල්ල තාත්වික නෑ....හොදේ....

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 5 місяців тому +2

    අහිංසක ජිවිත බිලිබාන එවුන්ට උන්ගේ ජිවිතත් බිලිබාන්න ස්භාවය ධර්මයෙන් පාර පෙන්වන්නේ එක නිසා සාධාරණ විදියට මහන්සියෙන් ධනය උපයලා ධර්මානුකුලව ජිවිතයක් ගත කරන්න අපි හැමෝම අදිඨන් කරගන්න ඔනා සම්මා සම්බුදු බුදු රජාණන්වහන්සේ දේශනා කරේ එපමනයි

  • @srilankamade997
    @srilankamade997 5 місяців тому +10

    KPI ගහලා තියෙන්නෙනම් turning point එකක්...කතාව වෙන අතකට හරවන්න ගත්ත උපක්‍රමයක්.අපි හිතන කෙනා නෙමෙයි ගේම ගැහුවෙ වෙන කෙනෙක්.full plan එකක් creat කරලා දශමෙටම ගේම දීලා තියෙන්නෙ.හැබයි මොන ගේම් කාරයා වුනත් එක පොයින්ට් එකකින් අහු වෙනවා.බලන් ඉමු ඉතින්.සමහර විට යට යයි මේවා.

  • @SriyaniKulathunga-l2u
    @SriyaniKulathunga-l2u 5 місяців тому

    හොද මනුස්සයෙක් .ඇත්ත කතා කරන අය මරල දාන තිරිසන් නු ⁣ඉන්න රටක් මේක .මිනිමරැවො නිදැල්ලේ ඇති දැන්. ප්ලැන් කරලා මුන්ට සාප වෙනවා

  • @judefernando9508
    @judefernando9508 5 місяців тому +300

    අපේ නීතියේ හිල් තමයි මේ හැම මරණයකටම හේතුව. පාතාලයෝ නිදහස් කරනවා.

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 5 місяців тому +3

      Beluwama real weddo inny pathalaye6

    • @dayanmadusanka2740
      @dayanmadusanka2740 5 місяців тому +4

      Hil kiyanne Malli polis lokka yatata adina eketh Hil lu

    • @ericdasanayaka6259
      @ericdasanayaka6259 5 місяців тому

      @@judefernando9508 ඒක ඇත්ත සහෝදරයා

    • @MALSHA_THATHSARANI
      @MALSHA_THATHSARANI 5 місяців тому +1

      නොදකින් හා බං අප්පිරියයි ලංකාවෙ නීතිය දේශපාලනය

    • @r.gamingyt8096
      @r.gamingyt8096 5 місяців тому

      ​@dayanmxxadusanka2740

  • @Nilu157
    @Nilu157 5 місяців тому +211

    අනේ සුඡීවා අක්කට ඉක්මනින් සනීප වෙන්න .. අර කෙල්ලො දෙන්නා පිස්සුවෙන් වගෙ ඇති. 😢 ඒ වගෙම තුවාල ලැබු හැමෝම ඉක්මනින් සනීප වේවා.

    • @lankawe
      @lankawe 5 місяців тому +3

      😅😅😅

    • @gayanjayasinghe8924
      @gayanjayasinghe8924 5 місяців тому +4

      ඇයි මහානාම සාදු

    • @nilmini2246
      @nilmini2246 5 місяців тому +2

      අනේ ow paw දෙයියනේ

    • @santanahdi4149
      @santanahdi4149 5 місяців тому

      Ane.ou.e.duwala.denna.pau..ekmansuwaya.lebewa.siyalu.denatama

    • @ShamikaPriyadarshani-cb6df
      @ShamikaPriyadarshani-cb6df 5 місяців тому +1

      එක ඇත්ත මට අඩුනා සුජිවා අක්කට වෙඩි වැදුණා කිව්වම් ඉක්මනින් සුවය වෙන්න ඔනි

  • @nishantha1422
    @nishantha1422 5 місяців тому +265

    වෙඩි තෑබීම් = ඩුබායි රාජ්‍ය ඊට පස්සේ පාතාල නායකයෙක් පිටින් දානවා කේස් එක ඉවරයි .චන්ඩි කියන සේරම නැති කරලා දාන්න ඕනෑ .

    • @judyferdinando1222
      @judyferdinando1222 5 місяців тому +6

      😀😀😀රාජපක්ස අප්පුහාමිලාගේ ඩොංං වසන්ත පෙරේරා😀😀😀 - රාජපක්ස නම තියෙන එවුන් නම් මහා සාපයක් අපේ රටට😡😡😡

  • @nnnnnn_69
    @nnnnnn_69 5 місяців тому

    දේශබන්දු දැන් ඉතින් මෙ දේශය බිංදුවෙ තමයි. ඔයාල රගනවා අපි බලාගෙන ඉන්නවා.කාලකන්ණි දේශපාලනයෙන් ඉතිරිව ඇත්තේ මෙපමණයී. අනේ අපේ ලක් මාතාව

  • @chenukaBro
    @chenukaBro 5 місяців тому +253

    රෙද්දේ බොඩ්ගාඩ් කෙනෙක් උ සිව්ල් උන් ගත්තාම ඔක වෙනවා හමුදාවේ හිටපු එකෙක් හිට්යනම් මරාගෙන මැරෙනවා තමන්ගෙ හාම්පුතාව මරලා යනකම් හැංගෙන එකෙක් මාත් හමුදාවේ අවුරුදු ගානක් හිටපු එකෙක් අපි නම් හැංගෙන්නේ නෑ ලග පිස්ටල් එකක් තිබ්බනේ පතුරම් 6 ඉවරවෙනකම් ගහලා මරාගෙන මැරෙනවා හම්පුතාව බේර ගන්න දැන් පරක්කු වැඩ් නිවන් සුව වසන්ත අයියේ 🙏

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 5 місяців тому +6

      Mechchara salli thibila ..hoda body gardla 2...3..thiya gena na salli kapalla

    • @pakaya8007
      @pakaya8007 5 місяців тому +42

      හමුදාවේ හිටපු උන් තමයි මිනි මරන්නේ 😂

    • @watson1212
      @watson1212 5 місяців тому +11

      e moktd marenne?😂😂 bodygardta weapon ekak tibbanam arun 2nnath marila habai😂 uba hitiyath baye hujja gihin hangei othana😂😂

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 5 місяців тому +10

      එහෙම උනා නම් ඇතුලේ හිටිය සෙට් එකම ඉවරයි .
      2 ක් ගෙන් ඉවර වෙන්නෙ නැහැ 😂😂

    • @susanthaliyanage945
      @susanthaliyanage945 5 місяців тому +11

      ඇත්ත කතාව ආමි එකේ හිටපු කෙනෙක් ගන්න ඕන බොඩි ගාඩ් කෙනෙකුට ඒක අපි දන්නවා සිවිල් එකේ ඉන්න උන් හරියන්නේ නෑ

  • @uviduishal5984
    @uviduishal5984 5 місяців тому +29

    1:34 තවුසෙනම් මරු ඕයි😌

  • @SanjayaNilanga-s6u
    @SanjayaNilanga-s6u 5 місяців тому +35

    ආරක්ෂක අංශයේ අය වගේ කට්ටියක් තමා... කොච්චර කලත් අහුවෙනවා..ඇත්ත දවසක එලියට එයි ඔක්කෝම. එද්දි අපිත් නැති වෙයි.

