Eya patalayata Uday Karla tiyenne EA kiyanne kudu annals ki denek daruwo owata abbahi wela nisa duk widinawada kalu Salli sudu karapu kenek itin kohomada Pau wenne matanam API Mita wada buddimath wenna ona sudu adagena kalu avith
Ow wasanthata aththa keewanam muta laxsha 10 ta laxsha 20 k ho tato gahanna dana thanata mudall gewa aran dennath thibuna munta kiyanne kala kannee kiyala 🙄🙄
ටැටූ බැබුන් ගෙ මොකක් හරි සම්බන්දයක් ඇති කියල ගොඩක් අය කමෙන්ට් කරල තිබ්බ. ඒක හරියටම හරිනෙ .
අනිවාර්යෙන් ,
මොකෙක්ද ඌ. වැද්දෙක් වගේ.
ටැටූ බැබුන්... 🤣 ලස්සනයි හොඳේ
ඇයි රතු ගවුම්කාරි
@@ranganapradeep1489ඌ වැද්දෙක් නොවෙයි ඌ අළුගෝසුවෙක් .ඕකව නොමරා බන්ධනාගාරයේ අළුගෝසු තනතුර ට පත්කර ගමු.
අරින තරමක් අපිට ඇරියෙත් අයියේ කියාගෙන ලග හිටපු උන් තමා
True
සිරා
👍
සිරාවට සම්පූර්ණ ඇත්ත කතාව .එක්කෝ නෑදෑයෝ එක්කො එකට ඉදලා එකට කාපුබීපු එවුන්
ඇත්තටම
ඔස්කාර් සම්මානය දෙන්න ඕන මූට රගපෑමට...නොදකින් සල්ලි වලට තන්හාවෙ ඕනම දෙයක් කරයි කාලකන්නි ...
Aththatama salli walata hamadema samaga jeewithyath winasha karanawa
ඌ මහ හිඟන මිනිහෙක් කැත වැඩේ කරේ ඕක ඇත්තටම ඊයේ මට නම් හිතුනා නිර්මාණය සැලොන් එකක්
බෙන්තර ගඟෙන් එහා කොහොමත් ඉන්නේ තනිකර බල්ලෝ බහුතරයක්
අම්මපා නියම රඟපෑම 😂😂😂😂😂
මුට හිතන්නේ ආරක්ෂක අංශ වල මොඩයො ඉන්නෙ කියල.. සන්දර්ශන දාලා
මැරුණු කෙනාට නිවන් සුව 🙏🙏🙏 හැබැයි ඉතින් ඔය ලක්ෂ දහය ලෙඩක් දුකක් හැදුනහම පෙන්නඩෝල් බොන්නත් මදි වෙයි ඩොල් බොන්නත් මදිවෙයි
කංජිපානි හිරෙනුත් පැන්නා,රටෙනුත් පැන්නා,විදෙශයක සිට මෙහෙය වූවක් කියලා ඇඟ බේරගන්නවා,ඔන්න ඔහොමයි ලංකාවේ පොලිසිය,දේශපාලනය කරන වුන්,යුක්තිය මෙහෙයුම වගේ නාට්‍යයනම් ඕන තරම් තියෙනවා.
යුක්තිය මෙහෙයුම වෙන්නෙ හිච්චි කොල්ලොන්ට, 1000/2000 කෑලි ගහන පොඩි එව්වන්ට.. උන්ව අල්ලලා කෑල්ලක් දාලා හිරේ දාන්න උන්ට ලේසිනෙ.. සිරිලංකන් යුක්තියෙ ලොජික්😂
යුක්තිය මෙහෙයුම රටවල් දක්වා ව්‍යාප්ත කරන්න වෙයි වගේ
ක0ජිපානි කොහෙද හිරෙන් පැන්නේ , ඇප දුන්නේ උසාවියෙන් නේ😂
@@rakithaedirisinghe5971 මෙහේ ගේම් දෙන උන් ටික අල්ලල මරල දැම්මනම් රට ඉන්න උන් ටික ඉබේම බලු වෙනව ඒක කරන්නෙ නැතුව නේ මේ නටන්නේ මෙච්චර police stf army තිබිලත්
කවුරු මොනා කිව්වත් පොලිසිය නමල තියෙන්නෙ පාතාලෙ උන්...නැත්තන් කුඩු අංජුට මල්ලි කියල කතාකරයිද...😂
අවි ගත්තෝ අවියෙන් නසිති..... සොබාදහමේ ධර්මයට සහ නීතියට අනුව ජිවත් විමට උත්සාහ කරමු 🙏🙏
කාලකන්නි මිනිහ ඇත්ත කියලා ඉල්ලුව නම් වසන්ත ලක්ෂ 20 හරි දෙයි.....එහෙමනම් ඒ දරුපවුල අදත් සතුටින්
Me miniha boruwata adama hatiyak
ඕකට දෙන්න ඕන හොදම දඩුම දෙන්න නිදහස් කරන්න එපා සල්ලි වලට කෑදර මිනිස්සු මරන්න හරි දක්ෂයි අපේ 🇱🇰වගේම 🇮🇳මිනිස්සු
ඕකගේ ගැනිත් දන්නවා ඇති මිනිහා කරන දේවල් මුන් දෙන්නත් මරන්න ඕනි
ලගදිම news වලට යයි කෝමත් මූ පාවලා දුන්නනෙ උන්ම මූට තියයි
ඒක තමයි ගෑ නී එතනින් ගානට මාරු උනේ
අනිවාර්යයෙන් mata adaa විදියට hituna ayala adapu විදියට higa kawat minissu paw karanna hoda na sobaha dahama tenwane
Aniwarayen mun dennath maranna oni kalakanni laksha 10 paulak vinasa kara kalakanni muge gani duwanawa Arun vedi thinakota eka dekkada
එක ඇත්ත ..ganiwa .ara ළමයෙක් wadagena inna ballawa...ගෙදර උන් ඔක්කොම ගන්න ඔනෙ katauththara...
