මානසික් ට ඇත්තටම සික් ද ?

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @kavinduranasinghe2757
    @kavinduranasinghe2757 3 місяці тому +352

    මුලින් උන වැරැද්දට සොරි කියලා පටන් ගත්‍ත විදිය මරු❤

  • @bhawanthapremasinghe4483
    @bhawanthapremasinghe4483 3 місяці тому +135

    අපි දැම්මෙ මල්ලි කන්නට ගීයයි ඒ ගී අමරණීයයි අද්විතීයයි ❤

  • @sayuri.wickramasingha
    @sayuri.wickramasingha 3 місяці тому +1121

    සිංහල රැප් කලාවේ කිරැලු නොපලත් රජු❤❤

    • @nethindunimesh545
      @nethindunimesh545 3 місяці тому +35

      නොපලත් ??? කවුද එතකොට පලදපු එක්කෙනා..😅😅

    • @PriyanganiKahandawalaArachchi
      @PriyanganiKahandawalaArachchi 3 місяці тому +1

      ​@@nethindunimesh545 smoka

    • @reFALCONal
      @reFALCONal 3 місяці тому +34

      ​@@nethindunimesh545 Smokiota thama godak kattiya kirula dila thiyenne
      Manasickwa godak aya danne na😢

    • @sayuri.wickramasingha
      @sayuri.wickramasingha 3 місяці тому +34

      මන් කිව්වේ ගොඩක් අය බෝනාට කියන නම එ්ක නිසා.නැත්නම් කිරැලු පලත් රජවරැ ඔ්න තරම් ගේම් එකේ ඉන්නවා .බෝනා එයාලා තරම් ප්‍රසිද්ද නොවුනාට අැත්තම king එයා තමයි කියලා කිව්වේ😐❤

    • @reFALCONal
      @reFALCONal 3 місяці тому +5

      @@sayuri.wickramasingha ow borna thama real king 👑

  • @ManuJayawardhana-z4u
    @ManuJayawardhana-z4u 3 місяці тому +121

    ඊළගට Master D ගෙන්න කියන අය වම් පැත්තෙ කෙරවලට ❤️‍🔥

  • @Udayanga200
    @Udayanga200 3 місяці тому +287

    සර්ගේ Interview එකක් අද තමයි ඉවර වෙනකං බැලුවේ මුල් වතාවට Manasick නිසා ♥

  • @Maduranga98
    @Maduranga98 3 місяці тому +100

    අද ඊයේ පොඩි ඔවුන් දන්නේ නැති වුනාට මේ තමයි අද අපි අහන Rap Generation එකේ අරටුව 🔥

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 3 місяці тому +317

    💎🌟WESTනාහිර හදවතින්ම තනිකලු...
    MANASICK ලංකාවේ පුරාවෘත්තයක්...✍️❤

  • @ssh126
    @ssh126 3 місяці тому +61

    මේක නම් මන් අවුරුදු ගානක ඉදන් බලන් හිටපු interview එකක් ❤🔥 ශාන් පුතාව interview කරලා මානසික්ව interview කරපු නැති හින්දා මන් හිතන් හිටියේ සන්නස්ගලටත් සින්හල බෑ කියලා 😅

  • @YeshanChathuranga-s6o
    @YeshanChathuranga-s6o 3 місяці тому +73

    මන් ආසම අඩු ජනප්‍රියත්වයට ❤ මෙයාලගේ

  • @lazzidana7295
    @lazzidana7295 3 місяці тому +14

    ශාන් පුතාගෙන් පටන් ගත්ත එක වටිනවා සර් එයාව දන්න අයගෙන් 30%ක්වත් senior ලව දන්නේ නෑ 🤝
    New generation 2022+ interview ටිකකුත් ඕනේ Ex - Deva 🙏

