@@stardustindigo primiyek unama e kenge aga athule oya charitha 3nma tjiyenna onilu..oni welawaka knna nathi unotj waddek wage mokk hari ekek marala hari knma denna puluwann wenna oni lu....aye hma pirimiyekma ගොවිතැන igengena thiyenna onilu... E wagema oni deyak lassanta present krala wikunnq puluwann widihe welendek age inna onilu e talent eka age thiyenna onilu ... Primiyekta e 3nm aniwarem onilu .. Ek ntji nisa kela wenwalu😌
English Subtitles Added. Click CC button to watch with them.
❤🔥
Eka mara watinwa hama video ekakatama e de denna sir wada dekakma wenawa me video balana prekshakayo wena apita
Great Work
Haaaa oba hodai, kuhakayek
එකගයි
සිරාවටම පොරක් තමයි , අදහන්න නෙවෙයි , තර්කෙන් හිතන්න කියල දුන්න, මිනිස්සු ගැන කියල දුන්න , ගේම් එක ගැන කියල දුන්න, පොර ටෝක් දුන් නැති, පොරවල් කියල කියාගත්තු අය ගැන කියල දුන්නු , පාඩමත් කියල දුන්න ගුරුවරයෙක් .. 🙏🙏🙏🙏
ඇදහුවත් පව් නෑ බන්❤️
සිරාවටම ❤️
ටයිම් ටෙබල් එකක් දුන්නා මතකද
💙💙💙
💙
උමන්දාවේ ගොවිපල බලල්දි බැනුම් අහනවා. මේ ගොවිපල පලද්දි පට්ට අසාවක් එනවා වගා කරන්න. උගතුන්ගේ ඉදිරිපත් කිරිම පට්ට
අරයා මෙයාට එක එක නොකිය දෙකම අගය කරන්න පුරුදු වෙයන් හුත්තො
කොහොම කලත් මේ වැඩ දෙකම ලස්සනයි .... මටනම් දෙන්නගෙම මොලේ සුපර්... ඔය උමන්දාවේන් ගත යුතත් බොහෝමයි... නිකන් youtube එකේ සෙල්ලන් දාන්න විතරක් දන්න අය මේක විහිලුවක් කරගත්තට.එයාලා ඊට එහා කරන්න දන්න දෙයකුත්නෑ.....කරන කෙනෙකුට කරන්න දෙන්නෙත්නෑ. වැරදිම හොයන එක තමයි උන්ගේ ආදායම .
උමන්දාවෙ අයිතිකාරයත් micro biology උපාධියකට උරුමකම් ඇත.
@@sahanpr aniwa
උමංදාවෙ කෙනා හමුදාවෙ ශ්‍රමය පපාවිච්චි කරලා බුද්ධ ධර්මයත් ඉස්සරහට දාගෙන අපිට නොතේරෙන ගමනක් යනවා. මේ ගුරුතුමා ඉතා පැහැදිලිව ලාභ ලැබීම අරමුණු කරගෙන අතිවිශිෂ්ඨ වගාවක් කරනවා. මම මේ දෙකෙන් දෙවැනි එක ඉතාම අගය කරනවා
මාත් සර්ගෙ class ගියා මාත් හිතුව ඒ කාලෙ පම්පෝරි ගහනව කියල...ඒත් තමන්ගෙ උත්සහයෙන් ළඟාකරගත්ත දේවල් ගැන කියන එක අනුන්ට පම්පෝරියක් වගේ පෙනුනට ඒක තමා ආත්ම තෘප්තිය..😌❤️සර් සුපිරි පොරක්...physics වගේම ගොවිකමත් පැහැදිලි කරනව😌❤️
කම්මැලි නැතුව skip නොකර බලපු එකම conversation එක😍 මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබීමම ලොකු භාග්‍යයක් ❤️ කයිවාරු නැති වැඩ කරන එකම ගුරුවරයා❤️ නිලන්ත සර්
Ow sir handa thamio me hamdeema hambela thiyenne maath dn clz karanawa podiyata🥳
Athttm
උපුල් ලොක්ක කිරුළ බිම තියල කරපු එකම සහ හොදම ප්‍රෝග්‍රෑම් එක. කියන්න බැරි තරම් වටිනා වැඩක් !!
