Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සර් මම සර්ගේ ගෝලයෙක් නෙමෙයි. මම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත සිංහල තම්බියෙක්. මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන. හරියට හරි සර්.
උබ පට්ට බන්
"සිංහල තම්බියෙක්" ස්තුතියි සහෝ වචනෙට.....
adooo adarei aa ewachenata i ubataiiiii ekenmaaaaaa
එළ කොල්ලෙක් නේ..
Elm 👍❤️
අවුරුදු 57ක ජීවිතේ ඇතුලේ තව පොත් 10ක් ලියන්න දේවල් ඇති..😍❤ මේවාට ඇබ්බැහි වෙනවනේ අප්පා..(කතා අහගෙන ඉන්න)
සත්තකින්ම
සිරාවට මේ කයියට ඇබ්බැහි වෙනව...
සන්න අමුවෙං ක්තා කරන මිනිහෙක් හැබැයි මේ රටේ ලේසියෙන් මිනිහෙක්ට එහම අමුවෙං අදහස් කියන්න බෑ.එහ්ම කරනව නම් දරුවන්ට උගන්නල උන් වෙන රටක පදොංචි කරවල ගෑනිත් රට යවල පවුල් වලින් ඈත් වෙලා...සල්ලි තියගෙන ඉන්න ඕන...මැරෙන බලාගෙන...
52 i wayasa
@@aroshmtv1121 58i
සිරාවටම මම මැරෙන්නත් කලින් එක දවසක් ඔය ඉස්සරහ පුටුවේ වාඩි වෙලා live කතාවක් අහන්න පට්ට ආසයි. සන්නස්ගල කියන්නෙත් වෙලාවකට Addiction එකක්.
ත්‍රාසය , කුතුහලය , විනෝදය කැටි වුනු චිත්‍රපටයක් බැලුව වගේ දැනුන.. සර් විස්තරේ කියාගෙන කියාගෙන යද්දි ඊලගට මොකක් වේවිද මොකක් කියාවිද කියන හැගීමෙන් තමා මේක අහන් හිටියෙ..මොනවා උනත් සන්නස්ගල සර් නම් අපූර්වත්වයකින් පිරුනු චරිතයක්..ඔබට දීර්ගායු වේවා සර්..තෙරුවන් සරනයි සර්ට..👌❤🙏🌷
නියමයි සර්දකුණේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කල ද්‍රවිඩ යෙක් මම
මට ශම්මිව පෙනවා...බුද්ධිමත්ව හිතන්න අන්තර්ගතය... ස්තුතියි ඔබට 🙏
0
@@MadushanPrasad Janipriyai
ලස්සන වචන ටිකකින් වහපු මේ රටේ හෙළුව පලවෙනි විනාඩි 12න් ම පෙන්නුවා...සන්නා ❤️ ගැම්මක් තමයි 👌
මේවා අහන උබලා දෙන්න කොච්චර වාසනාවන්තද 🙏දීර්ඝායු වේවා sir !🙏
1000000% එකගයි සර්.ඔය මතේමයි එදත් අදත් මන් ඉන්නෙ.ආඩම්බරයි සර් සර්ගෙ ගෝලයෙක් උන එකම.හරි දෙ හරියට හිතන්න කියා දුන්න අපේ සර්
"සර්" ඔබගෙ පන්ති වලට මම කවදාවත් ඇවිත් නැහැ ( ඒකට හේතුව මම කරපු විෂයන් නිසා ) ඒත් ඔබ තුමා .... අපි සමගම දිගටම සිටිය යුතුයි මොකද කිව්වොත් මේ ජඩ රැලෙන් අපි අපිවම බේරා ගත යුතු නිසා!!
ඒ කතාව පොතට දාන්න ඕනිමයි...🙏🙏❤️ ඒක වැදුනා සර් බොකු බඩවැල් ඈත් වෙන්නම.. ලොවෙත්...❤️
නිර්ලෝභීව සියල්ල අප සමග බෙදා ගන්නා ඔබ තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
=
දිර්ග අායුස ලැබෙවා
සන්නා තෙල බෙදනකොට අපි ඇබ්බැහිවෙනවා ඒකට....💖කතාවේ අමුතුම රහක් තියෙන්නේ...ජය ! 🙂
පිස්සුවක් ඕයි මේ තෙලක් නෙවෙයි ..මේ කතා කරන්නෙ අව්‍යාජ මනුස්සයෙක් ❤
ඕලෙවල් වලින් අවසන් වුණා පාසැල් අද්‍යාපනය එත් ඒක වසරේ සිට 11වසර දක්වා ඉගනගත්තු හැම දෙයකටම වඩා වැඩිය දෙයක් මෙහෙම ඉගනගන්න ලැබෙනවා ඉගන ගත්තා සහ තවත් ආසයි අනේ සර් ඔයාට තව අවුරුදු බොහොම කාලයක් ආයුෂ, සුවය ශක්තිය කාලය නිදහස සැපසම්පත් අශා කරන හැම දේම ඉෂ්ඨ වීම් වැඩි වැඩිය වේවා ජේසු පිහිටයි ඔබට
සන්නත් (සර්)හරියට මාමයිට් වගේ..කැමති එකා පැලෙන්න ආදරෙයි.අකමැති එකා පට්ට තරහයි....❤❤🙏🙏
දූරියනුත් ඒවගෙයි. කැමති එකා පට්ටම කැමතියි . අකමැති එකා මරාගෙන මැරෙන්න අකමැතියි
මම ඔලුව උස්සන්න දගලන, ඉංඩිවිජුවල් ක්ලාස් කරන ටියුෂන් ගුරුවරයෙක්, මම අහනවා සර්ගෙ කතා, සර්ගෙ අත්දැකීම් වලින් මට දෙයක් ගන්න ❤️❤️👌
Jaya wewa
සර්ගේ කතාව ඇත්ත.මම දන්න අය ඉන්නවා කැම්පස් එකේ පිකට් කරලා බෝගම්බර ඉඳලා ඇවිල්ලා වීදි සටන් කරලා ගමට ආවම ගමේ ඒ තරම් අහිංසකයෙක් නැති තරම්.තව කෙනෙක් හිටියා එයත් කැම්පස් එයත් එහෙමයි එයාගේ ඒ කැම්පස් භූමියේ හරි සැරයි.හැබැයි ගමට පූසා... තව මේ පැත්තේ ගුරුවරයෙක් ඉන්නවා එයාට කොළඹ මහාධිකරණයේ නඩුවක් තියෙනවා රැගින් ගැන.හැබැයි ගමට හෙන ධර්මිෂ්ඨයා....මට මේ කතාව කියද්දි මුන් 3නාම ඔලුවට ආවා.
