i dont mean to be off topic but does someone know a way to get back into an instagram account..? I somehow lost my login password. I love any help you can give me!
Vidio eka baluwa.godak sthuthy oba depalatama.mage thuba karavila walwala gahanu walwala ma hadenne na.pirimi walwala nam mal goda thiyanawa eka gahanu malai pipune.ita passe thawath nam mal awe na a wal godak digata hadilath thiyanaea.a ai mahaththaya.niwadu thiyana welawaka kiyala denna.visshwa dakthiye ashir wadaya obata labewa.
ඔන්න තියෙනවා නිහාල් අයියගේ චැනල් එකේ ලින්ක් එක 👉👉 ua-cam.com/channels/_0vy60XrLVWz5EjlKI36EA.html
ස්තූතියි..මම හරිම ආසවෙන් හිටියෙ කාබනික වගාව ගැන දැන ගන්න..
@@sas-ko9cu බොහොම ස්තුතියි
Godak sathutui..malli oya me mg eka beluowth replay karanna puluwanda .api gamta yanna beriwa asara wela inna aya.apita udauwak karanna puluwanda api wenuwen කව්රුත් ඉදිරිපත් wenna kemathi ne puluwan nam loku pinak.07
Thank you malliyaa.adai danne
i dont mean to be off topic but does someone know a way to get back into an instagram account..?
I somehow lost my login password. I love any help you can give me!
ජය වේවා නිහාල් අයියේ ඔයාට වරදින්නේ නෑ 😍
අනිවාර්යයෙන් 😊💪
Mama sabscrib karanna
ඔයා ගිහින් තිබ්බ මේ නිහාල් අය්ය බලන්න..ස්තුතියි නවා
@@apitv9396 බොහොම ස්තුතියි
@@AnjanaNetwork බොහොම ස්තුතියි
ඔබතුමා රටට සම්පතකි .රටට ණය නැති රට විරුවෙකි..ඔබ නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා .බුදුසරනයි ....🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟
මම නිහාල් අයියාගේ හැම වීඩියෝ එකක්ම බලනවා නිහාල් අයියගේ වගාවේ වීඩියෝ හරිම වටිනවා බුදු සරණයි
කාබනික වගාවට ජයම වේවා..!!!🇱🇰 ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා...!!! 🙏
විස්වශක්තියේ .ආශිර්වාදයෙන් .සොබාදහමෙි.පිහිටෙන් .මල්ලිට.ජයවෙිවා
ගොවිතැනට තරුණ පරම්පරාව හුරු කරන්න . තෙරුවන් සරණයි .
ගොවිතැනට තරුණ පරම්පරාව හුරු කරන්න . තෙරුවන් සරණයි .
බොහොම ස්තුතියි
තෙරැවන් සරනයි විශ්වයේ ආසිර්වාදය නිහාල් මහතාට නොවඩුව ලැබේවා.
ඇත්තෙන්ම නිහාල් මහත්මයාගේ මේ සේවය අතිවිසිස්ටයි මේ මහත්මය නිසා මටත් මගේ පුංචි ඉඩේ පොඩි පොඩි දේ හදාගත්තා.
මග බලා සිටි විඩියෝවක් .මෙවැනි දේ තව තවත් කරන්න . ගොවිතැනට තරුණ පරම්පරාව හුරු කරන්න . තෙරුවන් සරණයි .
බොහොම ස්තුතියි
දකිද්දී හිතට දැනෙන සතුට කියලා නිමා කරන්න බැහැ ...ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබලාට..ඇත්තටම හොදට තෙතමනය හිටිනවා මේ පාසි ගස් වටේට දාපුවාම ...පිදුරු ටිකක් දාන්න පුලුවන් නම් බිම වැහෙන්න ඒකත් ගොඩාක් හොදයි වගේම පිදුරු දිරුවාම එහිතියන පෝර රසය හරිම වැදගත් ..මම අද රට හිටියත් කොම්පෝස්ට් පොහොර දාලා හොදට ගොවිතැන් කලා ..රසායනික ද්‍රව්‍ය පාවිච්චි කලේ නැහැ ..ගිනිසීරියා කැපෙටියා කොහොබ කොල අමුගොම දාලා පල් කරලා අරං තමයි තෙල් හදාගත්තේ ...ඇත්තටම හරිම සතුටක් වින්දා ...ඒ වගාව දැකලා ....
