ව්‍යායාම කිරීමේදී ජලය පමනක් වැඩිපුර පානය කිරීමෙන් ශරීරයට වෙන හානිය පිළිබඳ දැනගමු

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 292

  • @saraththennakoon2821
    @saraththennakoon2821 Рік тому +61

    🎉බාධක පැමිණේ ඔබ යන ගමන නවතන්න එහෙම තමයි ලංකාවේ හැටි බොහෝ විට ඔබගේ අමාත්‍යාංශයේ අයම තමයි මෙහෙම කරන්නේ ඔබගේ දැනුවත් කිරිමි ඉතාමත් වැදගත් අත් නොහැර දිගටම මෙහෙවර කරන්න ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  Рік тому +4

      🙏🏿❤️

    • @entertainmentbymark7058
      @entertainmentbymark7058 Рік тому +1

      ජිවිතෙ බාදක කියලා දෙවල් නැ. මිනිස්සු බාදක කියලා දකින බොහො දෙ බාදක නෙමෙයි. ආමි එකක ලාබා දෙන ට්‍රෙනින් ගමු ඒවා බාදකද? නැ ඒක තමයි නියම සොල්දාදුවෙක් බිහි කරන්න අවශ්‍ය කරන දැනුම. මගෙ ජිවිතෙත් යම් වකවානු වල වෙදානා කියලා හිතපු දෙවල් අද මතක් වෙනකොට තව තිබුනානම් කියලා හිතෙනව. එහෙම හිතෙන්නෙ ඒ බාදක විදියට දැකපු දෙ ඇත්තටම බාදක නොවන බවට තෙරුම් ගිය නිසා. හැබැයි තමා ලද පුහුනුව පන්නරය නිවැරැදි දිශාවට යොමුකරගන්න බැරි වීමනම් තම තමා වගකීම ගන්න ඔන. මොකද කිසිම දෙයක් බන්දෙසියක තියලා කව්රුත් ගෙනල්ල දෙන ලොකෙක නෙමෙයි අපි ඉන්නෙ. බුදු වෙන්නත් බුදුන් නිකන් ඉදියෙ නැ. ඉතින් බුදුන් කිව්වද මම අමු කට්ටක් කෑව කියලා.

    • @anuraamithodana5599
      @anuraamithodana5599 Рік тому +1

      ඔබ ඉතා වට්නා කෙනෙක් තෙරුවන් සරණයි

  • @krishanjay9367
    @krishanjay9367 Рік тому +37

    කවුද කියලා දන්නෙ නෑ කොහෙන් පාත් උනාද දන්නෙත් නෑ හැබැයි සුපිරි චරිතයක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා වීඩියෝ ඔක්කොම බලලා ඇති මන්. මෙතනින් ඉගනගන්න දේවල් වලින් තමයි හරි දේ වැරදි දේ තෝරගෙන සෙල්ලමේ ඉන්නෙ ආදරේයි ❤️

  • @rawana927af5
    @rawana927af5 Рік тому +17

    මේ වගේ රටට වැදගත් දෙයක් කරද්දි ඒකට ගේම දෙන්නෙ එයාලගෙම අය,,,ඔබ තුමාගෙ ධෛර්යය ගැන සංතෝසයි,,,,ඔහොමම යං,,,යං,,,යං,,🤣

  • @supunrukmal3375
    @supunrukmal3375 Рік тому +8

    මමත් ඔය සෞඛ්‍ය අංශයේ කෙනෙක් තමයි.. ඔයා අපේ අය වගේම දක්ශයෙක්. එල සුභ ගමන්..