  • @CHIRAJ.M
    @CHIRAJ.M 3 місяці тому +42

    Real Rap King! Born Manasic , අපි රැප් පටන් ගත්තෙ රැප් කියන මිනිස්සු Reject කරන සමාජෙක! ඉස්සර හොරෙන් කාමරේ අහපු රැප් සාලෙ Tv එකේ ඇහෙනකන් අපි සින්හල රැප් නියෝජනය කරා, වැඩකරා, කැප වුනා අපි ඔක්කොම 2015 ඉදන්ම, Tv Radio වල අහුනෙ නැති රැප් දැන්?
    ඒක අපි කරා

    • @Dumiya
      @Dumiya 3 місяці тому +1

      රෙස්පෙක්ට් ❤🇱🇰

  • @chamidua.senanayaka4108
    @chamidua.senanayaka4108 3 місяці тому +37

    මම ඩුබායි ආවේ ලගදි..මං ප්‍රාර්තනා කරන එක දෙයක් තමයි මේ මනුස්සයා මට කවදා හරි හම්බෙන්න ඕනේ කියන එක ❤ මානසික්

  • @MigzzyMindblaster
    @MigzzyMindblaster 3 місяці тому +470

    Sri Lankan Real Rapper King මානසික් ❤‍🔥

    • @Shashika-n4k
      @Shashika-n4k 3 місяці тому +13

      Ubanam charter bn.💩godak

    • @Shaggyyboy7
      @Shaggyyboy7 3 місяці тому +14

      ඌ king ඇත්ත. ඒත් උබනම් ගූ ගොඩක් මෙලෝ වැඩකට නැති😭😹 සොරි

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 3 місяці тому +14

      බැනල දාපු කමෙන්ට් දෙක නිසා චැනල් එකට ගිහින් ඇහුව YUKTHIYA song එක. පට්ට! 🥰
      subscribe එකක් වැඩි උනා Migzzyට 👏

    • @Shaggyyboy7
      @Shaggyyboy7 3 місяці тому +2

      @@REDFOXDJCRASH යුක්තිය මාත් අහල තියෙනව ඒක අව්ලක් නෑ තමා. ඒත් මූ Reezyge කරෙන් ගොඩ යන්ඩ හැදුවෙ ඩිස් කර කර රැප් චොර කරන්න ගොඩට තමා මුන්වත් අයිති. මෙලෝ තේරුමක් නෑ මුගෙ ඩිස්. 😹

    • @ImmortalX21
      @ImmortalX21 3 місяці тому +5

      Uba Rezyge wahalek bn ithin 😹 LoL uba

  • @madushlakshan6429
    @madushlakshan6429 3 місяці тому +44

    ඇත්තම කතාවක් පුද්ගලිකව මම මේ වෙනකන් artist කෙනෙක් දැකලා නෑ stage නැගලා මේ වගේ perform කරපු.. ඒ timming ඇතුළත මුළු stage එකම තමන්ගෙ කර ගත්තු powerful energy ක් මානසික් ගේ තරම් මම වෙන කෙනෙක්ගේ තවම දැකලා නෑ.(my personal opinion )

  • @naveenchathuranga6324
    @naveenchathuranga6324 3 місяці тому +52

    Cricket වල සචින් godfather උනාට, personality/ Icon එක සංගා, ලංකාවේ Rap වැඩ්ඩෝ බිහිවෙයි, හැබැයි මානසික් කෙනෙක් බිහි නොවේවී.❤💔

  • @ssh126
    @ssh126 3 місяці тому +36

    අපි දැම්මේ කන්නෙට ගීයයි , ඒ ගී අමරණීයයි අද්විතීය යි ❤👑

  • @harshakarunarathna9512
    @harshakarunarathna9512 3 місяці тому +79

    අද මානසික් මතක් වෙලා උසම තැනක අහලා විනාඩි 5ක් නෑ .. මෙන්න සාන්නා සර් එක්ක එයා 😮 OMG

