මාස 30න් බිම ගෑවෙන්න පොල් හැදෙන හයිබ්‍රිඩ් පොල් පැළ වල ඇත්ත කතාව - Hybrid Coconut

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 183

  • @janithmadushan-nn3ld
    @janithmadushan-nn3ld Місяць тому +28

    ගෙඩි හැදුණු ගහක් ළඟට ගිහිල්ලා video eka kara nam godak වටිනවා

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому +5

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 9 днів тому

      ඔබතුමාගෙන් උපදෙස් ගන්න පුලුවන් ද?​@@Jayasrijayasekara

  • @nayanakumari14
    @nayanakumari14 29 днів тому +3

    නිලේමේ මහත්තයා කරන්නෙ ගොඩක් වැදගත්ම විඩියෝස් අපි ආදරෙයි ගොඩක් ❤බුදුසරණයි ඔබතුමාට 🙏

  • @amithadesilva3234
    @amithadesilva3234 Місяць тому +22

    අද වෙනකන් අහල නැහැ ගමට ඇවිත් බෙදනව.ඒ බෙදන්න ඇත්තෙ තමන්ගෙ හිතවතුන්ට වෙන්න ඇති.

  • @DanushiMuthukudaArachchi
    @DanushiMuthukudaArachchi Місяць тому +144

    නිළමේ, ඔබතුමා මේ ප්‍රභේධය ගැන හරියටම දන්නේ නෑ. පොල් වගා කරන කෙනෙක් විදියට මා ඒ ගැන අත්දැකීමෙන් දන්නවා. මෙය අසාර්ථකයි. අවුරුදු 3.5න් පීදුනත්, ගෙඩි පැහෙන්න කලින් ගෙඩි වැටෙනවා. ඉති පිටින් වැටෙනවා. ලෙල්ල ඉතාම තුනීවෙලා ගෙඩිය විශාල උනත්, පොල් මදය ඉතාම තුනියි.... වැඩියෙන් තියෙන්නෙ පොල් වතුර. ඒ නිසාම මෙය සාර්ථක නෑ.... අවුරුදු 5ක් කල් ගියත් හොද වෙනත් ප්‍රභේධයක් වගා කිරීමයි සුදුසු. අස්වැන්නත් දීර්ඝ කාලයක් ලබාගන්න පුලුවන්.

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 Місяць тому +13

      එක තමයි ඇත්ත මමත් අත් දැමෙන් කියන්නේ ... පොල් මදේ නැ ඉතාම තුනීයි .. ඉති පිටිමිම කඩා වැටෙනවා ... අවු .. 20 ගහා විනාශයි .... බ්‍රොයිලස් කුකුලෝ වගෙයි .... බයිලා වතරයි.. හයිබ්‍රිඩි වාහන ඔයිට වඩා හොදයි මම දන්න තරමින් 🤣🤣🤣

    • @SamithChathuranga-hs7dm
      @SamithChathuranga-hs7dm Місяць тому +8

      ,mee nilame kiyana.eka danna.ekama de camera wa atawan uge වීව්ස් වැඩ් කරගන්න විතරයි

    • @thanujaperera3313
      @thanujaperera3313 Місяць тому +6

      මම හිතන්නේ තායිලන්තයේ වගේ රට වල තියෙන්නේ මේ ජාතිය .අපි ඔහුන් ගෙන් දැනුම තාක්ෂණය ගන්න උත්සාහ කලා නම්

    • @SamithChathuranga-hs7dm
      @SamithChathuranga-hs7dm Місяць тому

      @@rohanapiyathilaka5856 තායිලන්තයේ තියන ජාතියා ඒ රටේ විතරයි මහත්තයා ඒවා වෙන කිසිම රටකට දෙන්නේ නෑ ඒ කුරුම්බා තායිලන්තයේ කොයි ගහේ කැපුවත් එකම රහ රස වෙනසක් නෑ

    • @SamanthaLakmal-q1g
      @SamanthaLakmal-q1g Місяць тому +1

      Meewa pol walaa bavitha karanne ne

  • @JanithaKarunathilaka
    @JanithaKarunathilaka 19 днів тому +5

    කාටවත් බඩෙ පාරක් ගහනවා නෙමෙයි..මේ පොල් ගස් ලංකාවට ආවට පස්සෙ අපේ දේශීය පොල් ගස් වලට එක එක ලෙඩ ආවා. මෛට ,පොල් අතු පිච්චෙන එක, පොල් අතු වල සුදු පාට දිලීරයක් ඇති වීම , එක එක කෘමි සතුන් බෝ වීම ( විශේෂයෙන් ලංකාවට පමනක් විශේෂ තැබිලි ඉවරම ඉවරයි.)
    මේ ලෙඩ ආවේ මේ හදුන්වා දුන්න පොල් ජාතිත් එක්ක.
    ඉක්මන් ඵලදාවක් බලාපොරොත්තු වෙන් අපි හැමදාම කලේ අපේ පාරම්පරික දේවල් විනාශ කරගෙන ලොකු ලෝකෙ කොහේ හරි තියන ජරාවක් කොමිස් බලාපොරොත්තු වෙන් අපේ රටේ දේ විනාශ කරන්න ගෙනැත් දාගත්ත එක. උදාහරණයක් විඳි හට වී, මිරිස්,කොමඩු, වට්ටක්කා, බඩඉරිඟු ( සේනා) අඹ හා පොල් ගන්න පුළුවන්..පුළුවන් තරම් අපේ පාරම්පරික දේම රැකගන්න උත්සහ කරන්න.
    ස්තූතියි

