Ammo Chamuditha meta gena danne neddha .muta kiyanne Pacha pradeep.mu Bandarawelin Pradeesiya Saba Chandeth ellala paradawela Colombo awilla wateetama Boru kiyaya salli Kara businesses karayo setkaraganna try karapu dial ekakne.😂😂😂😂😂😂😂😂mu methana nikan talk denne ammo Pacha Pradeep.😂😂
Chamudhitha madhin panne Nathnam oya Pradeep Madhya wendiya ta kelwenawa godak ma eka Nisa eyage Kata controle karanawa okkomawa berannath Oni lesi Naha
කතාව අහලා ඉවර උනාම ඔබතුමා ගන ලොකු බයක් දනේනවා පරිස්සමින් රටට වටින ජිවිත ❤❤🙏🙏🙏
අනිවාර්යයෙන් 😢බුදු සරණයි
🙏🙏🙏
Matath 🥹
ඇත්තටම කොන්ද පන තියන මිනිස්සු තුන් හතරදෙනෙක් හරි ඉන්නෙක ගැන අවංකවම සතුටුයි.තෙරුවන් සරණයි ඔබලට 💝🙏
ඔබ උගත් හා සමාජ දැනුමක් තිබෙන චරිතයක් පරිස්සමෙන් හිතක් පපුවක් නැති රජයක් හා පාතලයක් බැවින් කල්පනාවෙන් සහෝදරයා ඔබට ජය 💪
ඇත්ත කතා කලොත් වෙඩ් කන්න වෙනවා .😢 සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරනයි ඔබ දෙපලට ❤
😮😮😮😮😮😮1😮1😮111111😮1😮11😮
මරණය පෙනි පෙනී රටට ඇත්ත කියන්නේ ඔබතුමා ..ආඩම්බරයි ඔබ ගැන ...
මම නෙමේ කියන්නෙ මිනිස්සු කියන ඒවා.
ඒක ඇහුනද
Pacha pradeep genada kiyanne 😆😆😆
@@PrasannaHewaarachchi-kr8uu e bayata yako ehema kiyanne😂
😂😂😂😂මරු නාට්ටි ඕය් මේව
තව මෙයා එක්ක මේ ගැණ වැඩි දුර කතා බහක් ඔණි අය ලයික් එකක් දන්න. චමුදිත තව වැඩසටහනක් ඔණි මෙයා එක්ක 🎉
අනුන්ගේ ඒවා මොකටද බං කන්න බොන්න නැති රටේ😂😂
@familylifeqzg90¹009😅⁷5087
Munge katha ahana ekath athal ban
ඇත්තටම ප්‍රදීප් සර් එක්ක තව සාකච්ඡාවක් ඕනි
රටට වටින තවත් මනුස්සයෙක්❤
මෙතුමා වගේ මිනිස්සුන්ව අපි ආරක්ෂා කර ගන්න ඕනේ❤❤
1st time චමුදිත ගේ ප්‍රෝග්‍රෑම් එකක් බැලුවේ...ඒ උනාට මේ ඉන්ටර්වීව් කරන මනුස්සයා ට ආරක්ෂා ව අවශ්‍යයි..
අද ආරාධිතයා ලෙස පැමිණි චමුදිතට ස්තුතියි වැඩසටහන මේහෙය වූ ප්‍රදීප් වික්‍රමසිංහ මහත්මයාටත් ස්තුතියි.
😊
😂
😂😂
කොන්ද පන තියෙන නිදහස් ජනමාධ්‍යවේදියෙක් දුටිමි. ජය❤
Respect
Aniwaren 👍
Muge Koheda konda pana ara phi wai doctor wai maruwe Muge wadasatahanen passe Ko mu kata ariyada😂
4😂😂y6y😉@@dsniymaobarasika8650
❤
සුපිරි මාදිවෙදියෙක් ඔබ වැනි නිර්භීත අය තමයි මාදියට අවශ්‍ය
Good explanation මයිනා පිටුපස
Aniwareyenma
අඩෝ මගෙ ජීවිතේට දැකලා නැහැ මේ වගෙ ඩයල් එකක්..කතාව ෆට්ට නිර්මාණත්මකයි නිර්භීතාත්මකයි..අඩෝ අයියා පොලොන්නරුවේ එනව නිතරම වගේ සෙට් වෙන්න ඕනෙ වෙලාවක් ආ...
ප්‍රදීප් වික්‍රමසිංහ ඔබතුමා පරිස්සම් වෙන්න❤ අපිට ඔබතුමා ලොකු සම්පතක් රටට ඊළඟට ඔබතුමාට මේ විදිහේ ඇටෑක් එකක් කරන්න පුළුවන්....