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- 5 місяців тому +8

    අනේ පවු. ඉක්මන් සුවය ලැබේවා 🙏🏾❤

  • @PrabodSilva-nc9tp
    @PrabodSilva-nc9tp 5 місяців тому +312

    සාමාන්‍ය මිනිස්සුන්ට කවදාවත් අමුතු ආරක්ෂාවක් ඕනේ නැහැ , ස්වභාදහම ආරක්ෂාව දෙනවා , හැබැයි සාමාන්‍ය නොවන මිනිස්සුන්ට තමයි ඔය වගේ ආරක්ෂාවක් ඕනේ , හැබැයි තිබ්බත් යන්න ඕනේ වෙලාවට යන්න වෙනවා

    • @hndzoysa7984
      @hndzoysa7984 5 місяців тому +11

      අනේ බන් මොකකට හරි වැඩකට උබ ඔතන ඇතුලේ ඉදියනම් උබව බේරලා තියයි කියලා හිතනවද 😁😁

    • @ranjaniashoka6035
      @ranjaniashoka6035 5 місяців тому +4

      ඔයාගේ කතාව හරි 👍👍👍

    • @Wisdom771
      @Wisdom771 5 місяців тому +2

      Messi, Ronaldo tath arakshayo inne bn.

    • @Nimnaya-v6s
      @Nimnaya-v6s 5 місяців тому +6

      ඔයා හරියට හරි...වැරදි නෑ නම් සොබා දහම ආරක්ෂා ව දෙනවා ❤❤

    • @TheChicKenHuman
      @TheChicKenHuman 5 місяців тому

      😂😂😂😂 පලයන් බං

  • @hiruni8880
    @hiruni8880 5 місяців тому

    අපි ඉවරයි අයියෙ කියන කෙනා සම්මබන්දයි කියල හොදටම පෙනවා 😮 සිද්දියෙන් ඌ ඉවරයි තම කොමත් එකනෙ අනික වෙඩි වැඩිලත් නැ😮

  • @amilanuwan6306
    @amilanuwan6306 5 місяців тому +2

    දුලාන් සංජුල ගැන සැක හිතෙන්නේ මට විතරද😢 බිම පෙරළිපෙළි රඟපෑවත් මේක රංගනයක් වෙන්න බැරිද😢

  • @janakawijekoon-fk2er
    @janakawijekoon-fk2er 5 місяців тому

    පේන දේටත් හෙලිදරවු කරන දේටත් වඩා වෙනස්ම දෙයක් තමා ඔතන සත්ය සිද්ධිය..... රටේ නායකයා අදාර්මික වෙනකොට රටම අදාර්මිකයි... මේ දේවල් නවතින්නනම් රටට දර්මිෂ්ඨ පාලකයෙක් බිහිවිය යුතුයි...එ්කනම් හීනයක් තමා...එ් තිසා තම තමන් තමන්ගෙ යහපත වෙනුවෙන් දාර්මික වෙන එකයි කළ යුත්තෙ

  • @SuResh-wc7en
    @SuResh-wc7en 5 місяців тому +194

    ලංකාවේ බුද්ධි අංශ දැන් මන්ද බුද්ධික අංශ වෙලා.😂 පතාලය එලිපිට ටි56,pistol,revolver අතතිව මිණිමරණවා.බුද්ධි අංශයට කිසි තොරතුරක් නැහැ.හැබැයි සිද්දියවුනාට පස්සෙ පොලිසීයයි‍,stf එකයි ගිණි අවිත් එක්ක සිද්දිය වෙච්ච තැන ආරක්ෂා කරනවා.ආණ්ඩුවට‍,ජනාධිපතිට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය වෙනවා නම් ඕන්න බුද්ධි අංශ නින්දෙන් ඇහැරෙනවා.😂පරික්ෂණ ටික දවසක් කරගෙන ගිහින් අන්තිමට කියන්නෙ ඩුබයි රටේ ඉදන් තමයි මේ ගේම් ප්ලැන් කරේ කියලා.ඔච්චරයි.සිද්දාලේප බන්දුවාගෙයි‍,කොමිස් අලස්ගෙයි යුක්තිය මෙහෙයුමට මේවා අහුවෙන්නෙ නැහැ.නමට යුක්තිය.යුක්තිය මෙහෙයුම කරන්නෙ තමන්ට හිතවත් කුඩු මුදලාලිලා‍,පතාල නායකයන්ගෙ ප්‍රතිවාදීන්ව මර්දනය කරන්න.මහා ලොකුවට මාධ්‍යට ඇවිල්ලා පම්පොරු ගහනවා රටේ කුඩු උවදුර‍,මිනිමැරුම් 2025 වෙද්දි සම්පුර්ණයෙන් තුරන් කරනවා කියලා.නමුත් c.d වික්‍රමරත්නගෙ පොලිස්පති ධුර කාලයේ අවසානභාගයේ සහ සිද්දාලේප බන්දුවාගෙ පොලිස්පතිධුරයේ දි තමයි ලංකාවේ වැඩිම අපරාධ සහ මිණිමැරුම් සිදුවෙන්නෙ.ඉදිරියේදි ආණ්ඩු පෙරලියක් සිදවෙලා club වසන්ත වැනි කළු සල්ලි සුදු කරන පුද්ගලයන්ගෙන් රටේ ප්‍රබලයන් ගැන තොරතුරු එලියට එයි කියන බයට මේ ඝාතනය සිදු කරා වෙන්න පුළුවන්.

    • @chandanapasath3792
      @chandanapasath3792 5 місяців тому +2

      T56 3 යකෝ 😮

    • @SuResh-wc7en
      @SuResh-wc7en 5 місяців тому

      @@chandanapasath3792 ????

    • @Alfa-j8f
      @Alfa-j8f 5 місяців тому +6

      @suResh,,T 56 china,AK 47 Russian එකම අවිය,,😂

    • @SuResh-wc7en
      @SuResh-wc7en 5 місяців тому +1

      @@Alfa-j8f 🤣🤦🏽

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 5 місяців тому +1

      ​@@SuResh-wc7enkathawa eththa❤😂

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 5 місяців тому

    මොනවා උනත් කේ සුජීවා පව් ..අර ලමයි දෙන්නා.
    තනි නොකර ඉක්මනින් සුවය ලැබේවා ..එහෙම බේරැනේ සුජිවා පින් දහම් කරපු නිසා...බුදුසරනයි ...

  • @karuqatar8147
    @karuqatar8147 5 місяців тому +26

    ටැටූ ආයතනයට බරපැන දරපු අය සහ ඒ හරහ මොහු ගෙන්වීමට කිනම් අයුරකින් සම්බන්දතාවය ගොඩනැගී ඇත්දැයි පරික්ෂාවට ලක්වෙන්න ඕනෙ ,

  • @aantony3665
    @aantony3665 5 місяців тому +1

    Sunday fun අරන්ම යන්න ගිහින්.කර්මය පස්සෙන් එන එක සල්ලි වලින් නවත්වන්න බැරි බව හැමෝටම හොද පාඩමක්.🍻

  • @NihalWijesiri-vb7cm
    @NihalWijesiri-vb7cm 5 місяців тому +74

    අනිවාර්යෙන් වසන්තගේ ආරක්සකය සම්බන්දයක් තියනවා මේකට

  • @chandrawatti7608
    @chandrawatti7608 5 місяців тому +1

    එක ඇත්ත 😭😭😭❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Db4747.
    @Db4747. 5 місяців тому +21