සර් එක දවසක් පන්තියේ හැමෝටම බීජ පැකට් දුන්නා. මට හම්බුනේ මෑ ඇට. වටේ හැමෝටම බෙදන්න පුළුවන් තරමට ඵලදාව ලැබුනා. මම ආසම ගුරුවරයෙක්. ❤
Ow sir handa thami jeewithe goda dagaththe
එයත් හම්බ කරගෙන අහල පහල මිනිස්සුන්ටත් රැකියා දීලා ❤
Niyamai Needa? Adambarai
සන්නා කරපු vedios වලින් විශිෂ්ඨතම එක.ස්තූතියි සන්නා ❤️
කාබනික බය්යොන්ට බැන්නෙ නෑ,ජෙප්පොන්ට බැන්නෙ නෑ,....ලස්සන වැඩසටහන වගා කරන හැටි ඕනෑමඑකෙකුට ආස විදිහට කරා ..සන්නස්ගල එදා ඉදලම සුපිරි දෙයක් දුන්න එකට ස්තුතියි
"පුතේ පිරිමියගේ පිරිමි කමට කෙළ උනේ වැද්දයි , ගොවියයි , වෙළෙන්දයි කියන තුන්දෙනා ඈත්කරපු නිසා" අම්මෝ එදා කිව්ව දේවල් ටික ❤️
සිරා කතාව ❤️
තේරුම මොකක්ද
@@stardustindigo primiyek unama e kenge aga athule oya charitha 3nma tjiyenna onilu..oni welawaka knna nathi unotj waddek wage mokk hari ekek marala hari knma denna puluwann wenna oni lu....aye hma pirimiyekma ගොවිතැන igengena thiyenna onilu... E wagema oni deyak lassanta present krala wikunnq puluwann widihe welendek age inna onilu e talent eka age thiyenna onilu ... Primiyekta e 3nm aniwarem onilu .. Ek ntji nisa kela wenwalu😌
Sirge Katha Khmath ehemai Ganna deewal Godak thiyenawa Ganna kenekta😍
@@ln_rmusic9013 ස්තුතියි 😊
Physics උගන්වන වෙලාවට කලාතුරකින් පොල් වගාව ගැන කතා කරත් මේ වගේ වැඩ්ඩෙක් කියලා දැනගත්තේ අද.නිලන්ත sir කියන්නේ කොහොමත් පම්පෝරිය ගහන කෙනෙක් නෙවෙයිනේ. නිලන්ත sir කියන්නේ අති සාර්ථක මනුෂ්‍යයෙක්.හැම අතින්ම.නිලන්ත ජයසූරිය කියන නම ඇහෙන කොටත් ඇග හිරිගඩු පිපෙනවා ඒ තරම් අපේ හිතේ sir ගැන තියෙන්නේ පුදුමාකාර ආදරයක් ගෞරවයක්..🥺❤️❤️❤️🙏
Sirge katha ahanna aasai issara wagee maara hageemak anne😘
True
Aththa😢❤
"මොකක් හරි අමතර ආදායමක් හදාගනින් පුතේ ...
පොල් ගස් දෙක තුනක් හිටවගන්න, මගෙන් අහපන් හරි ක්‍රමේ දන්නැත්තන්.
මේ ගාල්ලෙ උන් කුරුදු හිටවපල්ලා උබලට ගොඩ යන්න හොදම වගාවක්"
එක මොඩ්ල් පේපර් එකටත් මම පොල් ගස් වලට හානිකරන සුදු මැස්සා ගැන ගානක් දැම්මා...🙂
:-නිලන්ත සර්
Ow e kalet yanna asai🥺🥺
🤕
සුදු මැස්සා උවදුර පේපර් එකට දාපු සර් 😁❤️
❤️ අමතර ආදායම් ගන්න වගාවන් ගැන උනන්දු කරවපු හැටි තාම මතකයි
❤️❤️
නිලන්ත සර් හින්ද තමා colombo medical faculty යන්න පුළුවන් වුනේ.අපිට අන්තිම මාස 3ම class කරේ සතයක්වත් ගන්නෙ නැතුව.කරන වැඩේ හරියටම කරන ගුරුවරයෙක්.
