ලොකු හාල් මෝල්කාරයින්ගේ ලොකුකම් ඉවරයි - නිධානය යළි ගොඩගන්න මෙහෙයුම ඇරඹෙයි - කොහොමද ඒ සයිස් එක...

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 561

  • @ShenuSenansa
    @ShenuSenansa 18 днів тому +81

    මාලිමා රජයට විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ලැබේවා

  • @dhammikabatuwanthudawe9834
    @dhammikabatuwanthudawe9834 18 днів тому +80

    නැවතත් සිරිමාවෝ බංඩාරනයක යුගයට රට ගේනවා ජයම වෙිවා
    ජනතා ආන්ඩුවකට ඡන්දය දුන් හැමදෙනාටම පිං

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 17 днів тому +1

      Etumeyage palana samayede obe vayasa keyada.. mata chanda varam nate bala veyaka pasu unath hodata matakai e..ugaya..menessu hama bem agalakama vaga kala..peta raten danya varga kere pete gennuve naha...rate neshpadana ratatula parebojanaya vuna....samupa karaya magen hamatama samanava ahara pana beda hareya....ape menessu bada gana hetala burutu peten UNP YTA KTERAYA GASA JR VA vedayaka janadepate kala...ada me vedenne ehe pratepala tamai...

    • @amithniro00shan
      @amithniro00shan 17 днів тому +3

      JVP jayawawa ❤

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 17 днів тому +2

      ඊර්ෂ්‍යාවට ඒ සියල්ල විනාශ කළා.

    • @K__9_official-99
      @K__9_official-99 16 днів тому +1

      සිරිමාවොගේ කාලේ කියන්නෙ ඉතින් ඉදිය උන් දන්නව එ කාලේ ගැන මුල් ටිකනම් ලෙව කාල ඉන්න වෙන්නෙ කොමත් කරගෙන ගියොත්නම් දිගටම ගොඩ එන්න පුලුවන්

    • @WasanthaSenevirathna-o1o
      @WasanthaSenevirathna-o1o 16 днів тому

      එදත් එතුමියගෙ උත්සාහය අසාර්තක කරේ නිදහස් පක්ශයෙ ගම්වල සමහර කාලකණ්නි​@@aluthgamayalagesiriyawathi9791

  • @VasanthaLiyanage
    @VasanthaLiyanage 18 днів тому +123

    රටට ගිය කලක්⁣ මෙි දේවල් දැක්කම දුකයි මාලිමාවට ජය වෙිවා

    • @ChamindaPushpakumara-x1n
      @ChamindaPushpakumara-x1n 18 днів тому +1

      @@VasanthaLiyanage මට වාවගන්න බෑ.ඇඩෙනව.😪😪😪😪

    • @RomanoMahawawa
      @RomanoMahawawa 18 днів тому +1

      ❤❤❤❤❤❤❤❤

  • @vikumhemanandana944
    @vikumhemanandana944 18 днів тому +61

    හොඳට කරගෙන යන්න ..අපගේ ආශිර්වාද ය ඔබට ජය වේවා සහෝ

  • @prasannakumara4068
    @prasannakumara4068 18 днів тому +32

    මගේ ජන්දයේ වටිනා කම බිලියන ගාණක් ❤❤❤❤රටට ජනතාවට ජයවේවා

  • @MauraniHettiArachchi-wd7rs
    @MauraniHettiArachchi-wd7rs 18 днів тому +57

    අපේම දේවල් මෙහෙම විනාස වෙන්න ඇරලා තියෙනවා දැක්කම ඇහැට කඳුළු පිරෙනවා අප්පා .ඇයි පාලකයෝ රටට මෙහෙම කලේ.පුනරැද යුගයකට ජය වේවා.රටට හොදක්ම වේවා 🎉🎉🎉

  • @anurapadmalaldissanayake1957
    @anurapadmalaldissanayake1957 18 днів тому +61

    හමුදාවේ ඉංජිනේරු බලකායක් තියනවා. බාරදෙන්න.