  • @yohanmayadunnage4380
    @yohanmayadunnage4380 Рік тому +5

    වචනයන් කියලා නිම කරන්න බැරි තරම් සෙවාවක් ඔබමෙ කරන්නෙ බොහොම පින් ❤️

  • @sameeramendis1648
    @sameeramendis1648 Рік тому +7

    මට වයායාම කරන අතරතුර දහඩිය වැඩි ප්‍රමාණයක් පිටවනවා.. මහන්සි ගතිය වැඩ්... මේ පියවර අනුගමනය කරන්නම්... බොහොම ස්තුතීවන්ත වෙනවා සර්❤

  • @tharangajayaweera1518
    @tharangajayaweera1518 Рік тому +8

    බාධා මැද ඉදිරියට යෑමට ධෛර්ය ශක්තිය ලැබේවා!👍

  • @shashikajayasekara4076
    @shashikajayasekara4076 Рік тому +8

    මම දන්නේ නෑ මචන් අයියේ උබ කොහේ හිටියද කියලා මෙච්චර කල්.මාරම වටින දේවල් ටිකක් ඉගෙනගත්තා.මම ඔක්කොම වැඩසටහන් ටික බලලා තියෙන්නේ.වැඩේ දිගටම කරගෙන යන්න.අයියේ පුලුවන්නම් මට ඔයාගේ නම්බර් එක දාන්න.🫡🫡💪💪

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Рік тому +14

    ඔබතුමාට ගොඩක් ස්තුති ....මොනවා කරදර කම්කටුලු ආවත් අපහසු තාවයට පත්නොවන්න සහෝදරයා ...ලන්කාවෙ හැටි...ඉදිරියටම යන්න සක්තිය දයිර්‍ය් නොවඩුව ලැබේවා ....

  • @vinoth8208
    @vinoth8208 Рік тому +5

    අවංකවම බොහොම ස්තූතියි අයියේ මොකද සෙල්ලං කරනකොට ජීවනි බොන එක ගැන කිසිම අදහසක් නැතුව හිටියේ තෑන්ක්යූ ඩවුට් එක clear කරාට

  • @shehaniliyanage3227
    @shehaniliyanage3227 11 місяців тому +1

    ඇත්ත්ටම මේ nurse ගේ වටිනාකම වචනේන් විස්තර කරන්න බැරි තරම්.කොහෙද අප්පේ හිටියේ මෙච්චර කල්.හැමදේම අකුරක් ගානෙම පැහැදිලි කරලා දෙනවනේ.බොහොමත්ම ස්තුතියි ඒ වගේම මින් ඉදිරියටත් මේ වගේම අපි එක්ක රැදිලා ඉන්න සහ කරන කටයුතු සාර්ථක වේවා ❤

  • @AgaminaJayasankaLiynage
    @AgaminaJayasankaLiynage Рік тому

    අනේ ඔබතුමාට අපි නයගැතී බොහෝ පින් සිදුවෙිිවා !!!

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 Рік тому +2

    රස්සාවත් බේරගන්න ඒ වගේම මේ වැඩසටහනත් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @ශානකපෙරේරා

    ඔයා දෙන උපදෙස් ගොඩක් වටිනව ඒක නිසා දවස ගානෙ ඔයාගෙ වීඩියෝ බලන අය වැඩි වෙනව ඔයාට හැමෝම හොද කියනව ඉතින් ඔයත් එක්ක වැඩ කරන අයට ඒක දරාගන්න අමාරුයි
    ලංකාවේ මිනිස්සු නෙ
    ඔයාට වරදින්නෑ කවදාවත්
    කොහේ ගියත් පුළුවන් වෙලාවට මේ වැඩ සටහන කරගෙන යන්න
    ඔබට සුබ ගමන් 🙏

  • @madurameddawaththa922
    @madurameddawaththa922 Рік тому +1

    බාධක ජය ගැනිමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @upulasanga4063
    @upulasanga4063 Рік тому

    බොහොම ස්තුතියි තරැණයන්ට හරි වැදගත් වැඩසටහනක්👍👍

  • @chathurangawickramasinghe6070

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්..බොහොම පින් ඔබ තුමාට 🙏

  • @NishanthaPushpasiri-q2d
    @NishanthaPushpasiri-q2d Рік тому

    හොද දැනුමක් ලැබෙිනවා ඔබතුමාගේ දෙසන මගින❤❤❤❤

  • @nouwanshashika3579
    @nouwanshashika3579 7 місяців тому

    සුපිරි බාධක ජයගන්න අයියේ ජය වේවා

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w Рік тому +1

    බොහොම ස්තූතියි..ඔබේ වැඩසටහන අධ්‍යාපනයේ අතින් හරිම වැදගත් මෙහෙයක් ඉටුකරනවා. ඒ නිසා මෙය තව තව වැඩි දියුනු කරනවා විනා නතර කරන්න හිතන්න එපා. ඒ සදහා අවශ්‍ය ධෛර්යය ඔබට ලැබේවා