  • @tharindu6242
    @tharindu6242 Місяць тому +19

    ඕවා පාවිච්චි වෙන්නෙ කුරුම්බා වලට පොල් වලට නෙමෙයි😊

  • @DanushiMuthukudaArachchi
    @DanushiMuthukudaArachchi Місяць тому +9

    නිළමේ, පොල් ගැනම කථා වෙන මේ වගේ වෙලාවක පොල් ගහක් හදන විදිය ගැන කථා කිරීම වෙනුවෙනුත් ප්‍රණාමය පුද කරනවා.... 🙏 පුලුවන් හැම කෙනක්ම පොල්, පළතුරු , එළවලු වගා කරන්න ඕන. ඕනම නිරෝගී පොල් පැලයකට හොදින්ම සත්කාර කළොත් අවුරුදු 3.5 කදී පීදෙනවා...... ඒ ගැන ඔබතුමා තවත් හොද වැඩ සටහනක් දෙන්න.....

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому +1

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 27 днів тому

      ​@@Jayasrijayasekara අපි hitawanawa ehama awlak na හැබැයි

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 27 днів тому

      @@DineshaRanasinghe-h4t ඒක ඔයාගේ කැමැත්තනේ .. මම කිවුවේ ඇත්ත ..

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 Місяць тому +12

    ඊළඟ පාර පොල් මිල වැඩිවෙන්න කලින් හැමෝම කරන්න ඕන හොඳ වැඩක්

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Місяць тому +12

    Hybrid පැළ ඉතාම සාර්ථකයි .⁣මම වවපු ගස්වලින් අවුරුදු 20කට වැඩි කලක සිට හොද අස්වැන්නක් ලැබෙනවා.ඉතා පොඩි උසක සිට අස්වැන්න ලැබෙනවා.ඇතැම් ගස් අඩි 20කට වැඩි වුනත් ඵළදාව ගැටලුවක් නෑ.හොදින් පොහොර ජලය,ඩොලමයිට් ,ලුණු අවශ්‍ය වෙලාවට දමන්න ඕ⁣නේ.ඇතැම් ගස්වල ගෙඩි තුනීකිරීම අවශ්‍යයි .නැත්නම් ගෙඩි ටිකක් පොඩි වෙනවා.ගැටලුව තියෙන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩියෙන් පැළ ලබා දීමට කටයුතු නොකිරීමත් ඇතැම් පෞද්ගලික ආයතන ඉතා අධික මිළකට පැළ අලෙවි කිරීමත් මම දකින විදිහට .අනික ලබාදෙන ඇතැම් කෘෂි උපදෙස් ප්‍රායෝගික නෑ.අනික මහා පරිමාණයේ වගාවටත් ඉතා සුදුසුයි.එහෙම නොකරන එකයි අවුල.සමහර අයගේ comment වලින් කියන තරම් නරකක් නෑ.හොද අස්වැන්නක් ගන්න පුළුවන් .

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому +1

      අවුරුදු 20 ක් නෑ. 2008 තමා අබකැලෙන් පටන් ගත්තේ. මගෙත් ගස් 50ක් තිබුනා. හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @DS-jh4qk
      @DS-jh4qk 13 днів тому

      Oba thumage phone number ekak denna puluwan da

  • @katuwawalagedonprabathrang6168
    @katuwawalagedonprabathrang6168 Місяць тому +1

    Meke inna godak karanne samajayata wadagath dewal nemei oya karana channel eken apa siyaludenatama godak watina de genahara dakweema gana sathutui ❤️🙏

  • @achinthawimalaweera5463
    @achinthawimalaweera5463 Місяць тому +31

    හරියට වතුර පොහොර තියෙනවනම් අවුරුදු 3 4 ඕනම පොල් ගහක් පීදෙනවා. රතු කුරුමිණියා තමයි ප්‍රශ්නෙ.

    • @sujeewaamarasinghe7538
      @sujeewaamarasinghe7538 Місяць тому +6

      ඔබ හරි සහෝදරයා ! අපේ පැල 28 ක් රතු කුරුමිණියා විනාශ කලා. පීදෙන්න ආසන්න ගස්. පොල් වවන්නෝ තමයි ඉමහත් පීඩා විදින්නේ. වදුරු හානිය , රෝග හානිය , සොරුන්ගෙන් වෙන හානිය යනාදියට විසදුම් නොලැබුනොත් ලංකාවේ පොල් වගාව විනාශය කරා යාවි.

