ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන්ගේ පාපෝච්චාරණය..."මැරුම් කෑවේ වසන්ත කියලා දැන ගත්තේ TV එකෙන්"

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @SunDaddy-jv9qb
    @SunDaddy-jv9qb 4 місяці тому +282

    චන්දෙ ලග හින්ද drama එක ඉක්මනින් ඉවර කරයි වගේ. මන් හිතන විදිහටනම් මරන්න ආපු උන් ලංකාවේවත් නැතුව ඇති.😂😂😂😂

    • @nimmisooriyaarachchi761
      @nimmisooriyaarachchi761 4 місяці тому +7

      ඒකනම් සහතික ඇත්ත

    • @jayaweera9360
      @jayaweera9360 4 місяці тому +4

      @@SunDaddy-jv9qb කාට කියන්නද මේවා ??

    • @sukidias875
      @sukidias875 4 місяці тому +1

      Aniwarenma

  • @jayaweera9360
    @jayaweera9360 4 місяці тому +338

    චන්දෙ හින්දා අහුවෙන්න ඇත්තේ

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 4 місяці тому

      😅

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 4 місяці тому +2

      😂😂😂😂😂

    • @ShalikaDilhara
      @ShalikaDilhara 4 місяці тому +5

      Lankawe mara minissu enne. mara මානසික mattamak tiyenne. Weditiyapu un alluwath monawa hari kiyanawa nathath monawa hari kiyanawa. Puduma un

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 4 місяці тому +1

      👍

    • @dushhero2081
      @dushhero2081 4 місяці тому +6

      උබල වගෙ ගෙම්බොන්ටත් චන්දේ තියනව නේද බන්😂😂

  • @sithulnawodya2460
    @sithulnawodya2460 4 місяці тому +29

    මුන් පොඩි පොඩි නලුවො.
    හැමදාම අපි ප්‍රේක්ෂකයො උනා.😢
    හරියට තීරණයක් ගමු මේ පාර.😊

  • @ranjanfernando7
    @ranjanfernando7 4 місяці тому +120

    සියලුම දෙනාට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දිය යුතුයි බොහොමයක් ජනතාව විමසිල්ලෙන් ඉන්නවා ❤❤ජයවේවා

    • @vijithaweerathunga1339
      @vijithaweerathunga1339 4 місяці тому

      Kariballo danne na

    • @monicauluwita6213
      @monicauluwita6213 4 місяці тому +1

      Ape bala orpthuwath ekai😮

    • @sugathchaminda2815
      @sugathchaminda2815 4 місяці тому +1

      අට පිරිකර විකුනපු නිසාද

    • @RathnayakeJegath-gu8zc
      @RathnayakeJegath-gu8zc Місяць тому

      අප්පෝ.හිරෙදාන්නඑපා.කුඹුරුවල wada ටදාන්න...උන්ට කන්නදෙන්න වෙන්නෙඅපිට.

  • @Sanu19455
    @Sanu19455 4 місяці тому +94

    තිර පිටපත මරු.

  • @aladeenvlogs
    @aladeenvlogs 4 місяці тому +105

    විස්වාස කලා අපි

  • @Meesha-y5i
    @Meesha-y5i 4 місяці тому +103

    පොඩි කාලේ බත් කවද්දී අපේ ආච්චි අම්මා අපිට කියන ලස්සන කතන්දර මතක්වුනා මේ කතාව අහද්දී... හරිම ලස්සනයි කතාව.. 😂😂

  • @asankasameera9573
    @asankasameera9573 4 місяці тому +115

    බොරු නැත්නම් මරු පිටපත ✍️ 👌👌

  • @සජිත්ප්රේමදාසමැස්

    මේ පිටපතත් ලියලා තියෙන්නේ දෙවනි ඉනිම ලියපු එකාම තමයි😊😊😊

  • @LasanthaVidyalankara
    @LasanthaVidyalankara 7 днів тому +2

    ක්ලබ් වසන්ත මගේ හොඳ යාළුවෙක්. ප්‍රසිද්ධ වෙන්න, තමන්ට සුඛෝපභෝගී ජීවිතයක් තියෙනවා කියලා මිනිස්සුන්ට පෙන්නන්න එයාට පිස්සුවක් තිබුණා. ජීවිතේට එයාට ඕන වුණේ එච්චරයි.
    ෆේස්බුක් පටන් ගත්තම එයා ඒකට ආස කළා. එයා ෆේස්බුක් පිටුවක් පටන් අරන්, උසස් ජීවිතයක් ගත කරන ධනවතෙකු ලෙස ප්‍රසිද්ධ වෙන්න හැම විකාරයක්ම කළා. දුප්පත් මිනිස්සු ක්ලබ් වසන්ත ගැන පිළිකුල් කළා. නූගත් මිනිස්සු එයාට ප්‍රශංසා කළා. ඇත්තටම එයාට සල්ලි හෝ බලයක් තිබුණේ නැහැ.
    එයාගේ ෆේස්බුක් එක දැකලා පාතාල ලෝකය එයා ගැන උනන්දු වුණා. සල්ලි ඉල්ලලා එයාට ගොඩක් තර්ජන එන්න පටන් ගත්තා. සමහර ඒවා ඇත්ත. සමහර ඒවා බොරු. එයාගේ මරණයට ටිකකට කලින් එයාට මරණ තර්ජන එන්න පටන් ගත්තා. මේකත් බොරු මරණ තර්ජනයක් කියලා එයා හිතුවා, ඒක නොසලකා හැරියා. ඊට පස්සේ වෙච්ච දේ ඉතිහාසය.
    මම මේ කතාව කියන්නේ එක හේතුවක් නිසා විතරයි. මම මිනිස්සුන්ට කියන්න කැමතියි තමන්ගේ ජීවිත නාස්ති කරගන්න එපා කියලා. ජීවිතය හරිම වටිනවා. හැම ආගමක්ම නිහතමානීකම දේශනා කරනවා. ඔයාට තියෙන දේ පෙන්නන්න එපා. ඔයාට තියෙන දේ තියෙන්නේ ඔයාගේ අතීත පින් නිසා හෝ දෙවියන්ගේ ආශිර්වාදය නිසා විතරයි. ඔයාව සහ ඔයාගේ පවුල් ගැන බලාගන්න. අනිත් අයට උදව් කරන්න. සල්ලි නැත්නම් කරුණාවෙන් වචනයකින් හරි උදව් කරන්න. සත්‍යවාදී ජීවිතයක් ගත කරන්න.

