Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ නඩුව පැත්තකින් තියල පොලිසියට නඩු දාන්න ඕන මෙච්චර ලොකු අපරාදෙක සාක්ෂි මීඩියා එක ඉස්සරහ තියන් අහගන්නවට
Aniwa
ඒකනෙ මටත් පුදුම හිතුන
සිරා. මෝඩ යක්කු බන්. හෙන සෙන්සිටිව් දේවලුත් අහ ගන්නවා. මුගෙ ජීවිතේ නැති වුණොත් පොලිසිය වන්දි ගෙවන්න ඕන.
පොලිස් මාමාලා ලැජ්ජයි 🤑
Sirama atta
සියලු දෙනාගෙන්ම අවසරයි.මා මෙතනට පැමිනියේ කතාවක් ඉදිරිපත් කිරීමටයි 🤧
😅😂
අසා සිටි ඔබ සැමට ස්තූතියි 😘
😂😂
@@wesamun1 😂
.r j r 😅L@@VitaminProtin98
ලස්සන කතාවක් අසා සිටි සැමට ස්තුතියී 😂😂😂😂 .
Kiyala wadak na
😂😂😂😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
රහසිගතව කරන්න ඕන මෙහෙයුම් ලංකාවෙ කරන හැටි ඇත්තට..🥲 තනිකර මාධ්‍ය සන්දර්ශන.. කවදාවත් මාධ්‍ය සන්දර්ශනත් එක්ක මේ රටේ අපරාධ නතර කරන්න බෑ
කියලා වැඩක් නැහැ
කොමඩියක්😜🥸
ලස්සන වේදිකා නාට්‍යයක්. ලස්සනට රගපානවා.හරි ලස්සනයි වෙරි ගුඩ්.
අනිවාර්යයෙන් දෙබස් හොඳට කටපාඩම් කරලා නේද බ්‍රෝ
Lankawe minissu modai kiyla mun serama hiyhan inne😡
අපිට චරිතයක් දෙන්න 😂😂😂😂😂😂
විලිලැජ්ජාවයි සන්තෝසෙයි බැරැවා ශ්‍රී ලංකා පොලෝසිය...
කමෙන්ට්ස් දාපුවා බලන ගමන් ඉන්නෙ කලකට පස්සේ මේ වගේ දෙයක් අැහුවමයි.ප්‍රේක්ෂකයා ඉස්සර වගේ නෙවෙයි දැන් හරි බුද්ධිමත් .පාපෙච්චාරනය ලස්සනයි 😂😂
එක වසරේ ළමයෙක් උදෑසන රැස්වීමේ කතාවක් ඉදිරිපත් කිරීමක්......
අනේ
හා නේද කියන්නේ.........😂😂😂😂 පව් නේද මේ යුනිෆොම් එක😢😢
ඔවුනි
😂
baya unama ohoma tamai
හරිම අපූරුයි රග දැක්වීම! ට්‍රැක්ලන්තේ උන්දැලාට මෙහෙම පොඩි කිචියක් සතියකට පාරක්වත් Media එකෙන් දෙන්න ඕනේ! නැත්තන් අමාරුයි ! රට Run කරගන්න බෑ!! 😅
Kudos 🎉🎉🎉
කියන්න බැරි වෙච්ච ටික පොලීසියෙන් මතක් කරල දෙන ජවනිකා ටික මරු....
ඔව් ඉතින් උන් ගේ කතාවක් ඕක 😂
😂😂😂
Sirawatama mu kiyala derpu tikama mu kiyawanakota amathaka una tika police mahayhthuru mathak karawanawa wadi pura muge katin eliyata yawi kiyala .
Un hithanne apita me telidrama therenne na kiyala
ඉස්කෝලෙ යන කාලේ මෙහෙම කටපාඩම් කරානම් මුට මේ ඉරණම අත්වෙන්නේ නෑ
😂😂😂😂
Ado uba nam nuwan😅😅
නියමයි නියමයි හරි ලස්සනට කතාව ඉදිරි පත් කලා අසා සිටි සැමට ස්තුතියි
අසා සිටිය ඔබ සැමට ම ස්තූතියි ! 🙊😁
ඉස්සර කලාපෙන් ඇවිත් අපෙන් ප්‍රශ්න අහනකොට අපි උත්තර දෙන්නේ ඔහොමයි . ඒ විශය බාර මැඩම් ාපේ ලග ඉදන් අපිට අමතක වෙන ඒවා මතක් කරන්නෙත් ඔහොමයි.. ශෝක් අනේ අපේ පොලිසිය😅😅😅😅😅
ඊළඟ පැටී මුට වෙඩි තියවයි කියලා හිතෙන අය කො
Asamawawa
Konata enna oneda..😂
Patee dan mama odara deela ati😂
මං හිතුවේ එදාම 😂
අනිවාර්යෙන් තව එකක් මුන්ටත් කල්ලියක් තියෙනවනේ නලීගේ කල්ලිය කියලා
ඇයි දැන් මේක ෂෝශල් මීඩියා දාන්නෙ. ප්‍රශ්නයක් විසදෙන්න කලින් එහෙම පාපොච්චාරණය කරපු එකක් එලියට දෙන්න පුලුවන්ද. මේක පොලිසියේ ඩ්‍රාමා එකක් කියලා හිතෙන්නෙ නැද්ද
Ou sirawata
Matath hithuna..
ඔක අධිකරණය පිළිගන්නේ නැ ....😂 නාට්‍ය
අනිවාර්යයෙන්ම
madyawala giye mu marana eka danagena plan karla kiyala, eth ehema newe vage vela tinne
Ade සුපිරි ඩාමා එකක් 😢 මරු කොල්ලෝ වසරේ රන් පදක්කම දිනා ගන්න ඔබේ වටිනා මනාපය පකාස කරන්න😮
ස්කෝලෙ ප්‍රින්සිපල් විනය මණ්ඩලත් එක්ක නඩු අහන විදිය මතක් උනා 🤧
😂❤ ado ow sirawata
Sira😂
තමන්ගේ දියුණුවට හදවතින්ම ආපු මනුස්සයෙක් මරන්න තරම් සාහසික යාලුවෙක් නම් කිසිම මනුස්සයෙකුට මුන නොගැසේවා 🙏
අයියො බන් විඩියො එක හරියට බලපන් බන් උ අහිංසකයෙක්
Mansaya gana nowei pawala dena yaluwa gana kiyala thiyenne
පොන්නයෙක් වසන්ත කියන්නේ මොකෙක්ද කිය දන්නේ නැති
මේ කොල්ලත් බිලි බෝයි කෙනෙක් .මූව ඇමට පාවිච්චිකරල තියෙන්නෙ පවු
@@subodaviraj5943 sirawata u waradi na... u danneth na
මේක හරිම ප්‍රාථමික plan එකක් නේ 🙄ශර්ලොක් හෝම්ස්ගේ වගේ චන්දන මෙන්ඩිස් ලියන ඒවත් මීට වඩා තාත්විකයි 😅
සහතික ඇත්ත ..😆
හොදටම කට පාඩම් කරන් කතාව ඉදිරිපත් කලා 😅😅😅😂 ස්තුතියි
හරි සරලයි උට අමතක වෙන එවුව පොලිසිය මතක් කරනවා 🙂
ඖ 😂 කලින් කියපුවා
පොලිසිය මේ සීන් එක වෙනා යට ගහනවා මුන් තාම වෙඩි තිබ්බ උන් දෙන්නා හොයාගත්තේ නෑනේ
@@tharindukodithuwakku9925 polisiyatath salakala athine pati
Yes, I agree ..😂😂
මරු පොලීසිය්
මේවා නිවැරදි කරන්න,මේක පාපොච්චාරණයක් වෙන්නෙ කොහොමද,මං මේ අහන්නෙ මේ රූපවාහිනී නාලිකාවෙන්. සූක්ෂමව බලන්න කොල්ලව ප්‍රශ්න කරන විදිහ යමක් තේරුම් ගත හැකි වේවි.
මොන රටේද මොඩයො සකකරැවන්ව පොලීසියෙන් ප්‍රශ්න කරනව පන්නන්නෙ
ඇත්ත. මේක නාට්‍යයක්නෙ.