    • @KusumlathaHatanAchchige
      @KusumlathaHatanAchchige Місяць тому +3

      Dan thiyenne horu kadana prasnaya

    • @raviwithanachchi2274
      @raviwithanachchi2274 29 днів тому +8

      ඕං නමෝ තුංඩලී තුංඩලී ඒස්වාහහ්
      ( මෙහි අග තියෙන 'හ් ' අකුර වෙනුවට විසර්ගය හෙවත් බින්දු දෙක යෙදිය යුතුය. මගේ කී බෝඩ් එකේ විසර්ගය නැති නිසයි ඔහොම ලිව්වෙ)
      පොල් ගස් කුරුමිණියන් කනවා නම් කතා නොකර එම ගසේම පොල් ඉරටුවක් කඩාගෙන ඔය මන්ත්‍රය පොල් අත්ත ගසට සම්බන්ධ වන තැන සිට පොල් කොළ දක්වා ඇති කොටසේ අළු ඉහිරුණා වගේ තියෙන තැන්වල එම ඉරටුවෙන් ලියන්න. අතු දෙක තුනක ලිව්වම ඇති.
      හැම පොල් ගසකටම එම ගසෙන්ම ඉරටුව කඩා ගත යුතුයි. එක් ගසක ඉරටුවක් තවත් ගසකට භාවිත නොකරන්න.
      හැම පොල් ගසකටම මෙම ක්‍රමයමයි. සතියක් විතර වෙනකොට කුරුමිණියන් නැති වෙනවා.
      මා අත්හදා බලා 100% ක් ප්‍රතිඵල සාර්ථක බව ඔප්පු වුණා.
      මේක මගේ තාත්තාත් අත්හදා බලා තමයි මට දුන්නෙ.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 27 днів тому

      පොහොර මොනවා da

  • @lankacool9116
    @lankacool9116 29 днів тому +2

    නිලමෙි මෙය සොයා තොරතුරු ලබාදිම දිම බොහොම හොදයි ..

  • @Dhamma-y1q
    @Dhamma-y1q 15 днів тому

    ඒක ඇත්තට ම මේ වගේ පොල්
    පැල සුදුසුද ව්ෂ කාරක නැත්ද
    සරීරයට හානි කර නම් ඒක
    මහා විනාසයක් ව්ස කාරක පොහෝර
    දමළා හදන පොල් නුසුදුසුයි කෘතීම
    ලෙස ගසක් හදලා අස්වැන්න දෙගුණ
    වුනත් විෂ පොහෝර දමළා කරන වගා ව්නාසයක් මිස හොදක් වෙනවා
    නොවෙයි

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions Місяць тому +1

    නිලමේ ස්තුතියි ස්තුතියි ස්තුතියි
    කාලින දැනුවත් කිරිම ගැන .

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @hassanhassan6692
    @hassanhassan6692 29 днів тому +2

    දැන්ම හදමු ආණ්ඩුවට අවරුදු 5 ගිහින් ඊළඟට එන උන්ට මේ ප්‍රස්නේ එන්නේ.

  • @champikafernando7170
    @champikafernando7170 Місяць тому +3

    Niyamai 🎇🎇🎇🎄🎄🎄

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 Місяць тому +12

    අපේ මහගෙදර තියෙනවා පොල් ගහක් දැන් පීදිලා අව්රුදු හතලිහක් විතර ඇති... හැබයි වර්ගයනං දන්නේ නැහැ... ඉති තුනක් විතර කඩන්නේ මාස තුනකට විතර සැරයක්... කෙලින්ම ගෙඩි 75 ක් විතර කැඩුවා... දැන් නම් පලදාව ටිකක් අඩුයි.... පලදාව වැඩි වෙන්න හේතුව එතන පසේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩියි... එතන ඉස්සර රබර් ඉස්ටෝරුවක් තිබුනා... දැං ඒක නෑ...

    • @UdayanathAriyasinghe
      @UdayanathAriyasinghe Місяць тому +1

      ඒකෙන් ගෙඩියක් ගන්න පුලුවන්ද පැලකරගන්න .... !!

    • @ajanthawimalarathna2110
      @ajanthawimalarathna2110 Місяць тому +2

      @UdayanathAriyasinghe ඔයා කොහෙද... මං ලංකාවේ නෙවෙයි ඉන්නේ දැන්...

    • @Kalum_Namal
      @Kalum_Namal 11 днів тому

      රබර් වල මොකක් හරි බලපෑමක් නිසාද ඵලදාව වැඩි වෙන්න ඇත්තෙ 🤕

    • @nawarathnaaththanayake2614
      @nawarathnaaththanayake2614 2 дні тому

      අවුරුදු 40කින්ද පිදුනේ 😂

    • @nawarathnaaththanayake2614
      @nawarathnaaththanayake2614 2 дні тому

      UA-cam එකේ නම් අවුරුදු 3නෙන් පිදන පොල් ගස් විකුනන උන් හැමතැනම ඉන්නවා එකෙක්වත් විඩියො එකක් දාන්නේ නැ පොල් පැලයක් පිදිලා ගෙඩ් මුල ඉදලම තියෙන

  • @سوماسرلنكا
    @سوماسرلنكا Місяць тому +1

    Mekata rajaya madihath wela lankawe sema niwasakatama paladeka gane sahanadaie milakata labadena lesa illami nilame bohoma hondai supiri

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 28 днів тому

    Good morning nelamey ❤❤

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 Місяць тому +1

    චන්දික අයියා...❤

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t Місяць тому +1

    Chandima mahatagee pehedilikirima niweradiyi❤🎉

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 дні тому

    අවුරුදු 15ක් 10ක් තිබුනත් ඇති...තායිලන්තය ,පිලිපීනය ඒ කලාපයේ රටවල් සේරම ඔය පොල් තමයි තියෙන්නෙ...හෝටල්වල අනිවාර්යයෙන්ම කැමෙන් පසුව බොන්නත්,, තව හැමතැනම විකුනනවා සිසිල් බීම ගානට ,වතුර ගානට භාවිතා කරනවා..😅😅