  • @jenitajoiso5345
    @jenitajoiso5345 18 днів тому +49

    වසන්ත මාහ්තයෝ ඔබලාට සියලුම දෙවියන් ගේ ආරක්ශාව් ඔබ ඇතුළු රජයටද නිතරම ලැබේවා 🙏🙏🙏

  • @hemaw1657
    @hemaw1657 18 днів тому +70

    වසන්ත සහෝදරයා, බලධාරීන්ට මේවා ගොඩනැගීමට දැනුවත් කර,
    කාලයක්දී ඒවා සෝදිසිකර බලන්න!
    ජනතාව රටේ දියුණුව බලාපොරොත්තු වෙනවා!

  • @kantakanata9643
    @kantakanata9643 18 днів тому +66

    මාලිමාවට ජයම වෙිිවා
    තුණුරුවන් සරණයි අපේ රටට ❤🙏

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 13 днів тому +5

    බොහෝම සතුටුයි. ඔබ සහෝදරයන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි.🙏🙏🙏🙏🙏

  • @dinushalakkumara3217
    @dinushalakkumara3217 18 днів тому +53

    වී ඔක්කොම රජයට ගන්න ඕනෙ

  • @LalTilakarathna
    @LalTilakarathna 18 днів тому +80

    ඇත්තටම හොද වැඩක් මහමොල් කාරයිගෙ හාල් මාපියාවට කෙලවෙන ලකුණු

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 17 днів тому +1

      Ane thopi wage gonnu. Loku haaal mole karayo thamai ban chandeta wiyadam kale. Unta mokawath karanne naha. Dan kohomada kalin kiwwe, Indiayawe "Adani" gana. Dan monawada kiyanne, anna un hondai kiyanwa.
      Kata arala balahalla diwa wal keeyak tiyanwada kiyala. Thopi wage booruwo.

    • @imashsandesh4970
      @imashsandesh4970 16 днів тому +1

      @@nuwanthuduwage6869අදානිගෙ wind power project එක නවත්තලා තියෙන්නෙ, බොරු කියන්න එපා

    • @Naturevibes9999
      @Naturevibes9999 16 днів тому

      @@nuwanthuduwage6869 pala hutto baiyya yanna

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 16 днів тому

      @@imashsandesh4970 Kauda kiwwe nawaththala kiyala? kauruth kelin kiyanne naha.
      Hama ratakma ohoma thamai. Mata kiyanna tiyene, "Indiyawa issaraha api dana gahanne naha" wage loku talks denna epa kiyala. Mokada mulinma SL inna thathwe therum ganin. Nayata ganna wenawa. Ekai aththa.
      Adani wage un thamai Indiyawe gov. eka control karanne. Wadiya oni naha, dan haaal prashne balahan. Dadilwa control kara ganna puluwan unada? Katin nam puluwan.
      Eka nisa aththa therum ganin. Oya kata kaiwaru gahana hama dema karanna baha.

    • @achintalaslaksan4878
      @achintalaslaksan4878 15 днів тому +1

      ​@@nuwanthuduwage6869Danna magulak kiyawapan gothayo hora kanna nathuwa ubalata danawa ne 😂

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 18 днів тому +29

    නියමයි ,ඔහොම යමු .ආයෙ විරැද්ද පක්ෂයක් හොයාගන්න වෙන්නෙ නැ .මේ විදිහට ගියාම ❤❤❤

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 18 днів тому +76

    විනාශ කරලා දැන් හාල් කෝ කියලා අහනව ලැජ්ජා නැතිව.රට හදන මාලිමාවට තෙරුවන් සරණයි

    • @SampaIz21
      @SampaIz21 18 днів тому

      එහෙනම් උඹගෙ මහ එවුන්ට තිබුනනෙ ආපහු රෙපෙයාර් කරලා ගන්න. පුලුවන් තරම් හොරා කාලා රටේ සම්පත් පිටට විකුනලා දැන් කියවන්න එනවා. බලපන් අතගාලා වාඩිවෙලා ඉන්නෙ මොළේ උඩද කියලා. රට කෑවා රටේ සල්ලි හොරා කෑවා රටේ අනාගතේ කෑවා පොඩි එවුන්ගෙ අනාගතේ කෑවා කියලා දැන දැනත් තවත් උඹලා එවුන්ගෙ පුකවල් හෝදනවනම් උඹලා තමයි බං වහල්ලු. දැන්වත් තොපි වහල්කමින් ගැලවිලා රටට හොඳක් වෙනකොට ඒකට සපෝට් කරපන්. ගොබ්බ වහලා