කව්ද මේ කතාව ලියලා දුන්නේ පුතේ 🥹❤️ හරිම ලස්සනයි 😅
සමන් එදිරිමුනි තමා.😅
Deveni inima liyapu ekada danna
ඇත්තම කතාව මේක නොවෙන්නත් පුළුවන්🤔
මෙහෙම දක්ශ පොලිස් මාමාලා කිසිම රටක නැතුව ඇතී. ඇයි අනේ අර කොල්ලා කතාන්දරයක් කියවනවා මාමලා ටික වට වෙලා අහන් ඉන්නවා අඩු පාඩු වෙනකොට ඒවත් කියලා දෙනවා. මෙහෙම පොලිසියක් දැකලා නෑ හව් සෑඩ් 😂
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
හිනා හිනා වෙන්න හිනා 😂😂😂😂😂😂
Bayai minwath marai kiyala
පිටපත හොදයි නළුව බොලද වැඩියි කියල හිතෙන අය කෝ බලන්න 😂😂
😂😂😂😂😂
නළු වා ට.නිළියක් ඕනෑ ද 😂😂😂😂😂😂😂
සිරා කතාව
මූ බොරුවක් කියන්නේ
ඉස්සර පාඩම් කරද්දි හරියට මතකයිද කියල බලන්නෙ ප්‍රශ්න අහන්නෙත් ඔහොම 🙂
Akanam atta bn
කඩ්ඩෙන් කරන interview එකකට යන්න යාලුවා එක්ක Myself practice කරෙත් ඔහොමයි මං.
@@sajithariyawansha5761 😂
අපරාධයක් සැලසුම් කරපු එකක් මෙහෙම සමාජගත කරන්න තරම් මාධ්‍ය ,පොලීසිය පහත් උනේ ඇයි..කාවද රවට්ටන්න හදන්නේ.මිනිස්සු දන්නවා ඕවා ඔක්කොම නාට්‍ය කියලා
ඔය ටැටුව දැකලා චරිතෙ ලියපු ගොඩක් උන්ට කෝමා 😂😂😂
😅😅😅
ඒකනම් ඇත්ත කතාව
😂😂😂😂😂😂😂Ow ane
මිනිස්සු මොන විදිහට රගපෑවත් මං එක දෙයක් දන්නවා අපි කරන හොද නරක දිහා බලන් ඉන්න එක කෙනෙක් ඉන්නවා එයා නඩු අහන දවසට ලෝයර්ස්ලා නැති වෙයි උත්තර බදින්න. සියල්ල ඒ කෙනාට බාර කරනවා මම🌍☸️🙏👌
Aurudu 10k uparima sapa widala wedikala marunath mokadda duk widinnathuwa.wasantha wasanawanthayek
😂😂😂 උබල හැමදේම එහෙම වෙන්න දීල බලං ඉදපල්ල එතකොට ශෝක් 🖕
❤
😂 mewwata danna haha react nane
Yehova Dewi
ඉතාම රහසිගතව පරීක්ෂණ කටයුතු සිදු කළ යුතුව තියෙද්දි ඇයි ඕක රටටම කියන්නේ. තව තවත් ජීවිත අනතුරේ.😢😢
mehema penwana eka thama hoda, nathnam tatoo kollage pawle ayawath marala dai minimaruwo paththaka iddi , me kollawa gonata andawala game eka gahala thiyenne
පලයන් යන්න ගොනා
මෙකනමි මැරැවත් කමක් නැ
මිනිස්සුන්ව අන්දන තමයි.. දෙවල් වහන්න..
ඔක්කොම නාට්‍ය කොටස් වගේ දැම්මම තමා හොද.😂
ලස්සන ඩ්‍රාමා මේවා..වෙන මර්ඩර් මෙහෙම දෙනවද සැකකරුවන් ගේ පාපොච්චාරණ ..මේකේ යටි අරමුනක් තියෙනවා
මොන සමයන්ද දෙනව දෙනවා එලි වෙනකොට හොද හොද සෙල්ලමි
මෙච්චර ආන්දොලනාත්මක සිද්ධියකට අදාල ප්‍රශ්න කිරීමක් මේ විදිහට මාදයට දීම කෙතරම් සුදුසුද....පොලිසියේ අචාර දර්ම වලට එකගද...නීතයානුකුලද....😢
ඒ අස්සෙ එකෙක් රහසුත් කියනව😂😂😂
ඔව් මටත් ඇහුන ලහස....😊
ඔව් මටත් රහස අහුනා.😂😂
මොකාද යකෝ මෙතන හුටු හුටු ගාගා රහස් කයන පරයා .අපිටත් ඇහෙන්න කියාපිය 😂😂😂😂😂රචනාවක්ද බන් මේ කියන්නේ .😂
මේකට වෙනම නඩුවක් දාන්න පුලුවන් , පොලීසියට නඩු විභාග කරන්න බෑ.
සභාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ කතාවක් කිරීමටයි ..................... අසාසිටිය ඔබසැමට ඉස්තූතියි.
Accused කෙනෙක් ප්‍රශ්න කරද්දි media ගෙනත් තියන් ඉන්න අපූරු පොලීසිය...මරු නීතිය..
මුගෙන් ප්‍රශ්න කරල ඉවරයි. ලංකාවම කැලඹිච්ච කේස් එකක් නිසා transparency තියාගන්න media ගෙනල්ල දාන පොඩි සෙල්ලමක්. ( ඇත්තටම කවුරු එහෙම උනා මෙහෙම උනා කිව්වට වඩා උගෙ කටින්ම සීන් එක ඇහුවම සැටිස් උනේ නැද්ද ?)
Ai mamala geyla wrynna apada akhai 😂😂😂akhata පිට රටවල් iyooo 😂😂🇦🇪🇱🇰
Ara indiyawa hora paren ganna yana cobolt nidiye kathawa wahann dan meka thamay peya 24*7 ma ratata pennanne..😂😂
okka saamanyayi neda lankaawe? habayi ara phone horakankala kellagee muuna pennuwaa kiyala marenna yanawaa. muge lassana madi athyi.
@@susankawijesinghe2234 එහෙම එකකුත් වෙලාද
පාපොච්චාරණයක් කොහොමද Media වලට දෙන්නේ ???? මට හිතෙන්නේ මේක ඇත්ත කෙනා හංගන්න කරන drama එකක්. 😂😂😂😂😂
ekanma hai meka nattiyak
ඒකනම් ඇත්ත
Ow minissu andanawa kata kyannada ithin
මටත් ඕකම හිතුනා
මං comments ඔක්කොම වගෙ බැලුවා. පට්ට බුද්ධිමත් කොල්ලො ටිකක් ඉන්නෙ අපේ රටේ. අනාගතය සුබයි.
මුන්ගේ මොලේ අනුව්ව මේ රට ලෝකේ දියුනුම රට වෙන්න ඕනෙ. ඊශ්‍රාලයේවත් නෑ මේ වගේ අපරාධ ෆේස්බුක් එකෙන් විසදන බුද්ධිමත්තු.
😅 සුබ ආරංචියක් තියෙනවා 😂
ඇත්තටම බුද්ධිමත්...මහ එවුන් තමා රට කන්නේ
සතුටට කාරණය කමෙන්ට්ස් බොහොමයක් තුලින් අපේ රටේ ජනතාව බුද්ධිමත් බව පේනවා. දැන් පොලිසිය කරන්නෙ කව්රු හරි ලොක්කෙක්ව ආරක්ෂා කරන හොර වැඩක්.
මෙහෙම අපරාධ යක් කරාම කට උත්තර දෙන දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ... මාධ්‍යයට දීලා නැ.. මෙහෙම දෙන්නේ එක patta රඟ පෑමක්.. වගේ 😮😮
ehema karapu eka hodai, nathnam mulu ratama tatoo kollata baninawane minimaruwo kohewath iddi.
mamath okama thamai hithuwe...meka venama gemak..
Meka hena drama seen ekak ban lowet. Mema madyata danne na lowet nat nam
ඒ කාලේ චක්කරේ පාඩම් දුන්නෙත් ඔහොම 😂😂😂😂
අනිවාර්යෙන්ම මම ඔහොම තමයි😅😅😅😅
එ සිරාම කතාව ඔයි පොඩි කාලේ චක්කරේ පාඩම් දුන්නෙත් ඔහොම තමයි😂😂
@@samearaa8434g0
අඩො සිර බන්😂
ස්කෝලෙට අරන් ගිය වැල් CD අහුවෙලා මම ප්‍රින්සිපල් ගාවා පාපොච්චාරනය කරෙත් ඔහොම 😂😂😂
ඉස්කෝලෙ trip එකේදී අසැබි දසුන් බලල මාට්ටු වෙලා ටීචල සර්ල ඉස්සරහ ඉන්න සිසුවෙක් වගේ 😂
Ado adoo😂😂😂
සුපිරි නාට්ටිය හොඳේ .. තව කොටස් තියෙනවය ?