මම සන්න ස මැරුණ දවසට පොතක් ලියනවා.එතෙක් මෙතෙක් බිහිවු අග්‍රගන්‍යම මෝටිවේෂ්න් ස්පීකර් කියලා.තෑනක්ස් ස මෝටිවේෂන් කෑලි ටිකට.🌹
ඊට කලින් උඹ මලොත්?
,
Dan potha liyanna pataanganna,
@@thilinaudaraperera8944 dead 😂😂
ස කිව්ව දේ කන් දෙක්න් පුකට දාගත්තු එකෙක්😂
බුදු සරණයි කියාගෙන ඉන්න එව්න් තමයි භයානක
රිගින් ටොන් එකෙනුත් කියන්න පුළුවන්.. දැන් නම්
හතර වටේටම නෙලනවා මරු ඕක තමයි ඕනි💪💪
කුරුණෑගල රිදි ව්හාරේ හාමුදුරුවෝ එහම පුජා කලා මිලියන 5 6ක්.කුරුණෑගල හොස්පිටල් එකේ ලැබ් එක හදන්න
සර් ඉස්සරහ ඉන්න දෙන්නට උඹලා කියද්දි මට දැනෙන්නේ මාත් එතන ඉන්නවා වගේ හැගිමක්.ඒතරම් ඇබ්බැහි වේලා සර්ගේ කතාවට.❤️❤️❤️❤️❤️
පඬිතුමා ඇබ්බැහි වෙලා ඔබ තුමාගෙ කතාවට නියමයි පට්ට.
එකට ජොයින්ට් එකක් පාවිච්චි කරල ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් මනුස්සයෙක්❤️❤️ ආදරෙයි සන්නස්ගල සර්❤️❤️
රෝයල් ත්‍රැප්පොබේන්... යන්නත් ගිහිල්ලා තියෙන්නත් වාසනාව තියෙන්න ඕනෑ....❤️🤘
බුදුසරණයි .......!
සිරාම කතා ටික සර් ❤️ මැරෙන්න කලින් ජීවත් වෙන්න නම් ඉගන ගන්න ඕනේ සන්නස්ගලගෙන් තමයි ✌ එක වතාවක් හරි සර් එක්ක සෙට් වෙන්න ආසයි ❤️
පට්ට ෆිල්ම් එක ❤️ ඕක ගැන කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා ...
සර් ගේ සිංහල පන්තියේ ගොලයේක් නෙවෙයි මන්....දෙන් සර් ගේ ගොලයෙක් වෙලා....හැම කතාවක්ම ආසාවෙන් අහන් ඉන්නවා.....film එක අද බලනවා....ආස හිතුනා
කරුණාකරලා සර් සිගරට් මොන එක අඩු කරමු. සර් ගොඩක් කල් ජීවත් වෙන්න ඕන. අපිට සර් වගේ මිනිහෙක් ආත්ම ගානකට හම්බෙන්නැ. සර්ගෙ සෞඛ්‍ය ගැන සර් හිතන තරමට අපේ රසාස්වාදයට ආයුෂ තියෙනවා. කරුණාකරලා සර්.
👍❤🌷
@@mounika1972 👊☺️
ඇත්තම Athha
Cigarette?? 🤣
ඔය දුම බීවා කියලා මැරෙන්නේ නෑ...😂😂
ආසාවෙන්ම කියවපු පොතක් තමයි "භික්ෂු පරිච්ඡේදය". මේකත් මරු සර්. පුලුවන් ඉක්මනය print කරන්න...
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට!!!