    අපි හැමෝටම යන්න වෙනවා තවකෙක් මරලා උන් හැමදාම ඡීවත් වෙන් නැ බුදු දහමට අනුව ඡීවත් වෙයල්ලා පොඩි උන් දහමි පාසල් යවපල්ලා මාසෙට එක ඉරිදාවක්වත් අනාගතෙ ඉන්න උන්ට ගුණධර්ම කියා දීපල්ලා මේක ගෙදර මහ උන් කරන්න ඕන වැඩක් ඡීවිතෙ තේරැන් ගනිල්ලා කෙටි කලයි ඡීවත් වෙන්නෙ ඕන මනුස්සයෙක් මනුස්සයො වැරැදි කරනවා එවාට උන්ට ස්වභාවධර්මය දඩුවමි දෙයි උබලා මරන්න යන්න එපා තවකෙක් මරන්න හිතුනොත් උබලා මැරියල්ලා

  • @ChanuDewa-fj3kq
    @ChanuDewa-fj3kq 5 місяців тому

    මම ඔය සිදුවීම වෙනකොට එතන රතුවිලවත්තට යන්න මාලඹේ බස් එක.එනකන් එතන පහල.බස් එක නවත්තන්නෙ පාරත් එච්චර භීෂණයක් නෑ ඒ වෙලාවෙ මම දැක්ක වසන්ත කියන කෙනා ඔතන උඩ ඉන්නව එතන කඩ දෙකක් තියෙනව ටැටු ෂොප් එක.එහා පැත්තෙ.තව කඩයක් තියෙනව වසන්ත කියන කෙනා හිටිය ඇවිත් එයා ඇතුලට ගියා එතන පොඩි ලමයෙක් වඩන් කෙනෙක් හිටිය තව නිල් ටී එකක් ඇදන් කොල්ලෙක් හිටිය . ඒ කොල්ල පෝන් එක ඕන් කරන් පපුවට තියන් හිටියෙ මම ඒක.ගනන් ගත්තෙ නෑ ඒක පේන්නෙත් නිකන් ඌ වීඩියෝ කෝල් එකක ඉන්නව වගේ.එත බස් එකට ගෑණු ලමයෙක්.තව පිරිමි කෙනෙක් හිටිය මම අනිත් පැත්ත බලන් ඉදල ආයි අතුරුගිරියෙ ඔරලෝසු කණුව පැත්ත බලද්දි කාර් එකක් නවත්තල තිබුන බොරු කියන්න ඕනනෑ උන් දෙන්න බහිනව දැක්කෙ නෑ ඒත් ඇතුලට වෙපන් අරන් යනව දැක්ක දැකපු ගමන් වෙඩි තිබ්බ ඒ ති⁣යනකොටත් අර නිල් ටී ෂර්ට් කොල්ල.එලියෙ ඉදන් ඇතුල බලන් පෝන් එක තියන් හිටියෙ පස්සේ අල්ලපු කඩේට දිව්ව ඒ එක්කම රතු.ඇදන් ඇතුලෙ ඉදන් ගෑණු කෙනෙකුත් එලියට ඇවිත්.අල්ලපු කඩේට දිව්ව කොහොමහරි විනාඩි දෙකක් විතර ගියේ උන් කාර් එකට නැගල යන්නත් ගියා කාර් එක ගියේ මිලේනියම් සිටි පැත්තට . මම පස්සේ යන්න ගිය ගමන නවත්තල සිද්දිය ටිකක් බලන් හිටිය අරුන් වෙඩි තියල.ගියාට පස්සේ අර ගෑණු කෙනයි අර කොල්ලයි ටැටු ෂොප් එකට රිංගුව අර තැඹිලි එක.ඇදන් ඉන්න එකත් පිස්ස වගේ කැ ගගහා හිටිය වීඩියෝ කරන්න බැලුවෙ භීෂනේ වැඩියි වීඩියෝ කරපු එකත් අවුල් සුජීව අරන් ගියා හරියට දැක්කෙ නෑ මුහුණ ලාවට දැක්කෙ කකුල තුවාල වෙල වෙන්නැති රෙද්දකින් කකුල වහන් තිබුනෙ අන්තිමට අර නිල්.ටී එක ඇදන් හිටිය කොල්ලයි අර රතු.ඇදපු ගෑණු කෙනයි කෙනෙක් උස්සන් ඇවිත්.වාහනේට දැම්ම කොහොමහරි හතක් අටකට විතර.තුවාලයි දෙයියනේ කියල පොඩි ලමයි ඇතුලෙ හිටියට අවුලක්.නෑ ගෑණු තුන්දෙනෙක් තුවාල වෙල ඉන්නව දැක්ක . මම ඔතන පැය භාගයක් විතර හිටිය සිද්දියට කලින් වසන්ත අයිය දෙපාරක් විතර එලියට ඇවිත් ගියා අන්තිම පාර ඇතුලට ගිහින් පැය බාගයකට පස්සෙ තමයි ඔය සිදුවීම උනේ අර රතු.ගෑණු කෙනත් එලියට එනව පාර බලනව පෝන් එකක් අතේ තියන් ඒව ඉතින් මුලින් සැක.කරන්න දෙයක් තිබුනෙ නෑ ඒත් මේ සිද්දියෙන් පස්සේ මම කියනව එයයි නිල් ටී එක.ඇදපු කොල්ලයි මේකට මොකක් හරි සම්බන්දයක් ඇති කියල හිතෙනවා . උන් රගපෑව වගේ අන්තිමට හැසිරුනේ . අද ඒ ටැටු ෂොප් එක ඊයෙ කිසිදෙයක්.නොවුන ගානට වහල ලස්සනට තියෙනව මම යද්දි දැක්ක අද ඔන්න ඕකයි තත්වෙ

  • @dilinisadareka9460
    @dilinisadareka9460 5 місяців тому +123

    බොඩි කාඩ්ට බනින උන් ඔතන හිටියත් ඔය ටික තමයි ඉතින් ඇත්ත...තත්පර ගානට වූ මොනවා කරගන්නදගන්නද.අනික කවුද තමන්ගේ ජීවිතේ ගැන හිතන්නේ නැත්තේ..නිවන් සුව ලැබේවා.

    • @ChefThush1996
      @ChefThush1996 5 місяців тому +4

      සිරා ක්ශනිකව මොනවා කරන්නද

    • @ChefThush1996
      @ChefThush1996 5 місяців тому

      පිස්තෝයකින්

    • @EkanakeKumarasingha
      @EkanakeKumarasingha 5 місяців тому +1

      Ow BN t56 dekk Eddi mokata unat bada ynawa

    • @LoveasiaFromslalt
      @LoveasiaFromslalt 5 місяців тому +9

      එහෙනම් බොඩි ගාඩ් වෙන්නේ මොන pak...tada😂

    • @Astrogregary
      @Astrogregary 5 місяців тому +9

      Body guards la sitiya yutthe shop eka athulay nova eliyeya.

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 5 місяців тому

    ජයම වේවා ..🙏🙏🙏 කරපු කෙනාට🙏🙏🙏

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 5 місяців тому +1083

    දඹුලු කෙල්ල යට ගියා ක්ලබ් වසන්ත උඩ ගියා😂

    • @YUSHIKA_CHAMALKA
      @YUSHIKA_CHAMALKA 5 місяців тому +51

      Oii oii 😂😂😂

    • @mr.liteacewbgp5781
      @mr.liteacewbgp5781 5 місяців тому +80

      දඹුලු කෙල්ලයි පියුමි හංසමාලි යට ගියාක් club වසන්ත උඩට ආවා

    • @Luxury-pg8ul
      @Luxury-pg8ul 5 місяців тому +17

      Kauda bn dambulu kella?