කවුද බන් මෙ ?
Aniwareyenma
@@Thilanka-gc5qfපච ප්‍රදිප්
Ammo Chamuditha meta gena danne neddha .muta kiyanne Pacha pradeep.mu Bandarawelin Pradeesiya Saba Chandeth ellala paradawela Colombo awilla wateetama Boru kiyaya salli Kara businesses karayo setkaraganna try karapu dial ekakne.😂😂😂😂😂😂😂😂mu methana nikan talk denne ammo Pacha Pradeep.😂😂
@@Thilanka-gc5qf බණ්ඩාරවෙල පච ප්‍රදීප් කියන්නේ මූට
බලනකොට නකි මයිනා හැම එකටම ඉන්නවනේ මෙ මනුස්සයා බය නතුව ඔක්කොම කියනව respect ❤
😂😂😂😂okawa maranda onerr...225th aiynkaralama danda onerr...mee rata godayandanamm...
ගත @@SurysKolala
😂😂😂😂😂,Athmay
මයිනා නැති එකක් නැ බන් 😅
😅😅😅😅😅😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅@@SurysKolala
අසාවෙන් අහනවා මේ මනුස්ය ගේ කතාව හොද මිටරයක් අනේ මෙයාට ආරක්ෂාවදෙන්න බුදුසරණයි ඔබ තුමාට 🙏🏾
😊😊😊😊😊😊😅😅😊
කාගෙන්ද පොලීසියෙන්ද
😂😂😂😂😂
හරි දෙන්නම්
Policiyenda marayo inneee rate palakayooo athara hayyooo
මේ චමුදිතට කෙටි කාලීන මතකේ අමතක වෙන ලෙඩක්ද ...අර මනුස්සයාට කතා කරන්න දෙන් නෑනේ..කිසිම සංයමයක් ,ඉවසීමක් නෑ..සිංහලෙන් කියන දේ තේරෙන් නෑ..මතක නෑ එයාට ..
ප්‍රදීප් වික්‍රමසිංහ මහතා superb ❤❤❤❤❤❤❤❤❤❤
Yes
චමුදිතට අමතක නමි ලියා ගෙන ප්‍රශ්ණ අහන්න
එකම දේ නැවත.නැවත..අහන්න.එපා
මටත් ඕකම හිතුණ
Agreed..he is so distracted. Chamuditha shd slow down and be more mindful
අපෝ මේ චමුදිත හැකර කට නැත්නම් මේ වැඩසටහන හරි වටිනවා.ප්‍රදීප් මහත්මයා ඔබ වටිනා මාධ්‍යවේදීයෙක්.❤
😂😂😂😂😂😂😂😂😂👍👍👍👍👍👍👍
Kiyala wedak neha..chamuditha thiyenne hekara katak
නියමයි ❤️👍... අනිවාර්යෙන් ම කුමන්ත්‍රණයක්.. නපුන්සක පොලිස් 👍
අවසානයතෙක් ආසාවෙන් බලන් හිටපු වර්ථමාන සමාජය ගැන ඉතා වටිනා කරුණු රාශියක් අලංකාර උදාහරණ සමග ඉතාමත් තාර්කික ලෙස නොභියව හදවතට වදින්න කතා කරපු සාකච්ඡාවක්. සැලියුට් brother 🤝❤
මතක තියා ගන්න...අපි කරන හැමදේම අපු පසු පස එනවා...
කීර්ති ට පසු දැකපු සුපිරි ම ගවේෂණ ශීලී මාධ්‍ය වේදියෙක්.. නිර්භීත.. කියන දේ හරියටම කියන කෙනෙක් 👍❤️🙏
🤣🤣🤣🤣
keerthi 😂supiri shoot karapu un kesel gediyak aran giya kiwwa oka pissek😊
කීර්ති 😂😂
Aniwaremma❤
Keerthi baila. This fellow seems more credible
චමුදිතයගේ කථාවක් ඉවර වෙනකම් බැලුවමයි . ඇත්තටම බුද්ධිමත් පුද්ගලයෙක්
Really,
Me too...!
❤❤❤❤❤❤
Awadi weyaw awadi weyaw dipthimath deyaki uda vela thiyenne sithanawata wada aduru ratakai thopi jiwath wanne😂😅
Chamuditha wedagath minissu genawada e minissunta Katha karanna denne nane
සුපිරි චරිතයක්❤ බුද්ධිමත්,නිහතමානී රටට අවශ්‍යම චරිතයක්...මොවුන්ට ආරක්ෂාව සපයන්න🌻🌻👍
චමුදිත අනේ මචං පොඩ්ඩක් ඉවසීමෙන් අහපනකෝ මචං plz 👍✌️❤
ඇත්ත.😆
අනේ ද කියන්නේ😂
ane ow appa
අනේ උෟට කියන කට හොදයි බිම අතුල්ලගන්නවා.හැමෝම කියන කතාවක් මු අහන්නේ නැ කවදාවත්.
