අක්කර කාලයි පැල 120 පළමු අස්වැන්නෙන් 1,20,000 යි |passion fruits farming |වැල්දොඩම් වගාව|cultivation

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 162

  • @UK-rw8ll
    @UK-rw8ll 2 місяці тому +18

    මම මේ දවස්වල ඇබ්බැහිවෙලාවගේ බලන සහ ආසකරන වගාවක් 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +6

      හදවතින්ම ස්තුතියි 💖💖💖

    • @dpriyapriya6877
      @dpriyapriya6877 2 місяці тому +5

      මමත් එහෙමයි මචෝ....
      කරන්න තමයි හිතං ඉන්නේ

    • @isharachanudi7863
      @isharachanudi7863 2 місяці тому +4

      Pala onanam kiyanna...

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      @@dpriyapriya6877 හදවතින්ම සුභ පතනවා 💖💖

    • @dpriyapriya6877
      @dpriyapriya6877 2 місяці тому +2

      ස්තූතියි මල්ලී​@@lakshithavlogs

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 місяці тому +7

    ගොවි මහත්තයා හොඳට කියලා දුන්නා අපිටත් වගා කරන්ඩ ආස හිතෙන විදියට 🥰🥰 වැඩි වැඩියෙන් ඵලදාව ලැබේවා!

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      හදවතින්ම ස්තුතියි 💖💖 අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖

  • @miyuruchathuranga1047
    @miyuruchathuranga1047 9 днів тому +2

    කුහකකම ගෑවිලාවත් නැති පැහැදිලි කිරීමක්❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තුතියි අදහස් ‌බෙදා ගත්තට 💖💖

  • @jeffery9781
    @jeffery9781 2 місяці тому +6

    ලකී අදත් සුපුරුදු ලෙස මගේ support එක දුන්නා. Advertisements 10කට වඩා කලා. ජයවෙවා ❤💰💲💲💵💵

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      හදවතින්ම ස්තූතියි සහෝ නිතර දෙන සහයට 💖💖💖💖🙏

  • @HarshanVidanalage
    @HarshanVidanalage 2 місяці тому +2

    ලස්සන වැඩසටහනක් ඉතාම ප්‍රයෝජනවත් සමන් මහත්මයාටත් ඔබතුමාටත් ගොඩක් ස්තූතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @vividavinividatv
    @vividavinividatv 2 місяці тому +4

    එතුමාගේ යහප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ට සිද්ද වේවා මේ සසරේ කෙළවර ඉක්මනින් නිමා කර ගැන්මටම වහා හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @prasavlogs257
    @prasavlogs257 2 місяці тому +5

    සුපිරි අයියා ❤❤❤❤❤ පළමූ කමෙන්ට් එක මගෙන්....💪💪💪💪💪💪

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖💖💖 මල්ලි

  • @surangaranasinghe9463
    @surangaranasinghe9463 Місяць тому +1

    Very happy to see this progress, well done!
    May you be blessed with new exporting opportunities 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      Heartfelt thanks for sharing your thoughts 😀

  • @shinestar1589
    @shinestar1589 2 місяці тому +2

    අසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි 🌹🌹🌹

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @MaduandDina
    @MaduandDina 2 місяці тому +4

    නියමයි නියමයි අයියේ ඔයාට ජයේන් ජය වේවා ❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      හදවතින්ම ස්තුතියි ❤❤💖💖 මල්ලි

  • @wasantakumara5770
    @wasantakumara5770 2 місяці тому +2

    මෙන්න කරනවා නමි නියම වැඩක් තමා නෙද ලක්සිත අයියෙ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      හොද වගාවක් මල්ලි හැබැයි හරියට කැප වෙලා කරන්න ඔනි 💖💖

  • @boy8135
    @boy8135 2 місяці тому +3

    මාත් හිටවලා තියෙන්නෙ .පැල 100 ක් හැදුවා . 75 යි දැන් තියෙන්නෙ . ඇත්තටම කියන්න ඕනේ පැල ටිකක් ලොකු උනාට පස්සෙ හිටවන්න ඕනෙ. මගේ ඒ පැල තියනවා අනික් චුට් පැල තමා මැරුනෙ . ටිකක් ලොකු වෙනක්ම් ඉදලා හදන එක හොදියි 😊

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදා ගැනීම ගොඩක් වටිනවා දිගටම ඉන්න හදවතින්ම ස්තුතියි ඔබට 💖💖

    • @chanakasakila7915
      @chanakasakila7915 Місяць тому +1

      තේ සමග හදන්න පුලුවන්ද.
      ඉත්තෑවා සහ රිලවුන්ට විසදුමක් නැද්ද?