  • @Fatima-sw8on
    @Fatima-sw8on Рік тому

    ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි. 💯👍

  • @anurasampath8173
    @anurasampath8173 Рік тому +5

    ලංකාව ඉන්න ඉරිසියාව උන් තව එකක් ඉදිරියට යනවට කැමැති නැති උන් ඉන්න නතර කරන්න එපා ඔබග video අපිට ගොඩක් වැදගත් ංවනවා ❤ ඔබග ජොබ් එක ආරක්ෂා කරගන ංම් වැඩසටහන ඉදිරියට කරන්න ❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Рік тому +2

    සර් අපේ ශරීරය ට ඕනේ කරන Nutrition Classification එක ගැන ලොකු වීඩියෝ එකක් දාන්න 👍♥️🔥

  • @Zenkiff
    @Zenkiff Рік тому +1

    මරු අයියෙ ගොඩක් වටිනවා ඔය කියලා දෙන එවා❤

  • @Travelwithdamith9067
    @Travelwithdamith9067 Рік тому

    Oba sathu danuma godak watinawa.. Doctor kenekta wada hodata pahediliwa hema dema kiyala denawa. Obata godak sthuthi mahathmaya.. Budusaranai..

  • @malinda124
    @malinda124 Рік тому +1

    Sleep cycle ගැනත් video එකක් ඕනේ සහෝදරයා

  • @slroshart9697
    @slroshart9697 7 місяців тому

    සෝඩියම්,පොටෑසියම් නම් දෙක දන්නවා ඒත් ඒවට අදාලා කෑම බීම වල නම් කිව්වනම් තවත් වටිනවා

  • @RanjaniKandegama
    @RanjaniKandegama Рік тому

    හොදින් අපව දැනුවත් කරනවාට බොහොම ස්තුතියි ඔබට

  • @Kavidu-t1q
    @Kavidu-t1q Рік тому +2

    ජනෙලෙන් එලිය වැටෙන පැත්තට හැරෙන්න 😎😎😎😎video එක සුපිරි 😎😎

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому

    Godak watina adahas.bohoma isthuthi.sar.mona badaka awath ewata mhuna denna sakthiye labewa sarta bohoma isthuthi.theruwan saranai.❤❤❤❤

  • @ThilinaEranda-j6n
    @ThilinaEranda-j6n Рік тому +1

    නියම පැහැදිලි කිරීම ❤❤❤❤

  • @ishanudara244
    @ishanudara244 Рік тому

    ඔබතුමා ලබා දෙන දැනුම ඉතා වැදගත් මම වැඩ කරන්නෙ nutriceuticals company එකක

  • @wasanaboxing
    @wasanaboxing Рік тому

    ස්තූති වෛද්‍ය තුමනි වටිනා video එකක් ....

  • @warlockcs3238
    @warlockcs3238 Рік тому

    obathumata bohoma sthuthi mewage wedagath dewal genawata❤❤❤

  • @saraththennakoon2821
    @saraththennakoon2821 Рік тому +3

    Greatest explanation

  • @praveenmuthukuda98
    @praveenmuthukuda98 Рік тому

    Shilajit ගැන විඩියො එකක් කරන්න ❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +1

    Its the nature in Asia specially in Sri Lanka if somebody does some good service some people interrupt him or her
    You are talented popular and
    famous now
    So this transfer may be to disturb you
    But do not care continue this good
    service
    We got much information regarding food and drink
    through your planned informative
    vedios
    Thanks a lot
    God bless you
    The noble Triple Gems bless you
    for ever 🙏🙏🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      Thank u so much ua kindness it’s mean a lot ❤️🙏🏿

  • @ArunaNamal
    @ArunaNamal Рік тому +1

    හොඳ දැනුවත් කිරීමක්

  • @lasithakamal6989
    @lasithakamal6989 Рік тому

    Ettatama hoda deyak ada katha kale..hemadama honda dewal kata kala..kohoma hari digatama meka karagena yanna..mula idanma dapu hema ekakma beluwa..godak watina dewal tibuna video wala..mona badaka awat digatama karagena yanna..