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu 4 місяці тому +158

    වසන්ත මරපු එවුන් ඩුබායි ඉදලා මේක බලනවා ඇති 😊

    • @isuhansi
      @isuhansi 4 місяці тому +3

      එකෙන්ම😂

    • @DasuniHirimuthugoda
      @DasuniHirimuthugoda 4 місяці тому +12

      ඔව්..හිනා වෙනවැති..මරු හරක් ටික කියල..මේ සුජිවා ගැනිවත් කොහොම හරි බේරන්න දගලන්නෙ...

    • @isuhansi
      @isuhansi 4 місяці тому +5

      හැබැයි අහු උන උන්ව හරි මරල දාන්න ඕන.සල්ලි අරන්නෙ ඔය නඩු බාර ගන්නෙ උන්.මිනි මරුවෝ බේරගන්න..පුද්ගලිකව චන්ඩි මරනවට මම කැමති

    • @ranranasinghe1435
      @ranranasinghe1435 4 місяці тому +1

      😂😂😂

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 4 місяці тому +1

      මුන් දෙන්නට කීයක් හරි දෙන්නැති 😂

  • @kasuntharaka1048
    @kasuntharaka1048 4 місяці тому +247

    අනේ කුක්කූ පැටවු දෙන්නට කුක්කූ බෝතල් දෙකක් දීල පශ්න ඇහුවා නම් හරි අනේ 😂😂😂😂 උන් දෙන්න දන්නේ නැලුනේ

    • @lahiruperera9939
      @lahiruperera9939 4 місяці тому +5

      Oya වසන්ත මරපු උන් කියමුකො ..ඒඒත් උන් රෑ වැතුන තැන ඇයි උදේ වැටෙන්නේ ..මෙහෙම ගියොත් මහ බැන්කුවේ සල්ලි අච්චු ටිකත් හොරු අරගෙන ගියා කියලා කියයි කිය්ලා හිතෙන්නේ මට විතර ද 🤏🤌👌🖕 👈👉🦵

    • @kasuntharaka1048
      @kasuntharaka1048 4 місяці тому +1

      @@lahiruperera9939 ou neda ☹️☹️☹️

  • @premakalupage5744
    @premakalupage5744 4 місяці тому +157

    කන වෙිලාවට තිරිසනෙකුට ගහන්නේ නැ

    • @sindrellasindrella947
      @sindrellasindrella947 4 місяці тому +10

      අනේ ඔව්. අපි එයාලගෙ පෞද්ගලික දේවල් දන්නෙ නෑ . ඒත් අර කෑම කන වෙලාවෙ වෙඩි තියනකොට ..අපෝ බලන්න බෑ ඒක. 😢

    • @Anusha-z3b
      @Anusha-z3b 4 місяці тому +3

      අපෝ ඔව් මට නම් පපුවට වාව ගන්නම බැරි උනේ ඒක පව් දෙවියනේ

    • @Acc7345-s6k
      @Acc7345-s6k Місяць тому

      Ow 😢

    • @Acc7345-s6k
      @Acc7345-s6k Місяць тому

      ​@@sindrellasindrella947aneda kyanne 😢

  • @Kwasakib
    @Kwasakib 4 місяці тому +261

    මොනාද බං මේ නම්. පොඩි බලයලු බහිරවයලු😂😂

    • @roshanpriyantha3996
      @roshanpriyantha3996 4 місяці тому +2

      😂

    • @kumaratissa
      @kumaratissa 4 місяці тому +1

      😂😂😂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 4 місяці тому +3

      කෙයිය පලින් 😂😂😂😂😂😂😂😂

    • @kumarisitha5161
      @kumarisitha5161 4 місяці тому +9

      ඒකනෙ.ලංකාවෙ චන්ඩින්ගෙ නම් .හිනායනව අම්මප.වම්බොට්ට,හරක්කටා,සමයං,තව මුන්ගෙ නම් ටික.චැහ්

    • @Aruna-w3o
      @Aruna-w3o 4 місяці тому

      😂😂😂😂

  • @subatheja7574
    @subatheja7574 4 місяці тому +248

    අපි රැවටුනා හොදේ ....හික් ..හික් ..😅😅😅😅😅😅😅😅😅රොටී චැනල් එක ලස්සනට අන්දන්න හදනවා....😂😂😂

    • @pushpikadesilva9180
      @pushpikadesilva9180 4 місяці тому +8

      මුන් ජීවිතාන්තය දක්වා හිරේ යන්න රගපානවා කියලාද හිතන්නේ ? ගොබ්බ කතා කියන්න එපා බන්..😂😂