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 17 днів тому +1

      Haaal hingyak naha neh, anduwa kiyanwane. Boru nokiyana anduwa.
      Eka newi, Ranawalage certificate tika ko? thama pennuwe nadda? Eyata eka oppu kara ganna bari unoth neethiya kriyathmaka wenna oni. Edata kendiri ganna epa, oyath honde. Reddak kiyanwa. Kiyawanne nathuwa karala pennahalla ban. Karana paaatak penne nam naha. Adi happala, loku seen ekak dala haaal mole karayanta Rs 10 dunna comis ekak. Ewa thota penne nadda, as pottada umbe

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 17 днів тому

      @nuwanthuduwage6869 na ne ehema masen deken ubalata oni widiyata natanna ba..ubala wage ක්ෂණික මෝචන karayo gu.n.p pohottu nakiyonta deela rata winasa kare iwasan idapan moda hikanalaya

    • @Leopard_K_Raj
      @Leopard_K_Raj 16 днів тому

      Naaki guu ballo tika kelawala dapu widiyata mehema hari ithuru wuna eka loku deyak.

  • @HashanRDK
    @HashanRDK 18 днів тому +27

    නියමයි... වසන්ත සහෝදරයා ❤❤❤

  • @nilanthaperera5696
    @nilanthaperera5696 18 днів тому +39

    නියමයි ❤❤❤

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 18 днів тому +3

      දෙන්න එපා ඩඩ්ලිට ගසාකන්න

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 18 днів тому +2

      මේව දකින ඩඩ්ලි ලට මොනව හිතෙයි ද

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 18 днів тому +33

    දළදා හිමි සරණයි යහපතම උදා වෙිවා .මාලිමාවට ජයම වෙිවා .

  • @prabasaman354
    @prabasaman354 18 днів тому +20

    අපි බලාපොරොත්තු දේ සිදුවෙනවානියමයි මෙමගින් රැකියාවන් ගම්වල අයට ලැබෙනවා ඔබතුමාන්ලට තෙරුවන් රණයි

  • @pradeepsamarakoon2508
    @pradeepsamarakoon2508 18 днів тому +19

    මෙම උත්සහයන් සාර්ථක වේවා ..රටට සෙතක් වේවා

  • @truthseekerlk
    @truthseekerlk 18 днів тому +25

    අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඇතුළු නව රජයට අපේ ප්‍රණාමය. ඔබ මේ රට ගොඩ නගන බව විශ්වාසයි ❤❤❤

  • @mostalk9677
    @mostalk9677 18 днів тому +18

    පොහොර සහනාදාරය ගන්න ගොවීන්ගේ වී වී අලෙවි මන්ඩලයට අලෙවි නොකලොත් සහනාදාර,කපා හරින්න.පුද්ගලික අංසයටත් රජයෙන් වී නිකුත් කරන්න.

  • @nilanthidompage9837
    @nilanthidompage9837 18 днів тому +7

    රටට කළ විනාශයක්..... වගා කරන් කන්න පුළුවන් රට හිගා කන තැනට දැම්මා...... සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සිහි කරමි......
    රටට අපිට හොඳ දවසක් උදා වෙනවා සත්‍යයි....... මාලිමාවේ සියලු දෙනා දැක්ක සිහිනය රට වෙනුවෙන් ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 💘💕🌷

  • @malanilokuge7258
    @malanilokuge7258 18 днів тому +25

    මොන තරම් නාස්තියක්ද හොර හැත්ත රටට කරල තියෙන්නෙ .මේ විදියට හරි රට ඉතුරු උන එක ලොකුදෙයක්.මේ ආන්ඩුව රට හොද තැනකට ගේනව අනිවාර්යයෙන් .ඒක සහතිකයි.මාලිමාවට ජයවේවා 👍👍👍.

    • @razeekhassim257
      @razeekhassim257 18 днів тому

      The RAJAKAPAS RANIL PREMADASA all destroyed our country thawa a puka levea kanna boorwa haraka RAJAKAPAS RANIL PREMADASA moon ta hena ghanwa 7 7 makabawila palyn Sajith 🐂🐃🦍Dan ummba mee haraka boorwa monavda keeyan saha 40 too nothkin kaki HATHA gal musalaya

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 18 днів тому +17

    මාලිමාවට ජයවේවා ඇපේ රටට තෙරුවන් සරණයි 🙏❤️

  • @zuhairm6366
    @zuhairm6366 18 днів тому +16

    ජනතාව හා රජයේ ඒකාබද්ධ මෙහෙයුම් රටට අවශ්‍යය්.

