මං වස්කව් කියන එකම ගොවියා | අලි රිලවු වඳුරො එන්නෑ | පිටි මකුණට ගහන්නේ දුම්කොළ

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 106

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 місяці тому +10

    අපේ හෙල දැනුම වියකීයෑමේ විපාක තමා වස විස කන්න වෙන්නේ.අද ටත් දිවි,සිංහ කරණ වලින් වැඩ කරොත් සත්ව හානිය අවම කරගන්න පුළුවන් .තවත් සරු සාර වෙවා.😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @bcaperera4927
    @bcaperera4927 2 місяці тому +9

    අනුරාධ මහත්මයාගේ වීඩියෝ ලස්සනයි, හැම එකක්ම වගේ මම බලනවා. පුංචි ඉල්ලීමක් තියෙනවා, ඔබ තුමා වැඩසටහන කරන ප්‍රදේශයේ,ගමේ නම සහ පුංචි විස්තරයක් කරනවා නම් ගොඩක් වටිනවා....

  • @somawgk4778
    @somawgk4778 2 місяці тому +11

    අැත්තටම අපි අරං කනව විතරය් දුක් විඳින මිනිසුන්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nishantha-d1o
    @Nishantha-d1o 24 дні тому +1

    අනුරාධ මහත්තයෝ ඔබතුමාගේ වීඩියෝ බොහොම ලස්සනයි අපි ඒවා ඔක්කොම වගේ බලනවා. හැබැයි ඔබතුමා ඒ මිනිස්සුත් එක්ක කතාබහ කරනකොට ඒ මිනිස්සුන්ගේ කතාබහව සමච්චලයට ලක් කරන විදිහට ඔබතුමා කතා කරන්න එපා ඒක මිනිස්සුන්ට හැඟෙන්නේ ඒ විදිහට බොහොම හොඳට ඔබතුමා වැඩසටහන කරනවා ඉදිරියටත් හොඳට කරගෙන යන්න

  • @jayam1429
    @jayam1429 2 місяці тому +5

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් අස්වනු සර්වප්‍රකාරයෙන්ම සඵල වේවා !
    එතුමන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
    අනුරාධ මහත්තයටත් ....
    💐💐💐💐💐💐💐💐

  • @MadharaMallika
    @MadharaMallika 2 місяці тому +18

    අනේ පව්..අහින්සක ගොවි මාතා..දෙවියන්ගම පිහිටයි...දියුණුවෙන් දියුණු වෙන් දියුණුවට ..පත් වේවා..

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Місяць тому

    Harima lassana wada satahana oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 2 місяці тому +8

    කතා baha..හොඳ වුණාට ඒ ගොවී මහතා වැඩිය කැමැත්තෙන් කතා බහට ek une na වගේ මම හිතන්නේ ...වෙනදා ඔබතුමා ගෙන එන video ...වලදි වගේ නෙවෙයි ....බලන්න enawata වත් කැමති නැති විදියට තමයි කතා kale ....ඊයේ video එක niyamai podi දරුව එක්ක ...theruwan saranai obathumata ❤❤❤❤❤

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Місяць тому +1

      Aeswahata wediya kata waha wedi.eka gowiyage winaseta mula eka danna kena kemathi ne gowipolata kauruth enawata.

    • @Widumina-fj3dp
      @Widumina-fj3dp Місяць тому

      රිලවගෙයි ගොවියගෙයි මූනු එකවගේ

  • @HmDarmasena
    @HmDarmasena Місяць тому +1

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 27 днів тому +1

    බුදු සරනයි

  • @Srilankajs47
    @Srilankajs47 2 місяці тому

    aththa aththa asiwaha tharam balawath dhayak na budu saranai

  • @sugathsuriya
    @sugathsuriya Місяць тому +3

    රටේ ගොවියෝ ඉන්නවා... විදේශ සමාගම්වලට ඉඩම් දෙනවා... මාලිමාව මේවා තේරුම් අරගෙන රට ඕඩනගන්න ඕන

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 2 місяці тому +2

    Wedi wediyen hari yanna kiya parthana karanawa ❤❤

  • @florenceherath3732
    @florenceherath3732 Місяць тому +1

    නිවෙකකයා පොල්පරාලත් කාලතියනවදැ🤔

  • @saliyadesilva8463
    @saliyadesilva8463 2 місяці тому +20

    වගා කටයුතුවල දි විවිධ කෙම් ක්‍රම තියෙනව. මෙයා අහන සමහර ප්‍රශ්න වගා කරුවන්ට දිරවන්නෙ නෑ.දැක්ක නේද අන්තිමට කිව්ව ටික.