සර් තනිකරම පුස්තකාලයක් ❤
මෙම කතාව හොඳින් ආදර්ශයට ගන්න onii දෙමාපියන් ,දරුවන්ගේ ජීවිතය විනාශ කරනවා දෙමව්පියන් වර්තමානයේ , ඉතාමත් අගය කරමි ,මෙම episode එක education department එකට ඉතාමත් වටිනවා
ශම්මි නියම අපේ රටේ දේශපාලන චරිත වගේ පිරුවට ඇදගෙන කරන්නෙම බලු වැඩ නියම කතාව සර් අපට ඇරල මදි
ඇත්ත ඇති සැටියෙන් කෙලින්...සර් දිගුකල් වැජඹේවා....!!! අපේ රටේ එදා ඉඳලා වහල ගැසීමේ සංස්කෘතිය නිසා තමයි අපි අදටත් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ...😊
I have a feeling that I should definitely watch this movie.Had a wonderful time listening to your speeches sir👍🏼
මේ පසුගිය දවස්වල සිද්දවුන සිදුවීම් කිහිපයක් කියවාගන්න ඔබේ කතාව සහ විග්‍රහය උදව්වුනා. අනුන්ට ඊරිසියාකරන එක දොස්තර වුනත් නවතින්නෙ නෑ. අද කතාව ලොකු පාරිභාශික වචන මනොවිද්‍යාත්මක තියරි නැතිවුනාට හොඳ පාඩමක්. ඔබට ජය. මේ සිද්දියත් පොතේ ලියන්න.
මගෙ සර් ව බලන්න මම ඉක්මනට එනව සර් අපේ අයුසත් අරන් ජීවත් වෙන්න ඔන!!!!
සර් ඒ කියපු කතාව මම විශ්වාස කරනවා. සර්ගේ වීඩියෝ බලන හැමෝම විශ්වාස කරනවා කියලා මන් හිතනවා. 🖤
දැන් නං එකම ආසාව කොරෝනා ඉවර උනාම සර්ව හම්බෙලා වචනයක් කතා කරන එක...❤️❤️
දැන් මේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ සතියට එක වීඩියෝ දෙකක් වත් අවම දැම්මෙ නැත්නම් මම තමා තර්ජනය කරල ඊලග කෝල් එක ගන්නෙ 🤣✌️❤️
😂😂😂
😆😁🤣
තව පොතක් ලියවයි වගේ කටිටිය.
නිශ්ශබ්ද එවුන් බොහොම භයානකයි.සමහර එවුන් උසාවියෙන් වැරදිකරුවන් උනත් ගමේ එවුන්ට උන් බෝසත්වරු.සන්නා හොඳ ටොකු සෙට් එකක් දුන්න.
දැන් තේරෙනවා මලයාලම් වලට පිස්සු මිනිස්සු මොන වගේද කියලා♥️♥️
Thank you
අර කුනුහර්ප 12ත් කියලා දෙන්න සර්
කොහොමද අප්පා ඔච්චර ලස්සනට කතාකරන්නේ සර්..ආසාවේ බැ අහගෙන ඉන්න..පට්ට ...
best thing i herd in years. respect sir
සුපිරි පරි ඉතිරි❤
වෙලාව ගියා දැනුනේ නෑ සර්ගේ කතාවට සමවැදිලා හිටියේ.
මේක හැබෑවටම දක්ෂතාවක්,ලියුවත් කියෙවුවත් දෙකම රසවත් විදිහට කරන එක... අන්තිමට කියපු කතාව වැදගත්...
ඉස්සර බැන්නට දැන් තමා තේරෙන්නේ. හක්කේ එකක් නෑ බොක්කේ එකක් නෑ. සුපිරි! ඇරපු තරමක් ඇරියේ ඔළුව අතගාලා.
පිස්සෙක් වෙලා ඉන්නෙ සර්ගෙ කථා අහල, චිරං ජයතු සර්, ආදරෙයි සංනස්ගල සර් ,❤
ඔයා ඉස්සරා ඉන්න දෙන්නගෙන් එක් කෙනෙක් විදිහට එන්න මට බැරිද? සර් ❤
Strong Plain Tea එකයි...සැර එළවළු ෙරාටී ෙදකයි එක්ක ෙම් Chat එක මරැවට යනවා..❤️
Ammooo True
now I have something to listen to while I'm working!!
ස්තුතියි ඔබට 👍❤️🌷
පට්ට බන් සර්...(බන් කිව්වට සමාවෙන්න ඕන ..ඒත් ආදරේට කිව්වෙ). බොහොම thanks මෙ වීඩියෝ වලට.මම සර්ගෙන් ඉගෙන ගෙන නන් නෑ.මම මැට්ස් නෙ කලේ.ඒත් සතුටෙන් මෙව්වා බලනවා.ඔබට දීර්ගායු වේවා සර්.
මම ෆිල්ම් එක බලල තියෙනව, ඒත් ඒක සමාජ කියවීමක් දක්වා ගෙනියන්න පුළුවන් උනේ මේ දැන්.
මොකක්ද ඒකෙ නම.. මටත් බලන්න ඕන..
@@ranasinghebandara3991 kumbalangi nights
වෙලාව ගියා දැණුනෙ නෑ ... නියමයි සර්..
සර් මම බිබිලෙ මැදගම. මරියතාස් ඩොක්ටට මිනිස්සු කියන්නෙ වන්ශොට් කියල.ඒක පාරයි බේත් ගන්න ඔ්නි.සනීපයි.
💕
JR කතාව, මහින්ද රාජපක්ෂ පරිච්ඡේදය, ප්‍රේමදාස පරිච්ඡේදය, පොලිස් පරිච්ඡේදය, මීඩියා පරිච්ඡේදය වගේ චම්පික රණවක පරිච්ඡේදයත් කරන්න. දැනගන්න ගොඩක් දේවල් ඇති.