    • @ThanujaDilhani-h8i
      @ThanujaDilhani-h8i 5 місяців тому +16

      ​@@Luxury-pg8ulara phone horakam kale

    • @SandaruDassanyake
      @SandaruDassanyake 5 місяців тому +6

      Sira kathwa😂

  • @A.D.C477
    @A.D.C477 5 місяців тому

    උන් උන් මරා ගන්නවා 😂😂 මත් ද්‍රව්‍ය ගේන උන් විතරක් නෙමෙයි පාවිච්චි කරන උනුත් මේ විදිහටම ස්වභාවධර්මය විසින් විනාශ කරලා දාන්න ඕනේ 🔥👍

  • @leohudson4497
    @leohudson4497 5 місяців тому +2

    ගේම දුන්නේ ශොප් එකේ එකා 😢

  • @EnglishLanguageSchool1
    @EnglishLanguageSchool1 5 місяців тому

    අඬනවා තනි ඇහැට මගේ පුතේ මේවා එහෙද්දි...සත්ගුණවත් ක්ල්බ් වසන්ත ...

  • @nuwanratnayake9877
    @nuwanratnayake9877 5 місяців тому +105

    රටේ ආරක්ෂාව කොතනද තියෙන්නෙ ? ක්ලබ් වසන්ත වගෙ ලොකුයි කියන මනුස්සයෙක්ට මෙහෙමනම් සාමාන්‍ය ජනතාවට කෙහොම කරයිද?පොලීසිය මාධ්‍ය සාකච්ඡා විතරමයි තියෙන්නේ මේවා නවත්තන්න දන්නෑ..

    • @judyferdinando1222
      @judyferdinando1222 5 місяців тому +4

      😀😀😀රාජපක්ස අප්පුහාමිලාගේ ඩොංං වසන්ත පෙරේරා😀😀😀 - රාජපක්ස නම තියෙන එවුන් නම් මහා සාපයක් අපේ රටට😡😡😡

    • @maheshprabodha8411
      @maheshprabodha8411 5 місяців тому +3

      පාතාලෙයි දේශපාලකයොයි නීතිය කියන එකයි තුනම එකයි ලංකාව කියන රටේ.
      දියුණු රටවල වැරදි කරන්න බයයි මිනිස්සු ..නීතිය තදයි..
      රටක දියුණුවක ප්‍රදානම වෙන්නෙ..නීතිය.

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 5 місяців тому

      Mu Patta Jadayek.
      Mona
      Lokuda?
      Karapu Tharamak
      Pahath
      Wedamane
      kale.

    • @NimaUthwampathirann
      @NimaUthwampathirann 5 місяців тому +1

      Komada make kpi gahapu paliyata a minihage salesman kiyanne? Heta thawa kenek marine kpi gahala. Avigaththo aviyen nasinne Policeye lokkage sakkuwata Laksa 50 k wage dammithne.api nodanna. Police lokko

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 5 місяців тому +1

    අපරාධ ස්ථානයක්ලු, කැමරකාරයො හැමතැනම

  • @sudarshideepa6726
    @sudarshideepa6726 5 місяців тому +116

    ඕ වා මොනවද අර රටක් වටින තෙවරප්පෙරුම මහත්තයා අපට නැති උනෙ.රටක් වටිනා මනුස්සයෙක්

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 5 місяців тому

    තුවාල වුන සියලුම දෙනාට ඉක්මන් සුව ලැබෙවා එතුමාට නිවන් සුව ලැබෙවා මෙවනි අපරාධ කරන්න එපා මිනිසුනේ

  • @lakmaldissanayaka6002
    @lakmaldissanayaka6002 5 місяців тому +4

    මරු body guard.

  • @moonstars5081
    @moonstars5081 5 місяців тому +1

    වෙලාවට උන් මගේ නමේ කෙටි අකුරු තුන ලියලා නොතිබ්බේ... 😅😂😢😅

  • @pradeepthilak661
    @pradeepthilak661 5 місяців тому +4

    KPI කන්ජි පානි ඉම්‍ රාන්
    එල එල srilankan police 😂

  • @pushparanjanie2393
    @pushparanjanie2393 5 місяців тому +1

    අයියේ අපි ඉවරයි මෙයත් ඒකට සමිබන්ධ ඇති😮

  • @donbro...
    @donbro... 5 місяців тому +190

    Tatoto.කාරයව ට්කක් සැකයි වගේ ඌත් බේරීලා..අද වසන්ත එතනට එනවා කියලා දන්නේ කව්ද ...reception එකේ හිටපු රතු ඇද ගත්ත ගෑනී එච්චර වෙඩ් තියනකොට සේප්.එකෙ ඒ දොරෙන්ම මාරු වෙලා යන්න තරම් කිසි බයක් වත් නෑ...ආරක්ෂක යා tatoto shop එක එලියේ හිට්යනම් අරුන් එනකොට පේනවනේ ....මට හිතන්නේ සෙට් එකම එකතු වෙලා හොදට ප්ලෑන් කරලා ගහපු වැඩක්🤔

    • @RenukaPreysdarshni
      @RenukaPreysdarshni 5 місяців тому +8

      Aniwareye e red caler Eka ada gattu game eaya eddema eliyata awe kohomae

    • @lahiru29
      @lahiru29 5 місяців тому +20

      😂 යකෝ හොදට බලපන් ඒ ගෑනි ඉන්නේ දොර ලග. එකී එලියට දුවන් නැතුව ආයේ වෙඩි තියන එක ඇතුලට දුවන්නද කියන්නේ. ඕන එකෙක් එතන හිටිය නම් බයට දුවන්නේ එලියට තමා. අනික උන්ගේ ටර්ගට් එක වසන්ත මුලින් ගහන්නේ උන් වසන්තට. බර්ස්ට් එකෙන් ගහපු නිසා අනිත් උන්ටත් වැදුනා.

    • @ThusharaChaminda-m9l
      @ThusharaChaminda-m9l 5 місяців тому +5

      Sirawata math kiyanne okamai.unge ragapem balapan.methanama ekek ban gema dunne

    • @Ishpageisharaish
      @Ishpageisharaish 5 місяців тому +5

      Cid eka හොයයි බන් උන් කරපුව උන් අද ගෙවන්න

    • @thilinailikelot6609
      @thilinailikelot6609 5 місяців тому

      ​@@lahiru29burst eka kiyanne mokdda bn.bullet Tika ekdigata allana ekada

  • @ChamaraDunnage
    @ChamaraDunnage 5 місяців тому

    එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕක තමයි

  • @roshansilva5384
    @roshansilva5384 5 місяців тому +203

    කාට වුණත් අයිතියක් නෑ අනුන්ගේ ජීවිතයක් නැති කරන්න තිරිසක් සමාජික ජීවත් වෙන්නෙත් නීතියක් තියෙනවද මන්දා ඒ මොනවා වුනත් මනුස්සය ළඟ සේවකයෝ කීදෙනෙක් වැඩ කරනවද පවුල් කීයක් ජීවත් වෙනවද

  • @kusalperera9680
    @kusalperera9680 5 місяців тому

    ඩයනා කුමරිය ( Spencer) ...in England....... Club w in sri Lanka.😅😅😅😅😅😅😅 how long keep going this new s more??????😅

  • @Dakshsya
    @Dakshsya 5 місяців тому +2

    ලැජ්ජයි බං වෙලාවට නැති පොලිසිය මොන රෙද්දකටද????????😡😡😡🤬🤬🤬🤬

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 5 місяців тому

    කලු කෝට් අපරාධ කාරයො බොරු කියල කෝටි ගනන් අරන් අපරාධ කාරයො නිදහස් කරනවා දවසක උන්ටත් ඒ උන්ඩම පපුව හරහා බහින්නම ඕනෙ තේරෙන්න 😓

  • @thusharasandun5267
    @thusharasandun5267 5 місяців тому +113

    Kpi ගහල තියෙන්නේ වෙන පැත්තකට කතාව හරවන්න. Game එක දෙන එකා මෝඩයෙක් නෙමෙයිනේ.අයිතිකරුගේ සම්බන්දයක් නම් ඇතිවගේ.