ගොඩක් ආස කරන චරිත දෙකක් එකට..ආදරෙයි පැලෙන්න..🙏👌
පුතමයේ න් රටට හීතතී පුතේ ක් වැදු මවට තූති රටට වටින නී හාල් අය්යා ට අනාගතයේදි මුලු දී වයිනටම එලවලු ය දේන්න ශක්තිය ධෛර්ය ලැබේවා
නිහාල් මහත්තයාගේ වීඩියෝ මන් බලනවා හැමදාම 🙏🏼🌹🙏🏼
මම නිහාල් මහතාගේ වැඩසටහන් ගොඩක් බැලුවා ගොඩක් වැදගත්
දැන් ලංකාව දන්න කෙනෙක් නිහාල් පොඩි තැනකින් පටන්ගත්ත කෙනෙක් මේ වීඩියෝ එක දාන කාලේ නිහාල්ව ගනන්න්නේ නැති උනත් ඔහු දැන් ලංකාවේ මිනිසුන්ට කාබනික වගාව උගන්වන ගුරුවරයෙක්❤️🙏
අශාන් ඔයාගේ voice එකන්ම් මාර clear. මන් මුලින්ම ඔයාගේ vedio බැලුවෙත් ඔයාගේ කට හඩ අහන්න ඔනේ නිසා..😍😍 ඔයාගේ ප්‍රශ්න කිරීමත් ඉතාමත් විද්වත්..👍😍😍
බොහොම ස්තුතියි
මේ වගේ මනුස්සයෙ ක් ලගට ගියපු එකම ඇති..ස්තුතියි
බොහොම ස්තුතියි
Mma asa sarala manussayek lassanai... 🇱🇰👏👏👏👏👏👏👏
බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha aye 4n number eka danna
නිහාල් පුතා සතුටුයි ..එහෙනම් අශානුත් ආව ඔයාව බලන්න ..
දිනෙන් දින දියුණු වේවා..ජයයෙන් ජයම වේවා.. සුවපත් වේවා🌷🙏🧑🏻⚖️
ගොවිතැනට තරුණ පරම්පරාව හුරු කරන්න . තෙරුවන් සරණයි .
බොහොම ස්තුතියි
නිහාල්. Aiya. සුපිරි චැනල් 1.බුදුසරණයි...
Excellent programme. Ashan is a good presenter. Very educational. Good editing.
Niyamai balannat
Ahsai
Niyahm manussayak
Nihal malli
B.saranai
Thanks ashan godk watinwa digtma krnn. Oya wage රටට wedagth deyk krnn. 🙏🙏🙏 asama krna youtube channel ekk සහා aasma pudgalayek.🙏🙏🙏
බොහොම ස්තුතියි
මන් හරි ආසයි දවසක අනිවාර්යයෙන් මේවාකරණවා මාරට දි මාර අද්දැකීම් ගත්තා මට වත්තක් ගන්ඩ තමා ඕනා 🙏💪👍💪💪
Wagawa gena godak danuma gaththa nihal aiyagen jaya wewa dennatama.....oyala karanne loku sewayk ratata.....
Ashan aiye oyage voice aka harima clear godak lassanai .video balanna asa hethanawa oyage a voice .oya katha karana wedeha godak menessunge gadawathata danenawa good Luke oyata 👍👍
බොහොම ස්තුතියි
AshEN GE POLLATH GODAKKKKKKKK HODAI PATIYOOOOO URANNA UARANN A OYAAAA ASAAAA HITENAWAAAAA
1st comment bro Ashan Online 🙏good video
බොහොම ස්තුතියි
Nihal aiya oyge videos man corana kale pissuwen vage baluwa..attatama adambarai...
Batu karavila harima rasai.eth den godak welawata hoyaganna ne..oba thumage wagawa dinen dinama diunu wewa.budusaranai.
විඩියෝ බලන්න බලන්න ආසයි අනේ ජයවේවා
Nihal mahathmaya maa karana jathika mahawara siyalu danama agayakala yuthumai.....obata samadaa jaya......
Nihal mame budusaranai
Wow.. niyamayi BROTHER 😇😇🙂🙂🙂 niyamayi mewa dekkama nam patta aasayi..
බොහොම ස්තුතියි
Vidio eka baluwa.godak sthuthy oba depalatama.mage thuba karavila walwala gahanu walwala ma hadenne na.pirimi walwala nam mal goda thiyanawa eka gahanu malai pipune.ita passe thawath nam mal awe na a wal godak digata hadilath thiyanaea.a ai mahaththaya.niwadu thiyana welawaka kiyala denna.visshwa dakthiye ashir wadaya obata labewa.
Obathuma.supiry
ජයවේවා
Thawa vegetable wagawaka video ekak ona.dun upades dahas gananak prayogikawa bavithayata ganithwa.
බොහොම ස්තුතියි
Ashan ayya niyamai 💟
බොහොම ස්තුතියි
අදයි දැනගත්තෙ අපේ අසල් වැසියෙක් කියල,
ඒත් මෙයාගෙ වීඩියෝ වලින්, දාහක් දේවල් ගත්ත මමනම්
Suba papum wagawata god bless
god bless you♥️💞♥️💞🥰
Video එකක් එනකන් බලන් හිටියෙ
බොහොම ස්තුතියි
supiri 👌👌👌👌👌👌
Godak hoda kenek. Jaya wewa
Proud of you Mr Nihal
Jaya wawa neheyall aeya
Jayaweewa nihal aiya.. Subscribe 100k gahnwa thwa sathiyen
Elm brother 💖💖💖
බොහොම ස්තුතියි
ජයවේවා අපේකම පෙන්නුවට
ඔය දියර පොහොර පැළවලට.හිස් න්නේ .වතුර සමග කලවම් කරලා ද .ඒ ගැන විස්තරයක් දෙන්න බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි .ඔබේ වගා බිම තව.තවත් දියුණු වේවා .