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 2 місяці тому +4

    සුපිරි 👌

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි ❤❤💖💖

  • @P.B.Kumarasinha
    @P.B.Kumarasinha 2 місяці тому +3

    නියමයි...නියමයි.....

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @VipulaKumara-rx3dc
    @VipulaKumara-rx3dc 2 місяці тому +3

    සුපිරි ❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි ❤❤💖💖

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 місяці тому +7

    අයියෝ මේක නඩත්තු කරන්න දෙයක් නෑ.මගේ ගෙදර වහල වහගෙන ඉන්නෙ පැෂන් වලින්.වැල් දෙකයි ඇරියෙ.මොකද රස්නෙ අඩු කරගන්න.එළියේ නාන්න තැනක් හැදුව.ඒ කිට්ටුව පැළකරේ.කිසිම පොහොරක් අද වනතුරු දාල නෑ.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @JayakodyKingsly
    @JayakodyKingsly День тому +1

    Subapathanawa

  • @sarusaara9402
    @sarusaara9402 Місяць тому +1

    ජයවේවා ඔබ සැමට

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      හදවතින්ම ස්තූතියි 💖💖💗

  • @R.m.p.lAlawathugoda
    @R.m.p.lAlawathugoda 2 місяці тому +2

    බොහොම ස්ථුතීයි ඔයාලට වීස්තර කලාට

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @SamanUdaya-w8r
    @SamanUdaya-w8r Місяць тому +1

    Hodata pahadili karanawa...nice

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖💗

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 місяці тому +1

    Theruwan saranai ජයවේවා 🎉❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි තෙරුවන් සරණයි ! 💖💖

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 місяці тому +2

    නියමයි 👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි මල්ලි 💖💖

  • @shinestar1589
    @shinestar1589 2 місяці тому +2

    කාබනිකව කරන වගා බලන්න ගොඩක් ආසයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @zaheermahroof5469
    @zaheermahroof5469 2 місяці тому +2

    Good job

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖

  • @abdulrahuman8208
    @abdulrahuman8208 Місяць тому +1

    ❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @kapilasujiwasenanayaka8613
    @kapilasujiwasenanayaka8613 2 місяці тому +3

    👍👍🙋‍♂️❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖💖💖

  • @kasunudara4824
    @kasunudara4824 2 місяці тому +1

    ඔබේ වගාව සරු වේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 2 місяці тому +2

    නියමයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @sameerapeiris165
    @sameerapeiris165 2 місяці тому +1

    Puluvan nam aluth technology ekka karana peravagavak gana danuvath karanna...

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      හදවතින්ම ස්තුතියි ගොඩක් වටිනා අදහස්ක් ඉදිරියේදී බලමු 💖💖

  • @ShanakaManaranjana
    @ShanakaManaranjana Місяць тому +1

    math patan ganna inne.. Genum karuwan gena adahasak ganna kemathi.

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      ආර්ථික මද්‍යස්ථානයට දෙන්න පුලුවන් සමහර අය ඉල්ලලා comment දාලා තියෙනවා ඔන්න 💗💖

  • @denaidilui
    @denaidilui 2 місяці тому +1

    ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      මල්ලි හදවතින්ම ස්තූතියි 💖💖

  • @sandakan2452
    @sandakan2452 2 місяці тому +1

    thanks

  • @indikasaman6962
    @indikasaman6962 20 годин тому +1

    Dan aurudu 05 baha,dilira roga enwa

    • @lakshithavlogs
      @lakshithavlogs  13 годин тому

      ඔබේ අදහස් ගොඩක් වටිනවා මට හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖

  • @isharachanudi7863
    @isharachanudi7863 2 місяці тому +2

    Thani walaka mal paraganaya karama gedi hadenne nani...hethuwa dannawada

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      පැෂන් වල හැදෙනවා පුං ජායා දෙකම එකට තියෙනවා තුඹ කරවිල වල නම් පිරිමි ගැහැනු වෙනම තියෙනවා ඒවගේ පිරිමි මලක් ඔනි පරාගනය කරන්න වීඩියෝවක් තියෙනවා ඔන්න ❤❤

  • @nishanuthpalajayasinghe-yt5tb
    @nishanuthpalajayasinghe-yt5tb Місяць тому +1

    Math patan ganna inne. Wessa wedi unoth prashnayakda

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      පරාගනය කරන්න බෑ මල් හේදෙනවා වැස්ස වෙලාවට අස්වැන්න ටිකක් අඩු වෙනවා

  • @djfashion8662
    @djfashion8662 2 місяці тому +1

    Pesan wagawt an leda roga genath kiwana. Hodai neda aluthen waga karnna bala poroththu wen ayt godak hoda deyak wewi

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      වටිනා අදහසක් ඉදිරියේදී වීඩියෝව ක් කරමු 😍