Matat ehemai Sir handa thamai hema deema hambune
Gota sir❤
A/l පන්තියට ගිය පලවෙනි දවසේ අපිට දුන්නේ බීජ පැකට් එකක් ගිහින් පැල කරගනිල්ල කියලා.සතුටුයි මේවගේ ගුරුවරයෙක්ගේන් අවුරුදු තුනකට කිට්ටු වෙන්න ඉගෙනගන්න ලැබුනු එකට.🔥❤️
අපිට දුන්නේ මන්ඣොක්කා
Sir Class ekedi mara vidiyata motivate karanawa me wage weda walata🌹
Sir apitat dunna mata mathaka ne monawada kiyalanm🥲
නිලා සර්👍
@@feroshamanthila 🍋🍌
ලොකු දැනුමක් ගත්තා.කියන්න සතුටුයි .සර් අපිට alevel වලට ආවා දවසෙ කියපු දේ නිසා දැ මමත් අක්කරයක ඉගුරු වගාවක් කරගන යනවා .🤩
Meewage eewa ahnnath Asai😍
Sirge classs giaypu handa thami mn ada campus inne
බොරු ෂෝ කයිවාරු නැති සුපිරිම වැඩ්ඩෙක් ,සුපිරිම management හැකියාවක් තියනවා කියල පේනවා නිලන්ත සර්ට❤️🔥❤️
අත්දැකීම් වලින් ජීවිතේ කියා දුන්න අදටත් වැඩියෙන්ම ආදරෙ කරන ගුරුවරයා..චචන වලින් විතරක් නෙවේ ක්‍රියාවෙන්ම හැමදේම පෙන්නපු සර් කෙනෙක් ❤️සතුටුයි මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුන එක...නිලන්ත සර් ❤️
සිරා කතාව
අපෙ කාලේ කොල්ලෙක් ගෙ රටට දැයට ඉතාමත් වටිනා වැඩක්. උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ ඉතාමත් හොඳ
ඉදිරිපත් කිරීමක් ❤️👏👍
Full video eka balapu aya thamai eeke age danne😍😍😍
ආඩම්බරයි මට මම ගැන ඒ... මේ ඉඩම නිලන්ත මහත්තයට ගන්න ලෑස්ති කරල දුන්නෙ මම හින්ද 👍. මම ඉඩම දුන්න විදියයි දැන් තියෙන විදියයි බලපුවම නිලන්ත මහත්තය කියන්නෙ ඇත්තටම පොරක් තමයි 😎 👍🧡 ජය පතනව 🙏
Thanks for helping for real man.....
❤️🔥
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්......දෙන්නටම බොහෝම ස්තූතියි
Physics සුපිරියට කියලා දීපු ගුරුවරයෙක් ♥️🔥
ගණිතයයි විද්‍යාවයි තර්කානුකූල භාවයයි...රේන්ජ් රෝවර් එකේ එන උගත් ගොවියා...පට්ටයි..අපිට මේ වගේ ගනිතමය මිනිස්සු පාර්ලිමේන්තුව වගේ තැනක වැඩ කරනවා නම් කොහොම වෙයිද..වැටට ගියපු ගාන ගන්න වැට දිගේ වැල් වවනවා කිව්වම..💚💚
සාමාන්‍ය දැනුම.. ප්‍රාග්ධන ය තියනවනම් මේව වැඩ නෙවේ. එයාගෙ වැඩේ ඉතාම සාර්ථක දෙයක්.
නිලන්ත බොසා ඒ කාලේ ඉඳලම ක්ලාස් වල වගාවල් ගැන තමයි කියන්නේ 😁✌
Naththan ooi patta😅
mama me wadasatahana iwara wenakan baluwa mata godok sathutuy me wadasatahana balala aye dawasaka mewage wadasatahanak karanna labewa ❤❤❤
budusarany putha
නිලන්ත සහෝදරයා ඔබට මුළුමහත් ජාතියේම උත්තමාචාරය💐🔥👌♥️ , ඒ වගේමයි සන්නස්ගල මහත්තයෝ ඔබ මේ දේ රටේ ජනතාවට පෙන්වා අවදි කලාට බෙහෙවින් ස්තූතියි 🤝🙏
සන්නස්ගල සර්ගේ video වලින් වටිනාම වීඩියෝව. ජාතිය පණගන්වන්න අවශ්‍ය වෙන්නේ මෙවැනි දැනුවත් කිරීම්. ලොකු වෙනසක් වේවී ඔබ තුමාගේ දැක්මටත් !
Aniwaryen🥰
මම මෙතෙක් දැක්ක රටට වටිනා දිරිය මිනිසෙක්...පොළොවෙන් 100% ක්ම වැඩ ගත්ත වැඩ්ඩෙක් කීවොත් ඇත්තටම හරි..ඔහු රටට වගේම ලෝකෙටම ආදර්ශයක් ,ආදර්ශවත් මිනිසෙක්..වැඩි වැඩියෙන් ලැබෙිවා දීර්ඝ ආයුෂ ඔබ දෙපලටම ...යහපතක්ම වෙිවා 🙏
Ow aththatama niyama devi guruwaru🙏
ජීවිතයේ බලන්න ලැබුණ හොදම වීඩියෝ එක. අදත් බැලුවා. හෙටත් බලන්නවා. ලංකාවට ගියාම ( ඊශ්‍රායලයෙන්) කරන්න දෙයක් ගැන දැන් පැහැදිලි අදහසක් තියනවා. අදහන්න ඕන චරිතයක් මේ.