  • @pdms423
    @pdms423 Місяць тому +7

    නිලමේ ඔයා ප්‍රෝග්‍රෑම් එකක් කරන කොට හොඳට හොයල බලල කරන්න, අවුරුදු 3.1/2 න් පීදිලා හොඳ පොල් පලදාවක් මේ මහත්මය විකුනන පොල් පැලවලින් දෙනවනම්, ඒ අස්වැන්න තියනපොල් ගස්වල වීඩියෝ ටිකකුත් මේ වීඩියෝ එකට එකතුකරන්න, මේ වීඩියෝ එකේ 3.57 විනාඩියේ තියන , පලදාව තියන පොල් ගසත් අන්තර්ජාලයේ තියන එකක්,

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому +2

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @nalinbandara8644
    @nalinbandara8644 29 днів тому +4

    ෙපාල්මණ්ඩලය වසාදමන්නවැඩක්නැතරිලව්හටභාරදෙන්න ඉදිරිකටයුතු

  • @123onetwothree1
    @123onetwothree1 28 днів тому +1

    Kapsetha kiyala pol wargayak tyenne e pala hitawapu kauruhari innwada
    Eke thathwaya kohomada

  • @Dhamma-y1q
    @Dhamma-y1q 15 днів тому +1

    අපේ සාමාන්‍ය පොල් ගහා පරිස්සම්
    කර ගන්න එක හොදයි වගේ

  • @darshanagamage1370
    @darshanagamage1370 Місяць тому +1

    Excellent 👍👍

    • @Nilame
      @Nilame  Місяць тому

      Thank you!

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 28 днів тому

    Aayobowan wasanawan nelamey ❤❤❤❤❤❤❤❤

  • @LalithaAa-e9b
    @LalithaAa-e9b Місяць тому

    Widiyo aka wedagah balamu❤❤❤😂😂

  • @nishanthigamage1449
    @nishanthigamage1449 Місяць тому +5

    ඒ වර්ගය හොඳයි වෑවර සඳහා විකුණන්න

  • @moderninfo
    @moderninfo Місяць тому +19

    මාතර town ඒරියා කොහෙවත් නැහැ මාතර පොල් වගාකිරීමේ මණ්ඩලය phone එකවත් ans කරන්නේ නැහැ office ගානේ බලන්න යන්න වෙලාවකුත් නැහැ ... මාතර ගන්න තියෙන තැනක් තියද ඔබතුමාලගේ ?

    • @aravinm7039
      @aravinm7039 Місяць тому +3

      ඔය පැල අසාර්ථකයි.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @MalithGihan
      @MalithGihan 21 день тому

      @@moderninfo 1928 අංකයෙන් පොල් පර්‍යේෂණ ආයතනය අමතලා රාජකාරි දිනයක උදෑසන 9.00ත් සවස 4.00ත් අතර දැනගන්න පුලුවන් ඔබට ලඟම ස්ථානය

  • @arteka1arteka1arteka
    @arteka1arteka1arteka Місяць тому +17

    ලුණුවිල පොල් පරේෂණ ආයතනයේ. මං ඊයෙ ගෙනාව පැල 2ක් cric 65 පැලයක් රු.435.00

    • @aravinm7039
      @aravinm7039 Місяць тому +3

      මෙිපැල අසාර්ථකයි.

    • @ShanthiDarshani
      @ShanthiDarshani 29 днів тому

      I bought one for Rs.575/= just last month from Lunuwila.

    • @NilanthaUdaya-k5h
      @NilanthaUdaya-k5h 25 днів тому

      Lunuwila pol paryeshagaraya thigenne mona palatheda

    • @umeshumesh6794
      @umeshumesh6794 24 дні тому

      @@NilanthaUdaya-k5hwayaba palate

    • @MalithGihan
      @MalithGihan 24 дні тому

      @@NilanthaUdaya-k5h වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ. 1928 අංකයට අමතලා වැඩි විස්තර ගන්න

  • @dsgamage7514
    @dsgamage7514 Місяць тому

    නියමයි

  • @Vidyagaraya
    @Vidyagaraya 29 днів тому +2

    පොල් පර්යේෂන ආයතනයදැන් අවුරුදු ගානක් පොල් පලදාව විනාශකරන සුදු මැස්සා මර්ධනය ගැන හොයනව.

  • @NillukaBandara
    @NillukaBandara Місяць тому

    Nice❤

  • @kalyanihertogs8226
    @kalyanihertogs8226 Місяць тому +16

    උස උස කියන වර්ගය වවන්න.පරම්පරා ගානකට කන්න පුළුවන් .අවුරුද්දක් ඉවසන්න .තියෙන්නේ .අවුරුදු 60ක් ගෙඩි ගන්න පුළුවන් .ඔය වර්ගය හොදයි ගාර්ඩ්න් සරසන්න.

    • @DanushiMuthukudaArachchi
      @DanushiMuthukudaArachchi Місяць тому +4

      උස උස වර්ගය ඉතාම සාර්ථකයි. අවුරුදු 3.5ක් ඉතාම හොදින් නඩත්තු කළොත් පීදෙනවා. අවුරුදු 60කට පොල් ඕන නම් , අවුරුදු 3.5ක් වත් කැපකිරීමක් කරන්නම වෙනවා..... තමන්ට පොල් පැලයක් හදන්න ඉඩක් නැත්නම් හදන කෙනෙක්ට හරි පොල් පැලයක් තෑගි කරන්න..... තමන්ගෙ උපන්දිනයක් වෙනුවෙන්වත් මේ මහ පොළවට පොල් ගහක් තෑගි කරන්න....