  • @mireshkavinda318
    @mireshkavinda318 3 місяці тому +24

    සන්නස්ගල සර්....මම අවුරුදු 26ක කොල්ලෙක්...ඇත්තටම මට ඇස් වලට කදුලු ආවා ඔයා මානසික්ගෙ හෙඩි බෑන්ඩි එක ඔලුවට දාලා ඒ කාඩි එක මුණට තියල පෙන්නපු එකෙන්...ඇත්තටම අපේ කොල්ලන්ට ඔයා ඔය කරපු දේ ලොකු හයීයක්.විශේෂයෙන්ම ඔයා වගේ උගත් සහ කිරල මැනල ගන්ඩ දන්න මනසක් තියෙන මනුස්සයෙක්ගෙන් වීම.හැමදාමත් අපේ කොල්ලෝ එක්ක ඉන්න ඔයා.මං ආසයී ඒකට....දෙන්නටම සුභ වෙිවා..ආදරෙයී..❤

    • @MrAshx
      @MrAshx 3 місяці тому +1

      Well said ❤❤❤❤

    • @Leorush-m8m
      @Leorush-m8m 3 місяці тому

      Adunenanm na bn 😌...habiy e wade patta sir krpu ❤

    • @Samuditha-t6x
      @Samuditha-t6x 3 місяці тому

      😅

  • @veganElephant-j9b
    @veganElephant-j9b 3 місяці тому +124

    මානසික්ගේ ආසම මම voice එකටයි ඒ තියෙන energy එකටයි sri lankan hip hop වලට පිස්සු වට්ටපු චරිත අතරින් එක්කෙනෙක් ❤

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 3 місяці тому +3

      ඒ වොයිස් එක කාටවත් නෑ බම්...ලංකාවෙ UNIQUEම වොයිස් එක බම් බෝනගේ...❤✨️

    • @chathuralakshen9909
      @chathuralakshen9909 3 місяці тому

      Eka Natural enne kelinma qwoth amuwenma enne ❤

  • @rajithalakmal8053
    @rajithalakmal8053 3 місяці тому +52

    මානසික්❤❤❤❤
    චරිත අතලගෙ
    යුකී
    රවි ජේ එහෙමත් ගේමු නේද සර් ❤

  • @wrudanapurnima9356
    @wrudanapurnima9356 3 місяці тому +148

    හරිම සංතෝෂයක් ආවා Borna , සර් එක්ක interview එකක් යද්දි , මමත් 2013- cypher 13 එකේ ඉදන් ඉස්කොලෙ යන කාලේ ඉදන් අද වෙනකං drill team අහනවා
    attitudes හැදුනා සැහෙන්න ❤ drillteam නිසා ජය වේවා borna & drillteam❤
    ඉලගට ගෙන්න ඔන bullet එක මාස්ටර් D

    • @tharindukumara1109
      @tharindukumara1109 3 місяці тому

      සර් 🤣 උබල වගේ වහල්ලු ට්‍රැක් ද උට්ටො🤣🤣

    • @wrudanapurnima9356
      @wrudanapurnima9356 3 місяці тому +1

      @@tharindukumara1109 හරියට කියවපන් බං.. සර් කිව්වේ සන්නට , 😅

    • @tharindukumara1109
      @tharindukumara1109 3 місяці тому

      @@wrudanapurnima9356 eka eka pagai ta sir puur ganna yanna epa bn

    • @AnimaniYaa
      @AnimaniYaa 2 місяці тому

      @@tharindukumara1109 kri modai htto ubnm

  • @dilanthasilva6469
    @dilanthasilva6469 3 місяці тому +29

    ඊයෙ පෙරෙදා ආපු උන් නෙමෙයී ඒ කාලෙ ඉදන් සිංහල රැප් සෙල්ලමෙ ගේම ගහපු උන් ආසම චරිතයක් manasick ❤️ keep it up hommie ✌️