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 5 місяців тому +20

      ලංකාවේ පොලිස් ගැන හොදට දන්න එකෙක් හැබැයි ඒක ගහලා තියෙන්නේ 😂දැන් පේනවනේ අකුරු තුන ගැන දැන් පරීක්ෂණ 😂😂

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 5 місяців тому +4

      DB kiyala gahala thibuna num mokak weida?

    • @nilminiigunathilakae3138
      @nilminiigunathilakae3138 5 місяців тому

      මමත් හිතුවා

    • @dm8627
      @dm8627 5 місяців тому

      DBT😂​@@surekhamaduranganee7811

    • @mohamedaskar2365
      @mohamedaskar2365 5 місяців тому

      Trust

  • @gayankarunaratna4173
    @gayankarunaratna4173 5 місяців тому +1

    වෙලාවට KPI ගහලා තිබුනේ . MPP ගහලා තිබුනේ නැත්තේ😂😂😂😂😂😂😂😂😂😂

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 5 місяців тому +57

    මේ ඕපනින් එකට නැකත් හදපු නැකත් බාසුන්නැහැ කවුද දන්නේ නැහැ? 😂😂😂

  • @SamanthaAiya-tv9pj
    @SamanthaAiya-tv9pj 5 місяців тому

    ස්‍රී ලන්කා පොලිසිය කියන කතා හරිම ඇත්තයි සක්ක්ලි පොලීසියක් ලන්කාවෙ තියෙන්නෙ

  • @mr.mike678
    @mr.mike678 5 місяців тому +123

    මරු බොඩි ගාඩ්.

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 5 місяців тому +23

      රස්සාවක් කරන්නේ ජිවත් වෙන්න. විහින් මැරෙන්ට නොවෙයි
      දරුවෝ!

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 5 місяців тому +2

      Meya හැංගුන

    • @fz89583
      @fz89583 5 місяців тому +3

      ඌ විහිලුවට බං හැංගිලා තියෙන්නේ joke එකක් කියලා හිතලා.

    • @surangahemachandra
      @surangahemachandra 5 місяців тому +2

      ​@RanbandaSamarakoon අනිවාර්යයෙන් ❤

    • @nilminiigunathilakae3138
      @nilminiigunathilakae3138 5 місяців тому +3

      නැතුව ඉතින් මද්දුම බණ්ඩාර වගේ වෙන්නද කියන්නේ... එක පාරටම ආවම

  • @anushimanamee278
    @anushimanamee278 5 місяців тому

    ඇත්තම කටින් කියලා ගියා....( අපි ඉවරයි)

  • @battery7038
    @battery7038 5 місяців тому +46

    ඇතුලත cctv දර්ශනවල අර ෆ්‍රිජ් එක ගාව ඉන්න එකා ,එලියෙ ඉන්න නිල්පාට t shirt කොල්ලා එතකොට කැශිය එකගාව ඉන්න ඩයල් එක පෝන් එක අතට අරන් මොකද්ද ඒ කරන්නෙ මට උන් තුන්දෙනා කෙසේවෙතත් එකෙක් හරි මේවට සම්බන්ද ඇති

    • @ශශිනි
      @ශශිනි 5 місяців тому +1

      😂

    • @nuwankumara7400
      @nuwankumara7400 5 місяців тому +4

      අර ළමයා තියාගෙන දොර ඇරලා දෙන එකා

    • @battery7038
      @battery7038 5 місяців тому

      @@nuwankumara7400 නෑ media වල වීඩියෝ එකේ පොඩි කොටසයිනෙ තියෙන්නෙ ඒත් එ ලමයා වඩාගෙන ඉන්න මනුස්සයා ලමයට වාහන පෙන්න පෙන්න ඉන්නෙ සාමාන්‍ය හැසීරීමක් තමා පේන්නෙ එයා දකිනවා guns අරන් එන දෙන්නවා එයා කොකටත් කියලා කියන්න හදනොකොට තමා ක්ශනිකවම ඝාතකයෝ එන්නෙ හොදට බලන්න 10 PM වගේ එක පාරටම guns අරන් ආවම හිතාගන්න බෑ කාටවත් ඔයා කිව්වා වගේ එ මනුස්සයා සම්බන්ද වෙන්න පුලුවන් ඕනෑම දෙයක් විය හැකියි.

    • @TanyaNatasha-zy7uf
      @TanyaNatasha-zy7uf 5 місяців тому +2

      Eliye inna dennath sakai. Meka master plan ekak.

    • @Abhi-2002-lvu
      @Abhi-2002-lvu 5 місяців тому +1

      ​@@nuwankumara7400 දොර ඇරලා බන් තිබුණේ , ඌ දැක්කා අරුන් කාර් එකේ ඇව්ල්ලා බහිනවා ඌ ඇතුලේ අයට කියන්න තමයි හැරුනේ ඒත් වේලාව මදි උනා මොනාවුනත් ඌට කරන්න දෙයක් නැ දුවනවා හැර අතේ පොඩ්ළමයෙකුත් හිටියා

  • @ravindrarathnayake4019
    @ravindrarathnayake4019 5 місяців тому

    එකෙක්ට හිතුන ගමන් තව කෙනෙකුගේ ජීවිතයක් මේ විදිහට විනාශ කරන්නට හැකි නම් රටේ නීතියෙන් මහජනතාවට ආරක්ෂාව සැපයිය හැකිද...? මේ නීති සහ පාලන ක්‍රමය වෙනස් විය යුතු නොවේද 😢😢

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 5 місяців тому +79

    පියුමිට ටිකක් නිදහසේ ඉන්න පුලුවන් වෙයි..දැන් මිය ගිය අය ආයේ ඉපදෙනකම් වගේම හොස්පිටල් එකේ අය හොස්පිටල් එකෙන් ගෙදර යනකම් නිවුස් කියයි යුටයුබ් කරන අයටත් ගානක් හොයාගන්න පුලුවන් වෙයි..හොස්පිටල් ඉන්න අයට ඉක්මන් නිරෝගි සුවයම ලැබේවා..

    • @briynkaagg1336
      @briynkaagg1336 5 місяців тому

      😅😅😅😅😅

    • @nelankasandroo9204
      @nelankasandroo9204 5 місяців тому

      Anungu duka vikunan kana minusun inn ratak wela

    • @judyferdinando1222
      @judyferdinando1222 5 місяців тому

      😀😀😀රාජපක්ස අප්පුහාමිලාගේ ඩොංං වසන්ත පෙරේරා😀😀😀 - රාජපක්ස නම තියෙන එවුන් නම් මහා සාපයක් අපේ රටට😡😡😡

  • @kaushalyamaxpolypack1872
    @kaushalyamaxpolypack1872 5 місяців тому

    කිසිම දවසක මනුස්සකම පාවා දෙන්න එපා😢🙏🏻

  • @J......M
    @J......M 5 місяців тому +2

    Bodyguard කෙනෙක් ඉන්න ඕන පිටත ගැන අවදානෙන් මිසක් හාම්පුතා එක්ක කකා බිබී නෙමෙයි.. නොසිතූ මොහොතකනෙ දේවල් වෙන්නෙ.. නිකමට එලියෙ හිටියනම් අපරාධකරුවන් උඩට එන ටිකට වෙඩිල්ලක් තියලා හරි උන්ව නවත්තගන්න තිබුනා.. ලගම ඉන්න උන් උනත් සතපහකට විශ්වාස කරන්න බැරි කාලයක්.. හොද පැත්තකුත් තියන කෙනෙක් ක්ලබ් වසන්ත.. කොහොම උනත් අවිගත්තෝ අවියෙන්ම් නසී..