    • @MalithGihan
      @MalithGihan 21 день тому

      @@kalyanihertogs8226 ඔබතුමියගෙ කතාව නිවැරදී. ඇත්තටම දෙමුහුන් පොල් වර්ග හඳුන්වා දීලා තියෙන්නෙ නාගරික ගෙවතු සඳහා. අඩු ඉඩකින් අඩු කාලයකින් ඵලදාව ලබාගන්න

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 Місяць тому +1

    ❤❤❤

  • @sampath9036
    @sampath9036 28 днів тому +1

    රිලා කරැමෙ ඉවරවෙනකන් මොන පොල්ද?

  • @malinduhansani5685
    @malinduhansani5685 Місяць тому

    Hybrid eke aswenna wedi vedrkta ekak ati hodatama 🥥

  • @sudharmadarshani404
    @sudharmadarshani404 Місяць тому

    පලදාව සම්පුර්න වු ගසක් පෙන්වමින් ඔය සන්වාදය කෙරෙන්න ඕනෙ පොල් පර්‍යේශන ආයතනය ක්‍රියාකාරිත්වය හරියට කෙරුනනම් සියල්ල සර්තක වේවි

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 Місяць тому +5

    පොල් මණ්ඩලව බකන් නිලාගෙන ඉන්නවා,මුන් පන්නන්න ඔන

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 23 дні тому +1

      සිරාවටම

  • @lhana12445
    @lhana12445 Місяць тому +3

    මෙතන ලියවෙලා තියෙනව හයිබ්‍රිඩ් කියන ගස් පොල් වෙනුවෙන් වන හෝගයක් නොවන බව . මේ ගැන ප්‍රාදේශීය කෘෂි නිලදාරින්ගෙන් සත්‍යය දැන ගැනීම වඩාත් විශ්වාසදායකයි.

  • @Dhamma-y1q
    @Dhamma-y1q 15 днів тому

    මේව සාපයක් අපේ පාරම් පරික
    පොල් සම්ප්‍රදාය හොදයි මේවැයින්
    වෙන්නේ හ්යිබ්‍රෙඩ් පොල් කාළා තමන් ගේ මොළෙත් හයිබ්‍රෙඩ් කරන්නයි ලෑස්තිය ව්කුර්ති මොළ
    ටිකක් බිහි කරන්න පුලුවන් මේ
    රට රට වල් වල් තියෙන ව්ෂ හෝමෝ ණයන් සරීරයට එකතු
    වුනහම ඒ මනුස්සයින් පිරිසිදු හදවත් තියෙන උතුම් දුර්ලභ මනුස්සයෙක් නම් වෙන්නේ නැහැ
    ව්කුර්ති හයිබ්‍රෙඩ් මනුස්සයින් නිර්මාණය කිරීමක් වෙයි අති
    ගරු පිංවත් ජනාදිපති තුමනී
    මේවා ක්‍ර්‍තීමව සකසන ව්ෂ කාරක
    දේවල් මේවා පරිබෝජනයට නුසුදුසුයි
    මේවා ආහාරය ට ගන්න අයට කෘතීම මොළේකින් වැඩ කරන හොද
    නරක නොතේරෙන මනුස්සයින් දරු
    පරම්පරාවක් හදන්නද හදන්නේ විනාසය ක් මිස හොදක් නම් නොවෙයි මෙයින් රටත් අහිංසක
    මිනිසාත් විසේෂයෙන් අනාගත අහිංසක දුත්පත් දරු පරම් පරාවට
    ම හයිබ්‍රේඩ් මොලයකින් කෘතීමව
    නිර්මාණය කර ගත්ත මිනිසෙක්
    දරුවෙක් තමයි අපට ඇති වෙන්නේ
    දර්මයක හැසිරෙන් නට සිත් නොමැති
    බෝසත් ගුණ දැක්මක් ඇති දරුවෙක්
    මව් පිය වරු අපිට දකින්නට නොලැබේවි එවිට සත්‍ය දර්මය අතුරුදහාන් වීමක් ම තමයි මෙයින්
    වෙන්නේ නිරිසත්වයින් වගේ හයිබ්‍රේඩ්
    වුන විකිර්ති මණසින් යුක්ත මිනිස්
    ස්ංහාරයක් ම ඈති වේවි ඒ අයගෙන්
    උපදින දරු පරපුරක් වැඩක් ම නැති
    වේව් මේ කරන්න හදන්නේ මහා අප
    රාදයක් පමණයි ඔබතුමා මේවා ව්‍යාප්ත වීම ව්සේසයෙන් නැවැත්විය
    යුතුයි දැන් මේ එක එක විෂ ද්‍රව්‍යන්
    ගෙන්වන එක මහා පිළිලයක් වෙළා
    වගේ මේවා අපට අවස්‍ය ම නැහැ
    මේවා තහානම් කරන්න අපේ දේසිය
    සිංහළ ක්‍රම වේදයන් හොදයි

  • @damecafiris5703
    @damecafiris5703 27 днів тому

    හයිබිටි පොල් හැම පලාතකම හැදෙන් නැහැ පසට රස්නියට ඔරෙත්තු දෙන් නැති පලාත් සමග හයිබිටි හරියන් නැහැ එවා හ😮රියන පලාත් තියෙනවා මමත් අක්කරයක් ඇරන් පොල් දමිමා අවුරැදු පහයෙන් හැදෙන පොල්

  • @kumarasuranga2014
    @kumarasuranga2014 21 день тому

    ඌරන්ගෙන් වෙන හානියට පිළියමක් නැද්ද

  • @samfernando5389
    @samfernando5389 Місяць тому

    online marketing පිළිබඳව දැනුවත් වෙන්න

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 22 дні тому

    පොල් සංවර්ධන මණ්ඩලය මේ ගැන මොකුත් දන්නේ නැහැ.