හැච හැච ගානවා දන්නෙත් නෑ... කියන්න දෙන්නෙත් නෑ..... 😡😡
මේ චරිතෙ නම් කියල වැඩක් නෑ දෙවි පිහිටයි චමුදිතයගෙ හැසිරීම බිංදුවයි
Chamuditaya nam nattami kenekma tama kisima sanyamayak.na😂😂
😂😂😂😂😂😂
🎉@@deepikand5722
Budu saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻 ETHAMATH watina pahadili kerem bohomayak Lara."""
ටිකක්සන්සුන් හැසිරිම ක් තියනවනමි චමුදිත ට හොදයි
ප්‍රදීප් වික්‍රමසිංහ ඇත්ත කතා කරන පට්ටම චරිතයක් ❤ හැබැයි මේ චමුදිත කිසිම හික්මීමක් නෑ ඔහේ මැදින් පැන පැන කියවනවා
Ow ane chamuditha eka deyakwath iwarawenakal kiyannadennema nehe
👍👍👍
Chamudhitha madhin panne Nathnam oya Pradeep Madhya wendiya ta kelwenawa godak ma eka Nisa eyage Kata controle karanawa okkomawa berannath Oni lesi Naha
ඇත්තෙන්ම
U uga Ammata hkanawa
අැත්ත කතා කරන රත්තරන් මිනිස්සු මරනවා නම් වුන්ට ගිය රට.. .. ඔබ තුමාට දීර්ඝ අායුශ ලැබේවා..
මොන සාකච්ඡා කලත් පරෙස්සමින් පාතාලයන්ට දේසපාලුවන්ට හිතක් පපුවක් නැ ඔබලා වගේ උගතුන් රටට වටිනවා ❤
Watina minissu oyala parissam wenna
😂😂😂
චමුදිත, ඔයා කොහොමද ඔය බය නැතිව කතා කරන්නේ. ර්.? අරයා මෙයාගේ නම් කිය කියා... 😂😂😂 Drama ඇතුලේ drama.....
දේශපාලන comedy....
😂😂😂
ලංකාවේ අහිංසක සාමාන්‍ය මිනිස්සු පව්
පොලිසියේ ewun ටත් එහෙමයි
සුනාමි සල්ලි
LTTE KP ගෙ සල්ලි
මදූෂ්ගෙ සල්ලි
මේ මනුෂ්‍යයාගෙ ජිවිතය අනතුරේ මෙයා කියන්නේ සහතික ඇත්ත.
මේ යකා ඉල්ලලා කන්න හදන්නෙ .අනේ මන්ද
uba palayan guard ekata
ඇත්ත කියලා malath ayi
Ah aettada oyage yaluwekda 36:35
Washanthata gehuwe piyumi hinda..chamujitha ubata gu gehuweth piyumige exbf
ඔබ jvp එක ගැන කිව්ව කතාවට ඔබට අනේක වාරයක් ස්තුතියි..
මාලිමාව ට ජයවේවා 🙏🔥...
නිවැරදි රටක් හදන්න පුළුවන් එකම බලවේගය..
Guvp gana u kiyanna one na ratama dannawa mini maruwo kiyala😢😢😢😢😢😢😢🎉
@@suriyakwt4676ටොබයියෙක් ගෙ විලාපය 😂
ජෙප්පො තමයි මිනී මරු දේශපාලනේ රටේ බෝ කලේ. මිනිමරුවෝ.