😂😂😂😂 එයිඑයි
මොනව උනත් මේ කොල්ලට ශොට් එක හම්බ වෙනවා , පොලිසියෙන්ම නැත්නම් , පාතාලෙන්
කොහොමද මේ කැමරා කාරයෝ රින්ගන්නේ පොලීසී රාජකාරි අස්සේ? ලැජ්ජයි ලැජ්ජයි. හතරවන පන්තියේ රටක වැඩ මේවා
සුරං අයියට හොද නාට්‍ය කොටසක්. අද කාලේ 👮👮 නීතිඥ වරු මහේස්ත්‍රාත් ජෙලර්ලා මානවහිමිකම්. කෝ නාට්‍ය ක් කරන්න කෝ
කතාව අසා සිටි සියළුම දෙනාට ස්තුතියි 😁😄
ඔව් මු මේ කතාවක් කියනවා කටපාඩම් කරලා😅
😃😃😃😃
මේක තනිකරම ස්ක්‍රිප්ට් එකක්.... රැවටෙන්න එපා ... හොදින් බලන්න... මේ විදිහට මාධ්‍ය ට දෙන එකෙත් සැකයක් නැද්ද බලපල්ලකො
Very true
Ow ow 😮
Patta drama ekak
ඔ.. පලවෙනි වතාවට... මුන්ගෙ බොරු
Yed
ඇයි මෙහෙම...පාපොච්චාරනයක් ..මාධ්‍යයෙන් ප්‍රසිද්ද කලේ..කවදාවත් පොලිස් ප්‍රශ්න කිරිම් මෙහෙමපදාන්නේ නැහැනේ... මේක නාට්‍යයක්... මේතන...ලොකු රහසක් තියනවා
පොලිස් මාමේ මෙයා ලස්සනට කියන්නේ නෑ ඔයාම කියන්නකෝ
ගිරවා වගේ, මාලෙ විතරයි අඩු,හොදට කතා කරනවා😊
අම්මෝ ඔව් අනේ
පුදුමයි මෙහෙම ප්‍රසිද්දියේ අපරාධයක කට උත්තර ගන්න එක..... ලෝකේ වෙන කොහේ වත් අපිනං දැකලා නැ....
එක හොද පාඩමක් මිනිස්සුන්ට පැත්තක ඉදන් අමාරුවේ වැටිලා කියලා උබලට තෙරෙන්නෙ නැද්ද
මේක දෙවෙනි වටේ යන්නෙ වීඩියෝ එකටම මම හිතන්නෙ
@@TenSrilanka2684 meka katawath padamak neme… aparadayakt hawlveema waradak kiana eka amutuwen news wala pennan one naa, aparadayak witness kenekw mehema penna eka sampurnayen waradi
මේක මූ ඉස්සරහට දාල දුන්නු ලොකු ගේමක්.....ප්ලෑන් එකේ තව කොටසක්.... තමා මේ වීඩියෝ එකත්.....
ඇයි ට්‍රැක් ලන්තේ
හෙට අනිද්දාට ලංකාවට ගේන එවුන් දෙන්නගෙන් එකෙක් තමයි පැටී. දැනටමත් ඌ අල්ලලා ඉන්නෙ. පිටපත හොඳයි. රංගනය පොලීසියෙන්නෙ. ඒකයි අතාත්වික. කමක් නෑ. කොහොම හරි අයියලා ටික ඉවර කරපල්ලා..
මේක ටෙලි ඩ්‍රාමාර් එකක කොටසක් බව තරයේ මතක තබා ගන්නේ
Hi
පේළියට ඉන්න පොලිස් මහත්තුරු..එයාලගෙ අංග චලන, මූණේ ඉරියව්..ටැටුවා කතාව කියන රටාව.. අමතක වෙන ඒව පොලිසියෙන් මතක් කරන විදිය...සමහර කෑලි කියන්න නොදී ස්කිප් කරන විදිය...කියවගන්නඕන ඒව මතක් කරලා කියවගන්න විදිය..මේ ඔක්කොම දැක්කම, සරලවම හිතෙන්නෙ, ටැටුවා ලවා කියවන්නෙ බොරු..ඌ ඇත්තටම අහිංසකයෙක් වෙන්න පුලුවන්..පාලනයටත් සම්බන්ධ යහමින් සල්ලි බාගෙත් තියෙන හොඳ නම ගිය බිස්නස්කාරයෙක් මේකට ගෑවිලා ඇති කියලා හිතෙනවා.ක්ලබ් කැසිනෝ කුඩු පාතාල පොලිටික්ස් ඔය ඔක්කොම එක වල්ලෙ.පොලිසියත් ඒ වල්ලටම ඈඳෙන තැනුත් අතීතයේ ඉඳන් තිබ්බනෙ..😂
කැසිනෝ දම්මික ද???😂
පාපොච්චාරණය අහලා වැඩේ කරපු උන් හිනා වෙනවා ඇත්තේ පුපෙන්
මේ ලමයා අහිංසකයි.උදාරයි.!!
කෝ මූට දෙකක් ඇනලා මේක කියවගන්නවා කියන උන්😂
ට්‍රැක් ලන්තයෙ තවත් සාමන්‍යය දවසක්❤
කොරියාවේ ටොයිලට් හෝදන ගමන් ඉපදුන රටට ට්‍රැක් ලන්තේ කියනව. 😂
කොරියාවට වෙලා ටොයිලට් හෝදගෙනම ඉදපන්.
Paw oii@@lakshan-ke8kh
ට්‍රැක් ලන්තේ නිසා නිකන් කොරියාවටත් යවනවා. වෙන මොන රටේ එවුන්ද ඔය කොරියාවට ඇවිත් ඉන්නේ?
අනේ හා යකො මොනා උනත් තමන් ඉපදුන රටටනෙ මේම කියන්නෙ
මේකෙ comments බැලුවම තෙරෙන්නෙ යකෝ CID එකේඉන්න ඕන උන් මෙතන ඉන්නේ🤦🏻♂️
Ow ithin CID eke inda one ewn eke hitiyanan, me ratata mehema wenne nehene. 🤣
අපිව ගන්නෙ නෑ ඒවට 😂😂😂 අපිව ගත්තොත් රෙදි ගලවලා හරි ඇත්ත හොයයි 😂😂😂
ඉතින් හරකෙක්ට වුණත් තේරෙන දේවල්නේ රටේ ආරක්ෂක අංශ වලට නොතේරෙන්නේ. ලංකාව වගේ ජෝකර්ස්ලා ආරක්ෂක අංශවල ඉන්න රටක් වෙන කොහෙද🥱 පාස්කු බෝම්බ ගහන්න මේ රට ඉලක්ක වෙන එක සාධාරණයි🤧
Kathawa nam sahathika aththa 😊
දකුණෙ ගැම්ම ❤
ට්‍රැකද?
ඌට ගානක්වත් නෑනේ....කට පාඩම් කරලා කියවනවා වගේ නේ
ow itin komath, press ekaka tino kiuwma mu komath kiyana tika hithagena enne
Mehema show ekak ayi
පොලිසියෙන් කලින් දවසේ රූ කියලා දීපු විදියට කියනවා වගේ බං
ස්ක්‍රිප්ටි එක තව ඩ්න් ගිත්තක් කට පාඩමි කර ගත්තනමි හොදයි වගේ නේද😂😂😂
Eka nang athha 😂😂😂😂
හදිස්සියට ඔච්චර මතක හිටින එකත් ලොකු දෙයක්.😑😑😁
සර් තමා හොදටම කලෙ අරුට කියන්න ඔන දේ කියලා දෙනව
😂 පෙරපාසල් යන පොඩි එකෙක්ටත් තෙරෙනවා උ ගොනාට ඇන්දා කියලා
සිරා කතාව මෙතන වෙනම සීන් එකක් යන්නේ මුන් තාම වෙඩි තිබ්බ උන් දෙන්නා හොයාගත්තේ නෑනේ😂
එක තමයි මාත් බැලුවෙ ඒත් පැටීගෙ කෙනෙක් මම හිතන්නෙ
පාඩම්කරගන්න දවස් තුනක් ගියාසර්
මං දාන්න ආව කමෙන්ට් එක සෑහෙන්න කට්ටියක් දාලා මං ආපහු යනවා.😅😅කොහොම උනත් මෙච්චරයි ශ්‍රී ලංකා පොලිසියට වඩා ලංකාවේ මිනිස්සු හෙන බුද්ධිමත්...ලංකාවේ මිනිසුන් අන්දන්න පොලිසියට බෑ දැන් එහෙම ඇන්දෙන මිනිස්සු දැන් හරි අඩුයි 😊
පොලිසිය ප්‍රථම වතාවට පාපොච්චාරණයක් සමාජ ගත කරන ආකාරය..දැක්කැයි .හොදවැඩේ..සල්ලී දැම්මේ කාටෙයි..🤗🤗
මාත් ඒකමයි හිතුවේ ඕයි😅
මටත් හිතුනා.