    • @lakshithasenanayaka4552
      @lakshithasenanayaka4552 4 місяці тому +3

      චන්දෙ ලග එනවනේ එකයි මේ 😂😂😂

    • @slneodark7248
      @slneodark7248 4 місяці тому

      @@pushpikadesilva9180 මිනීමරුවො උනත් එයාල මිනිස්සුනේ😥. සමාව දීලා නිදහස් කරන්න ඕනේ. මෙච්චර දෙයක් කරපු නිසා ආයේ කවදාවත් වැරදි කරන එකක් නෑ. පොලීසියේ උන් මේ මිනිස්සුට ගහනවා ඇති අමානුෂික විදියට😢. එහෙම කරනනේ නැතුව මේ මිනිස්සුට අවවාද දීල නිදහස් කරානම් හරි නේද 🙏

    • @raviya1595
      @raviya1595 4 місяці тому

      ද්​@@lakshithasenanayaka4552

    • @RukaTv
      @RukaTv 4 місяці тому +1

      උබලා හිතන්නේ හැමදේම ආණ්ඩුවේ වැඩ කියලා

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 4 місяці тому +57

    මේ ගැන මිනිස්සුන්ට ආරන්චි උනාම දැන් එච්චර ගනන් ගන්නෙ නැ ඒ සිද්දිය උන දවස් වල මුන් දෙන්න අහු උනානම් බලන්න තිබ්බ.

  • @sooriyaseneviratne-xj1rv
    @sooriyaseneviratne-xj1rv 4 місяці тому +5

    යුක්තියේ මෙහෙයුම දෙවෙනි කතාංගය. 😂😂😂😂
    චන්දේ ලඟයි යාලුවනේ...
    මේවතාවේ රැවටුනොත් අපි වලපල්ලේ...
    බුද්ධිය පිහිටුවා කටයුතු කරමු. 🙏

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 4 дні тому

      උබට තියෙන බුද්දිය ගැන ඉස්සර වෙලා කියපන්

  • @nihalanton
    @nihalanton 4 місяці тому +24

    තවත් සුපිරි නාට්‍යයක්

  • @CalistusGunawardena
    @CalistusGunawardena 4 місяці тому +55

    ලංකාවේ පොලිසියෙන් ගහනකොට වලහෙක් බෙරිහන් දෙනවලු,"ගහන්ඩ එපා සර්....මම කියන්නං.....මම කියන්නං....මම තමයි හාවා" 😜😜😜

    • @sandayaChathu
      @sandayaChathu Місяць тому +1

      අම්මෝ....එකහ්😂😂

  • @sadushjayasene9564
    @sadushjayasene9564 4 місяці тому +230

    කොඩිගහ යට & කූබියෝ බැලුවා නම් මේවා ඉතිම් ජෝක් 😂😂

    • @THE.FUTURE25-s
      @THE.FUTURE25-s 4 місяці тому +7

      සිරා😂

    • @champjanlyn8740
      @champjanlyn8740 4 місяці тому +18

      Script එක තාත්වික නෑ. ඒ දවස්වල ක්ලබ් වසන්තගෙ bodyguard කියලා news වල ගියපු එකමයි වෙඩික්කරුවන් හිතලා තියෙන්නෙත්.😅

    • @hudsoncarloas
      @hudsoncarloas 4 місяці тому +3

      අඩෝ කූබියො දැන් බලලා ආවෙ 😂

    • @champikamanoj1633
      @champikamanoj1633 4 місяці тому +3

      සිරාවටම බන්...

    • @sameeramadushan-r2c
      @sameeramadushan-r2c 4 місяці тому +2

      ekenma 😂😂

  • @rangikamadubashini6717
    @rangikamadubashini6717 4 місяці тому +117

    වසන්තව අදුරන්නැති බබාල😂

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 місяці тому +7

      Wasantha kiyanne sharukh khan newei ban hemoma aduranna 😂😂

    • @NadeekaPriyadarshani-rt3yj
      @NadeekaPriyadarshani-rt3yj 4 місяці тому +5

      ඉතින් mama වුණත් කවදාවත් ඔහොම එකෙක් දැකලා ne phone eken වත් ..එහෙම වෙන්න පුළුවන් ...

    • @Nanda-es7oo
      @Nanda-es7oo 4 місяці тому +3

      ඔඕ​@@NadeekaPriyadarshani-rt3yj

    • @manjulaavg6706
      @manjulaavg6706 4 місяці тому +2

      ​@@KEVIN-xd6qgow godak un wasantha kiyana ekek danna

    • @sadeepsithum5718
      @sadeepsithum5718 4 місяці тому +3

      Mn dkketh mrunt psse

  • @tehanranga3682
    @tehanranga3682 4 місяці тому +47

    වසන්ත ලග තියෙන එක අරක්කු බෝතලේක මිලත් ලක්ශ දෙකකට වඩා වැඩී😂

    • @Vivian12345V-j
      @Vivian12345V-j 4 місяці тому +8

      වසන්තගේ අරක්කු බෝතල් ගත්තනම් හොරකම් කලා නම් එයාලට ලාබයි

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 4 місяці тому +33

    දැන් ඉතින් අර චමුදිතයගෙයි, ගොබ්බ රිලා සුදත්තයගෙයි යූ ටියුබ් චැනල් වලට ඇවිත් අපරාධය කරපු එකාට වඩා හොඳට අපරාධය ගැන දන්නවා වගේ ගල් කෙබ්බ ගහලා මෝඩ ජෙප්පොන්ට ආතල් දෙන ගවේෂකයෝ කියපු ඒවාට මොකද වෙන්නේ? 😂😂😂😂😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 4 місяці тому

      කේ සුජීවා ඊළඟට ඇතුලේ

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 4 місяці тому +1

      @@ruvipriyangika2131 කේ. සුජීවා මම දන්න තරමින් මිනී මරලා නෑ. ඇතුලට යන්න ඕනේ ඒ ගෑනි නෙමෙයි. මිනීමරු, ලේ පිපාසිත, වනචාරී, කුහක ජෙප්පන්ගේ මහ එකා අනුර.