ගොඩක් ආශාවෙන් බලන වෑඩසටහනක්.....සුස්තියක්ද ගහන්නෙ..😃😃😃
සර් වගේ මානවවාදියෙක් මම දැකලා නෑ.කෙලින් කතා කරන,විවෘත මනසක් ඇති, ඇත්ත කතාකරන, බොරු ආටෝප නැති සැබෑ මිනිසෙක්
ඇට්ටි හැලෙන්න දෙනව, දිර්ඝායුස සන්නස් පඩිතුමාට
Now its raining here ,I watched that with a coffee ,what a wonderful time
god bless you sir❤️
මෙවැනි දෙයක් ලැබීම... මා ලද භාග්‍යයක්..👊
සර් එක ගොඩක් වටිනවා ජීවිතය ඇතුලේ ජීවත් වෙන්න ඔනී සර් වගේ ... 🖤
කොරියාවේ සෝජුවක් ගහන ගමන් ඉන්නේ සර්.. කස්ටියත් එක්ක අහන්න අමාරුයි. හෙට උදේමඅහනවා සුවර්...
මමත් බලනවා.කොහෙද ඉන්නේ .කොරියාවේ ❤️❤️
එලම.මාත් කොරියාවේ
Math koriyaweWeda karana gaman ahanava❤
සුපර් සුපර් සුපර්...කන හරහා මොලයට ... මෙම සර් ලා අපි ඉගනගන්න කාලේ සෙට් උනා නම් අද අපි මෙම චාටර් වෙන් නෑ. ❤️
නියම කතාව සර්
Best story teller. wow
මම කවදාවත් සර්ගේ පන්ති ගිහින් නෑ... මම කමෙන්ට් වල දැකපු එකම දේ මාත් එකම කියනවා මම උසස්පෙළ කරේ විද්‍යා අංශයෙන්. මම සර් හොයාගෙන නුගේගොඩ ගියේ පොත් හොයාන්... සර් මම දන්නේ නෑ.. ඒත් සර් අදහන කෙනෙක් වෙලා ඉවරයි.. හැබැයි පරිස්සමින් සර්.❤
මම නම් තාමත් යන්නේ මරියදාස මහත්තයා ගාවට බෙහෙත් ගන්න, එයා ඇවිල්ලා මනුස්සයෙක්ට කතාකරන්න උනත් දන්න , ඩොක්ටර් ගාවට ගියා නම් ලෙඩේට බෙහෙත් ගන්න කලිනුත් හොද වෙනවා, ඒ මිනිහට දීර්ඝායු ! ❤️❤️
උඹල දෙන්නට ඔතන ඉදන් ඉන්න අමාරු නම් කියපං ඇවිත් ඉදගෙන ඉන්නම් දවසක් හරි 😂 C.I සරත් පෙරේරා මිහිපිට දෙවියෙක් ❤
Superb storytelling. Should try to include English translation subtitles for those who cannot understand Sinhala.
මරු සර් නියම කතාව
උදාහරණ තුලින් හෝ විජය කුමාරණතුංග ගේ දේශපාලනය ගැන දැන් ඉන්න උන්ට කියල දෙන්න පුලුවන්නම් වටිනවා ඔය කටින් එක ගැන කියද්දි ලස්සනට තියේවි .
Kathawa aththa sir
සර්ගෙන් ජිවිතේ ඉගෙන ගන්න පූළුවන්.
හරි රහයි සර්...❤️
දවසක් අහම්බෙන් බැලුවෙ.ඇබ්බැහි වෙනව වගේ.පට්ට
පන්තියේ ඉන්න බැරි උනාට UA-cam එකට පින්සිද්ධ වෙන්න ඔක්කොම කතා එකක් නෑර ආසාවෙන් අහන් ඉන්නවා.
මේ මනුස්සයා ගෙක්ලාස් ගිහිල්ලත් නෑ ..දැකලත් නෑ ...ඒත් අහගෙන ඉන්න හරිම ආසයි ..( මුලින්ම ඇහුවෙ "හීන ඇහිදින යාලුවො")
woooowgood sirwant change mind
අන්තිමටම කියපු දේ මට ශම්මිව පේනවා....කන හරහා මොලයට ....
සර් සුරුට්ටුව පත්තු කරද්දී බය හිතෙනවා රැවුල ට ඇවිලෙයි කියලා...🙈🙈🤩❤❤
Suruttuwak wenda be eka joint ekak
Good!
සර් මලයාලම් සිනමාව ඇතුලේ සර් කිවුව මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕනේ කිවුව කෑල්ල තියනවා. ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙනවා මලයාලම් සිනමා පටියක් බලනකොට. වර්ණ , සංගීතය , වචන , භාශා විලාසය පිස්සුවක්... ❤️ මලයාලම් සිනමාව ගැන පොඩ්ඩක් කතා කරමු සර් video එකක්න්... සෑහෙන්න රස වෙයි.
Great presentation !!
Kumbalangi Nights, 2020 Best Malayalam film with popular appeal and aesthetic value😍 Waiting sir😇
you are correct how do you know it
Im researching about malayalam culture & so many things about malayalam, cuz my mum is tamil & her much love to watch malayalam films & other malayalam stuffs🙂
මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන.අපිට මේ තියෙන්නෙ අතිරික්ත කාලයක් .💖💖💖💖
Kumbalangi Nights ගැන Movie Night එකක් කරන්ඩ! ❤️
Royal traproben එකට කවද හරි එනවා sir එක්ක කය්යික් ගහන්න
නියමයි ...!!