  • @chanakakithruwan3016
    @chanakakithruwan3016 Рік тому

    Jayawewa

  • @PradeepJayaweera-e7o
    @PradeepJayaweera-e7o Рік тому

    ස්තුතියි සර්

  • @anushaherath957
    @anushaherath957 Рік тому

    thanks hesh.... oats gana veediyo ekak dennakooo

  • @techwithshamil
    @techwithshamil Рік тому +2

    Me wage videos karanawata godakma thanks. Nurse, Gym ekedi preworkout ekak widhihata suppliments nethuwa wena healthy energy ekak ganna puluwan kramayak genath kiyanna puluwandha plz

  • @indikaweeratunga1849
    @indikaweeratunga1849 Рік тому

    Thank you for kind instructions and explanation👍❤️😊
    Good Luck Dr. 🙏

  • @shali147
    @shali147 Рік тому

    Health education dena eka loku pinak 🙏🙏🙏 ඒකටත් බාදා කරන මිනිස්සුන්ට ඉතිං කියල වැඩක් නෑ

  • @pubuduranasinghe9966
    @pubuduranasinghe9966 Рік тому

    සුපිරි වැඩක් ❤

  • @SS-vs2st
    @SS-vs2st Рік тому +1

    Good luck 👍

  • @piumchathuranga8307
    @piumchathuranga8307 Рік тому +2

    Thanks hesh 👍 interesting ❤️

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      U a welcome dr 🙏🏿❤️

  • @kadawathasaddhaseela647
    @kadawathasaddhaseela647 Рік тому

    Multivitamin capsuals ගැන යමක් කියන්න

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому

    Pls.continue yr good service 👍

  • @romesh802
    @romesh802 Рік тому

    You doing great job ..keep it up ..

  • @amilaprabath6907
    @amilaprabath6907 Рік тому

    Aiye අස්ථි වර්දනය වෙන්න. අස්ථිවල growth plates වල ක්‍රියා කාරිත්වය වැඩිකර ගන්න අවශ්‍ය විටමින් වර්ගයි කරන්න ඕන වියායාම ගැනයි හැම දෙයක්ගැනම හොද video එකක් හදලා දානවද♥️

  • @swagisuru8419
    @swagisuru8419 Рік тому

    Gammak thama aiye puluwannm anith channel eke full day eating budget meal tikak danna jaya wewa❤

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 Рік тому

    දැනට ලංකාවේ ගන්න තියෙන හොද electrolytes එකක් recommend කරන්න . මොකද ලංකාවේ තියෙන ගොඩක් product use කරන්න බයයි .

    • @NurseHesh
      @NurseHesh  Рік тому +5

      Brand ගැන මට ඇත්තටම කියන්න දන්නෑ හැබැයි මම gym එකට අරන් යන වතුර එකට අනිවාරෙන් jeewani pkt දෙකක් එකතු කරනව

  • @Thusharimanel1
    @Thusharimanel1 Рік тому

    Gahana gala ekathu krla maligawak hadann brother. ❤

  • @chamilroshan6655
    @chamilroshan6655 Рік тому +1

    Niyami brother ❤❤❤

  • @chamindasiyambalagodage5442

    ❤❤🎉🎉selenna EPA .Pala ethi rukatai gal gahanne

  • @tharunawishka4545
    @tharunawishka4545 Рік тому

    Zma pro gena video එකක් one

  • @nilankans5939
    @nilankans5939 Рік тому

    නියමයි

  • @ceylonehub3179
    @ceylonehub3179 Рік тому

    Nurse said පුලුවන්නම් නිව්රදි විදියට අපිටම හරිටන meal plan එකක් හදාගන්න විදිය video. එකක් දාන්න💚

  • @ishasoyza
    @ishasoyza Рік тому

    Electrolytes drink eka gana video ekk krnn

  • @experttd6010
    @experttd6010 Рік тому

    Testosteron increse eka gana vedio ekak karanna

  • @githmikayashan
    @githmikayashan Рік тому +1

    Great video sir❤

  • @udanaprematunga8689
    @udanaprematunga8689 Рік тому

    thanks for doing it despite challenges

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 Рік тому

    Good luck keep doing

  • @sampathkumara2101
    @sampathkumara2101 Рік тому +1

    Niyamai sir

  • @rspchaminda7226
    @rspchaminda7226 Рік тому +1

    Aiye bhoma isthuti🙏🙏🙏🙏🙏

  • @shanlaksitha7829
    @shanlaksitha7829 Рік тому

    Asama Chanel ekk

  • @MadunikaShamali
    @MadunikaShamali 10 місяців тому

    ❤❤❤good job Sir.....