මේ රාජපක්ෂලගේ සල්ලි අරන් ෆෙක් කොමෙන්ට් කරන උන් බලගනිල්ලා
@@chlfilms චූ කරලා නිදාගන්න 😂😂 කමක්.නැ කොමෙන්ටු කොටලා උබලා කීයක් හරි හොයාගන්නවා නම් 😂😂
දැන් චමුදිත සවන් දෙන්වා එක හොඳයි කරුණු අනාවරණය කරගන්න පහසුයි අවශ්‍ය අවස්තාවක මැදින් ප්‍රශ්න කිරිමද තිබිය යුතුයි ප්‍රකාශය බොරුවක් වගෙ පෙනෙන අවස්තාවක නිතම නොවෙ එය... සුබ පතනවා චමුදිත මහතාට ඔබගෙ වැඩ කටයුතු සාර්ථක වෙවා කියා🎉🎉
ඇත්ත ඇත්ත පොඩ්ඩක් මැදින් පනිනෝ වැඩියි
අපිට දෙවියො මල් තියලා වදිනවා ඇති .අපි ජීවත් වෙන විදිය ගැන හරිම සතුටුයි.මේ මිනිස්සු ඉන්න ටිකේ කරන අපරාධ ගැන බැලුවාම
❤❤
❤❤❤❤❤api duppat akata satutu wemu attamai api atin pau wada wenne ne
ඇත්තෙන්ම
අනිවාර්යයෙන්ම මං අද අපේ ගෙදර දිත් ඔය විදියටම කිව්වා.මේ ජරා සමාජයේ අපි මොන තරම් අඩු පාඩු තිබුණත් වැරදි විදියට හම්බ කරලා දරුවන්ට කන්න බොන්න දීලා නෑ.සත්තකින්ම ආඩම්බරයි.
අනේ ඇත්තම
ප්‍රදීප් හොඳ බුද්ධිමත් චරිතයක්. පරිස්සමින් ඉන්න චමුදිතයි ප්‍රදීපුයි දෙන්නම.
හදවතින්ම ජනතාවේදී නිර්භීත මාධ්‍යවේදීන් respect both of you sir දෙවියන්වහන්සේ ම ඔබ දෙපළ ආරක්ෂා කරනසේක්වා. රටට ඔබව අවශ්‍යයි.
බය වෙන්න එපා ඔබව ආරක්ෂා කරනවා සියලුම දේවිදේවතවන් ඔය විදියට ඇත්ත කියන අයට ජිවත් වෙන්න වෙනම ලෝකයක් හොයාගන්න වෙනවා හැබැයි වැඩිකල් යන්නේ නැ මේ ලස්සන රටට අනාගත දරුවන්ට හොද කලයක් උදා වෙනවා ඔයාලා වගේඅය තමයි අපේ රටට වටින්නේ ඔබට ජය ජයම වේවා බුදු සරණයි දේවි පිහිටයි
ප්‍රදිප් වික්‍රමසිංහ මහත්මයාට . සහ.චමුදිත..ඔබ දෙදෙනාට ..විශ්වයෙ පිහිට ආරක්ෂා ව .ලැබේවා !!❤
❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රදීප් වික්‍රමසිංහ අයෙත් වැඩසටහනකින් ඕනෑ නියම චරිතයක් ලංකාවේ බුද්දිඅංශයට වඩා ඉදිරියෙන් ....ඔහුට කිසිම කරදරයක් නොවේවා .බුදු සරණයි
lankawene ubala
නියමයි ඔබ දෙපලගේ නිර්භීත කම, අපිට අවශ්‍ය ම පුද්ගලයන්, ඔබ දෙපළ රැකෙවා 🙏🙏🙏
Very interesting story also take care more and more
💜️💜️
0@@KanthiBandara-sq4js
@@fawmymohammed4117q
ඒ මනුස්සයාට කරදරයක් අසාදාරනයක් වෙන්න ගියොත් ඔක්කෝම එකා වගේ හිටගනිල්ලා.. බොහොම වටින චරිතයක් අනාගතේදී..
එහෙම මිනිස්සු 😢
චමුදිත හරියට අහගනින්කො.කට වහගෙන.බක බක ගාන්නෙ නැතුව.අපිට අහගන්නත් නැ කචබචේ චමුදිතගෙ
😂😂😂😂😂😂
👍👍👍😂😂
Ekanam aththa
😂😂😂😂😅
Kiyala wadak.na kisima sanyamayak nati niwedakayek
Skip නොකර බලපු කතාවක් චමුදිත ගේ....මේ මහත්තයා හරිම බුද්ධිමත් කෙනෙක්... ❤❤❤
Doctor phi
Aththa
අඩේ මේ මිනිස්සු කොහෙද හිටියේ අප්පා.මාර මීටර් .මාර මොළනේ.ඇත්තටම අහන් ඉන්න පුළුවන් පැය ගානක්.ජය වේවා ඔබට.
චමුදිත අහන ප්‍රශ්නය කෙලින් අහලා මැදින් පනින්නේ නැතුව ඇහුන්කම් දෙන්න❤
කියෝනවා ඉවර නෑ පනිනවා පච පච ගානවා
චමුදිත...එකම දේනිතර අහන්න එපා...ලියා ගන්න..මැදට පනින්න එපා..
කතාවෙ වටිනාකම බහිනවා.