  • @DayaGodallewaththa
    @DayaGodallewaththa 29 днів тому

    Ada prasneata pol pela aran kann wennea aurudu ganakin apea daruwanata,a pol kadala kankal pol walata wisadumakuth hoyamu mea japathita minissu baninawa apita dukai

  • @MalithGihan
    @MalithGihan 24 дні тому +1

    බොරුනෙ කියන්නෙ. සාමාන්‍ය පොල් ගසකින් උස වර්ගයේ (CRIC 60) හෝ වෙනස් උස වර්ගයක ආයුෂ අවුරුදු 60කටත් එහා ඵලදාව ගන්න පුලුවන්. දෙමුහුම් වර්ගයකත් ආයු කාලය 20ට වැඩියි. D x T ( CRIC 65) සහ සියලුම දෙමුහුම් පොල් වර්ග පොල් පර්යේෂණ ආයතනයෙන් හඳුන්වා දීපු දෙමුහුම් පොල් වර්ග. වගා කිරීමේ මණ්ඩලයෙන් නෙවෙයි. ඊට අමතරව කප්රුවන, කප්සුවය, කප්සෙත හා CRISL 2020 කියල වර්ග තියනවා. පැළයක් රු 475/=
    1928 අංකයෙන් වැඩ කරන දිනයක උදෑසන 9.00ත් සවස 4.00ත් අතර පොල් පර්යේෂණ ආයතනය ඇමතීමෙන් විස්තර ගන්න පුලුවන්.

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 22 дні тому

    මේ පොල් ගස් කොහෙද මිලදී ගන්නේ.

  • @ledshumikanthanpratheepa5845
    @ledshumikanthanpratheepa5845 29 днів тому

    How to get. This one

  • @ledshumikanthanpratheepa5845
    @ledshumikanthanpratheepa5845 29 днів тому

    Where is this place please one line. Eka order karana puluvantha

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 Місяць тому

    සෑම කෙනක්ම පුලුවන් විදියට පොල් පැලයක් හිටවන්න උත්සාහ කරන්න...,
    රටේ මොනතරම් හිස් ඉඩම් තියෙනවාද ..?
    දවසින් දවස කුලුබඩු හා පොල් බාවිතා කරන අය ලොව පුරාම වැඩිවෙනවා.
    දැනටමත් යුරෝපයේ කුරුම්බා වතුරට හා පොල් තිබෙන ඉල්ලුම වැඩි වෙමින් පවතිනවා .
    දැන් සිටම සියලු දෙනා මේ පිළිබඳව උනන්දුවක් දැක්වුවහොත් ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථිකය යහපත් වේවි.
    එසේ නොවුනහොත් ... ඉදිරියේදී පවතින දැඩි ඉල්ලුම නිසා පොල් වල මිල නොසිතු ලෙස ඉහළ යාවි.

  • @roshaniperera8818
    @roshaniperera8818 Місяць тому

    Colombo wala pela kohenda ganna puluvan

  • @NilanthaUdaya-k5h
    @NilanthaUdaya-k5h 25 днів тому

    Uwa apartheid badlands disthrikkaye Mepal gonna thank thigenawda

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha Місяць тому

    ලුනුගලටත් ගෙනත් දෙන්න....පැල දෙකක්...

  • @ThusithaHerath-bh5zc
    @ThusithaHerath-bh5zc Місяць тому +1

    😮

  • @sheltonperera97
    @sheltonperera97 Місяць тому

    Haduna gahak num na i also have experiance can get coconut but poor inside

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @pathumdulshan2701
    @pathumdulshan2701 Місяць тому

    ❤️‍🔥

  • @wimaldigoarachchi2788
    @wimaldigoarachchi2788 26 днів тому

    වගාකරනලද පොල් පැලයක් ළඟට ගිහින් වීඩියෝ එක කළානමි තමයි වටින්නෙ.

  • @nammuniarachchige5747
    @nammuniarachchige5747 18 днів тому

    Hybrid kithul pela nedda

  • @nalinbandara8644
    @nalinbandara8644 29 днів тому

    නිලම් රිලව්විනශකරනකුමයක්කියන්න නැතිනම් අපිපොල්ගස්හදන්නැ

  • @sarathsilva4262
    @sarathsilva4262 29 днів тому

    කොහෙන්ද ගන්න පුලුවනි

  • @rajeshmilroy1828
    @rajeshmilroy1828 Місяць тому +1

    Ane apeth දෙනවා de aeya ..