මාත් 😅
තමන්ගෙ දරුවන්ට හොදට උගන්වන්න.නැත්නම් දෑතෙ වැඩක් හරි උගන්වන්න..අනුන්ගෙ ජීවිත බිල්ලට දීලා කන්න බොන්න හිතන් ඉදලා තමන්ගෙ ජීවිතෙත් අගාධයට දා ගත්ත මේ වගේ මෝඩ මිනිස්සු බිහිනොවෙන්න..
අරූට අමතක ටික පොලීසියෙන් මතක් කරල දෙනෝ..😂😂😂
ඇත්තටම ලංකාවේ මාධ්‍යයයි පොලීසියයි ගොඩාක් වැරදි මොකද දෙයක් සම්පූර්ණ විමර්ශනයක් කරල අවසාන නිගමයකට ඇවිත් සිද්ධියට අධාල සම්පූර්ණ සිද්ධිය වෙනකම් ඔහොම ප්‍රසිද්ධ මාධ්‍යයේ විස්තර දාන එක හරිම වැරදියි
My car my patrol Hv any questions 😂😂😂😂
අකුරු මැකී නෑ කොල පොඩි වී නෑ බොද වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් මගේ බාලාංශ පන්තිය මතක් වුනා ටීචර් මට හරි ආදරෙයි මට අමතක වෙද්දි කියා දෙනව . ඒ වුනාට මම මෝඩ නෑ මේ වගේමයි බයත් නෑ
මේ කතාව මේ විදිහට යනවනම් පොලීසිය ගැනත් සැකයක් මතුවෙනව.මොකද මෙයා ගමේ මත්ද්‍රව්‍ය ජාවරමට පැටීල සමග සම්බන්ධතා තියෙනව.මෙයා බබ වෙලා මෙතන.මෙයාගෙ අම්ම ප්‍රසිද්ධ කුඩු විකුණන කෙනෙක්.මෙයාල මේ කඩේම තෝරාගත්තෙ.අනික අතුරුගිරියම.මේක ඉදිර්‍රි පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙනවනම් හොඳයි.
යකෝ ,මූණ වහල පෙන්නනකොට අහනවා අපි තොගේ ලබ්බද බලන්නෙ කියලා,,මූණ පෙන්නුවම අහනවා මොංගල්ද බං මුංව පෙන්නන්නේ කියලා,,කාගෙ දරුවොද බං උඹලා, 😂😂😂
මෙහෙම අය තව අපේ රටේ බිහි නොවේවා....
මෙතන අනිවා රගපෑමක් වෙන්නේ මූ කියන හැටි කිසි බයක් නෑ.පොලීසියත් කුඩ්ඩොන්ට යට වෙලා වගේ. ඇයි අනිත් එක මේ පාපොච්චාරණය මද්‍යට දුන්නේ.වෙන ඒවා මන් දැකලා නෑපැටී කියන එකා සල්ලි දෙන්න තරම් හිතවත් කරන්නේ කුඩු බිස්නස් කියලා දන්නෑ😂
ඇත්තටම මේකත් බොරුවක් වගේ අම්මෝ ලංකාවේ පොලිසිය
Mata hithenneth okamai kawadda me wage dewal madya walata dunne,😅😅😅lajjai polisiya gana,,
මාද්‍යට දීලා තියෙන්නෙ උබලවගේ අනාවැකි කියන එවුන්ටදැන ගන්න.😅😅😅😅😅
ඇයි මුගේ අම්මට තියෙනවාලූ කුඩු නඩු 3යි
මහ දවල් අමු අමුවෙ මිනිස්සු වෙඩි තියලා මරලා දාන්න පුලුවන් රටක ආරක්ෂාව පිළිබඳව වගකිව යුතු පුද්ගලයන් ප්‍රශ්න අහන විදිය. 😢
Ko.arakshawa.rate
Ekanedaa
2වනි Episode එක කවද්ද එන්නෙ?Epi 10 ගානෙ සීසන් 3ක්වත් බලාපොරොත්තු වෙනව♥️
චන්දේ තියනකන් බැලුවෑකී ඉතුරු එපි ටික
Ado 😂
පළමු සැරේටයි, මෙහෙම කෙනෙක්ගේ live statement එකක් ගන්නවා දැක්කේ!හැමෝගෙර්ම මෙහෙම කරනවා දානවානම් හොද වැඩක්! ජනතාවට👈🖐️
Machan meka drama k
👍👍👍👍👍👍👍👍👍👍👍👍
ලංකා සමාජය ගැන ජනතාව තුල පවතින අවබෝධය කමෙන්ට්ස් වලින් හොදට පේනව. දැන් මිනිස්සු රවට්ටන්න බෑ .
මේක ඇතුලේ එක පෙනුන එක තමා වැදගත්ම. සත්‍ය..
Extremely true
@@kgskaushalya4898 ගහ දන්න අයට කොළ කඩනව වගේ රවට්ටන උන් රැවටෙන තත්වයක් තියෙන්නෙ
මේකේ ඉන්න රහස් පොලිසියටත් එහා ගිය පොරවල්.... යකෝ මේ පොලිසිය ප්‍රශ්න අහනවා නෙවෙයි... මේ කෙලින්ම මීඩියා එකට පෙන්නනවා 😅😅😅😅
ඔව් ඌට ඔන ඉක්මනට මේක ඉවර කරන්න.අරූ කියවද්දි පොලිසියා කියනවා හා හා ඒවා දන්නවනේ ඔන නැ ලු 😂😂😂
ශ්‍රිලංකාවේ පොලිසිය නම් මාර දක්ෂයි ඒ ගැන හරි ආඩම්බරයි ❤
සිරාවට. ආඩම්බර කොච්චරද කියනවන්ම් මේක බලන බෙල්ල පාලුවට ඔලුවක් නැති මනුස්සයෙකුට නම් රෙම්න බර වෙන එක නවතන්න බෑ ආයුබෝවන්ඩ 😂🖕
Sarcasm නේද?
සිටියේ හොඳින් පවුලක් සතුටින්....ඉවසා දරා ගත නොහැකිව කෙළෙසින්....ඇරයුම් පතක් ලෙස විලසින්...ආවේ මරුවා පහත් ලෙසකින්....
මොනවද මේ පොලිසියේ ලැජ්ජ නැති වැඩ.
Deshabandu ne police pathi
මු තමයි ගේම දෙන්න මුල් කාරයා මු කියන කතාව පොඩි කිරි බොන ලමයකුට තේරනවා වසන්ත අයියේ කියලා ඇඩුවේය මු අන්තිම කපටියි මුව අවුරුදු දහයක් වත් මේකව දාන්න ඕන
@@kamneag9404j8ju8
අඩේහ් මරුනේ කට උත්තර live දෙනවා. දේසබන්දු පොලිසිය හොදටම විනිවිද කරලා😂😂😂😂😂
mehema penwapu eka thama hoda , mokada ratama tatoo kollata baninawane minimaruwo paththaka iddi , me kollawa gonata andawala game eka gahala thiyenne
😂😂😂😂 ලිං ගෙම්බෙක් ඔයා @@lostintheworldofchildren2010
😅😅😅😅😅😅😅😅
එකෙක් මැරිලා ඔහොම ප්‍රශ්න කරනවනම් පාස්කු ප්‍රහාරයේ සියදහස් දෙනෙක් මැරිලා ඇට දෙකෙන් එල්ලලා ඔහොම මාද්දයට ගෙන්නලා ඔය වගේ කරන්න තිබ්බනේ.ඒකෙන්න්ම තේරෙනවා මේ රට කොයි අතටද යන්නේ කියලා.
අම්මපා...ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා කිව්ව එක සහතික ඇත්ත.👍👍
පොඩි කාලේ පුරුදු කරපු සින්දුවේ කොටස් අමතක වෙද්දී අම්මා ඔය විදිහටම මතක් කරලා දුන්නා මැදින් මැද අමතක වෙන ටික.මෝනා උනත් පොලිස් මාමා හොඳ එකා ඔහොම හරි කොල්ලාට සප් එකක් දෙනවනේ.