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 4 місяці тому

      ​@@ruvipriyangika2131පැහැදිලි නැහැ මට නම් 😢

  • @kalpaudara7693
    @kalpaudara7693 4 місяці тому +9

    Thanks ආතල් එකක් දුන්නට

  • @RG007-Italy
    @RG007-Italy 4 місяці тому +210

    ලස්සන බොරුවක් ගොතලා නේ රජය මෙ මිනිමැරුමට සම්බන්ධයක් තියෙනවා..

    • @nwn722
      @nwn722 4 місяці тому +6

      මොකද්ද මචන් ඇත්ත එතකොට

    • @IsuruFernando-is9qj
      @IsuruFernando-is9qj 4 місяці тому +1

      @@nwn722 ammagen ahamuda

    • @shehariashok2669
      @shehariashok2669 4 місяці тому +1

      Aniwa

    • @TheVnv23
      @TheVnv23 4 місяці тому +4

      අනිවා… ඡන්දෙට හොඳ ෆිල්ම් එකක් මේ.

    • @sahenliyanage3688
      @sahenliyanage3688 4 місяці тому +4

      Thopi kumbiyo balala mala wade bn. Gon harak wage hema ekatama hithanne anduwe game kiyala 😂

  • @UpashanChamikara
    @UpashanChamikara 4 місяці тому +290

    තුවක්කුව පෙන්නලා club වසන්තගේ රත්තරන් ටික ගත්තනම් ලක්ශ 2.50කට වැඩිය ගන්න තිබ්බා

  • @Vishwaprabath02
    @Vishwaprabath02 4 місяці тому +79

    මන්නං කියන්නෙ මේවා විස්වාස කරන උන්ට බත් තහනං කරලා ජ්න්ද අයිතිය අහෝසි කරන්නෝනෙ😂

    • @DimaliTilanthi
      @DimaliTilanthi 4 місяці тому +2

      😂😂

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 4 місяці тому +1

      😂😂😂😂😂😂

    • @RuthFonseka-j6n
      @RuthFonseka-j6n 4 місяці тому +1

      🤣🤣🤣🤣

    • @MadushanChathuranga-r3s
      @MadushanChathuranga-r3s 4 місяці тому +1

      ඔව් බන් රජ බොරුද කොහෙද

    • @manusathmaga1552
      @manusathmaga1552 4 місяці тому +1

      උඹට ක්ලබිවසන්ත මැරුවා කියන එක විශ්වාසයිද😂😂😂මොනවා හරි නිව්ස් එකක් ඉස්සෙල්ලා අහලා ටික දවසක් විමර්ශනය කරලා තීන්දු දෙන්න පුරුදු වෙයං

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 4 місяці тому +2

    ලස්සනයි කතාව හොද රංගනයක්

  • @83damith
    @83damith 4 місяці тому +19

    ගෝටගෙ ඩ්‍රයිවර් කියල එකෙක් ගෙනත් රාජිතය පෙන්නපු කිඹුල් නාට්ටිය මතක් උනා.

  • @priyankairangani4691
    @priyankairangani4691 4 місяці тому +2

    පව් ඒ මනුස්සයා පඩුව උනේ ඒ මනුස්සයට අනිත් අයට කාලය ඔක්කොම අමතක කරාවි කරපු අයට ස්වබාදහමෙන් බේරෙන්න අමරු වේවි..😢😢😢

  • @kumaribandara2442
    @kumaribandara2442 4 місяці тому +211

    යකෝහෝ ලක්ෂ දෙකහමාරකට ඕක කරපු වෙලාවෙ කුලීවැඩක් කරා නම් ඉවරයි

    • @upulwijesuriya7659
      @upulwijesuriya7659 4 місяці тому +3

      මුන් ඇඟ හොරුනෙ

    • @lahiruprabhath3710
      @lahiruprabhath3710 4 місяці тому +1

      Sirawata

    • @rasikakumari1388
      @rasikakumari1388 4 місяці тому +2

      අනේ ඒක නම් ඇත්ත

    • @damidami7302
      @damidami7302 4 місяці тому +4

      තව කෙනෙකුට ඔහොම වෙන්න කලින් සම්බන්ධ සියලුම දෙනාම මරන්න තියෙන්නේ

    • @kumaribandara2442
      @kumaribandara2442 4 місяці тому

      @@upulwijesuriya7659 ලක්ෂ දෙකහමාරක් කියන්නේ මොකක්ද අනේ. shopping complexe එකක එහා දොරෙන් ඇතුලට ගිහින් මෙහා දොරෙන් එළියට එද්දී ඉවරයි . මෙතන මිනිස් ජීවිත කීයක්ද නිරපරාදේ . අපි දන්නෙ නෑ ඔව්වගෙ අග මුල හරි වැරදි . ඒත් මං මේ කතා කරන්නේ මනුස්ස ජීවිත ගැන . දැන් අර කේ සුජීව සදාකාලික ලෙඩෙක් . වසන්තගේ වයිෆ් සදාකාලික ලෙඩෙක් . සැලොන් එකේ මනුස්සයගෙ වයිෆ් එහෙම . ඊට වැඩිය මෙවුන්ට කුලියක් කරලා කීයක් හරි හොයාගෙන කාලා බීල ඇදල පවුලෙ මිනිස්සු එක්ක නිදහසේ හිටියා නම් කොච්චර හොදද . දැන් ඉතිං හිරේ තමයි මැරෙනකම්ම ඉන්න වෙන්නේ