  • @uncommonstories1791
    @uncommonstories1791 24 дні тому

    Hybrid ශාක කියන්නේ විනාශයක් කියලා තව කාලයකින් හැමෝම තේරුම් ගනිවී. එදාට පසුතැවිල්ල විතරයි ඉතුරු වෙන්නේ...😢

  • @dhammikaherath6438
    @dhammikaherath6438 23 дні тому

    නියම ව්දියට පොල්හදන අවු 4ක් හො2/1යන්නෙ පලදාව අ වු 40යි

    • @damdam3883
      @damdam3883 16 днів тому

      සාරි වලින් සීමාව වට කරන්න කුඹුරු බේරගන්නවා තලල්ලේ

  • @nandanipadmalata4864
    @nandanipadmalata4864 29 днів тому

    Pohora. Dana. Wediya. Gana. Kiyanna

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage Місяць тому +5

    අනේ මමත් අහුවුනා හොරෙකුට ඉක්මනට පීදෙන වාකියල කිවුවා, රුපියල් එක්දහස් පන්සියක් ගත්තා,

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @mbmb54
    @mbmb54 26 днів тому

    සුදු මැස්සට හරි හමන් බේතක් හොයා නොගෙන පොල් පලදාව වැඩි කරන්නට බෑ

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 Місяць тому +2

    අනෙ මටත් ගන්න ඔනෙ පොල් පැළ 100 ක් විතර.කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො හොද පොල් ප්‍රභේදයක්. අස්වැන්න වැඩි, පලිබෝධ හානි අඩු. මිල ගනන් හා ගන්න තියෙන තැනත් එක්ක.

    • @DanushiMuthukudaArachchi
      @DanushiMuthukudaArachchi Місяць тому

      4:50 හයිබ්‍රිඩ් අසාර්ථකයි..... පොල් සංවර්ධන මණ්ඩලයෙන් හෝ වෙනත් තවානකින් වෙනත් ප්‍රභේධ වගා කරන්න.. 👍

    • @aravinm7039
      @aravinm7039 Місяць тому +2

      හයිබ්‍රිඩ් අසාර්ථකයි. මෙි අවු. 60 කටත් වැඩියි. අැයි දන්නැ පර්යෙෂනායතනේ තාමත් මේව හදනිනෙ.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому +1

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @නිෂාන්තවිජේසූරිය

    ලොරිවලට පටවද්දි තේරෙන පොල්, පාත්ති දාලා පැල ඉල්ලන කට්ය දැන් ඉන්නව ගොඩක්.ඒ පැල සාර්ථක පැල නෙමෙයි.ඉතින් එ පැල මිලදිගන්න අපේ රටෙි මිනිස්සු බලාන ඉන්නව සාර්ථක පලදාවක්.ඒක නිසා සොයා බලා වාර්තා කරන්න.tai cocoanut plant බැළුවනම් google එකෙන් මෙිවගෙ photo ඔීන තරම් තියෙනව

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @නිෂාන්තවිජේසූරිය
      @නිෂාන්තවිජේසූරිය Місяць тому

      @Jayasrijayasekara
      ඒක තමයි මම කිව්වෙ.මිනිස්සු රවට්ටනවා බොරු පෙන්වලා.
      යාරමිලා ගැන මම දන්නැ.දැනුවත් කරන්න පුළුවන්ද.ස්තුති

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 29 днів тому

      @@නිෂාන්තවිජේසූරිය යාරාමිලා කොකොනට් කම්ප්ලෙක්ස් එක පැල වලට 1 kg සහ ලොකු ගස් වලට 2.5 kg දාන්න. ඒක හරියටම හරි . ගාන ටිකක් වැඩි

    • @නිෂාන්තවිජේසූරිය
      @නිෂාන්තවිජේසූරිය 29 днів тому

      යාරාමිලා ගන්න තැනක් තියෙනවද.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 28 днів тому

      @නිෂාන්තවිජේසූරිය පොහොර කඩවල තියෙනවා.

  • @w.gamaralage2025
    @w.gamaralage2025 20 днів тому

    කෙටි කාලින පොල් වගාව සාර්ථක නැහ තමයි.ඉති කඩා වැටෙනවා.කුරුම්බා සදහානම් හොදයි.

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 29 днів тому

    මු නිලමේම තමා මිනිස්සුන්ව නොමග යවන

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 19 днів тому

    පාරෙ අරන් එනවුන් කරන්නෙ බොරු මමත් අහු උනා

  • @ayeshruwantha2661
    @ayeshruwantha2661 27 днів тому

    මාස 30ක් කියන්නෙ අවුරුදු දෙකහමාරයි ඒ උනාට වීඩියෝ එකේ කියවෙන්නෙ අවුරුදු තුනහමාරත් අවුරුදු 4ත් එතකොට ඔය කියල තියෙන මාස ගාන දෙගුනයක් වෙනව මාස50ක් 60ක් වගේ ඔය කවුරු කොහොම කිව්වත් ඕක අවුරුදු 5ක් යනව මාස 60ත් 100ත් අතර

    • @Nilame
      @Nilame  27 днів тому

      ටයිටල් එක හරියට කියවන්න "මාස 30න් බිම ගෑවෙන්න පොල් හැදෙන හයිබ්‍රිඩ් පොල් පැළ වල ඇත්ත කතාව" මස 30න් ගෙඩි එනවා කියලා ෆේස්බුක් එකේ දාලා තියන පොල් ගස් වල ඇත්ත කතාව කියලා මිනිස්සු අන්දන වැඩේ ගැන අපි කතා කරලා තියෙන්නේ සිංහල කියවන්න පුළුවන් වුනාට වැඩක් නෑ තේරුම් ගන්න බැරිනම්

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 Місяць тому

    අනෙක් වර්ගත් අවු 20කින් ඉවත් කරනවා

  • @udayaadikari1282
    @udayaadikari1282 28 днів тому

    puluwan hamoma gedaraka polpala 2k sada gata utui

  • @Techbroshorts
    @Techbroshorts 28 днів тому

    මගේ පැළේ තාම පොල් නැ.