  • @rasikaherath4120
    @rasikaherath4120 5 місяців тому

    K සුජීවා අනිවාර්යයෙන් ඔකට සම්බන්ධයි

  • @Damitha-st6ft
    @Damitha-st6ft 5 місяців тому +81

    Judge said this is like Chicago 😅 very correct. Police is very poor in SL

  • @pemilransilal3359
    @pemilransilal3359 5 місяців тому

    😂පළපුරුද්දක්‌ නිරීක්ෂණය වෙනවා 😂 මේ ගිරවෝ උඹලගේ පොලිසියට වඩා නම් පාතාලේ උන්ට හොඳ පළපුරුද්දක් වෙඩි තියන්න තියෙනවා. අනික මේක සුපිරි ප්ලැන් එකක්.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 5 місяців тому +4

    KPI කියලා අමියුනිෂන්වල කොටන්ඩ තරං කන්ජිපානි ඉම්රාන් මෝඬ වෙන් නෑ ....
    සැලසුම් සහගත ගේමක් මේක .....
    මැගසින් එකේ පතුරන් තිහයී ....
    දෙක ගානෙ මැගසින් හයක කොටන්න ඇති ....
    යන්ඩ වාහනේට ආරක්ෂාවට
    T 56 වෙපන් එකයි .....
    ඉලක්කෙට එකයි
    වෙඬික්කරුගෙ ආරක්ෂාවට
    වඟේම ලොක් වුනොත් ටාගට් එක ගන්න දෙවෙනි වෙපන් එක ගෙනියන්ඩ ඇති ....
    බඬු බැස්සම නිරායුධ සහ පලපුරුද්ධක් නැති අය හොල්මං වෙනවා ....
    ඔත්තුවත් ඔය
    අතර ඉන්න ඇති ....
    වැඬේ සාර්ථකත්වය බලන්ඩත් එක්ක ...
    අපි දන් නෑ ඔහුගෙන් සිඳු වුණ සමාජ හානියේ වපසරිය රේන්ජ් එක .....
    රටේ සෑම පුරවැසියෙක්ම හමුඳා පුහුණුවෙන් සන්නද්ධ විය යුතුයි ....
    ගහන්ඩ පුළුවං
    යන්ඩ බෑ කොහෙන් හරි වඳිනවා ....
    පසුගිය අච්චු කරපු අයට ජීවිතාන්තය
    දක්වාත් මේ ආශ්‍රිතව දඬුවම කඬිනමින්
    එල්ලුං ගහ ක්‍රියාත්මක කරමු ඇඳ ඇඳ ඉන්නෙ නැතුව ......
    නවසීලන්තයෙත් වුණා .....
    දුන්නා රිටර්න් එක රජයෙන් ක්‍ෂණිකව ...
    වැඬේ ඇනුවෙ නෑ
    කල්මරුවෙත් නෑ .....
    හෙට ඇමති කෙනෙක් පොලිස් ප්‍රධානියෙක් විනිසුරු තුමෙක් වෙන්ඩ බැරි නෑ .....
    චිකාගෝ ගේමක් ....
    ගොතමාලා
    නිකරගුවා කොපියක් යන්නෙ ....
    අපිට මාරුවෙන් මාරුවට පාතාලෙ මෙහෙයවන
    ආණ්ඩු එපා ....
    හමුඳා රජයක් ඕනෑ ....

  • @NsBro-qw9mk
    @NsBro-qw9mk 5 місяців тому +1

    ආයතන වල උසස් වීම් දෙද්දි ඔය kpi කියන එක බලනවා😂

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 5 місяців тому +1

    පාතාලය සහාමුලින් නැතිකරන යුක්තිය මෙහුම අලුත් මුහුණුවරකින් 😨😨😨

  • @nimeshmadushan5091
    @nimeshmadushan5091 5 місяців тому +1

    ආපු උන් වාහන මාරු කරද්දී මතක් වුනේ ITN එකේ ගිය "සහෝදරයා" නාට්‍ය.. 🙃

  • @nuwandias3041
    @nuwandias3041 5 місяців тому +287

    අනේ අර පඩිපෙලේ දුවන උන් දෙන්නට වෙඩිතියාගන්න බැරි ආරක්ෂකයෝ

    • @musichub-m7g
      @musichub-m7g 5 місяців тому +3

      Ow

    • @anojaanoja-d8q
      @anojaanoja-d8q 5 місяців тому +20

      @@nuwandias3041 ආරක්ෂාවට හිටපු කෙනා තමාලු අර මුල්ලේ හැන්ගෙන්නේ රෝස පාට කිටි ඒකක් ඇදන් 🤭🤭🤭

    • @TharinduDilshan-qr9ph
      @TharinduDilshan-qr9ph 5 місяців тому +5

      අරක්ෂකයො සැකයි.

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 5 місяців тому +3

      Modayo

    • @miracles35151
      @miracles35151 5 місяців тому

      පුකේ පොලීසිය.අල්ලයි අල්ලපුවා

  • @sachinikavindya4608
    @sachinikavindya4608 5 місяців тому

    නියෝජ්‍ය මහේස්ත්‍රාත්තුමා ඇත්තම කියනවා.ප්‍රසිද්ධියේ මෙහෙම සිද්ධි වෙනකොට අහිංසක සාමාන්‍ය ජනතාවගෙ ජීවිත අනතුරේ...
    පොලිස්තිගෙයි,ටිරාන් ඇමතියගෙයි පම්පෝරිය විතර.කට ඇරියොත් කියන්නෙ මහජන ආරක්ෂාව ගැන 😂 හැමදාම මෙහෙයුම් තියේ,ඒත් අපරාධකාරයෝ ඔක්කොම ආතල් එකේ ඉන්නෙ,අහිංසක අසරණ මිනිස්සුන්ට තමයි මුන් ඔක්කොගෙම නීතිය තියෙන්නෙ.
    ක්ලබ් වසන්ත ගැන නම් දන්නෑ,අවි ගත්තෝ අවියෙන්ම නසී😢

  • @jaykgc7784
    @jaykgc7784 5 місяців тому +3

    අනිවාර්යයෙන්ම ටැටු එකේ අයිති එකා අඩන විදිහෙන්ම තේරෙනවා ඌ මේකට සම්භන්ධතාවයක් තියනවා කියලා.

  • @sewwandiimasha6549
    @sewwandiimasha6549 5 місяців тому

    එතකොට ඇයි cctv සවි කරේ 🤔 මරන්නම කලානම් අමතක උනාවක්ද 🤔😏

  • @MYKSamarathunga
    @MYKSamarathunga 5 місяців тому +2

    අනේ වසන්ත අයීයේ..අපි ඉවරයි..හ...හ..මාව හොස්පිටිල් ගෙනියන්න අයියෝ වගේ උගෙ ඇඩිල්ල කොහොමද ..සැර බාල වෙලා..හි හි

  • @kushanakalanka377
    @kushanakalanka377 5 місяців тому +1

    ටැටූ ශොප් එක එකාගෙ ඇක්ටින් බලපන්කො😂😂😂

  • @banujayalal1795
    @banujayalal1795 5 місяців тому +1

    නීතියෙ තියෙන දුර්වල කම තමා ..තාම ඉතින් බැරි වුනා නෙ ..අනවශ්‍ය ගිනි අවි ටික හොයා ගන්න . ..