  • @HerathPremarathna-l6t
    @HerathPremarathna-l6t 18 днів тому +10

    අනිවාර්යයෙන්ම මේ මාහැඟි සම්පත් හැකි ඉක්මනින් පිළිසකර කර ප්‍රයෝජනයට ගෙන රටේ සහල් මෝල් මාපියාවෙන් රටේ ජනතාව බේරා ගතයුතුයි

  • @KawshiNihara
    @KawshiNihara 18 днів тому +16

    පහුගිය දේසපාලකයො රට විනාශ කලා.ජනතාවගෙ සල්ලි විනාශ කලා. මේවා ඇහෙනකොට දකිනකොට ඇත්තටම පපුව රිදෙනවා. පරණ දේසපාලුවන්ට සාප වේවා!

  • @ranasingherana6311
    @ranasingherana6311 18 днів тому +8

    අපේ වසන්ත සමරසිංහ මහතාට තෙරුවන් සරණයි අපේ රට කරපු හොරුන්ට නැවත අපේ රට විනාශ කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ අපේ මාලිමා රජයට ජය වේවා මාලිමාවට ජය වේවා❤❤ ❤ ❤❤❤

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 18 днів тому +53

    හමුදාමහත්තුරැනිගෙ.සහාය.ලබා.ගන්න.

  • @nalanimalimbadaarachchige1228
    @nalanimalimbadaarachchige1228 18 днів тому +37

    හමුදාවේ උදවු ගන්න

    • @RohanJayasinghe-pu7xq
      @RohanJayasinghe-pu7xq 17 днів тому

      Gono rata hamudawa inna jayhhika arakshwwata vekotandanamai halpatuwo

  • @SriyaniRathnayake-m9m
    @SriyaniRathnayake-m9m 18 днів тому +9

    කොච්චර හොදට තිබුණු රටක්ද හප කරලම දාල තියෙන්නෙ. හරිම දුකයි. මේව කරපු උන්ට නම් හොදක් සිද්ධවෙන්නෙ නැහැ.😢😢😢

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 18 днів тому +7

    අපේ රටේ මේ වගේ සම්පත් විනාශ වෙන්න ඉඩ දිලා බලා ගෙන හිටපු දේශපාලන නායකයන් ට හොඳක් නම් වෙන්නේ නැහැ

  • @sukitheakalanka6183
    @sukitheakalanka6183 18 днів тому +19

    ඉක්මනින් කලයුතුයි නැත්තන් අනිත් කන්නෙත් ලොකු මොලුන්ට අතපාන්න වෙන්නෙ.කොට්ටාස සභාවල සහය ගන්න.මෙ රට ගොඩ ගන්නනම් මුලින්ම ස්වෙච්චාවෙන් මෙවා ප්‍රතිසංස්කරණ කරන්න පුලුවන්

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 17 днів тому +6

    අපි කොහොමහරි ගල්ගමුව ගබඩා සංකීර්ණය ගොඩ ගමු
    ස්තූතියි වසන්ත සහෝ අපි ඔබ වෙනුවෙන් ඉන්නවා ❤.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 18 днів тому +13

    නියමයි,,සතුටුයි❤❤❤❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 18 днів тому +6

    ජයම වෙවා මලිමවට ජනාධිපති තුමා ට දෙවියන් පිහිටයි 🤲🤲🤲🤲❤❤🇱🇰🇦🇪

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 18 днів тому +12

    පින් ඔබට

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 18 днів тому +34

    හිටපු කෘෂිකර්ම ඇමතිල හොදයි හරහ දාල අසූචි පිට කරන කානු වලට ගන්න .