ඇත්තටම මේ චමුදිත හෙන ගොන්පාට්...නැවත නැවත එකම දේ අහනවා වෙලාව නාස්තියක්...පටලනවා.
aththa ane kana sudhdhakaraganna😅
hariyatama dannaththnam ay kiyanne apatath puluwanne
අමු හරකෙක් වගේ.. එකම අහනවා..
අර කෙල්ල පුච්චලා මරපු කතව එතැනින්ම ඉවර උනා ගොන් මීහරකා නිසා..
පට්ට චරිතයක්නෙ මේ. චමුදිත කෑ ගහන්නැතුව ඉන්නවකො
Paththara baas is jumping.
😂
නොදකින් වසන්තට ඉහලින්ම පුක ඊබමින් කඩේ ගිය එකෙක් තමයි සුදත්ත තිලකසිරි කියන වලත්තයා යි උගේ ගැනියි..
@@Mahina12 ඇයි අර sanaa show කියන එකා ඌත් කඩේ ගියා
❤❤
ප්‍රදීප් වික්‍රමසිංහ මහතා ගැන හරිම ආඩම්බරයි.
පිස්සු හැදෙනවා අහන කොට හිරි වැටෙනවා පරිස්සමින් කොල්ලෝ ❤❤❤👍👍👍
අහගෙන ඉන්න ආසයි මේ ප්‍රදීප් වික්‍රමසිංහ මහතගෙ කතා විලාශය
අහන් ඉන්න දෙන්න නෑනෙ අරූ මැදින් පනිනවනෙ😂😂
ඌ ගූ කන මාධ්‍යවේදීයෙක් කිසිම ඇහුන්කන් දීමක් නැහැ
@@bandulaboteju8984😊😅😂😊😊😅,
@@bandulaboteju8984Izo😊😅😂xso😢UFDK
😂😂😅z😊😊gvzk😊z😅😅z'😊$8"😅😅😊®÷:°
කීර්තිගෙන් පස්සෙ ආපු සුපිරි ගවේෂණ චරිතයක් ආදරෙයි brother ❤🎉
👍👍👍👍
කීර්තිට වඩා දෙයක් දන්නවා
එ @@praveenbuddhika1671
ලසන්ත වික්‍රමතුන්ග ට පස්සෙ දැකපු ඉතාමත් බුද්ධිමත් නිරිකෂකයෙක් බුදු සරනයි ඔබතුමාට
What 😮,,
M😮
What 😮,,
M😮
Pp😮
ලසන්ත කියන්නේ කොටියෙක් 😂
දැණුම් සම්භාරයක් ඇති මාධ්‍යවේදීයෙක්. ඇත්ත කතා කරන අයට අසුබ කලක්.ප්‍රවේශමෙන් පුතා.❤
මේ හොඳ බුද්ධිමත් චරිතයක් හරි ආසයි අහගෙන ඉන්න තෙරුවන් සරණයි
😅
""" ZZETHAMATH KATEYEN PAHADELI KARATH SAMPURNA ETHTHA. OBA WANI AYA RATATA ETHAMATH WATINAWA BUDU SARANAI.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ""
මේ මනුෂ්‍ය සුපිරිම චන්දයක්
කැමති දේ කියල, අන්තිමට 'තෙරුවන් සරණයි' කියන්නෙ ඔහෙ පුරුද්දට ද? 😂
Aniwarenma....mewa kiwata loku horu balagena ennerr ...monawa unath parissaminn mahatthayoo...own kamathi nee unger ewa eliyater enawater😢😢😢😢😢
ඔබ තුමන්ලා පරෙස්සම් වෙන්න ඕනෙ බුදු සරණයි
ලන්කාවට ඕන මේ වගෙ මාද්‍ය වේදියෝ.මෙයාලව දෙවියො රැකදෙත්වා❤
😂
Track htti😅
@@dissanayake4497බයියෝ පෝම් වෙලා🤣
@@kushi784 moda httiye mun thami bayyo..thota eka theren nadda?umba loweth gotata chande dipu ekiyek
@@kushi784mahindage ktta gannawa ethi uuuu
වටින කතාවක්, චමුදිත කතාවට බාධා කරන එක අඩු කළානම් හොඳයි, එතකොට තවත් පැහැදිලියි වැඩසටහන.❤️🔥
මෙම සාකච්ඡාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් චමුදිත මැදින් පැනලා පැහැදිලි කිරීමට බාධා කරනවා.විනාඩි හතක් විතරයි බැලුවෙ.කටේ සද්දෙ අප්පිරියයි.තමන්ගෙ කණ ඇහෙනවා අඩු අය කෑ ගහලා කතා කරන්නෙ කියලා මං අහලා තියනවා.