ඇත්තටම හරිම ලස්සන video එකක්,අපිට නිලන්ත සර් පන්තියේ කොච්ච්රවත් කියනවා පුලුවන් තරම් වගා කරපන්,මෙහ් ඉපදිල ඉන්නේ රටෙන්,මේ පොලොවෙන් ප්‍රයොජනයක් ගනින් කියලා,අද මෙහ් video එකෙන් තමයි දැක්කේ සර් අපිට කියපු දේවල් එහ් විදිහටම කරලයි කියලා,අපි හැමොටම හොද ආදර්ශයක් මේක,ඇත්තටම සතුටුයි,අපේ නිලන්ත සර් කිවුවා වගේම "පොරක්",එච්චයි,උපුල්ශාන්ත සර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙහ් තරම් වටින video එකක් කලාට♥thank you(from 2022 AL student,maths)
බොහොම ආඩම්බරයි ඔබගැන මහත්මයා. බොහොම කාලෝචිතයි. ආර්ථික වටීනාකම ගැනත් හොද අවබෝධයක් ලබා දීමත් බොහොම වැදගත්.ඒ තුලින් ලොකු පෙලබවීමක් ඇති වෙනවා. ( කැඩිච්ච අල තියෙද්දි කිසිම කඩතොලුවීමක් නැති මඤ්ඤොක්කා අලය දෙකට කැඩුවා.)
මගෙ ජීවිතේ බලපු වටිනම video එක❤️🔥
ආදරෙයි නිලන්ත සර්🥺❤️
නිලන්ත සර් තමා ලංකාවේ නම්බර් 1 ව්‍යවසායකයා 😍🔥
Aniwaryen Ape sir😎
නෑ බං
පංති පටන් ගත්තු දවසේ ඉදලා කියන ඔයා ගොවිබිම බලා ගන්න පුදුම ආසවකින් හිටියේ හැම ලමෙක්ටම ඉගෙනීම විතරක් නෙවෙයි ජීවිතයට ඉගෙනීමත් එක්ක තව දේවල් කරන්න පුළුවන් කියලා උගන්නපු ගුරුවරයෙක් ❤️❤️🥰 තව රුවන් දර්ශන සර්ත් මෙහෙම තමයි තමන්ගේ කියලා දෙයක් කරන්න කියල තමයි කියන්නේ නිලන්ත සර් 🥰❤️ රුවන් සර් ❤️🥰
ක්ලාස් එකේදි කියපු profitable agriculture එක අදතමා ඇස් දෙකට දැක්කෙ.සන්නස්ගල සර් මෙහෙම වීඩියෝ එකක් කරපු එක ගොඩක් වටිනවා .මේ වීඩියෝ එක දානකන් බලන් ඉදියෙ.කවුරු කොහොම කිව්වත් සන්නස්ගල සර් ,නිලන්ත සර් පොරවල් තමා.මේවා දකිනකොට අපිටත් ආස හිතෙනවා වගා කරන්න උත්සාහයක් හරි ගන්න.ස්තූතිය 🙏♥️
UA-cam වල රගන ප්‍රදර්ශනාත්මක ව්‍යාජ කෘෂිකර්මය වෙනුවට genuine profitable agriculture 👍 ජයවේවා නිලන්ත සර් 👍
මගේ ජිවිතේ වෙනස් කරපු එකම පුද්ගලයා...ආදරෙයි සර්. ❤️
ලස්සන වැඩසටහනක් ... මේ වගේ අය තමයි වැඩි වැඩියෙන් රටකට ඕනේ... වියාපාරික දැණුම හා උවමනාව තියෙන අය. .. බිස්නස් ගොවියෙක් වීම මේ වගේ වෙලාවකට මේ රටට වැදගත් .....නිකන් ඉන්න අයට වඩා කොච්චර නම් වටිනවද
... උමන්දාවේත් මට නම් එහෙමයි .... මොනාඋනත් කරන සේවය වැඩියි ... උවමනාවක් තියෙන අයට ලොකු දෙයක් ඉගෙනගන්න පුලුවන්
ගහකොලකින් හම්බ කරන් කන සතුට නිදහස කොහෙන්වත් ලැබෙන්නෙ නෑ.ඒක හරියට කරන්න මග පෙන්වීම ගැන ඔබ දෙපලටම ස්තුති
රටක් වටින පොරක්🌟
නිලන්ත සර් ❤️ 🔥 🇱🇰 🌿
Aniwaryen Katha 2k ne
Sirawatama😍 Nila boss
වැඩ්ඩෙක් තමයි ඉතින්
වගාවක් කරන්න ආස හිතුනා මටනං😂😍
සන්නස්ගල,
ස්වර්ණමය Program එකක්.