මූව මේ පාර හොදම නලුවා සම්මානයට යෝජනා කරන්න හිතවතුනි 😋
😡🤬
අපෝ බෑ මෙයා ස්ට්‍රිප් එක වරද්දනවනේ😂😂
හොදම ගොනාට දෙන සම්මානය දිපන් උ ගොනාට ඇදලා
ස්ක්‍රිප්ට් එකට අනුව මූට හරියටම පාඩම් වෙලා නෑ. Police ෆේල් 😂😂
Bola wage un
😂 hoyala denna barida oyata aththa mokdd kiyl😅
ජෙප්පන්ට කොයිකත් පේන්නෙ අනික් පැත්තට
@@netur1234මන්ද බුද්ධික වහල් මජර තක්කඩි වහල්ලුන්ට වඩා හොඳයි
කාලෙකට පසුව නියම නාට්ටියක් බැලුවා.හරිම ලස්සනයි😂😂😂😂
මම කතාව අස්සෙ අහගෙන හිටියෙ recording කරන.අයියගෙ ෆෝන් කෝල් එක..😂😂😂 ඒක පට්ට..
😂රහසින් කතා කරන එක නේ. 🤣🤣මාත් ඒක අහන් හිටියෙ
ආයි අහන්න ඕනි ඒක.ඒක අස්සෙන් කොහොමහරි මේ කොලූගෙ කතාව අහන්නනෙ ට්‍රයි කලේ.ඒක ඇහුන්නෑ ඉතින්😂
Ado... eka patta..😂😂
හරිම ලස්සනයි කතාව පොලොසියත් මරු 😂
සුපිරි drama එක. හරිම ආදරණීයයි. අක්කුං පුතේ කතාව ලියල දුන්නෙ කවුද ...😂😂
හොද නඩුවක් , පොලිසිය හානවා, නීතිපති දෙපාර්තමේන්තුව නිදිද,
මේ විදිහටද පොලිසිය කට උත්තර ගන්නේ, මාධ්‍ය ඉස්සරහ තියාගෙන.
Ekanm atta, investigation karanne mehemada
ඔව් මූටත් තව සතියයි ඉන්න වෙන්නේ
කර්මය නඩු අසන දවස වැඩි ඈතක නොවේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හොදම රගපෑම පොලිසියෙන්
මගේ කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි.😅
මේ නඩුව පැත්තකින් තියල පොලිසියට නඩු දාන්න ඕන මෙච්චර ලොකු අපරාදෙක සාක්ෂි මීඩියා එක ඉස්සරහ තියන් අහගන්නවට
Aniwa
ඒකනෙ මටත් පුදුම හිතුන
සිරා. මෝඩ යක්කු බන්. හෙන සෙන්සිටිව් දේවලුත් අහ ගන්නවා. මුගෙ ජීවිතේ නැති වුණොත් පොලිසිය වන්දි ගෙවන්න ඕන.
පොලිස් මාමාලා ලැජ්ජයි 🤑
Sirama atta
සියලු දෙනාගෙන්ම අවසරයි.මා මෙතනට පැමිනියේ කතාවක් ඉදිරිපත් කිරීමටයි 🤧
😅😂
අසා සිටි ඔබ සැමට ස්තූතියි 😘
😂😂
@@wesamun1 😂
.r j r
😅
L@@VitaminProtin98
ලස්සන කතාවක් අසා සිටි සැමට ස්තුතියී 😂😂😂😂 .
Kiyala wadak na
😂😂😂😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
රහසිගතව කරන්න ඕන මෙහෙයුම් ලංකාවෙ කරන හැටි ඇත්තට..🥲 තනිකර මාධ්‍ය සන්දර්ශන.. කවදාවත් මාධ්‍ය සන්දර්ශනත් එක්ක මේ රටේ අපරාධ නතර කරන්න බෑ
කියලා වැඩක් නැහැ
කොමඩියක්😜🥸
ලස්සන වේදිකා නාට්‍යයක්. ලස්සනට රගපානවා.
හරි ලස්සනයි වෙරි ගුඩ්.
අනිවාර්යයෙන් දෙබස් හොඳට කටපාඩම් කරලා නේද බ්‍රෝ
Lankawe minissu modai kiyla mun serama hiyhan inne😡
අපිට චරිතයක් දෙන්න 😂😂😂😂😂😂
විලිලැජ්ජාවයි සන්තෝසෙයි බැරැවා ශ්‍රී ලංකා පොලෝසිය...
කමෙන්ට්ස් දාපුවා බලන ගමන් ඉන්නෙ කලකට පස්සේ මේ වගේ දෙයක් අැහුවමයි.ප්‍රේක්ෂකයා ඉස්සර වගේ නෙවෙයි දැන් හරි බුද්ධිමත් .පාපෙච්චාරනය ලස්සනයි 😂😂
එක වසරේ ළමයෙක් උදෑසන රැස්වීමේ කතාවක් ඉදිරිපත් කිරීමක්......
අනේ
හා නේද කියන්නේ.........😂😂😂😂 පව් නේද මේ යුනිෆොම් එක😢😢
ඔවුනි
😂
baya unama ohoma tamai
හරිම අපූරුයි රග දැක්වීම! ට්‍රැක්ලන්තේ උන්දැලාට මෙහෙම පොඩි කිචියක් සතියකට පාරක්වත් Media එකෙන් දෙන්න ඕනේ! නැත්තන් අමාරුයි ! රට Run කරගන්න බෑ!! 😅
Kudos 🎉🎉🎉
කියන්න බැරි වෙච්ච ටික පොලීසියෙන් මතක් කරල දෙන ජවනිකා ටික මරු....
ඔව් ඉතින් උන් ගේ කතාවක් ඕක 😂
😂
😂😂😂
Sirawatama mu kiyala derpu tikama mu kiyawanakota amathaka una tika police mahayhthuru mathak karawanawa wadi pura muge katin eliyata yawi kiyala .
Un hithanne apita me telidrama therenne na kiyala
ඉස්කෝලෙ යන කාලේ මෙහෙම කටපාඩම් කරානම් මුට මේ ඉරණම අත්වෙන්නේ නෑ
😂😂
😂😂😂😂
Ado uba nam nuwan😅😅
😂😂😂
😂
නියමයි නියමයි හරි ලස්සනට කතාව ඉදිරි පත් කලා අසා සිටි සැමට ස්තුතියි
අසා සිටිය ඔබ සැමට ම ස්තූතියි ! 🙊😁
ඉස්සර කලාපෙන් ඇවිත් අපෙන් ප්‍රශ්න අහනකොට අපි උත්තර දෙන්නේ ඔහොමයි . ඒ විශය බාර මැඩම් ාපේ ලග ඉදන් අපිට අමතක වෙන ඒවා මතක් කරන්නෙත් ඔහොමයි.. ශෝක් අනේ අපේ පොලිසිය😅😅😅😅😅
ඊළඟ පැටී මුට වෙඩි තියවයි කියලා හිතෙන අය කො
Asamawawa
Konata enna oneda..😂
Patee dan mama odara deela ati😂
මං හිතුවේ එදාම 😂
අනිවාර්යෙන් තව එකක් මුන්ටත් කල්ලියක් තියෙනවනේ නලීගේ කල්ලිය කියලා
ඇයි දැන් මේක ෂෝශල් මීඩියා දාන්නෙ. ප්‍රශ්නයක් විසදෙන්න කලින් එහෙම පාපොච්චාරණය කරපු එකක් එලියට දෙන්න පුලුවන්ද. මේක පොලිසියේ ඩ්‍රාමා එකක් කියලා හිතෙන්නෙ නැද්ද
Ou sirawata
Matath hithuna..
ඔක අධිකරණය පිළිගන්නේ නැ ....😂 නාට්‍ය
අනිවාර්යයෙන්ම
madyawala giye mu marana eka danagena plan karla kiyala, eth ehema newe vage vela tinne
Ade සුපිරි ඩාමා එකක් 😢 මරු කොල්ලෝ වසරේ රන් පදක්කම දිනා ගන්න ඔබේ වටිනා මනාපය පකාස කරන්න😮
ස්කෝලෙ ප්‍රින්සිපල් විනය මණ්ඩලත් එක්ක නඩු අහන විදිය මතක් උනා 🤧
😂❤ ado ow sirawata
Sira😂
තමන්ගේ දියුණුවට හදවතින්ම ආපු මනුස්සයෙක් මරන්න තරම් සාහසික යාලුවෙක් නම් කිසිම මනුස්සයෙකුට මුන නොගැසේවා 🙏
අයියො බන් විඩියො එක හරියට බලපන් බන් උ අහිංසකයෙක්
Mansaya gana nowei pawala dena yaluwa gana kiyala thiyenne
පොන්නයෙක් වසන්ත කියන්නේ මොකෙක්ද කිය දන්නේ නැති
මේ කොල්ලත් බිලි බෝයි කෙනෙක් .මූව ඇමට පාවිච්චිකරල තියෙන්නෙ පවු
@@subodaviraj5943 sirawata u waradi na... u danneth na
මේක හරිම ප්‍රාථමික plan එකක් නේ 🙄
ශර්ලොක් හෝම්ස්ගේ වගේ චන්දන මෙන්ඩිස් ලියන ඒවත් මීට වඩා තාත්විකයි 😅
සහතික ඇත්ත ..😆
හොදටම කට පාඩම් කරන් කතාව ඉදිරිපත් කලා 😅😅😅😂 ස්තුතියි
හරි සරලයි උට අමතක වෙන එවුව පොලිසිය මතක් කරනවා 🙂
ඖ 😂 කලින් කියපුවා
පොලිසිය මේ සීන් එක වෙනා යට ගහනවා මුන් තාම වෙඩි තිබ්බ උන් දෙන්නා හොයාගත්තේ නෑනේ
@@tharindukodithuwakku9925 polisiyatath salakala athine pati
Yes, I agree ..😂😂
මරු පොලීසිය්
මේවා නිවැරදි කරන්න,මේක පාපොච්චාරණයක් වෙන්නෙ කොහොමද,මං මේ අහන්නෙ මේ රූපවාහිනී නාලිකාවෙන්. සූක්ෂමව බලන්න කොල්ලව ප්‍රශ්න කරන විදිහ යමක් තේරුම් ගත හැකි වේවි.
