Ubata lunu Gana newei wena mokak hari aulak thiyenne. Man lankawata genapu lunuth kala thiyanawa mage rate lunuth kala thiyanawa. Mata mage rate ewa hodai. Moka unath puluwannam ape rate apita awenika dewal ape rate nipadawala pita rata yawanna one na. Ape rate inna ayata denna monawa hari karapalla. Ape ewa pita rata yawanna newei pita ratin meheta mukuth genne nathuwa
Very good educational video.
Thank you 😍😍😍😍
Very educational channel. ❤
හරිම වටින වීඩීයෝවක් ස්තුතියි ඔබට.
බොහොම ස්තුතියි 😍😍😍😍
Supiriy yalu❤
Thank you very much yalu
Thank you very much
😍😍😍😍😍
🇱🇰❤️🇺🇸
Good
Thanks 😍😍😍
Good Video ! Good example to Sri Lanka at least to improve Paddy.
Thank you very much 😍😍😍😍
ඇමෙරිකාවෙ මෙහෙම නමි අපේ රටෙි කොහොම හදන්න බැරිද
😍😍😍😍
Mahtmay America we Luunu da lunu da
Good America
😍😍😍😍😍
Ape රටට nam හීන තමයි නේද
ළුනු කෙසේ වෙතත් .ඔය වගේ යන්ත්‍රයක් නම් අපේ රටේ උන් හදන්න හීනෙන් වත් හිතන් නෑ ...
මොනවද කරන්න බැරි වියදන් කරන්න කෙනෙක් ඉන්නවනම්
😍😍😍😍
ලංකාවේ ලූනු කියන්නෙ ජරා ගොඩක් 😂.. මොන ආන්ඩු ආවත් ඕව වෙනස් කරන්න බෑ..
අපිත් ලුණු වගා කරන්නේ මොකක් ද ජරාව ඒක වෙන කථාවක් තාක්ෂණික ලංකාවේ අපි සති ගාණක් එකතු වෙලා ගලවපු ලුණු කපන්නේ අත් වල සතිගානක් කහට තියන් ඒ කරලා මැසි ගහලා වේළලා ප්‍රමාණ අනුව වෙන් කරලා නානට දිලා අත හෝදන් ඉන්නවා ඊට පස්සේ අව්ව වැස්ස ප්‍රම්ති ගත ගබඩා පහසුකම් නොමැතිව ඒවා සවුත්තු වෙනවා අපි දුන්න ලුණු නෙවෙයි මාර්කට් එකේ තියෙන්නේ
@JnankaSamකොහොමත් ලන්කාවෙවුන්ට ලන්කාවෙදෙවල් අගේනැහැනෙ
එකනිසාතමයි එන්න එන්නම දුප්පත්රටක් බවටපත් වෙන්නෙ 8:22 path
උබ නොකා ඉදපං.පම්ක