ඔබතුමාට මගේ ප්‍රණාමය!
ජීවිතේටම ආසාවෙන්ම බලපු වැඩ සටහන. ලංකාවට ආපු දවසකට බලන්න එනවා.
මගේ ජිවිතය ගොඩ දාපු ගුරුවරයෙක්. නිලන්ත සර් අපිට කියලා දුන්නේ ජීවිතය. ඒකාලේ ඉඳන් මාර විදිහට මහන්සිවෙලා අපිට ඉගැන්නුවා. අපෙන් ගත්ත එක රුපියලකටවත් ණය නැතිව දැනුම දුන්නා. දැන් රටට වැඩදායි පට්ට පොරක්. ඇත්තටම මාරම ආඩම්බරයි නිලන්ත සර් ගැන. මේ වගේ හිතන්න පුලුවන් පට්ට පොරවල් රටට තවත් බිහිවේවා.. ❤️❤️
Nilantha Sir hinda thami mn me thena inne
🤩 අපේ නිලන්ත සර්, ඇත්තටම වැඩ්ඩෙක් 🤩
මේ වගේ ලෝකෙටම එකයි..
Nilantha sir ❤️
ඇත්තටම ඇත්තටම ඇත්ත❤️
Farming වල සීමාවන් ඉව කරමින් සිටින මට රිදෙන්න දැණුනා . නිලන්ත මහතා ඔබ විශිෂ්ටයි. සන්නස්ගල මහත්මයාණනි ඔබට ස්තුතියි
ඉර එළිය ...ජලය...මහපොළව පට්ටයි නියම වැඩසටහන උපුල් සර් බොහෝදේ ගත යුක්තෙකුට ගතහැකි.❤❤❤❤
ගොඩක් දේවල් ඉගෙනගත්තා සර් ගොඩක් පින් 🙏
නියමයි! උපුල් ඔබගේ ඔය සාකච්ඡා කරන විලාසයට මා ඉතාම කැමතියි. එය තමයි ඔබට වඩාත් ගැලපෙන්නේ. අනර්ඝයි! ස්තූතියි දෙපලටම !!
ඉදිරි සති දෙක තවත් අමාරුයි කියන මිනිහෙක් වෙනවට වැඩිය😂, ආර්ථික මිනිහෙක් වෙන හොදයි කියල මට හිතෙනවා ❤️
වීවුස් වලට නැතුව රටටත් වැඩක් කරන නියම සර්ලා තමයි මේ😍
මාර දැනුවත් කිරීමක් ජයවේවා ❤️❤️
සීරාවටම වැඩසටහන දෙපාරක්ම බැලුවා ආසාවට.❤❤❤❤❤
කීප පාරක්ම බැලුවා
හිතට මාර ගැම්මක් ආවා.......
වගාවට ආයෙ ආයෙත් ආස හිතුනා...
ගොඩක් වටින දැනුමින් සන්නද්ධ ගොවියෙක්.💓🙏
කොල්ලෙක් උනාම මුලින් කෙසෙල් පැලයක් හිටවන්න.. ඒ කෙසෙල් කැන උපරිම මිලකට විකුණන්න... ඊට පස්සේ පුලුවන් ඒලෙවල් කරන්න...
සර් නම් පොරක්ම තමයි ❤️🔥😳
මෙයාලා වගේ අය තමයි ලංකාවට ඕන කෘෂි කර්මයෙන් ම ලංකාව ගොඩදාන්න පුළුවන් විශිෂ්ට දැනුමක් තියෙනවා . සුභ පතනවා ඔබට. ♥️🇱🇰
Ow Aththatama Sathutui
උගත් ගොවියෙක් කියන්නෙ හොද ව්යවසාකෙයෙක් හොද ව්‍යාපාරිකයෙක්. ගොවියා හිගන්නෙක් කියන කතාවට හොද පිලිතුරක් නිලන්ත සර් දෙන්නෙ ජය වෙිවා.❤❤❤
මෙච්චර කාලෙකට බලපු වටිනම වීඩියෝ එකක්
හරිම ආකර්ෂණීය වැඩ සටහනක්. හරවත් පැයක්. දෙවන කොටසකුත් තිබුනොත් වටිනවා.