කෝමත් මේ රටේ සුපිරි නිවාස සුපිරි වාහන ..තියාගෙන කමින් බොමින් සැප විදින්නේ 100/90 ක්ම නීති විරෝදි විදියට මුදල් හමිභ කරන අය තමයි ..හැබයි උන්ගේ අවසානය ශෝචනීයයි
අනිවාර්යෙන්ම
මු විතරක් නෙවි මුළු පව්ලම වැඩේට සෙට්වෙලා වගේ.දොර ලග ඉදන් නිල්පාට ඇදන් ඉන්න චායාරුප ගන්න එකත් හවුල් අනිවාර්යයෙන්ම 😂😂😂
Uwa aran nadda thama
U tatoo dulange mallige shaep cut aka තියෙන්නේ අනිවාර්යයෙන් eya දැනුවත් හැසිරීම් අනුව ලොකු saport akk dunna දැක්ක විදියට
Ae Ara daruwek wadan heteya ekat metana ennawa un tamaei balan heteya
මම හිතුවා මූ අනිවාර්යයෙන් සම්බන්ද ඇති කියලා රටේ සිදුවූ සියලු දේවල් දිහා බලන කොට වැඩියෙන්ම අඩන දුක් වෙන එකා කොහින් හරි සම්බන්දයි අනික ලගම ඉන්න එකා තමා තමා ගේම දෙන්නෙ අඩුම තරමෙ ලගම යාලුවා ගෑනිට හරි කෙලිනවා
Aththatama owe
👍👍👍
නිතියෙ ලිහිල් බව,මරන දඬුවම් නැති කම
අර ඉන්නෙ දරුවා වඩගෙන ඉන්න එකා ඔතනත් ඉන්නෙ ගානක් නැ වගෙ උවත් මට සැකයි
Aniwaryenma un denna tama oththu balanne
Ow lamaya wadagena inna eka holmank wage hamatanama innawa
Unta hodatama penawane Arun wepun Aran enawa. Un wepun hangan enne ne ne. Munta kagahanna tibuna ne. Mun nikan wesak balano wage balan idiye.
Aniwaryen ow...
දැන් ඉතින් මුන්ගෙනුත් පලිය ගනිවී😢 යකෝ ලක්ශ දහයක් කියන්නේ අද කාලෙ පොඩි මුදලක්නේ😮
Laksha 10k kada manusseykge watinakama kairuth manussayone
Laksa 10 nemi denn athi koti 70
මූ එළියට ආව ගමන් මූට වෙන්නෙත් වසන්තට වෙච්චි දේම තමයි...වසන්තගෙ මිනිස්සු නිකන් ඉඳියිද....
පොලීසිය ලක්ෂ 10ට වඩා වියදම් කරන්නෙ නෑ කොහොමත්
Boru..kiyala berenna.hadanne..මිලියනයක්..කියල පත්තරෙ.තියෙන්නේ
කාළකණ්නිය.උගේ හැටි.අදකාලෙ ලක්ෂ දහය කියන්නෙ මොකක්ද.කෝටි දහයක්නම් ඒත් කමක් නෑ.ඒ වගේ පොඩි මුදලකට ඒ ලස්සනට හිටිය පවුල විනාසකරා.ඒ මනුස්සයට ඒ අනතුර ගැනකියල ලක්ශ දහය ඒ මනුස්සයගෙන් ඉල්ලුවනම් දෙයි.මනුස්සයෙක් මුලින් වැරදි කරල හැදිල ඉදියත් ඒ මනුස්සයව ජීවිතකාලෙම අර කරපු වැරැද්දෙන් හංවඩු ගහන එක මිනිස්කම නෙමෙයි.අපරාදෙ 😥😥😥
Jawawewa aththatama owe ekagai .essra ta wada dan e manussya godak hodin idalane paw manuss jeewtha
කාලකණ්නි එකා එකා මැරෙන එක හොදයි
පෙර කලපව් තමා😅😅😅
Laksha 10k kiynne boruwta okkoma salli tika usaviyta denna vena nisa koti 10k vath hambennathi eva venavenama account kihipayakta denna atte
Eka eththa. Manussa kamata e mudukkuwata giye. Eththa kiyala beruwanam 10 k newei ita wediya hambenawa.