මාත් බිබිලෙ මරියදාස ඩොක්ටව අදුරනවා 😍😘
Excellent!
අම්මටසිරි වෙන කොන්දක් හොඳේ ඕක 🔥 "කරුණාඅම්මාන් දැන් ඉන්නේ ජුබිලිකණුවෙනේ" එච්චර වාක්‍යයක් කියන්න පුළුවන් මනුස්සයෙක්ට දැනට ඉන්නෙ මම හිතන විදියට සන්නස්ගල සර් විතරයි.
මලයාලම් ටේස්ට් එක ❤😌
සර් මම සර්ගේ ගෝලයෙක් නෙමෙයි. මම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත සිංහල තම්බියෙක්. මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන. හරියට හරි සර්.
උබ පට්ට බන්
"සිංහල තම්බියෙක්" ස්තුතියි සහෝ වචනෙට.....
adooo adarei aa ewachenata i ubataiiiii ekenmaaaaaa
එළ කොල්ලෙක් නේ..
Elm 👍❤️
අවුරුදු 57ක ජීවිතේ ඇතුලේ තව පොත් 10ක් ලියන්න දේවල් ඇති..😍❤
මේවාට ඇබ්බැහි වෙනවනේ අප්පා..(කතා අහගෙන ඉන්න)
සත්තකින්ම
සිරාවට මේ කයියට ඇබ්බැහි වෙනව...
සන්න අමුවෙං ක්තා කරන මිනිහෙක් හැබැයි මේ රටේ ලේසියෙන් මිනිහෙක්ට එහම අමුවෙං අදහස් කියන්න බෑ.එහ්ම කරනව නම් දරුවන්ට උගන්නල උන් වෙන රටක පදොංචි කරවල ගෑනිත් රට යවල පවුල් වලින් ඈත් වෙලා...
සල්ලි තියගෙන ඉන්න ඕන...මැරෙන බලාගෙන...
52 i wayasa
@@aroshmtv1121 58i
සිරාවටම මම මැරෙන්නත් කලින් එක දවසක් ඔය ඉස්සරහ පුටුවේ වාඩි වෙලා live කතාවක් අහන්න පට්ට ආසයි. සන්නස්ගල කියන්නෙත් වෙලාවකට Addiction එකක්.
ත්‍රාසය , කුතුහලය , විනෝදය කැටි වුනු චිත්‍රපටයක් බැලුව වගේ දැනුන.. සර් විස්තරේ කියාගෙන කියාගෙන යද්දි ඊලගට මොකක් වේවිද මොකක් කියාවිද කියන හැගීමෙන් තමා මේක අහන් හිටියෙ..මොනවා උනත් සන්නස්ගල සර් නම් අපූර්වත්වයකින් පිරුනු චරිතයක්..ඔබට දීර්ගායු වේවා සර්..තෙරුවන් සරනයි සර්ට..👌❤🙏🌷
නියමයි සර්
දකුණේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කල ද්‍රවිඩ යෙක් මම
මට ශම්මිව පෙනවා...බුද්ධිමත්ව හිතන්න අන්තර්ගතය... ස්තුතියි ඔබට 🙏
0
@@MadushanPrasad Janipriyai
ලස්සන වචන ටිකකින් වහපු මේ රටේ හෙළුව පලවෙනි විනාඩි 12න් ම පෙන්නුවා...සන්නා ❤️ ගැම්මක් තමයි 👌
මේවා අහන උබලා දෙන්න කොච්චර වාසනාවන්තද 🙏
දීර්ඝායු වේවා sir !🙏
1000000% එකගයි සර්.ඔය මතේමයි එදත් අදත් මන් ඉන්නෙ.ආඩම්බරයි සර් සර්ගෙ ගෝලයෙක් උන එකම.හරි දෙ හරියට හිතන්න කියා දුන්න අපේ සර්
"සර්" ඔබගෙ පන්ති වලට මම කවදාවත් ඇවිත් නැහැ ( ඒකට හේතුව මම කරපු විෂයන් නිසා ) ඒත් ඔබ තුමා .... අපි සමගම දිගටම සිටිය යුතුයි මොකද කිව්වොත් මේ ජඩ රැලෙන් අපි අපිවම බේරා ගත යුතු නිසා!!
ඒ කතාව පොතට දාන්න ඕනිමයි...🙏🙏❤️ ඒක වැදුනා සර් බොකු බඩවැල් ඈත් වෙන්නම.. ලොවෙත්...❤️
නිර්ලෝභීව සියල්ල අප සමග බෙදා ගන්නා ඔබ තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
=
දිර්ග අායුස ලැබෙවා
සන්නා තෙල බෙදනකොට අපි ඇබ්බැහිවෙනවා ඒකට....💖
කතාවේ අමුතුම රහක් තියෙන්නේ...