  • @pradeepduminda724
    @pradeepduminda724 Рік тому

    Niyamai bro

  • @janasiritraders6282
    @janasiritraders6282 Рік тому

    Mage waysa 35yrs wenwa.. mage bara 57.500 usa 5.6 mage ega kettui.. gym gutara ega hedenneth nee,, dasata bittra 02/03 sellm karna dawasata kanawa.. ,mage body eka wardanaya nowenna hethu monda...

  • @successinlife3757
    @successinlife3757 Місяць тому

    අය්යේ මගෙ ඇස් වල කහ ගතියක් තියෙනවා. ඒක නැතිකරගන්න පුළුවන් විදිහේ ස්වබාවික ප්‍රතිකාර තියෙන වීඩියෝ එක්ක දෙන්නකෝ

  • @unitok_5124
    @unitok_5124 Рік тому

    Widhesha ratawal wala inna ayata ganna sudusu mona wage panayanda thiyenne

  • @senakaphilip1837
    @senakaphilip1837 Рік тому

    Great job thank you

  • @wasanaboxing
    @wasanaboxing Рік тому

    Good job thank for sharing
    Dr... ❤

  • @nuwantharanga6387
    @nuwantharanga6387 Рік тому

    Godak huda danumak apita laba denwa mona badaka awath ane me wade nawaththanna epa god bless u

  • @DilshanSenavirathna-wp4sl
    @DilshanSenavirathna-wp4sl Рік тому

    Glutathione gana video ekak one...

  • @HirushanKavishka
    @HirushanKavishka Рік тому

    Keep up ❤

  • @sumimadusanka4595
    @sumimadusanka4595 Рік тому

    Fatty liver gana vidiyo ekak karannako

  • @IMOSHGAYAN
    @IMOSHGAYAN Рік тому

    👍👍👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 from DUBAI

  • @randikanilaweera4830
    @randikanilaweera4830 Рік тому

    Ark drops kiyala deyak thiyenawa eka gena Vedio ekak karanna brother

  • @deejay909
    @deejay909 Рік тому

    Pocari sweat කියන drink ලංකාවේ තියෙනවද..

  • @IamZachintha
    @IamZachintha Рік тому +1

    Thank you sir ❤🎉

  • @dhanushkahettiarachchi6752
    @dhanushkahettiarachchi6752 Рік тому

    Owa phamecy walin aran use marata kamknedda? ❤

  • @damithudara8698
    @damithudara8698 Рік тому

    Aiyeee lower body eka gana full video ekak gennako body eka legs siz karaganna harima widiha kyala dennako…godak ayata thiyana lokuma parshnayak legs hadenathi eka kochara sellan karath😢

  • @entertainmentbymark7058
    @entertainmentbymark7058 Рік тому +1

    බාදක කියලා දාපු කමෙන්ට් එකකර රිප්ලයි විදියට මෙම මෙ කමෙන්ට් එක දාන්නෙ.
    ජිවිතෙ බාදක කියලා දෙවල් නැ. මිනිස්සු බාදක කියලා දකින බොහො දෙ බාදක නෙමෙයි. ආමි එකක ලාබා දෙන ට්‍රෙනින් ගමු ඒවා බාදකද? නැ ඒක තමයි නියම සොල්දාදුවෙක් බිහි කරන්න අවශ්‍ය කරන දැනුම. මගෙ ජිවිතෙත් යම් වකවානු වල වෙදානා කියලා හිතපු දෙවල් අද මතක් වෙනකොට තව තිබුනානම් කියලා හිතෙනව. එහෙම හිතෙන්නෙ ඒ බාදක විදියට දැකපු දෙ ඇත්තටම බාදක නොවන බවට තෙරුම් ගිය නිසා. හැබැයි තමා ලද පුහුනුව පන්නරය නිවැරැදි දිශාවට යොමුකරගන්න බැරි වීමනම් තම තමා වගකීම ගන්න ඔන. මොකද කිසිම දෙයක් බන්දෙසියක තියලා කව්රුත් ගෙනල්ල දෙන ලොකෙක නෙමෙයි අපි ඉන්නෙ. බුදු වෙන්නත් බුදුන් නිකන් ඉදියෙ නැ. ඉතින් බුදුන් කිව්වද මම අමු කට්ටක් කෑව කියලා.