සුද්ධ ජාන හොයන තැන ඉඳලා දළදා වැස්සෙන් පුක හේදුවම අරිසස් හොඳ වෙනවා කියලා අපේ කොල්ලෝ කෙල්ලන්ගේ මොළ හෝදන නාඩගම් කාරයෝ දැක්කම මු නම් ඇත්තටම පොරක් තමයි. රටටම දොළහක් විතර හිටියානම් ඇති. 👏👏👏👏👏
කෘශිකර්ම අමත්යකම දෙන්න ඕන මිනිහෙක්. ජයමවේවා ගුරුවරු දෙදෙනාටම.
මාත් tution කාරයෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක්.. ප්‍රශ්නයක් තිබ්බා..tution කාරයෙක් වෙලා උගන්නනවා ඇරෙන්න වෙන මොනවද කරන්නේ කියලා.. ඒකට උත්තරයක් හම්බවුණා. බොහොම ස්තුතියි ඔබ දෙපලටම
නිලන්ත සර් කියන්නේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ට වැඩකාරයෙක්.
සර් නිසායි මම ෆිසික්ස් ගොඩ ගියේ
නියම interview එකක්..🔥 දෙවෙනි පාරට බැලුවත් එපා වෙන් නෑ
Sir කරපු එක කුනුහරුපයක් වත් නැතිව කරපු 1 වැනි වැඩ
සටහන.. කලාව සාහිත්‍යට වඩා කොයි තරම් ඉදිරියේන්ද agriculture කියල හිතුනා..❤
Agriculture thmi mchn loke supirim goda ynwa nm technique eka
මම දැක්ක හොදම comment එක!
මට හිතෙන්නෙ නිලන්ත ජයසූරියගෙ පෞරුෂය ඊට බලපෑව.සන්නස්ගල සර් හොද සංයමයකින් කරපු වැඩසටහන!👍🥰🥰💪🙏
ඇත්තටම
Aniwaryen sirama katahwak meekanm🤣
Ai ban pashan mal paw kiwwane...
උපුල් සර් කරපු මම දැක්ක වටිනාම වැඩසටහන 🙏🙏💖💖......නිලන්ත සර් ඇත්තටම කවුද කියලා කියන්න වචන නෑ 💖💖💖💖 ජයවේවා 👍👍👍
සුපිරි , මට ඇත්තටම හිතුණා අක්කර 5ක් හරි වගා කරන්න,
ඒ වගේම නිලන්ත සර් එක්ක කරපූ විඩියෝ දෙකෙන්ම ගන්න දෙයක් තිබ්බා ,
බොහොම ස්තුතියි
නිලා බොස් . එකෙන්ම පොරක් තමයි ඈ🔥🔥❤❤
මොල ගෙනාපු නැවක්❤️😍
නිලන්ත ජයසූරිය
භෞතික විද්‍යා ගුරුවරයෙක් පමණක් නොවේ ඉදිරියේදී වන ලෝක විපර්යාසයට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව අනාගතය පරපුරට මග පෙන්වන ගුරුවරයෙක්.
සන්නස්ගල ගුරුතුමාට බොහොම ස්තුතියි.
සුපිරියි, මේ වගාව කරන මිනිහට තමයි ඔකේ නියම ආතල් එක තියෙන්නේ. සුභපැතුම් 👍
ඇත්ත තමයි හාමුදුරුවනේ
@@madusanka8028 😂
මාරම වටිනා කරුණු ගොඩක් බලපල්ලා හැමෝම...👏
Sansgala sir කරපු hodama wada සටහන.sir banna kiyala දේශපාලුවෝ hadenneth naha මිනිස්සු hadenneth naha habai oya wage දෙයක් penuwama මිනිස්සු ආර්ථිකය hari hadaganawa.api දේශපාලන වශයෙන් gobba ජාතියක් wela ඉවරයි. පුළුවන්නම් oya wage dewal penwala hari api ආර්ථිකය hadagathoth. apita දේශපාලුවෝ වාසියට ape වාසියට ඡන්දය dena eka nawathwagana පුළුවන්නම්
බොහොම ස්තූතියි මේ වැඩේ කලාට දෙන්නටම!