    • @ChamindaPushpakumara-x1n
      @ChamindaPushpakumara-x1n 18 днів тому

      අනුරත් හිටපු කෘශි ඇමති කෙනෙක් බව දන්නෙ නැතේ

    • @thusithatharanga9193
      @thusithatharanga9193 18 днів тому +1

      ඇමතිට තනියෙන් ඔව කරන්න බෑ අණ්ඩුව අවශ දෙවල් දෙන්න ඔනී

    • @Change-the-country
      @Change-the-country 18 днів тому

      මෙව්ව් හැදුවෙ කවුද දන්නෙ නෑ නේද? අනික මේව 2019 වෙනකම් වැඩ කලානෙ😂😂😂

    • @zeenathlattif7296
      @zeenathlattif7296 18 днів тому

      Mewa sermawo kale hadapuwa jr gekale edala wal wadenawa

    • @Change-the-country
      @Change-the-country 18 днів тому

      @zeenathlattif7296 me building JR kaaleta kalin hadapuwada? Me mol ehema.ammooo🤣🤣🤣🤣

  • @tisounds4257
    @tisounds4257 18 днів тому +15

    එකයි අපි මාලිමාව ට ජයවේවා කිව්වේ

  • @shanthasilva9587
    @shanthasilva9587 18 днів тому +13

    ඔවා අනිවාර්යයෙන්ම මාලිමාවට ලැදියාව තියෙන මිනිස්සු යොදවලා අධීක්ෂණය කරන්න ඕන.
    කඩාකප්පල්කරැවෝ රිංගල අඩාල කරන්න උත්සාහ දරන්න පුලුවන

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 18 днів тому +15

    සාදු සාදු සාදු

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll 18 днів тому +10

    නෙළුම් කුළුණු හදපු එකේ මේවා වැඩිදියුණු කරලා හදලා තිබුනනම් අද මෙහෙම වෙන්නේ නෑ..

  • @UpaliGunasekara
    @UpaliGunasekara 18 днів тому +8

    අපේ ජාතික වස්තු වැනසෙන්න හැරිය කාලකාන්නි පාලකයන්ට සාපවේවා! අනුර නොඑන්න මේවා මුලුමනින්ම විනාශවෙන්න නියමිතව තිබුණ වටිනා සම්පත්

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 13 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @hananmoh9811
    @hananmoh9811 18 днів тому +5

    අපෙ රට..ඇත්තටම දියුණු වෙනවා මෙහෙම කරොත් ජය.වේවා මාලිමාවට

  • @DhanushkaPriyadarshana-q2f
    @DhanushkaPriyadarshana-q2f 18 днів тому +14

    අම්පාර ඉගිණියාගල එකත් බලන්න එකත් අතඇරලා ගොඩක් කල්

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 18 днів тому +5

    මාලිමා ආන්ඩුවක් ආපූ නිසා හොදයි....දෙයියො බැලුවා මේ රට....

  • @MahindaWeerasinghe-f3y
    @MahindaWeerasinghe-f3y 18 днів тому +34

    මෙ වගෙම ගබඩාවක් හසලක තියනවා එකක් බලන්න

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 18 днів тому +2

      ඒක තමා ලොකුම එක

    • @mistycottage9558
      @mistycottage9558 18 днів тому +1

      ඇයි ඇබිලිපිටිය

    • @madumaldesanayaka267
      @madumaldesanayaka267 18 днів тому

      ඔව් හසලක තමයි ලොකුම ගබඩාව තියෙන්නේ 😏😏

  • @sithumshadow5070
    @sithumshadow5070 16 днів тому +1

    Good npp

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs 17 днів тому +1

    ජයවේවා ඇමති තුමනි. ගොවියා රජ කරවන්න ඇමති තුමනි. ඔබට වැඩ රටට ජය. ලෝකයේ උතුම් රට ලන්කාව කරවමු. තෙරුවන් සරනයි.

  • @amaradasawijesooriya932
    @amaradasawijesooriya932 17 днів тому +2

    1977 වෙන කමි ආපූ ගමන දිගටම යන්න තිබුනා නමි අද මේ රට කොතනද සැම දෙනාම කීයන අවුරු දු 76 නොවේ 77න් පසූ වයි රට මේ අගාධයට වැටුනේ ඕවා ගොඩ දාගන්නට නව රජයට ශක්තිය ලෑබේවා මගේ පැතුමයි

  • @Dilrukshi-s5b
    @Dilrukshi-s5b 18 днів тому +63

    විපක්ෂයේ උන්ට ඒකත් විහිලුවක් වගේ පෙනෙයි.😂

    • @sunethpathirage219
      @sunethpathirage219 18 днів тому +6

      උන් මොනව කිව්ව්ත් හිතුවත් රජය යන ගමන අපිට හොදනම් අපි දෙසිය විසි පහම මාලිමාවෙන් ගේනව

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 18 днів тому +4

      ප්‍රශ්නයක් තේරුම්ගන්න උවමනාවක් මෙන්ම මොලයක් කියලා දෙයක් තියෙන්න ඕන.
      මොලේ උඩ වාඩිඋන විපක්ෂ දේශපාලකයින්, නිවධාරීන් මෙන්ම මාධ්‍ය කාරයින් සහ කටු ලෙවකන්නන්ට විහිලුවක් වගේ පෙනේවී.

