ලංකාවේ එකම තරු පහේ ත්‍රිවිල් එක - සුද්දෝ ලංකාවට එන්න කලින් බුක් කරන්නේ | 5 Star Tuk Tuk

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 91

  • @isharalokugamage
    @isharalokugamage Годину тому +23

    වැඩෙත් හොඳයි... තමන්ට වගෙම තමන්ගෙ වාහනයට ආදරය කරන එක වටිනවා ❤

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 2 години тому +21

    සුපිරි..... සුද්දෝ ආසයි මේ වගේ වාහන වල ගිහින් අද්දැකීමක් ගන්න

  • @sethsrilanka
    @sethsrilanka 43 хвилини тому +7

    ආදර්ශමත් වාහනයක් ගෙන ආ උදාරට අපේ සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉 🌹🇱🇰🌹

  • @SunithaKiri
    @SunithaKiri Годину тому +10

    හෑන්ඩ් බ්‍රේක් ද ගල් අඩද,මරු මරු

  • @kekuluwalagepriyangani1080
    @kekuluwalagepriyangani1080 Годину тому +8

    නියමයී ❤ අපිටත් යන්න හිතෙනවා ....ජය වේවා මල්ලී....❤

  • @gihanperera7609
    @gihanperera7609 Годину тому +9

    හොද මගපෙන්වන්නෙක්....❤

  • @Sepali-z1r
    @Sepali-z1r 2 години тому +26

    උදාරගෙ වැඩෙත් උදාරයි.අපේ රටේ නියම මොලකාරයොනෙ ඉන්නෙ .මෙහෙම වැඩ්ඩො ඉතින් හමුවෙන්නෙ නිලමෙ මල්ලිටම තමා .දෙන්නටම බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !ජයෙන් ජයම වේවා !❤❤❤❤🎉🎉🎉🎉😊😊😅😊

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 28 хвилин тому +2

    මොනා උනත් උතුම් මිනිසෙක්
    ජයවේවා❤❤ 👍💯👊👌💘💘🌺🌺🌺🌺🌺🌺

  • @DilhanHany
    @DilhanHany Годину тому +6

    නියමයි ජය වේවා හැමදාම

  • @vijitharajarathna693
    @vijitharajarathna693 43 хвилини тому +2

    උදාරයි උදාරයි උදාරයි වැඩේ උදාරයිඋදාර සොයුරාණනී. ඔබට ජයෙන් ජයම වේවා, වැඩේ නියමයිඔබ දියුණුවෙන් දියුණුවටම පත් වේවා පත්වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි උදාර .

  • @stefannethan
    @stefannethan 2 години тому +23

    වීල් එක ඇතුලෙ අනුරගෙ පොටෝ එකක් තියනව දැක්ක අය කෝ❤

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 Годину тому +5

    නියමයි සහෝදරයා 🎉🎉🎉🎉🎉

  • @කවිදාසයා
    @කවිදාසයා 10 хвилин тому

    අමිමෝ ලස්සන ජයෙන් ජයම වෙිවා ජේසු පිහිටයි

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 години тому +7

    කැපවීම වටිනවා❤❤❤

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 3 години тому +5

    සුපිරි ❤🎉❤🙏👍❤🎉❤

  • @TilinaMadurawala
    @TilinaMadurawala 49 хвилин тому +1

    ජයවේවා .good ලස්සනයි .

  • @Visaranethla
    @Visaranethla 3 години тому +10

    පලවෙනි කමෙන්ට් එක මගෙන් බ්‍රො ❤️

    • @Nilame
      @Nilame  3 години тому

      එකෙන්ම ජයවේවා

  • @rupikawewage9347
    @rupikawewage9347 2 години тому +6

    GREAT. CREATION
    TOURIST MINISTER. MUST. WATCH THIS AND. EXPAND THE BUSINESS

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh Годину тому +5

    Wow wow super excellent watching from Italy go-ahead ❤🙏👌👍💪👏💯⭐🎖️🏆

  • @iranganisilva9009
    @iranganisilva9009 Хвилина тому

    මේවා තමයි අපේ රටේ විය යුතු වෙනස.

  • @AnulaSilva-es8pj
    @AnulaSilva-es8pj Годину тому +1

    Adambara pirimi charitayak budusaranaii devipihitai allah devipihitai ❤❤

  • @anuradharmadasa8731
    @anuradharmadasa8731 2 години тому +3

    දිරිය තරුණයෙක්.
    සුබ පතනවා

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 Годину тому

    මෙන්න නියම සිරා වැඩ කාරයෙක් ❤❤❤️😍..මෙහෙම වෙන්ස්ම විදියටම හිතන බුලට් තමා රටේ දේශපාලනයට එන්න ඔනො....