අපේ කාලේ පංතිවල ඇට පැකට් බෙදලා මේවා හිටවගනිල්ලා කිව්වට මෙච්චර පොරක් කියලා දැනගත්තේ අද... ජයශ්‍රී සර්... සන්නා සරුත් වැඩේට බහී වහේ... හැබැයි යටි බෝගයක් විදියට ගංජා එහෙම වවනවා නෙවේ... 😋
ගංජා 😆
😂😂
Ammo eeka🤣
🤣😂
Year eka mokadda a/l
නිලන්ත ජයසූරිය කියන්නෙ, පට්ට වැඩ්ඩෙක්, මාර මනුස්සයෙක්, පට්ට ගුරුවරයෙක් කියන්න වචන නෑ...
ලංකාවේ අතීත පාලකයො යි ආගමයි වගේම , පස්සේ කාලෙක ආගමයි , වම්මුයි අධ්‍යාපනය යි කළේ
ආර් ථික මිනිස්සු තිඹිරි ගෙදරදිම මරලා දාපු එක.
හොද වැඩසටහනක්...!
බොහොම ස්තූතියි
හොදම පැහැදිලි කිරිමක් සහ හොඳම ප්‍රශ්න කිරිමක් සර් ❤️🙏
නිලන්තට ජයවේවා කියලා ❤පාර්ථනා කරනවා
නිලන්ත සර් තනිකරම KGF එකක් ගොඩනගලනෙ.🔥🔥❤
Sirawataam pissuwak ah😍
නිලන්ත සර් ට පහුගිය දවස් වල ගොඩක් කට්ටිය බැන්නා..සිලබස් එක අන්තිම වෙනකන් ඇදලා ඉක්මනට කරනවා කියලා...ඒම එකක් නෑ...ගොඩ යන එකා කෝමත් කරගන්නවා...බැරි එවුන් තමා කෑගහන්නේ.....මං මේම කියන්නේ මාත් නිලන්තසර් ගේ "ආඩම්බර " ගෝලයෙක් නිසයි ❤️🔥
මාත් බන් සර්ගෙ විතරමයි alevel පටන් ගත්ත දවසෙ ඉඳන්ම class ගියෙ physics වලට.bio වලින් z එක 2.3617 ක් ගත්ත.සර් හින්දමයි ගොඩ ගියෙ ආයෙ දෙකක් නෑ ඒකෙනම්.
@@gotabhayarajapaksha1610 අනිව සහෝ ❤️🔥
😂bari ayatath ekka thama eka lesa uganwanna ona...ubala wage arthmathakami moda musalayo loweth innawa
@@earthsciencetech මෙහෙමයි මචං...අපිත් සාමාන්‍ය විදියට ෆස්ට් සයි එක ෆේල් වෙලා හිටියේ.... එහෙම වෙලත් ඊලග පාර ගොඩ යන්න පුලුවන් වෙන්න එකක් මට උනන්දුව තියෙන්නත් ඕන..ගුරුවරයා හොද වෙන්නත් ඕන...එතකොට උබ කියන විදියට මෝඩ මූසලයන් කියන්නේ කෙලවිලත් ගොඩ යාගන්න බැරුව පස්සේ ගුරුවරයට වැරැද්ද පටවන එවුන්ට.තමන්ගේ .ප්රශ්නය තමන්ට සංවේදී නොවීම මෝඩකමක් තමා...💪. උබ ඕන එකක් දාහන් මේකට.මං උබ වගේ එක පැත්තක් විතරක් පේන එකෙක්ට අය කියලා වැඩක් නෑ..මගේ තත්වේ බාල්දුවෙනවවා විතරයිඕයි 😂..මට වැඩක් නෑ ඉතින්..මොලයක් තියනවා නම් තේරුම් ගනින්..😁
@@kavindukanchana9899 🙂katath eka lesa uganwanna ona...mokada othanata lamai enne guruwaraya gana wishwasen ne...mul dawas wala boruwata ada ada idala anthima dawas wala meter walata witarak terena widihata adinne natuwa mula idalama hariyata kala nam hari ne...mul dawas wala samahara aya patta slow widihata karanne lamaita adareta neme kiyala kawruth danwane....unanduwa kochchara tibbath guruwarayagen wenna ona karyabarayakuth thiyanwa...othana 1 st shy ayath enawane
Nilantha sirgen ඉගෙන ගන්න ලැබීමම වාසනාවක් ❤❤🔥🔥
වගාව තමයි ලංකාවට හරියන හොදම business එක.. 🔥
සර් කතා කරන විදියට තමා මං ආසම මේ පැය ඇතුලතත් මාර ලස්සනට කතා කරනවා😍
ඇත්තටම හොද වැඩ සටහනක් මුලු වැඩසටහනම බැලුවා
නියම පාඩමක් සන්නා ස්තූතියි.