    • @chameladilu780
      @chameladilu780 18 днів тому +4

      උන්ට මොලෙ තියෙන්න එපැයි

  • @seelaw7498
    @seelaw7498 18 днів тому +3

    Good luck sir Lanka.do your job properly and honestly. Very important and nice project.🙏🙏🙏❤️

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy 17 днів тому +1

    නියමයි සර් හරිම සතු ටුයි අපිට ඔයපර බනින එව්ට හිගි ගැවෙව් බුදුසරණයි සියලුම දෙනට ජයවේවා

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya 18 днів тому +6

    ස්තූතියි සහෝදරයා ස්තූතියි

  • @MaheshJayathilaka-b7x
    @MaheshJayathilaka-b7x 18 днів тому +4

    වටේ හොරාකන්න බලන් ඉන්න එවුන්ට නම් දෙන්න එපා ක්‍රමවත්ව පවත්වාගෙන යන්න ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගන්න

  • @champaperera8487
    @champaperera8487 18 днів тому +8

    හැකි ඉක්මනින්ම මේ හිගුරක්ගොඩ සහල් මෝල නවීන උපාංග සහිතව නවීකරණය කරන්න . එවිට ගොවිබිමෙන් තෙත් වී මිලට ගෙන වියලන යන්ත්‍ර උපයෝගී කරගෙන සහල් නිශ්පාදනය පටන් ගන්න පුළුවන් . නැත්නම් ඊ ලග කන්නෙත් ලොකු මෝල් කාරයො ආදිපත්‍යය පතුරනව

  • @samSamarasinghe
    @samSamarasinghe 18 днів тому +16

    විය යුතු දෙය සිදු වෙමින් පවතිනවා

  • @laksirilaksiri1544
    @laksirilaksiri1544 18 днів тому +13

    Niyami❤❤❤❤

  • @AnushkaAwanthi
    @AnushkaAwanthi 18 днів тому +3

    ඔයා ලට බුදුසරණයි ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @multicultureentertainment907
    @multicultureentertainment907 18 днів тому +4

    Jayawewa sahodaraya
    You can do it
    Suba pathum USA walin

  • @MaheshJayathilaka-b7x
    @MaheshJayathilaka-b7x 18 днів тому +4

    මාලි මාවට ජයවේවා ඔය ආයතන වල පරණම හොරු පත් කරන්න එපා ත්‍රිවිධ හමුදාවේ අයට බාර දෙන්න

  • @Cha.Sooriya
    @Cha.Sooriya 2 дні тому

    හමුදුවෙ අපේ සහෝදරයන්ට වැඩෙ බාරදෙන්න ඔවුන්ට බාරදෙන වැඩය කාර්යක්ෂම ව ඉක්මනින්ම ඉවර කරල දේවි එයාල වැඩක් කරන්න ගත්තොත් රෑ දවල් නෑ ඉවර කරනකමි මාරම දක්ෂයි.දෙවි පිහිටයි රනවිරු ඔබට

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 18 днів тому +4

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤මාලීමාවටජයජය

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 17 днів тому

    Lovely to watch.
    Praise be to the Minister.
    Most Welcome.

  • @amilapradeep7642
    @amilapradeep7642 15 днів тому

    මම ගල්ගමුව ගබඩා සන්කීර්නයට ගිහින් තියෙනවා එහි දැන් නයිටා ආයතනයේන් රජයේ වෘත්තිය පුහුණු පාසලක් පවත්වාගෙන යනවා..ගොඩාක් අබලන් වෙලා තියෙන්නේ..ගොඩ ගන්න පුළුවන් ..මගේ මතේනම් යුද හමුදාවේ ඉන්ජිනේරු බලකාය වෙත මේ වැඩේ පවරනවානම් හොදයි...විශ්වාසයක් තියන්න පුළුවන් ...ජයවේවා මාලිමාවට...ජයවේවා මගේ රටට....