Ow bn mn me miniha iwaseemen kiyna eka ahn inne😂
ෂා නියමයි පුතේ. පැත්ත ගියත් ඇත්ත කථා කල නිර්භීතයෙක්. සියලු දෙවියන්ගේ රැකවරණය.
Respect both of you Sir!
බය නැති එඩිතර මහත්තයෙක්,,ඔයාගේ ජීවිතේ ට මොනව හරි කරයි ඔය නරක මිනිස්සු තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි
මාධ්‍ය සන්දර්සන .ලන්කාවෙ මෝඩ රැල ඔනීම මගුලක් පිළිගන්නවා
මුන් කොහොමද එක පාරට මතුවෙන්නෙ
😮😮😮😊
Ukthiyata attata ada tanak nha mhatmaya parissam wenna yukthiya sadaranaya vinasa karana ratak ts,parissam wenna
සිරාවටම වැඩ්ඩො ඔක්කොම මතුවෙනව😅😅@@upaliranjith2930
මාරම කතාවක් අහන්න ආසය් චමුදිත හා ප්‍රදීප් මහතා ස්තූතිය් 🌷
මාලිමාව පිලිබදව ඔබ දීපු සහතිකය හදවතින්ම ආදරෙයි සහෝදරයා අවංක හදවතක් පිරිමියෙක් ලංකාවෙ ඉන්නවා කියලා පෙන්නුවා සුපිරි
චමුදිතයා පටලගන්න හැදුවේ ..
JVP එකට කිවිසුමක් ගියත් මේ රටේ මිනිස්සු ඒ ගැන හොයන්න පුරුදු වෙලා ඉන්නේ.. ඒ නිසා මිනිස්සුන්ට කරන්න ඕන උනත් කරාවි කියලා මම හිතන්නේ නෑ
@@prasadranasinghe8434පටලගන්න නෙවෙයි පටලවන්න හැදුවා
😂😂
😂😂😂😂😂
ඉතාම පැහැදිලි කරුණු දැක්වීමක්.ඔබට බොහොම ස්තුත්යි.
හරිම කතාව හරිම විදිහට හරිම ගවේශනයක් ...හරියටම කිවා මචං...
මෙතුමා කතා කරන විදිය හරිම පාහැදිලි ❤
චමොදිත ඔයා මෙහෙම මිනිස්සු ගෙන්වලා යම් අවදාන්ම් සහිත ප්‍රකාශ කරන්න අනුබල දෙනකොට ඒ කෙනාගෙ ජිවිතයයේ වටිනාකම තෙරුම්ගෙන එ අය වෙනුවෙන් වගකිම අරගෙන ineterview එක කරන්න..වටිනා ජිවිත මේ දරුවන්ට..
නාකි මයිනා කොහේ ගියත් ඉන්නවා......
පල්ලියේ මිනිස්සු මැරුණා...... අනේ නාකි මයිනා ගැවේන තැනකට වත් ඡන්දෙ දෙන්න එපා 🙏😥❤️
😂😂😂😂😂
කොහෙන් හරි සාටක ගෑවීල ඇති පුදුමෙ කියන්නේ
නිර්බිත බුද්ධිමත් කෙනෙක් ඔබ තුමා .
ඔබ තුමා පරිස්සම් වෙන්න
රටට සම්පතක් ඊටත් වඩා පවුලට ඔබ තුමා වටිනවා
රට වාසින් විදිහට අපිත් අසරනයි එ් නිසා ඔබ අවදානෙන් සිටින්න❤😢
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤aniwarenmaa....mayndamatthayala balagerna ennerr....parissaminn hoder....aper gawayonter therennee...untama kade yanawa thamath....225 ma horu malliii😂😂😂😂
ඔබ තුමාව සියලු දෙවියෝ අාරක්ෂා කරන්න ඔනේ❤❤❤❤❤
චමුදිත මේ comment කියෝලාවත් කතාකරන හැටි ඉගෙනගන්න කෝ 😅
අනේ මන්දා අපි බැන බැන හරි බලද්දි ඌටනෙ සල්ලි යන්නෙ.ඉතින් ඌ අපි කුනුහරපෙන් බැන්නත් ඌ ගනන් ගන් නෑ
චැනල් එක හසුරවන කෙනා චමුදිතට කමෙන්ට්ස් පෙන්නන්න 😌 ඒක බලලාවත් ප්‍රයෝජනවත් විදියට වැඩසටහන හසුරවන්න
Chamuditha=🐃🫏
It's true story
AYA DANNAWA MAE KOMAED JVP NUGAT ATTEMBO KIYALA 😈😈😈😁😁😁😁😁😁😁😁
වැඩසටහන මෙහෙයවන්නේ ඔය විදියට කියල තෙරුම්ගැනිමට නුවනක් පහල වේවා...😂😂😂
මම හරි කැමතියි .ලෝකේ හොදම බුද්දි අංශ 3ටම ගහල.ඉන්දියාවේ අගමැති ත්.මැරුවේ ලංකාවේ බුද්දි අංශයක් කිව්වට👍ටොසීස්.LTT unath.ලංකාවේ 👍24.විනාඩියේ👍
කෙලින් කතා කරන සුපිරි මිනිසෙක්. ඔබගේ ජීවිතය ගොඩක් වටිනවා රටට පරිස්සම් වෙන්න. ජීවිතය අවදානම්.