ජය ! 🙂
පිස්සුවක් ඕයි මේ තෙලක් නෙවෙයි ..මේ කතා කරන්නෙ අව්‍යාජ මනුස්සයෙක් ❤
ඕලෙවල් වලින් අවසන් වුණා පාසැල් අද්‍යාපනය එත් ඒක වසරේ සිට 11වසර දක්වා ඉගනගත්තු හැම දෙයකටම වඩා වැඩිය දෙයක් මෙහෙම ඉගනගන්න ලැබෙනවා ඉගන ගත්තා සහ තවත් ආසයි අනේ සර් ඔයාට තව අවුරුදු බොහොම කාලයක් ආයුෂ, සුවය ශක්තිය කාලය නිදහස සැපසම්පත් අශා කරන හැම දේම ඉෂ්ඨ වීම් වැඩි වැඩිය වේවා ජේසු පිහිටයි ඔබට
සන්නත් (සර්)හරියට මාමයිට් වගේ..කැමති එකා පැලෙන්න ආදරෙයි.අකමැති එකා පට්ට තරහයි....❤❤🙏🙏
දූරියනුත් ඒවගෙයි. කැමති එකා පට්ටම කැමතියි . අකමැති එකා මරාගෙන මැරෙන්න අකමැතියි
මම ඔලුව උස්සන්න දගලන, ඉංඩිවිජුවල් ක්ලාස් කරන ටියුෂන් ගුරුවරයෙක්, මම අහනවා සර්ගෙ කතා, සර්ගෙ අත්දැකීම් වලින් මට දෙයක් ගන්න ❤️❤️👌
Jaya wewa
සර්ගේ කතාව ඇත්ත.මම දන්න අය ඉන්නවා කැම්පස් එකේ පිකට් කරලා බෝගම්බර ඉඳලා ඇවිල්ලා වීදි සටන් කරලා ගමට ආවම ගමේ ඒ තරම් අහිංසකයෙක් නැති තරම්.තව කෙනෙක් හිටියා එයත් කැම්පස් එයත් එහෙමයි එයාගේ ඒ කැම්පස් භූමියේ හරි සැරයි.හැබැයි ගමට පූසා... තව මේ පැත්තේ ගුරුවරයෙක් ඉන්නවා එයාට කොළඹ මහාධිකරණයේ නඩුවක් තියෙනවා රැගින් ගැන.හැබැයි ගමට හෙන ධර්මිෂ්ඨයා....මට මේ කතාව කියද්දි මුන් 3නාම ඔලුවට ආවා.
මම සන්න ස මැරුණ දවසට පොතක් ලියනවා.එතෙක් මෙතෙක් බිහිවු අග්‍රගන්‍යම මෝටිවේෂ්න් ස්පීකර් කියලා.තෑනක්ස් ස මෝටිවේෂන් කෑලි ටිකට.🌹
ඊට කලින් උඹ මලොත්?
,
Dan potha liyanna pataanganna,
@@thilinaudaraperera8944 dead 😂😂
ස කිව්ව දේ කන් දෙක්න් පුකට දාගත්තු එකෙක්😂
බුදු සරණයි කියාගෙන ඉන්න එව්න් තමයි භයානක
රිගින් ටොන් එකෙනුත් කියන්න පුළුවන්.. දැන් නම්
හතර වටේටම නෙලනවා මරු ඕක තමයි ඕනි💪💪
කුරුණෑගල රිදි ව්හාරේ හාමුදුරුවෝ එහම පුජා කලා මිලියන 5 6ක්.කුරුණෑගල හොස්පිටල් එකේ ලැබ් එක හදන්න
සර් ඉස්සරහ ඉන්න දෙන්නට උඹලා කියද්දි මට දැනෙන්නේ මාත් එතන ඉන්නවා වගේ හැගිමක්.ඒතරම් ඇබ්බැහි වේලා සර්ගේ කතාවට.❤️❤️❤️❤️❤️
පඬිතුමා ඇබ්බැහි වෙලා ඔබ තුමාගෙ කතාවට නියමයි පට්ට.
එකට ජොයින්ට් එකක් පාවිච්චි කරල ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් මනුස්සයෙක්❤️❤️
ආදරෙයි සන්නස්ගල සර්❤️❤️
රෝයල් ත්‍රැප්පොබේන්... යන්නත් ගිහිල්ලා තියෙන්නත් වාසනාව තියෙන්න ඕනෑ....❤️🤘
බුදුසරණයි .......!
සිරාම කතා ටික සර් ❤️ මැරෙන්න කලින් ජීවත් වෙන්න නම් ඉගන ගන්න ඕනේ සන්නස්ගලගෙන් තමයි ✌ එක වතාවක් හරි සර් එක්ක සෙට් වෙන්න ආසයි ❤️
පට්ට ෆිල්ම් එක ❤️
ඕක ගැන කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා ...
සර් ගේ සිංහල පන්තියේ ගොලයේක් නෙවෙයි මන්....දෙන් සර් ගේ ගොලයෙක් වෙලා....හැම කතාවක්ම ආසාවෙන් අහන් ඉන්නවා.....film එක අද බලනවා....ආස හිතුනා
කරුණාකරලා සර් සිගරට් මොන එක අඩු කරමු. සර් ගොඩක් කල් ජීවත් වෙන්න ඕන. අපිට සර් වගේ මිනිහෙක් ආත්ම ගානකට හම්බෙන්නැ. සර්ගෙ සෞඛ්‍ය ගැන සර් හිතන තරමට අපේ රසාස්වාදයට ආයුෂ තියෙනවා. කරුණාකරලා සර්.
👍❤🌷
@@mounika1972 👊☺️
ඇත්තම Athha
Cigarette?? 🤣
ඔය දුම බීවා කියලා මැරෙන්නේ නෑ...😂😂
ආසාවෙන්ම කියවපු පොතක් තමයි "භික්ෂු පරිච්ඡේදය". මේකත් මරු සර්. පුලුවන් ඉක්මනය print කරන්න...