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 18 днів тому +9

    Very. Good 👍 prasident 👍 👏

  • @SunandaWakkubura
    @SunandaWakkubura 18 днів тому +2

    Budusanai mage rata hari maga yamin innawa dun chandaya Gena adambarai🎉🎉❤❤❤

  • @suniljayaratne5418
    @suniljayaratne5418 18 днів тому +10

    Malimawata Jayawewa ❤

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 18 днів тому +9

    දැක්කද ලග පාත වී ගබඩා කරල ලොකු මෝල්.කාරයන්ට දීලා.ඊට පස්සෙ දුර ගිහින් වී ගේන්න කියල.

  • @kgwimalasiri7665
    @kgwimalasiri7665 18 днів тому +6

    ජනාධිපතිතුමනි. මෙයට සමගාමීව රටපුරා තිබෙන පුරන් කුඹුරු ඉඩම් අස්වැද්දීමට වැඩපිළිවෙළ ක් සකස් කරන්න.

  • @wajiragallage
    @wajiragallage 18 днів тому +1

    මෙවා තමයි හොදම වැඩ පජනතා සතුටු වෙනවා ජය ජය ශ්‍රී ලංකා

  • @ThilinaSandeepa-c2j
    @ThilinaSandeepa-c2j 18 днів тому +3

    කලින් ආන්ඩු කරල තියෙන විනාසයන් ගැන මීටවඩා රටේ ජනතාව දනුවත් කල යුතුය .

  • @baymathiya4581
    @baymathiya4581 18 днів тому +17

    I cannot imagine what would have happened to Sri Lanka if AKD and NPP had not been elected. People, safeguard them for your own benefit.

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 18 днів тому

      totally agree, but Sri Lankan idiots did not understand it until senile rajapssa dogs and ranil had destroyed the country almost. but still some poor idiots are there.

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 18 днів тому +5

    මෙච්චරකල් රටේ පාලකයො කියල කොටසක් ඉදලම නෑ.

  • @malikasilva5097
    @malikasilva5097 18 днів тому +2

    Jayaweewa ape rata godaganna janabalayata hakiweewa siyalu daviyange balma himiweewa

  • @himeshmadushan6851
    @himeshmadushan6851 18 днів тому +3

    එක නම් සුපිරි වැඩක්.❤

  • @roshanthasilva113
    @roshanthasilva113 18 днів тому +3

    මේ රට හදන්න පුලුවන් මාලිමාවට පමණයි .. මේ ඒයට සුදුසුම අවස්තාව් .. එක්ව රට් ගොඩ නගමු

  • @DilanDanushka-m6j
    @DilanDanushka-m6j 18 днів тому +1

    ගොඩක් සන්තොසයි මැති තුමනි මෙ ක්‍රියා මාර්ගයට

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 18 днів тому +14

    ..නිකන් ගෙදරට වෙලා බත් ගිලින එවුන්ට අස්වැසුම දෙන්න ඕනාම නෑ මේ දේවල් නැවත් පටන් ගත්තානම් කී දෙනෙකුට රැකියාවල් ලැබෙනවාද..අනෙත් එක කන්තලේ සීනී කම්හල..එකත් නැවත පටන් ගන්න..

    • @champaperera8487
      @champaperera8487 18 днів тому +1

      සම්පූර්ණ ඇත්ත .මේවායේ රැකියා අවස්ථා කොච්චර තියෙනවා ද ,අස්වැසුම ප්‍රතිලාභීන්ට මේවයෙ රක්ශාව කරන්න පුළුවන්

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 18 днів тому

      eka nam etta. munge atha paya wehesala weda keranna denna one

  • @Udayanganipremarathna-km1mp
    @Udayanganipremarathna-km1mp 18 днів тому +2

    ❤❤❤🎉නියමයි

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 18 днів тому +1

    අනේ අපොයි මේ ගොඩනැගිලි වලින් වැඩ ගන්න හිටිය ලොක්කන්ට බැරි උනා නේ . දකිනකොට හරිම දුකයි. ලොකු සතුටක් දැනෙනවා මාලිමා රජය ගත් තීන්දු තීරණ ගැන. දිනෙන් දින දිඋණු වේවා!