මොන රටේද මොඩයො සකකරැවන්ව පොලීසියෙන් ප්‍රශ්න කරනව පන්නන්නෙ
ඇත්ත. මේක නාට්‍යයක්නෙ.
කව්ද මේ කතාව ලියලා දුන්නේ පුතේ 🥹❤️ හරිම ලස්සනයි 😅
😂
සමන් එදිරිමුනි තමා.😅
Deveni inima liyapu ekada danna
ඇත්තම කතාව මේක නොවෙන්නත් පුළුවන්🤔
මෙහෙම දක්ශ පොලිස් මාමාලා කිසිම රටක නැතුව ඇතී. ඇයි අනේ අර කොල්ලා කතාන්දරයක් කියවනවා මාමලා ටික වට වෙලා අහන් ඉන්නවා අඩු පාඩු වෙනකොට ඒවත් කියලා දෙනවා. මෙහෙම පොලිසියක් දැකලා නෑ හව් සෑඩ් 😂
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
😂😂
හිනා හිනා වෙන්න හිනා 😂😂😂😂😂😂
Bayai minwath marai kiyala
පිටපත හොදයි නළුව බොලද වැඩියි කියල හිතෙන අය කෝ බලන්න 😂😂
😂😂😂😂😂
නළු වා ට.නිළියක් ඕනෑ ද 😂😂😂😂😂😂😂
😂😂😂
සිරා කතාව
මූ බොරුවක් කියන්නේ
ඉස්සර පාඩම් කරද්දි හරියට මතකයිද කියල බලන්නෙ ප්‍රශ්න අහන්නෙත් ඔහොම 🙂
Akanam atta bn
😂
😂
කඩ්ඩෙන් කරන interview එකකට යන්න යාලුවා එක්ක Myself practice කරෙත් ඔහොමයි මං.
@@sajithariyawansha5761 😂
අපරාධයක් සැලසුම් කරපු එකක් මෙහෙම සමාජගත කරන්න තරම් මාධ්‍ය ,පොලීසිය පහත් උනේ ඇයි..කාවද රවට්ටන්න හදන්නේ.මිනිස්සු දන්නවා ඕවා ඔක්කොම නාට්‍ය කියලා
ඔය ටැටුව දැකලා චරිතෙ ලියපු ගොඩක් උන්ට කෝමා 😂😂😂
😂
😅😅😅
😂😂
ඒකනම් ඇත්ත කතාව
😂😂😂😂😂😂😂Ow ane
මිනිස්සු මොන විදිහට රගපෑවත් මං එක දෙයක් දන්නවා අපි කරන හොද නරක දිහා බලන් ඉන්න එක කෙනෙක් ඉන්නවා එයා නඩු අහන දවසට ලෝයර්ස්ලා නැති වෙයි උත්තර බදින්න. සියල්ල ඒ කෙනාට බාර කරනවා මම🌍☸️🙏👌
Aurudu 10k uparima sapa widala wedikala marunath mokadda duk widinnathuwa.wasantha wasanawanthayek
😂😂😂 උබල හැමදේම එහෙම වෙන්න දීල බලං ඉදපල්ල එතකොට ශෝක් 🖕
❤
😂 mewwata danna haha react nane
Yehova Dewi
ඉතාම රහසිගතව පරීක්ෂණ කටයුතු සිදු කළ යුතුව තියෙද්දි ඇයි ඕක රටටම කියන්නේ. තව තවත් ජීවිත අනතුරේ.😢😢
mehema penwana eka thama hoda, nathnam tatoo kollage pawle ayawath marala dai minimaruwo paththaka iddi , me kollawa gonata andawala game eka gahala thiyenne
පලයන් යන්න ගොනා
මෙකනමි මැරැවත් කමක් නැ
මිනිස්සුන්ව අන්දන තමයි.. දෙවල් වහන්න..
ඔක්කොම නාට්‍ය කොටස් වගේ දැම්මම තමා හොද.😂
ලස්සන ඩ්‍රාමා මේවා..වෙන මර්ඩර් මෙහෙම දෙනවද සැකකරුවන් ගේ පාපොච්චාරණ ..මේකේ යටි අරමුනක් තියෙනවා
මොන සමයන්ද දෙනව දෙනවා එලි වෙනකොට හොද හොද සෙල්ලමි
මෙච්චර ආන්දොලනාත්මක සිද්ධියකට අදාල ප්‍රශ්න කිරීමක් මේ විදිහට මාදයට දීම කෙතරම් සුදුසුද....පොලිසියේ අචාර දර්ම වලට එකගද...නීතයානුකුලද....😢
ඒ අස්සෙ එකෙක් රහසුත් කියනව😂😂😂
ඔව් මටත් ඇහුන ලහස....😊
ඔව් මටත් රහස අහුනා.😂😂
මොකාද යකෝ මෙතන හුටු හුටු ගාගා රහස් කයන පරයා .අපිටත් ඇහෙන්න කියාපිය 😂😂😂😂😂රචනාවක්ද බන් මේ කියන්නේ .😂
😂😂
මේකට වෙනම නඩුවක් දාන්න පුලුවන් , පොලීසියට නඩු විභාග කරන්න බෑ.
සභාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ කතාවක් කිරීමටයි ..................... අසාසිටිය ඔබසැමට ඉස්තූතියි.
Accused කෙනෙක් ප්‍රශ්න කරද්දි media ගෙනත් තියන් ඉන්න අපූරු පොලීසිය...
මරු නීතිය..
මුගෙන් ප්‍රශ්න කරල ඉවරයි. ලංකාවම කැලඹිච්ච කේස් එකක් නිසා transparency තියාගන්න media ගෙනල්ල දාන පොඩි සෙල්ලමක්. ( ඇත්තටම කවුරු එහෙම උනා මෙහෙම උනා කිව්වට වඩා උගෙ කටින්ම සීන් එක ඇහුවම සැටිස් උනේ නැද්ද ?)
Ai mamala geyla wrynna apada akhai 😂😂😂akhata පිට රටවල් iyooo 😂😂🇦🇪🇱🇰
Ara indiyawa hora paren ganna yana cobolt nidiye kathawa wahann dan meka thamay peya 24*7 ma ratata pennanne..😂😂
okka saamanyayi neda lankaawe? habayi ara phone horakankala kellagee muuna pennuwaa kiyala marenna yanawaa. muge lassana madi athyi.
@@susankawijesinghe2234 එහෙම එකකුත් වෙලාද
පාපොච්චාරණයක් කොහොමද Media වලට දෙන්නේ ???? මට හිතෙන්නේ මේක ඇත්ත කෙනා හංගන්න කරන drama එකක්. 😂😂😂😂😂
ekanma hai meka nattiyak
ඒකනම් ඇත්ත
අනිවාර්යයෙන්ම
Ow minissu andanawa kata kyannada ithin
මටත් ඕකම හිතුනා
මං comments ඔක්කොම වගෙ බැලුවා. පට්ට බුද්ධිමත් කොල්ලො ටිකක් ඉන්නෙ අපේ රටේ. අනාගතය සුබයි.
මුන්ගේ මොලේ අනුව්ව මේ රට ලෝකේ දියුනුම රට වෙන්න ඕනෙ. ඊශ්‍රාලයේවත් නෑ මේ වගේ අපරාධ ෆේස්බුක් එකෙන් විසදන බුද්ධිමත්තු.