  • @nuwandimuthudk1558
    @nuwandimuthudk1558 2 місяці тому +1

    paraganaya nokara gedi ibe hadenne nadda😊

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      පුළුවන් මීමැස්සෝ වගේ සත්තු ඒ වැඩේ කරනා ඒත් 100%ක් වෙන්නේ නෑ ඒකයි ව්‍යාපාරිකව කරනකොට අස්වැන්න වැඩි කරගන්න පරාගනය කරනවා තව විස්තර වීඩියෝවේ අංකයට කතා කරන්න 💖💖

  • @nalinwickramage5246
    @nalinwickramage5246 2 місяці тому +1

    Hello saman aiya. monada wistara.

    • @nalinwickramage5246
      @nalinwickramage5246 2 місяці тому

      Good job. Congratulations.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට වීඩියෝවේ සමන් අයියගේ අංකය තියෙනවා 💖💖

  • @ShaliniShalu-vq5ro
    @ShaliniShalu-vq5ro 2 місяці тому +1

    Malli mama mewa haduwe meta aurudu 5kalin. Oda laba thiyana wadak

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️💗💗

  • @SujeewaPriyanganii-w9h
    @SujeewaPriyanganii-w9h 2 місяці тому +1

    Waga kalata paladawa canna kenek Neha. Mama adath k. G 5 VIKUNANNA GIHINA APAHU GENAWA.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      සමන් අයියා නම් ආර්ථික මද්‍යස්ථානයට දෙනවා දැනට , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 місяці тому +2

    ගෙඩි කඩන පොල් ඉඩම් වල පැශන් වගාව කල හැකිද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      වීඩියෝ එකේ අන්තිමට සමන් අයියාගේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 💖💖

  • @DhanushkaAluthgama-ty5zb
    @DhanushkaAluthgama-ty5zb 2 місяці тому +1

    Ape peththe අක්කර ganan hadal thiyenwa leda ewata okkotama

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖

  • @tharangakalyanarathna5812
    @tharangakalyanarathna5812 2 місяці тому +1

    නොච්චියාගම ප්‍රදේශයට මෙම වගාව ගැලපෙනවද ? වගාකරනවනම් මොකක්ද හොදම පැෂන් ප්‍රබේදය.
    ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      පුලුවන් , හොරණ ප්‍රබේධය , වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💗❤️

  • @gayankumar8581
    @gayankumar8581 2 місяці тому +1

    ❤️💝♥️💖👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @DineshaPriyadarshani-y8x
    @DineshaPriyadarshani-y8x 2 місяці тому +1

    pala ganna puluvanda

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න , නැත්තන් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න ❤️

  • @dilananura1231
    @dilananura1231 Місяць тому +1

    අපෙ වත්තෙ ඉබෙ හැදිල ලොකු ගස්වල ගිහිල්ල සෑහෙන්න කපල ගලවලා දානව කඩවල් වලට ගන්නෙත් නෑ 😢

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @chanakasakila7915
    @chanakasakila7915 Місяць тому +1

    තේ සමග හදන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න ❤❤

  • @DhanushkaAluthgama-ty5zb
    @DhanushkaAluthgama-ty5zb 2 місяці тому +1

    Ane leda enwa appa auruda 1 .6 penna gaman

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q Місяць тому +1

    පැල අතර පරතරය හා පේලි අතර පරතරය අඩි කීයද

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න , වීඩියෝ එකෙත් කියනවා ❤️

  • @kalindu3939
    @kalindu3939 2 місяці тому +2

    මේකට කොච්චර වියදමක් යනවද අස්වැන්න නෙලනකම්..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      එකින් එකට වෙනස් වෙනවා ඔයා පැළ හදාගෙන ඔයා මහන්සි උනොත් වියදම් අඩුයි තවත් විස්තර දැනගන්න පුළුවන් සමන් අයියාගේ අංකයට කතා කරලා වීඩියෝවේ අංකය ඇති 💖💖

    • @isharasachintha6312
      @isharasachintha6312 2 місяці тому +1

      @@lakshithavlogs සමන් අයියාගේ නම්බර් එක දාලා තියෙනවද මේකේ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      @@isharasachintha6312 තියෙනවා

  • @reddragun6106
    @reddragun6106 2 місяці тому +1

    පලදාව ගන්න තැනක් කියන්නකො

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      077160092 සමන් අයියගේ අංකයට කතා කරන්න 💖💖

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 місяці тому +1

    පොල් වගා කරපු ඉඩමක පුලුවනිද වවන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      විඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖

    • @ShaliniShalu-vq5ro
      @ShaliniShalu-vq5ro 2 місяці тому +1

      Puluwan ban mama 2017 kare oka hoda laba wade

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      @@ShaliniShalu-vq5ro 💖💖