  • @Theminda____X
    @Theminda____X 3 місяці тому +18

    මෙච්චර කාලෙකට බලපු boring නැති එකම interview එක ❤️🔥

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 місяці тому +29

    මං ආසයි බලන්න...සන්නස්ගල සර්ගෙ පවුලෙ අය එක්ක කරන ප්‍රෝග්‍රෑම් එකක් කරනවනං......මේ පුස්තකාලය එක්ක ගතකරන ජීවිතය ගැන දැනගන්න....❤❤❤

  • @Ouatipu
    @Ouatipu 3 місяці тому +18

    මේ ලඟදිත් මං හිතුව සන්නා සර් කියන ඒවා මල් කලාවට විරෝධයි , බිල්ලා වගේ සින්දු වල අන්තිමට ඇහෙද්දි දවසක සර් මනසික්ට කතා කරයි කියලා.
    ❤❤❤

  • @kalanakulathunga
    @kalanakulathunga 3 місяці тому +87

    වරුනජිත් මරලයි බොලාට පිදුවේ මානසික් ❤ ලංකාවේ ඉන්න real rap king❤ කතා කරපු වචනයක් ගානේ ආදරෙයි .පැය පහක් එක දිගට තිබ්බත් අහන් ඉන්න පුලුවන් program එකක්. ජය වේවා

  • @sj5233
    @sj5233 3 місяці тому +18

    දාපු ගමන් බැලුවා ❤ එනකන් බලන් ඉටිය චරිතයක් විව්ස් තියෙයිද දන්නෙ නැ හැබැයි දෙයක් ඉගෙන ගන්න පුලුවන් චරිතයක් රැප් උන බෝ කරපු බෝනා❤

  • @vibhathsenanayake8566
    @vibhathsenanayake8566 3 місяці тому +13

    Great discussion. Please bring Master D and Ravi Jay for the next episodes.

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 3 місяці тому +51

    ආන්දෝලනය track එකේ Born Lord ලියනවා " ගහනව මචං අපි දවසක billboard කියල " අවුරුදු 10කට පස්සෙ පොර ඇත්තටම ටාගට් එක ගැහුවා King Manasick ❤️

  • @Prasaaaa
    @Prasaaaa 3 місяці тому +24

    ෂානා ආපු වෙලාවේ කිව්වා මානසික්ට අඩගහනවා කියල..ආපු එක සුපිරි..❤

  • @wasanthabandara3316
    @wasanthabandara3316 3 місяці тому +106

    අමල් පෙරේරාගේ මාමයිට් කතාව හරියටම හරි....මොකද ,
    මාමයිට් රසට ⁣කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා.🎶 ඒ වගේ . වැඩසටහන මරු ❤

    • @tharangalakshan8958
      @tharangalakshan8958 3 місяці тому

    • @kanishkaekanayake5954
      @kanishkaekanayake5954 3 місяці тому +5

      අමල් කිව්ව කතාව ඔයා හරියටම තේරුම් අරන් තියෙනවා. මමත් හිතන්නෙ අමල් එහෙම කතාවක් කිව්වෙ රැප් පල්ලෙහට දාන්න නෙමේ. මාමයිට් වලට හැමෝම කැමති නෑ. ඒත් මාමයිට් වලට කැමති උන් පට්ටම ආසයි. ඕනි දෙයක් එක්ක කයි. ඒ වගේ තමා රැප් කියන එකත්.. ❤

  • @Rukaart-x4k
    @Rukaart-x4k Місяць тому +5

    අඩෝ ආඩම්බරයී මචං ලස්සන ගමක හිටියා කිව්වා ,අතුරුගිරිය ❤️❤️❤️

  • @KaveenKaveen-db5ys
    @KaveenKaveen-db5ys 3 місяці тому +179

    බෝනා ඔයාව අහන්නෙ මට 16 දී දැන් 27 එදා ඉදල අද වෙනකන් ඔයාල ආව තැන මට මාරම සතුටුයි.❤