😂😂😂😂 තොපි වගේ මී හරක්. යකෝ අන්ත දූෂිතයි club බසන්ත
මෙය කතාවක් විය හැකි බැවින් තවමත් කිසිවෙකු විශ්වාස කළ නොහැක...
Aniwarayen 😢
හම්
ළමයා තියාගෙන ඉන්න කෙනා හොඳටම දැක්කා උන් එනවා. කියන්න අවස්ථාව තිබුනත් කිව්වේ නැහැ.
අර රතු ගව්ම ඇදන් හිටිය කෙනා ත් වෙඩි තියන අය එන කොටම. එළියට. එනහැටි හොදට පේනව නේ cctv. Eke...අයියේ අයියේ කිය කියා අඩනවා දැක්ක ගමන් සැක. හිතුනා....
එහෙම කිව්වනම් උන්ගෙ ඉලක්කයට මොකද වෙන්නෙ. අළුගෝසුවා බෙල්ලට තොන්ඩුව දාන්නෙ මැරෙන්න මිසක් බේරෙන්න නොවෙයි.
කැමරාවේ මං ඒක දැක්කා ඒ ගෑණි ළමයවත් තියාගෙන හිටගෙන ඉන්නවා සුදු කාරණයකින් බැහැලා අර ඒගොල්ලෝ එනවා. සුදු ඇඳගත්ත ෂර්ට්කාරයෝ දෙන්නා අරුන් එනවා කියල ඉක්මන්ට ඇතුලට ඇවිල්ලා හොරෙන්වත් කියන්න තිබ්බන මහත්තයා මහත්තයා මරන්න සැලසුම් කරලා තියෙනවා ඉන්ඩ එපා මහත්තයා යන්න කියලා😢😢😢
ඉතින් උන් ඔත්තු කාරයෝ 😢ඒකනේ කිවේ නැත්තේ. උන් හිටියෙත් අරුන් එනකම් තමයි 😢
මෙි අපරාධ කරන එවුන් අල්ලලා නඩු නොදා මරලා දාන්න ඔිනි
Elum gas cancel eliye t56 Aran maranna ok .. balu rules lankwe. .. 😢 kage hari jeewitha
😂😂😂😂
මුදල් වලට තියෙන කෑදර කමට ජීවිත විනාස කරන්න තරන් මුන්ගේ සිත් දැඩිකම,
ඔය ටැටූ ඇගේ කොටන එක සදාචාරාත්මක නෑ.
නෑ මචන් මේකයි සීන් එක රටේ නීතිය බල්ලාට ගිහිල්ලානේ තියෙන්නේ කෙළින්ම එල්ලලා මරනවා නම් ඔය වගේ දේවල් වෙන්නෙ නෑ
ඒවගෙන්නෙ දැන් ලංකාවට අඩු අනිත් ඔක්කොම සම්පූර්ණයිනෙ
කන්ජිපානිට ඇප දීමට සම්බන්ධ විනිසුරු නීතිඥ පොලිසියේ නිලධාරින් ඇතුලු සියල්ල ගැන සොයා බලන්න.
Ha sir😂
Lankawe. Neetiya. Surakina. Ayatana👿👿👿👿👿👿👹👹👹👹👹👹😂😂😂😂😂😂
@@SuppBrahh-t4v😂😂😂😂
කැදත් නෑ කන්ජි පානිට😅😅😅😅
😂😂😂😂😂😂😂
දොර ලඟම ගෑනි තිව්වා මොකක් හරි වෙච්ච ගමන් එලියට පනින්න.මු අස්සකට වෙලා හිටියා වෙඩි නොවදින්න.😂😂මෙන්න නලුවෝ.රෙදි ගලවලා සම්මාන පුපේ ඔබන්න ඕන මුගෙයි ගෑනිගෙයි.😂😂
ලක්ශ 10ක් කියන්නෙ පොර ගාව තියන එක බෝතල් දෙකක ගාන 😢
කොහොමත් සොබාදහම දඩුවම් දෙයි දැන දැන කරපු අපරාද වලට ඇත්ත වැමෑරුවට එයාලටත් ඔය දෙ වෙයි කරයි
මට හිතුනා මේ ගෑනී ඇතුලේ එච්චර වෙඩි තියද්දී මේ රතු ගවුම ඇදගත්ත ගෑනි බය නැතුව එලියට ගියා.