  • @dissanayakanew3543
    @dissanayakanew3543 Годину тому +2

    VERY BEST KOLLA.

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 23 хвилини тому

    Super Super bro..............👍👌

  • @ShashikaLakshan-y9p
    @ShashikaLakshan-y9p 3 хвилини тому

    කාර් එකක් ගත්ත වගේ තමයි 🖤😍

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 15 хвилин тому

    Thanks nelamey
    ❤❤❤❤❤

  • @CeylonicFashion
    @CeylonicFashion 8 хвилин тому

    Great and unique 🇱🇰🙏

  • @thushanmadhusha2541
    @thushanmadhusha2541 2 години тому +2

    Supiriyak ekanam❤

  • @pathumpriyankara3360
    @pathumpriyankara3360 2 години тому +2

    Supiriyak 💪❤️

  • @achirashalinda1827
    @achirashalinda1827 Годину тому +1

    Superb work❤

  • @Nilukarajapaksha-g4q
    @Nilukarajapaksha-g4q Годину тому +2

    Mama you'll ❤

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 Годину тому

    Wow super 👍🤗👏❤️🇱🇰God bless you brother 👏👏👏❤️🙏

  • @DilshanAthapaththu-o7y
    @DilshanAthapaththu-o7y 36 хвилин тому

    නිලමේ ❤❤

  • @isurumadushanka8941
    @isurumadushanka8941 2 години тому +2

    Wooow 😍

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 16 хвилин тому

    Aayobowan wasanawan nelamey ❤❤❤❤❤❤❤

  • @gayanNushanga
    @gayanNushanga 2 години тому +2

    Respect ❤❤❤❤❤

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 46 хвилин тому

    සමහර කමෙන්ට් දිහා බැලුවහම දුක හිතෙනවා .අනුකම්පාවෙන් බලන එක තමයි හොඳ

  • @priyanthasampath7566
    @priyanthasampath7566 Годину тому

    ගැම්මක්ම තමයි

  • @jayanthadissanayake6288
    @jayanthadissanayake6288 2 години тому +3

    Very good fix a 2:38 hood rack if possible Bro Good luck ❤

  • @adeepaanuraga
    @adeepaanuraga 33 хвилини тому

    තනි කෙනෙකුට උනත් උත්සාහය තියෙනවානම් මෙ රටට ඩොලර් ගෙන්න පුලුවන් .කොයි තරම් වටින වාහනයක්ද

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 Годину тому +2

    ❤😊

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara 2 години тому +1

    Niyamai

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc 22 хвилини тому

    Lassanai

  • @SadisanDunhida
    @SadisanDunhida 33 хвилини тому

    Ft❤

  • @HANSAKATHIVINDU
    @HANSAKATHIVINDU 3 години тому +1

    yow yow ♥️

  • @Kamal-n4k
    @Kamal-n4k 20 хвилин тому

    ❤👌❤️👌

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 Годину тому

    Harima apooru wheel ekak❤❤❤lassana wedak jayama wewa ❤❤❤budusaranai ❤❤👍👍

  • @SadithaMihiranga-nq3yh
    @SadithaMihiranga-nq3yh 3 години тому +2

    ❤❤

  • @AsankaRajamanthri-sw3bx
    @AsankaRajamanthri-sw3bx 20 хвилин тому

    මෙවට පොලොසිය දඩ ලියන්ඩ බැරිද මොකද අපි ස්ටිකර් ගැහුවත් උන් ලියනවා ඇස්වහා වදින්න එපා ජයවෙිවා

  • @BuddikaWeerakkodi-by8hl
    @BuddikaWeerakkodi-by8hl 16 хвилин тому

    sp thama ithin

  • @NAlaka245
    @NAlaka245 Годину тому +1

    ආරක්ෂාවක් නැති එව සුද්දන්ගෙ ජිවත අනතුරෙ දැක්කනෙ මේ ලගදී වෙච්ච දෙයක් සුදු ජොඩුවට 😢???