  • @keerthyprabath4047
    @keerthyprabath4047 4 місяці тому +24

    ලක්ෂ දෙකහමරට මරපු වෙලෙපොඩ් කඩයක් දලා වසන්තට එන්ඩ කිවනම් පොර දෙනවා පහක්ම

  • @DamithFonseka-wf1dg
    @DamithFonseka-wf1dg 4 місяці тому +86

    අම්මෝ අමල් අයියා අංජු කියපු විදියටම කියනවා ,අංජුගේ ගිරවා

  • @Nuwanisuru-n3x
    @Nuwanisuru-n3x 4 місяці тому +1

    ලස්සන කතාව.🤣🤣🤣🤣🤣

  • @ssh126
    @ssh126 4 місяці тому +616

    අනේ වසන්තව දන්නේ නෑ ලු 😅 උන් බබාලා 😅

  • @padmasribandara2640
    @padmasribandara2640 4 місяці тому +63

    ආයෙ බහිරව පූජා දීලා වැඩක් නෑ වගේ. ඌ පොලිසියේ අත් අඩංගුවට අරන් 😂😂😂😂😂😂🎉

  • @s.aperera2558
    @s.aperera2558 4 місяці тому +5

    කවුද බන් මුන්ට මේ නම් දාන්නේ පොඩි බලයා හා බහිරවයා 😂😂😂 බයිලා මුන් දන්නේ නැහැ වසන්තව බාබාලා.

  • @Biznade
    @Biznade 4 місяці тому +9

    හා,හා අපි රැවටුනා😂

  • @NSM402
    @NSM402 4 місяці тому +60

    බහිරවයා දන්නේ නෑ ලූ club wasanthaව 🤣🤣 කොහෙන්ද අපි හිනා වෙන්න ඕනේ 😂😂

    • @hansikasenanayaka7428
      @hansikasenanayaka7428 4 місяці тому +1

      පුකේන්😂😂😂😂😂😂

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 4 місяці тому +3

      කාවද ඵතකොට මරන්න ගිහින්තියෙන්නෙ

    • @DasuniHirimuthugoda
      @DasuniHirimuthugoda 4 місяці тому +3

      ​@dhulwalagedharakalyani3879 බොඩි ගර්ඩ් දන්නවලු. ..වසන්ත දන්නැලු..පව් නේද...

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 4 місяці тому

      @@NSM402 wasanthage body guard kiyala nagana wasulata wedi thiyala issarala. Passe wasanthata vedi thibbalu. Script liyana dala thiyena ekkenata hariyata galata ganna tharam kalpanawak nathiwela wage

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 4 місяці тому +1

      @@DasuniHirimuthugoda ekathamYi kata boru keewath diwa boru kiyanne nallu

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 місяці тому +32

    අනේ කෑම කද්දි වෙඩි තිබ්බෙ.මොන වැරදි තිබුනත් ඝාතනය කල එක වැරදියි

    • @සජිත්ප්රේමදාසමැස්
      @සජිත්ප්රේමදාසමැස් 4 місяці тому +6

      එතකොට ගම් වල කෙල්ලන්ව ක්ලබ් එකේ සාමාන්‍ය වැඩට අරන් බඩු වලට විකුනපුව හොඳයිද සත්තරං වසන්ත අයියා😊😊😊

    • @priyankap4051
      @priyankap4051 4 місяці тому

      Ow

  • @KsSuranji
    @KsSuranji 4 місяці тому +22

    නඩුව ඉවර කරන්න බොරු කරන්නේ මුන්.නියම script 😂😂😂😂

  • @umeshpenaluwage2522
    @umeshpenaluwage2522 4 місяці тому +1

    තුුාස්යජන film ඒකක කතන්දරයක් බලාගෙන අහගෙන හිටියා.. ලස්සනයි හොදේ😂😂😂😂😂

  • @skvithanage1977
    @skvithanage1977 4 місяці тому +3

    පොඩ් බලයා මාළු ලැල්ලට දාලාකෑලි වලට කපල බල්ලන්ට දාන්න.
    බහිරවයට ආයුධ පෙන්නමු ඕකුන් රටට පිලිලයයක්

  • @harshananandimal7597
    @harshananandimal7597 4 місяці тому +21

    කොහෙවත් ඉන්න සෙට් එකක් මාට්ටු කරලා සීන් එක වහල දාන්න වගේ යන්නේ..

    • @nisansalasadamali449
      @nisansalasadamali449 4 місяці тому

      amal silva kiynne pohottuwr rathmlane sanwidayaka u tama rathmalanama hollgena inne

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 4 місяці тому +3

    හරි බබෝ අපි රැවටුනා😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ThikshanaIduvara
    @ThikshanaIduvara 4 місяці тому +3

    පුළුවන් නම් මිනිස්සු ගොඩක් නැති උන පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලන්න. 😂😂😂

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 4 місяці тому +39

    හත්දෙයියනේ ලක්ෂ දෙකහමාරකට😅😅..ඒක ගැන කියද්දිනම් දුකත් හිතුනා..මුන්දෙන්නා තරම් මීහරක් දෙන්නෙක්..අයියෝ සාමි කිවුවලු..

    • @malikawp969
      @malikawp969 4 місяці тому

      කාලකන්නි 🐕🐕🐕🐕🐕🐕🐕🐕🤮🤮🤮🤮🤮🤮🤮☝️☝️☝️💩💩💩💩

    • @dilakshishani65
      @dilakshishani65 4 місяці тому +2

      Klab wasanthata qwanm e wage 10gunayak dei

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 4 місяці тому +7

    අම්මෝ එහෙනම් මැරෙන්න කලින් බහිරවයත් දැක්කා එහෙනම්

  • @Janithprsanna
    @Janithprsanna 4 місяці тому +4

    වසන්තව දන්නේ නැලු ඒ උනාට. වසන්තගේ ගාඩ් කියලා නයන වාසුලට වෙඩි තිබ්බලු අනේ මේවා බොරු පිටපත් වගේටැටුවා වෙන එක්ක කියනවා..🤣🤧

  • @RanjithBandara-v1g
    @RanjithBandara-v1g 4 місяці тому +1

    ලස්සන කතාව 😂😂😂😂
    අපි රැවටුනා හොදේ........