  • @podi518
    @podi518 5 місяців тому

    මරු බොඩිගාඩ්😂

  • @Prabodha-cx3bm
    @Prabodha-cx3bm 5 місяців тому +2

    Tattoo නිර්මාණකරු තමා ඩයල් එක ඇඩිල්ල තාත්වික මදි 💀👍

  • @WarnakulahansiniFernando
    @WarnakulahansiniFernando 5 місяців тому

    Maru news 😂😂😂😂😂

  • @karunajeewaperera3070
    @karunajeewaperera3070 5 місяців тому +4

    යුක්තිය මෙහෙයුම මෙච්චර කල් බොරුව කරල තියෙන්නෙ කියල ඔප්පු වුනා

  • @ashenmax6550
    @ashenmax6550 5 місяців тому +2

    කංජිපාණී ඉන්ද්‍රාන්වත් හරියට හිර කරල තියාගන්න බැරි පොලිසියක් ශ්‍රී ලංකා පොලිසිය 😂😂

  • @ImalsaLakshan
    @ImalsaLakshan 5 місяців тому +2

    වෑන් එක අපේ ගමේ තියෙන්නේ දෙල්මෑල්ලේ........

    • @ImalsaLakshan
      @ImalsaLakshan 5 місяців тому +1

      නම්බර්ප්ලේට් ගලෝලා ඒම තියෙන්නේ...😮

  • @dineshamadumali1189
    @dineshamadumali1189 5 місяців тому

    ලංකාවේ සියලු වෙඩ් තැබ්ම් ඩුබායි වල ට ආදාල 🤔

  • @manjula7613
    @manjula7613 5 місяців тому +47

    ඩුබායි ඉන්න උන් වැඩක් නැ මැරුවෙ ලංකාවේ උන් උන් හොයලා ඉවරයක් කරපල්ලා

  • @DayanaKumari-x9s
    @DayanaKumari-x9s 5 місяців тому

    කොහොම උණත් අමුතු අමුතු සෙල්ලන් ටිකක් පටන් ගත්තා වගේ දැනෙන්නේ.ආයෙත් පාරක බැහැලා යන්න බැරි තත්වයක් උදා වෙයි වගේ.කොහෙං කොහොම කෙළවර වෙයිද දන් නැ.කෞරුත් පාරක බැහැලා ගියත් වෙනදාට වඩා කල්පනාවෙන් ඉන්න..මිය ගිය අයට නිවන් සුව ලැබේවා,තුවාල උ සැම දෙනාටම තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා.මේවගේ මුල අග ඉක්මනින් හොයා ගන්න ලැබේවා.

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 5 місяців тому

      චන්දෙට බන්.ගියපාර සහරාන් වගේ මේ පාර පාතාලෙ

  • @yasithanjana3018
    @yasithanjana3018 5 місяців тому +3

    රෝස කිට් අඩ අඩ ගිය කෙනා නේ හැන්ගිලා හිටියෙ cctv වල 😮

  • @SupunJayakodi-xj8uz
    @SupunJayakodi-xj8uz 5 місяців тому

    ලංකාවේ පලමු වතවට මිනීමරුවා තමන්ගෙ නම ගහපු උන්ඩ වලින් වෙඩි තිබ්බ 😂😂😂 පව් මිනිස් ජිව්ත නිවන්සුව ලැබේවා

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 5 місяців тому +9

    ටැටුු ගහපු එකෙක් රජයේ රැකියාවකටවත් නොගත්තේනම්,ටැටුු කඩ ලංකාවට ඇයි?

    • @rashantrex5406
      @rashantrex5406 5 місяців тому

      අනේ නිකං පල යන්න, ලිං මැඩියෝ

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 5 місяців тому

    ගම්පහ මහානාම හාමුදුරුවෝ
    අය්යෝ වෙච්ච අපරාධයක්
    😢😢😢😢😢😢

  • @එස්එම්එස්සේනාරත්න

    සිද්ධිය උනු වෙලාවෙ සියලු මෝටොර් රථ සැලකිය යුතු සීමාවක් පොලීසියෙන් ගමන් කිරීම නවත්වා න නිවේදන දැම්ම නම් වාහනෙ වේගය අනුව කොටු කරගන්න පැයක් වත් යන්නෑ ගූගල් මැප් භාවිතා කරක සැටලලයිට් තාක්ශනයෙන් කොටු කරගන්න තිබුන,,,සිද්ධිය වෙන්න පෙර කොට දොර ලග කලිසමක් ඇදපු කොල්ලෙක් රත් පාර ගවුමක් ඇදපු ගෑනු කෙනෙක් එක්ක පෝන් යූස් කරනව කොල්ල කැමර කරන් ෂනිකව පිටත් උනා,.ඕස්ට්‍රේලියාවෙ පොලීසිය මීට වසරකට පෙර වෙඩි තියන්න ආපු එකෙක් අල්ල ගන්න ගත් කාලය බැලුවම ලංකාවෙ පොලීසිය ප්‍රශ්නයක් අල්ලන්නෙම අහිංසක රියදුරෝ රා හදන තමන් හදපු ගහක් කපන ඉරන උන්,ලැජ්ජයි මහ ජනයට ලංකා පොලීසියෙන් පීඩාව වැඩියි,මහේස්ත්‍රාත් තුමාත් අප්‍රසාදය ඵල කරා අනාරක්ශිතයි බව,

    • @MALSHA_THATHSARANI
      @MALSHA_THATHSARANI 5 місяців тому

      මේ ලංකාවෙ හරියට ඉගෙන ගත්ත මිනිස්සු ගහේ මුලට යනකම් අපිට අතු ශක්තිමත් කරන්න බෑ 🙂

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 5 місяців тому +1

    රටකට වෙච්ච දෙයක්.🥺
    දැන් කාලෙ පාරට බහින්නත් බයයි මේ යන විදිහට.කොයි වෙලාවෙ වෙඩි කන්න වෙයිද දන්නෙ නෑ.

  • @nipunalanka2210
    @nipunalanka2210 5 місяців тому +55

    නිකන් හිතපන් අපි bike එහෙක ගියත් පාරට දාපුගමන් මොනවහරි වැරැද්දක් කියලා අපිට ලියනවා, එයාලා වාහන ගොඩක් මාරුකරගෙන මාරු වෙනවා..😂

    • @indikajayawardhana7572
      @indikajayawardhana7572 5 місяців тому

      අර නඩුකාර තුමා ඇවිත් කියන ටිකට පොලිසියේ ඉන්න වුන් ටිකට යුනිපෝමි එකෙන් නෙවෙයි ඉන්න වෙන්නේ අමුඩෙි පිටින් - ඔිකුන්ට අපි පොඩි වැරද්දක් කලොත් බලන්න ඔින මුන්ගේ සද්දේ කාලකන්නි

    • @sarathkumara619
      @sarathkumara619 5 місяців тому

      😢

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt 5 місяців тому

      ඔව් නිකම් ෆිල්ම් වල වගේ

    • @judyferdinando1222
      @judyferdinando1222 5 місяців тому

      😀😀😀රාජපක්ස අප්පුහාමිලාගේ ඩොංං වසන්ත පෙරේරා😀😀😀 - රාජපක්ස නම තියෙන එවුන් නම් මහා සාපයක් අපේ රටට😡😡😡

  • @SamanFernando-b7f
    @SamanFernando-b7f 5 місяців тому

    මේ කතාව පිටුපස ලගම සමීපතයින් අනිවාවෙන්ම සිටිය යුතුයි. තවත් එක් ශාප්ටර් කෙනෙක්ගෙ මෙහෙයුමක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sudeshjayawickrema8082
    @sudeshjayawickrema8082 5 місяців тому +126

    කොල්ලයි බල්ලයි හැම එකා අතේම ගිනි අවි.....ලැජ්ජයි.....එහෙව් රටකට පොලීසියක්, හමුදාවක් මොකටද.....රට පාලනය කරන්නත් පාතාලයටම භාර දුන්නානම් ඉවරයි....76 වසරක දේශපාලනයෙන් රටට ලැබුණේ එයයි....රට පාලනය කරන්නේ කංජිපානි ඉම්රාන්.... ලැජ්ජයි යකෝ.... ලැජ්ජයි..... ලැජ්ජයි.....විලි ලැජ්ජයි.....!