    • @sanirafdo5406
      @sanirafdo5406 Місяць тому +2

      මු වේලාවකට පිස්සු යකෙක්😂

  • @shinestar1589
    @shinestar1589 Місяць тому +2

    කෙසෙල් ගසේ විස්තරේ ත් දැන ගත්ත එක ලොකු දෙයක්.

  • @Nisansala-g2c
    @Nisansala-g2c Місяць тому +1

    අපේ පැත්තෙත් දුම්⁣කොල වගා කරනව.

  • @damithkaushalya
    @damithkaushalya 2 місяці тому +2

    වස්කවි බුවාව අලි ගහන ගෙවල් තියෙන පැති වලට එක්කන්ගියානම් ගොඩනෙ.

  • @dpriyapriya6877
    @dpriyapriya6877 Місяць тому +1

    වැඩිය සුහද බවක් නෑ වගේ පේනව පොරගෙ..

  • @prtygrl5077
    @prtygrl5077 20 днів тому

    උගෙ ගස් ඔක්කොම කේඩෑරි වෙලානෙ. මූට දැනුමක් තව දෙන්න වෙනව. දුම්කොල නෙමෙයි, ඕකට "තබ + කිරි" දාල පල් කරල ගහන්න ඕනෙ හොදට වතුර දා​ල.

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 Місяць тому

    Paw ane dawawala wahinawa athi❤

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 Місяць тому

    කොහෙද මේ වගාබිම තියෙන්නෙ

  • @PerlyRanasinghe
    @PerlyRanasinghe Місяць тому +2

    අජේ හෙළ තාක්සනය මිනිස්සු දන්නේ නැ

    • @snsnada9360
      @snsnada9360 26 днів тому

      බම්බුව තමා. රිලවුන්ගෙන් වෙන හානිය කියල නිම කරන්න බෑ.මොවුන්ව රට පටවන්න හැදුවා ඒකටත් සංඝයා වහන්සේලා, පරිසර කාරයෝ ලෙඩක් ඇද්දා.ඒකත් හබක්. මේ විදියට ගියොත් පොල් ගෙඩිය රැපියල් 500/=යන දවස වැඩි ඈතක නෑ.මේ ගැන දැන ගන්න ඕන නම් ගම්වලට ආවොත් රිලවුන්ගෙන් වෙන හානිය බලාගන්න පුළුවන්.