  • @hemaw1657
    @hemaw1657 4 місяці тому +3

    අපේ පොලිසිය දක්ෂයි, ඇයි ඔයවගේ "පාස්කු ප්‍රහාරයේ" පරයන්ව අල්ලන බැරි?

  • @RANMARKETING
    @RANMARKETING 4 місяці тому +1

    Maru film eka

  • @gai231
    @gai231 4 місяці тому +13

    ලක්ෂ දෙකහා මාරක් කියන්නේ මොන තරම් සොච්චම් මුදලක්ද අනික දෙන්නටම් දැන් පලයන්කෝ හිරේ මාස දෙකක් කන්නවත් පුළුවන් මුදලක්ද

  • @jagathbandra1039
    @jagathbandra1039 4 місяці тому +2

    රගපැමක්නේ

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 місяці тому +3

    ඇත්ත කිව්වත් දැන් ජනතාව විශ්වාශ කරන් නෑ පිටපතට ගිය කාලෙත් අපරාදෙ😅

  • @ReldaFrancisca
    @ReldaFrancisca 4 дні тому

    පාස්කු ප්‍රහාරය නාට්‍ය කොටසකුත් පෙන්වන්න චන්දයට කලින් 😅😅😅

  • @Hasunaldimel
    @Hasunaldimel 4 місяці тому +6

    දෙනො දාහක් යන එන බොරැල්ලෙ කනත්ත මැද වෙච්‍ච දේ 😂 අද වෙනකන් කිසි ආරංචියක් නෑ

  • @isHANChanu-k8n
    @isHANChanu-k8n 4 місяці тому +7

    උන් කොහොමත් දන්නේ නෑ ඒ ක්ලබ් වසන්ත කියලා ලොකු පැටී දන්නවා ඌ කවුද කියලා 😂

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 4 місяці тому +2

    මේ ඇත්තද සේරම, ආණ්ඩුවේ ගෙමක්ද,
    නාලිකාව ගැන දෙපාරක් හිතන්න ඕනේ 🤔

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 4 місяці тому +1

    මරු රගපෑම

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 4 місяці тому +4

    අනිවාර්යයෙන්ම මේ පුංචි රටේ මිනී මැරුම්.... ‍යම් අපරාධයක් කරලා...බේරෙන්න බෑ....
    අපරාධයට ලැබෙන සත පහ නිසා ජීවිත කාලයේම නිදහස අහිමිව කූඩුවේ ඉන්න වෙනවා....
    අපේ රටේ ආරක්ෂක අංශ දක්ෂයි ස්වාධීනව වැඩ කරන්න දෙනවනම්....දේශපාලුවන්ගෙන් බලපෑම් නැත්තම්.....ගැලවීමක් නෑ අපරාධකරුවන්ට....

    • @SarathKumara-ul6kp
      @SarathKumara-ul6kp 4 місяці тому

      සල්ලී තියනවනම් ඔවා මොනාද හලෝ ..😂
      මිනී මරපු උන් කොච්චර ඒලියේ ඉන්නවද..🤣
      සල්ලී වලට නීතියත් ඇබරෙනවා හලෝ..😀
      හොදට ජරාව කන්න දක්ෂ උන් තමයී පොලීසියේ , උසාවි වල දැන් ඉන්නේ..😀🤣
      කරන්නේ වෙන උන් , ඒ උනාට නඩුවට ඉදිරිපත් කරන්නේ වෙන උන්..😀
      කරපු එඑවුන් දැන් රටත් පැනලා ඉවර ඇතී ..😂
      උන් ඒහේ ඉදන් මේවා දිහා බලන් පුකේන් හිනා වෙනවා ඇති ..😀🙉
      සල්ලී වලට කරන්න පුළුවන් දේවල් ගොඩයී සහොදරයා..😐
      ඔය ඔන අයියේක් ඇබරේනවා සල්ලී දැක්කාම..😀
      පොඩි මිනිස්සුන්ට තමයී ඔය නීතිය වලන්ගූ..😕
      ලොකූ ඒකාට ඒහේම නීති අදාල නෑ .😀

  • @Itstheartis
    @Itstheartis 4 місяці тому

    Great Job.

  • @Badsada_Edit
    @Badsada_Edit 4 місяці тому +38

    ලක්ෂ දෙකක් වෙනුවෙන් ඔච්චර දෙයක් කරන්න් පුලුවන් ද 🥲🥲🥲

    • @nilupulindrajith
      @nilupulindrajith 4 місяці тому +2

      වසන්තට කිව්ව නම් කෝටි 2.5 දෙනවා මිනිහා.😢

    • @TaneeshaHansani
      @TaneeshaHansani 4 місяці тому

      ඔව් අප්පා මදි නෙ 😅

    • @mithumdissanayake7813
      @mithumdissanayake7813 4 місяці тому

      Mewa Drama ?