ඔව් වෙඩික්කරුගෙ අත අස්සෙන් රිංගල යන්නේ .වෙඩික්කරුවෝ මුන් අදුනනව ඇති .මම හිතන්නෙ
ම්ම් ඒක තමයි...තව දරුව වඩාගෙන හිටිය පුද්ගලය දරුවත් ඉද්දි වෙඩි තියද්දි බයෙන් දුවලවත් ගියෙ නැහැ බේරෙන්න...@@chamaraudayanga-c5f
ඒ ගෑනී වසන්ත ගේ පාටිවල අම්මට සිරි ඉතින්
ශොප් එකේ හිටපු හැමෝම සපොර්ට් වගේ..ඉස්සරහා හිටපු දෙන්නා ඇතුලේ හිටපු අය..වගේ
මටත් හිතුනා
Eliye lamayek wadana hitapi eka enawa dakinawa eth kiyanne na. Kiwanam wasanthata saha eyage araksakaya monawa hari karanna thibuna
ලක්ෂදහායද. මනුසයේක්. වටින්නේ
Manussya mawanne sobadahama wishwsha karanna deviyan.. ekata watinakamk aththatama naha neda paw wada mewa
මුං වගේ උන් නං සත් පහක් වටින්නේ නෑ
සමාජ පිලිල
Ekanam atta munge monawada watinne Ratata sapa
මුගේ කොහොමද රඟපෑම නලුවො පරාදයි😂😂😂
මට නම් හිතුනා මුගෙ වැලපිල්ලේ තරමින් 😂
😂😂😂😂 1:13
නළුවෙක් වඩා රගපානවා නොදකින් මුන්
සල්ලි වලට අපරාධ වලට හවුල් වෙන හැට
Muu over acting 😂 Awida gannath bari una. Nikanma maattu. Gaani baya nathuwa wedi thiyana ekage laginma eliyata yanawa.
නළුවෙක් වගේ නෙමයි නිලියක් වත් මෙහෙම අඩාවැටෙන්නේ නැහැ
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ගඡමෑන් පරාදයි වගේ 😅.
අපි මේ මොහොතේ අපේ මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට ඉතාමත් ආදරේන් කරුනාවෙන් කියනවා ලංකාවේ මනුස්සයෝ හරිම අවස්තාවදියි මුදලට ඔනම ජරා වැඩක් කරනවා එම නිසා අපේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ එ වටා ඉන්න සියළුම සහොදර සහොදරියෝ අපේ තරුණ තරුණියෝ ආදර දරුවනි ගොඩක් පරිස්සම් වේන්න මාලිමාවේ සහොදරයෝ නිතරම විමසිල්ලෙන් ඉන්න ලග ඉන්න අයගෙන් පවා මොකද මේ ලංකාවේ පොලිසියේන් හමුදාවෙන් වැඩක් නැහැ අනික මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සහොදරයෝ ආරක්ෂාවට ලග ඉන්න අය ගැනත් බොහොම විමසිල්ලෙන් ඉන්න කරුනාකරලා මොකද ආරක්ෂාවට ඉන්න අයත් දාලා දුවන හැන්ගෙන අයයි අද ඉන්නේ මුදලට ඔනම ජඩ වැඩක් කරනවා මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ මාලිමාව වටේ ඉන්න තරුණ තරුණියෝ සියළුම දෙනා පරිස්සමෙන් ඉන්න සියළුම දෙනාට මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා
ඒක හරි
අනිවාර්යයෙන්ම කිසිම කෙනෙක් විස්වාස කරන්න හොද නෑ
අනිවාරේයේන් අැත්ත 👍💪❤❤❤
ඒ කතාව හරියට හරි
හුත්ත තමයි තොගෙ ඔය මාලිමාව උන් තමයි අහිංසක මිනිස්සු මැරුවා..රජයේ දේපල විනාශ කරා ගින් තිබ්බා ..රටෙ හමුදාවට හොද නෑ කියන්නෙ කොහොමද යුද්දෙ නැති කරෙ ඔබෙ අම්මද..කොහොමත් මාලිමාවෙ උන් හමුදාව එක්ක වයිරයි ඉස්සර ඉදම් ..හමුදාව කොච්චර මැරුවද...මට තාම 22 වයස ගොඩක් අය කියලා තියෙන්නෙ මාලිමාව ගැන
ඒ මනුස්සයාගෙන් ඉල්ලුවානම් ඕකට ලක්ෂ 10 ට 20ක් දෙයි. ඒ මනුස්සයා මොනවා කරත් පවුලේ අයට ගොඩාක් ආදරනීය මනුස්සයෙක්. අද කවුද වැරදී නොකරන්නේ. කරපු යම් කිසි වැරදී නිසා ඒවට දඩුවම් දෙන්න ඇති දෙවියන්. කොහොම නමුත් නිවන් සුව ලැබේවා ඔබට.