  • @nalinbandara8644
    @nalinbandara8644 29 днів тому

    මහත්තයෝඅපිදැන්මෙනපැලයක්වත්හදන්නැමටඅක්කර5ක පොල්ගස්තියෙනවාගස්විතරයිපොල්නැත රිලව්හටඅාහාරසදහාපොල්හදන්නපොල්්න්ඩලයවසාදමන්න

  • @gaminiranathunga8860
    @gaminiranathunga8860 Місяць тому +2

    කුරුමිණියො කනවට මොකද කරන්නේ ???????????????????????

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      මොනොක්‍රොටෆොස් 40ml කදට එන්නත් කරන්න

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara Місяць тому

    හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 28 днів тому

      අපේ ගෙදර (නුවර) ගන්නෝරුව මධ්‍යස්ථානයෙන් ගත්ත හයිබ්‍රිඩ් පොල් ගහට දැන් අවුරුදු 5යි.හතර දෙනෙක්ට කන්න වේල් දෙක්කට හරියන්න එක මාලුවක් හදන්නත් පොල් බෑයක් වගෙ යන්නේ ඒ තරම් ලොකුයි පොල්.ගෙඩිත් සෑහෙන්න තියෙනව.ගෙදර තියෙන ගස් 3න් ඕනවට වඩා පොල් ලැබෙන නිසා පොල්වලින් භාගයක් විකුණනවා

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 27 днів тому

      @@lakshithamaduranga4348 මම කලින්ම ගත්ත 15 දෙනාගෙන් කෙනෙක්. මගේ ගස් 75ක් හැදුවා.දැනට 15 ක් ඉතිරි වෙලා තියෙන්නේ. තියෙන ඒවගෙත් පොල් ඉති කඩාගෙන වැටෙනවා .

  • @samfernando5389
    @samfernando5389 Місяць тому

    නියම හයිබ්‍රින්ට් පොල්පැළ ලබා ගැනීම සඳහා රජයේ පොල් පැළ තබානකට යන්න

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @ShanthiDarshani
    @ShanthiDarshani 29 днів тому

    Hybrid

  • @nalinbandara8644
    @nalinbandara8644 29 днів тому

    මෙනපොල්හැදුවත්වැඩක්නැ රිලව්ඉන්නකංසේරමකනවා පොල්හදනවානම් ෙපාල්පැලයවටේට කම්බිකුඩහදලාරිලව්ටපයිනබැරිවෙන්න කුඩයක්හදන්නරැ95000විතරයනවා පොල්ගෙඩියක්රැ1000විතරදෙන්නහැකිවෙයි

  • @sampathrosa5968
    @sampathrosa5968 Місяць тому

    Owa kundira pol

  • @ranjipushpakumara6465
    @ranjipushpakumara6465 29 днів тому

    Pachanilame

  • @aroshaweeratunga9856
    @aroshaweeratunga9856 Місяць тому +1

    හැම තැනම හොයනවා.හම්ව වුනේනෑ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @rajith8297
    @rajith8297 17 днів тому

    obathumaga fn number eka denna

  • @HarshaSupun-se1rj
    @HarshaSupun-se1rj Місяць тому

    එහෙනං පච කිවුවට රටේ මිනිස්සු තවත් අන්දන්නද හදන්නෙ .?

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara Місяць тому

    මෙයාට පරාගනය නොකර හයිබ්‍රිඩ් පොල් පැල හදන්න බෑ. පට්ට බොරුවක් මේ . අබකැලේ විතරයි ප්‍රායෝගිකව ඒක කරන්න පුලුවන්. අබකැලෙන් ගත්තා.. මගේ කියලා වික්කා .එච්චරයි

  • @sirisomabasnayake
    @sirisomabasnayake 29 днів тому

    මයිටට සුදු මැස්සට නිසි ප්‍රතිකර්මයක් නෑ

  • @BDsriyani
    @BDsriyani Місяць тому +5

    අලි.රිළවුන්.විකුණලා.පොල්.හදමු.මෙරටේ.hitapuhamoma.මෙයට.වගකියන්න.ඕනෙ.,

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 Місяць тому

      ඒක ඇත්ත. රිලව් නැත්නම් හයිබ්‍රිට් පොල් ඕන නෑ.

  • @5f5L8w
    @5f5L8w 29 днів тому +1

    සජබයියෝ කියන විදිහට පැල කරලා මාස දෙකෙන් පොල් එන පැල නැද්ද?😂

  • @sameerasenanayaka
    @sameerasenanayaka Місяць тому +3

    බොරුමයි මේ පරයා වීඩියෝ කරන්නෙ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому +1

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @SL_Sura
    @SL_Sura Місяць тому +1

    කෝ ගෙඩි හදුන ගහක් නැනේ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому +1

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @ganithagedara2926
    @ganithagedara2926 Місяць тому

    😂

  • @kanthisenadeera6763
    @kanthisenadeera6763 Місяць тому

    Pol mandalaya completely unsuccessful

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara Місяць тому

      හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .

  • @BDsriyani
    @BDsriyani Місяць тому +2

    Apitj.pol.haduwa.habai.hiefith.4fith.longnose.brid.eka.ekarayin.oko.ma.iwarakara

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 Місяць тому +1

    ❤❤❤

  • @SanjeewaAbewickrama-x1i
    @SanjeewaAbewickrama-x1i Місяць тому

    නියමයි

    • @PushpaAbeywickrama
      @PushpaAbeywickrama Місяць тому

      Rilaw, Dadulennu, Uran, nathi karala dunnama Athi.