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 4 місяці тому

    අපේ රටේ දක්ෂ නිලධාරීන් ඉන්නවා ඇත්ත ටම සතුටු යි ප❤❤❤

  • @NipuniHerath-cn5bq
    @NipuniHerath-cn5bq 4 місяці тому +3

    කන වෙලාවට සතෙකුටවත් ගහන්න හොදනැ මූන්ට උපරිම දඩුවමි දෙන්න ඕනැ

  • @AselaSampath-v6v
    @AselaSampath-v6v 4 місяці тому

    අහ් Good Good ඉස්සරහට බලමු 😁

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 4 місяці тому +30

    😂😂😂 shok script ekata

  • @PissuKella007
    @PissuKella007 4 місяці тому

    මොනා උනත් ඒ දෙන්නා වෙඩි තියපු හැටි සුපිරි!!! මාර ලස්සනයි උඩ පැන පැන වෙඩි තියපු හැටි ... 🤭

  • @sisirakumara7998
    @sisirakumara7998 4 місяці тому +5

    Maru episod eka..
    අනිත් ඒවා ඉක්මනින් හදන්න හොදේ..
    ඡන්දය lagai. Malimawata ජය වේවා.

  • @Geethmi-d1v
    @Geethmi-d1v 4 місяці тому

    😮😮😮😮😮😮 Maru news

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 4 місяці тому +8

    මුන්ගේ අතපය ගැට ගහල පණපිටින් පරණ ටයර් දාල පුච්චන්න ඕනේ

    • @MrRush
      @MrRush 4 місяці тому

      පරණ ටයර්ම දාන්ඩ ඕනෙද

  • @janidutharaka793
    @janidutharaka793 4 місяці тому +4

    යකෝ ක්ලබ් වසන්තගේ පව්ද්ගලික ආරක්ශකයා කියලා හිතලා අරූට තිව්වලු ක්ලබ් වසන්ත කියලා දැන ගත්තෙ tv ekenlu 😂

  • @dilushaeka
    @dilushaeka 4 місяці тому +34

    පොලිස්සිය එනකන් උන් බස් හෝල්ට් එකේම ඉඳලද 😅😅😅

  • @DenisSkipper-p8p
    @DenisSkipper-p8p 4 місяці тому +1

    මේවා මාස්ටර් ප්ලැන් රජයේ

  • @chamilapriyadarshani433
    @chamilapriyadarshani433 4 місяці тому +9

    හරහට දාල නලවන්න ඕන තොත්ත බබ්බු.. මරෙනකන්ම හිර බත් කන්න ලැබේවා මුන්ට..

  • @ireshadilru4599
    @ireshadilru4599 4 місяці тому

    මරු පාතලේ 😂😂😂 යකෝ මුන්ගේ නම් දැක්කම හිනා යනවා 😂

  • @ganithdewayalagethsharasam4114
    @ganithdewayalagethsharasam4114 4 місяці тому +3

    21 ට කලින් සේරම සොයාගෙන කේස්එක ඉවර කරනව මට තේරෙන විදියට

  • @Vivian12345V-j
    @Vivian12345V-j 4 місяці тому +3

    බන කියල මිනිස්සු කෝටි ගණන් දේපොළ පූජා කල හාමුදුරුවෝ 125000 නම් වටින්නේ මේ මිනිස්සු න්ගේ වටිනාකම සත කීයද?අපේ රටේ දේවල් හොරකම් කරල සල්ලි හොයාගෙන සැප විඳින අයගේ වටිනාකමක් ඇත්තෙම නෑ වෙන්න ඕන

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 4 місяці тому +27

    ඇයි උදේට පත්තරෙන් බලලා රට කාපු එකෙකුත් හිටියා😂

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 4 місяці тому +1

    👍👍👍👍👍

  • @srinaththedathi6210
    @srinaththedathi6210 4 місяці тому +23

    බොරුව 😂

  • @machatte2368
    @machatte2368 4 місяці тому +9

    තිර පිටපත පොලිසිය ලියලා දීලා තියෙන්නෙ 😂😂😂

    • @Wasundara1043
      @Wasundara1043 4 місяці тому +1

      පොලිසියේ ලොකු ලොකු මහත්මයා ලා tamai ලියා ලා tiyenne ...මේ අලුත් නාට්‍ය 😂😂😂😂😂

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 4 місяці тому +33

    මරන්න කියල තියන එකාව දන්නෙ නැතුව මුන් මරන්න ඇවිත් තියන්නෙ.මේව වෙන්න පුලුවන්ද.😢

    • @බොරලැස්ගමසුදම්මහිමි
      @බොරලැස්ගමසුදම්මහිමි 4 місяці тому +5

      උබ හිතුවද club වසන්ත කිව්වම ලෝකයම දන්නවා කියලා එහෙම නැ අඩෝ 😂 මම දැන ගත්තෙත් මු මැරුණට පස්සසේ youtube එකේ search කරලා 😂

    • @RG007-Italy
      @RG007-Italy 4 місяці тому

      @@බොරලැස්ගමසුදම්මහිමිඋබ එහෙ නම් ලගදි youtube අපු එකෙක් බං😂😂😂

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 4 місяці тому

      @@බොරලැස්ගමසුදම්මහිමි
      මරන කෙනා ප්‍රසිද්ධ කෙනෙක්ම කියල නෑනෙ ඉතින්.මොක හරි කියපු එකාව එපැයි මරන්න. අර අහක හිටපු එකාට තිබ්බෙ.ඒකෙන් මේකෙන් මහානාම හාමුදුරුවන්ට වුනු දේ දැනගත්ත එකත් මදැයි😂

    • @tgnrupasinghe9838
      @tgnrupasinghe9838 4 місяці тому +1

      ​@@බොරලැස්ගමසුදම්මහිමි සිරාවටම බන් ඔය වසන්ත කියන මනුස්සයා මෙි අවුරුද්දක් දෙකක් ඇති ප්‍රසිද්ධ වෙලා ඒත් අර fb එකේ සුදු බෝලෙ කිය කියඅර ළමයෙකුගෙ වීඩියෝ දාපු නිසා.සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙ නැති මිනිස්සු දන්නෙ නෑ ඔය යකා මොකෙක්ද කියලවත්😅

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 4 місяці тому

      මැරීමට පස්සෙ පාටි දැම්මේ ඵතොකොට

  • @krishanthaserasingha
    @krishanthaserasingha 2 місяці тому

    පාවලා දුන්න එකට හොද පාඩමක්

  • @lahiruben2539
    @lahiruben2539 4 місяці тому +8

    මදුස් යවපු තැනට මුනුත් යවන්න

  • @casper-wz3ql
    @casper-wz3ql 4 місяці тому

    හරි ලස්සන කතාව. 😂😂.