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට!!!
සර් තනිකරම පුස්තකාලයක් ❤
මෙම කතාව හොඳින් ආදර්ශයට ගන්න onii දෙමාපියන් ,දරුවන්ගේ ජීවිතය විනාශ කරනවා දෙමව්පියන් වර්තමානයේ ,
ඉතාමත් අගය කරමි ,මෙම episode එක education department එකට ඉතාමත් වටිනවා
ශම්මි නියම අපේ රටේ දේශපාලන චරිත වගේ පිරුවට ඇදගෙන කරන්නෙම බලු වැඩ නියම කතාව සර් අපට ඇරල මදි
ඇත්ත ඇති සැටියෙන් කෙලින්...සර් දිගුකල් වැජඹේවා....!!! අපේ රටේ එදා ඉඳලා වහල ගැසීමේ සංස්කෘතිය නිසා තමයි අපි අදටත් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ...😊
I have a feeling that I should definitely watch this movie.
Had a wonderful time listening to your speeches sir👍🏼
මේ පසුගිය දවස්වල සිද්දවුන සිදුවීම් කිහිපයක් කියවාගන්න ඔබේ කතාව සහ විග්‍රහය උදව්වුනා. අනුන්ට ඊරිසියාකරන එක දොස්තර වුනත් නවතින්නෙ නෑ. අද කතාව ලොකු පාරිභාශික වචන මනොවිද්‍යාත්මක තියරි නැතිවුනාට හොඳ පාඩමක්. ඔබට ජය. මේ සිද්දියත් පොතේ ලියන්න.
මගෙ සර් ව බලන්න මම ඉක්මනට එනව සර් අපේ අයුසත් අරන් ජීවත් වෙන්න ඔන!!!!
සර් ඒ කියපු කතාව මම විශ්වාස කරනවා. සර්ගේ වීඩියෝ බලන හැමෝම විශ්වාස කරනවා කියලා මන් හිතනවා. 🖤
දැන් නං එකම ආසාව කොරෝනා ඉවර උනාම සර්ව හම්බෙලා වචනයක් කතා කරන එක...❤️❤️
දැන් මේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ සතියට එක වීඩියෝ දෙකක් වත් අවම දැම්මෙ නැත්නම් මම තමා තර්ජනය කරල ඊලග කෝල් එක ගන්නෙ 🤣✌️❤️
😂😂😂
😆😁🤣
තව පොතක් ලියවයි වගේ කටිටිය.
නිශ්ශබ්ද එවුන් බොහොම භයානකයි.සමහර එවුන් උසාවියෙන් වැරදිකරුවන් උනත් ගමේ එවුන්ට උන් බෝසත්වරු.සන්නා හොඳ ටොකු සෙට් එකක් දුන්න.
දැන් තේරෙනවා මලයාලම් වලට පිස්සු මිනිස්සු මොන වගේද කියලා♥️♥️
Thank you
අර කුනුහර්ප 12ත් කියලා දෙන්න සර්
කොහොමද අප්පා ඔච්චර ලස්සනට කතාකරන්නේ සර්..ආසාවේ බැ අහගෙන ඉන්න..පට්ට ...
best thing i herd in years. respect sir
සුපිරි පරි ඉතිරි❤
වෙලාව ගියා දැනුනේ නෑ සර්ගේ කතාවට සමවැදිලා හිටියේ.
මේක හැබෑවටම දක්ෂතාවක්,ලියුවත් කියෙවුවත් දෙකම රසවත් විදිහට කරන එක... අන්තිමට කියපු කතාව වැදගත්...
ඉස්සර බැන්නට දැන් තමා තේරෙන්නේ. හක්කේ එකක් නෑ බොක්කේ එකක් නෑ. සුපිරි! ඇරපු තරමක් ඇරියේ ඔළුව අතගාලා.
පිස්සෙක් වෙලා ඉන්නෙ සර්ගෙ කථා අහල, චිරං ජයතු සර්, ආදරෙයි සංනස්ගල සර් ,❤
ඔයා ඉස්සරා ඉන්න දෙන්නගෙන් එක් කෙනෙක් විදිහට එන්න මට බැරිද? සර් ❤
Strong Plain Tea එකයි...සැර එළවළු ෙරාටී ෙදකයි එක්ක ෙම් Chat එක මරැවට යනවා..❤️
Ammooo True
now I have something to listen to while I'm working!!
ස්තුතියි ඔබට 👍❤️🌷
පට්ට බන් සර්...(බන් කිව්වට සමාවෙන්න ඕන ..ඒත් ආදරේට කිව්වෙ). බොහොම thanks මෙ වීඩියෝ වලට.මම සර්ගෙන් ඉගෙන ගෙන නන් නෑ.මම මැට්ස් නෙ කලේ.ඒත් සතුටෙන් මෙව්වා බලනවා.ඔබට දීර්ගායු වේවා සර්.
මම ෆිල්ම් එක බලල තියෙනව, ඒත් ඒක සමාජ කියවීමක් දක්වා ගෙනියන්න පුළුවන් උනේ මේ දැන්.
මොකක්ද ඒකෙ නම.. මටත් බලන්න ඕන..
@@ranasinghebandara3991 kumbalangi nights
වෙලාව ගියා දැණුනෙ නෑ ... නියමයි සර්..
සර් මම බිබිලෙ මැදගම. මරියතාස් ඩොක්ටට මිනිස්සු කියන්නෙ වන්ශොට් කියල.ඒක පාරයි බේත් ගන්න ඔ්නි.සනීපයි.