😅 සුබ ආරංචියක් තියෙනවා 😂
ඇත්තටම බුද්ධිමත්...මහ එවුන් තමා රට කන්නේ
😂😂😂😂
😂😂😂😂
සතුටට කාරණය කමෙන්ට්ස් බොහොමයක් තුලින් අපේ රටේ ජනතාව බුද්ධිමත් බව පේනවා. දැන් පොලිසිය කරන්නෙ කව්රු හරි ලොක්කෙක්ව ආරක්ෂා කරන හොර වැඩක්.
මෙහෙම අපරාධ යක් කරාම කට උත්තර දෙන දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ... මාධ්‍යයට දීලා නැ.. මෙහෙම දෙන්නේ එක patta රඟ පෑමක්.. වගේ 😮😮
ehema karapu eka hodai, nathnam mulu ratama tatoo kollata baninawane minimaruwo kohewath iddi.
mamath okama thamai hithuwe...meka venama gemak..
Meka hena drama seen ekak ban lowet. Mema madyata danne na lowet nat nam
ඒ කාලේ චක්කරේ පාඩම් දුන්නෙත් ඔහොම 😂😂😂😂
අනිවාර්යෙන්ම මම ඔහොම තමයි😅😅😅😅
එ සිරාම කතාව ඔයි පොඩි කාලේ චක්කරේ පාඩම් දුන්නෙත් ඔහොම තමයි😂😂
@@samearaa8434g0
අඩො සිර බන්😂
😂😂😂
ස්කෝලෙට අරන් ගිය වැල් CD අහුවෙලා මම ප්‍රින්සිපල් ගාවා පාපොච්චාරනය කරෙත් ඔහොම 😂😂😂
ඉස්කෝලෙ trip එකේදී අසැබි දසුන් බලල මාට්ටු වෙලා ටීචල සර්ල ඉස්සරහ ඉන්න සිසුවෙක් වගේ 😂
😂😂😂
😂
Ado adoo😂😂😂
😅😅😅
😂😂
සුපිරි නාට්ටිය හොඳේ .. තව කොටස් තියෙනවය ?
😂😂😂😂 එයිඑයි
මොනව උනත් මේ කොල්ලට ශොට් එක හම්බ වෙනවා , පොලිසියෙන්ම නැත්නම් , පාතාලෙන්
කොහොමද මේ කැමරා කාරයෝ රින්ගන්නේ පොලීසී රාජකාරි අස්සේ? ලැජ්ජයි ලැජ්ජයි. හතරවන පන්තියේ රටක වැඩ මේවා
සුරං අයියට හොද නාට්‍ය කොටසක්. අද කාලේ 👮👮 නීතිඥ වරු මහේස්ත්‍රාත් ජෙලර්ලා මානවහිමිකම්. කෝ නාට්‍ය ක් කරන්න කෝ
කතාව අසා සිටි සියළුම දෙනාට ස්තුතියි 😁😄
😂
ඔව් මු මේ කතාවක් කියනවා කටපාඩම් කරලා😅
😃😃😃😃
😂😂😂
😂😂
මේක තනිකරම ස්ක්‍රිප්ට් එකක්.... රැවටෙන්න එපා ... හොදින් බලන්න... මේ විදිහට මාධ්‍ය ට දෙන එකෙත් සැකයක් නැද්ද බලපල්ලකො
Very true
Ow ow 😮
Patta drama ekak
ඔ.. පලවෙනි වතාවට... මුන්ගෙ බොරු
Yed
ඇයි මෙහෙම...පාපොච්චාරනයක් ..මාධ්‍යයෙන් ප්‍රසිද්ද කලේ..කවදාවත් පොලිස් ප්‍රශ්න කිරිම් මෙහෙමපදාන්නේ නැහැනේ... මේක නාට්‍යයක්... මේතන...ලොකු රහසක් තියනවා
පොලිස් මාමේ මෙයා ලස්සනට කියන්නේ නෑ ඔයාම කියන්නකෝ
😂😂😂😂
😂😂😂
😂😂
😂
😂😂😂
ගිරවා වගේ, මාලෙ විතරයි අඩු,හොදට කතා කරනවා😊
😂
😂
😂
අම්මෝ ඔව් අනේ
😂😂😂😂😂
පුදුමයි මෙහෙම ප්‍රසිද්දියේ අපරාධයක කට උත්තර ගන්න එක..... ලෝකේ වෙන කොහේ වත් අපිනං දැකලා නැ....
එක හොද පාඩමක් මිනිස්සුන්ට පැත්තක ඉදන් අමාරුවේ වැටිලා කියලා උබලට තෙරෙන්නෙ නැද්ද
මේක දෙවෙනි වටේ යන්නෙ වීඩියෝ එකටම මම හිතන්නෙ
@@TenSrilanka2684 meka katawath padamak neme… aparadayakt hawlveema waradak kiana eka amutuwen news wala pennan one naa, aparadayak witness kenekw mehema penna eka sampurnayen waradi
මේක මූ ඉස්සරහට දාල දුන්නු ලොකු ගේමක්.....ප්ලෑන් එකේ තව කොටසක්.... තමා මේ වීඩියෝ එකත්.....
ඇයි ට්‍රැක් ලන්තේ
හෙට අනිද්දාට ලංකාවට ගේන එවුන් දෙන්නගෙන් එකෙක් තමයි පැටී. දැනටමත් ඌ අල්ලලා ඉන්නෙ. පිටපත හොඳයි. රංගනය පොලීසියෙන්නෙ. ඒකයි අතාත්වික. කමක් නෑ. කොහොම හරි අයියලා ටික ඉවර කරපල්ලා..
මේක ටෙලි ඩ්‍රාමාර් එකක කොටසක් බව තරයේ මතක තබා ගන්නේ
Hi
පේළියට ඉන්න පොලිස් මහත්තුරු..එයාලගෙ අංග චලන, මූණේ ඉරියව්..ටැටුවා කතාව කියන රටාව.. අමතක වෙන ඒව පොලිසියෙන් මතක් කරන විදිය...සමහර කෑලි කියන්න නොදී ස්කිප් කරන විදිය...කියවගන්නඕන ඒව මතක් කරලා කියවගන්න විදිය..
මේ ඔක්කොම දැක්කම, සරලවම හිතෙන්නෙ, ටැටුවා ලවා කියවන්නෙ බොරු..ඌ ඇත්තටම අහිංසකයෙක් වෙන්න පුලුවන්..
පාලනයටත් සම්බන්ධ යහමින් සල්ලි බාගෙත් තියෙන හොඳ නම ගිය බිස්නස්කාරයෙක් මේකට ගෑවිලා ඇති කියලා හිතෙනවා.ක්ලබ් කැසිනෝ කුඩු පාතාල පොලිටික්ස් ඔය ඔක්කොම එක වල්ලෙ.පොලිසියත් ඒ වල්ලටම ඈඳෙන තැනුත් අතීතයේ ඉඳන් තිබ්බනෙ..😂
කැසිනෝ දම්මික ද???😂
පාපොච්චාරණය අහලා වැඩේ කරපු උන් හිනා වෙනවා ඇත්තේ පුපෙන්
මේ ලමයා අහිංසකයි.උදාරයි.!!
කෝ මූට දෙකක් ඇනලා මේක කියවගන්නවා කියන උන්😂
ට්‍රැක් ලන්තයෙ තවත් සාමන්‍යය දවසක්❤
කොරියාවේ ටොයිලට් හෝදන ගමන් ඉපදුන රටට ට්‍රැක් ලන්තේ කියනව. 😂
කොරියාවට වෙලා ටොයිලට් හෝදගෙනම ඉදපන්.
Paw oii@@lakshan-ke8kh
ට්‍රැක් ලන්තේ නිසා නිකන් කොරියාවටත් යවනවා. වෙන මොන රටේ එවුන්ද ඔය කොරියාවට ඇවිත් ඉන්නේ?
අනේ හා යකො මොනා උනත් තමන් ඉපදුන රටටනෙ මේම කියන්නෙ
මේකෙ comments බැලුවම තෙරෙන්නෙ යකෝ CID එකේඉන්න ඕන උන් මෙතන ඉන්නේ🤦🏻♂️
Ow ithin CID eke inda one ewn eke hitiyanan, me ratata mehema wenne nehene. 🤣
😂😂😂😂😂
අපිව ගන්නෙ නෑ ඒවට
😂😂😂 අපිව ගත්තොත් රෙදි ගලවලා හරි ඇත්ත හොයයි 😂😂😂
ඉතින් හරකෙක්ට වුණත් තේරෙන දේවල්නේ රටේ ආරක්ෂක අංශ වලට නොතේරෙන්නේ. ලංකාව වගේ ජෝකර්ස්ලා ආරක්ෂක අංශවල ඉන්න රටක් වෙන කොහෙද🥱 පාස්කු බෝම්බ ගහන්න මේ රට ඉලක්ක වෙන එක සාධාරණයි🤧
Kathawa nam sahathika aththa 😊
දකුණෙ ගැම්ම ❤
ට්‍රැකද?