  • @Hiphop_SL
    @Hiphop_SL 3 місяці тому +90

    බස්නාහිර රැප්.ලංකාවෙ හොදම රැප්
    1.Drill team
    2.44kalliya
    3.rasthiyadu padanama
    4.lil rome
    5.Moratu kollo
    💗

  • @SPro732
    @SPro732 3 місяці тому +18

    රැප් නියම තැනක තියන්න සෑහෙන කට්ටක් කාල රැප් කලාවෙ වෙනම තැනක ඉන්න කෙනෙක්. Love to watch this.❤

  • @DHANU_THARU
    @DHANU_THARU 3 місяці тому +5

    ඵල බර ගස්වල අතු බිමට බර වෙද්දී හරි ලස්සනයි ❤❤♥️♥️

  • @arun.kahaduwaarachchi
    @arun.kahaduwaarachchi 3 місяці тому +10

    A great rapper in South Asian region! ❤ Special gratitude goes to Mr. Sanna who brought him to your stage for this cool interview .

  • @Ikashows
    @Ikashows 3 місяці тому +11

    අහම්බෙන් දැකල ඉවර වෙනකන්ම බලපු එකක්..❤

  • @THEMIYA_07
    @THEMIYA_07 3 місяці тому +17

    බෝර්නා අද ඒ හැම වීදියේම උඹේ කණ ලුහුබඳි 💯❤

  • @sameerasulakshana6236
    @sameerasulakshana6236 3 місяці тому +15

    මරිසි එපා සන්නස්ගල සර් ඔයා නැතුවට අපි කොල්ලව දැක්ක ගමන් අ‍ඳුනනව ❤️

  • @MrAshx
    @MrAshx 3 місяці тому +24

    Mansick is a LEGEND of Sri Lankan RAP culture. Also, thanks to SANNA for an awesome interview!❤👊🫡

  • @Musiclover-rb1oz
    @Musiclover-rb1oz 3 місяці тому +10

    ඒ ගී අමරනීයයි අද්විතීයයි ❤🎉

  • @SampathWijenayake
    @SampathWijenayake 3 місяці тому +4

    Most needed interview 🔥♥️

  • @dopeskaize1769
    @dopeskaize1769 3 місяці тому +6

    සෑහෙන්න වටිනවා , තවත් ඉන්න තැනිං අඩියක් උඩට අපි තිබ්බා❤️ වටින දෙවල් විතරයි එදා ඉදන්ම , මානසික්🔥🔥🔥❤️

  • @mikilajana4126
    @mikilajana4126 3 місяці тому +11

    Thanks සංනස්ගල සර්❤

  • @thilacartoonmovie2907
    @thilacartoonmovie2907 3 місяці тому +2

    මු පට්ට අවංක ඩයල්එකක්, සර්ගේ තවත් සුපිරිම වැඩක්.
    පට්ට ❤️

  • @prabodharavihari7749
    @prabodharavihari7749 3 місяці тому +6

    විචාර පොත් ගනන් ලියන්න ඕනේ මෙයාලගෙ රැප් වලට ඒත් මදි 💥 Drill team ❤️
    තව සුපිරි රැපර්ස්ලා සෙට් එකක් ඉන්නවා ලංකාවේ නියම රැප් මියුසික් ලංකාවේ උඩටම එන්න ඕන 🖤🖤

  • @nerdg2
    @nerdg2 3 місяці тому +4

    Lyrical Genius right here, hats off to you bruv!!

  • @IMAMLAARA
    @IMAMLAARA 3 місяці тому +58

    Charitha Attalage Interview karanna.