උඹල කවුරු කොහොම කීවත් මමනම් කියන්නෙ මේක දේශපාලන ගේම් එකක් ,වෙන පැත්තකට හරවනව.
කොහොමද අවජාතකයගේ රඟපෑම.
පහාරයා මු අපරාධයක් කරේ ලස්සනට සතුටින් ඉදපු පවුලක් විනාස කරා සල්ලිවලට කෑදර කමට පව් කාරයින්ගේ පාර දීසයක් නිර්මාණය කරපු පාලකයිනුත් මේ අපරාධ වලට වග කිව යුතුය???😢????😢
මම එවලේම හිතුවා මූ අපි ඉවරයි කියලා අඩනකොට මු මේකට සම්බන්දයි කියලා මගේ හිතිල්ල හරියටම හරි ගියා
Yes aththatama owe
Math okamai hirhuwe attatama
අපෙ අම්මා ත් කිවුවා අඩන එකා සැකයි කියලා මන් අම්මට බැන්නා පිස්සු ද බොරුවට ඔහොම අඩන්න පුලුවන් ද කියලා ...අනෙ කොහොමද එහෙම තෙරුනෙ මට තෙරුනෙම නෑ.ඉතින් අඩනකොට කොහොමද හිතුනෙ
@@lastnew-9000 ඒක තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා මෙතන උනෙත් ඒක ඌ අඩනවා නෙමෙයි ඒක උගෙ මුනෙන් පෙනවා
ඌ කිව්වේ ඇත්ත
දැං ඉතිං අපි ඉවරයි තමයි....
ටැටූ කනෙක්ෂන්. පොර අඬන විදිහ දැක්කම සැකයක් ඇතිඋනා.
අපෙ අම්මා ඔකම කිවුවා මන් අම්මට බැන්නා පිස්සු ද එහෙම බොරුවට අඩන්න පුලුවන් ද කියලා ..අනෙ මට තෙරුනේම නෑ ඔයාලාට කොහොමද එහෙම හිතුනෙ..ඉතින් ඇත්තට ත් අඩන්න පුලුවන්නෙ..මට හිතා ගන්න බැ
මෙිවා දැක්කම ඇත්තට අඬන කෙනෙක් හොයාගන්නත් බැරුව යනවා.අපරාධේ ඉතින් ඒ රඟපෑමයි, මහන්සියි පැය 24ක් යන්නත් කලින් ඔක්කොම කියන්න උනානේ.වැඩෙි ඉවරවෙලා මාධ්‍ය සාකච්ඡාවක්ම තියලා කියන්නයි තිබුණේ.
පිලිවෙලින් ඉදිරියට කට්ටියට ෂොට් එක දෙවි අනිවාර්යෙන්
Kta unth aprada paw karala berena bh gangela ratawal walata ghen berunath oba karana papaya pasutaweli we harune natnanm.obat daduwam niyatamai ..mgen berunath apayen berena ba my dr sis and bro..jesu whanse siyala dakinwa
ලක්ෂ 10 ට ලොකු සමාජ පිළිකාවක් අයින් කලේ......
අරකිත් ඔහොම්ම ගියා නම් තව හාමුදුරුවෝ නමක් ශාසනයේ ඉඳියි. තව පවුලක් නොකැඩී තියෙයි....
අය්යේ කියනකොට මට නම් හිතුනා😢
මමත් දකිනකොටම කිවා මු මරලා මොරදෙනවා කියලා මුගේ මල්ලි කෙනෙක්ද තොහේදෝ එතන හොරෙන් පොටෝ ගහනවෙ පස්සේ හොස්පිටල් ගිහාන් සල්ලිවලට අඩනවා
අඩපු විදියට මට හිතුනා ..මූ තමා මෙක කරෙව්වෙ කියලා ..අමෝඕ..කොහොමද මිනිසු විස්වාස කරන්නෙ..අද..දිවට දිව ගානෙන හිටියා ත්..😢යකො.ඔය ලක්ෂ 10 පොලිය අරන් පොලි ගෙවපන්
.අපරාධය ක් එ ජිව්තෙ 😢
මනුස්සයෙක් ට මෙහෙම කරන්න තරම් අපේ මිනිස්සු දැන් පහත් වෙලා..සතෙකුට වත් මෙහෙම කරන්න හොද නෑ ...මේ අපි හැමෝම කරපු පින් පව් අරන් යන්නේ...