ඌට ගානක්වත් නෑනේ....කට පාඩම් කරලා කියවනවා වගේ නේ
ow itin komath, press ekaka tino kiuwma mu komath kiyana tika hithagena enne
Mehema show ekak ayi
පොලිසියෙන් කලින් දවසේ රූ කියලා දීපු විදියට කියනවා වගේ බං
ස්ක්‍රිප්ටි එක තව ඩ්න් ගිත්තක් කට පාඩමි කර ගත්තනමි හොදයි වගේ නේද😂😂😂
Eka nang athha 😂😂😂😂
හදිස්සියට ඔච්චර මතක හිටින එකත් ලොකු දෙයක්.
😑😑😁
😂😂😂😂
සර් තමා හොදටම කලෙ අරුට කියන්න ඔන දේ කියලා දෙනව
😂 පෙරපාසල් යන පොඩි එකෙක්ටත් තෙරෙනවා උ ගොනාට ඇන්දා කියලා
සිරා කතාව මෙතන වෙනම සීන් එකක් යන්නේ මුන් තාම වෙඩි තිබ්බ උන් දෙන්නා හොයාගත්තේ නෑනේ😂
එක තමයි මාත් බැලුවෙ ඒත් පැටීගෙ කෙනෙක් මම හිතන්නෙ
😂😂😂
😂😂
පාඩම්කරගන්න දවස් තුනක් ගියාසර්
මං දාන්න ආව කමෙන්ට් එක සෑහෙන්න කට්ටියක් දාලා මං ආපහු යනවා.😅😅
කොහොම උනත් මෙච්චරයි ශ්‍රී ලංකා පොලිසියට වඩා ලංකාවේ මිනිස්සු හෙන බුද්ධිමත්...ලංකාවේ මිනිසුන් අන්දන්න පොලිසියට බෑ දැන් එහෙම ඇන්දෙන මිනිස්සු දැන් හරි අඩුයි 😊
පොලිසිය ප්‍රථම වතාවට පාපොච්චාරණයක් සමාජ ගත කරන ආකාරය..දැක්කැයි .හොදවැඩේ..සල්ලී දැම්මේ කාටෙයි..🤗🤗
මාත් ඒකමයි හිතුවේ ඕයි😅
මටත් හිතුනා.
මාත් 😅
තමන්ගෙ දරුවන්ට හොදට උගන්වන්න.නැත්නම් දෑතෙ වැඩක් හරි උගන්වන්න..අනුන්ගෙ ජීවිත බිල්ලට දීලා කන්න බොන්න හිතන් ඉදලා තමන්ගෙ ජීවිතෙත් අගාධයට දා ගත්ත මේ වගේ මෝඩ මිනිස්සු බිහිනොවෙන්න..
අරූට අමතක ටික පොලීසියෙන් මතක් කරල දෙනෝ..😂😂😂
ඇත්තටම ලංකාවේ මාධ්‍යයයි පොලීසියයි ගොඩාක් වැරදි මොකද දෙයක් සම්පූර්ණ විමර්ශනයක් කරල අවසාන නිගමයකට ඇවිත් සිද්ධියට අධාල සම්පූර්ණ සිද්ධිය වෙනකම් ඔහොම ප්‍රසිද්ධ මාධ්‍යයේ විස්තර දාන එක හරිම වැරදියි
My car my patrol
Hv any questions 😂😂😂😂
අකුරු මැකී නෑ කොල පොඩි වී නෑ බොද වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් මගේ බාලාංශ පන්තිය මතක් වුනා ටීචර් මට හරි ආදරෙයි මට අමතක වෙද්දි කියා දෙනව . ඒ වුනාට මම මෝඩ නෑ මේ වගේමයි බයත් නෑ
මේ කතාව මේ විදිහට යනවනම් පොලීසිය ගැනත් සැකයක් මතුවෙනව.මොකද මෙයා ගමේ මත්ද්‍රව්‍ය ජාවරමට පැටීල සමග සම්බන්ධතා තියෙනව.මෙයා බබ වෙලා මෙතන.මෙයාගෙ අම්ම ප්‍රසිද්ධ කුඩු විකුණන කෙනෙක්.මෙයාල මේ කඩේම තෝරාගත්තෙ.අනික අතුරුගිරියම.මේක ඉදිර්‍රි පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙනවනම් හොඳයි.
යකෝ ,මූණ වහල පෙන්නනකොට අහනවා අපි තොගේ ලබ්බද බලන්නෙ කියලා,,මූණ පෙන්නුවම අහනවා මොංගල්ද බං මුංව පෙන්නන්නේ කියලා,,කාගෙ දරුවොද බං උඹලා, 😂😂😂
මෙහෙම අය තව අපේ රටේ බිහි නොවේවා....
මෙතන අනිවා රගපෑමක් වෙන්නේ මූ කියන හැටි කිසි බයක් නෑ.පොලීසියත් කුඩ්ඩොන්ට යට වෙලා වගේ. ඇයි අනිත් එක මේ පාපොච්චාරණය මද්‍යට දුන්නේ.වෙන ඒවා මන් දැකලා නෑ
පැටී කියන එකා සල්ලි දෙන්න තරම් හිතවත් කරන්නේ කුඩු බිස්නස් කියලා දන්නෑ😂
ඇත්තටම මේකත් බොරුවක් වගේ අම්මෝ ලංකාවේ පොලිසිය
Mata hithenneth okamai kawadda me wage dewal madya walata dunne,😅😅😅lajjai polisiya gana,,
මාද්‍යට දීලා තියෙන්නෙ උබලවගේ අනාවැකි කියන එවුන්ටදැන ගන්න.😅😅😅😅😅
ඇයි මුගේ අම්මට තියෙනවාලූ කුඩු නඩු 3යි
මහ දවල් අමු අමුවෙ මිනිස්සු වෙඩි තියලා මරලා දාන්න පුලුවන් රටක ආරක්ෂාව පිළිබඳව වගකිව යුතු පුද්ගලයන් ප්‍රශ්න අහන විදිය. 😢
Ko.arakshawa.rate
Ekanedaa
2වනි Episode එක කවද්ද එන්නෙ?
Epi 10 ගානෙ සීසන් 3ක්වත් බලාපොරොත්තු වෙනව♥️
චන්දේ තියනකන් බැලුවෑකී ඉතුරු එපි ටික
Ado 😂
පළමු සැරේටයි, මෙහෙම කෙනෙක්ගේ live statement එකක් ගන්නවා දැක්කේ!
හැමෝගෙර්ම මෙහෙම කරනවා දානවානම් හොද වැඩක්! ජනතාවට👈🖐️
Machan meka drama k
👍👍👍👍👍👍👍👍👍👍👍👍
ලංකා සමාජය ගැන ජනතාව තුල පවතින අවබෝධය කමෙන්ට්ස් වලින් හොදට පේනව. දැන් මිනිස්සු රවට්ටන්න බෑ .
මේක ඇතුලේ එක පෙනුන එක තමා වැදගත්ම. සත්‍ය..
Extremely true
@@kgskaushalya4898 ගහ දන්න අයට කොළ කඩනව වගේ රවට්ටන උන් රැවටෙන තත්වයක් තියෙන්නෙ
මේකේ ඉන්න රහස් පොලිසියටත් එහා ගිය පොරවල්.... යකෝ මේ පොලිසිය ප්‍රශ්න අහනවා නෙවෙයි... මේ කෙලින්ම මීඩියා එකට පෙන්නනවා 😅😅😅😅
ඔව් ඌට ඔන ඉක්මනට මේක ඉවර කරන්න.අරූ කියවද්දි පොලිසියා කියනවා හා හා ඒවා දන්නවනේ ඔන නැ ලු 😂😂😂
ශ්‍රිලංකාවේ පොලිසිය නම් මාර දක්ෂයි ඒ ගැන හරි ආඩම්බරයි ❤
සිරාවට. ආඩම්බර කොච්චරද කියනවන්ම් මේක බලන බෙල්ල පාලුවට ඔලුවක් නැති මනුස්සයෙකුට නම් රෙම්න බර වෙන එක නවතන්න බෑ ආයුබෝවන්ඩ 😂🖕
Sarcasm නේද?
සිටියේ හොඳින් පවුලක් සතුටින්....
ඉවසා දරා ගත නොහැකිව කෙළෙසින්....
ඇරයුම් පතක් ලෙස විලසින්...
ආවේ මරුවා පහත් ලෙසකින්....