  • @BodhanaPrekarsha
    @BodhanaPrekarsha 8 хвилин тому

    treweler walata tena deeu ekaa chanal eka

  • @SameeraChathuranga-ft7gv
    @SameeraChathuranga-ft7gv 39 хвилин тому

    මම නම් කියන්නෙ කැමරා 7ක් මදි.තව 7ක් වත් ඕන.😂

  • @SunithaKiri
    @SunithaKiri Годину тому +3

    වැඩේ මරු අව්ල භහිරවයෙක් වීල් එකෙ ඉන්නව

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 35 хвилин тому +2

      කටු සූප්පු කරන උන්ට අවුල් 😂😂

  • @GaminiUswaththa
    @GaminiUswaththa 18 хвилин тому

    👍

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 Годину тому

    ඉල්ලංකාවෙ පොලිසිය මේ වගේ වාහනවලට දුවන්න දෙන්නෙ නෑනෙ

  • @trevalvithsltv10
    @trevalvithsltv10 Годину тому

    ❤❤❤❤❤❤❤😊😊

  • @upalisenadheera5295
    @upalisenadheera5295 27 хвилин тому

    Wow excellent .talented person .no words to say.

  • @sumithbandara8964
    @sumithbandara8964 3 години тому +1

    1 comment 🎉

  • @oppriyani5318
    @oppriyani5318 16 хвилин тому

    පහසුකම් කොච්චර තිබුණත් ත්‍රීවීලර් වල ගැස්සෙන ගතිය නැති කරන්න බැහැ නේද. ඒක නිසා සැපට යන්න පුළුවන් රෝද හතරේ වාහනයක් ගන්න.

  • @ThilinaDananjaya-cz8ic
    @ThilinaDananjaya-cz8ic 2 години тому +1

    සුපිරි

  • @Sunethra-y6u
    @Sunethra-y6u 57 хвилин тому

    ඔබ කොර මාතර eva දැක්කම

  • @FionaGaming.
    @FionaGaming. 3 години тому +1

    1❤

  • @හුටං
    @හුටං 51 хвилина тому +1

    අයියේ වෙලාවක් තිබුණොත් හෑන්ඩ්බ්‍රේක් එක හදාගන්න😀

  • @wimalpremathilaka247
    @wimalpremathilaka247 2 години тому +1

    Podi van ekak Aran karanam iwaraine.

  • @sadpabian4843
    @sadpabian4843 Годину тому +1

    Kisi ieerishiyavak nathi 3 wheel owner kenek .

  • @NilankaSiriwardani
    @NilankaSiriwardani 46 хвилин тому

    කියද

  • @apgunathilaka
    @apgunathilaka Годину тому

    අනෙ මන්දා

  • @Ammo_bn
    @Ammo_bn 2 години тому +4

    ඕකෙ safety කොහොමද 🤔

  • @AjaMaxAja
    @AjaMaxAja 13 хвилин тому

    18k pissu

  • @bluforesta8075
    @bluforesta8075 Годину тому +1

    කොච්චර දෙවල් තිබ්බත් කකුලක් කැඩීච්ච බල්ලා වගෙ.... අංගවිකල වාහනයක් 😂

  • @buddhikabandara8496
    @buddhikabandara8496 Годину тому

    phone eke display giyada manda

  • @Dineshsingewa
    @Dineshsingewa 2 години тому +2

    pissu pakak

  • @anuruddaperera5496
    @anuruddaperera5496 Годину тому +1

    AKD ගෙ පින්තූරෙ දැක්කම ත්‍රී වීල් එකත් එපා උනා 🤮

    • @YoshanMilinda-h3j
      @YoshanMilinda-h3j Годину тому

      😂😂😂😂

    • @priyanthalaksiri5069
      @priyanthalaksiri5069 Годину тому

      තොගේ බාප්ප්ප්ගේ පොටො එකද ගහන්න කියන්නේ කාලආන්නි මූසිලයා😂😂😂😂😂

    • @upul1684
      @upul1684 52 хвилини тому +3

      රනිල කොරලා තියෙන හැටි පේනවනේ..ලොල්ලා

    • @GaminiUswaththa
      @GaminiUswaththa 14 хвилин тому +2

      දක්ෂයට අදක්‍ෂය ඉර්ෂියා කරනවා කියලා සුද්දො අතර කියමනක් තියෙනවා

    • @anuruddaperera5496
      @anuruddaperera5496 5 хвилин тому

      @@GaminiUswaththa
      සිංහලෙන්ද 😃

  • @nethuvihara2034
    @nethuvihara2034 58 хвилин тому

    Niyamai

  • @sameerawadduwage
    @sameerawadduwage Годину тому +1

    ❤❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs Годину тому

    💖💖

  • @SithijaSathsara-z7n
    @SithijaSathsara-z7n 21 хвилина тому +1

    ❤❤