  • @kanthikumari4765
    @kanthikumari4765 4 місяці тому +9

    මං බලාගෙන හිටියෙ නයන වාසල දිහා.දවසක්වත් සසුන් ගත වෙච්චි කෙනෙක් කියලා පේන්නෙ නැ .⁣ඩෙනිමි කලිසම කොන්ඩ කටි එක. බෙිබදු මුනක් තියෙන්නේ .සුජිවට විතරක් බැනල වැඩක් නැ නයන වාසලත් ආතල් ජිවිතයක ඉදල තියෙන්නේ .

  • @Tharukadesilva1
    @Tharukadesilva1 4 місяці тому +2

    අපි රැවටෙන්න ඕනද ? 😂😂😂😂 ඇවිල්ල උන් ආපු ගමන් තියන්නෙ ඌට ඌටම අරින්නෙ දාගෙන

  • @saru6095
    @saru6095 4 місяці тому +49

    නිතිය දැන් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ 😡

    • @slneodark7248
      @slneodark7248 4 місяці тому +1

      @@saru6095 මිනීමරුවො උනත් එයාල මිනිස්සුනේ😥. සමාව දීලා නිදහස් කරන්න ඕනේ. මෙච්චර දෙයක් කරපු නිසා ආයේ කවදාවත් වැරදි කරන එකක් නෑ. පොලීසියේ උන් මේ මිනිස්සුට ගහනවා ඇති අමානුෂික විදියට😢. එහෙම කරනනේ නැතුව මේ මිනිස්සුට අවවාද දීල නිදහස් කරානම් හරි නේද 🙏

    • @sumithpriyadarshana7830
      @sumithpriyadarshana7830 4 місяці тому

      කීයක් හරි දුන්නද 😂​@@slneodark7248

    • @Pazy97
      @Pazy97 4 місяці тому

      මහින්ද ආයේ ජනාධිපති වෙන seen එකක් තියෙන්නේ 😂😂

    • @LUPABASE
      @LUPABASE 4 місяці тому

      😂😂😂😂😂​@@slneodark7248

    • @SarathKumara-ul6kp
      @SarathKumara-ul6kp 4 місяці тому

      ඔව් ඔව් හරියටම කරයි..😂🤣🙉😀

  • @SaavindiSanjula
    @SaavindiSanjula Місяць тому

    අනේ වාසනාවන් මාර සතුටුයි නිතිය මෙහෙම වෙද්දී 😃😃

  • @MallikaSubashini
    @MallikaSubashini 4 місяці тому +90

    කැහුට්ටා තමයි පැන පැන වෙඩි තිබ්බේ! ඕකාට තිබුනේ සුජීවාගේ පුකටත් වෙඩි තියලා යන්න.

  • @gihansamarakoon
    @gihansamarakoon Місяць тому

    අවි ගත්තෝ අවියෙන් නසී. බුදු බන සත්‍යයි

  • @Rmd289
    @Rmd289 4 місяці тому +4

    බහිරවයා දැකලා නැත්තම් ආං බලාගනිල්ලා..😂😂😂

  • @jenydisa6631
    @jenydisa6631 4 місяці тому

    මතු සම්බන්ධ යි..😂😂😄😄

  • @UduwarageDonajeewantha
    @UduwarageDonajeewantha 4 місяці тому +14

    වසන්ත අදුනන්නේ නැත්තම් , කොහොමද අනුමානකිරීමෙන් තොරව බොඩිගාඩ් කියලා මහානාමට වෙඩි තියන්නේ..😂

    • @sujathamelani7194
      @sujathamelani7194 4 місяці тому +1

      බාහිරවයා අඳුර ගෙන තියෙන්නේ ,,🤣

  • @harshaliyanage5513
    @harshaliyanage5513 4 місяці тому +1

    ස්ක්‍රිප්ට් ලියන්නේත් උන්මයි රගපාන්නේත් උන්මයි මාධ්‍යයෙන් ඒවා පෙන්නනනවා බොරුවට.අපි රවටුනා

  • @nishan1926
    @nishan1926 4 місяці тому +3

    ලස්සන කතාවක් 😆😆😆😆

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 4 місяці тому

    මරු පිටපත. හරි හුරතල්. දැන් අපි චන්දේ දෙන්න ඕනි කාගේ පැත්තටද?

  • @sandy_2314
    @sandy_2314 4 місяці тому +16

    මුන් දෙන්නා නෙමේ ඇත්ත දෙන්නා කියල හිතෙන්නෙ මට විතරද..😂😂

    • @KasunGayathra-vb2xb
      @KasunGayathra-vb2xb 4 місяці тому +4

      Yes matath hithenawa bn ochchara gemak dila lankawe inna bn mata hithena widiyat

  • @FathimaRizana-vs2yi
    @FathimaRizana-vs2yi 5 днів тому

    පාස්කු ප්‍රහාරයේ වගතුගත් මේ විදිහට එළියට එනවනන්