මේ හදාගන්න දියර පොහොර එකට දියර පොහොර කොටස් එකකට වතුර කොටස් එකක් ක්දුකරලා කෙලින්ම පොලවට දමන්න හා පත්‍ර වලට ස්ප්‍රෙ කරන්න පුලුවන් බොහොම ස්තුතියි
Ft 💥💥👌
බොහොම ස්තුතියි
Mamat nihal aiage vidiyo balanawa
Excellent 🙏🙏🙏
අශන් අයියේ බෙල්ටගේ subcribes ලා වැඩි උනේ උබ නිසා අයියේ..ඌ ගොඩක් දුප්පත් ඒකෙක්..නිහාල් අයියත් ගොඩාක් මහන්සියෙන් වගවක් කරගෙන ඉන්න එකෙක්..නිහල් අයියව හොයගෙන අවට ගොඩ්ක් පින්..දැන් බලහන්කො නිහාල් අයියගෙත් subcribes ලා වැඩි වෙන හැටි..දෙන්නටම ජයෙන් ජය..
Belta nane malli.moko eyata une
සුපර්.. මේ වගේ හොඳ දේවල් අන් ලයික් කරන බූරුවොත් ඉන්නවා නේද...
උන් කන්නේ පුන්නක්කු,,,
Excellent 👍
Super
Me wage video walin godak aya wagawata unandu kerawanda puluwan.
Great ❤
බොහොම ස්තුතියි
Oyata godak pin
Good👌👌👌
අපි ආවට කමක් නෑ coron අරන් රට වටේ යන්න එපා තමන්ගේ ආරක්ෂාව අනුන්ගේ ආරක්ෂාව ගැන හිතන්න .සැමට තෙරුවන් සරණයි ජය වේවා .
බොහොම ස්තුතියි
🔥🔥🔥👍👍👍👍
Patola Wala koheda hallo gedi .
බොහොම ස්තුතියි
අනුරාධපුරද මේ වගාව තියෙන්නේ මට පුලුවන්ද සම්බන්ද කරල දෙන්න
Great..
බොහොම ස්තුතියි
එලවලු වගාව පොල්වගාව සමග කල හැකිද
Apita barida edamak ganna matah onee vagaa karanna thanks
1st View
Mawath sabscrib karapan
බොහොම ස්තුතියි
❤️🤘❤️
බොහොම ස්තුතියි
Godak dushkara pethi walata watura prashne hodatama tiyanawa wagawa karanna.loku udauwak tamai ewage ayata waga lidak sakas karana heti ehemath.ehema lida sakas karana aya innawada kiyalath wistarayak kiyanna.eeka hugak watinawa..plz
👍👍👍👍👍👍👍👍❤️
අයියෝ මැස්සා... පව්ව්....
බොහොම ස්තුතියි
👍🙏🙏
👍
🐕🐕🐕🐕 ASHAN
❤️❤️❤️
බොහොම ස්තුතියි
පව් නේද පිරිමි මැස්සා 🤣🤣🤣🤣🤣
බොහොම ස්තුතියි
ft
බොහොම ස්තුතියි
❤️💪✌️
බොහොම ස්තුතියි
💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏
Api kiyanne wetahira kiyala
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva me vagavan dina dina diunu veva
බොහොම ස්තුතියි
pal rajaya me wage hoda dewal walata udawu karpiyawuu menna rate rajjuruwooo
නිහාල් අය්යා නිසා බැලුවා.
Mewage video tava karanna balannath asae (govetan)
අක්කර 20 මොහොත්තවගොඩ ගැම්ම
Ooke hari nama goona batu karavila
I jabe a yt channel if y can help and h I c y?
Mamath me dawaswala alawalu hitawanawa
ඔයාගෙ පොන් නම්බර එක දෙන්නකො අයියෙ
Ko anith wagawe danwa kiuwa anith video eka
තව හොදට උත්සහ කරලා විඩියෝ වක් දන්න
බොහොම ස්තුතියි
e pathola mala keduwama nihal aiyt tharha gyda danne ..ai itin wkenuth aluth gediyak hedenawanee
Good programmer but not wearing a mask ! No social distancing also.
බොහොම ස්තුතියි
Video eka podi aulak thiyenawa wage ,eth content eka hodai
බොහොම ස්තුතියි
Obatumage imo no denna
Mawa sabscrib karapan ubawa sabscrib karanawa
Fatttta