    • @prasannavithanachchi7461
      @prasannavithanachchi7461 5 місяців тому +4

      යුත් තියේ මෙහෙයුම😮

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 5 місяців тому +2

      😅😅😅😅😊

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 5 місяців тому +4

      කන්ජිපානි පොලිස්පති.

    • @SameeraJayanga-rg1cw
      @SameeraJayanga-rg1cw 5 місяців тому +2

      හමුදාවට ලංකාවෙ නීතියක් දීලා නෑ සහෝ පාතාල මර්දනය කරන්න, එහෙම නීතියක් තිබුනනම් අද රටේ මේවගේ දේවල් වෙන්නෙ නෑ, ඒ නිසා මේවට හමුදාව ගාවගන්න එපා, හමුදාවට පාතාල මර්දනය කරන්න, දූෂකයෝ මැරයෝ නැතිකරන්න කියලා නීතියක් ගෙනත් තීලා ඔයවගේ සිද්දියක් උනොත් ඔය මැසෙජ් එක තියාගන්න ඒ කාලෙට මැසේජ් කරන්න,

    • @SameeraJayanga-rg1cw
      @SameeraJayanga-rg1cw 5 місяців тому +3

      ලුනු හැදෙන්නෙත් වතුරෙ, ඒක ඇත්ත, හැබැයි ලුණු දියකරන්නෙත් වතුරෙ,

  • @SahunthalaKu
    @SahunthalaKu 5 місяців тому

    ❤❤❤

  • @travelguide8485
    @travelguide8485 5 місяців тому +21

    අනිවාර්‍යෙන් ඕක දාපු එකා ඕකට සම්බන්ධයි..ඔය වගෙ පොඩි ඔපනින් එකක් හරියටම දැන ගන්න පුලුවන් ලගම ඉන්න කෙනෙක්ගෙන් විතරයි.....පස්සෙ හොයන් ඇවිත් කරපු එකක් නොවේ.අනිවාර්‍යෙන් ඔය ටැටෝ ශොප් එකෙ ඉන්න කෙනෙක් හෝ ලගම හිතවතෙක් මේකට සම්බන්දයි

  • @WAinokapriyanthiWAinokapriyant
    @WAinokapriyanthiWAinokapriyant 5 місяців тому +1

    අපේ ත්‍රිවිලර් එකක් බයික් එකක් නම්ප්ලිසිය අතදාලා බලනව මෝටර් ර්තයක් අවාම ඔළුව නවල යන්න දෙනව

  • @مالانانداني
    @مالانانداني 5 місяців тому +14

    ඒ ව්‍යාපාර ආයතනය විවෘත කරපු දවසේ එහි හිමිකරු ගෙ බලාපොරොත්තු එක මොහොතකින් සුන් වුනා..අනෙ මන්දා හැමෝම හරිම පව්..

    • @ireshaamarasinghe874
      @ireshaamarasinghe874 5 місяців тому +4

      ඒ මනුස්සයා ගැන තමයි මට දුක හිතුනෙත්.. k sujeewa ත් පව්. අහක යන ලෙඩක් ඒ මනුස්සයටත් වැටුනෙ

    • @nilminiigunathilakae3138
      @nilminiigunathilakae3138 5 місяців тому

      මටත් සිතුනේ ඒකමයි 😢

    • @UthpalaIreshani-sk7br
      @UthpalaIreshani-sk7br 5 місяців тому

      @@ireshaamarasinghe874 ඒ මනුස්සයත් මේ Murder එකට සම්බන්ධයි . දැං Arrest කරලා තියෙන්නෙ

    • @damayanthigamage7515
      @damayanthigamage7515 5 місяців тому

      ඒ හිමිකරු ගැන තමයි මට නම් ඒ මොහොතේ ම සැක හිතුණේ ...

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 місяців тому

    අපිට නමි. මේවා බලලා දැන් අපේ දරුවන් ගමන් බිමනක් ගිහිල්ල එනකම් බයයි කාගෙවත් වේඩි කන්නේ මොකුත්ම දැන්නේ නැති මිනිසුන් හරියට මරන්නේ බල්ලු බලලලු වගේ අනේ දෙයියනේ අපේ රටට වේචිච දේයක්

  • @rakithasampath518
    @rakithasampath518 5 місяців тому +220

    ක්ලබ් වසන්ත කියන නමේම තියෙනවා මිනිහගේ චරිතෙ ගැන සහතිකේ.. අවි ගත්තෝ අවියෙන්ම නසී..

    • @ගෙම්බා-ජ6ව
      @ගෙම්බා-ජ6ව 5 місяців тому +6

      Danna deyak kiyapan pako

    • @Boralu_Goda
      @Boralu_Goda 5 місяців тому

      ​@@ගෙම්බා-ජ6වඇයි ඌ හොඳ එකෙක් ද

    • @thilinivithanage127
      @thilinivithanage127 5 місяців тому +4

      ක්ලබ් කලාටහොඳ මනුස්සයෙක්. ​@@Boralu_Goda

    • @japankolla5244
      @japankolla5244 5 місяців тому

      Puka thama​@@thilinivithanage127

    • @Boralu_Goda
      @Boralu_Goda 5 місяців тому +2

      @@thilinivithanage127 drugs deal ඒම නැද්ද

  • @Umabandara
    @Umabandara 5 місяців тому +1

    කිසිම බයක් සැකක් නැතුව මහ දවාලෙ කඩෙන් බඩු ගන්න ආවා වගෙ වෙඩි තියල යන ලස්සන. අනෙ මෙහෙමත් රටට ගිය කලක්.

  • @ABCD-SLk
    @ABCD-SLk 5 місяців тому +157

    Club වසන්ත දැනගෙන හිටියා ඔය සමහරුන්ගෙ පැටි කිරි එහෙම. ඒක දන්නෑ නිශ්ශබ්ද කෙරුවෙ

    • @samarakoonamg7703
      @samarakoonamg7703 5 місяців тому +9

      පැටිකිරි නම් ලක්වාසි සියලු දෙනාම දන්නවනේ.

    • @Techsupersithi
      @Techsupersithi 5 місяців тому +7

      දන්න හුත්තක් කියපන්😂

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 5 місяців тому

      ​@@samarakoonamg7703😂😂😂😂😂

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 5 місяців тому +4

      Club වසන්තගෙ පැටිකිරියත් ඉතින් හැමෝම දන්නවනේ 😅

    • @ABCD-SLk
      @ABCD-SLk 5 місяців тому +2

      @@Techsupersithi ඒකනෙ දන්නෑ කිව්වෙ