සන්නස්ගල සර් කලයුතුම program එකක් කරල තියෙනව. ඒ වගේම ගොවිතැන දැන් කලයුතු ආකාරය පිළිබද හොඳම උදාහරණය ලෙස අරගෙන ආව නිලන්ත ගුරුවරයා ඉතාම නිර්ලෝභීව විස්තර කල දේ හැමෝටම ආදර්ශයක්. ඒ වගේම motivation එකක්.
Thank you both of you.🙏
හරිම ලස්සනයි මම එන්නේ කුලියපිටියේන් අාඩබරයි 🙏🏼ලංකාවට අවාම බලන්න යන්න අාසයි ❤
ආසම කරන සර් කෙනෙක්.එදත් අදත්...එදා ක්ලාස් එකේ වාඩි වෙලා ඉන්නකොට දැනුන දේම අදත් දැනෙනවා...❤
සන්නස්ගල සර්, දේශපාලන යට නොගිහින් මේ වැනි programs කරල තරුණයෝ දිරිමත් කරන්න 👍. ලක් වැසියෝ ඔබව අදහනව සත්තයි ! Good work Sanna Sir 👍👍👍
"මං පොරක්" ආසම වචන දෙක මන් සර්ගෙන් අහපු ❣️
මිනාහ වචනෙට ගැලපෙනම මිනිහ.😊
වටිනම concept එකක් ජය වේවා නිලන්ත සර් සුසිප්වන් අපි ❤️❤️❤️
වෙන video නම් බලන්නෑ සන්නස්ගලගෙ පිස්සු විකාර වාචාල කමට කියවන නිසා. මේක දැකපු වැදගත්ම video එක. හොඳ දේට හොඳයි කියන්නම ඕනෙ. මේක ඇත්ත 100% ක්. වයසක මිනිස්සුන්ට වගා කරන්න science පාවිච්චි කරන්න කියල දෙන්න බෑ. ඒකට science දන්න අය, සල්ලි තියෙන අය එකතුවෙන්න ඕනෙ. Science දන්නැති මිනිස්සුන්ට මේව කියනව කියන්නෙ බීරි අලින්ට වීනා වයනව වගේ උං හිතන්නෙ අපිට පිස්සු කියල. සන්නස්ගලට මේක පුදුමයි වගේ පේනව ඒ එයා science ගැන වැඩිය දන්නැති නිසා වෙන්න ඕනෙ. ඒ වගේ තමයි මේ සමාජෙ බහුතරයක් ගොයියන්ට අර science ගැන image එකක් නැති නිසා science පාවිච්චි කරල effective විදිහට මේව කරන්න බැහැ. කුඹුරු පවා දාං බෝඩ් එකේ කොටු වගේ හදන්නැතිව යායම එක management එකකට කරන එක ගොඩක් පහසුයි. මම agriculture ඉගෙනගෙන නැති වුනාට chemistry ඉගෙනගෙන තියෙනව. A.l වල chemistry ටිකයි, ප්‍රායෝගිකව දකින්න එකයි, මූලික වියදමකුයි දරන්න පුළුවන් නම් මේව කරන්න පුළුවන් දේවල්. Updated knowledge එක ඕනෙ තරම් internet එකේ තියෙනව campus වලටත් වඩා.
සේවක සුභසාධනය ඒ අයගේ සතුට ඒ අයගේ දියුණු ව , ඒ අයටත් ජීවිතේ කියා දෙනවා නම් ඒ අයත් දෘශ්ඨියක් දෙනව නම්..ඒ ගැනත් හිතනව නම් හැම ව්‍යාපාරිකයාම.
මේක නම් රටක් වසයෙන් කරට ගන්න ඕන වියාප්රිතියක් එච්චරයි
ඒක පට්ට....👍 සර්ල දෙන්නටම ස්තූතියි 🙏
දවසක් උනත් බලන් ඉන්න පුළුවන් මටත් ආසා හිතුනා 👌
කියද්දිම දැනගත්තා හැම්දාමා කිව්වෙ ඇත්ත කියලා ❤️❤️❤️❤️
Sir වැඩ්ඩෙක් ඒ වගේම පොරක් තමයි.❤
නිලන්ත සර් නම් පොරක් තමයි🤩🤩🤑