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 17 днів тому

    රට බන්කොලොත් භාවයෙන් මුදාගන්න සියලු ජනතාව එකතු වෙලා වැඩ කරන යුගයක් බිහි වෙලා සියලු දෙනාට බුදු සරණයි

  • @km7748-v4m
    @km7748-v4m 18 днів тому +6

    මේවා වල් වදින්න ඇරලා තමා හාල් කෝ කියලා අහන්නෙ😢

  • @jayanthijaya1136
    @jayanthijaya1136 18 днів тому +1

    ජයවේවා මාලිමාවට ,❤❤❤

  • @pererafrank6470
    @pererafrank6470 15 днів тому

    Wasantha මැති තුමාට ස්තූතියි

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan1197 18 днів тому +1

    නියමයි නියමයි අනිවාර්යයෙන්ම වියයුතු දේවල් රටේ මේ

  • @PelwattheSupesala
    @PelwattheSupesala 15 днів тому

    ගොඩක් ස්තුතියි සතුටුයි මේවා ක්‍රියාත්මක. විය. යුතුයි
    පව් කාරයන් අතට. ගිය රට. පැවැත. පුනරුත්තාපනය. කරන්නට. මාලිමා රජයට. ශක්තිය. ධෛ්‍යිරිය. ලැබේවා

  • @athulakumara8032
    @athulakumara8032 14 днів тому

    අනිවාර්යයෙන් හමුදාවට bara denna hadala denna kiyala ,සුපිරි wade tamai ekanan

  • @nalakawijerathne281
    @nalakawijerathne281 18 днів тому +1

    වසන්ත චන්දය දුන්න අපිට ඉවසිම තියනවා. ඔබලා කරගෙන යන්න❤🇱🇰

  • @jhaperer9929
    @jhaperer9929 18 днів тому +2

    ක්‍රමාණුකූලව රටේ සහල් වෙළදාම ආණ්ඩුවේ පාලනයට ගතයුතුමයි. මේක බත් කන රටක් බොලව්, කපටි, දුෂ්ඨ, අවස්ථාවාදී වෙළෙන්දන් රටේ වෙළදාමෙන් පාන්නා දැමිය යුතුය.

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 18 днів тому +3

    අපේ ආණ්ඩුවට වී ගන්න විතරක් නෙවෙයි ජනතාව වෙනුවෙන් ඕනිම සහනයක් දෙන්න පුළුවන් ඒකට හේතුව තමයි හොරාකෑම නැවතුන එක මඩ ගහන සජබෙ හොරු දන්නව මාලිමා රජය වැඩේ හරියට කරන බව එහෙම උනහම උන්ට ආයෙත් මේකෙ ඉඩක්නෑ දැන් පුළුවන් තරම් මඩ අපහස අරය මේක කිව්ව අරක කිව්ව ඔච්චරයි පුළුවන් මොනව කිව්වත් හරියට වැඩ ටික කරපල්ල❤❤❤❤❤❤

  • @sujithperera7670
    @sujithperera7670 17 днів тому +1

    ලංකාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @jaleel6367
    @jaleel6367 18 днів тому +4

    ලාංකීය ඉන්ජිනේරු සහාය ලබා ගන්න.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 17 днів тому +1

    මේ විශ්වයේ බලවතානනේ ආශිර්වාදය අපේ රටට, රටට ආදරේ කරන රටේ පාලකයා වනානුර කුමාර මහතා ඇතුළු සියලූම රටේ ජනතාවට ලැබේවා ❤❤❤❤❤❤❤
    මගේ රටට දිනෙන් දින ජයම වේවා ❤❤❤❤❤❤❤❤

  • @kassa214
    @kassa214 18 днів тому +3

    මාලිමාවට ජය වේවා !!! 🧭

  • @shyamajayawardhana1683
    @shyamajayawardhana1683 15 днів тому

    Niyama wade. super. !!! Peradiga danyagaraya bawata nawatha path wewa.!!!niyamai.

  • @amithniro00shan
    @amithniro00shan 17 днів тому +1

    NPP jayawawa ❤

  • @chandikalakmal8335
    @chandikalakmal8335 18 днів тому +3

    මෙන්න නියම නායකයො