    • @Srilanka5-d2l
      @Srilanka5-d2l 3 місяці тому +1

      Ane ow charithwa dakinma pawaa aasai

  • @darkprince3207
    @darkprince3207 3 місяці тому +8

    13:55 Linkin park ❤ වැඩිය රැප් අහන්නැති උනත් අනිවා අහනවා මනසික් ඔයාගෙ වචන මරු❤

  • @sandarusandaruwan5809
    @sandarusandaruwan5809 3 місяці тому +42

    මේක බලාපොරොත්තු වුණා මේ වගේ වෙලාවක හිතුවෙම නෑ ❤️

  • @sandaruwan8786
    @sandaruwan8786 3 місяці тому +7

    සර්ගෙ Generation එකෙන් රැප්වලට බනිද්දි සර් ඇත්තටම රැප් කියන්නෙ මොනාද කියලා තේරුම් අරන්, රැප්වලට දෙන මේ සප් එකට ගොඩක් ස්තුතියි❤

  • @චානුවා
    @චානුවා 3 місяці тому +25

    කවමදාක හරි ලංකාවට ආවහාම මුගෙ show එකක් බලනවමයි❤

    • @Dineth_1
      @Dineth_1 3 місяці тому +3

      අපහු show ghnn nh. සංගිතය විකුනලා සල්ලි හොයන්නනැහ්

  • @Ouatipu
    @Ouatipu 3 місяці тому +78

    45:15 සුරුට්ටුවක් නොගා බෝනා ආවේ දාන් සෙරෙප්පුවෙන්

  • @MindSparkQuizzes1
    @MindSparkQuizzes1 3 місяці тому +25

    කාලයක් බලන් හිටපු interview එකක්❤️🖤 finallyyyyyyy✊✊✊

  • @gotv-srilankan
    @gotv-srilankan 3 місяці тому +3

    අන්තිම කතාව තමා මරු ටිකට් එකක් අරන් එන්නේ බොරුවට කට හොල්ලලා යන මිනිස්සූ බලන්න නෙවේ ජය වේවා❤

  • @Malisha2004
    @Malisha2004 3 місяці тому +21

    මේවා ලග ලග වැටෙනවානෙ පිස්සුවක් 🖤

  • @lahiruprabodhadilruk3591
    @lahiruprabodhadilruk3591 3 місяці тому +8

    Next මාස්ටර් D.. ❤️
    Manasick ඔයා සුපිරි ❤❤❤❤
    ඉස්සරහටත් මිනිස්සුන්ගේ ඔළු ගෙඩි ටික හදන්න ගේමක් ගහමු...

    • @Hydrogen01-1
      @Hydrogen01-1 3 місяці тому

      next master D newei brother
      master d thami next borna

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 місяці тому +75

    සර්....අපේ රහුමාන් ඕනෙ....චරිත් අත්තලගේ....අනිවාරෙන් ඕනෙ සර්.....ප්ලීස්

  • @ThilinaMadushanka-f7t
    @ThilinaMadushanka-f7t 3 місяці тому +28

    මට තේරෙන එක දෙයක් බෝර්නා සන්නට පෙන්නුවා උගෙ වටිනාකම. කියන්න දේවල් ගොඩයි මචන් ඒත් මානසික්..... රටේ ගේම බාගයක් ගහලා ඉවරයි ❤