සාකච්ඡාව බලන්න ආසයි. චමුදිත නිසා අප්පිරියාවයි. අර මනුස්සයා කියන දෙයක් ඌ අහගන්නෙත් නැහැ . අපිට අහගන්න දෙන්නෙත් නැහැ . හරිම අශෝභනයි .
UBATA KAWDA BALANNA KIUWAE 😁😁😁😁😁😁😁
Attatama ow
ප්‍රදීප් වික්‍රමසිංහ ayye oya parissamin.
jaya wewa❤
iwara wenaskan balapu 1ma interview eka.
වැඩි කතා ඕනේ නෑ චරිතයක් එච්චරයි respect🙋
හොඳ වැඩේ...චමුදිත්ට බොළඳ ප්‍රශ්න අහන්න එපා කියනවා
කියලා වැඩක් නෑ සුපිරියි මහත්මයා.ඔබතුමාට බුදුසරණයි
මේ විදියට මිනිස්සු ඇවිල්ල කතා කරනවා ඒගොල්ලොන්ගෙ තියෙන නිර්භීත කමට ඊට පස්සෙ ඒ මිනිස්සුන්ට කිසිම ආරක්ශාවක් නෑ . මතකනෙ අර ඩොක්ටටයි , PHI ටයි උන වැඩේ. ඒ ගැන කිසිම කතාවක් නෑ 😢.
Mun aththada kiyanne. Anika kirthiya okun aththa kiyanawanam mechchara Kal mara nne nathiwa idida.
චමුදිත වගේ මාධ්‍යවේදීන් මේ සමාජය විනාශය කරා ගෙන යනවා.මුන්ව මාධ්‍යවේදීන් ලෙස ක්‍රියා කිරීමට ඉක්මනින් නීති ප්‍රතිපාදන සකස් කලයුතුයි.
චමුදිත දැන් නම් ඇති,,, ඕවගෙන් ගොඩක් උන් ඇරියර්ස් වෙන එකයි වෙන්නේ 🤟
ඇත්ත නම් දෙවියන්ගේ පිහිටයි.......
@@LakmaliChan බලන්න වීඩියෝ එක තියෙනවා
මා දැනට දැකපු සුපිරි සුන්දර නීර්බීත
දක්ෂ බුද්ධිමත් ජනමාධ්‍ය වේදීයෙක්
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ජයවේවා දේශපාලන සක්කිලි බල්ලෝ
පොලිස් බල්ලෝ අපරාධ කාරයන්
මුන් ඉන්න තුරු ලංකාම අදූරේ
බුද්ධිමත් මිනිසුන් මුන්ට චන්දය දෙන්න එපා නිල් කොළ කාළකණ්නි තිරිසන් සක්කිලි මිලේච්ඡ ත්‍රස්තවාදීන් පන්නලා දාපල්ලා
🙏🏼❤
❤
🙏💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් හරිම ආසාවෙන් බලාගන හිටියේ හරිම තාත්වාකයි පැහැදිලි කිරිමනම් ඔබ තුමාගේ ඇත්තටම ශේෂ්ඨ පුද්ගලයෙක් ,,ඔබ කියු ලෙසටයි සිදුවිම සිදුවි ඇත්තෙ පැහැදිලියි
ප්‍රදීප් කියන්නේ මෙලෝ දෙයක් දන්නෙ නැතුව කැපී පෙනෙන්න කයිය ගහන පුස්සෙක්. මැනික් ගෙ ගාව තිබුනු ආයුදේ බුලට් වල ස්වබාවය බලන්න ඕනලු. අනේ මනුස්සයො ටී 56 කින් වෙඩි තිබ්බ කියල හොදටම පෙනෙද්දි මැනික් ගේ බුලට් බලන්නෙ මොකටද? ඒ ගෑනිගෙ පිස්තෝලෙ ෆයර් කරල නෑ එතනදි. ඒක තේරුම් ගන්නෙ නැතුව නිකන් මා ලොකු වෙපන් ඔස්තාර් වගේ රගනවා.