Kudu ostar iwaraye 😅😅😅😅sadu sadu saaa
බල්ලොත් එක්ක ලැගපුහාම බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා..
ලක්ෂ දහය ඒ මනුස්සයගෙන් ඉල්ලුවනම් දෙයි ..මමනම් first time දකිද්දිම හිතුවා owner thamai plan කරල තියෙන්නේ කියලා
ඇයිඑයාවමරන්නප්ලෑන්කරෙඔයාට.එචිචරවයිරකරන්නතරමි❤
මට නම් රගපේමෙන්ම තේරුනා. පිරිමි ඔහොම හෙසිරෙන්නේ නෙහ.
අපෙ අම්මත් කිවුවා අඩන එකා සැකයි කියලා මන් අම්මට බැන්නා පිස්සු ද එහෙම බොරුවට අඩන්න පුලුවන්ද කියලා .අනෙ මන් හිතුවෙ ඇත්තට අඩනව කියලා ඔයාලට කොහොමද තෙරුනෙ ඇත්තට අඩන්නත් පුලුවන් නෙ
යකෝ අම්මා අප්පා මැරුණත් යමක් කමක් තේරෙන වැඩිහිටි පිරිමි මෙහෙම පිස්සු කෙලින්නේ නෑ. කොණ්ඩේ වවලා, ටැටූ ගහලා අයියා වගේ හිටියට පොර ලාමක ටින් ටින් බුවෙක්නේ.😅😅😅😅
😂😂😂😂😂
ගොං පිස්සු ගෝත මරිමෝඩ තකතීරු අමන....
මන්දා මට ඔච්චරයි මතක...
කවදවත් කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොද නෑ තනියම ඉන්න ඒක හොදයි
ඇයිමෙවගෙදෙවල්කරන්නෙ.එමනූස්සයාකටවරදක්කරාටදනෙ❤❤❤❤
හැබැයි මුට ඇත්ත කිවුවා නම් වසන්ත අයියා කොට් 10දෙව් එතරම් හොද ගති තියන මනුෂ්‍ය යෙක් දුප්පත් මිනිසුන් අතර ජිව්තෙ ගෙවපු නියම මනුෂ්‍යත්වය අදුරන කෙනෙක් වසන්ත අයියා
Eya patalayata Uday Karla tiyenne EA kiyanne kudu annals ki denek daruwo owata abbahi wela nisa duk widinawada kalu Salli sudu karapu kenek itin kohomada Pau wenne matanam API Mita wada buddimath wenna ona sudu adagena kalu avith
ප යන්න තමයි...!
Ow wasanthata aththa keewanam muta laxsha 10 ta laxsha 20 k ho tato gahanna dana thanata mudall gewa aran dennath thibuna munta kiyanne kala kannee kiyala 🙄🙄
ඔච්චර හොද එකෙක් නං කැන්සර් හොස්පිටල් වලට කොච්චර දුන්නද😅
සාධාරණ සල්ලි නෙවෙයි ඔය
ගෑනු විකුණං බලු සල්ලි ඕවා😅😅😅😅😅
ලක්ෂ 10කට මොනවාද අද කරන්න පුලුවන් 😂 මෝඩ හුත්තා මුටත් සෙට් වෙයි පොරියල් එකක් 😂
Muwat maranna ona e widihata
පා...කය😂
අයියෝ දෙවියනේ මෙවා අහස පොළව නුහුලන අපරාධ සාපම වේවා ඔව්😢😢😢😢😢
ටැටෝ බැබුන් පොන්ටියෙක් වගේ අඩපු විදිය අනුව ඌ මේ ගැන දන්නවා කියලා එදාම මුලු ලංකාවටම තේරැනා
I understand you sir.another 3.months time you will solve all the cassaes.i belive you.
දැන්වත් රට හරිනිතියක්කරපල්ලාසමනියමනුසවකුටපරෙයන්නබැ එලුගහවත්ගෙනල්ලාරටහරිමගටගනිලා
ශොප් එකේ දොර ලග හිටපු එකත් ඒ එන එවුන්ට සපෝට් එකෙක් ළමය තියන් ඉන්න එකා.ඌ අරුන් එද්දිම දොර ඇරල දෙනව පුදුම මිනිස්සු ශික්.
Aththatama lanawe manussyo ekata eka mara kuhakai
මෙ ගෙම ඇතුලේ අනේ පවු කියන්න කිසිම පුද්ගලයෙක් නැ ... බලාන යනකොට ඔක්කොම ගෙමි කාරයො ... අවි ගත්තෝ අවියෙන්ම නැසේ කියන්නේ ඔක තමයි ... නිවන් සුව ප්‍රර්ථනා කරන්න තරමි මෙතන කවුරුවත් නැ ... නිවන් සුව ප්‍රර්ථනා කරන එකත් පවක් මෙ අපරාද කාරයන් වෙනුවෙන් ...