  • @virajabeywardana5112
    @virajabeywardana5112 3 місяці тому +5

    Been waiting for this🔥

  • @DmRow
    @DmRow 2 місяці тому +2

    අදටත් ආසම රැපර් ❤️‍🔥

  • @Vikum_st
    @Vikum_st 3 місяці тому +9

    අදටත් මතක එක සිංහල රැප් එකයි " දෙවියන්ගෙ බාරේ" ඉස්සරහටත් එහෙමම වෙයි! ❤

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 3 місяці тому +11

    එනකන් හිටියේ තැන්ක්ස් සර් ❤
    Next master D

  • @thivankafernando5159
    @thivankafernando5159 3 місяці тому +136

    Sir ඊලග එක චරිත අතලගේ එක්ක කරමුකෝ

    • @Lordwayne7
      @Lordwayne7 3 місяці тому +13

      Mama hithanne na Charitha ei kiyala🤔

    • @chanakasamee
      @chanakasamee 3 місяці тому +2

      Ubalata pissuda bn me eka ekalata sirsir kiyanne. Mandamanasika whottala ubaanam

    • @chanakasamee
      @chanakasamee 3 місяці тому +3

      Ubalata pissuda bn me eka ekalata sirsir kiyanne. Mandamanasika whottala ubaanam

    • @thivankafernando5159
      @thivankafernando5159 3 місяці тому

      @@chanakasamee මනුස්සයෙක්ට ගරුකරන්න දැන් ගනින්, තොගේ තාත්තා තමා මන්ද මානසික හු. ත්තා සරමේ පිහදාගන්නේ නැතුව තෝ වගේ ගූ පින්නයෙක් හදපු 😂

    • @ViuSriLanka
      @ViuSriLanka 3 місяці тому

      චරියා එන එකක් නෑ බං උ‌ අයිස් ගානවා මම අම්බානක.. පව් කොල්ලා

  • @Sudeera_Ranmina0.1
    @Sudeera_Ranmina0.1 3 місяці тому +8

    දැන් දැන් අවෂ්‍ය කෙනාට අවෂ්‍ය තැන ලැබෙනවා❤

  • @Southsidecentral-DR99
    @Southsidecentral-DR99 3 місяці тому +26

    රැප් ගේම් එකේ බරඅවි❤️❤️🔥

  • @blackmask22605
    @blackmask22605 3 місяці тому +8

    චරිත ,master d
    සර් මේදෙන්නත් ගේන්නකෝ

  • @sasi_x
    @sasi_x 3 місяці тому +33

    බලාන් හිටියා මෙහෙම combination එකක් එනකම්

  • @ash11vibes
    @ash11vibes 3 місяці тому +14

    මම අවුරුදු 17 ඉදන් මානසික් ව අහන්නේ දැන් මට අවුරුදු 27යි බ්‍රෝනා ආපූ මේ ගමන ගැන අවංකවම සතුටුයි.. ❤8 වෙනිදා සෙට් වෙමු The Taprobane Entertainment එකේ kataka එක්ක😍✨

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi1279 3 місяці тому +41

    Emperor of sinhala rap 🔥 කොල්ලො කෙල්ලො මහා අරගලයක් කරන තැනට නන්දා මාලිනීගේ බැටන් එක ගත්තේ බෝනා ඊලඟ ජෙනරේශන් එකට..

  • @Mahaekaentertainment1
    @Mahaekaentertainment1 3 місяці тому +4

    Born Lord විතරයි අපි දන්නේ අපේ ගැම්මක් 💪

  • @pubudithajayasundara9940
    @pubudithajayasundara9940 3 місяці тому +11

    ඕනම වෙලාවේ දාපු interview එකක්, බලන් හිටපු එකක්.

  • @DidulaTharusara
    @DidulaTharusara 3 місяці тому +2

    The Real King Of Sinhala Rap 🇱🇰❤

  • @chamarajayasuriya6623
    @chamarajayasuriya6623 3 місяці тому +5

    එකෙන්ම වැඩ්ඩෙක්........ ❤❤❤ රැප් සිංදු බලන්නේම මු නිසා❤❤

  • @Crowntdr
    @Crowntdr 3 місяці тому +14

    1:20 නම නොකියා ඉන්නො කියල thumbnail එකෙයි caption එකෙයි නම දාල.ගන්ජ සන්නට ගන්ජා ගහල track පැනලද😂