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 Місяць тому

    දොළුකන්දෙ හාමුදුරුවො ඇබිලිපිටියෙ චංද්‍රිකා වැවනෙ පිරිත් කලේ 😂😂😂

  • @9684-ikj
    @9684-ikj 2 місяці тому +1

    Good vedio

  • @AnuraPerera-b5v
    @AnuraPerera-b5v 2 місяці тому +2

    Oya waskwiya පාර්ලිමේන්තුවට kiyanna බැරිද

    • @AnjuRanji
      @AnjuRanji Місяць тому

      😂😂😂😂😂

  • @DilshanDananjaya-jx8md
    @DilshanDananjaya-jx8md Місяць тому +1

    Lokkage dathe pera atayak hira wela vage

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 місяці тому

    Lassanata pilewalata waga karala thiyanawa. Rakeyawak denawa, hoda wagawak 🙏

    • @sriyakumari4314
      @sriyakumari4314 2 місяці тому

      කොහෙද මේ දිස්ත්‍රික්කය .ගම...කොහෙද ..theruwan saranai ❤❤❤❤

  • @Malani-e9g
    @Malani-e9g 2 місяці тому

    Lassanay❤

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 2 місяці тому

    first view 😂❤

  • @anilnissanka1787
    @anilnissanka1787 2 місяці тому +2

    Epewela appa ahana kiyna katha karana widiyta😅

  • @tharindudanushka1
    @tharindudanushka1 2 місяці тому +1

    🎉🎉

  • @samanthilaka3171
    @samanthilaka3171 2 місяці тому +1

    Missunta garu karala kata karanna

  • @AnandaKumara-el6fg
    @AnandaKumara-el6fg Місяць тому +2

    මෙයාගේ දත ගලවන්න දොස්තර කෙනෙක් නැද්ද

  • @gangaalganga532
    @gangaalganga532 2 місяці тому +1

    🌹🌹🌹❤️❤️

  • @AnuradhaLakshan-x9t
    @AnuradhaLakshan-x9t Місяць тому +1

    Kagewath ass wahak kata wahak na..muge hene thiyenne😂😂😂

  • @RuwanMadushanka-t1o
    @RuwanMadushanka-t1o Місяць тому +1

    Dekkada asai

  • @AkuranagePrabath
    @AkuranagePrabath 2 місяці тому +1

    එනවට කැමැති නැහැ මුකුත්ම කියන්නේ නැහැ

  • @srianisriani-s4u
    @srianisriani-s4u 2 місяці тому

    ara was kavi kiyana kenage number ekath denna puluwanda mage wagaweth paalu wedi sathungen

    • @Nisansala-g2c
      @Nisansala-g2c Місяць тому

      සත්තු මොකුන්ද

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 2 місяці тому +3

    Pissu manussayek aiye.manussayek ta deyak dunnama ,aye eka labenawa.oya manussaya lagata yanne nathiwa inna thibbe😢

    • @Nisansala-g2c
      @Nisansala-g2c Місяць тому

      අපේ පැත්තෙ ආව නම් පේරත් කෙසෙල් නිකන් අරන් යන්න තිබ්බ.

    • @madurachandrasiri263
      @madurachandrasiri263 Місяць тому

      ඇයි එහේම කිව්වෙ

  • @-production2170
    @-production2170 2 місяці тому

    Chandrika wawa😂

  • @truths_mythstm
    @truths_mythstm 2 місяці тому

    🌹🌹🌹

  • @Bhcb.7939
    @Bhcb.7939 2 місяці тому

    ❤❤❤❤

  • @susanthapasquel9201
    @susanthapasquel9201 2 місяці тому +1

    රිළවුන්ට කියන වස් කවිය මොකක්ද

    • @saliyadesilva8463
      @saliyadesilva8463 2 місяці тому +2

      ඕ.....ඕ...ඤාණං ඤඣඪ
      අංඪඣඤ ඖඤඤඤඤඤ
      ඔඕඖඡජඣඣඤඝඣඪ
      ඣඤඪඡෝ ඣඤණණභභ

    • @dinukkumara9298
      @dinukkumara9298 2 місяці тому

      @@saliyadesilva8463 eka maru

    • @Iranrj
      @Iranrj 2 місяці тому

      ​@@saliyadesilva8463පුහ් පුහ් ඤාණසාර න්

    • @Tresure41
      @Tresure41 Місяць тому +1

      සමගි ජනබලවේගය 😂

    • @Widumina-fj3dp
      @Widumina-fj3dp Місяць тому

      ඕන් රිලවානියානේ
      මා වත්තට නොඑන්
      එහා වත්තෙන් ගොයින්
      කොටයක් උඩ නැග
      කුන්නය ගලවා
      බෝල දෙක හිරකරගෙන
      මකබෑවිලා පලයන්
      තෝස්වාහක්......

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @Ravi56774
    @Ravi56774 2 місяці тому +1

    ඒ මනුස්සයට මොකක් හරි ලෙඩක් නේද උඩට අදිනව සැරින් ැරේ

    • @nissankarace4028
      @nissankarace4028 2 місяці тому

      Eyage date( teeth) prasnayak wage tiyenne

    • @Iranrj
      @Iranrj 2 місяці тому

      ඒක උබට මොකෝ

    • @Maniake824
      @Maniake824 Місяць тому

      වසවිස.බෙහෙත්.වෙලට.වෙන්න.ඇති

    • @Maniake824
      @Maniake824 Місяць тому

      ​@@Iranrj😂

  • @DammikaJayakodi-wi7qx
    @DammikaJayakodi-wi7qx 2 місяці тому +1

    ගුරුන්නාන්සෙගේ නො දෙන්න බැරිද

    • @Maniake824
      @Maniake824 Місяць тому

      මම.හිතුවා.එක

  • @arunanishantha977
    @arunanishantha977 2 місяці тому +1

    ඇස්වහ වදියි කියලා සමහර අය පිට අය වගාවට එනවට කැමති නෑ..