වසන්ත කියන්නෙත් ගෙරි මොඩයෙක් නැත්නම් සල්ලි තියන එකේ බොඩි ගාඩ්ලා 04 ක් 05 හිටියනම් උට මැරෙන්න වෙන්නෙ නැ 😮
මාත් කල්පනා කරෙ එකමයි
දෙශපාලනයයි පාතාලය කියන්නේ දෙකක් නෙමෙයි මෙවායෙ යට දෙශපාලන බලල් අතක් තියෙනවා නැත්නම් මෙ දෙවල් මෙහෙම වෙන එක අරැම පුදුම දෙයක් ද අසාධාරණ විදියට ජිවත්වෙන්න බැ කෙසේ වෙතත් අවි ගත්තො අවියෙන් නසිති
Aiye aiye kiya kiya andanakota me ponnaya mekata සම්බන්ධ i kiyala api hithuwa
ලංකාවේ.. මිනිස්සු..වැරදි..කරාම..නලවනවා...
මොන දේ කොහොම කිව්වත් මැරැනු කෙනා එන්නේ නැහැ..ඒ පවුලේ අයට තමයි දුක වේදනාව පාඩුව සේරම..අනික තමයි දිට්ඨ දම්ම වේදනිය කර්මය ඔබට..මට හරමෝටම දවසක එනවා
Lagama inna ekagen parissam wenna kiyala thama Wasantha aiya giye.
දරැවෝ පවි බය වෙලා
අපරාද වලක්වන්නද පොලිසිය ඉන්නේ අපරාද වුනාට පස්සේ විස්තර කියන්නද කෝ බාම් බන්දුගේ යුක්තියේ මෙහෙයුම ලැජ්ජයි පොලිසිය ගැන
නියමයි රගපෑම,අපේ නලු නිලියෝ පරාදයි
අම්මදබොල අමු මිරිස් දෙහි තක්කාලි ටිකක් ගන්නවත් ඔය මුදල ප්‍රමාණවත්ද අද කාලේ..
😀😀😀😀😀
මෙතන අපි හිතනවට වඩා දෙයක් තියෙන්න පුලුවන්..නමුත් අපි නොහිතන පැත්ත කිසි දිනක විමර්ශන සිදුවන්නේ නැත.
මේ ගැන හොයන්න දොර ලොක්ස් හෝම් ගේමු.
සියලූම දෙනාම අත්අඞන්ඩුවට ගත යුතුයි..ඇප පතික්ෂේප විය යුතුයි
මම පලමු වීඩියෝ එකෙන්ම සැක කරේ ටැටෝ ආයතනයේ අයිතිකරැම තමයි. 👈👈👈👈👈🌊
ලංකාවේ පළවෙනි වාතාවට බුලට් වල නම තියළ වේඩි තියපු
club වසන්ත කියන්නේ කෝටි 100ක් විතර දේපල හිමි අයෙක් ලක්ෂ දායකට මේ වගේ වටිනා පුද්ගලය මෙරුවා කියන්නේ මෙයා ළඟ කීදෙනෙක් වැඩ කරනවද ඌව උල තියන්න ඕනේ පරයා
උබ යුනිපොම් එක ගලවලා ගෙදර පලයන් උබ කිසිම දෙයක් දන්නේ නැහැ කො උබලගෙ යුක්තියේ මෙහෙයුම් විලිලැජ්ජායි උබ අදින යුනිපොම් එකටත්
මටනම් එවලෙම හිතුනා මූ බොරුවට අඩන්නෙ කියලා මූනෙන් පේනවා මුගෙ මොකක් හරි දෙයක් ඕනෙවට වඩා අනුන් විස්වාසෙට යෑමෙන් වෙන දේවල්
Tatu ගහන එවුන් දැන් ලොකු උනාට,,,, රාජ කාලේ භයානක වරදවල් කර හම උන්ගේ ඇඟේ හංවඩු ගහනවා,, Tatu + හංවඩු,,, පේනවා නේද. Tatu කාරයන්ගේ වැඩ,,,Tatu ගහන එවුන් සමාජයේ පිළිකුල් කරන්න ඕනේ
ඒකනම් සහතික ඇත්ත. පච්ච කොටපු එවුන් අපට අප්පිරියයි.