පාස්කු ප්‍රහාරය කරපු ආන්ඩුවට වසන්ත මරන එක මහ ලොකු දෙයක්ද ?
ඇත්තෙන්ම
ලොකු අයියෙ ඔයා යකෙක් ලගදීම පොලිසියත් ගමේ උන් ගෙන් කන වා සමහරවිට මන් වැඩෙ පටන්ගනී ජයවේවා
ක්
I@@neelrapiyael7898
උන්ටත් ඔය කොකා කවදා හරිම karakei
අනේ ඔය දෙන්නම පරෙසමින් දෙවියන් ගේ අරක්ෂාව ලැබේවා බුදුසරණයි 🙏🏾🙏🏾
මාධ්‍යවේදී දෙන්නාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
ප්‍රදීප් අයියේ ඔයා නිර්භීත මිනිහෙක්.. නියම පිරිමියෙක්.
ශර්ලොක් හෝම්ස් " වගේ බං ආසයි අහං ඉන්න❤❤
නියමයි මෙයාගේ පැහැදිලි කීරීම..මාර ගැම්මක්..
කාලෙකට පස්සෙ චමුදිතයගෙ වැඩසටහනක් බැලුවා පිලිවෙලක් ඇතිව. අතීතයේ එක එක මැර සංවිධාන මිනීමැරුම් කරල ජෙප්පන්ට වැරද්ද දාපු එකත් පැහැදිලි කලාට ස්තුතියි .
Respect ❤
😂😂😂😂🤑
විශේෂයෙන් ස්තූතිය
පලකරනවා මාද්‍ය්වේදියාට
නිර්භීතව npp ගැන නිවැරදි අදහස් එලිදැක්වූවාට .....
කොන්දක් තියන නියම පිරිමියෙක් දැක්කමයි.❤
Pradiep....ආකර්ශනීයයි.....ඔබේ කතාව....👍
අනේ පල හරී පන්ඩිතයි
Respect ❤මේ වාගේ මනුස්සයෙක් තමා මේ රටට ඕනේ
යකෝ චමුදිතය කුඩු ගහලද ඉන්නෙ මේ කියන දේ තේරුම් ගන්න බෑනේ එක වසරේ පොඩි එකෙක්ට වඩා අන්තයි 😅
😂😂
ඌ එහෙම කරන්නේ ඒක ආයේ ආයේ කියවගෙන මිනිස්සුන්ගේ ඔලු වලට දාන්න..ෞඋ ගෝතයා ඒක ඇත්ත
මොහුගේ එඩිතරකමට කැමති අය ලයික් එකක් දාගෙන යන්න.....❤
අනේ මේ දෙන්නවම දෙවියෝ ආරක්ෂා කර දෙන්න ඕනෙ.ජේසු පිහිටයි ඔබ දෙපලට🙏🙏🙏
චමුදිත ,ඔයා හදිසි වැඩියි.ඔයා කතාවට මැදින් පනිනවා.අප්පිරියයි.
සහතික ඇත්ත
කොහොමද මේක මෙයට කියලා දෙන්නේ.
ඇත්ත ඇත්ත
හැම විඩියෝ එකකම මිනිස්සු මෙක දානවානෙ මෙ මිනිහා කමෙන්ට් බලන් නැද්ද මන්දා.
Buruwek chamudithya
චමුදිත ඔයා නම් ඇනයක්.
ඒ මනුෂ්‍යාට කතා කරන්න දෙන්න වදයක් චමුදිත ඔයා නම්
පොෂ් කියල පෙන්නන්න හදනවද මෝඩකම පෙන්නනවද මන්ද මිනිහ 🤔
කටවහන් බලන් ඉදහම් චමුදිතයා තමයි මේ වගේ මනුස්සයෙක්ව හරි වැඩසටහනකට ගේන්නේ. නැත්තන් අපි දන්නේත් නෑ මෙහෙම වැඩ්ඩෝ ඉන්නවද කියලවත්
@@KingQeen-gh7reඇත්තෙන්ම මෙයා කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.පිස්සෙක් වගේ කියවනව
රෙස්පෙට් කරනවා ඔබ තුමාරට 🙏 පරිස්සම් වෙන්න
ස්තූතියි දැනූවත් කිරීමට
Good Explanation Pradeep..was able to listen fully only because of you.
මේ රටේ බුද්ධි අංශයට ඉන්න ඕනා මේ වගේ අය.
සිරාවටම
😂
චමුදිත වගේ නිර්භීත චරිතයක් අගය කල යුතුයි ❤