    • @FathumaFathuma-hm8se
      @FathumaFathuma-hm8se 2 місяці тому +3

      ඒක ඇත්ත. එහෙම තමයි වෙන්න ඕන.

    • @Maniake824
      @Maniake824 Місяць тому +1

      ​@@FathumaFathuma-hm8seඅනිවාර්යයෙන්

  • @QtrFour
    @QtrFour Місяць тому +1

    To gon katanae ahannae babaekda uba

  • @dwrs852
    @dwrs852 2 місяці тому +3

    වගාවකට පිට අය එනවට කැමති නෑ ගොයියො

    • @Maniake824
      @Maniake824 Місяць тому

      එම.තමයි එ කලේ.ගොවිතැන් කරපු.ආය.හරිය⁣ට හරි.එ කලේ කමත්වෙල.ගොයමි.කරල්.තුරලක්.කමත මැද.දනවා.මට.මතකයි.බැත ටික ලස්සනට.එවා.හරි.අනේ.❤

  • @gangaalganga532
    @gangaalganga532 2 місяці тому

    🌹🙏🙏🤔❤️❤️❤️

  • @DenuwanDhanuka
    @DenuwanDhanuka 2 місяці тому +3

    ගොන් කතා අහන්නෙ මූ...😂😂😂😂😂

    • @snsnada9360
      @snsnada9360 26 днів тому

      හරියට හරි. මේකත් හරියට ධම්මික පැනිය වගේ.

  • @nelumbossini4318
    @nelumbossini4318 20 днів тому

    👍👍👍👍👍👍💚🖤🧡🤍❤💜💛💙💚

  • @millathiya3015
    @millathiya3015 2 місяці тому

    Egovi mahatha kamathi naha waththata yanawata aye enaea kuwama ewata uththara denne naha

  • @Halima-q2y
    @Halima-q2y 2 місяці тому

    Go harak

  • @yoshibaby3834
    @yoshibaby3834 2 місяці тому

    💪❤️

  • @فاطمة999-ع6و
    @فاطمة999-ع6و 2 місяці тому

    Kala.kanni.ma.goviyata.ass.waha
    Wadi.garyy.balla.pala.gadara

  • @WIPULAWETHTHASINGHA
    @WIPULAWETHTHASINGHA 2 місяці тому

    Govier mahatage number denna

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 Місяць тому +1

    සැරිසර කරපු කෙනා නේද මෙි

  • @Ghsn-o3x
    @Ghsn-o3x 2 місяці тому

    E yakanm kamatten newey katha kare amuthu porak

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 2 місяці тому +1

    යකෝක සජිත්ට කියලදීපය

    • @ChathuraDilanka
      @ChathuraDilanka 2 місяці тому

      පරයා අමිහා නැකිවුනානමි කෝමිබෙකින් එලියට ආවෙ කියලා
      කියයි
      හොදවෙලාවට අහාමව දැක්කෙ.
      මට් අපේ හෙල රහස්. 😅❤

    • @snsnada9360
      @snsnada9360 26 днів тому

      මෝඩයෝ දෙන්නෙක්. අපේ ගමේ රිලවු එමටයි. මන්තරේ කියලා දීපල්ලකෝ.

  • @malemalnaide848
    @malemalnaide848 Місяць тому

    26:56

  • @ranilkumara565
    @ranilkumara565 2 місяці тому +2

    සජිය දැක්කොත් මූව උස්සනවා

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 2 місяці тому

      මීහරක් සජියා රට කනවා

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @Creator7768
    @Creator7768 2 місяці тому

  • @ViaZain
    @ViaZain 2 місяці тому

    ❤️❤️❤️❤️❤️

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 2 місяці тому +2

    ❤❤❤