💕
JR කතාව, මහින්ද රාජපක්ෂ පරිච්ඡේදය, ප්‍රේමදාස පරිච්ඡේදය, පොලිස් පරිච්ඡේදය, මීඩියා පරිච්ඡේදය වගේ චම්පික රණවක පරිච්ඡේදයත් කරන්න. දැනගන්න ගොඩක් දේවල් ඇති.
ගොඩක් ආශාවෙන් බලන වෑඩසටහනක්.....සුස්තියක්ද ගහන්නෙ..😃😃😃
සර් වගේ මානවවාදියෙක් මම දැකලා නෑ.
කෙලින් කතා කරන,විවෘත මනසක් ඇති, ඇත්ත කතාකරන, බොරු ආටෝප නැති සැබෑ මිනිසෙක්
ඇට්ටි හැලෙන්න දෙනව, දිර්ඝායුස සන්නස් පඩිතුමාට
Now its raining here ,I watched that with a coffee ,what a wonderful time
god bless you sir❤️
මෙවැනි දෙයක් ලැබීම... මා ලද භාග්‍යයක්..👊
සර් එක ගොඩක් වටිනවා
ජීවිතය ඇතුලේ ජීවත් වෙන්න ඔනී
සර් වගේ ... 🖤
කොරියාවේ සෝජුවක් ගහන ගමන් ඉන්නේ සර්.. කස්ටියත් එක්ක අහන්න අමාරුයි. හෙට උදේමඅහනවා සුවර්...
මමත් බලනවා.කොහෙද ඉන්නේ .කොරියාවේ ❤️❤️
එලම.මාත් කොරියාවේ
Math koriyawe
Weda karana gaman ahanava❤
සුපර් සුපර් සුපර්...කන හරහා මොලයට ... මෙම සර් ලා අපි ඉගනගන්න කාලේ සෙට් උනා නම් අද අපි මෙම චාටර් වෙන් නෑ. ❤️
නියම කතාව සර්
Best story teller. wow
මම කවදාවත් සර්ගේ පන්ති ගිහින් නෑ... මම කමෙන්ට් වල දැකපු එකම දේ මාත් එකම කියනවා මම උසස්පෙළ කරේ විද්‍යා අංශයෙන්. මම සර් හොයාගෙන නුගේගොඩ ගියේ පොත් හොයාන්... සර් මම දන්නේ නෑ.. ඒත් සර් අදහන කෙනෙක් වෙලා ඉවරයි.. හැබැයි පරිස්සමින් සර්.❤
මම නම් තාමත් යන්නේ මරියදාස මහත්තයා ගාවට බෙහෙත් ගන්න, එයා ඇවිල්ලා මනුස්සයෙක්ට කතාකරන්න උනත් දන්න , ඩොක්ටර් ගාවට ගියා නම් ලෙඩේට බෙහෙත් ගන්න කලිනුත් හොද වෙනවා, ඒ මිනිහට දීර්ඝායු ! ❤️❤️
උඹල දෙන්නට ඔතන ඉදන් ඉන්න අමාරු නම් කියපං ඇවිත් ඉදගෙන ඉන්නම් දවසක් හරි 😂
C.I සරත් පෙරේරා මිහිපිට දෙවියෙක් ❤
Superb storytelling. Should try to include English translation subtitles for those who cannot understand Sinhala.
මරු සර් නියම කතාව
උදාහරණ තුලින් හෝ විජය කුමාරණතුංග ගේ දේශපාලනය ගැන දැන් ඉන්න උන්ට කියල දෙන්න පුලුවන්නම් වටිනවා ඔය කටින් එක ගැන කියද්දි ලස්සනට තියේවි .
Kathawa aththa sir
සර්ගෙන් ජිවිතේ ඉගෙන ගන්න පූළුවන්.
හරි රහයි සර්...❤️
දවසක් අහම්බෙන් බැලුවෙ.ඇබ්බැහි වෙනව වගේ.පට්ට
පන්තියේ ඉන්න බැරි උනාට UA-cam එකට පින්සිද්ධ වෙන්න ඔක්කොම කතා එකක් නෑර ආසාවෙන් අහන් ඉන්නවා.
මේ මනුස්සයා ගෙ
ක්ලාස් ගිහිල්ලත් නෑ ..
දැකලත් නෑ ...
ඒත් අහගෙන ඉන්න හරිම ආසයි ..
( මුලින්ම ඇහුවෙ "හීන ඇහිදින යාලුවො")
woooow
good sir
want change mind
අන්තිමටම කියපු දේ මට ශම්මිව පේනවා....කන හරහා මොලයට ....
සර් සුරුට්ටුව පත්තු කරද්දී බය හිතෙනවා රැවුල ට ඇවිලෙයි කියලා...🙈🙈🤩❤❤
Suruttuwak wenda be eka joint ekak
Good!
සර් මලයාලම් සිනමාව ඇතුලේ සර් කිවුව මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕනේ කිවුව කෑල්ල තියනවා. ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙනවා මලයාලම් සිනමා පටියක් බලනකොට. වර්ණ , සංගීතය , වචන , භාශා විලාසය පිස්සුවක්... ❤️
මලයාලම් සිනමාව ගැන පොඩ්ඩක් කතා කරමු සර් video එකක්න්... සෑහෙන්න රස වෙයි.