  • @maxindibromaldives7884
    @maxindibromaldives7884 2 місяці тому +1

    අමු ගෙටත් එක්ක කඩලා 😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      විකුණන්න පුළුවන් නම් එයාගෙ බඩු නම් අදාලම නෑ මට නම් හිතෙන්නේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @suvinieethaamarasingha1690
    @suvinieethaamarasingha1690 2 місяці тому +1

    පලදාව දෙන්නේ කාටද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      අර්ථික මධ්‍යස්ථානයට සමහර අය රට යවන අය ඉන්නවා මේකට එහෙම අය කමෙන්ට් දාලා තිබුනා ඔන්න,හදවතින්ම ස්තූතියි ❤️💗💗

  • @greshank3695
    @greshank3695 2 місяці тому +1

    ❤❤👍👊🍹🍹🍹🎉🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @NayanaHar
    @NayanaHar 2 місяці тому +2

    Varge nama mokakad

  • @akilalakshan1177
    @akilalakshan1177 2 місяці тому +1

    පැළ ලබාගත හැකි ක්‍රමයක් කියන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖

  • @chinthakalakmal9352
    @chinthakalakmal9352 2 місяці тому +2

    පැෂන් අපනයන සදහා මිලදී ගන්නවා.තියන අය කියන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      0778160092 සමන් අයියාගේ අංකය ඔබතුමාගේ අංකය comment කරන්න මම pin එකක් ගහන්නම් වටීවී ගොඩක් අයට ❤️

    • @Manodhya
      @Manodhya 2 місяці тому

      mn gawa thiynw

    • @chinthakalakmal9352
      @chinthakalakmal9352 2 місяці тому

      @Manodhya koheda?kochara tiyanawada?

    • @Manodhya
      @Manodhya 2 місяці тому

      @@chinthakalakmal9352 1400kg buttala

    • @bavinduselika1484
      @bavinduselika1484 Місяць тому

      @@chinthakalakmal9352 Contact number ekk danna

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 2 місяці тому +3

    වෙලද පොලක් හොයාගන්නෙ කොහොමද ..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      ආර්ථික මධ්‍යස්ථානයට තොග විදිහට ගන්නවා ටුවරිස්ට් හොටෙල් වලට දෙන්නත් පුළුවන් ❤❤

    • @chathurangaherath4354
      @chathurangaherath4354 2 місяці тому +1

      @@lakshithavlogs aiye mewa dena then contact krganna kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      @@chathurangaherath4354 දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට නැත්තම් ළගම ආර්ථික මධ්‍යස්ථානයකට දෙන්න පුළුවන්

    • @udithaamarathunga
      @udithaamarathunga 2 місяці тому +1

      ජයවේවා

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 Місяць тому

    මිලදී ගන්න අය ඉන්නවාද.තොරතුරු කියන්න .

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      comment වල බලන්න ඉල්ලලා තියෙන අය ඉන්නවා නැත්තන් ආර්ථික මද්‍යස්ථානයට දෙන්න පුලුවන් 💗

  • @mbltch
    @mbltch 2 місяці тому +1

    මේ වගාව මොන පලාතෙද

  • @KamaniSenaraththa
    @KamaniSenaraththa 2 місяці тому +1

    අපි හදලා විකුනගන්න බෑ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      සමන් අයියා විකුණනවා ,, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️😍

    • @themalgunasinghe395
      @themalgunasinghe395 2 місяці тому +1

      චින්තක ලක්මාල් කොමෙන් කරල තියෙන්ව අපනයනය කරන්න එයා ගන්නව කියල.

    • @ShaliniShalu-vq5ro
      @ShaliniShalu-vq5ro 2 місяці тому +1

      Ukunala dennam dawasata kg kiyak denna puluwanda

  • @madhuvanthawijerathna3028
    @madhuvanthawijerathna3028 2 місяці тому +3

    මිලදි ගන්න අය ඉන්නවද?

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      ආර් ථික මධ්‍යස්ථානයට තමා සමන් අයියා දෙන්නේ හොටෙල් සෙට් කරගන්නත් පුළුවන් ඒකට කතා කරන්න ඔනි 💖💖

  • @isharasachintha6312
    @isharasachintha6312 2 місяці тому +1

    මේ වගාව තියෙන්නේ කොහෙද

  • @dharmasena2550
    @dharmasena2550 2 місяці тому +1

    ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 місяці тому +2

    ගෙඩි කඩන පොල් ඉඩම් වල පැශන් වගාව කල හැකිද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому +1

      වීඩියෝ එකේ අන්තිමට සමන් අයියාගේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 💖💖