  • @ishipthanacricket1
    @ishipthanacricket1 Рік тому

    Hart Touching sir

  • @Thepoorknife
    @Thepoorknife 11 місяців тому

    Zinkovit tablte ek hodaid

  • @KasunWeerasuriya
    @KasunWeerasuriya Рік тому

    මේ ඔක්කොම තියෙන හොද මල්ටිවිටමින් එකක් recommed කරන්නකො..plz

  • @ChamaraSanjeewa-r9q
    @ChamaraSanjeewa-r9q Рік тому

    සුපිරිම චරිතයක් පැහැදිලිවම කියනවා..ලෝකෙටම වටිනා චරිතයක් පෞද්ගලිකව දන්නෙ නෑ...විද්‍යාත්මකව හොදටම පැහැදිලි කරනවා..සර් මට දෙයක් දැන ගැනීමට අවශ්‍යයි..වකුගඩුවෙ ගල් තියෙනව නම් බර එසලීම සුදුසු නැතිද ..සාමාන්‍ය බරක්වත් ඉසිලීම වකුගඩුවට බලපායිද

  • @dhanushkahettiarachchi6752
    @dhanushkahettiarachchi6752 Рік тому

    සාමන්‍යෙන් lactose ඇලජික් අයට use කරන්න පුලුවන් suppliment මොනවද.. සාමාන්‍ය whey protien බොන්න බෑ loose motion වෙනව. ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද. 😢
    Ex- carnivore Protien use karanna puluwan. wena kisima whey protein ekak use krnna be.

  • @hasithamadushan4060
    @hasithamadushan4060 Рік тому

    Smaposha bodi bulding wlata hudaida? Soya beans thiyena nisa eka digata gttot prashnayk wenwda?

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana7600 Рік тому

    Excellent sir

  • @harischandrahemakumara
    @harischandrahemakumara 10 днів тому

    මම වැඩිය ලුණු කන්නේ නෑ හොදට ව්‍යායාම කරනවා ,,ඇග ටිකක් කසනවා වගේ නිසා ලුණු ටිකක් වැඩිපුර කෑවා කාපු ගමන් හරි යනවා ඒ මොකද කියලා ඔබතුමා ගෙන් දැනගන්න පුළුවන් ද

  • @PriyankaSandamali-u2s
    @PriyankaSandamali-u2s Рік тому

    exercise karana atharathura bonna one unu wathurada nathnam sithala wathurada.

  • @mohamedaashik9342
    @mohamedaashik9342 Рік тому

    Good episode brother 🎉❤
    Hamadama jewani pawichchi kroth body ekta issues wenawada?

  • @nilankans5939
    @nilankans5939 Рік тому

    Bicep tricep walata kopamana work out kalayutuda

  • @pathummadushan9118
    @pathummadushan9118 Рік тому

    Great job. Thank u!

  • @anjuanju3707
    @anjuanju3707 Рік тому

    Hi sir,sallenna epa sirwa kawadakawath katawath kohomatma nawattanna baha,sir godak wasanawanthai .irisiya karayo innawa nam ,me vishwa mathawa daduwam dei,sirta prasnayak thiyanawa nam .me Vishwa mathawage asirwadaya lebewa.kadulu enawa 😢.mama sirta asirwada karanawa sirta theruwansaranai devipihitai 🙏🙏🙏

  • @middleofcrumble3084
    @middleofcrumble3084 Рік тому

    Viens gnna one kohomda kiyla video ekk dennko