  • @NissankaWeerarathna
    @NissankaWeerarathna 3 місяці тому +2

    ආසාවෙන් බලං හිටිය කතාබහක්❤

  • @miuriabeykoon797
    @miuriabeykoon797 3 місяці тому +13

    17:12 ඒ හිනාව🥰

  • @piumalpiumal7142
    @piumalpiumal7142 25 днів тому +1

    චරිතේ තාමත් ස්වාභාවිකයි....😌❤💫

  • @Sithalu
    @Sithalu 3 місяці тому +21

    ඉලඟට මාස්ටර් D ගේමු ❤

  • @Notake-b4u
    @Notake-b4u 3 місяці тому +41

    Trending යන්නම ඕන බලන්න කලින් coment කරේ ♥️♥️♥️♥️

  • @thilanekanayake212
    @thilanekanayake212 3 місяці тому +1

    Respect krnwa sir❤️ inspirational පොරක් ගෙනාවට🔥🔥🔥

  • @sadaruwan4307
    @sadaruwan4307 3 місяці тому +65

    සිංහල රැප් වංශ කතාවේ කිරුළු නොපලත් රජු🔥♥️

  • @sM-cg5ns
    @sM-cg5ns 3 місяці тому +29

    බෝනව දන්නෙ නැති උන් ලංකාවෙ ඉන්නවද 😢

    • @Kong_yoeng
      @Kong_yoeng 3 місяці тому

      Natuwa
      Man Dan danne

    • @6z999
      @6z999 3 місяці тому

      2002n 2004n withara passe un dannw adui man hithanne

    • @baymax2000
      @baymax2000 8 днів тому

      ​@@6z999pissud bn😂 manasick, westnahira apith dnnw 90 unta habai born kalla danne ne😅

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 3 місяці тому +4

    මගේ සහෝදරයා තමා මාන්සික් ගේ රුප් අහන්න පුරිදු කලේ..❤

  • @dilshan9759
    @dilshan9759 3 місяці тому +1

    මරු බන් උබේ අදහස්නම් ❤❤❤

  • @gihandy3322
    @gihandy3322 3 місяці тому +9

    Uncrowned King🖤🔥🌹

  • @QuietPro8051
    @QuietPro8051 3 місяці тому +29

    රැප් පේන්න බැරි උන්ටත් රැප් අහන්න පුරුදු කරපු එකා. ❤

  • @ThilangaSajan-y2z
    @ThilangaSajan-y2z 3 місяці тому +14

    හසංක වික්‍රමසිංහ
    වෙස්ට්-නාහිර බ්‍රෝන් ලෝඩ්
    මගෙ ෆේස්බුක් ඉන්නවා ❤️❤️

  • @jihanfdo5726
    @jihanfdo5726 3 місяці тому +3

    1st time metchara loku welawaka sirge episode ekak baluwe respect manasik sanna❤️

  • @vikumkumara8387
    @vikumkumara8387 3 місяці тому +3

    හිතන්න ගොඩක් දේවල් තියනව👌

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala 3 місяці тому

    Super Program god bless you Sanna Sir

  • @ashandilentha2683
    @ashandilentha2683 3 місяці тому +8

    please continue this Sanna

  • @SurangaEdirisinghe-vs9yv
    @SurangaEdirisinghe-vs9yv 3 місяці тому +5

    ඒක මන් පටන් ගන්නම් ඉතුරු ටික ඕගොල්ලො පටන් ගන්න ඕනි😍😍🔥🔥🔥සුපිරි

  • @tharindumadhuranga5020
    @tharindumadhuranga5020 3 місяці тому +14

    බෝනාව මූනෙං අදුනන්නැත්තෙ අලුතෙන් රැප් අහන උන් 🤘🏻🖤 බෝනා මානසික් උනෙ බොල පිනිස🖤

  • @DWViha
    @DWViha 6 днів тому +2

    දෙවෙනි පාරටත් interview එක බලද්දී "දෙයියන්ගේ බාරය" 6m 💀🍷

  • @tharukadilshan7481
    @tharukadilshan7481 3 місяці тому +4

    smokio ekka program ekak karanna sir ❤ his the amazing rappr in srilanka💯❤

  • @DANIEL_10821
    @DANIEL_10821 3 місяці тому +3

    ශ්‍රී ලoකාවෙ ආසම rapper මානසික්!!! 😘💎❤️

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 3 місяці тому +4

    Respect සන්නා ♥️💪

  • @RPS847
    @RPS847 3 місяці тому +1

    Respect Sanna sar 💥