ඌ අඩපු විදිහෙන්ම පෙනුනා ඕවර් ඇක්ටිං කියල..ඒත් මෙහෙම පාපොච්චාරනය කරපු එකනං අස්වාභාවිකයි..හරියට ටැටූ විස්සක් ගැහුවනං මේ ගාන හොයාගෙනනෙ..දැං මේ මිනිහා හිරේ ගිහාම ඔය ලක්ෂ 10න් මොකටද
මොකා උනත් උසාවි අරන් නොගිහින් මරන්න ඕන . මොකද නීතිඥ මහත් වරුන් බලගෙන ඉන්නෙ වරදකරුවන් නිවරදිව කරුවන් කරන්නත් , නිවරදි කරුවන් වරද කරුවන් කරන්නත් නේ. සල්ලි සල්ලි නිසා .
මාරයි රගපෑම 👍👍🤣
සෙල්ලම් කරන්නන් වගේම තමයි මිනී මැරුවා කියන්නේ,,අනේ ආරක්ෂා කරනවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ,,😂😂😂😂😂😂😂
ලක්ෂ දහයකට ලැජ්ජයි හුට්ටෝ 😂😂😂 අඩුම තරමේ මිලියන දහයක්වත්නම් කමක් නැ 😂😂😂
අප්පමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් දහම් වඩන්න
Yako laksha 10kata 😢😢😢. Wasantha ge male galawan diwwat කෝටියක් witara වටිනවා. Moda yakek mu😅
වසන්තගෙ අවිරුදු 55උපන්දිනෙත් ගත්ත යූටියුබ් එකෙත් තිබ්බ අපේ පොලිසිය කියනව අවුරුදු 53ලු අනේ මන්ද ....
Wasanthanam wadaiya api danne na eth ohu hoda semiyek hoda piyek asarana manussayanta udau karanawa dekala thiyanawa eth hodin katha karala mehema wadak karanna puluwanda jara minissu aththata thamanta dunna aradana pathrayata viswasa karala e manussaya enna aththe salli nisa thawa kenegge jivithe vitharak newei mulu paulak vinasa kare pau ithin obata niwan suwa lebewa ...
පොලිසියේ බයිලද කොහෙද ඩුබායි ඉන්න එකාගේ නම කියන්නේ නෑනේ
අඩුම ගානේ ලක්ශ 100ක් වත් ගන්න ඕන..නැත්නම් වැඩක් නෑ...ලක්ශ 10ක් දැන් මොනා කරන්නද...මම කරානම් ඒ ගානට කරන්නේ..වෙලාවට ඕවවලට නැත්තේ...අරූ හිරේ ගියහම ගෑනිට දරුවන්ටවත් සැපසේ ඉන්න පුලුවන් ගානක් ඉතුරු කරල යන්න දැනගන්න ඕනනේ ඌ...ඌ මහ පිස්සෙක්...
Mamanam koti 100 k dunath pusekwath maranhe
@@DumalPathirana-lr8dhRespect ❤
ඔහොම කරන පරයන්ව පණපිටින් පුච්චන්න ඔනේ
@@DumalPathirana-lr8dhඅනිවාර්යයෙන් 🙏
අපිට ,යුක්තිය, උංට ,මුක්තිය,
ගෙවල් වල ලයිට් බිල් ගෙවන්නත් මදි ලක්ෂ දාහස ලැජ්ජයි මුන් සල්ලි වලට තියන පෙරේත කම අඩනහැටි හොද රගපැමක් මුන් මරන්න ඕනේ
බයිලා මේවා බයිලා ඇත්ත හරි දෙයක් දාපල්ලකෝ news එකක් විදිහට 🙃🙃🙃🫠🫠🫠!!!
අපරාධ කරුවන්ට ඇයි රටින් පන්නන්න උදව් කලේ
A. Katawa. Mama. Harm. Adarai. Ada. Kalamissu. Vswakaranna. Apa. Apa. Apa.
යුක්තියේ මෙහෙයුම😮😮😮
හම්බෙන හම්බෙන හැම එකාම ආස්‍රය කරන එකේ ප්‍රතිපල තමයි
මනුස්සයෙක් මරන එක පහසුයි.ඒත් විදවීම හිතා ගන්න බැරි තරම් දරුණුයි...😢
පච්ච බැබුන් අමු රස්තියාදු කාරයෙක් වගෙ.
තව ටික දවසක් බලා ඉන්නකෝ ටැටූ කාරයත් මරා දමලා කියයි වසන්ත මැරුව පලිය ගන්න පාතාලයෙන් මරා දැම්මා කියලා එහෙම තමයි අපේ රටේ සියලු අපරාධ විසදන්නේ
මුන්ටත් එවලෙම වෙඩි තියලා මැරුවනම් හරි මොකටද මුන් තියගෙන තවත් එකෙක් මරන්නෙත් මුන්මයි
Nodakin kalakanni minissu. 😡 Rest in peace 🕯 🕯🕯🕯🙏🙏